දීගෙ කඩාගත්ත ගෑණියෙක් වෙලා උබ හදන්නෙ අපේ නම්බුව නැති කරන්නද | heshani liyadipita | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #lahirumudalige #drama #sachinidilhara
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 355

  • @Ash-cl7hu
    @Ash-cl7hu ปีที่แล้ว +376

    සිරාවටම ඇයි ඒ ගෙදර අක්කා marry කරලා නැත්නම් නංගීට marry කරන්න බෑ කියන්නේ. මහ විකාර දේවල් නේ😂

    • @sby8584
      @sby8584 ปีที่แล้ว +3

      Ubala ekketa badhinna wen na yako😂

    • @Geeth88054
      @Geeth88054 ปีที่แล้ว +1

      @@irushiamunugama4269 🤣🤣🤣🤣🤣😎😎

    • @oshi701
      @oshi701 ปีที่แล้ว +2

      Kiyala wedak ne

    • @thanujasewwandi9912
      @thanujasewwandi9912 ปีที่แล้ว +1

      Ane thmi🤭😂

    • @Ash-cl7hu
      @Ash-cl7hu ปีที่แล้ว +4

      @@sby8584 හරි බන් එල. උබට ඉක්මනට marry කරන්න ලැබෙන්න කියලා wish කරනවා😂✌️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +518

    මමත් අවුරුදු 32 ගෙදර ඉදලා අම්මාගේ වාදෙන් බෙරෙන්න බැරි තැන කාසද බැද්දා දැන් අවුරුදු 7 වෙනවා මහත්තයායි මහත්තයාගේ අම්මා තාත්තා රත්තරං මිනිස්සු කවදවත් මට බොරුවට බැනලා වද දෙන්නේ නැ තම අතක් උස්සලා නැ එත් අපි දෙන්නාට දෙන්නා ගොඩක් දෙවල් වලින් ගැලපෙන්නේ නැ ආහසට පොලව වගේයි එත් ඔය කියන ගෑනු උනාම ඉවසන්න කියන දේ නිසා ලොකෙට පෙන්න 😃😃😃 වෙලා හිතින් 😭 කි දෙනෙක්නම් ඇතිද තාමන්ම හොයාගෙන කසද බදිනවා වගේ නෙවෙයි දෙමව්පියෝ හොයලා දෙන අය බැදිද්දි පරිස්සමෙන් මම වගේම ඒ වගේ ජිවත් වෙන සියලුම දෙනාටම සැනසිම ලැබේවා 🙏🙏🙏 ❤❤❤❤❤

    • @Geeth88054
      @Geeth88054 ปีที่แล้ว +21

      Hmm oya hari. Mama nam oya arranged marriages walata poddakwath kamathi na

    • @desikadissanayake2710
      @desikadissanayake2710 ปีที่แล้ว +20

      I hate arange marriage

    • @pasindukanishka7504
      @pasindukanishka7504 ปีที่แล้ว +2

      @@desikadissanayake2710 🤣🤣🤣🤣🤣🤣

    • @sby8584
      @sby8584 ปีที่แล้ว +3

      Nikammu😏😂😂😂😂

    • @Geeth88054
      @Geeth88054 ปีที่แล้ว +4

      @@sby8584 oyata arrange marriage ekak karaganna onnam karaganna. Anunge adahaswalata anam manam Nokiya🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nethukaushalya3476
    @nethukaushalya3476 ปีที่แล้ว +60

    ඒකට මට හොදටම මාව තේරුම් ගත්ත අම්මා කෙනෙක් ඉන්නවා මම දරුවත් අරන් ගෙදර ආවේ ඔය වගේ මනුස්සයෙක් එක්ක ඉන්න බැරි නිසා අදටත් අපේ අම්මි මම ගත්ත තීරණයට විරුද්ධ වුනේ නෑ ඒ අතින් මගෙ අම්මා රත්තරං 😍😍😍

  • @lavanya1097
    @lavanya1097 ปีที่แล้ว +80

    මමත් ෆොපෝසල් එකකින් බැන්දේ.හස්බන්ඩ් නම් හරිම හොදයි .මට ගොඩක් ආදරෙයි.ඒත් නැන්දම්මා , මාමා , මස්සිනා ජරාම මිනිස්සු.මට ගොඩාක් වෙනස්කම් කලා.නැන්දම්මා ටිචර් කෙනෙක් එයාට ගෙදර හැමෝම බයයි.එයාට වැදගෙන ඉන්නේ එයාගේ මිනිහත්.අනේ මන්දා එයා හිතන් හිටියා මාත් එහෙම ඉදි කියලා.අපි දැන් ඉන්නේ වෙනම ගෙදරක.හස්බන්ඩ් ගේ මල්ලි බැන්දා.නැනදම්මා දැන් එයා ලොකු කරන් මට නොකියපු දෙයක් නැ.මම මහතයිලු , කැතයිලු , එයාගේ පොඩි ලේලි ජොබ් එකක් කරන නිසා එයා ලොකු කරන් මට හරියට එක එක කතා කියනවා.බදින්න කලින් පුතාලා දෙන්නට ඉන්න ඉඩමක් ⁣වෙනම අරනි තිබුනා.අන්තිමට මේ ලගකදි මස්සිනා ඒක විකුණලා දාලා රට යන්න ලැස්ති.අපිට විකුණනවත් කියුවේ නැ.පුදුම සහොදරයෝ තමයි ඉන්නේ.එවා දැක දැකත් නැන්දම්මා , මාමා පාඩුවේ ඉන්නවා.ලොකු පුතා ඉනන තැනක් නැතිව දුක් විදිනවා.
    කවදා හරි අපේ හයියෙන් නැගිටලා අපිටම ඉන්න ගෙයක් හදා ගන්නවා.හැමොටම පේන්නම

    • @villegelifesrilanka6200
      @villegelifesrilanka6200 ปีที่แล้ว +7

      Oyalata puluvan hitha haiya karaganna

    • @thusharasaminda2297
      @thusharasaminda2297 ปีที่แล้ว +1

      Apita vagemai vela thiyenne

    • @ayeshasandeepanie6428
      @ayeshasandeepanie6428 ปีที่แล้ว +2

      ඉන්න ගෙදරක් තියෙද්දිත් ඒ ගෙදර හස්බන් මම නැන්දම්මා මාමණ්ඩි නෑනයි මස්සිනායි මේ ඔක්කොම එක්ක ඉදිද්දි කොහොමද..? 😂 නැන්දම්මා ඔක්කොම කරන්නෙ එයාගෙ දුව ගෙන් අහල. මස්සිනා එයාගෙ පුතා වගේ.😅 ඔය ඔක්කොම බලන් ඉන්න මං 😂😂😂

    • @Shashiherath2000
      @Shashiherath2000 ปีที่แล้ว +3

      Anivarenma oyata puluvan , kavada hari e nanda ammata oyage athinma salakum labana thathveta path venava balannako akke , mehemane ohoma vena minissunta uthuranna hariyanava man vishvasa karanava , anik kauruth oya ammata salakanne na oyala thamai ithuru venne akke, Habai oyalata hariyanava mokada ohoma unama hina valata yanna shakthiya ape hithe athi venava ❤balannako oyala thamai oya katath Anthimata pihitata inne 😊

    • @Shashiherath2000
      @Shashiherath2000 ปีที่แล้ว +1

      Man kiyanne boruda balannako akka , vatenakota api manasikavath duk venava , namuth tika davasai hithata haiya aran lokayata pennanna oyalag haiya sure mata oyala denna, diyunu venava thamange kiyana deval hadaganna puluvan oyalata, e vagema asadarane hamadama raja karanne na akke , budu dahama vishvasa karanna sobavadahamen pava eyalata pennavi daduvo kiyanne hamoma ekai kiyal, katath eka vage salakanna one, mokada lamai ipadenne lamayage uvamanavata nevei, amma thaththage uvamanavatai lamai hadanne, ithin akke man kiyanne eka nisa anagathe hadaganna demapiyo vidiyata daruvanta atha denna one ☝️,ada kiuva kiyala hithaganna hitha haiya karan dennama issarahata yanna , Anthimata oya thamai oya loku kam dana katath ithuru venne 😊balannakoo 😅andevi lokkita oyalata karapu venaskam valata😵‍💫

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +33

    තමන්ව තේරැම්ගන්න බැරි කිසිම දෙමාපියෙක් මේ ලෝකෙ කිසිම ලමයෙක්ට ලැබෙන්න හොද නෑ.ඊට වඩා හොදයි ලමා නිවාසෙක කාත් කවුරැත් නැතුව ජීවත් වෙන එක 🙏 තමන්ගෙ ලමයගෙ නිදහසට ඉඩ දෙන ගමන් ඒ ලමයව හරිපාරෙ යන්න උපදෙස් දෙන එකයි දෙමාපියෙක් කරන්න ඕනෙ.නැතුව පවුලෙ නම්බුවයි,වට පිටාවෙ එවුන්ගෙ කතාවලින් බේරෙන්නයි ගගා තමන්ගෙ ලමයව මානසිකව වට්ටන එක නෙමෙ.එහෙම කරන්න ඕනෙනම් ලමයි හදන්නැතුව ඉන්න.මේක දකින හැම කෙනාටම කියන්නෙ.කිසිම දවසක තමන්ගෙ ලමයට තමන් කැමති දේ කරන්න ගගා බල කරන්න එපා.ඒ ලමයගෙ නිදහසට ඉඩ දෙන ගමන් එයාව හරිපාරේ යවන්න.එයා කැමති දේකට යොමු කරන්න.ඒකට හයියක් වෙන්න.ලමයව හිර කරන්නැතුව ජීවිතේ විදින්න,සතුටින් ඉන්න දෙන්න.ඒ මානසික සතුට තමයි කෑම,බීම,ඇදුම් පැලදුම් වලටත් ලමයෙක්ට මේ ලොකෙ වැඩියෙන්ම වටින්නෙ ❤️🙏

  • @madhubhashini9544
    @madhubhashini9544 ปีที่แล้ว +163

    තමන්ගේ ළමයා ගුටි කද්දිත් ඔහොම කියන අම්මලා වැරදිලා අම්මලා උන එවුන්. අපේ අම්මා එහෙමනම් මිනිහට දෙයියන්ගෙ පිහිටයි 😂

    • @dimuthuhashan6301
      @dimuthuhashan6301 ปีที่แล้ว

      ඇයි ඔයා පොලීසියේද

    • @madhubhashini9544
      @madhubhashini9544 ปีที่แล้ว +22

      @@dimuthuhashan6301 අම්මලට දරුවන් වෙනුවෙන් කතා කරන්න පොලීසිය ඕනි නෑ. ළමයාව හැදුවේ පොලීසියෙන් නෙමෙයිනෙ

    • @lakminisdalpathadu4470
      @lakminisdalpathadu4470 ปีที่แล้ว +9

      ​@@madhubhashini9544 අන්න කතාව❤️

    • @diliniperera9016
      @diliniperera9016 ปีที่แล้ว

      ​@@dimuthuhashan6301,, oya nam sampradaika ,baiyek,,

  • @maheshprabodha8411
    @maheshprabodha8411 ปีที่แล้ว +59

    බලෙන් කසාද බන්දනවා නම් නම්බුව රැකගන්න දෙමාපියන් සම්පූර්ණයෙන් වැරදි ඒ අය..

  • @holmanadawiya
    @holmanadawiya ปีที่แล้ว +55

    කාටවත් ඔන විදියට තමන්ගෙ ජීවිතේ හසුරුවන්න දෙන්න හොඳ නෑ. කවුරු මොනා කිව්වත් ඒ ජීවිතේ ගෙවන්න ඔන තමන්මයි. ඒ වෙනුවෙන් තමන්ගෙ සතුට බිලි දෙන්න ඔන නෑනේ.

  • @imeza879
    @imeza879 ปีที่แล้ว +149

    වට පිටාවේ මිනිස්සුන්ට ඕනවට ජීවත් වෙන්න ගියාම ඔහොම තමා. අපේ අම්මා නම් කවදාවත් මට ඒ දේවල්වලට බලපෑම් කරලා නෑ වාසනාවකට❤️

    • @rukmankumara
      @rukmankumara ปีที่แล้ว

      E uba thawama podi nisa bn

    • @Geeth88054
      @Geeth88054 ปีที่แล้ว +2

      yes. Thaman jiwath wenne ona thamanta ona widiyata.

  • @pawaninisansala9460
    @pawaninisansala9460 ปีที่แล้ว +70

    මෙහෙම වුන හැමෝම ගැන දුකයි. හරිම කෙනා හරිම වෙලාවේ එනකම් ඉවසලා ඉන්න ඕනි. එකකොට ජීවිතය ලස්සනයි. ❤️❤️❤️

  • @krishidishi6535
    @krishidishi6535 ปีที่แล้ว +61

    තමන් වැරදි උනත් නොවුනත් පිරිමින්ගෙන් ගුටිකන්නෙ මොන මගුලකටද , තාත්තට දරුවෙක්ට ගහන්න පුලුවන් ඒකට මොකුත් කියන්න බෑ ඒකත් සාධාරණ හේතුවක් මත.පිරිමින්ගෙන් ගුටිකන්නෙ ඇයි ගැහුවොත් අනිත් පැත්තට ගහන්න තියෙන්නෙ උන්ට ගිය රටක්නෙ එහෙමනම්. වෙන සම්බන්ධකම් නැත්නම් තමන් වර්දක් නොකර ගුටිකන්වන්ම් ඇයි ඒව ඉවසන්නෙ , මගුලෙ පුරුශාදිපත්‍ය නාකි අම්මන්ඩිල තමයි තරුණ කෙල්ලන්ගෙ ඔලු කාල විද්වන තැනටම දාන්නෙ ගෑනු උනත් පිරිමි උනත් කසාද බැදල අනියම් මගුල්වලට පැටලෙන්නෙ නැතිව දෙන්නට දෙන්න කතාබහ කරල ප්‍ර්ශ්න විසඳ ගන්න ඕනි නැතිව අතපය දික් කර්න් එන එකෙක්නම් ඩිවෝස් කරල දානව මොන මගුලක්ද නිකන් කොහෙවත් යන අපතයෙක්ගෙන් ගුටිකන්නෙ ලැජ්ජ නැතිද

  • @r.pnimesha9742
    @r.pnimesha9742 ปีที่แล้ว +147

    මට අවුරැදු 32ක් වෙනවා මම තවම marry කරේ නෑ අපේ නංගී marry කරලා බබාලා 2 ඉන්නවා මට ඒක ගැටලුවක් නෙමේ ඒත් වටේ පිටේ ඉන්න අයට තමා බලන් ඉන්න බැරි marry කරන්නෙ නැද්ද අහලා දැන් මානසිකව වැටිලා ඉන්නේ මම.නංගිත් marry කරලා ළමයි ඉන්නවා ⁣අක්කා ගෙදරට නාකි වෙන්න හදනවා කියලා කියනවා.

    • @r.pnimesha9742
      @r.pnimesha9742 ปีที่แล้ว +6

      @@irushiamunugama4269 thanks නංගි ත

    • @holmanadawiya
      @holmanadawiya ปีที่แล้ว +21

      මිනිසුන්ට මොනාද කියන්න බැරි. කවුරු මොනා කිව්වත් ඔයාට හරියන කෙනා ලැබෙනකන් ඉන්න. නැත්තම් හැමදාම අඬන්නයි වෙන්නෙ‍.

    • @maheshprabodha8411
      @maheshprabodha8411 ปีที่แล้ว +18

      තනියෙන් ඉන්න එක වටිනවා බැඳලා දුක් විඳිනවාට වඩා..
      මානසිකව වැටෙන්න දෙයක් නෑ.. ඔහොම සිද්දි වුනාමයි මානසිකව වැටෙන්නෙ

    • @r.pnimesha9742
      @r.pnimesha9742 ปีที่แล้ว +1

      @@holmanadawiya thanks

    • @r.pnimesha9742
      @r.pnimesha9742 ปีที่แล้ว +2

      @@maheshprabodha8411 thanks

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi ปีที่แล้ว +59

    අපේ අම්මානම් මටයි අක්කටයි නංගිටයි තුන්දෙනාටම කිව්වේ එක එකාගෙන් ගුටි කන්න මං ලමයි හදලා නැ ඉන්න බැරිනම් ගෙදර වරෙන් කියලා

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 ปีที่แล้ว +7

      Anna ammala❤️

    • @snehaalwis9336
      @snehaalwis9336 ปีที่แล้ว +1

      ❤❤❤

    • @AaaAaa-cm4bq
      @AaaAaa-cm4bq ปีที่แล้ว +4

      Ape ammath ehema kiwa man ithin apahu gedara awa dan man mahattayagen ain wela mage paule ayath ekka duka sepa bedagena hodin satutin jiwath wenawa

    • @babyrithmin
      @babyrithmin ปีที่แล้ว +1

    • @kavindyanimnadi3168
      @kavindyanimnadi3168 ปีที่แล้ว +1

      ​@@AaaAaa-cm4bq ඔයාට වයස කීයද

  • @mashijayasinhe7640
    @mashijayasinhe7640 ปีที่แล้ว +59

    ගොඩක් වටින වීඩියෝ එකක්.මේ වගේ අම්මලා ඕන තරම් ඉන්නවා.අම්මලා කරන ලොකුම වරද ලොකු ලොකු අතු අල්ලන එක.අන්තිමට වහල්ලු වගේ තමයි ඉන්න වෙන්නෙ...

  • @maneeshasenali1263
    @maneeshasenali1263 ปีที่แล้ว +61

    තමන්ට උරුම කෙනා ලැබුණම තමා ජිවිතේ ලස්සන

  • @Ayeshadesoysa
    @Ayeshadesoysa ปีที่แล้ว +22

    ඇත්තටම දෙමව්පියෝ හිතන්නේ අපි අතපය කඩාගෙන හරි බැදපු මිනිහා එක්කම ඉන්න ඕනා කියලා.. දික්කසාද වුනොත් පවුලට අවනම්බු වෙනවා කියලා එයාලා කියන්නේ පව්ලේ නම්බුව වෙනුවෙන් ඉවසපන් කියලා

    • @351kushani
      @351kushani ปีที่แล้ว +4

      Mala විකාර eka ekata oni විදියට api mokatada ජීවත් wenne .ehema iwasanna oni na.inna barinam thaniyama ජීවත් wenna oni

  • @snuwan
    @snuwan ปีที่แล้ว +6

    මමත් කිසිම දවසක මගේ දුවෙක්ට විවාහ වෙන්න කියල බල කරන්නේ නැහැ. මට වැදගත් එයාල ජීවිතේ සතුටින් ඉන්න එක්ක සක්තිමත් ගැහැණු චරිත විදියට. තනියෙන් ශක්තිමත් ව ඉන්න එක වඩා හොදයි පිරිමියෙක් ගේ අතින් ජීවිතය නැති කරගන්නවාට වඩා නම්. අපේ ලංකාවේ හුගක් දෙමාපියෝ ගැන ඇත්තටම කනගාටුවක් සහ තරහක් මට නම් තියෙන්නේ. මේ හන මිටි අදහස් එක්ක කොහොමද රටක් විදියට ඉදිරියට යන්නේ

  • @yashodhielena6219
    @yashodhielena6219 ปีที่แล้ว +162

    බදින්නෙත් නෑ , යාලු වෙන්නෙත් නෑ තනියම ජීවත් වෙන්නවා 😒😌

    • @asanthikalakmali9187
      @asanthikalakmali9187 ปีที่แล้ว +4

      ඔයාට බාල කවුරැත් නැද්ද පවුලේ වෙන

    • @thushakyadamithrinayanatha8934
      @thushakyadamithrinayanatha8934 ปีที่แล้ว +6

      මාත් 😁💗

    • @yashodhielena6219
      @yashodhielena6219 ปีที่แล้ว +4

      @@asanthikalakmali9187 mn witharai family eke inne😊

    • @asanthikalakmali9187
      @asanthikalakmali9187 ปีที่แล้ว +7

      @@yashodhielena6219 එහෙනම් ඔයාට කොහොමත් බදින්න වෙනවා අම්මා කියයි අපි නැතිදාට උඹට කවුරැත් නැනේ උඹටත් කවුරැ හරි ඉන්න ඕනනේ ඒක හින්දා කසාදයක් කරගනින්න්න් කියයි මොකද කරන්නේ එහෙම වුනොත්

    • @yashodhielena6219
      @yashodhielena6219 ปีที่แล้ว +1

      @@asanthikalakmali9187 eyala kawadawath mata balakaranne na kisima dekata😊 eyala dannawa mata one mage target complete karagenna kiyala.. eyala marry karannama kiyala kiwoth marry karanawa.. mata match wena mt kamathi mn karana job ekata badawak nokarana.. kenekwa marry karanawa hodata hoyala.. ☹️

  • @chanumadhu8572
    @chanumadhu8572 ปีที่แล้ว +19

    කසාදය යනු දෙමාපියන්ගේ කැමැත්ත....හෝ දෙවියන් ගේ කැමැත්ත නොව තමන්ගේ...කැමත්තයි....තම හැගීම් ..අවශ්‍ය ආදරය...රැකවරනය....විශ්වාසය ...තේරුම් ගැනීම...හා..තමන් වෙනුවෙන් කාලය වෙන් කිරීමට හැකි කෙනෙක් වෙත පමනක් ල0 වෙන්න....නැතිනම් ඔබට ජීවිතේ සෑම තප්පරෙම විදවීමට සිදුවේවි ...💔💔

  • @k.h.mahendrakumara.209
    @k.h.mahendrakumara.209 ปีที่แล้ว +52

    මිනිහා දැනගන්න ඔිනි අම්මා ,ගෑණි,නැන්දම්මලා ගානට බැලැන්ස් කරගෙන ඉදිරියට යන්න...ගේ ගින්දර පිටට දෙන්න හොද නෑ..පිට ගින්දර ගෙට ගන්නත් හොද නැ...පැරණි කියමනක්...
    අක්කා ඉද්දි නංගි බැන්දා කියලා ගැටලුවක් නැ.....
    දෙමාපියෝ යෝජනා කලාට...අවුරැද්දක්වත් ආශ්‍රය කරලා බලන්න ඔිනි...
    100% ක්ම ගැලපෙන්න අවශ්‍ය නැ...

  • @Ima2325
    @Ima2325 ปีที่แล้ว +16

    Comment කියවද්දී තේරේනවා මේ ලෝකේ මිනිස්සු හරි හමන් බැඳීමක් නැතුව කොච්චර පීඩීතිව ආදරයක් නැතුව ජීවත් වෙනවද කියලා.ගැහැනු පිරිමි කියලා කවදාවත් වෙන් කරන්න බෑ..මේ ලෝකේ කිසිම දේකට හැමෝම එකම විදියයි.අපි හැමෝටම ලැබෙන්නේ අපි සංසාරයේ ගණුදෙනු කරපු කියපු විදියට ඒ ඒ පව පින ගෙවන්න ඕන විදියට...
    මිනිස්සුන්ට ඒ පව් ගෙවා ගන්න බැරිව හිර වෙලා හිත් වලින් දුක් විදිනවා..
    සමහරක් තිරිසන් මිනිස්සු ඒ මිනිස්සුගේ අදහස් වලට නිග්‍රහ කර කර, joke කර කර ආතල් අරන් පව් වලට කරගහනවා.
    ඒම අයත් ඉන්න එපෑ.
    වචනයකින් හරි හිත් රිද්දලා පව් පුරවගන්න ආසයි.ඒකත් හිතෙන්නේ පව්කාරයන්ටම තමා.
    සංවේදී මනුස්සයෙක්ට ඔහොම ඒවා හිතෙන්නේ නෑනේ නැත්නම්.

  • @himalipiyadarshani3993
    @himalipiyadarshani3993 ปีที่แล้ว +14

    කොහොම බැන්දත් එකයි.ඕකට හිරේ කියන්නේ ඒකනේ.තමන් බරපතල වැඩ ඇතිව හිරේට යන දවස අපිම තීරණය කරගෙන මැරෙනකල් ඇදන් යනවා

  • @chandimagunasekara7595
    @chandimagunasekara7595 ปีที่แล้ว +55

    ඔහොම තමා අනුන්ට ඕන දේවල් කරන්න ගියාම. අම්මා අප්පා කීවත් වැඩක් නෑ තමන්ට ගැලපෙන්නැත්තන්

  • @bimsaradissanayake9415
    @bimsaradissanayake9415 ปีที่แล้ว +63

    අක්කා ඉද්දි 🙄 නංගිට බදින්න බැරි මොකද

  • @Anjalika747
    @Anjalika747 ปีที่แล้ว +69

    😒😒😒😒බදින්නත් බයයිනෙ යකො මෙව බලද්දි😒

  • @siyansamesandi949
    @siyansamesandi949 ปีที่แล้ว +23

    ඒක නම් ඇත්ත එ අතින් මගෙ මහත්තයා හොදයි හැමදෙකදිම මාත් එක්ක ඉන්නවා. මගෙ අම්මත් ඉවසන්න කිව්ව මුලදි දැන් මොන දෙ උනත් එයාල මාත් එක්ක ඉන්නව මහත්තයා හොද නිසා අදටත් මන් ඉන්නෙ නැන්දම්මලා එක්ක.

  • @සිහිනයකිජිවිතේ-ථ8ජ

    මට ඉන්නවා දුවක් වයස 20 හැබැයි මම එයාට බදින්න කියන්නේ නැහැ එයා නොබැද්දා කියලා මට දුකක් නැහැ එයාට කැමති තීරණයක් ගන්න පුළුවන් අමිමෙි ඔයාලගේ නිදහස හොයලා දුවගේ ජිවිතේ නාස්ති කරන්න එපා

  • @sashikalakshani331
    @sashikalakshani331 ปีที่แล้ว +44

    මම වගෙ නම් මිනිහටයි නැන්දම්මටයි කන පැලෙන්න දෙකක් ගහනව

  • @hansirathnayake3845
    @hansirathnayake3845 ปีที่แล้ว +69

    ගොඩක් ගෙවල් වල මානසිකව ,වාචිකව තමා ගෘහස්ථ හින්සනය සිද්ද වෙන්නෙ නැන්දම්මා,මාමා දෙන්නම එහෙම කරපු අවස්තාවක් මගේ ජීවිතේ තියෙන්නෙ..අන්තිමට එයාලා එයාලගෙ පුතාව අවුස්සලා මගේ පවුලත් කැඩුනා අද මම චූටි දුවත් එක්ක මගේ අම්මාලාත් එක්ක ජීවත් වෙන්නෙ එහෙම මිනිස්සු නිසා 😥🥀

    • @rosheenabeysinghe9784
      @rosheenabeysinghe9784 ปีที่แล้ว +7

      Matat oya tika tama wenne dan. Tama mahattaya ma ekka innawa. Et koi dawasakatada danne na. Mata manasikawa, shareerikawa, wachikawa hamadekinma wadahinsa wenawa

    • @Geeth88054
      @Geeth88054 ปีที่แล้ว

      @@rosheenabeysinghe9784 ehenam kasadaye Inne mokada ochchara duk vinda vinda

    • @rosheenabeysinghe9784
      @rosheenabeysinghe9784 ปีที่แล้ว +1

      @@Geeth88054 mata daruwek innawa. Eki tawat iwasanne

    • @Geeth88054
      @Geeth88054 ปีที่แล้ว

      @@rosheenabeysinghe9784 🥺🥺🥺oka thamai hama ganu kenektama wage wenne. Daruwek hambunama minihekta hirawenawa🥺🥺🥺🥺. Oyata babawa thaniyama hadaganna puluwannam husband ge nithyanukula udaw athiwa, onna hari... Daruwa loku wenakota dewal thenuyanakota oya prashna aduwewi😊

    • @ashanmaynard4085
      @ashanmaynard4085 ปีที่แล้ว

      @@Geeth88054 Pirimintath ochchara thama.Hithanna epa pirimiya nisa gani duk widinawa kiyala witharak. Eka depaththatama wenawa. Sharira shakthiya thiyana nisa guti kanawa adu athi. Anika hamadema ehema thama. Mama danna samaharu innawa gani sexless. E kiyanne lamay hadanna witharay sex karanne. Ithin ehema unge jeewithema apayak. Kalin hitapu aya wenas wenawanan ganu/pirimi kawuru unath ayin wena eka thama hoda.

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว +7

    මේ වගේ අම්මලානම් ජාති ජාතිත් එපා මේ වගේ මිනිහෙක් බදින්න උනොත් දික්කසාද ගෑණි කියලා කීවත් කමක් නෑ දික්කසාද වෙලා සැනසීමෙන් ඉන්න එක ඊට වඩා හොදයි😊

  • @uchihadilini9688
    @uchihadilini9688 ปีที่แล้ว +138

    එහෙම කියලා බැදලා තමා මගෙ මිනිහා මාව දාලා ගිහින් අම්මලගෙ ගෙදර ඉන්නේ. මට මාවම එපා උනා

    • @shalani.....
      @shalani..... ปีที่แล้ว +6

      ඒක ඔයාගෙ වැරැද්ද

    • @sby8584
      @sby8584 ปีที่แล้ว +1

      Will u marry me😂

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว +1

      Aiyiyooo

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว +6

      එපා වෙන්න දෙයක් නෑනෙ ඔයාට ඔයාව. ගැළපෙන්නැත්තන් ඒක ඉවරයි.

    • @Geeth88054
      @Geeth88054 ปีที่แล้ว +2

      @@shalani..... ai e

  • @sithalu865
    @sithalu865 ปีที่แล้ว +18

    අක්ක ලස්සන වෙලා අක්කෙ.අර්ථවත් වීඩීයෝවක්.😊❤️

  • @ChamodyaKothalawala-iq5vq
    @ChamodyaKothalawala-iq5vq ปีที่แล้ว +3

    ඔහොම අම්මලා නම් සාප ලමයිගෙ ජිවීතේට. තමන්නෙ දන්නෙ තමන්ට ගැලපෙන කෙනා. මොන මගුල උනත් අනුන්ගෙ පදේට වැඩ කරන්න හොද නෑ මගේ මතේ ඒක අම්මා තාත්තා උනත් හිතන්න ඕනේ ලමයිගෙ සතුට ගැනනෙ 🥺

  • @udarasri9400
    @udarasri9400 ปีที่แล้ว +6

    කෙල්ලෙක් අපිව විස්වාස කරලා අපි එක්ක ජීවිතේ බෙදාගන්න එද්දී අපේ යුතුකම එයාව පණ තියෙනකම් හොදින් බලාගන්න එක..අපේ ගෙදරට අපේ වයිෆ් එක්ක ගිය කාලයෙන් ටික ටික ගෙවෙද්දී අපේ දෙමාපියන්ගේ හණමිටි අදහස් එක්ක අපේ මානසික මට්ටම් ගැලපෙන්නේ නෑ වගේම වයිෆ්ලට මානසික නිදහස දෙන්න ඕන නිසාමයි දෙන්නම ණය වෙලා ගේ හදන් වෙනම පදිංචියට ගියේ..
    හැමෝම අනුන් වගේ වෙන්නම ඕන නෑ...අපේ නිදහස හොයන් අපි යමු..අපේ දෙමාපියන් අපිට ජීවිතය දුන්නත් වැරදි තැනදී අපි කට පියන් හිටියොත් ඒකෙන් වන්දි ගෙවන්නේ තවත් ජීවිතයක්...

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ ปีที่แล้ว +3

      ඔයා ගොඩාක් බුද්ධිමත් මමත් බැදලා ගියා දවස් හතක් ගිහින් මහත්තයාගේ අමිමා මට බැන්නා කියන්න තියෙන හොදම වචන කියලා අන්තිමට හැමෝම මට වෙනස් කමි කලා අද මහත්තයා බැදලා මම දරුවෝ දෙන්නා හදන්න නොවිදිනා දුක් විදිනවා විස්වාස කරගන ගියේ හැමදාම එයා එක්ක ඉන්න තනියම ගිය මම අද තුන්දෙනාම මගේ අමිමා ලග

    • @udarasri9400
      @udarasri9400 ปีที่แล้ว

      @@සිහිනයකිජිවිතේ-ථ8ජ හැමදේම හොදින් විසදෙන්න ඔයාට ශක්තිය ප්‍රාර්ථනා කරනවා සහෝදරිය..

  • @sumuduwasana3473
    @sumuduwasana3473 ปีที่แล้ว +3

    අනේ මංදා සමාජෙ නිසා බැන්දොත් ඩිවෝස් වෙන්න බෑ මොකද උන් කතා කියයි කියලා.එතකොට එක තැනක් වැරදුනා කියලා ඒ ගෑනි හැමදාම මැරි මැරී ජිවත් වෙන්න ඔනිද..💔💔😓😓

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +11

    අක්කට වඩා නංගිට කුලප්පුව ඒකනේ අක්කව බන්දන්න මහන්සි වෙන්නෙ 😹

  • @අම්මාගේදගමල්ල
    @අම්මාගේදගමල්ල ปีที่แล้ว +13

    පිරිමි මොන දෙ කරත් හරි .
    මේ සාමාජයේ ගැහැනියට තියෙන තැන ගැන පොඩ්ඩක් හිතලා බලන්න ..

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +43

    යකෝ මේකෙ first comment මගෙන් කියල කී දෙනෙක් දාල තීද...😂😂😂

    • @nethmi..
      @nethmi.. ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත 😂

    • @saduninimeshika651
      @saduninimeshika651 ปีที่แล้ว +2

      Ow😂😂😂😂😂

    • @kashyafernando3957
      @kashyafernando3957 ปีที่แล้ว +2

      AI ane ehema danne 1st comment ekta gift ekak vath denvda 😐🙄

    • @nethmi..
      @nethmi.. ปีที่แล้ว +6

      කමෙන්ට් එක දාල ටික වෙලාවකට පස්සෙ පෙන්නන්නෙ . ඒකයි එයාල හිතන්නෙ එයාලයි පලවෙනියට කරන්නෙ කියල .

    • @කවීෂ
      @කවීෂ ปีที่แล้ว +1

      @@nethmi.. 😂😂😂

  • @devikaliyanakankanamge7010
    @devikaliyanakankanamge7010 ปีที่แล้ว +3

    එහෙම බලද්දි නම් අපේ අම්මල වාසනාවන්..මේ පුදුම අම්මෙක් නෙ.මැරුවත් කමක් නෑ ගිය එකෙක් එක්ක හිටපන්..නම්බුව තමයි දරාගන්න බැරි තැන මොනවහරි කරගත්තොත් ජීවිතේ ට.😢

  • @happyfeelings5181
    @happyfeelings5181 ปีที่แล้ว +2

    මළ විකාර අනේ..තමන් බඳින්නෙ නෑ කියල තීරණය කරනවා නම් තමන් ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ..අම්මලා තාත්තලා හැමදාම ඉන්නෙ නෑනෙ ටික කාලෙකින් නැති වෙනවා..ඊට පස්සෙ තමන් තමා විඳවන්න ඕනේ..ඇත්ත කතාව ඒකයි.තමන්ට බඳින්න ඕනෙ නැත්තං ඕනෙ නෑ ඉතිං එච්චරයි..කවුරු කිව්වත් ගනන් ගන්නෙ නැතුව සතුටින් ඉන්න කොන්දක් තියෙන්න ඕනේ..එහෙම නැතුව බඳින්නෙ නැති එකට ව⁣ටේ අය කියන කතා අහලා මානසිකව වැටෙනව නම් ඊට වඩා හොඳයි බැඳලම දාන එක..

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +4

    ලංකාවේ ගොඩක් අය පවුල් ජීවිත විදවනවා සමාජෙට විදිනවා වගේ පෙන්වනවා.
    බදින පිරිමියා බුද්ධිමත් නම් ප්‍රශ්න අඩුයි. හැමෝම balance
    කරන් තමන්ගේ පවුලේ වටිනාකම රැකගන්නවා.
    අම්මලාගේ කීමටම වැනෙන
    පිරිමියෙක් හමුවීම නිසා සහ ඒ අයට ඕන විදිහට හැම දෙයක්ම කරන පිරිමි ලබා හිතින් දුක් විදින්නේ පෙර අකුසලයකට.

  • @anjanachathu128
    @anjanachathu128 ปีที่แล้ว +8

    ජීවිතය විදවන තැන් අත් හරින්න.අමාරුයි කියල දැනිල තිබුනනම් රැදී සිටීම අනවශ්‍ය දෙයක් .

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +54

    මොන , දුක්, කරදර , බාධා පැමිණියද ඒවා දරාගෙන තේරුම් අරගෙන ජීවිතය ජීවත් කරවීම තුලය අපි හොයන සතුට සැනසීම තියෙන්නේ ...
    මම හිතන්නේ ඇත්තටම සැනසීම තියෙන්නේ තේරුම් ගත්ත පමණටය...
    ස්තුති දුවේ පුතේ ..
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !

    • @ishanikulathunga-bb4lw
      @ishanikulathunga-bb4lw ปีที่แล้ว +15

      අනේ පිස්සු,මොන දේටත් වඩා වටින්නේ තමන්ගේ සතුට.උඩින් හිනා වෙය හිත යට තමන් කැමති දේවල් නැති දුක තියන් ජීවත් ව්න්න ඕන නැ කිසිම මනුස්සයෙක්.....අන්තිමට තමන් බිහි කරන දරුවන්ටත් ඒක වදයක් වෙනවා.එකෙන් ගැලපෙන්නේ නැත්නම් වෙන් වෙලා තමන් කැමති ජීවිතයක් ගත කරන එක තමයි හොදම.එක්කො එන කෙනෙක් හොයා ගන්න ඕන නැතිනම් තමන් කැමති හොද ජීවිතයක් ගත කරන්න ඕන. මානසික සතුට තියෙන්න ඕන මනුස්සයෙකුට.දුක දරාගෙන තේරුම් අරන් ජීවත් ව්න එකෙන් හමන්ට තමන්ගේ ජීවිතය මග හැරනෙවා.

    • @sachiniperera6170
      @sachiniperera6170 ปีที่แล้ว +2

      NA ape manasika nidahasa ape satuta me loke tiyana hama detama wada watinawa.. oyage comment eken terum yanne oyage marriage life ekat apayak wage wennati..

    • @jayam1429
      @jayam1429 ปีที่แล้ว

      @@sachiniperera6170
      මඩ වගුරක් , විලක් කරගන්නත් පුලුවන් ...
      විලක් මඩ වගුරක් කරගන්නත් පුලුවන් ...
      අපාය , දිවිය ලෝකයක් කරගන්නත් පුලුවන් ..
      දිවිය ලෝකය , අපායක් කරගන්නත් පුලුවන් ...
      හැම දෙයක් තම තමන් ජීවිතයට ගන්න විදිහට තමා , ප්‍රතිඵල ලගා වෙන්නේ ...
      බොහොම ස්තුති ...
      තුණුරුවන්ගේ සරණයි !

    • @kusaljaywardana8032
      @kusaljaywardana8032 ปีที่แล้ว +6

      ඔයා ඔය කියන එක හරි හැබැයි හැමතැනටම ගැලපෙන්නේ නෑ ජීවිතේට එන ප්‍රශ්න කරදර දුක් කියන්නේ වෙනයි ගැලපෙන්නේ නැති පවුල් ජීවිතයක් කියන්නේ වෙනයි 😅 ඕවා මේ මගවගුරු විල් කර කර ඉන්න බෑ හොදම දේ වෙන වෙන එක .. ජීවිතේ සතුට සැනසීම නැති කරගෙන ජීවත් වෙන එක නෙවේ දුක් කරදර දරා ගන්නවා කියන්නේ මෝඩ කතා කියන්න එපා ඒ නිසා 🥲

  • @OKpaint
    @OKpaint ปีที่แล้ว +17

    මේ අක්කගෙ නගාට වේස මදේ😂 බදින්ඩ හදිස්සි ය

  • @ashakeerthiwansha3628
    @ashakeerthiwansha3628 ปีที่แล้ว +1

    ලස්සන යි.හොද වැඩක්.පුළුවන් නම් තව ටිකක් විඩියෝ එකෙ වෙලාව වැඩිකරන්න

  • @shashininikeshala1365
    @shashininikeshala1365 ปีที่แล้ว +5

    ඇයි අක්කා ඉද්දි නන්ගිට බඳින්න බෑ කියන්නේ.. මෝඩ කතා😂

  • @sadanathusari5999
    @sadanathusari5999 ปีที่แล้ว +1

    මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා මම කවදාවත් දරුවන් ට කරදර කරන්න හොද නෑ මොකද ජිවිතේ ගෙනියන්න ඕන එයාලා අපිට ඕන දේ අපි කරන්න හොඳ නෑ 🤔

  • @EkanayakaUmanga22
    @EkanayakaUmanga22 ปีที่แล้ว +1

    අපේ අම්මා මට මෙහෙම හොයලා දීලා ඒ මිනිහගෙන් මට කරදරයි නන් අම්මා ඒ මිනිහගෙත් අඩු ටික කඩලා මාව ගෙදර අරන් යයි.......
    හැබැයි ඉතින් දැන් මන් හොයාගෙන මගෙ කැමැත්තට කරගත්ත දේවල් වලින් මට කරදර උනාට අම්මා කතා කරන් නෑ.

  • @Madush_Music
    @Madush_Music ปีที่แล้ว +1

    මගෙ Wifeගෙ අම්මත් මුලදි මට අකමැති උනා පස්සෙ දුවගෙ බලකිරීමට කසාදෙට කැමති වෙලා . කසාදෙන් පස්සෙ Wifeගෙ ඔලුවට එක එක විකාර දාලා මාව තරහකරවලා එයාව එහෙ ගෙන්නගෙන හොද සල්ලි කාරයෙක්ව බන්දන්න හැදුවෙ... අම්මට දැන් සැප ඇති Wifeට පිස්සු දැන්... 🤐🤐🤐

  • @dinumusic3349
    @dinumusic3349 ปีที่แล้ว +5

    😔😔😔😔😔 කියාගන්න හුඟක් දේවල් තියෙනවා හිත ඇතුලෙ කියාගන්න බැරුව. 😔😔ඒත් මන් නිහඬ වෙන්නම්...😔 මටම හදපු වීඩියෝ එකක් ඕක..😔😔

  • @thilinimendis4541
    @thilinimendis4541 ปีที่แล้ว +5

    මට සිද්ධ වුඛෙත් ඕකමයි.

  • @jinidimanodya6661
    @jinidimanodya6661 ปีที่แล้ว +1

    මගේ අක්කත් බඳින්න කැමති නෑ හැබැයි එයා හින්දා මටත් බඳින්න හම්බවෙන්නේ නෑ කියලා නම් වඳ දෙන්නෙ නෑ 😐

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +7

    අදත් fist comment එක මගෙන් ❤️😍

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +44

    ගොඩක් වටින වීඩියෝ එකක්...🔥🔥👍

  • @Manifestm-n1v
    @Manifestm-n1v ปีที่แล้ว +4

    එහෙනම් අම්මත් එක්කම හිටපන්කෝ.. බායී... 😊

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 ปีที่แล้ว +7

    පුදුම අම්මලා ලංකාවෙ ඉන්නෙ… පුදුම මානසික වදයක් දෙන්නෙ

  • @sameerapoornima6764
    @sameerapoornima6764 ปีที่แล้ว +10

    Hoda welwat ape gedrinnm kisima balapamk na mta..😌😌.. kasada badinawanm husband and wife wenam geyakta ynn one mmnm wenam geyak hadalai padinchi wenne.mokd mm hodat Dannw mge nandammagei,nanagei hati.randu wenna kmthi na.iita wada hodam de wenam gedrkt Yana eka...e gihin Amma thaththata Salaknn puluwnne.mokd math ape gdr aya dalane enne..okkomala Ekta innakota prashna wadi...tiper wimen walakinna.meka mge adahsa.

  • @Dula.88
    @Dula.88 ปีที่แล้ว +24

    මේ නිලිය රගපානවාට වඩා සචිනි අක්කා රගපාද්දි එයාගේ acting හොඳයි 😊 sachini අක්කා act කරපු videos trending ආවා ☺️ please come again 😥

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 ปีที่แล้ว +1

    අනික් අයගෙ උමනාවට කසාද බදින්නෙ ඇයි ඉතින්.. තමන් අමාරුවෙ වැටෙන්න ඕනද ගෙදර අයට බන්දන්න උමනා විදිහට

  • @starbaby7308
    @starbaby7308 ปีที่แล้ว +1

    අම්මා හොයලා දෙනකන්ම ඉන්නෙ නැතුව සුදුසු කාලෙදි තමන්ට ගැලපෙන කෙනෙක් හොයන් අම්මට කිව්වනම් හරි නෙ... එහෙම නැති නිසානෙ නොගැලපෙන එකක් හම්බෙලා දැන් දුක් විදින්නෙ.. කොච්චර රස්සා තිබ්බත් සල්ලි තිබ්බත් වැඩක් නැ වයසට ගියාම බලන්න කෙනෙක් නැතුව වැටිලා ඉද්දි... මහත්තයෙක්ගෙ දරුවන්ගෙ අගය තේරෙන්නෙ එතකොට ❤ දැන් නෙවෙයි 😊

  • @ts4517
    @ts4517 หลายเดือนก่อน

    අපේ නැන්දම්මා කියන geanith ඔහොමයි මන් ළමයා හම්බවෙලා මගේ ගෙදර හිටියේ මගේ ගෙදරට ම ඇවිල්ලා මගේ අඩු පාඩු කියන්න ගත්තා අරක දන්නේ නෑ මේක දන්නේ නෑ කියලා මගේ පළවෙනි ළමයා දවස් දෙකක් මන් ඉවසුවා ඊට පස්සේ කියන්න ඕනි ටික කියලා කොන් ඩ වල්ලෙන් අල්ලලා මන් එළියට ඇදලා දැම්මේ බදින්න කලින් ඉඳලම මට වෙනස් කම් කරේ පොඩි පුතා යි පොඩි පුතාගේ geani තමයි උඩ තියන ඉන්නේ හැම දේම ඉවසලා මගේ සීමාව එදා ඉවර උනා ආයෙ පැත්ත පළාතේ ආවේ නැ ,අපරාදේ කියන්න බෑ මගේ මහත්තයා නම් නියම පිරිමියෙක්

  • @udeshikasanjeewani4008
    @udeshikasanjeewani4008 ปีที่แล้ว +1

    Me loke hamotama sathutin sanaseemen inna labewa!!!!!!🎉

  • @pradeepsandaruwan5453
    @pradeepsandaruwan5453 ปีที่แล้ว +2

    රත්තරං වගේ අම්මලා අතරෙ මහලොකු පැලැන්තිය නම්බුව බබලවන්න හදන අම්මන්ඩිලත් ඉන්නව.ඒ වගේ අම්මන්ඩිලට තමයි jmac වගේ උතුම් මිනිසෙකු ලවා පස්චාත් බාගෙ පැලෙන්න ගුටි දෙන්න ඕනෙ

  • @HasiniHimaya-c2y
    @HasiniHimaya-c2y ปีที่แล้ว +10

    Kathak karala marry karate yalu wela marry karate nandammage karadare hamotama thiyenawa.nandamma thama jivithe epa karanne

    • @nimalibandara6141
      @nimalibandara6141 ปีที่แล้ว +3

      Ammo ou okun thamai Paul kadanne

    • @erandimadushika7552
      @erandimadushika7552 ปีที่แล้ว +5

      ඒකට කසාද බැන්දම නැන්දම්මගෙ ගෙදර රින්ගන් ඉන්නැතුව මිනිහත් අරන් වෙනම ඉදහන්කො.එකට ඉන්නකොට තමයි නැන්දම්මගෙ වැරදි ලේලිට පේන්නෙ.ලේලිගෙ වැරදි නැන්දම්මට පේන්නෙ.සමහරවිට දෙන්නම වැරදි නැතුව ඇති.ඒත් පොඩි දේත් ලොකු කරල වැරැද්දක් හදාගන්න තමයි දෙගොල්ලොම බලන් ඉන්නෙ.වෙන මුකුත් නෙවෙයි ඔතන ඇති වෙන්නෙ ජෙලස් එක.හැබැයි එහෙමෙයි කියල මිනිහ අරන් තමන්ගෙ අම්මගෙ ගෙදර රින්ගන්න යන්නත් හොද නෑ...ඒ අම්මත් මිනිහට නැන්න්දම්මනෙ.ඔන්න ඒ පාර මිනිහත් නැන්දම්ම මෙහෙමයි අරමයි ගාන කොට ගෑනු අපිට යකා වැහෙනව.එතකොට තමයි අවුල් හැදෙන්නෙ.මේ අපි වගේ දෙගොල්ලොන්ගෙන්ම වෙන් වෙලා වෙනම හිටියහම එක පැත්තකින්වත් ප්‍රශ්න දාන්න එන්නෙ නෑ එතකොට.සලකනවනම් දෙපැත්තටම එක වගේ සැලකුව,නැත්නම් පාඩුවේ හිටිය.

  • @ShamzShams
    @ShamzShams ปีที่แล้ว +2

    අර පැරණි කතාවක් තියෙන්නේ ව0සෙ කබල් ගානවා කියලා ඒ වගේ කතා කියලා වලිනුත් ඉතින් සමාජයට ආදර්ශයක් දෙන්න තමයි හදලා තියෙන්නේ ඒත් කොහෙද සමහර දෙමාපියන්ට ඕනේ තමන්ගෙ දුවව කොහෙ හරි යන එකෙකු මට ඉතින් හොද වචන එනවා ලියන්න බෑ. කමක් නෑ ඔය වගේ කුහකව හිතන දෙමාපියගෙ කුහකම් නැති වේවා

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +2

    Arthawath vidiyo ekak adath kathawa lassanai👍👍👍

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 ปีที่แล้ว +6

    Gahuwoth gahanna ona eka dawasema.

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +10

    හොයලා දීලා නන් බන්දන්න එපා කෙල්ලන්ව පවු මන් දන්න ගොඩක් අය ඉන්නවා ජීවිතේම දුක .මන් බැදලා අවුරුද්දක් .අවුරුදු 8k ආදරෙ කරලා බැන්දෙ. සතුටින් ඉන්නවා එදා වගෙම අදත්. කෙල්ලනේ හොඳට කාලෙ අරන් හොයලා බලලා බඳින්න .නැත්තං දුකම තමයි .අනිත් එක බැදලා වෙනම ඉන්න නැන්දම්මා එක්ක නන් සතුටින් ඉන්න බැ.හොඳ අයත් ඇති ඒත් ගොඩක් අය එක්ක බැ ඉන්න.වෙනම ඉදලා එයලට බලන්න.එතකොට හිත් ridenne ne.

    • @B24961
      @B24961 ปีที่แล้ว

      @@nilunadeesha674 uta Inna kiyala oya Yanna😅

    • @kss8387
      @kss8387 ปีที่แล้ว +2

      හොයලා බැන්දට කමක් නෑ ඒත් අවුරුද්දක් වත් අඩුම ගානේ ඇසුරු කරන්න ඕනි.. අවුරුදු ගනන් යාලු වෙලා ඉදලා බදින අයත් devorce වෙලා තියෙනවා ඒ වගේම හොයලා දීපු කසාද හරි ලස්සන ට ගෙවිලත් තියෙනවා .. කසාදෙ වෙන විදිය නෙමෙයි වැදගත් එකිනෙකා ව තේරුම් ගැනීමයි..

  • @rshhe4602
    @rshhe4602 ปีที่แล้ว +1

    කවදාවත් අනිත් අය ගැන හිතලා තමන්ගේ ජීවිතේ විවාහය සම්බන්ධ තීරණ ගන්න එපා. තමන්ගේ විවාහය සම්බන්ධ තීරණ තමන්ම ගන්න. හිත කළු ගලක් කරගත්ත මනුස්සයෙක් තමන්ට හරියි කියලා හිතෙන දෙයයි කරන්නේ. If someone propose you to take an unwanted decision, then it's ok. But if someone influence you to take an unwanted decision , then, speak to your mind and tell to the thoughts that is trying to accept it, "Go to the hell"

  • @truecR
    @truecR ปีที่แล้ว +1

    100% agree

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 ปีที่แล้ว +2

    Thawa tikak kathawa idiriyata giya nam hondai

  • @maths3424
    @maths3424 ปีที่แล้ว

    Channel එකේ add එකක් දාගන්නෙ කොහොමද අයියේ

  • @yashodarasandamali5439
    @yashodarasandamali5439 ปีที่แล้ว +3

    Mata 36.adare epama una nisa man bandema na gedarin monawa kiuwath.eth dan innama bari wela thiyenne gedara ayagen.eth badinna bayai.awanka adare karana minissu nathi nisa😢😢😢

    • @kumarakumara4929
      @kumarakumara4929 ปีที่แล้ว +2

      Ehema aya innawa...man bende 25n. Proposal ekakin.... eyanam harima hodai.... mawa hodata balagannawa....

  • @muthugunasekara4026
    @muthugunasekara4026 ปีที่แล้ว

    Ape ammala kiyanna at issuwot waraddak natiwa. Ubat gahala gedar waran kiyala aknisa mm bayana waraddak natiwa gehuwot mat gahalai passa balanna kadanawa nandammagen putandiyagei sdu 😊😊😊😊😊😊😊😊😊

  • @dinushasewwandi9867
    @dinushasewwandi9867 ปีที่แล้ว +2

    ලකේ පංකාවේ ඉන්න හරක් ඔක්කොම එකයි😢
    දෙමාපියන් කියන එකා බදින්න ඕන ,මැරෙනකල්ම උගෙන් ගුටි කාගෙන හරි ඌ එක්කම ඉන්න ඕන ,💔 එහෙම ඉදලා අම්ම, තාත්තා සතුටු කරලා අපේ ජීවිත බිල්ලට දෙන්න ඕන 🥀 මගේ කතාව උනත් එච්චර තමා,
    අපේ ආශාවන් කැමැත්ත , අපේ හීන ඒ ඔක්කොම සින්න වෙලා, අම්මා දීපු කිරි වලට හිලව් වෙලා , තාත්තා දීපු හැම බත් ඇටයකටම ණය ඒකෙන්හරි ගෙවන්න පුළුවන්නම් උනානම් ඇති 😢

    • @kumuduniherath2843
      @kumuduniherath2843 ปีที่แล้ว

      Gahanakota gahanna....nethnama hemadama guti kaka enna wei

  • @hasithgamage8295
    @hasithgamage8295 ปีที่แล้ว +3

    Notification eka apu gaman balamna awaaa 😍

  • @hasithgamage8295
    @hasithgamage8295 ปีที่แล้ว +3

    1st comment ekath magen 😍🖤

  • @Ama_Maheshmantha0504
    @Ama_Maheshmantha0504 ปีที่แล้ว +6

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว +1

    මිනිහා මානසික ලෙඩෙක්

  • @HiruniDasanayake
    @HiruniDasanayake 4 หลายเดือนก่อน

    මන් නම් බදින් නැ අප්පා මේවා දැක්කම බදින්න බයයි 😂

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +3

    **First watching 🔥**
    😍😍😍😍😍😍😍
    **Great 👍 content **
    😍😍😍😍😍

  • @hchamali9624
    @hchamali9624 ปีที่แล้ว +1

    😐 me nangita inna kena penna ba 🤭🤭🤭

  • @niroshakaluarachchi5852
    @niroshakaluarachchi5852 ปีที่แล้ว

    නොබැද ඉන්න තරමට හොදයි කියලා හිතෙනවා බැන්දම

  • @madushankaaluthgedara4094
    @madushankaaluthgedara4094 ปีที่แล้ว +6

    🤘

  • @nethusulani280
    @nethusulani280 ปีที่แล้ว +4

    Hoyala balala karath love krla krath una eka yanwa

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 ปีที่แล้ว +5

    🧡

  • @sudeshikachathuranani3401
    @sudeshikachathuranani3401 ปีที่แล้ว +1

    kasada kiyane da mona vidihakata unath .katawath yatath wela jiwath wenna onema na.

  • @AmaAma-qf1mn
    @AmaAma-qf1mn ปีที่แล้ว

    😊😊

  • @tharu...chamee...4550
    @tharu...chamee...4550 ปีที่แล้ว +2

    😢😢😢😢

  • @RathnaAmaralatha
    @RathnaAmaralatha ปีที่แล้ว +1

    ඔය දූලා දීග දීලා බලන්න අර ලේලියට කරපු පව් පස්සෙන් එන්නෙ

  • @OKpaint
    @OKpaint ปีที่แล้ว +2

    අම්මන්ඩිව මරමු😂

  • @dinushasewmini-qh3hu
    @dinushasewmini-qh3hu ปีที่แล้ว +1

    Apo mage nandammath ohomma thama putha gedarin yanakam idala mata dennath ekka ekathu wela wenas kam karanawa puduma karuma jeewithayak geuwe nana dawwsak mata kossen gahauwa aiyata kiuwoth tho methana maranawai kiuwa ada wenakaluth ape gedaraninuth mage mahaththayawath eka danne na anith eka mage mahathtaya mn kiyana kisi deyak pili ganne naha kohomath e dawas wala kiuwai kiyala wadakuth naha kiyala mn dannawa e mata gahuwe ammata yana salli mage namata hareuwai kiyala ekith ganiyekne okitath ouwa pala dei kawada hari nandammath duwage padeta natana nisa mata gahanakam balan hitiyae tharam puduma karumayak mn geuwe mahaththayath pili ganne nandammai nanai kiyana ewa witharai e dawas wala mawa ganan ganne na mata gahamawa painuth gahanawa mawa nomara maramawa e athin mata barima thana mn colomba aran awata passe thama dan tikak hari hodata inne ehe hitiyanam mn kohomath jeewithe nathi karagannawa

  • @inokanilanjani8785
    @inokanilanjani8785 ปีที่แล้ว +2

    👍

  • @nishawijesuriya1481
    @nishawijesuriya1481 ปีที่แล้ว

    Mata uneth oya tikama thamai. Habai mage miniha meke1ka wage nanda amma kiyana bondige hama waraddatama eki putha una kiyala kata wahagena inne nathi nisa yantham man badagaththa bere gahagena innawa.

  • @erandidesilvajd
    @erandidesilvajd ปีที่แล้ว +1

    😢😢

  • @Hansinamal
    @Hansinamal ปีที่แล้ว +9

    හැමදේම වෙන්නේ තමන්ගේ කර්මය අනුව

    • @chandanawasantha3968
      @chandanawasantha3968 ปีที่แล้ว +3

      බම්බුව

    • @B24961
      @B24961 ปีที่แล้ว +4

      රෙද්දෙ කර්මය😏

    • @nilunadeesha674
      @nilunadeesha674 ปีที่แล้ว +1

      Math eka vishwasa karanawa

    • @Anuradha-yo4gw
      @Anuradha-yo4gw ปีที่แล้ว

      😅😅😅

    • @achinthalakshan2040
      @achinthalakshan2040 ปีที่แล้ว

      @@B24961 redde karmya neme aka tama karmaya kiyanne😂oya puken hina unath aka wenas wenna na

  • @villegelifesrilanka6200
    @villegelifesrilanka6200 ปีที่แล้ว +2

    Nendammala mamala nenala massinala lagaka nethi durakin geyak thiyana kenek hoyala kasada badinna senasimen inna lebei .neththan jivithe apayak vage thamai.99% ehemmamai

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @ruvinivishuddha2903
    @ruvinivishuddha2903 ปีที่แล้ว +2

    Me onavata vada 😢 sampradayikava jivath vena minissu me lamayinva hariyata therum ganne nh

  • @dahamgunawardhana4386
    @dahamgunawardhana4386 ปีที่แล้ว +4

    uba bande aparade ammt ne amaruw hora minihek hoyl dend thibe😂