කවුද 2025 ජනපති රටම පුපුරණ අනාවැකි NO 2 Astrology Predictions Raavan Thusitha N. Satharasinghe 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 292

  • @sadathraka9472
    @sadathraka9472 7 หลายเดือนก่อน +68

    මෙතුමාගේ"කතාව ඇත්ත" අලුත් නායකයෙක් එනවා සිවුහෙලය තුලින් ඔහු තාම ප්‍රසිද්ද නැ පාර්ලිමන්ට්"එකේ අසුන් නොගත්ත කෙනෙක් ❤ඔබතුමාට"බොහෝ තුති බුදුසරණයි❤🙏

  • @gayomakithmini-oz3pz
    @gayomakithmini-oz3pz 7 หลายเดือนก่อน +43

    225 න්.එකෙක්වත් එපා මමත් විශ්වාසයෙන්බලනවා ඔබ තුමාගේ වැඩසටහන් තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏❤️❤️❤️

  • @gmtmjayasinghe7957
    @gmtmjayasinghe7957 6 หลายเดือนก่อน +53

    මම ළගදි සතොසෙ බඩු ගන්නකොට කාන්තාවක් ඇවිත් හාල් මිල දර්ශනය දිහා බලාහෙන ඉදලා හාල් ග්‍රෑම් 500ක් ඉල්ලුවා. මටත් උදව් කරන්න පුලුවන් කමක් ඒ මොහොතේ තිබුණෙ නෑ. මිනිස්සු දිගින් දිගට දුප්පත්කමේ හිණිපෙත්තට නැංගුවා. අනේ, බුදු සරණින්, දෙවි පිහිටෙන් මේ රටට දැහැමි පාලකයෙක් පහළ වේවා! පොහොසතුන් පොහොසත් කරන දුප්පතුන් දුප්පත් කරන යාන්ත්‍රණය කණපිට ගහන්න පුලුවන් නායකයෙක් අපේ මේ හෙළ දීපයට බිහි වේවා!

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 7 หลายเดือนก่อน +135

    ඔබතුමා ඇත්ත කියනවා කියලා අපි හොඳටම දන්නවාඅනාවැකි ඔබතුමා කිව්වත් නැතත් අපිට අනාවැකි අවශ්‍ය නැහැ අපි දන්නවා ඉදිරි මැතිවරණයෙන් මාලිමාවඅති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නා බව ඔබගේ අනාවැකියත් අපිඉහලින්ම පිළිගන්නා අතර ඔබ දෙපළටත් රටේ ජනතාවටත් මාලිමාවටත්ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා

  • @mangalikapathirana3746
    @mangalikapathirana3746 7 หลายเดือนก่อน +16

    රටට යහපතක් වෙන නායකත්වයක් බිහිවේවා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @TV-rg4zc
    @TV-rg4zc 7 หลายเดือนก่อน +41

    මගේ රටට දළදා සමිඳුන්ගේ පිහිටයි

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 7 หลายเดือนก่อน +30

    ඔබතුමා කියන්නේ ඇත්ත ,ඔබේ අනාවැකි ගැන විශ්වාස නීයයි සුබ නැකැත් රටට ඉදිරිපත් කරන්න

  • @thusitharathnayaka2982
    @thusitharathnayaka2982 7 หลายเดือนก่อน +42

    ඔබ තුමා කියන අනාවකිය ඇත්ත අපේ රටට හොද බොදු නායකයෙක් එනවා

  • @madushachathurangi3520
    @madushachathurangi3520 7 หลายเดือนก่อน +49

    මේක බුදුන් වැඩිය රට....ඔබතුමා හරි අලුත් පාලනයක් එනවා එනවාමයි....හෙලයට ජය

  • @videoloke3405
    @videoloke3405 7 หลายเดือนก่อน +14

    ස්තුතිය ඔබ තුමාට ඔබ තුමගෙ මතයේ තමා මමත් ඉන්නෙ ඔබ තුමගෙ අනවැකි හරියටම හරි ජය වේවා ❤👍

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 7 หลายเดือนก่อน +9

    අයුභෝහෝ වේවා ඔබතුමන්ට🙏🙏🙏...
    මගේ රටට, මගේ දේශයට ආදරය කරන කෙනෙක් මගේ නිගමනය සුරන්ජීව🤴 වෙදතුමන්. මගේ රට මේ ආඝාදයෙන් ගොඩගැනීමටනම් විශේෂයන් රටට හදවතින්ම ආදරය කරන කෙනෙකු වීමයි වැදගත් 🙏.
    රට ගොඩගැනීමට, රටක් ඉදිරි පරපුරට දායාද කිරීමට හොඳ චරිතයක් බිහිවීමයි මගේ ප්‍රාර්ථනය 🙏🙏🙏🙏🙏.
    ඔබතුමන්ට දීර්ඝායුෂ 🙏🙏🙏.

  • @skoswaththa8459
    @skoswaththa8459 7 หลายเดือนก่อน +66

    මගේ රටට දළදා හිමි සරණයි
    මගේ දැයට දළදා හිමි සෙවණයි..

  • @karunakarunakarunakahada3368
    @karunakarunakarunakahada3368 7 หลายเดือนก่อน +33

    අපිත් කියන්නේ මමත් මේ 225 න් එකෙක් ආවොත් මේ ටිකම තමයි වෙන්නෙ ඒ නිසා අලුත් නැවුම් බුද්ධිමත් උගත් නිහතමාන එඩිතර තරැණයෙක් මේ රට පාලනය කරන්න එනවා කියා කි්වාම අපට සතුටුයි🙏🙏🙏බුදු සරණයි මගේ මව් රටට🙏🙏🙏

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 7 หลายเดือนก่อน +4

    ඔබතුමා කියන දේවල් හරි අනිවාර්යයෙන්ම අපට අලුතින් නායකත්වයෙන් රට පාලනය වේවා

  • @ruvinipeeris946
    @ruvinipeeris946 7 หลายเดือนก่อน +52

    සත්‍යය කතා කරන ඔබතුමාට මාගේ හෘද්ධාන්විත නමස්කාරයම වෙිවා !!!!

  • @myschool5453
    @myschool5453 7 หลายเดือนก่อน +32

    මධ්‍යම රාත්රියේ මෙම නැකත මහසෝන් යක්ෂයා උපන් නැකතට ඉතාම සමානයි.මගේනම් කිසිම අභියෝගයක් නෑ .ඔබතුමා හරියටම හරි. ඔබතුමා නියම පරිනත ජෝතිර්වේදියෙක් බව පේනව.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 7 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි.ඔබ තුමාට🙏❤️🙏 විශ්වයට ඉඩ දෙමූ🙏🙏🙏

  • @jayarathna12345
    @jayarathna12345 7 หลายเดือนก่อน +36

    ඇත්තටම ඔබතුමා කියන අනාවැකි හරි බුදුකෙනෙක් අදිස්ටානයක් කලාද එය එය මාරයාටත් බැහැ වෙනස් කරන්න පුදුමෙ ඒක මෝඩ පාලකයෝ වෙනස්කරන්න දගලනවා එවිට ස්වභහදහමෙන් ලොකු විපත් ගෙනෙනවා මටත් හිතෙනවා 2025 දුප්පත් මිනිස්සුන්ගේ දුක නිවෙන වර්සයයි

  • @anurakiriella1801
    @anurakiriella1801 7 หลายเดือนก่อน +19

    මාත් ඔබතුමා කියන දේ විස්වාස කරනවා.අලුත් නායකයා වෙලාවට එයි.ඒක ස්තීරයි ජයවේවා.

  • @sipbandara8032
    @sipbandara8032 7 หลายเดือนก่อน +31

    ඇත්තටම මම ඔබතුමාට ගරු කරනවා අවසානයේ කියපු අනාවැකිය සම්බන්ධව.....එය එසේම සිදුවිය යුතුයි....දැනට පාර්ලිමේන්තුවේ සිටින කිසිවෙකු මීළඟ නායකත්වයට සුදුසු නැති බව ඔප්පු කර හමාරයි....
    කවුරු කෙසේ කීවත් මේ රටේ සියළු දේශපාලන රැළි බිඳ දමා අනාගත නායකයෙක් එන බව මමත් තරයේම විශ්වාස කරනවා....මේ අධ්‍යාත්මික දේශයට කවුරු ආදරේ නොකළත්.....ආදරේ කරන අය ඉහළ සිට බලගෙන ඉන්නවා.....මේ ඒ අය නඩු අසන කාලයයි....අපි ඉවසීමෙන් බලා සිටිමු.....අවුරුදු 74ක් තිස්සේ මේ ලක් මෑණියන්ව අමු අමුවේ දූෂණය කළ හැමෝටම ලෝක පාලක දෙවියන් ළගදීම සිය නඩුතීන්දුව දෙනු ඇත.🙏

  • @abeeproduction1258
    @abeeproduction1258 7 หลายเดือนก่อน +25

    රැල්ල වෙරලට ගියාවේ.. 2000 න් පස්සෙ පැටව්නේ.. 88/89, මතකෙ තියෙන වැඩිහිටියෙක්ගෙන් අහල, මේ පාර ඔබේ මනාපය යොදන්න.. ප්‍රභාකරන් හොදයි කියයි උන්ට වඩා.. රැල්ලට දීල නේද ගිය පාර කෙලවුනේ.. ආයෙත් ඒ මෝඩ වැඩේ කරන්න එපා.. කල්පනා කරල තීරනේ ගන්න.. 225 න් පිට කෙනෙක් එනව,, එයා අවුරුද්දෙන් පස්සෙ ඇස් උඩ යන ඉගියක් දෙයි. හැමෝම ඒ වෙනුවෙන් පෙල ගැහෙයි.. ඔහු දුප්පත් නායකයෙක්.. ඉවසන් ඉන්න..❤❤🇱🇰🙏

    • @ChandasiriHathurisingha-dg2zm
      @ChandasiriHathurisingha-dg2zm 7 หลายเดือนก่อน +3

      ජනාඅරගල රල්ල 🎉නවත්වන්න කාටවත් පුලුවන්ද?.

  • @KumaraKumara-ru1fx
    @KumaraKumara-ru1fx 7 หลายเดือนก่อน +28

    රටටම කිරි ඉතිරෙන්න නැකතක්‌ ප්‍රසිද්දියේ දාන්න යම් කෙනෙකුට තමන්ගේ දියුණුව ප්‍රාර්ථනා කරන්නේ නම් ඔබ විසින් දෙන නැකත් වලට ඒ වැඩ කටයුතු කරන්න සුදානම් ජයවේවා රටට ජනතාවට අසිරිමත් අනාගතයක් උදාවේවා

  • @rohanprasanna8697
    @rohanprasanna8697 7 หลายเดือนก่อน +8

    ඔබතුමා.කියන.සියලුම.කතා.සහතික.ඇත්ත.බුදුසරණයි.දෙවිපිහිටයි.

  • @aththanayakaaththanayaka835
    @aththanayakaaththanayaka835 7 หลายเดือนก่อน +9

    කුම්බ ලග්නයට මේ මාසෙන් පස්සෙ කුමක් වේද පොඩ්ඩක් දැනුවත් කරන්න .ඔබතුමාට බොහොම පින් නිවැරැදි අනාවැකි කියනවාට .බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ❤

  • @Kayako045
    @Kayako045 7 หลายเดือนก่อน +8

    ඔබතුමා ඇත්ත කියන්නෙ දීර්ඝායු ලැබේවා දලදාසමිදුගේම පිහිටයි

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 7 หลายเดือนก่อน +5

    ස්තූතීයී යහපත් නැකත් හදලා ජනතාවත් රටත් බේරගන්නවට❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 7 หลายเดือนก่อน +23

    ස්තුතියි ඔබතුමාට .❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @Tgpsunil
    @Tgpsunil 7 หลายเดือนก่อน +5

    ඔබතුමා නිවැරදියි මගේවගේම බොහොමයක්දෙනාගේ ප්‍රාර්ථනාවත් එයමයි කියලයි මමහිතන්නෙ. ජයවේවා!එයඑසේමවේවා!

  • @sumethracol3331
    @sumethracol3331 7 หลายเดือนก่อน +17

    මේවෙලාවෙ කිසිසේත්ම විස්වාස කල නොහැක්කි අනාවැකියක්නේ ඔබතුමාකියන්නේ.ඔලුව මගේ කැරකිල කැරකිල ගියා.ලංකාවට හොද නායකයෙක් එනවනමි අපි කාටත් සුබයි.එ්ත් බලාපොරොත්තු තියන් හිටින කාටවත් කරදරයක් නමි වෙන්න එපා🙏

  • @KumariKwt-o4j
    @KumariKwt-o4j 7 หลายเดือนก่อน +6

    තේරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏

  • @PradeepDiwakara
    @PradeepDiwakara 7 หลายเดือนก่อน +6

    රැලිනම් හැම පාරකම එනවා. එන රැල්ලට හසුවී රට හැමදාම සෝදාපාලුවට ලක් වුනා. රැල්ලට හසු නොවී බුද්ධිමත්ව කටයුතු කලොත් රට ගොඩගන්න පුළුවන්. වහල් මනසින් මිදෙන්න.... අවුරුදු නැකත් ගැන ඔබතුමාගේ අදහසට සීයට දාහක් එකඟයි. මහ රෑ චාරිත්‍ර කරන්න මිනිස්සුන්ට පිස්සු නැහැ. ඔබතුමා නිවැරැදි අවුරුදු නැකත් ලබාදෙන්න. එය ලොකු පිනක් රට වෙනුවෙන්. තෙරුවන් සරණයි......

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 7 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමාට නැකත් ටික දෙන්න....ජය වේවා

  • @sumedhawijerathna
    @sumedhawijerathna 7 หลายเดือนก่อน +13

    විවේචනය විතරක් කර කර නොඉඳ, අවුරුදු නැකැත් වැරදිනම් විකල්ප නැකැත් වෙලාවල් ඉදිරිපත් කරන්න.

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 7 หลายเดือนก่อน +1

    තෙරුවන්ගේ සරන යි හදවතින්ම විස්වාසය කරන ව නියම හෙලයෙක් එන්න ඉන්නේ කියලා රජ වෙන්න දගලන කිසිම කෙනෙක් නෙවෙයි අපි පවු තමයි කියන්න තියෙන්නේ ගොඩාක් පින් නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව හරිම සනසීමක් ඔබ තුමා ප්‍රකාශ කලේ ඔබ තුමිය ටත් තෙරුවන්ගේ සරන යි හදවතින්ම ආදරෙයි

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x 7 หลายเดือนก่อน +4

    ඔබ. තුමාට ස්තුතියි. ඇත්ත ඇති. සැටියට. ජනතාවට හැමදාම .කියනවට ❤✌️😊♻️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️

  • @ajithagalboka6695
    @ajithagalboka6695 7 หลายเดือนก่อน +5

    ඔබ තුමාට යහපත්කම වේවා 🙏 සුවපත් වේවා 🙏🌹🌹🌹

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 6 หลายเดือนก่อน

    මෙ වගෙ අනාවැකි කියන එක අාදර්ශයක් අපෙ රටට අනතුරැ මගහරවා ගන්න ඔබතුමාට පිං රටබෙරගන්න වැයමට එවා අහලා පරිඝ්ඝමි වෙන්න පුදුවන් බුදුඝරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @mdharmasiri4178
    @mdharmasiri4178 7 หลายเดือนก่อน +17

    එය නම් ඉතා හොද කියමනක් ජන මාධ්‍යනම් ඉතාම ඉතාම නරක වැඩයි කරන්නේ!

  • @sathyaniwanata9404
    @sathyaniwanata9404 7 หลายเดือนก่อน +8

    සියලු ලෝක සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි බුදු සරණයි

  • @SamanDias-j2m
    @SamanDias-j2m 7 หลายเดือนก่อน +6

    ඉතිං ඔබ තුමාට පුළුවන් නේද අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සඳහා හොඳ වෙලාවක් ලබා දෙන්න. ස්තූතියි

  • @kgkkrishantha
    @kgkkrishantha 7 หลายเดือนก่อน +31

    මෙක අහලා වික්‍රමාරච්චි වෙදා දැන් කියයි ඇස් උඩ යන අනාවැකි දැනුත් කොපි කරනවා ඇති

  • @RasanjaliDisanayaka-vb6iy
    @RasanjaliDisanayaka-vb6iy 7 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බුදු සරනය

  • @ramanibulanawewa845
    @ramanibulanawewa845 7 หลายเดือนก่อน +19

    ඔබතුමා අලුත් අවුරුදු නිවැරදි නැකතක් අපිට මේ හරහා ලබා දෙන්න

  • @nilukshajayakody5719
    @nilukshajayakody5719 7 หลายเดือนก่อน +1

    Thankfully.

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 7 หลายเดือนก่อน +8

    බුදුන්වහන්සේ දේශනා කලා , කිංකරිස්සන්ථි තාරකා කියල ( ග්‍රහයෝ කුමක් කරන්න ද ) ඒ ගැන ඔබතුමා දරන අදහස මොකක් ද .

  • @samanthaathukorala9103
    @samanthaathukorala9103 7 หลายเดือนก่อน +1

    Obathuma mshajanathawata niwaradi nakathak.labadenna.api balagena innawa.budusaranai.

  • @SandarekaJayamali
    @SandarekaJayamali 7 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 7 หลายเดือนก่อน +5

    Mama mawa wiswasa karana kanak nama namuth 225 akauwath nama kiwa nisa harima sathutui 🙏🏿🙏🏿🙏🏿

  • @pushparathnayaka6591
    @pushparathnayaka6591 7 หลายเดือนก่อน +7

    Uvindu wijeweera

  • @syanesyane9015
    @syanesyane9015 7 หลายเดือนก่อน +5

    ඇත්ත ටම සතුටුයි ඔබ තුමාට පින්. අවුරුදු නැකැත් වේලාවන් අපට ගෙනෙන්න හරිම සතුටුයි. රටෙ මිනිස්සු න්ට තියෙන ප්‍රශ්න කරදර.

  • @renukajayakody2343
    @renukajayakody2343 7 หลายเดือนก่อน +40

    අපි නම් හොඳින්ම දන්නවා ඒක.225 න් පිට නායකයෙක් එනවා.

  • @samanwijenayake4261
    @samanwijenayake4261 7 หลายเดือนก่อน +30

    පාර්ලිමේන්තුවෙන් පිට කෙනෙක් ජයගන්නෙ නෑමයි. පිළිගන්නෙම නෑ. බලමු එහෙම දෙයක් වෙයිද කියල. එහෙම වුනොත් එය පිළිගෙන ඔබතුමාට තුටු පඬුරක් දෙන්න එනවා.

  • @shantisubasinha5591
    @shantisubasinha5591 7 หลายเดือนก่อน +1

    Oba thuma ape rata bera ganna. Apita hoda nakathak denna. Bohoma pin. 🙏🙏🙏🙏🙏🙏

  • @jayarathna12345
    @jayarathna12345 7 หลายเดือนก่อน +5

    කව්රුන් හෝ හිතනවනම් මේ දෙසියවිසි පහෙන් එකෙක් රට කරයි කියා ඒක හීනයක් 75 ස් වසරක් පුරා අනුන්ගැන නොහිතා තමාගෙ බඩ ගැන හිතා දේසපාලුවන්ගෙ අසූචි කකා රටට සාසනයට කරපු හරියේ ප්‍රතිපල අද හැම එකාම බුක්ති විදිනවා අද කුඩු ජාවාරම්කාරයන් රටම කුඩුපුරයක් කරල අවසන් ගිහින් බලපල්ලා පාසල්වල ළමා පරපුර ඉවරටම ඉවරයි කෝ යක්ක පුතුන් කෝ හෙලයො .සිංහලුනෙ ස්වබහදහමෙන් නුබලාට දුන් කාලය ඉවරයි දැන් ස්වබහදහමෙ වාරයයි.එදාට වැලපියල්ලා පෙරලි පෙරලි වැලපියල්ලා

  • @hgperera6038
    @hgperera6038 7 หลายเดือนก่อน

    🇱🇰 ජයම වේවා ! බුදු සරණයි 🙏

  • @lakmalvidu945
    @lakmalvidu945 7 หลายเดือนก่อน

    We are the children of Rawana. We care for elephants.. We love our forests... we love our skies. We have a 30,000 year old history. Only Mega Mahima has the true knowledge of Sivuhela blood . Is he the next leader? A child of Rawana"s Sinhala Children.

  • @inokapriya4889
    @inokapriya4889 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ තුමා ට.

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 6 หลายเดือนก่อน

    ❤ ස්තුතියි සර් තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @sanjeewa787
    @sanjeewa787 7 หลายเดือนก่อน +4

    එහෙම වෙනවනම් හොදයි..ඒවෙනකවුරුවත් නෙවෙයි...උවිදු විජේවීර සහෝදරයා තමයි..දෙවනපරපුරට ජයවේවා

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 7 หลายเดือนก่อน +4

    ඇත්ත පාර්ලිමේන්තුවේ මීහරක් 225 නෙවෙයි මීලගට ජනාධිපති වෙන්නේ .යහපත් ධාර්මික නායකයෙක් අනිවාර්යයෙන් බිහි වෙනවා සත්‍යයි ඒකාන්තයි

  • @SewminiNawalage
    @SewminiNawalage 7 หลายเดือนก่อน +7

    Niyamai mahathmaya 🎉🎉

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 7 หลายเดือนก่อน +1

    අපි ටත් ඕනේ හොඳ නායක යෙක් අපේක්ෂා ව t ඒක ම ta මය් තෙරුවන් සරණයි ඔබ tuma ට දිර්ගා යුශ වේ වා හෙල බිම ට ජය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 6 หลายเดือนก่อน

    Mage.ratata.budusarani.obatumata.dirgayousa.labewa.🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 7 หลายเดือนก่อน +4

    ඔබතුමාට පිං සිදුවෙනවා...❤❤❤❤

  • @NamalJayarathna-jz7cl
    @NamalJayarathna-jz7cl 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sachithraviraj5682
    @sachithraviraj5682 7 หลายเดือนก่อน +3

    Jayawewa diyasen anawamai ❤ jayawewa

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr 7 หลายเดือนก่อน +2

    Theruwan saranai oba thumata 🙏🙏

  • @nilukshajayakody5719
    @nilukshajayakody5719 7 หลายเดือนก่อน

    Ithama vatinawa oba thumange anavakiya.obathunla vani saba jothishya wedihin aba kale itha durlabai.

  • @pushpadesilva7087
    @pushpadesilva7087 7 หลายเดือนก่อน +2

    Aney ඔබතුමාට පුළුවන් nam හැමෝටම කියලා jothysha හරියට කියන කරන කට්ටිය එකතු වෙලා හරි දෙයක් කරන්න .
    නැකත් සහ වේලාවල් හදලා මෙහෙම කරන්න කියලා කියලා දෙන්න .ඔබතුමාට pin 🙏🙏🙏 mama හැමදාම ravan media බලන කෙනෙක් ස්තුතියි

  • @himaliopatha5785
    @himaliopatha5785 7 หลายเดือนก่อน +7

    වික්‍රමාරච්චි හොර ජෝතිශ්‍ය වෙදා සහ නැකත් කමිටු සාමාජික සරත් චන්ද්‍ර ලොක්කටා ආරාධනා කරන්න.

  • @PemarathnaJayawardhana-c5n
    @PemarathnaJayawardhana-c5n 7 หลายเดือนก่อน +7

    ඔබ තුමා කලින් කියපු අනාවැකි මොනවා වුනත් me අනාවැකිය thamai waradina අනාවැකිya.oya kiyana විදිහට පාර්ලිමේන්තුවේ nethi කෙනෙක් ආවොත් වෙන්නේ gota අංක 2wenawa.

  • @nilanthakarunarathna5961
    @nilanthakarunarathna5961 7 หลายเดือนก่อน +4

    budu saranai

  • @amilanilushika
    @amilanilushika 7 หลายเดือนก่อน

    🦋PrimeMinister GotabayaRajapakse 2024🦋

  • @brobert3521
    @brobert3521 7 หลายเดือนก่อน +5

    God bless to sir Lanka

  • @Sathya-s3e
    @Sathya-s3e 7 หลายเดือนก่อน +6

    ඔබතුමා සහ KJC ratnayake වැනි මහතුන්ගේ දැනුම අප අගේ කරනවා... හැබැයි මුලින් කියපු අනාවැකි ගැන උදම් අනන්නේ නැතිව , ඉදිරියට වෙන දේවල් පමණක් කිව්වා නම් , කාලය කොච්චර ඉතිරිවෙනවද ? වැඩසටහන තවත් රසවත් හරවත් වෙන්න තිබුනා... 🤔

  • @pathmakumari4137
    @pathmakumari4137 7 หลายเดือนก่อน

    දීගායු වේවා තම ව්‍රෘත්තිය හදවතට එකගව කරන්න නොබියව ප්‍රකාශ කරන්න ඉදිරිපත් වූවාට
    ජනතාවට කායික මානසික සෞඛ්‍ය සම්පන්න වීමට කළහැකි දේවල්ද ජෝතිශයට අනුවත් දැනුවත් කරන්න පුලුවන් නම් හොදයි තෙරුවන් සරනයි නමෝබුද්ධාය

  • @sakwala3853
    @sakwala3853 7 หลายเดือนก่อน +1

    අලුත් නායකයෙක් කරලියට එන්න තමයි පක්ෂ ටික කැඩිලා යන්නේ. ඒක එලෙසම විය යුත්තක්. රටක ජාතික වශයෙන් වැදගත් සංස්කෘතික මංගල්‍යයේ ප්‍රධානම නැකතක් තමයි වැඩ ඇල්ලීම. මුලු රටම එකම වෙලාවක පත්තු කරන්නේ ගින්දර. කවුද මේවා අපේ ඔලුවලට දැම්මේ. වෙනස් වෙන්න කාලය ඇවිත්.

  • @lonaal2941
    @lonaal2941 7 หลายเดือนก่อน +1

    Magi ratatat maha jannayatat sambudu saranai

  • @sakunthalamali5055
    @sakunthalamali5055 7 หลายเดือนก่อน +3

    ජයවේවා අපේ රටට රැලි ආවා ගියා 225න් එකෙක්වත් එපා 💪

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 7 หลายเดือนก่อน

    Obata bohomathma sthuthie anaweki walatath wisheshayen anathuru angaweemwalata. Jesy Pihitai. Theruwan Saranin Niduk neerogi deergayu pathami.

  • @francissantha8873
    @francissantha8873 7 หลายเดือนก่อน +11

    ජෝතිර්වේදී රොනී,ට,වුනදේම ඡයතීර්වේදී තුසිත n සතරසංහටත් වෙනවා, රටේ නායකත්වයට. පාර්ලිමේන්තුව නියෝජනය කරන කෙනෙක් පත් වුනාම.

  • @senapalliyaguru2137
    @senapalliyaguru2137 7 หลายเดือนก่อน +10

    අලුතෙන් ප්‍රතුවියක් සොයාගෙන තියෙනවා එහේ ඉඳල එන එකෙක් තමයි භේ රට පාලනය කරන්නෙ 😅😅😅

  • @desoyzageetha11
    @desoyzageetha11 6 หลายเดือนก่อน

    Hariyatama hari ❤apamankmi awashya wannay oya inna 225 akka wath apita appa

  • @lochi8961
    @lochi8961 7 หลายเดือนก่อน +3

    Budusaranai.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 7 หลายเดือนก่อน +2

    මෙතුමා කියන්නේ සහතික ඇත්ත

  • @pabawathieperera9118
    @pabawathieperera9118 7 หลายเดือนก่อน +2

    To create a new party it takes 4 years, so how and when a new leader comes to power ?

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 6 หลายเดือนก่อน

    ඔබතුමා හරි, රැල්ල නෙමෙයි යතාර්ථය .දියසෙන් අනිවාර්යයෙන්ම එනව. ඔය නිවේදිකාව වගේ තමා අපේ මහජනතාව ත්. මහපොලොවෙ නෙමෙයි ඉන්නෙ.

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 7 หลายเดือนก่อน +2

    නිවැරදි සහ යහපත් නැකත් සාදා ජනතාවට ලබාදෙන්න කටයුතු කරන්නේනම් යහපති .

  • @devikamanikpura9883
    @devikamanikpura9883 7 หลายเดือนก่อน +11

    225න් කෙනෙක් නොවෙයි, අගහරු ලෝකයෙන් කෙනෙක් එනවා ලංකාවේ ජනාධිපති වෙලා. ජෞතිෂයනම් දන්නේ නැහැ. දන්න තරමට ලංකාවේ දේශපාලන මහපොලොවේ හැඩතලය අනුව නම් 225න් එක්කෙනෙක් තමයි එන්නේ. 😅

  • @vinithathirimanna5797
    @vinithathirimanna5797 7 หลายเดือนก่อน +7

    Oba thumata jaya Wewa Malimawata jaya Niyathai ❤🎉

  • @kanthibandaro7103
    @kanthibandaro7103 7 หลายเดือนก่อน

    Obathuma GE anawakiya hariyanawamai

  • @NmsbandaraNms
    @NmsbandaraNms 7 หลายเดือนก่อน +2

    ඉදිරියෙදි අපේ රටෙි .නියගයක් .ගිනිගැනිමක්.මිනිමැරැමි.අාහාර අර්බුදයක් .සොරකමි කිරිමි .සබාවික අනතුරැ සිදුවෙනවා.😂😂😂😂😢😢😢😢😮😮😮

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 7 หลายเดือนก่อน +1

    අපේ පාර්ලිමේන්තුවත් ගිනි ගන්න යනවා කියල මට දැනෙනවා ඒක එහෙම වෙයිද? පාර්ලිමේන්තුව ඇතුලෙ යම් පිපිරීම් සිදුවෙන්න ඉඩ තියෙනවාද?

  • @PremadasaPathirana
    @PremadasaPathirana 7 หลายเดือนก่อน +1

    හරි වෙන්න පුළුවන්

  • @suneethajayasundara702
    @suneethajayasundara702 7 หลายเดือนก่อน +3

    මගේ බලාපොරොත්තුවත් 225 නොවන ❤

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 6 หลายเดือนก่อน +1

    තෙවරප්පෙරුම මහාත්මා ගෙ අභාවය ගැන තමා කිව්වෙ

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 7 หลายเดือนก่อน

    දිලිත් ජයවීර.....🙏

  • @pushparathnayaka6591
    @pushparathnayaka6591 7 หลายเดือนก่อน +2

    225 nathi ilaga nayakaya uvindu wijeweera.
    Oba thumage anawakiya hariyatama hari...jayawewa.

  • @rmbandara4301
    @rmbandara4301 7 หลายเดือนก่อน

    💟👍👍👍👍👍👍👍තෙරුවන් සරනයි

  • @lakmal1319
    @lakmal1319 7 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම 225 හෙන් පිට කෙනෙක්ට විතරයි මේ රට ගොඩගන්න පුළුවන්..
    ඊලග වීඩියෝවේ තම්මේල් එක දාන්න ඊලග ජනාධිපති 225 හේ කෙනෙක් නෙවෙයි කියලා