නිදිමත නැතිකරගන්නා හැටි_Nidimatha nathikaraganna hati

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 305

  • @megaseries5558
    @megaseries5558 3 ปีที่แล้ว +32

    අක්කි සැරයි.හැබැයි හොඳායි😍😍😍😍😍

  • @zeenathulrizviya3032
    @zeenathulrizviya3032 3 ปีที่แล้ว +34

    Thank you දෝණි. අපේ දුවලට නම් හරිම වටිනවා. 🥰☺🥰🌺

  • @kasunimadhushani3837
    @kasunimadhushani3837 3 ปีที่แล้ว +49

    ගොඩක් වටින මාතෘකාවක් අක්කේ ,බොහොම ස්තුතියි ❤

  • @himashadewmini1111
    @himashadewmini1111 9 หลายเดือนก่อน +1

    Mama kamathima teacher kenek dan meya🎉

  • @hashi9537
    @hashi9537 2 ปีที่แล้ว +3

    ඔයාගේ කතාව පට්ටයි අක්කේ...දවසක් මන් අහම්බෙන් ඔයාගේ vedio එකක් දැකලා නිකමට බැලුවා...පස්සේ මට පට්ට මොරාල් එකක් ඇවිල්ලා මන් ඒ වෙලේම මගේ පොත් මේසේ පිළිවෙලකට හදලා time table එකකුත් හදාගත්තා....සුපිරී voice එකක් තියෙන්නේ ඔයාට....ඒකට දුවලා ගිහින් වැඩ කරන්න තරම් motivate වෙනවා...thank u akkee...❤️❤️

  • @rajthamihirani4398
    @rajthamihirani4398 ปีที่แล้ว +1

    Man karnne art akkiyo oyage video serama mn baluva godk vatina tips man evagen gaththa digtama karegena yamu bs❤️

  • @ukshashini4189
    @ukshashini4189 3 ปีที่แล้ว +2

    Hammoooooo... ඔන්න තුන් වෙනි පාරටත් මේක බැලුව..... 😃☺️🙃මරු video එක....

  • @tharushishehara528
    @tharushishehara528 3 ปีที่แล้ว +241

    මමත් නිදි මත ආවම පන්තියෙ හතුරො ගැන හිතනව.ඊට පස්සෙ උන්ට ඇඩෙන්න වැඩේ දෙනන් කියල හිතල වැඩ කරන්න.

  • @koshanperera5341
    @koshanperera5341 2 ปีที่แล้ว +1

    Thanx akkke😍සුපිරියි අක්කෙ 😘😎

  • @secretambition3239
    @secretambition3239 3 ปีที่แล้ว +16

    😁මල් සින්දුනම් අහන්නැ..🥵..කම්මැලි වෙලාවට, english song අහනව, ☹නිදිමත වෙලාවට වතුර බේසමේ කකුල් දාන් ඉදලත් තියනව😂..🤧🤧අක්කෙ ඔයාගෙ ට්‍රික්ස් ටිකනම් මරු තැන්ක් යු..🌚🌸වීඩියෝ ඔක්කොම බැලුවා හොදෙ..

  • @hashinidivyanjali1543
    @hashinidivyanjali1543 3 ปีที่แล้ว +84

    සිංදු ඇහුවම නිදිමත නැති වෙනෝ. ඒත් අක්කෙ නොදැනිම පැයක් එකාමාරක් සිංදු අහලා 😐💔

  • @piyumisasindula7962
    @piyumisasindula7962 3 ปีที่แล้ว +2

    ada inna kello oya wage kelin wada karanawanam hugak prashna adu wenawa.manji akkataa patta adare aya kooo mannam ehemai habai katatanam tikak bayai

  • @dulmianuththara4786
    @dulmianuththara4786 3 ปีที่แล้ว +1

    Akke mn nm nidimatha awama karanne akkige motivational videos balana eka.Ethkota nikmma nidimtha nathiwela wada krnna onee power eka labenwa.Thanks akki oyata.

  • @shehanmadhuranga7179
    @shehanmadhuranga7179 3 ปีที่แล้ว +11

    This is Important video for students (O/L,A/L).Good luck for your work success

    • @sanasasdb6461
      @sanasasdb6461 3 ปีที่แล้ว

      Im ol but still watching

  • @restorationlk01.
    @restorationlk01. 3 ปีที่แล้ว +102

    මන් කොමස් කරන්නෙ ඔයාගෙ ඔක්කොම මන් බලනවා notification ආව ගමන් ආවා♥

    • @Chamii-w2e
      @Chamii-w2e 3 ปีที่แล้ว +6

      Mamath ahemai.. math commerce karanne.. e unat akkage video hama ekkma wage balanwa🥰 ewa godak wadagath

    • @dilshani8472
      @dilshani8472 3 ปีที่แล้ว +4

      ❤️ ,ගොඩක් පිං අක්කේ

    • @restorationlk01.
      @restorationlk01. 3 ปีที่แล้ว +6

    • @nimlakaperera5536
      @nimlakaperera5536 3 ปีที่แล้ว +5

      Math commerce math akkawa thama follow karann😊

    • @dhananjana9025
      @dhananjana9025 3 ปีที่แล้ว +4

      Math.....

  • @chathurikamadushani2198
    @chathurikamadushani2198 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් අක්කෙ .මම දැන් වෙනදට වඩා හොදට වැඩ කරනවා. දිගටම කරගෙන යන්න චැනල් එක .Goog luck akke

  • @priyahettiarachchi1471
    @priyahettiarachchi1471 3 ปีที่แล้ว +4

    ෂෝක් චූටි ටීචර් 🤗💖

  • @nuwangamadhubhashi4233
    @nuwangamadhubhashi4233 3 ปีที่แล้ว +1

    Akki,oya kiyapu kiyapudewal okkoma tikamn dantamath karanw,enisa dan mata nidimatha kiyna eka danennewath na,eka ඇත්තටම godak සාර්ථක i akkiyo👍

  • @YTS...
    @YTS... 3 ปีที่แล้ว +14

    කම්මැලි හිතුනාම මිස්ටර් බීන්ගේ විඩියෝ බලන මම

  • @littlekingdom9139
    @littlekingdom9139 2 ปีที่แล้ว +1

    Valuable video.

  • @kavee3672
    @kavee3672 3 ปีที่แล้ว +5

    Hamdama akkage video blna tech krna mama😁😁😁😁
    Jaya wewa😍 manji akka😎

  • @chimmy4035
    @chimmy4035 2 ปีที่แล้ว

    Thank you akki meka thama hoyapuu video eka 👍

  • @himashadewmini1111
    @himashadewmini1111 2 ปีที่แล้ว +3

    😂 Teacher Mee vidiyoo eka O/L ayatath godak wadagath☺️☺️

  • @hannahbaker596
    @hannahbaker596 3 ปีที่แล้ว +9

    EDM අහනවා..AVICII ගෙ..
    නිදිමතට හොදම බෙහෙත මටනම් ඒක😌❤️

  • @upekshaachini754
    @upekshaachini754 3 ปีที่แล้ว +4

    අක්කෙ ඔයා කරන වැඩ මරයි මාත් කරලා බලන්න ඔනා😊

  • @hirunithishara9994
    @hirunithishara9994 3 ปีที่แล้ว

    Hugark watina godark dewal denagaththa akke oya nisa hugark watinawa thank you...☺️❤️

  • @aminduumayanga2457
    @aminduumayanga2457 3 ปีที่แล้ว +5

    නිදිමත වුනොත් මිට පස්සෙ අක්කගෙ video බලනො..... අක්කා හිනා වෙද්දි අපිටත් හිනා

  • @kavindulakshan662
    @kavindulakshan662 2 ปีที่แล้ว

    Thank you. ❤️

  • @nimeshikapriyahansani786
    @nimeshikapriyahansani786 3 ปีที่แล้ว +1

    Thnk you Akke ❤❤ Good luck Akke 😊💫

  • @Eshuboy-i3p
    @Eshuboy-i3p 3 ปีที่แล้ว +71

    විරාහ ගිතනම් මහ ජාරවක්ම තම අක්කි 😑.......ඔය මගුලක් අහන්න ගිහිම් මටත් මාර අවුල් ගියා කාලයක් 😕

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256  3 ปีที่แล้ว +6

      Share parak damu

    • @Music-ln6jt
      @Music-ln6jt 3 ปีที่แล้ว +2

      jothige ,milltonge ,kapugege,amardewge sindu jarawk wenne kohomd bn e wge sindu rasa vidinn purudu weyn ek fatta bn .me dan inna gon amnyoo kiyn sindu wlt wad ew kochchr watinwd.

  • @dilunike8499
    @dilunike8499 2 ปีที่แล้ว

    Maruu

  • @vivovivi5932
    @vivovivi5932 2 ปีที่แล้ว +2

    Supiri akke elama

  • @tharushidewmini9443
    @tharushidewmini9443 3 ปีที่แล้ว +4

    Thank you 😍😍😍😍akkeee

  • @Mintpepe
    @Mintpepe 3 ปีที่แล้ว +46

    අක්කෙ මං රෑ කාමරේ නැටුවා...අම්මගෙන් හොදට බැනුම් අහල නිදා ගත්ත..😒😭😭😭

  • @hansihkayapa7463
    @hansihkayapa7463 3 ปีที่แล้ว

    Niyamai akki💖

  • @dilshanirathnayaka128
    @dilshanirathnayaka128 2 ปีที่แล้ว

    Thnks akkiiiiiyoooo

  • @sasinidanushika7726
    @sasinidanushika7726 3 ปีที่แล้ว +7

    Thanks akkii ❤❤

  • @krishnamandakini2604
    @krishnamandakini2604 3 ปีที่แล้ว +5

    මේ ටික මාත් කරල බලන්න ඕන..පට්ට වටින video එකක් අක්කි.පට්ටම පට්ටම.💯💯💪💪 ආදරෙයි ගොඩාක් ඔයාට ❤❤❤❤.මට තාම හිතා ගන්න බෑ ඇයි මේ වගේ video එකක් unlike කරල තියෙන්නේ කියලා 🤔🤔🤨

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256  3 ปีที่แล้ว +1

      Link eka thawa 10 denekta share krnna

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256  3 ปีที่แล้ว +13

      අපිට dislike දාන උන් හිතන් ඉන්නෙ උන් ඩිස්ලයික් දැම්මම අපි වීඩියෝ නොදා ඉදී කියල ආයෙ😂😂..කොහෙත් මන්ද මානසිකයො ඉන්නවනෙ.කෙල්ලෙක් ඉස්සරහට යනවට අකමැති අබ්බගාතයො...ඒ උන් තමා..😊ගනන් ගන්න නරකයි එයාලව..💪

  • @hansanakavindi6284
    @hansanakavindi6284 3 ปีที่แล้ว

    Oynn maru akki.good luck

  • @nishadianupama1978
    @nishadianupama1978 3 ปีที่แล้ว

    Thank you akkiyo math karala blnna oni❤❤❤😊

  • @tharushikausalya7750
    @tharushikausalya7750 3 ปีที่แล้ว +1

    Thank you akki...oya lassana wela❤️‍🔥❤️❤️❤️❤️

  • @maleeshakawindi3860
    @maleeshakawindi3860 3 ปีที่แล้ว +1

    Thank u akki godk wdgth dewl kiwwta.

  • @dinukaekanayake8900
    @dinukaekanayake8900 2 ปีที่แล้ว

    Thanks

  • @easyarthome8451
    @easyarthome8451 3 ปีที่แล้ว

    akka lassanai.wagemamaru wiurthawa katha karana charithayak.

  • @YTS...
    @YTS... 3 ปีที่แล้ว +37

    නාන්න සැම්පො නැති උනාම ඔලුවේ සන්ලයිට් ගාන මම..🙂

  • @kanchanahimali2572
    @kanchanahimali2572 3 ปีที่แล้ว

    👍 thanks akka

  • @dulminehara7091
    @dulminehara7091 3 ปีที่แล้ว +22

    යකෝ කනට ගහනවා වගේ කියනවනෙ 😂💔

  • @_ks_2053
    @_ks_2053 3 ปีที่แล้ว +1

    Thanks akka. .. Manji akkage voice eka ahuwath motivate wenwa🤗💜💜

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256  3 ปีที่แล้ว

      Link eka thawa 10 denekta share krnna

    • @_ks_2053
      @_ks_2053 3 ปีที่แล้ว

      @@manjirasaraekanayakaalphys9256
      අනිවා අක්කෙ මං ඉන්න ගෲප් වලට දැම්ම මං💜🤗

  • @shenoldilhara9903
    @shenoldilhara9903 3 ปีที่แล้ว +2

    Maru niyami👍👍👍

  • @chanakadilshan4146
    @chanakadilshan4146 3 ปีที่แล้ว +2

    සුපිරි අක්කෙ.👍🤘

  • @upaliwasantha3971
    @upaliwasantha3971 3 ปีที่แล้ว +1

    Thanks ☺️ Akki

  • @dilhani5559
    @dilhani5559 3 ปีที่แล้ว

    Me dawas wala watina video ekak manji akke.thank u so much🙏🙏🙏akkage hama video ekakma balanawa..🤗

  • @gayathreekarunarathna5578
    @gayathreekarunarathna5578 3 ปีที่แล้ว +1

    Tankyou akkiii. Adareiii 👍👍👍🙏❤️

  • @dewabhishek5257
    @dewabhishek5257 3 ปีที่แล้ว +28

    ඉගෙන ගන්න උවමනාවක් තියෙනවා නම් තමන් යම් තැනකට යන්න ඔනේ කියලා හිතෙනවා නම් .. අනාගතේ දුක්විදින්න බැරිනම් ..ඔය මොන නිදිමතක්වත් එන්නෙ නෑ
    .. අදිශ්ටානයයි... උනන්දුවයි තිබ්බොත් නිදිමත කම්මැලිකම .. ඔය මොන මගුලක්වත් එන්නෙ නෑ ...😎

  • @buddikaindrajith6563
    @buddikaindrajith6563 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏Godak thanx akkee

  • @BandaVlogs1
    @BandaVlogs1 3 ปีที่แล้ว +23

    Wooooooh..🗣️ 20K SUBSCRIBERS ❤️‍🔥
    Congratulations මංජි අක්කා..😍📽️
    ••ජයබෝල්හෙනාත්••

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256  3 ปีที่แล้ว +6

      😁❤21K + wenakan ninda yanne na bn

    • @samphon9033
      @samphon9033 3 ปีที่แล้ว +1

      මං ගොඩක් කාලයක් තිස්සේ අක්කගේ videos බැලුව. ඒ උනත් මං subscribe කරේ නෑ, මොකද මං තාම 11 වසරේ නිසා. ඔන්න එහෙනම් මාත් subscribe කරනවා 😍😍😍😍

  • @vishuu598
    @vishuu598 3 ปีที่แล้ว +1

    Thankyou ape manji akke❤️❤️

  • @aishudoggy1020
    @aishudoggy1020 3 ปีที่แล้ว

    Thanks akkiyoo 🌹🌹🌹🌹

    • @aishudoggy1020
      @aishudoggy1020 3 ปีที่แล้ว +1

      Mata hithin watena welawal walaty.. manasa awl yana welawaty akkage video ekak baluwama ayeth wada karanna hithenawa akkiyooo.. thawa video upload karanna puluwannm godak hoday ... Okkoma tika balala thiyenne danata daapu... Dheparak thunparakma baluwa pelak eewa... 🌹💝🌹💝Love you manji akkiyo

  • @maxpra4570
    @maxpra4570 3 ปีที่แล้ว

    Nidimatha welawata akkai channel 1kata awanan dawas 2kata ninda ynna e wikalpe hodaine 👍.

  • @dulansananayakkara1762
    @dulansananayakkara1762 2 ปีที่แล้ว

    matanam aluth pan tikak labunoth onatharam vada karanna puluvan

  • @ashu1645
    @ashu1645 3 ปีที่แล้ว +17

    ඇදක් නෑ අක්කෙ අයින්ම කරා 😂😂

  • @krish3708
    @krish3708 3 ปีที่แล้ว +14

    අක්කි ඔයා කලින් කිව්ව විදිහට past papers ටිකත් කරන ගමන් ඉන්නේ.ඒක පටන් ගද්දී නම් ගොඩක් අමාරු උනා .ඒත් දැන්නම් එහෙම නැහැ .thanks akkiyooooo❤❤❤

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256  3 ปีที่แล้ว +2

      Link eka thawa 10 denekta share krnna

    • @krish3708
      @krish3708 3 ปีที่แล้ว

      @@manjirasaraekanayakaalphys9256 ok akki

    • @krish3708
      @krish3708 3 ปีที่แล้ว +2

      @@hansanipramudika7823 අක්කිගේ video එකක් තියෙනවා .ඒක බලන්න

  • @thasunidesilva8350
    @thasunidesilva8350 3 ปีที่แล้ว

    thanks akka.

  • @Music-ln6jt
    @Music-ln6jt 3 ปีที่แล้ว +1

    akki rata fattat waada tika krnn puluwn...dawltne nidi matha enne ethakot nidagnnm hithenne.😴😥😭😥😴
    mt dawluth- ra wge unanm hodayi kiyla hithenw e thrm mt dawl pdm krn ep wel inne😪😥😴😭

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 3 ปีที่แล้ว

    Wonderful effort akke .thanks

    • @manjirasaraekanayakaalphys9256
      @manjirasaraekanayakaalphys9256  3 ปีที่แล้ว

      තෑන්ක්ස් කමෙන්ට් එකට 😇 හොද නම් ශෙයා කරනවද මල්ලි / නංගි

  • @megaseries5558
    @megaseries5558 3 ปีที่แล้ว +5

    අඩේ, මාත් ඔය ටික කරලා බලන්න ඕනි😊😊😊😊

  • @tharushinavodi6280
    @tharushinavodi6280 3 ปีที่แล้ว

    Thnks akkii

  • @isuru2008
    @isuru2008 3 ปีที่แล้ว +1

    හිතට ගැම්මක් ආ
    වා

  • @pinkystudy-srilanka1005
    @pinkystudy-srilanka1005 3 ปีที่แล้ว +9

    ඔය ඔක්කොම කරලත් පැය 1/2 කට පස්සෙ අයෙත් නිදිමත එන මන්. 🥺

  • @manorigamage7421
    @manorigamage7421 3 ปีที่แล้ว

    Thank you akki

  • @tmdrkthennakoon7491
    @tmdrkthennakoon7491 3 ปีที่แล้ว

    Thnx ...akke ...❤️❤️

  • @chamithdilshan8715
    @chamithdilshan8715 3 ปีที่แล้ว +1

    මන්චි😍

  • @tharu8104
    @tharu8104 3 ปีที่แล้ว +1

    Tnxx akki 🤝

  • @gahhabahsywybwha8622
    @gahhabahsywybwha8622 3 ปีที่แล้ว +1

    Akka ... organic goda daaganna widihak kiyannakoo

  • @semira9469
    @semira9469 3 ปีที่แล้ว

    Thank you Akki 😊❤️🙏

  • @thisarakavinda3273
    @thisarakavinda3273 3 ปีที่แล้ว +1

    පට්ට..😁👌👍

  • @indarani9307
    @indarani9307 2 ปีที่แล้ว

    Akke patam karanne kohomada

  • @isuribhagya9824
    @isuribhagya9824 3 ปีที่แล้ว

    Thank you akki..💝

  • @yasirudissanayake4448
    @yasirudissanayake4448 3 ปีที่แล้ว +7

    අක්කේ කොල්ලොන්ට හරියන එව්වා ටික්කුත් කියන්නකෝ... නැත්තන් axe oil එකයි iodex එකයි ගාලා exam ඉවර වෙනකොට නලල තියෙයි ජන්ද පෝස්ටර් ගහපු තාප්පයක් වගේ😂😂😂

  • @pabasaraedirisingha532
    @pabasaraedirisingha532 3 ปีที่แล้ว +1

    Thanks akki

  • @dilinimadushika1623
    @dilinimadushika1623 3 ปีที่แล้ว +1

    Akke man me para second shy liyanw.. ane udw karannko mn thama mokuth karala ne monada karanne kiyala hitha gann be.. reta oadam karann be nidimathai.. udet aherennth kammeli hithenw. ane mt kohoma hari exam pass wenn on akki udaw karannko plz... aththama kiwwoth mata oadam karann godak unanduwa thiyenaw asai eth man thama mokuth karala ne..🥺🥺🥺 akki ane udaw karnnko.. mn bio karanne

  • @imashadeumini4842
    @imashadeumini4842 3 ปีที่แล้ว

    Thank you akke 😍❤

  • @tharushivithanage2700
    @tharushivithanage2700 3 ปีที่แล้ว +2

    Thanks akkiyo❤️

  • @siththa1982
    @siththa1982 3 ปีที่แล้ว +2

    Thumnail eka hena kathaki appa
    Vedio eke inne lassanata😎

  • @tharushisewmini4827
    @tharushisewmini4827 3 ปีที่แล้ว +1

    Loku udawwk akke thkns ❤❤❤

  • @ts3436
    @ts3436 3 ปีที่แล้ว +1

    Thank u so much akki. 😃

  • @tharushinethmini239
    @tharushinethmini239 3 ปีที่แล้ว +1

    Thank you akke💖💖

  • @janecristina5124
    @janecristina5124 3 ปีที่แล้ว +3

    Oyage konde hari lassanai munata galapenwa..😍😍 akki lassana wela 😍😍😍

  • @sinalisiyethma6987
    @sinalisiyethma6987 3 ปีที่แล้ว

    Thank you akkiyo.❤️❤️❤️

  • @kaushalyalakmali664
    @kaushalyalakmali664 3 ปีที่แล้ว

    Thnx akkiyo

  • @freecreator2480
    @freecreator2480 3 ปีที่แล้ว +3

    00:40 😍
    E hinawa hari lssni..
    Sara wenne nathuwa youtube videos karanna..🥰

  • @rithmidivyanjali9811
    @rithmidivyanjali9811 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sathsaranihirunika4400
    @sathsaranihirunika4400 3 ปีที่แล้ว

    Thanks akkiyoo

  • @dasun_tharu
    @dasun_tharu 3 ปีที่แล้ว +1

    Meka nam share karannam ona video ekak. ❤🌸

  • @rajithmadhushan4235
    @rajithmadhushan4235 3 ปีที่แล้ว +1

    Thank you akka❤🤘

  • @dedicator00
    @dedicator00 3 ปีที่แล้ว +2

    rap ahana eka nm maru..

  • @janaliamarasinghe602
    @janaliamarasinghe602 3 ปีที่แล้ว

    Thank u mnji akkee ♥️

  • @anuradhalahirulahiru6125
    @anuradhalahirulahiru6125 2 ปีที่แล้ว

    Mariu ne 👍👌

  • @shashikala2932
    @shashikala2932 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍

  • @ruwinduhewagamaya5651
    @ruwinduhewagamaya5651 3 ปีที่แล้ว +1

    Thanx akke 😁😁