Adare Kathawa ( ආදරේ කතාව) | Dilki Nawoda Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 เม.ย. 2024
  • Title - Adare Kathawa
    Artiste - Dilki Nawoda
    Lyrics - Dilki Nawoda
    Music rearrangement - Maduu Shanka
    Filmed by Capital D Cinematic
    Flute - Surantha Darshana
    පෑයු රෑ අහසේ සඳ වාගේ නුඹ නම්
    මම ඒ සඳ තුරැලේ නිදි සඳ සාවිය වෙන්නම්
    හරි ආදරයෙන් නුඹගේ
    සිසිලස විඳ මා සැනහේ
    තනි වන විට මා නුඹ හා
    සිත ආදරයෙන් ඉතිරේ...
    පාලු රැයේ මා දුටු සිහිනේ
    අරැත කී කතාව මේ....
    සඳේ නිදන සාවිය ගේ
    ආදරේ කතාව මේ.....
    අල්ලා මා දෑතින්, ​සිප ගන්නට සැරසෙන්නේ
    දෑසේ නුඹේ බැල්මෙන් , මට මා අමතක වෙන්නෙ
    මොහොතක් කාලය නැවතී ගියෙ ඇයි
    නෑ මට වැටහෙන්නේ.
    සඳේ නුඹේ ආදර පහසින් ,මිදෙනු බැරි නිසා
    අවදි නොවී ඉන්න ආසයි, සිහිනයේම මා
  • บันเทิง

ความคิดเห็น • 948

  • @gcaish
    @gcaish หลายเดือนก่อน +286

    අනේ මේ සිංදුව බලන හැමෝම මේකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න..භාවනාවක් වගේ ඒ කටහඬ...ටික් ටොක් එක එක දිගට 100 පාරක් විතර ඇහුවා..මාර ලස්සනයි ...මේ.හඬින් තව සිංදු ඕනමයි...❤❤❤❤❤

    • @dilkinawodaofficial6549
      @dilkinawodaofficial6549  หลายเดือนก่อน +43

      දෙනවා❤️🥺එතකන් මේක අහමු.. Share කරමූ තව අයට අහන්න

    • @pradeepmadhushanka6786
      @pradeepmadhushanka6786 หลายเดือนก่อน +4

      Lassni

    • @vishmicooray1184
      @vishmicooray1184 หลายเดือนก่อน +3

      Very beautiful voice akki❤ love your voice ❤

    • @RushiniHitheshi-rt7vh
      @RushiniHitheshi-rt7vh หลายเดือนก่อน +3

      ලස්සනයි akkiyo maarama හිතට maarama නිදහසක් දැනෙනවා

    • @Prasannalakmal.fy4yi
      @Prasannalakmal.fy4yi หลายเดือนก่อน +3

      Lassani akkiyo ❤

  • @malshaukp400
    @malshaukp400 หลายเดือนก่อน +9

    මේ song අහද්දී මට මන් ආදරේ කරන කෙනා ගැන ලොකු ආදරයක් දැනෙනවා හදවතට දැනෙන song එකක් නියමයි අවුරුදු 4ක් දකින්නෙවත් නැතුව ආදරේ කරපු මට මේ song එක ඒ ආදරේ මතක් කරා....❤🤗😊

  • @senanidamayanthi9847
    @senanidamayanthi9847 หลายเดือนก่อน +13

    මගේ දෝනිට බුදුසරණයි.ජය වේවා!!

  • @asenisithara394
    @asenisithara394 6 วันที่ผ่านมา +4

    භාවනාවක් වගේ කොච්චර ahuwath epa wenne na❤❤❤❤

  • @shashinimadushani731
    @shashinimadushani731 21 วันที่ผ่านมา +5

    ලස්සන ආදරයක් තියෙන හැම කෙල්ලෙක්ගෙම හදවත කියන ලස්සන කතාවක් වෙන්න ඇති මේ.....💖

  • @LYRICSGIRL904
    @LYRICSGIRL904 หลายเดือนก่อน +12

    පෑයූ රෑ අහසේ සද වාගේ නුබනම්
    මම ඒ සද තුරුලෙ නිදි සදසාවිය වෙන්නම්//
    හරි ආදරයෙන් ඔබගේ
    සිසිලස විද මා සැනසේ
    තනිවන විට මා නුබ හා
    හිත ආදරයෙන් ඉතිරේ
    පාලු රැයේ මා දුටු සිහිනේ
    අරුත කී කතාව මේ
    සදේ නිදන සාවියගේ
    ආදරයේ කතාව මේ
    පෑයූ රෑ අහසේ සද....
    අල්ලා මා දෑතින් සිප ගන්නට සැරසෙන්නෙ
    දෑසේ නුබෙ බැල්මෙන් මට මා අමතක වෙන්නෙ
    මොහොතක් කාලය නැවතී ගියේ නෑ මට වැටහෙන්නෙ
    සදේ නුබේ ආදර පහසින් නිදි නිබැරි නිසා
    අවදි නොවී ඉන්න ආසයි සිහිනයේම මා
    පෑයූ රෑ අහසේ....

    • @dilkinawodaofficial6549
      @dilkinawodaofficial6549  หลายเดือนก่อน

      🙈💖ගොඩාක් ස්තූතියි ඒ ආදරේට.🥹🌹

  • @user-ei4ji3xn6d
    @user-ei4ji3xn6d หลายเดือนก่อน +7

    ටික් ටොක් එකෙන් පොඩි කෑල්ලක් අහලා සතියක් විතර හෙව්වා සම්පූර්ණ සිංදුව.....ලස්සනයි ගොඩක්❤❤❤

    • @wathsalafernando2640
      @wathsalafernando2640 หลายเดือนก่อน

      මමත් දැන් දැකලා බැලුවේ ❤

  • @Sandunicharika
    @Sandunicharika หลายเดือนก่อน +12

    ගැහැණු හිතකට ආදරේ, පාලුව දැනෙන විදිය හරි ලස්සනට පෙන්නල තියනවා..💐
    පෙම්වතිය පාලු රෑක ආදර බර මතක පිරැණු ලස්සන සිහිනයක් දකිනවා.. ඇය ඒ සිහිනය ගැන පෙම්වතාට කියන්න ගීතයක් ලියනවා.🥰
    සිහිනය ගැන කියන්න කලින් පාලුවෙන් ඉඳපු පෙම්වතිය ඔහුට කියනවා
    "ඔයා හරි ආදරණීය කෙනෙක් මට ඔයා ලඟම ඉන්න ඕනෙ,
    ඔයාගෙ ඔය නිවිච්ච ආදරණීය ගතියට මම හරි ආසයි.
    ඔයා ලඟ ඉන්නව නම් මගෙ හිත ආදරෙන් පිරිල ඉතිරිලා යනවා......ඔයා නැතුව පාලුවෙන් ඉඳපු රෑක මම හීනයක් දැක්කා.....
    ඒ හීනෙ අපි දෙන්නගෙ ලස්සන මතක වලින් පිරිල තිබ්බෙ... ඔයා මාව සිපගත්ත වෙලාවෙ මාව වෙනම ලෝකෙකට ගියා වගේ, ඔයාගෙ ඇස් අස්සෙ මම අතරමං උනා, වෙලාව යනව දැනුනෙත් නෑ....
    ඔයත් ලඟ නැතුව පාලුවෙන් ඉද්දි, මම මේ දැක්කෙ හීනයක් උනත්, මට ලෝබයි ඇහැරෙන්න..හීනෙනුත් ඔයාගෙ ආදරේ දැනෙන නිසා🥹🌹"
    මම මේ ගීතය දකින්නෙ මේ විදියට...කෙටියෙන් අදහස ලියන්න හිතුනා.....ඔයා මේ Song එකට දීල තියන තීම් එකත් හරි unique තව facial expressions වලිනුත් කතාවක් කියනව වගේ. හරිම ලස්සනයි.
    තවත් මේ වගේ නිර්මාණ කරන්න ඉදිරියටම යන්න සුබපතනවා..🌹

    • @dilkinawodaofficial6549
      @dilkinawodaofficial6549  หลายเดือนก่อน +1

      හරියටම ලියවුනු අදහසක්🥰💖ස්තූතියි

  • @Dineth_Niroshana
    @Dineth_Niroshana หลายเดือนก่อน +9

    Trending යවමු 🥺🫀 කට්ටියම Share Like කරමු අපේ අක්කගෙ ලස්සනම ලස්සන වැඩේට

    • @dilkinawodaofficial6549
      @dilkinawodaofficial6549  หลายเดือนก่อน +2

      අනේ🥹💖

    • @Dineth_Niroshana
      @Dineth_Niroshana หลายเดือนก่อน

      @@dilkinawodaofficial6549 අක්කට Tiktok එකෙන් විතරක් නෙවෙයි හැම platform එකෙන්ම Support එක මම දෙනවා 🥺💖 ලොකු ගමනක් යන්න

    • @dilkinawodaofficial6549
      @dilkinawodaofficial6549  หลายเดือนก่อน

      🥹🥰malli

  • @SuduSudu-em5dm
    @SuduSudu-em5dm หลายเดือนก่อน +5

    20 පාරකට වඩා ඇහුව සිංදුවක් මේක ❤️ ඒ තරම් ලස්සනයි 🥰

  • @rupavansharupavansha3458
    @rupavansharupavansha3458 18 วันที่ผ่านมา +8

    අනිවාර්යයෙන් සුපිරි සින්ඩුවක් ඕකේ ඔරිජිනල් එකටත් මාරම මං ආසයි .ඒත් මේකනම් සුපිරිමයි .මාරම ලස්සන කට හඬක් උපරිම සපොර්ට් එක දෙනවා ❤❤❤❤❤

    • @samankumari3006
      @samankumari3006 4 วันที่ผ่านมา

      original sinduwa mokakda kiyanna puluwanda

  • @lassanaishaamil1899
    @lassanaishaamil1899 หลายเดือนก่อน +7

    සිත නිවන බවනාවක් ලස්සනයි ඒ වගේම ලස්සන කලාවක් 🥺🌼🌏

  • @Nu_wickramasinghe
    @Nu_wickramasinghe หลายเดือนก่อน +5

    අනේ කොච්චර ඇහුවත් එපා වෙන් නැ 😩😍 මට ම ලියල වගේ 🥺💙

  • @user-is9qy1ni4n
    @user-is9qy1ni4n หลายเดือนก่อน +6

    මාරම ලස්සන voice එකක්....හිත නිවෙනවා❤.....good job ❤ ......trending යන්න ඕනී songs.මේවා❤😊

  • @ashenchanaka8786
    @ashenchanaka8786 หลายเดือนก่อน +5

    කාලෙකින් වචන වලට ඉදම්ම තේරැමක් තියෙන සින්දුවක් ඇහුවේ. සුපිරි ලස්සනයි දක්ෂයි ඹයා❤️‍🩹

  • @user-lu3ei4gm1z
    @user-lu3ei4gm1z 15 วันที่ผ่านมา +5

    මාරම ලස්සනයි අනේ ඇත්තටම මාර පිස්සුවක් මේ කටහඩ නම් ඇහුවට එපා වෙන්නේ නැ කියන්න වචන නැති තරමටම ලස්සනයි මාරම මාරම මාර ලස්සනක් තියෙන්නෙ මේ කටහඩට නම් කවදාවත් කිසිම කරදරයක් වෙන්න එපා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isankaudayangani5994
    @isankaudayangani5994 หลายเดือนก่อน +4

    ඒ කටහඬ ගැන කියන්න වචන නෑ .., මාරම ලස්සනයි ❤️

  • @HimashiDewmini-nb9iu
    @HimashiDewmini-nb9iu หลายเดือนก่อน +5

    ❤❤❤Godk lassanai akki oyge good luck issrahatth mewage lassana song krn 🫶🥰 ඔයාගේ කටහඬ නම් භාවනාවක්🥺♥️.....😍❤❤❤❤

  • @dilrukshideepthika2311
    @dilrukshideepthika2311 29 วันที่ผ่านมา +5

    කීපසැරෙයක් අහනවා ඒ තරම් ලස්සනයි නංගී 👌❤️❤️❤️

  • @NimsaraniNim-pk4wn
    @NimsaraniNim-pk4wn หลายเดือนก่อน +4

    අනේ මේ සිංදු කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නැ ...මේ සිංදු වේ ලිරිස් දන්න කෝ❤❤

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 29 วันที่ผ่านมา +5

    ඇස් පියන් අහන්න පුළුවන් ලස්සන සිංදුවක් .download නොකර හැමදාම අහනවා ❤

  • @Die1789
    @Die1789 หลายเดือนก่อน +3

    මාරම ලස්සනයි❤. එනකං බලන් හිටියෙ. (මං ඔයා දන්න අකුරු දෙකේ නමක් ආදරේට කියන කෙනෙක්)
    සිංදුව සුපිරි. තව මේ වගේ ඒව කරන්න. බොක්කෙන්ම සුබ පතනවා.❤❤

    • @dilkinawodaofficial6549
      @dilkinawodaofficial6549  หลายเดือนก่อน

      Thank you soo much🥹🌹අකුරුදෙක මොකද්ද කියල දැන ගන්න ආසයි.🙈

  • @user-pz1po2lm7y
    @user-pz1po2lm7y 10 วันที่ผ่านมา +3

    සදේ නුඹේ ආදර පහසින් ,
    මිදෙනු බැරි නිසා
    අවදි නොවී ඉන්න ආසයි,
    සිහිනයේම මා.........
    ɪ ꜰᴇᴇʟ ɪᴛ 🙂🥀♥️

  • @chathurikasewwandi4813
    @chathurikasewwandi4813 หลายเดือนก่อน +3

    ඒ කටහඬ මාරම ලස්සනයි, හිතෙ තියන හැම දුකක්ම නිමිලා යන භාවනාවක් වගේ..🥰

  • @AshaniMahathanthila
    @AshaniMahathanthila หลายเดือนก่อน +4

    දෑසේ නුබෙ බැල්මෙන් මට මා අමතක වෙන්නෙ...🥺❤️😣

  • @user-kv6yu3dg4k
    @user-kv6yu3dg4k หลายเดือนก่อน +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ තරමටම මේ සින්දු ලස්සනයි ❤❤❤

    • @Jarvis01019
      @Jarvis01019 หลายเดือนก่อน

      th-cam.com/video/4Ly50edHjhY/w-d-xo.htmlsi=8Reo_Ixnudfv6Ju6 ow itn copiyak ne 😅😅😅

  • @csmali8419
    @csmali8419 หลายเดือนก่อน +3

    ලස්සනයි මගේ ටික්ටොක් මිතුරියේ..❤ හදවතින්ම සුබ පැතුම් එකතු කරනවා සංගීත ගමන හෙමින් ලස්සනට කරගෙන, සංගීත කේශ්ත්‍රයේ දිදුළන තාරකාවක් වෙන්න කියලා ❤❤️🌹

    • @dilkinawodaofficial6549
      @dilkinawodaofficial6549  หลายเดือนก่อน

      සිංදුවට ආදරේ හැමෝම මේක share කරමුද🥺❤️

  • @supunvishwajith2465
    @supunvishwajith2465 หลายเดือนก่อน +4

    ඒක නම් ඇත්තටම හරිම ලස්සනයි❤❤❤කටහඩ නියමයි

  • @user-ot4fg2zt2k
    @user-ot4fg2zt2k หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කේ ♥️🤗
    කවදාවත් varadinna epa 🙏😢

  • @AnupamaThathsarani
    @AnupamaThathsarani หลายเดือนก่อน +4

    ඒ කට හඩ භාවනාවක් වගේ ❤🐼🥺

  • @user-hd2mw3ki8x
    @user-hd2mw3ki8x หลายเดือนก่อน +3

    මේ සිංදුව පිස්සුවක් අනේ..මන් ගොඩාක් ගොඩාක් ආසයි අනේ ඒ වොයිස් එක මාරයි...😍😍😍

    • @dilkinawodaofficial6549
      @dilkinawodaofficial6549  หลายเดือนก่อน +1

      සිංදුවට ආදරේ හැමෝම මේක share කරමුද🙈

  • @user-gk2qh7of9w
    @user-gk2qh7of9w 18 วันที่ผ่านมา +3

    Trending 1 venna ona song Ekak❤❤❤❤harima lassanyi akke ❤❤ good luck 🤞🍀

  • @BeyadaAbeywickrama-ks9vp
    @BeyadaAbeywickrama-ks9vp 23 วันที่ผ่านมา +9

    Akke.....❤❤ahamben deiyane meka ahanna hambune....YT music eke play wenna dala tibba sinduwakin passe auto play wela ahanna labune....🥺🤍🔥E welawema 6 parakata wada ahuwa🔥🥺❤eeeeta passeth ahuwa....me welw wenkn 20 wathawak withara ahuwa....epa wenne nm na....e melody eka , oyage voice eka , flute part eka , wachana tika.....❤❤ammo bhawanawak wage....mara ekathuwak❤🥺🔥🤍👌👌ane ammo.....ekatnm denna comment na....❤👌🤍🔥🥺meeeta wada sindu athi....na kiyanne na.....eth meka ahana onama kenek.....amuthuma lokekata geniyanawa....niwenna ona manussayekta meka wadith ekka🥺🔥🤍👌congratulations akke❤👌🔥🥺

    • @dilkinawodaofficial6549
      @dilkinawodaofficial6549  21 วันที่ผ่านมา +1

      🥹🌹ගොඩාක් ස්තූතියි මල්ලී..

  • @gayanasanka1694
    @gayanasanka1694 หลายเดือนก่อน +3

    පෑයූ රෑ අහසේ සඳ වාගේ නුඹ නම්..
    මම ඒ සඳ තුරුලේ නිදි සඳ සාවිය වෙන්නම්..
    Felt it..🥺❤️

  • @dinitnimesha2465
    @dinitnimesha2465 หลายเดือนก่อน +3

    ඇත්තටම මාරම ලස්සන කටහඩක් ❤
    මාරම ලස්සන සිංදුවක් ❤️

  • @KavindiPiumikarathnayaka-zg7kn
    @KavindiPiumikarathnayaka-zg7kn หลายเดือนก่อน +3

    මාර ලස්සන voice එකක් lyrics මාරම ලස්සනයි අක්කී 🥺😍😍 tik tok dakala math awe..math kiyala baluwa e siduwa mara ලස්සනයි ....passe youtube search karala baluwe ....marama ලස්සනයි 😍😍😍🥺

  • @Kavindi99
    @Kavindi99 หลายเดือนก่อน +4

    මෙච්චරටම මේ සිංදුව කොහොමද හදවතට දැනෙන්නේ❤ මේක නම් මැජික් එකක්ම තමයි 🌸🥺 මායාකාර කටහඩක් 🔥🥀🤝

  • @gcaish
    @gcaish หลายเดือนก่อน +4

    අම්මෝ කොච්චර හෙව්වද මේක..🤗❤🤗

  • @Bhagya_Kulasinghe
    @Bhagya_Kulasinghe หลายเดือนก่อน +3

    පාලු රැයේ මා දුටු සිහිනේ
    අරුත කී කතාව මේ
    සදේ නිදන සාවියගේ
    ආදරේ කතාව මේ 💗🥹
    හරිම ලස්සනයි 🥰💗

  • @tharushizanchila2094
    @tharushizanchila2094 หลายเดือนก่อน +3

    පෑයූ රෑ අහසේ සද වාගේ නුඹ නම්❤❤ හරි ආදරයෙන් ඔබගේ,.. තනිවන විට මා නුඹ හා.. හිත ආදරයෙන් ඉතිරේ❤🖤

  • @Kavishka___Sanju
    @Kavishka___Sanju หลายเดือนก่อน +3

    මරු voice එක❤
    හුස්ම ගන්න වචන❤️
    ඔබෙ රුවට මා වශී උනා
    ඔබේ හඩට මා වශී උනා..
    ඇසට කලින් ඉකිබිද මගෙ හදවත හැඩුවා...

  • @jihantharanga9924
    @jihantharanga9924 หลายเดือนก่อน +4

    Tamil සින්දුවක melody එකක් ඒත් මේක හිතට දැනෙනවා ඊට වඩා ❤️

    • @rmudrathnyaka
      @rmudrathnyaka 25 วันที่ผ่านมา

      Tamil song eke nama kiyannako

  • @dewneth
    @dewneth หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි.❤❤❤ඒ voice එක හිතට මාර විදියට වදිනවා. ඇත්තටම මේ song එක අහනකොට හිත නිවෙනවා.Good luck your future 🫡Keep it up💪 ❤❤

    • @dilkinawodaofficial6549
      @dilkinawodaofficial6549  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ඒ ආදරේට.🥹🌹

  • @UdayanganiIrosha-sz2en
    @UdayanganiIrosha-sz2en หลายเดือนก่อน +3

    Lassanayi akke❤️❤️

  • @Madhushani_Jayasinghe
    @Madhushani_Jayasinghe หลายเดือนก่อน +3

    ආසාවෙන් බලන් හිටපු එකම සිංදුව මේක ♥️ හරිම ලස්සනයි අක්කේ.

  • @NethmiThathsarani-mj8hc
    @NethmiThathsarani-mj8hc หลายเดือนก่อน +3

    E voice ekh🥺❤️

  • @ChamindiNeleka
    @ChamindiNeleka หลายเดือนก่อน +3

    අනේ ඒ කටහඩ නම් බාවනාවක් 🥰❤️❤️❤️❤️❤️❤️

  • @SadunChamika-fr1jw
    @SadunChamika-fr1jw หลายเดือนก่อน +3

    හිත නිවන ලස්සන සින්දුවක්, කට හඩ නම් බාවනාවක්,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ....❤ ආදරෙයි ගොඩාක් 😊

  • @user-ue8db7rt7i
    @user-ue8db7rt7i 16 วันที่ผ่านมา +4

    හරි ම ලස්සන🥺❤

  • @ArchanaWarnasuriya
    @ArchanaWarnasuriya หลายเดือนก่อน +4

    හිත නිවන කටහඬක්...❤

  • @ChathuminiNavodya-ik2fi
    @ChathuminiNavodya-ik2fi 4 วันที่ผ่านมา +2

    මාරම ලස්සනයි ❤❤

  • @dineshchathuranga1338
    @dineshchathuranga1338 13 วันที่ผ่านมา +2

    සදේ නිදන සාවියගේ ආදරේ කතාව මේ.. fell it

  • @Shorts_ceylon
    @Shorts_ceylon หลายเดือนก่อน +4

    ❤ මම අහපු වාර ගානවත් මතක නෑ.අක්කේ ඇත්තටම ඔයාගේ සිංදුව භාවනාවක් 🙏🥹

    • @dilkinawodaofficial6549
      @dilkinawodaofficial6549  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ඒ ආදරේට.🥹🌹

  • @user-uv8lo3se5y
    @user-uv8lo3se5y หลายเดือนก่อน +3

    අනේ මේ කටහඩ 🥺💕

  • @vihangasachinwaas159
    @vihangasachinwaas159 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කි...තව ඉදිරියටත් අපිට ඕන මේ වගේ හිත නිවන ගීත... ඔයාගෙ උත්සහය සාර්ථකයි.❤

  • @user-ff2dh1bq1x
    @user-ff2dh1bq1x หลายเดือนก่อน +3

    මං හරි ආසයි ඒ හඬට...භාවනාවක් වගේ ඇස් වහගෙන විඳින්න පුලුවන්...❤❤❤❤❤❤❤❤

  • @shamalisenanayaka6607
    @shamalisenanayaka6607 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ❤

  • @gayuniariyadasa3329
    @gayuniariyadasa3329 หลายเดือนก่อน +3

    Ane akkiyoo meka භාවනාවක් vage මැණික ❤ හරිම ලස්සනයි ❤❤😊

  • @thilinidineshika4228
    @thilinidineshika4228 11 วันที่ผ่านมา +3

    හිත නිවන භාවනාවක් වගේ...❤❤

  • @user-pn2gp2el9c
    @user-pn2gp2el9c 19 วันที่ผ่านมา +3

    Marai akki oyage voice eka...eka bawanawak wage ❤❤❤❤❤

  • @prabodasandeepani1301
    @prabodasandeepani1301 หลายเดือนก่อน +3

    Ane mn me song eka enkm hitiye, hrim lassanai akki❤❤❤❤

  • @HashiniKaushalya-yu8ek
    @HashiniKaushalya-yu8ek หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් එපාවෙන් නෑ.ඇබ්බැහි වෙලා මං නම් ඔයාගේ වොයිස් එකට❤❤❤.අනේ ලස්සනයි අක්කේ ....❤❤❤තෙරුවන් සරණයි ....තවත් මේ වගේ ලස්සන සිංදු ගොඩා....ක් ඕනෙ හරිද..😊😊😊😊?

    • @dilkinawodaofficial6549
      @dilkinawodaofficial6549  หลายเดือนก่อน +1

      🙈🥹 තව එකක් දෙනකන් මේක අහමූ දිගටම

  • @Sheni_3
    @Sheni_3 หลายเดือนก่อน +3

    පෑයූ රෑ අහසේ
    සඳ වාගේ නුඹ නම්.....
    මම ඒ සඳ තුරුලේ
    නිදි සදසාවීය වෙන්නම්.....
    හරි ආදරයෙන් නුඹගේ
    සිසිලස විද මා සැනහේ
    තනිවන විට නුඹ හා
    හිත ආදරයෙන් ඉතිරේ
    පාලූ රෑයේ මා දුටු සිහිනේ
    අරුත කී කතාව මේ..🤍🗯🥰

  • @DulaHiru3089
    @DulaHiru3089 หลายเดือนก่อน +3

    අම්මෝ මේක එනකම් මග බලන් හිටියේ..ලස්සනම ලස්සනයි අක්කි...all the best....❤❤

  • @hansiimashamadhuwanthiwali6885
    @hansiimashamadhuwanthiwali6885 หลายเดือนก่อน +3

    කට හඩ ලස්සනයි එත් ඇඩුනා අද මන් ගව නැති උනාත් පපුවට තරා ගන්න බැරි තරම් මතකයන් මතක් උනා gfw ලස්සනයි එත් ඇඩුනා මෙක අහද්දි

  • @Dilunidhananji
    @Dilunidhananji หลายเดือนก่อน +3

    Voice👀♥️

  • @chat_hub
    @chat_hub 16 วันที่ผ่านมา +3

    Pissuwak e voice eka ❤️

  • @DAGAYA_LIVE
    @DAGAYA_LIVE หลายเดือนก่อน +3

    එනකම් බලන් හිටියෙ මාරම ලස්සනයි ❤🥺

  • @SenakaSenaka-jx7ow
    @SenakaSenaka-jx7ow หลายเดือนก่อน +3

    Kochchra ahuvath athi vennaaa lassanayi ❤❤❤❤

  • @sandaruwansenavirathne8662
    @sandaruwansenavirathne8662 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඒ වචන ටික❤️
    ඊට නොදෙවෙනි Voice එක❤❤

  • @nawodayanawodaya9358
    @nawodayanawodaya9358 23 วันที่ผ่านมา +2

    පුදුම ලස්සනක් හිතගන්න බැරිතරම් හිතට දැනෙනවා මං අසම සින්දුව වෙලා දවසම අහුවත් එපා වෙන්නෙ නැහැ 💞🥺 වෙනම ලොකෙකට යනවා අක්කෙ අතිතෙම මතක් කරන ඔයගෙ ඔය කටහඩ බවනවක් වගෙ හැමදාම ලස්සන දෙවල් කරන්න 🥺💞❤️‍🩹

  • @ShyamaSamankumari
    @ShyamaSamankumari หลายเดือนก่อน +3

    මේක නම් භාවනාවක්මයී❤️😳

  • @shashimalhimantha95
    @shashimalhimantha95 หลายเดือนก่อน +3

    එනකල් බලන් ඉදපු සිංදුව ❤️❤️❤️

  • @Kavinda_bro-zr6so
    @Kavinda_bro-zr6so หลายเดือนก่อน +2

    ඒ voice එක මාරම ලස්සනයි ❤🥰

  • @SAJEE_OFFICIAL1
    @SAJEE_OFFICIAL1 หลายเดือนก่อน +2

    ♥️🤩 වාව් හිත නිවෙනව

  • @divyasewmini5131
    @divyasewmini5131 หลายเดือนก่อน +3

    🥺❤🥰ඒ සින්දුව 😍ඒ කටහඩ භාවනාවක් වගේ❤🥰❤️

    • @dilkinawodaofficial6549
      @dilkinawodaofficial6549  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ඒ ආදරේට.🥹🌹

  • @user-id7le8jq2w
    @user-id7le8jq2w หลายเดือนก่อน +4

    මර විදියට හිතට දැනේන්නේ ❤

  • @WishYasho
    @WishYasho หลายเดือนก่อน +4

    marama lassanai so beautiful song & voice 🎧💌💛🥰

  • @Sandunisa01
    @Sandunisa01 26 วันที่ผ่านมา +2

    මේ දවස්වල මගේ ආසම සිංදුව❤ දවසට අඩුම 2පාරක් වත් අහනවා

  • @bimsararangana4151
    @bimsararangana4151 หลายเดือนก่อน +4

    මාරම ලස්සනයි අක්කෙ කටහඩ😊.සිංදුවක් ලියල ඕනිනම් කියන්න මන් ලියල දෙන්නමි .❤

  • @chanduwithmotivation476
    @chanduwithmotivation476 17 วันที่ผ่านมา +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺❤️

  • @ShanikaMadumali
    @ShanikaMadumali หลายเดือนก่อน +3

    Beautiful song nangi ♥️

  • @nadeenadee5596
    @nadeenadee5596 หลายเดือนก่อน +3

    ඔය වගෙ තව සිංදු ඔන ❤❤❤❤❤❤❤❤

  • @Nimalsiri6387
    @Nimalsiri6387 หลายเดือนก่อน +3

    බිදුනු හිත් පෑරුන හිත් සනසන්න මොහොතකට හරි දුක කියන දේ අමතක කරන ඒකට හඩ බාවනාවක් ආදරෙයි අක්කියෝ ඉදිරි අනාගතේ ජයගන්න ඔයාට මගෙම් සුබ පැතුම් ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤

  • @buddhikaprabodhani1539
    @buddhikaprabodhani1539 หลายเดือนก่อน +3

    Lycra nam pissuwak . Voice eka bawanawak ❤❤❤❤❤❤❤.

    • @dilkinawodaofficial6549
      @dilkinawodaofficial6549  หลายเดือนก่อน

      දෙකම මගේ නිසා තව සතුටුයි..ගොඩාක් ස්තූතියි ඒ ආදරේට.🥹🌹

  • @mp_sl_
    @mp_sl_ หลายเดือนก่อน +2

    ❤😊🥰🥰 වොයිස් එකනම් භාවනාවක් 😘😍🤩

  • @dilrukshideepthika2311
    @dilrukshideepthika2311 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි . ඒ තනුවත් එක්ක සිංදුව එක්ක, කටහඩ අහන්න නැවත නැවතත් හිතෙන සිංදුවක්. 👍👌

  • @Madhusankawikramasinghe
    @Madhusankawikramasinghe หลายเดือนก่อน +3

    2:17
    මිනිස්සුන්ගේ ජීවිත වල තියෙනවා නොහිතන විදිහට කනපිට ගැහෙන මොහොතවල්.. මේකත් අන්න එහෙම එක් නිර්මාණයක්... ඉතින්,කෝකිලාවක් වාගේම දැන් කිවිදියක් වුන ඔයාට ලස්සන ගමනක් යන්න සුභ පතනවා... ජය වේවා..!❤🤘

    • @dilkinawodaofficial6549
      @dilkinawodaofficial6549  หลายเดือนก่อน +1

      🥹🌹ආදරෙයි මං එක්ක ඉන්නවට

  • @kanchanadissanayaka5330
    @kanchanadissanayaka5330 หลายเดือนก่อน +3

    Ane nahigena heuwa.... ❤❤❤

  • @user-yl2xh5qs7h
    @user-yl2xh5qs7h หลายเดือนก่อน +2

    ඒ කාටහඩනම් බාවනාවක් ❤😮

  • @petparadise4040
    @petparadise4040 หลายเดือนก่อน +2

    Akki oyage voice eka nam bavanavak ❤️ puduma vidiyata hitha nivanava.🌹

  • @kumudithmolagoda5050
    @kumudithmolagoda5050 หลายเดือนก่อน +3

    මේ සින්දුවත් එක්ක මතක ගොඩක් ඇතුලේ මාව මටවත් නොතේරීම නවතිනවා..මුලු හිතම එක තැනක නතර වෙනවා..🥺♥️

  • @sulochanasathsarani3081
    @sulochanasathsarani3081 16 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි අක්කියෝ❤️❤️

  • @dinithiperera2516
    @dinithiperera2516 หลายเดือนก่อน +2

    හිත නිවෙනවා අහන් ඉද්දි.
    Thanks akke
    හරිම ලස්සනයි❤

  • @shashiprasani8552
    @shashiprasani8552 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ලස්සනයි. සුභ පැතුම් "දිල්කි"❤️❤️

  • @GAMINGRUWA-rq9lb
    @GAMINGRUWA-rq9lb หลายเดือนก่อน +6

    එනකන්ම හිටිය අය මේ කොනට❤

    • @dilkinawodaofficial6549
      @dilkinawodaofficial6549  หลายเดือนก่อน

      🥹🌹

    • @dilkinawodaofficial6549
      @dilkinawodaofficial6549  หลายเดือนก่อน +1

      එනකන් හිටපු හැමෝම පුලුවන් තරම් share කරමුද එහෙනම්🙈❤️

    • @GAMINGRUWA-rq9lb
      @GAMINGRUWA-rq9lb หลายเดือนก่อน

      @@dilkinawodaofficial6549 🌷

  • @shameshshn3557
    @shameshshn3557 หลายเดือนก่อน +3

    🥺🧡 ලස්සනයි

  • @sl.max1tv413
    @sl.max1tv413 หลายเดือนก่อน +2

    සත්තම ලස්ස්නයි 💗🥺 බවනවක් වගෙ අදරෙයි හැමදම සතුටිම් ඉන්න

  • @chandrikadharmadasa6769
    @chandrikadharmadasa6769 23 วันที่ผ่านมา +2

    එ හිනාවෙ ලස්සන

  • @Kawigirl803
    @Kawigirl803 หลายเดือนก่อน +3

    ලස්සනයී ඒක ඇත්තටම නිවෙනවා ඒකට 🙂❤️

    • @7Club-Official
      @7Club-Official หลายเดือนก่อน +1

      ඔයා ලග ඔයාට තුරුලු වෙලා මෙ සිංදුව අහන්න තිබුනනම්. 🥺❤️