සිදාදියේ සමනලිය මනෝජා ප්‍රනාන්දු MANOJA FERNANDO - තාරුණ්‍යයට ඉඩක් 18+ WITH KALUM 🤜🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • නිස්සාර,මතක ලන්තෑරුම තුලින්
    ඔබේ හදවතේ ලැගුම්ගත්
    සිදාදියේ සමනලිය......
    නව පරපුරේ ඔබේ ආදරය දිනූ කුසලත සපිරි රංගන ශිල්පිනී
    මනෝජා ප්‍රනාන්දු
    අපි වඩාත් හොදින් හදුනාගනිමු.
    මේ ඇය කැලුම් සමග කරනා ප්‍රථම TH-cam කතාබහයි. 👌
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය -
    හිත ගිය තැන බැංකුව -HNB
    Kalum’s hair setting by
    Suraj Dewinda
    Salon Suraj Beauty and Bridal House
    0704079022
    Nugegoda
    Location - JUICE LIFE - Urban Eatery
    Perahera Mawatha
    Colombo
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐🌷
    #kalumwijesooriya
    #kalumwijesooriyayoutubechanel
    #manojafernando
    #abhishkawimalaweera
    #nissara
    #mathaka
    #සිදාදියේසමනලියෝ

ความคิดเห็น • 282

  • @mykitchenfood799
    @mykitchenfood799 ปีที่แล้ว +11

    මනෝජා අක්කි ඔයා තමා මටනම් දැනට ඉන්න හොදම නිළිය ඔයාගේ acting ගොඩාක් දක්ෂයි. ඔයාගේ සියලුම teledrama මම බැලුවා ඒ හැම නිර්මාණයකම ඔයාගේ චරිත ගොඩක් වෙනස්.ඒ වගේම ඔයා ගොඩක් ලස්සනයි අක්කි ,ඉදිරියටත් ඔයාගෙන් අර්තවත් නිර්මාන බලාපොරොත්තු වෙනවා අක්කි, මනෝජා අක්කි ඔයාගේ සියලුම වැඩකටයුතු සාර්තක වේවා.

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +118

    අපිත් මුලින්ම සිදාදියේ සමනලියෝ ආසාවෙන් නැරඹුවා ඒත් දැන් නතර කරල තියෙන්නේ මොකද ඒකේ මුලින්ම තිබුණ ලස්සන නැහැ bathroom සීන් ඕනවට වඩා වැඩියි දැන් අපි බලන්නෙ ශෙනායා පිoකිගෙ චරිතය ලස්සනට රගපාන සල්ලි පොකුරු තමයි ..ඒක මරු ටෙලිනාට්‍යයක්..❤❤👌👌👌

    • @HashaniNavodya
      @HashaniNavodya ปีที่แล้ว +8

      ඒකනම් ඇත්ත..කොටස් 50ත් පහු වෙලා කිසි තේරුමක් නැ වගෙ..

    • @Sricocktail
      @Sricocktail ปีที่แล้ว +8

      @@HashaniNavodya ඒකෙ නාන සීන් වැඩිපුර පෙන්වලා කථාවම නාගෙන ඉවරයි දැන්.😁

    • @HashaniNavodya
      @HashaniNavodya ปีที่แล้ว

      @@Sricocktail 😂😂😂

    • @sanjeewaakmeemana4842
      @sanjeewaakmeemana4842 ปีที่แล้ว +11

      සිදාදියේ සමනලියෝ මුලින් හොඳට ගියා. දැන් ඩස්පින් දාන ජරාවක් වෙලා. අපරාදේ යශෝධා විමලධර්ම මේ නාට්‍යයට සම්බන්ධ වුනේ. ඒයා ඉන්න හින්දා තමයි මේක මුලින් බැලුවේ. මේක එයාගේ reputation එකට හොඳ නැහැ.

    • @kumariindrani7881
      @kumariindrani7881 ปีที่แล้ว +1

      කිසිම තේරුමක් නැති කතාවක්

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 ปีที่แล้ว +17

    ඉතා දක්ෂ නිළියක් ඇය.ඈ මෙතෙක් රඟපෑ සෑම චරිතයක්ම ඉතා සාර්ථකව කලා. මට මතක හැටියට ඇය ජැක්සන් ඇන්තනි මහතාගේ අප්පච්චි නාට්‍යයේ හිටි.ඔබට සුභ අනාගතයක් පතමි.

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 3 หลายเดือนก่อน +2

    Kelum...! Thank you for interviewing young actress Manoja. She is a talented girl, and wish her a good career in the industry... ❤😊

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 ปีที่แล้ว +14

    වෙනස් විදියකට හිතන අමුතුමා ලස්සනක් තියෙන කෙල්ලක්. අලුත් පරපුරේ හොඳ අනාගතයක් තියෙන රංගන ශිල්පිනියක්. අභියෝග අතරේ දින්නන සුබ පැතුම්. පෙනුම ඒ විදියට රැකගන්න. ඒ නිසාම ඔබට අවස්ථාවන් ලැබේවි. මෙලෝරහක් නැති නිර්මාණ නැතිව නිහතමානීකම රැකගෙන තව තවත් හොඳ, විවිධ නිර්මාණවලට සහභාගී වෙන්න. ස්තූතියි ගුණාත්මක විදියට වැඩසටහන මෙහෙයවනවා කැලුම් අය්යේ.❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලො 🙏💐
      දිගටම බලන්නකො...

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe31 ปีที่แล้ว +23

    මෙයා දවසක ස්වර්ණා මල්ලවආරච්චි වගේ දක්ෂ නිළියක් වේවි කියලා හිතනවා😘

  • @idona905
    @idona905 ปีที่แล้ว +25

    ඇයට රංගන ජීවිතයේ දුරක් යා හැකි ශිල්පිණියක්. ඇය බටහිර රටක හිටියා නම් කියලත් හිතුනා. හොඳ වැඩසටහනක්. කසාද බඳින්නේ නැති එක නම් හොඳයි. බැඳීම් නැති ජීවිතයක තියෙන නිදහස ගැන හිතලයි එහෙම කිව්වේ. ඇයට සුබපැතුම්!

  • @malkanthikodithuwakku4791
    @malkanthikodithuwakku4791 ปีที่แล้ว +3

    ඇත්තමයි කැලුම් අපේ රටේ ඉන්න අය මේ තරම් මිනිසුන්ව විවේචනය කරන්නේ ඇයි කියලා හිතාගන්න බැහැ,..මම නම් කෙනෙකු ගෙ හිතක් රිදවන්න හරිම අකමැතියි...රංගන ක්ෂේත්‍රයේ ඉන්න අය පමණක් නෙවෙයි සමාජයේම ඉන්න අය ගැනයි මේ කියන්නේ....ඇයි අපි කෙනෙකුගේ හිත රිදවන්නෙ කැලුම්...මම නම් ඔබතුමාගෙ ඔය වැඩ සටහනට හරිම කැමතියි හැම එකක්ම බලන්න බැරි වුනත් ඉඩක් ලද හැම විටම බලනවා ඔබගේ වැඩ සටහන්.,. හැමදාමත් ආදරෙයි ඔබතුමාට... ඒ වගේම මනෝජාටත්, කැලුම් ඔබතුමාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි..🙏🙏🌹🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට 👌💐💐💐

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 ปีที่แล้ว +3

    සිදාදියේ samanaliyo මුලින් බැලුවා . Now බලන්නේ neha. දීර්ඝ ගමනක් යන්න පුලුවන් නිළියක් .good luck

  • @WasanthiGunasekara-og4lx
    @WasanthiGunasekara-og4lx ปีที่แล้ว +13

    විවාහ වෙන්නෙ නැහැ කියපු එකටනම් එකෙන්ම respect කරනව....

  • @dineshlasanthasilva8342
    @dineshlasanthasilva8342 ปีที่แล้ว +10

    මේ අපේ දරුවෝ අපී ඒ නිශා වචනයකින් හරි උදව් කරන්න ඕනේ ඉදිරියට යන්න 🙏🙏🙏

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +15

    නිස්සාර වලින් මගෙ හිත හොරා ගත්ත පුංචි දගකාරි❤❤❤❤ආදරෙයි❤

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn 10 หลายเดือนก่อน +5

    අභිශේකා විමලවීර ගේ නිස්සාර
    ගීතය ට ඇයගේ රංගනය අද්විතීය යි. සුභ පැතුම් එක්කරනවා හදවතින්ම ...

  • @harshiniwijesinghe6814
    @harshiniwijesinghe6814 ปีที่แล้ว +13

    Thank you so much Kalum, for bringing her in. Talented girl. Bless her.

  • @kumariwatowita1102
    @kumariwatowita1102 ปีที่แล้ว +8

    මේ වගේ අලුත් දක්ශයින්ව තව තවත් රටට හදුන්වා දෙන්න ඔයාට ශක්තිය ලැබේවා කැලුම් අය්යෙ!!! ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි සිංදු නංගී 🙏💐💐💐

  • @sugathmacolom6712
    @sugathmacolom6712 ปีที่แล้ว +5

    අපේ රටේ ඉන්නේ සුලුතරයක් තමයි ඔය පාදඩවැඩ අනුන්ගෙ රෙදිහෝදන මිනිස්සු ඉන්නේ මොනාවුනත් සමනලියො ටෙලි ඩාමා එකේ සියලු දෙනාම (කෙල්ලො) ටික නියමටම ඔවුන්ගේ රන්ගනයන් රගදක්වනවා.සනතෝසයි නිහතමානි දැවෝ සෙට් එකක්❤❤❤❤❤❤

  • @dilekanirashani2104
    @dilekanirashani2104 ปีที่แล้ว +3

    මනෝජා ආදරණීය කලාකාරිණියගේ නිහතමානී ගමනට මගෙන් සුභ පැතුම් ❤
    අති විශිෂ්ඨ රංගනයන්ට දායක වීමට ශක්තිය ලැබේවා.🌻🌻
    කැලුම් - ඔබතුමාගේ නිහතමානීත්වයට තුති ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @krishperera5050
    @krishperera5050 7 หลายเดือนก่อน +9

    එයා ලස්සන කොන්ඩේ නීසා (මම ආසම curly hair තීයෙන girl කෙනෙක් 😊)වීවහා ය ගැන නම් කීයපු එක නම් සහාතීක ඇත්ත.

  • @manelpremarathna3569
    @manelpremarathna3569 ปีที่แล้ว +6

    මට අද සාකච්ඡාව වැඩිය දැකලා නැති කෙනෙක් වුණත්..තොරතුරු දැනගන්න ගොඩක් ආසා හිතුනා..මා බැලුවේ manoja හිටපු එකම ටෙලි නාට්‍යයක් පමණි එය නම් panamankda....කොහොම වෙතත් ඇය දක්ෂ තරුණියක්..මෙහි කියන විදිහට ඇය ගොඩක් ටෙලිනාට්‍යවල..රංගනයෙන් දායක වෙනවා..අද මට ගොඩාක් ආසා හිතුනා වටපිටාව දකිද්දී...මල්ලි අද නං හරිම පුදුම ගැලපීමක් බලන්නකෝ.. ඔයාගේ ඇඳුම් වෙනදා වගේමහරිම ලස්සනයි අද ..ඇයගේ ඇඳුම වටපිටාව.මේවා කියන්න දෙයක් නෑ ඉතින් මේ කැලුම් මල්ලිගෙ වැඩ වල ඔය කොලිටි එක කොහොමත් තියෙනවනේ❤❤මනෝජ nangiye අනාගතයට සුබ පතනවා.. දෙදෙනාටම තෙරුවන් සරණයි❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 💐💐💐💐

  • @manjulapriyadarshani130
    @manjulapriyadarshani130 ปีที่แล้ว +5

    වෙනස්ම program එකක්....😍 කලාකරුවෝ එක්ක කතා කරන්න ඕන මේවා තමයි,🥰 නැතුව එයාලගේ ගොසිප් ටික නෙවෙයි... එයාලව අගය කරන්න ඕන.... කැලුම් අයියෙ නියම වැඩක් මේක නම්❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඇගයීමට 👌💐👌💐

  • @rebeccajayathilake9792
    @rebeccajayathilake9792 ปีที่แล้ว +5

    ගොඩාක් ආසවෙන් බලපු වීඩියෝ එකක් , මනෝජා ලස්සන ප්‍රියමනාප දක්ශ නිලියක් , මේතරම් වයසට වඩා පරිනතයි, ඔව් දුව සමාජය ,ජීවිතය , ගැන අවබෝධයක් තිබීම වටිනවා ඔබේ රන්ගනය ජීවිතයට .මේ වීඩියෝ එක තරුන දරුවෝ නරබනවා නම් එහි හරය ගත හැකියි. මගේ ආදරනීය මල්ලි කැලුම් ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවය පතනවා , බුදු සරනයි ,ජේසු පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි අක්කා
      තෙරුවන් සරණයි 🙏💐

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 ปีที่แล้ว +21

    කොඩි ගහ යට ඩ්‍රාමා එකේ සේවියර් කනිෂ්ක ගෙ interview එකක් ඕනෙ ❤❤

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 ปีที่แล้ว +9

    දගකාර කටකාර පුංචි සමනලියක් .. ආදරේයි අපි දුවට,❤❤

  • @shiamwickram3424
    @shiamwickram3424 ปีที่แล้ว +8

    හරිම අපුර්ව චරිතයක් මේ කෙල්ල මම හරිම ආදරෙයි
    තෙරැවන් සරනයි ඉදිරියටම යන්න සුබ පැතුම්
    🎉🎉🎉🎉🎉🎉🎉

  • @nishaniamarasingha8675
    @nishaniamarasingha8675 ปีที่แล้ว +6

    "නිස්සාර" ගීතයෙන් තමයි මනෝජාව මුලින්ම දකින්නෙ. දක්ෂ ලස්සන තරුණියක්. සිදාදියේ සමනළියෝ, නාට්‍යයේ ඇය රංගනයෙන් දායක වන අනුරාධාගේ චරිතයට මම හරි කැමතියි.💗💗💗 සුබ පතනවා ඇයට, කලා ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනකට.💐💐💐 ඒ වගේම අද වැඩසටහන හරිම ලස්සනයි. හරිම සැහැල්ලු, නිදහස් ලස්සන කතාබහක්. ආසාවෙන් බැලුවා වැඩසටහන.🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි නිශානි 💐

  • @nelumgunasekera9664
    @nelumgunasekera9664 ปีที่แล้ว +5

    She is such a wonderful actress and her acting is flawless. Thanks for sharing her story Kalum ❤️.

  • @ශානලීසේනානායක
    @ශානලීසේනානායක ปีที่แล้ว +4

    අගේ දක්ශතාවය දැක්කෙ සිදාදියේ සමනලියො එකෙන්. ධනංජය කොච්චර හොදින් ඇයව අධ්‍යක්ෂණය කරද කියනවනක් ධනංජය ඉවත් උනාට පස්සෙ ඇගෙන් කලින් තරම් හොද නිරූපණයක් දැක්කෙ නෑ. නාට්‍ය අන්තිම අසාර්ථක උනා. ඒ කියන්නෙ ඇය හොද අධ්‍යක්ෂකවරයෙක් යටතේ හොද නිලියක්. ධනංජයව ගේන්න මේ වැඩසටහනට.

  • @neeshakarunaratne4969
    @neeshakarunaratne4969 ปีที่แล้ว +4

    Thank you so much Kalimantan for bringing this up…she is gorgeous ❤loved her qualities..I wish her all the happiness and peace in her life ❤❤❤

  • @poornimafernando8517
    @poornimafernando8517 ปีที่แล้ว +9

    රාධාවණී ❤️💕😙 මනෝජා රඟපාපු හැම චරිතයක්ම ලස්සනයි.. පොදු එකේ චරිතෙට තමා ආසම.. දැන් සිදාදියේ සමනලියෝ බලනව 💯 අනාගතයට සුබ පැතුම්

  • @renuranawake5807
    @renuranawake5807 ปีที่แล้ว +3

    ගොඩාක් දක්ශ්‍ය දරුවෙක් .සුබ පතනවා ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා .❤
    කැලුම් අයියේ ඔයාටත් සුබ පතනවා...❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ‍රේණු

  • @sampathkumara8806
    @sampathkumara8806 ปีที่แล้ว +6

    යශෝ ඕන ඉන්ටර්විව් එකක කියනවා මේ රටේ මිනිස්සුන්ට මුදිතා ගුණය වඩන්න උගන්නන්න ඕන කියල.මේ තරුණ ළමයි කතා කරන විදියෙන් පැහැදිලි වෙනවා යශෝ ඉතාම හොඳින් මුදිතා ගුණය ප්‍රගුණ කරපු කෙනෙක් කියල.ආදරය හිතෙනව යශෝ ඔබට ගොඩක් මේවා ඇහෙද්දි

  • @nilanthilanka5987
    @nilanthilanka5987 ปีที่แล้ว +8

    තරුණ අලුත් මුහුනක් ඇත්ත ම කිව්වොත් සිදාදියේ සමනලියෝ එකේ කටකාර .කටකාය් කෙල්ලට අනාගත යට සුබ පතමි ස්තුති කැලුම් අයියේ තෙරුවන් සරනයි දෙදෙනඅටම ❤🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි නිලන්ති 💐

  • @samanthipathirana2876
    @samanthipathirana2876 ปีที่แล้ว +2

    ඔයා බොහොම ලස්සනට වැඩසටහන ඉදිරිපත් කරනව කැළුම් අයියා.අපි ගොඩක් ආසාවෙන් බලනව.ඔයාගෙ ඉදිරිවැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ...ආදරෙන් ප්‍රාර්ථනා කරනව.ඒ වගේම ඔයා කවදහරි දවසක " රොජර් සෙනවිරත්න" කළාකරුවාවත් මෙතන ඉන්දවගෙන සොඳුරු කතාබහක් ඉදිරිපත් කරනකම් හරිම ආසාවෙන් බලන් ඉන්නවා. ඔයාට තුණුරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි අයියා ,,,,,,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී 💐මම උත්සාහ කරන්නම්

    • @samanthipathirana2876
      @samanthipathirana2876 ปีที่แล้ว

      @@kalumwijesooriya 💕 🙏

  • @kT2015N
    @kT2015N ปีที่แล้ว +3

    You are correct dear... Single life is better because of less responsibilities. Getting married and having kids is a commitment. Having said that, motherhood will give you a different experience none other... raising a child, looking at the children how they grow up everyday.. That happiness, can't get it from anything else. Its a sacrifice. If not ready being a single is the best you can do.

  • @rupijayasinghe340
    @rupijayasinghe340 ปีที่แล้ว +12

    බුද්ධිමත් සමනලියෙක්❤❤❤❤

  • @peshalaweerathunga2766
    @peshalaweerathunga2766 ปีที่แล้ว +3

    ආදරණීය නිහතමානී දගකාර කෙනෙක් එයා.මම හරි ආදරේ එයාගේ තියෙන හොද ගතිගුන වලට 😘😘😘😘😘😘

  • @hemaperera2719
    @hemaperera2719 7 หลายเดือนก่อน +1

    Thank you kalum bring koushalya fernando somalatha subasinghas daughter .thank you already brought jayani, madani, chandani- thank you kalum.

  • @rasikaariyarathne5171
    @rasikaariyarathne5171 ปีที่แล้ว +2

    Kelum mahataneni obe me trivute programme eka orha watina vishistha lesa vindathmaka lesa api narabanawa.mema programme
    Praveena shilpeen wana amirha wedisinhe, roopa indumathi, sujatha attanayake, latha walpola, dhammika walpola, chandralekha perera, Maya Damayanthi, chandrika siriwardena, chandrani Gunawardana, amith walpola, suneth walpola, susila kottage, dayarathne ranathunga, nanda malani, sarath de alwis, sunil ariyarathne, gothami pathiraja, rajirha rodrigu, Thilakasiri rathnayake, ipali Thewarapperuma (perani gayana shilpiyek ohuge geethayak- kaleka sitha mewu sihina)
    , niranjala sarojini, victor rathnayake, ashoka peiris, milton peiris, sunil soma peieis, sonia disa, Sunil T fernando, ranjani wanniarachchi, priya ranasinghe, chandani senevirathna, nimal gunasekara, rojer senevirathna. Itha karunika illimaki. Obata subhasinshanaya magen mama rasika 🎉🎉🎉🎉❤❤

  • @sarojahansamali9575
    @sarojahansamali9575 ปีที่แล้ว +3

    මං ආසම කෙනෙක් ගොඩක් අය කියනව මං එයා වගෙ කියලා ඒකට මං හරිම ආසයි චොක්ලට් කෙල්ල ❤️

  • @tharu8591
    @tharu8591 ปีที่แล้ว +7

    මතකවල මනෝජට තමයි ආසම ❤

  • @madushadharmadasa9120
    @madushadharmadasa9120 ปีที่แล้ว +3

    කැලුම් ඔබගෙන් ඉල්ලීමක් තියෙනවා සිදු කිරීමට හැකියාවක් ඇති නම් නලීන් ලුසේනා රංගවෙදියාව සම්මුක කරන්න ප්‍රේක්ෂකයාට..! ස්තුති ..!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      මම ඔහුට ඇරයුම් කළා.
      ඔහු කැමති නම් ඒවි
      අපි බලමු නේද

    • @madushadharmadasa9120
      @madushadharmadasa9120 ปีที่แล้ว

      @@kalumwijesooriya ප්‍රතමයෙන්ම ස්තුති නිහතමානීව reply කර තිබීමට. එහෙම නම් අපි ඔහු එයි කියා බලන් සිටිනවා ❤️මෙවැනි ඉල්ලීමක් කිරීමට ඇති එකම හරවත් you tube නාලිකාව ඔබ නාලිකාව පමනයි අනවශ්‍ය දේ ඉවත්කර අවශ්‍යය දේ පමනක් සාකච්ඡා කරන එකම නාලිකාව. ස්තුති නැවතත් !

  • @maniquepereira
    @maniquepereira ปีที่แล้ว +2

    Yasoda duwa you really deserve this appriciations ❤ So happy for u duwa. Still i remember little you, when you were in Elvitigala Flats

  • @pmwijeratne1896
    @pmwijeratne1896 ปีที่แล้ว +6

    a highly talented young actress

  • @ssdancercover2126
    @ssdancercover2126 ปีที่แล้ว +5

    මේ දවස් වල අතිශයෙන්ම ජනප්‍රිය සල්ලි පොකුරු නාට්‍යයේ චරිත අතර ප්‍රදානම චරිතයක් නොවුනොත් ප්‍රධාන චරිත වගේම නිශී ගේ ඉතා හොද රංගනයක් මම දකිනවා ඇය නමින් ශෙහානි කහදවල ඇයවත් ඔබතුමාගේ කතාබහකට එකතු කරන්න බොහොම ස්තූතී❤️

  • @dilapsara4688
    @dilapsara4688 ปีที่แล้ว +2

    Lankawe inna lassanama talented kellek adarei manoja oya mage favourite actress💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @sadeepbawantha5073
    @sadeepbawantha5073 ปีที่แล้ว +2

    පානාමංකඩ ඩ්‍රාමා එකෙහි,මෙතුමියගේ රංගනය අති විශිෂ්ටයි ...💪

  • @poornijayalath7771
    @poornijayalath7771 ปีที่แล้ว +2

    Oba harima lssnata program eka karanawa. Mage request ekak thiyanwa Chameera Liyanage aiyawath ( කෝලම් කුට්ටම - සෙනාල් ) obage program ekata gennanna kiyala.

  • @Jack-ex4ui
    @Jack-ex4ui 7 หลายเดือนก่อน +3

    ඊයේ ගම්පහ කතාවෙන් පස්සේ අවේ
    සුබ පැතුම්🌹

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි ! දුව ❤❤

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 7 หลายเดือนก่อน +2

    ඔබට සුබ පැතුම් සමනලියේ.❤️❤️❤️

  • @hemaperera2719
    @hemaperera2719 7 หลายเดือนก่อน +1

    First time i recognize you radhawani song supun pereras. And thunpanne teli. Sidadiye samanaliyo. Anyway you are beautiful ❤️ and very talented young actress and best of luck for your future.

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +3

    පොඩ් කෙල්ලෙක් නේද මරු නේ මේ දවස්වල සමනලියෙක් නේ ආදරෙයි දුව දෙන්නටම බුදුසරණයි ❤️❤️❤️❤️👌

  • @samandiwanigasekara1118
    @samandiwanigasekara1118 ปีที่แล้ว +4

    Api nam balanawa සිදාදියේ සමනලියෝ❤❤❤

  • @neeshakarunaratne4969
    @neeshakarunaratne4969 ปีที่แล้ว +5

    One of my favourite Actresses ❤❤

  • @diliwijesuriya6510
    @diliwijesuriya6510 ปีที่แล้ว +2

    Super talented young girl ❤

  • @තෙරුණිසංගිකා
    @තෙරුණිසංගිකා ปีที่แล้ว +2

    මෙයාබ අපි හරියට අදුන ගත්තෙ dhananjaya siriwardhana ගෙ සිදාදියේ සමනලියො නිසා. ඒත් dhananjaya අයින් උනාම අපි ඒ නාට්‍ය බලන්නෑ. Dhananjaya ව ගෙන්නල ඒක ගැන අහන්න mr kelum. මොකද ඒ නාට්‍ය තිබ්බ ගැම්ම නැත්තටම නැති උනා dhananjaya ඉවත් උනාම.

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 ปีที่แล้ว +1

    Kalum I never seen her characters. But I wish her all the best. A nice girl. Kalum your prasanting is excellent 👍.
    We love you so much.

  • @KW-tb5nw
    @KW-tb5nw ปีที่แล้ว +1

    Your acting is very natural. All the best 💕

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 9 หลายเดือนก่อน +2

    Beautiful program ❤❤❤❤

  • @user-76rme
    @user-76rme ปีที่แล้ว +2

    දක්ෂතාවයක් තියෙනවා මේ දරුවගෙ. කොච්චර උගත් උනත් වැඩක් නෑ වැඩිහිටියන්ට ගරු කරන්න දන්නෙ නැත්නම් . අනූගේ චරිතයෙන් ඇයව දැක්කෙ. හොද හැකියාවක් තියෙනවා. සුභ පතනවා අනගතයේ දක්ෂ කලා ශිල්පිනියක් වෙන්න කියලා . මීට වඩා ගරු සරු ඇතුව කතා කරන්නත් ඉගෙන ගත්තා නම් වඩා වටිනවා. කැලුම් මහත්මයා ඔබට ජය!.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +3

    බලන්න ආසම වැඩ සටහන කැලුම් අයියාගේ,,,,♥♥♥♥♥♥🔥🔥🔥🔥🔥🔥

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      👌💐👌💐
      බොහොම ස්තුතියි

  • @shyamacooray3422
    @shyamacooray3422 ปีที่แล้ว +2

    Thank you kalum good job god bless

  • @Gayal-hi6ex
    @Gayal-hi6ex ปีที่แล้ว +2

    රුක්මණී දේවී වගේ පොඩ්ඩක් ....ස්වාර්ණාමල්ලව අරාච්චි මහාත්මිය පොඩ් කලේ වගේ පෙනුමක් තියෙනවා ......😮අනේ මන්ද මට පේන විදිය 😌🙂😘😘😘😘💖

  • @saji98
    @saji98 ปีที่แล้ว +3

    මතක vdeo එකෙන් තමයි අදුන ගත්තෙ 🎉

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +5

    හරි ලස්සන ළමයෙක්❤

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 ปีที่แล้ว +1

    Manoja bohoma lassanai wagema Buddimath ,wasanawanthiyak❤. Lassana anagatayak thiyenawamai. Kalum oyata godak pin apita nawa parapura hadunwa denawata.oya tawath lassana wela.Aderei❤❤ Budu saranai

  • @jkmalify
    @jkmalify ปีที่แล้ว +1

    She's beautiful

  • @selaragamage949
    @selaragamage949 ปีที่แล้ว +1

    Dhananjaya , කොච්චර හොද director කෙනෙක්ද කියල තේරුනේ ඒ නාට්‍ය යෙන් අයින් උනාම. මේ නිලිය විතරක් නෙවෙයි අලුත් නිලියො ඔක්කොම Dhananjaya ඉවත් උනාට පස්සෙ actbකරනව හරි නෑ. යශෝදා පවා character එකේ නෑ. Dhananjaya ව ගේන්න මේ වැඩසටහනට.

  • @champikasamarakoon18
    @champikasamarakoon18 ปีที่แล้ว +1

    ජයවේවා ....❤❤

  • @chandrishewon3136
    @chandrishewon3136 ปีที่แล้ว +1

    Superb ❤ character and superb acting.

  • @purni9266
    @purni9266 ปีที่แล้ว +1

    ආසයි එයාට.....❤

  • @mazdaravidukanchana224
    @mazdaravidukanchana224 7 หลายเดือนก่อน +2

    මකුළු දූව

  • @prasadiniperera8125
    @prasadiniperera8125 ปีที่แล้ว +2

    කැළුම් අයියා ගොඩක්ම ගරු කරන කෙනෙක්.සුභ අනාගතයක් 🎉❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @Prabuunikelsha
    @Prabuunikelsha ปีที่แล้ว +1

    මුලින් තිබ්බ ගතිය දැං නෑ. Dhananjaya ඉවත් උනාට පසු ඒ නාට්‍ය පුස්සක් උනා. මෙයා උනත් ඊට පස්සෙ ලොකු acting එකක්. නිකම්ම නිකං මෙගා නිලියක් උනා.
    ධනංජය ව ගේන්න.

  • @ruwinirasangika315
    @ruwinirasangika315 ปีที่แล้ว +1

    Adarei dennatama godaaaak.... 🌹🌹🌹🌹

  • @ruwiniweedagama4147
    @ruwiniweedagama4147 ปีที่แล้ว +1

    Wonderful personality 💕

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 ปีที่แล้ว +2

    👍💞🌹💞👌බුදුසරණයි ❤️🌹❤️ජේසු පිහිටයි 👌

  • @manojasudarshani5576
    @manojasudarshani5576 ปีที่แล้ว +1

    Hai mamath manoja...😊 congratulations manoja..❤

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 7 หลายเดือนก่อน +1

    සමහර කැමරා කෝණ වලදි ස්වර්ණා මල්ලවආරච්චි අපේ දක්ෂ නිළියගෙ හැඩයක් ගන්නවා..අද මේ comment එක දාන්න හිතුනෙ නම් මාළිමාව වේදිකාවෙ ඇය කල කතාව ඇහුව නිසා...හරි තැනක හිටගත්තට සතුටුයි කියන්න.❤❤

  • @ogustajeyarani6444
    @ogustajeyarani6444 ปีที่แล้ว +4

    Kodi gaha yata kaluge interview ekak one

  • @ranwi7801
    @ranwi7801 ปีที่แล้ว +2

    කිසීම කමකට නැති Tele drama එකක්... අපිත් බලන එක නැවැත්තුවා.... වේලාව නාස්තියක් .,.එකතැන පල් වෙන සවූත්තු ටෙලි ඩ්‍රාමා එකක්..... දන්නෝ දනිති

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      🤔🤔
      මටත් බලන්න ලැබුනෙ මුල කොටක් 3ක් විතරයි

  • @sanjeewahemantha-pm1ec
    @sanjeewahemantha-pm1ec 7 หลายเดือนก่อน +1

    Jaya wewa ❤

  • @wasanalakshani7501
    @wasanalakshani7501 7 หลายเดือนก่อน +1

    ලස්සනයි ඒයා.චාම් පෙනුමක් තියෙන්නෙ 😊❤❤

  • @SumithraGamage-l9g
    @SumithraGamage-l9g 7 หลายเดือนก่อน +1

    කැලුම්.ඔබ ගේ කතාව අඩුකර ඇයට වැඩ් අවස්තාවක් දුන්න නම් වඩාත් හොදයි තරහ වෙන්ඩ එපා කිව්වට..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබේ අදහසට
      අරාධ්තයාගේ කතා විලාශය අනුව තමයි එය සිදුවන්නේ

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 ปีที่แล้ว +6

    She is so cute and thinks very differently from most of the other artists. I wish her all the best for her future ❤️ Thanks Kalum for bringing us a good program as usual 💐❤️

  • @nilukagamlath8866
    @nilukagamlath8866 7 หลายเดือนก่อน +1

    Math beluwa eya daksaii desapalanayatath narakama nee neda,, lassana kellek

  • @Nipzverbatim
    @Nipzverbatim 11 หลายเดือนก่อน

    Niyamai Manoja Akki
    Lassanai energetic oyage Acting

  • @assafcassim2437
    @assafcassim2437 9 หลายเดือนก่อน +1

    Very natural beauty ❤

  • @sachinthadanuka4267
    @sachinthadanuka4267 9 หลายเดือนก่อน +1

    අන්දකාරේ ගිලිලා ඉන්න මිනිස්සුන්ට ආලෝකය කියන්නේ මොකක්ද කියලා තේරේන්නැ, ඉතින් වහල්කම්වලින් නිදහස්වෙන්න නිවැරදි එකමාර්ගේ තෝරගන්න, අන්දකාරේ වියගස්වලින් ගැලවෙලා ලස්සන විවාහ ජීවිතයකට යන්න, නැත්තන් තමන්ට වැරදුනා කියලා දැනෙනකොට කූරියාගහන්න කිට්ටුයි,

  • @anjalikasamarathunga3659
    @anjalikasamarathunga3659 ปีที่แล้ว +6

    Girl කෙනෙක්ට තනියම දෙවල් කරන්න අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණාංග manoji ට thiyenawa.( බය නැතිකම, personality eka ඒ අතරින් )

  • @ChandraKeerthiHapuarachchi
    @ChandraKeerthiHapuarachchi 7 หลายเดือนก่อน +1

    oya mahana wenna budu dahama thula oba sithana nidahasa thiyenawa

  • @SumithraGamage-l9g
    @SumithraGamage-l9g 7 หลายเดือนก่อน +1

    දුවේ මං තාත්තා කෙනෙක් නුබ වන් දු වරු අවස්‍යම මොහොතක් . මහජන ආන්ඩු වට

  • @මනිලාල්සෝමසුන්දර

    සිදාදියේ සමනලියො කලින් director dhananjaya ව ගෙනැල්ල අහන්න ඇයි එයා ඒකෙන් අයින් උනේ කියල. මොකද එයා අයින් උනාම ඒ නාට්‍ය සවුත්තු උනා.

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +1

    ආසම චරිත දෙකක්😍😍😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @rasikaariyarathne5171
    @rasikaariyarathne5171 ปีที่แล้ว +1

    Mana rasika ...ihara ma sadahan kala rangana shilpeen genawana obe programme eka thulin

  • @anushadeepani2413
    @anushadeepani2413 ปีที่แล้ว +3

    My favorite ❤️ ❤️ good luck🎉🎉

  • @roshinishamila9423
    @roshinishamila9423 ปีที่แล้ว +1

    So cute me girl❤

  • @sunildissanayake
    @sunildissanayake 7 หลายเดือนก่อน +1

    Your are wooow ❤

  • @Sajith_Uditha
    @Sajith_Uditha ปีที่แล้ว +4

    හොද නිර්මාණවලට විතරලු සම්බන්දවෙන්නෙ. ඒ උනාට ඒ සමනලියො කතාවෙ එච්චර හොදක් පෙන්න නැ ඇඩ් එකකිං උනත්. කොච්චරවත් පෙන්නෙ මොකෙක්හරි ගෑනියක් නාලා ටවල් එකක් ඇදගෙන කතා කරන ඒවමයි. නාන එක විතරද කරන්නෙ උං කියලත් හිතෙනවා 😂 මංනං බලලා නැ එක එපියක්වත්. බලපු අයත් කියන ඒවා එක්ක බලද්දි වැඩක් නැ වගෙ. මෙයා හිටිය තුන්පනෙ එක ඔයිට වඩා ගොඩක් හොද කතාවක්.

  • @MissCelebrities
    @MissCelebrities ปีที่แล้ว +2

    මම ඔයාට ෙගාඩක් කැමතියි අදෙරය දුව ඔයාට ෙගාඩක් ආදෙරයි ෙගාඩක් කැමතියි 🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️🎈🎈🎈🎈🎈😭😭