සංජානා ගමාරච්චි SANJANA GAMARACHCHI - තාරුණ්‍යයට ඉඩක් 18+ WITH KALUM 🤜🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • "ඉස්සරනම් මට ආදරෙන් ඉන්න ඇති...ඒත් දැන් එහෙම නැහැ “
    😳🤔
    නව පරපුරේ ඔබේ ආදරය දිනූ සුරූපී රංගන ශිල්පිනී
    සංජානා ගමාරච්චි
    අපි වඩාත් හොදින් හදුනාගනිමු.
    මේ ඇය කැලුම් සමග කරනා ප්‍රථම TH-cam කතාබහයි. 👌
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය -
    හිත ගිය තැන බැංකුව -HNB
    Kalum’s hair setting by
    Suraj Dewinda
    Salon Suraj Beauty and Bridal House
    0704079022
    Nugegoda
    Location - JUICE LIFE - Urban Eatery
    Perahera Mawatha
    Colombo
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐🌷
    #kalumwijesooriya #kalumwijesooriyayoutubechanel
    #sanjanagamarachchi
    #bro
    #divithura
    #vacation
    #deranaavurudukumariya

ความคิดเห็น • 312

  • @Preethika.322
    @Preethika.322 ปีที่แล้ว +64

    මුලදී සංජානා ව මම නිතර දැක්කෙ අන්තර්ජාලය හරහා, photoes වලින්, පොඩි පොඩි videos වලින්. සංජානා ගෙ photo එකක් දැකපු මුල් දවසෙම මට මතක් උනේ Titanic Movie එක රගපාන කාලයේ Kate Winslet ව. ඒ රගපානකොට ත් Kate ට වයස අවුරුදු 22 යි.
    කැලුම් අය්යේ, සුමේධ මහත්මයා හරියටම හරි. ඇය ඉතාම ප්‍රබෝධමත් යුවතියක්. ඇය ඉතා.....ම ලස්සන කෙල්ලෙක්. කෙනෙක්ට ඉරිසියා... හිතෙන ගැහැණු ළමයෙකුට ඕන හැම පංචකල්‍යාණියක්ම ඇයට තියෙනවා. මම හරිම කැමතියි ඇය කතා කරන ප්‍රියමනාප, මිත්‍ර ශීලී, සිත් ඇදගන්නා සුලු විලාශයට. අනික අනවශ්‍ය විදියට අත පය විසි කරගෙන කතාවකුත් ඇයට නැහැ. අමුවෙන්ම කිව්වොත් ඒ හිනාව දැක්කත් බඩ පිරෙනව වගේ ලස්සන හිනාවකුත් ඇයට ස්වභාව ධර්මය ලබාදීල තියෙනව. ඇයට හැර මෙහෙම හිත පිරෙන හිනාවක් මං දැක්කෙ මාලනී ෆොන්සේකා පවුලේ අයට සහ මධුරි ඩික්සිත් ට විතරයි කියලයි මගෙ මතකය. සංජානා ඔබගේ quality එක තියාගෙන ඉදිරියටම යන්න. රගපෑමෙන් ඈත් නොවී සිනමාව බබලවන්න විහග ගෙන් ඔබට ශක්තිය ලැබේවි. යන්න උනොත් ගියත් Film එකක් produce කරල හරි සිනමාවට, රූපවාහිනීයට ඔබගේ රූ‍පයේ මතක සළකුනු තියන්න. කොච්චර දක්ශ ලස්සන අය කොපමණ උන්නත් සංජානා විනයත්, හැදියාවත්, එක්ක ලස්සන දක්ශකම එකතු වෙන්නෙ හරිම කලාතුරකින්. ඔය කියන සංජාන අමාරුවෙ දැම්ම dress එකේ photo එක මමත් දැක්ක. ඒ ගැන මට මොකුත් හිතුනෙ නැහැ. මොකද ඕනම දෙයක් negative විදියට නොදකින හිතක් මට තියෙන නිසා. හැමදෙයකම ලස්සනක් හොදක් මම දකින නිසා. එදත් මම දැක්කෙ එයාගෙ ලස්සන makeup එක. ඒත් මට දැන් හිතුනෙ හොදක් මිනිස්සු අතරට යන්න කොයිතරම් කාලයක් යනවාද. අත්වැරදීමක් වෙලා හරි සිදූ උන කැතක්, නරකක් මිනිසුන් අතරට යන්නෙ විදුලි වේගෙන්. කැලුම් අය්යත් ඉතින් ඔතනට කවුරු ආවත් එන කෙනාට දෙවෙනි වන්නේ නැහැ. අය්යටත් කවමදාවත් වයසට නොයන රූපයක් සහ කටහඩක් ලැබිල තියෙන්නෙ පෙර පිනට ම තමයි.....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +6

      බොහොම ස්තුතියි නංගී මේ වටිනා ඇගයීමට 💐💐💐💐💐💐
      ඔබට තෙරුවන් සරණයි

    • @lalithanarasinghe4966
      @lalithanarasinghe4966 ปีที่แล้ว +2

      ❤❤❤

    • @leninasokapiyasiri-pk3cu
      @leninasokapiyasiri-pk3cu ปีที่แล้ว +2

      විශේෂ කරල බලන්නැහ කැලුම් ගේ මේ18+වැඩ සටහන මොකද ඒ දරුවන් අලුත් මුහූනු මම ඔවුන්ගේ රන්ගපෑම් වත් දැක නැති නිසා. ඒත් අද මම හොඳට අහන් උන්නා ඈගේ කතාව. ඉතාම පැහැදිලිව තමාගේ ඉලක්ක යන් කරා ආ දිරීමත් තරුනියක්.
      ඔයාට වාසනාවන්ත අනාගතයක් දුව, ඔබලා සිතන පතන විදියටම ඉටුවෙවා.
      කැලුම් ඔබ ටද මගේ ආදරණීය ආශිර්වාදය පතමි.. ජේසූ පිහිටයි. 🙏🏻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      @@leninasokapiyasiri-pk3cu බොහොම ස්තුතියි ලෙනින් 🙏💐
      තෙරුවන් සරණයි

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 11 หลายเดือนก่อน

      ❤ yes

  • @sanfernando9
    @sanfernando9 ปีที่แล้ว +61

    සංජානා තමන්ගේ තාත්තා ගැන කතා කරන්න අකමැතියි කිව්වම ඒක ගැන එතනින් එහාට වචනයක්වත් කතා නොකර වෙනම දෙයක් ගැන කතාකිරීම ගැන කැළුම් ඔබ‍ට ස්තුතියි. ඒකයි ඔබගේ විශේෂත්වය. වෙන නිවේදකයෝ කරන්නේ නැවත නැවත එක එක ආකාරයට ඒ අකමැති දෙයම අහලා කුණු අවුස්සන එක.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +15

      බොහොම ස්තුතියි
      ඔබ මාව හරියටම වටහාගෙන තිබීම ගැන මට හරි සතුටුයි🙏💐

    • @rasikanilmini9195
      @rasikanilmini9195 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .a gena math agaya krnwa oba gena.තෙරුවන් සරණයි obata

    • @sahanperera775
      @sahanperera775 11 หลายเดือนก่อน

      Respect kalum ❤

  • @sachindrafernando3071
    @sachindrafernando3071 ปีที่แล้ว +8

    හරිම ලස්සන නිලියක්. ජීවිතේ ඇති තුරා ඩ්‍රාමා එකේ හිමිදිරි ඉඩංගොඩ කියන චරිතෙ හරි ලස්සනට කරා. එදා ඉදන්ම කැමතී. ඒ වගේ ලස්සන චරිත වලින් ඉදිරියට යන්න චරිත තෝරාබේරාගෙන.

  • @priyanthijayarathna5957
    @priyanthijayarathna5957 ปีที่แล้ว +7

    සංජානා කතා කරනවා හරිම ලස්සනයි ..... මවා නොගත්ත චූටි හුරතල් ගතියකින් ඉංග්‍රීසි කෑලි දාන්නෙ නැතිව so....so... ගාන්නෙ නැතිව ...හිනාවෙලා ලස්සන ට කතා කරනවා.......❤️

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe3617 ปีที่แล้ว +22

    අනී ඔව් සංජනා හිමිදිරී වගේ චරිත තෝර ගන්න හරිම ලස්සනයි , ඔයත් ලස්සනයි ඇත්තටම රෝස මලක්, ආදරෙයි ❤️❤️❤️❤️

  • @anjanakurppu3984
    @anjanakurppu3984 ปีที่แล้ว +25

    කැලුම් ,මට මක් වෙනවා සංජානාගේ අමිමා මෙලොව හැර ගිය අවස්ථාව.හරිම දුකයි .සංජානාට මම ගොඩාක් ආදරෙයි .❤❤

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +20

    අපේ ස්කූල් එකේ අක්කෙක්.... ස්කූල් කාලෙත් මේ වගේම ලස්සනයි. මීට වඩා ලස්සනයිද මන්ද...අැත්ත අම්මි පස්සෙන්මයි හිටියේ එයාගේ❤

  • @manelpremarathna3569
    @manelpremarathna3569 ปีที่แล้ว +11

    අදත් ආස හිතෙන ලස්සන වැඩසටහනක්...ඇත්තටම ඔව් මල්ලි හරිම ප්‍රියමනාප..තරුණියක්..දිවිතුරා හරිම ආසාවෙන් බලන ටෙලි ඩ්‍රාමා එකක් මේ දවස්වල..ඇය ගොඩක් ලස්සන තරුණියක් වගේම හරිම විවෘතව අවංකව කතා කරන කෙනෙක්..පලවෙනි වතාවට වගේ මගේ මතකය හැටියට මල්ලිත් රතුපාට ෂර්ට් එකක් ඇඳලා ඉන්නවා දැක්කේ ලස්සනයි ඔයාට ඔයා සුදු නිසා මොන පාට ඇන්දත් ලස්සනයි❤❤..සංජානා නංගිගෙ සියලුම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න ආදරයෙන් සුභ පාර්තනා සුබ ප්‍රාර්ථනා කරන අතර දෙදෙනාටම තෙරුවන් සරණයි මල්ලි❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මානෙල් අක්කා 🙏💐💐💐

  • @devikaperera4511
    @devikaperera4511 ปีที่แล้ว +11

    සංජානා ලස්සනයි , ඇත්තටම kate වගේ....
    වචන ඔබ තරම් විනයානුකූලව භාවිතා කරන නිවේදකයකු මා දැක නැහැ... අපි ඔයාට හරිම ආදරෙයි කැලුම් අය්යේ ❤ නිදුක් නිරෝගි සුව !!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      අනේ
      බොහොම ස්තුතියි දේවිකා නංගී 👌💐🙏

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 ปีที่แล้ว +17

    ඇත්තටම දුව ඔයා හරිම ලස්සනයි දක්ශයි හරිම නිහතමානී ඔයාගෙ අර ඉරුන ගව්ම ගැන කියනවනම් ඒ ගව්ම ඔයාට ලස්සන නෑ කියල පෙනුන ඒ වගේ වැඩසටහන් වලට යන්න කලින් එයාල දෙන ඕන ඇදුමක් අදින්න එපා ඔයාට ගැලපෙන ලස්සන මෝස්තරයක් ඔයා තෝරගන්න ස්තුතියි කැලුම් ඔබටත් 💜️💜️

  • @sandyakumari6635
    @sandyakumari6635 ปีที่แล้ว +23

    අනේ හිතේ වේදනාවක් ඇති තාත්තා ගැන අම්මා නැතිවුනාට පස්සෙ තාත්තා වෙනස් වෙන්න ඇති 😢😢😢 මම නම් හරිම කැමතිම එයාට කැලුම් ඔබ හැමදාම එකම විදිහට ඉන්න හරිම නිහතමානී කෙනෙක් ඔබ දෙපළමටම තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම පිං 🙏🙏🙏🙏

  • @anusham4315
    @anusham4315 8 หลายเดือนก่อน +3

    මන් අදටත් හිතට දුකක් දැනුනාම බලන්නෙ ජිවිතය ඇති තුරා

  • @nishaniamarasingha8675
    @nishaniamarasingha8675 ปีที่แล้ว +15

    Program එක ගොඩක් හොඳයි. මම හරිම කැමති කෙනෙක් තමයි සංජානා. හැමවිටම බොහොම විවෘතව අවංකව අදහස් ප්‍රකාශ කරන, නිතරම හිනාවෙලා ඉන්න, දක්ෂ ලස්සනම රංගන ශිල්පිනියක් තමයි ඇය💗💗💗. ඉදිරියේදී සිනමා නිර්මාණයකින් දකින්න කැමතියි. ඇයගෙ කලා ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයට සුබ පතනවා 💐💐💐. කැලුම් අයියෙ ඔයාටත් ගොඩක් ස්තූතියි අද කතා බහ වෙනුවෙන් 🙏🙏🙏. වැඩසටහනට පැමිණෙන ආරාධිතයා ට ඔබ තරම් ගෞරවයක් ලබා දෙන නිවේදක මහත්මයෙක් මම දැකලා නෑ. ආදරෙයි හැමදාමත් ඔබේ මේ ගතිගුණවලට❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම පිං නිශානි මේ වටිනා ඇගයීමට 🙏💐

  • @achalaudayangani7780
    @achalaudayangani7780 ปีที่แล้ว +14

    සංජානා රගපාන්න දන්නේ නැහැ කියලා කව්රු හරි කියනවා නම්..... itn එකේ ගිය...ජිවිතය ඇති තුරා නාට්‍ය බලන්න .....පුදුම ලස්සනයි රගපානවා❤❤❤❤. මේ කමේන්ට් සංජානා බලනවා නම...ඒවැනි ලස්සන නිර්මාණ තවත් තොරන් කරන්න.....විහග අයියාටත් ගොඩක් ආදරෙයි ❤❤❤❤😍😍😍😘😘😘 ....ඒ වාගෙම....ඔයාට කව්රු කතා කිව්වාත්...ඔයා දිනලා ඉවරයි ❤❤❤❤❤.. හොද මහත්තයෙක් ලැබිලා තියෙනවා ..... මරැ අක්කේ....තවත් ඉදිරියට යන්න ❤❤❤❤

    • @himayaaaa-y8u
      @himayaaaa-y8u ปีที่แล้ว

      Api dekka mongol baduwak Salli hoyana wate yana matara kiyannath lejjai. Body ekata hariyanna adinnawath danne neathi gon Moda baduwak

    • @achalaudayangani7780
      @achalaudayangani7780 ปีที่แล้ว

      @@himayaaaa-y8u චතු රාජපක්ෂලා එක්ක ආශ්‍රයෙන් හිටියම ඉරිසියාවට දාන්න කිව්වාම දානවා තමා...හැබැයි එයා දිනලා ඉවරයි ඒයාගේ මහත්තයා මාරම හොද කෙනෙක්...සංජානා සල්ලි කාරියක් රගපාන්න කලින් මාතර ඉදලත් ඒක දන්නේ නැහැ 😂😂😂

    • @RS-sv1iu
      @RS-sv1iu ปีที่แล้ว

      @@achalaudayangani7780ow ow ponna minihek inno api dekka oki salli walata Yano
      Apartment ganna ehenam
      Meena kumari
      Anjula Rajapakshe
      Oya wage hodama niliyantath puluwan wenna ona
      Gon badu
      Thattha Ain une okige dewal Danna nisa
      Sangeeth satharasinghe ge hitapu surathaliiii

    • @rashmipeiris4122
      @rashmipeiris4122 ปีที่แล้ว +2

      @@RS-sv1iu 😂 ඇයි ඔයත් apartment ගානේ රිංගන කෙනෙක්ද ඒකද ඔච්චර හොදට දන්නේ 😂

    • @rashmipeiris4122
      @rashmipeiris4122 ปีที่แล้ว +2

      @@himayaaaa-y8u 😂 ඔයාගේ කතාවෙන් නම් පේනවා ඔයා අංග සම්පුර්ණ කෙනෙක් කියලා 😂

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee ปีที่แล้ว +14

    හරිම ලස්සනයි සංජනා අද. ඒ වගේම කැලුම් අයියේ ඔයත් අද හරිම ලස්සනයි ❤️ ප්‍රෝග්‍රෑම් එකත් අද ලස්සනයි ❤️❤️

  • @maheshirisali4678
    @maheshirisali4678 ปีที่แล้ว +9

    මම සංජානාට හරිම කැමතියි. දිවිතුරා එකේ ටීනාගේ චරිතයට ගොඩාක් කැමතියි. හරිම humble character එකක්. එයා හරි cute අනේ❤

  • @Gayal-hi6ex
    @Gayal-hi6ex ปีที่แล้ว +7

    ❤❤❤ සංජානා 😘😘😘😘😘😘 පෙර පිං අනුව තමා මේ විදියට ඉපදෙන්නේ ඒ ලස්සන ඒ හිනාව .ඇත්තටම මාරම ලස්සනයි ❤❤❤❤

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว +9

    සංජානා දුවට ආදරෙය් රංගනය වගේම පවුල් ජීවිතයත් වැදගත් ඒකට මුල් තැන දෙන්න ❤

  • @niroshd5312
    @niroshd5312 ปีที่แล้ว +9

    සංජනා ලස්සනයි .ඒ වගේම නිහතමානී නිලියක් වගේ දැනෙනවා ..සුභ අනාගතයක් වගේම කැලුම් අයියටත් සුභ පැතුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @gamingwori7126
    @gamingwori7126 ปีที่แล้ว +24

    කැලුම් අයියානන් වයසට යන් නෑ.මාර handsome❤️❤️

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත ,,,,, මම දැක්ක කාලෙ ඉදලම මෙහෙමයි, මොකක්ද දන්නෑ රහස නේද ,,,,, 🤔🤔🤔🤔🤔

    • @gamingwori7126
      @gamingwori7126 ปีที่แล้ว +1

      @@deepadhasanayaka2987 👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම පිං 🙏😂😂😂😂😂

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      😂😂😂😂👍

    • @NadeekaSeneviratne
      @NadeekaSeneviratne ปีที่แล้ว +1

      ඔව් අපි ළමයි කාලෙත් ඔහොම.. දැන් අපි නාකියි වගේ.. මෙයා අපේ මල්ලි වගේ.. 😂

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +13

    හරිම ලස්සන හැඩකාර දගකාර කටකාර සංජානා ලස්සනයි අයියේ වැඩසටහන. ඇය පෙනුමට වඩා ගොඩක් ශක්තිමත් යුවකියක් .
    ඇගේ කතාව අහලා තියෙනවා ඇය වැඩසටහනක කියනවා අම්මා ගැන ඒ කතාව ඇහුවේ කඳුළු සලන ගමන්. සිත පිනා යන ඒ සුන්දර මුහුන ලොවෙන් සගවන කදුළු කතාද සැගවිලා තියනවා. ""ලස්සනට හිනාවෙන අයගේ හදවතේ ගොඩක් දුක් තියනවා කියන කතාව ඇත්ත"" අයියගේ වැඩසටහනේ ඇය හරිම නිදහස්ව කතා කරා හරි සැහැල්ලුවෙන් හිටියා. ඒකයි අයියේ ඔයාගේ වැඩසටහ⁣න් වල වෙනස.
    සුභ පැතුම් 💐💐 සංජානා
    තෙරුවන් සරණයි .!!...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ආදරනීය. නංගී 🙏💐🙏💐

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +6

    මම ගොඩාක් ආසා නිලියක් ඇය.හරිම ලස්සනයි .කැලුම් මල්ලී ,ඔබටත් බොහෝම ස්තූතියී .,මේවාගේ ආදරනීය සුන්දර නිලියක් සමග කතා බහ කරාට.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @nirukshiefrenando3892
    @nirukshiefrenando3892 ปีที่แล้ว +5

    Ane paw sanjana thaththa gna kiypu ekta duka hithuna 😟 ලස්සන lamayo හැමදාම සතුටින් ඉන්න ❤

  • @ErandiDasanayaka-s5l
    @ErandiDasanayaka-s5l 11 หลายเดือนก่อน +2

    ලස්සනම ලස්සන කෙල්ලෙක්..බුදුසරණයි
    ඔයාගෙ ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න ඕනි.ආදරෙයි ❤❤❤❤❤

  • @tharukadilshan9539
    @tharukadilshan9539 ปีที่แล้ว +5

    Kadulu hangan hinawenna Hati ♥️🥺 she's very honest and open girl ...

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +3

    එයා හරිම ලස්සනයි ..බොහොම ස්තූතියි කැලුම් මහත්මය ..හරිම ලස්සන කතා බහක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐
      දිගටම බලන්නකො...

  • @anjanakurppu3984
    @anjanakurppu3984 ปีที่แล้ว +12

    සංජානාගේ අනාගතයට අංජානා ගෙන් සුබ පැතුම් !❤

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +22

    Titanic රෝස් වගේ
    මටනම්
    සුභ පැතුම් ❤🙏
    ස්තුතියි කැළුම් මහත්මා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @WWV146
    @WWV146 ปีที่แล้ว +8

    සංජානා අක්කා ❤️ ඇත්තටම එයා හරිම genuine කෙල්ලෙක්. බොක්කෙන්ම කතා කරන නිසාත් වැඩිය බර වචන අටුවා ටීකා නොදා අපේ වචන වලින්ම ඕනම දෙයක් කතා කරන නිසාත් තමයි එයාට gossip හැදුනා නම් හැදුනේ..ඒ නැතුව එයාගේ කිසිම වැරද්දකට කියලා මම නම් දැකලා නෑ.. 👍❤️
    අපේ අයට ඉතින් කොහොම ඉදියත් ප්‍රශ්නනේ 😂 මොනවා හෝ වැරැද්දක්..
    අද කතාව ඇහුවාම දුකත් හිතුනා 🥺 හැබැයි කෙල්ලෙක් විදියට එයා අද දිනලා. ඒ ගැන සතුටුයි ❤️😘 තාත්තා කෙනෙකුගේ ආදරේ ගොඩක්ම ඕන දුවෙක්ට.අම්මා ඉදියත් නැතත්.. නැති උනාම වැඩිපුර බලාපොරොත්තු වෙනවා. ඒත් සංජානා හැමදාම කියනව වගේ තාත්තගේ ආදරේ කොහොම උනත් එයාගේ අම්මාගේ ආශිර්වාදය එයාට හැමදාම ලැබෙනවා කියලා හිතනවා ❤
    ඉදිරියටත් ජීවිතේ ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ඔයාටත් නංගිටත්.. ❤
    ඒ වගේම කැලුම් අයියේ හැමදාම වගේ අහන් ඉන්න ආස බලන්න ඉන්න ආස වැඩසටහනක්..ඔයාටත් සුභ පතනවා ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐💐💐

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +7

    සංජනා ආසම චරිතයක් ❤️❤️❤️

  • @pabodhahansani7869
    @pabodhahansani7869 ปีที่แล้ว +14

    ඉස්සර ඉදන්ම ආසම චරිතයක් ❤️🤗😍

  • @nilanthilanka5987
    @nilanthilanka5987 ปีที่แล้ว +9

    බොහොමයක් තාත්තා ලා දරුවන් ට ආදරෙ කරන්නේ හදපත්ලෙන් ඇයගෙ පියත් යලි දවසක දැය බලන්න එයි .කැලුම් අය්යට ස්තුති .අයට සුබ පතමි ...තෙරුවන් සරනයි කැලුම් අයියේ 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි නිලන්ති
      ඔබටත් තෙරුවන් සරණයි

  • @rupikapy5403
    @rupikapy5403 3 หลายเดือนก่อน +1

    ස0ජනාට සුභ පැතුම් .නිවේදනය කරන කැලුම් ටත් සුභ පැතුම් ........ලස්සන අනාගතයක් දෙනාටම .❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐👌🙏

  • @devikagamage9316
    @devikagamage9316 ปีที่แล้ว +7

    හරිම ආසයි මේ පොඩි කෙල්ලට....❤❤
    ස්තුතියි කැළුම් 💐🙂

  • @hiruranasinghe7148
    @hiruranasinghe7148 ปีที่แล้ว +5

    අද වැඩසටහන හරිම ලස්සනයි සර්. පසුතලය හා වර්ණ සංකලනයත් වැඩසටහන තවත් ලස්සන කරල තියෙනවා. සර් ඔබට සහ සංජානා ඔබටත් ඉතාමත් වාසනාවන්ත දිවියකට මම හදවතින්ම සුභ පතමි. ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අදහසට 💐

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 6 หลายเดือนก่อน +2

    ❤❤❤sanjana ❤❤❤ aththtama godak adare karana niliyak punchi kellek kalum sar meyawa genawata thanks oyata

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      Bohoma isthuthi 💐💐💐

  • @supundhananjaya1575
    @supundhananjaya1575 ปีที่แล้ว +11

    සංජානා ආදරෙයි ❤️❤️❤️❤️

  • @lalanikirindeaarachchi7290
    @lalanikirindeaarachchi7290 11 หลายเดือนก่อน +1

    සංජානා ගැන කවුරු මොනවා කීවත් මම කැමතිම නිළියක් ,අද එයා ,විතරක් නෙමෙයි ඔයත් ලස්සනයි ,ප්‍රෝග්‍රෑම් එකත් 👍නියමයි,සංජානා මමත් මාතර ,ඔයාට නිදුක් නීරෝගි වාසනාවන්ත ජීවිතයකට සුභ පැතුම් .....❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👌💐

  • @rebeccajayathilake9792
    @rebeccajayathilake9792 ปีที่แล้ว +4

    මමත් ආස වුනේ කලු කොල්ලෙක් අනේ විවාහ උනේ සුදු කෙනෙක් ,පෙරලුන පිට හොදයි කියලා ඉන්නවා , nice interview , kalum u looks handsome as always , බුදු සරනයි දෙපලට

  • @tharugamage2800
    @tharugamage2800 ปีที่แล้ว +7

    සංජානා හරිම ලස්සන කෙල්ලෙක්❤❤

  • @buthmi136
    @buthmi136 ปีที่แล้ว +7

    හරිම sweet කෙල්ලෙක් ❤

  • @aheshikumari4206
    @aheshikumari4206 ปีที่แล้ว +3

    සංජානාට ගොඩක් කැමති ඒ වගෙම ගොඩක් ආදරෙයි සුබ පතනවා ඔබෙ ජිවිතයට ❤️❤️🇦🇪

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +3

    මම.හරිම .ආදරයි දුවෙි .ඹබෙි .හැමදෙයක් සාර්ථක වෙිවා .ඹබෙි .අනාගතය සාර්ථක වෙිවා සියලුම කටයුතු සාර්ථක වෙිවා .ඹබතුමාට තෙරැවන් සරණයි

  • @AjithKapukotuwa-dx7lc
    @AjithKapukotuwa-dx7lc 9 หลายเดือนก่อน +1

    මෙයාගේ තාත්තා මගේ හොද යාලුවෙක් ... එයා ගුවන් හමුදාවේ පොලිස් අoශයේ රැකියාව කරේ.. අදටත් මගෙත් එක්ක හිතවත් කෙනෙක් ... මෙයාට ඒ තහoච් දැම්මේ මෙයා ගොඩක් ලස්සන නිසා.. එයා මේ සමාජය ගැන ගොඩක් බයයි.. ඒ නිසා මෙයා කියන තරම් සනත්..( මෙයාගේ තාත්තගේ නම සනත්.) හිට්ලර් කෙනෙක් නෙවෙයි ...

  • @lidep3992
    @lidep3992 ปีที่แล้ว +6

    කාලෙකට පස්සේ බැලුවේ, හරිම ආස කෙල්ලෙක් . ලස්සනයි . ස්තුතියි කැලුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @irinduakash276
    @irinduakash276 ปีที่แล้ว +5

    ඇත්තටම ලස්සනයි සංඡානා❤කැළුම් sir thanks

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +3

    මම ගොඩක් ගරු කරන ඒවාගෙම ගොඩක් ආස විශේශාංගයක් තමයි 18plus with kalum කියන්නෙ.මොකද ඒකට වීශේම හේතුව තමයි අපේ කාලේ මගේ වයසෙ තරුන තරුනියන්ටම වෙන් වුන youtube වැඩසටහනක් තියේනම් ඒ මේ වැඩසටහන විතරක්ම නිසා වීම.තමන්ගේ දක්ශතා ලෝකයටම කියන්න තමන්ම නොදන්නා අයටත් අදුන්වලා දෙන්න බලන අපි වගේ තරුන තරුනියන්ටත් යමක් ගන්න පුලුවන් සුපිරි වැඩසටහනක් තමයි මේ 18plus with kalum කියන්නෙ.ඔයාගේ මේ සංකල්ප හරිම ලස්සනයි අයියේ.හරියකට අපේ රජයෙන්වත් දක්ශ කොල්ලො කෙල්ලොන්ට අත නොදෙන යුගයක උපාදි තියන් පාරවල් අයින්වල උද්ඝෝෂන කරන රටක නව පරපුරේ මේ තරුනියන්ට දෙන මේ සහයෝගයටනම් ඔයා respect කරන්නම ඕන.මම හැමදාමත් කියනවා වගේ ඔයා රූපෙන් වගේම සිතුවිලි වලින් හරිම තරුනයි...ඔයා වගේ ඔයාගේ සිතුවිලි හරිම ලස්සනයි.ඒකයි ඔයාට මේවැනි සංකල්ප එන්නෙ.ඔයා අපේම වයසෙ දක්ශ කොල්ලෙක්.
    සංජානා කියන්නෙ මම හරිම ආස චරිතයක්.මොකද එයාගේ පිස්සු කෝලම් වලට...මම වැඩිය teledrama නරබන කෙනෙක් නෙමෙ.නමුත් සංජානා ඉන්න teledrama කොටසක් දැක්කොත් නම් අනිවාර්යයෙන් බලනවා.
    අද වැඩසටහත් හරිම ලස්සනයි අයියේ.වෙලාව ගියා දැනුනෙවත් නැහැ.මම හිතන්නෙ නිවේදකයෙක්ගෙ ලොකුම දක්ශතාවය එයයි....ඔයාගේ program එක පැය කීයක වැඩසටහනක් වුනත් බලන් ඉන්න කම්මැලි හිතෙන්නෙ නැහැ.ඒ තරමට ඔයා පැමිනෙන ආරදිතයාවත් එකතු කරන් හරි රහට ඉදිරිපත් කරනවා.සංජානා කිව්වා හරි මමත් දැක්කමයි පොත් තිලින කරනවා වැඩසටහනක.ඒකෙන්ම පේනවා ඔයාගේ උගත්කම.මම ඇත්තටම පුදුම විදියට ඔයාගේ ඔය අදහස් quality වලට ආදරය කරනවා.තෙරුවන් සරනයි.🌹🌹🌹🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ආදරනීය නංගී මේ වටිනා අදහස් දැක්වීමට..හරිම අගෙයි🙏🙏💐💐💐💐💐

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 ปีที่แล้ว +4

    ආසම නිළිය ගොඩාක්ම ආදරෙ ඒ ඕපන් කමට❤

  • @chandichandi7173
    @chandichandi7173 ปีที่แล้ว +6

    Ammala wage nemei godak thaththala thamange wife nethi unoth ikmanata wenas wenawa.oya duk wenna epa. Anagarhayata suba pathanawa

  • @gayathrikajayasekara5346
    @gayathrikajayasekara5346 ปีที่แล้ว +9

    හිතේ කිසිම දෙයක් තියාගන්නේ නැතිව ඇත්තෙන්ම ජිවත් වන චරිතයක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      👌

    • @gayathrikajayasekara5346
      @gayathrikajayasekara5346 ปีที่แล้ว +1

      @@kalumwijesooriya ඔබ වැනි කෙනෙක් මගේ comment එකට ප්‍රතිචාර දැක්වීම මට ඉමහත් සතුටක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      @@gayathrikajayasekara5346 🙏💐

  • @sunitasunita2771
    @sunitasunita2771 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි දරැවො
    සතුටින් ඉන්න පරිස්සමෙන් රැක ගන්න ආදරේ ❤ආදරෙයි ගොඩාක් ලස්සන දරැවෙක් ❤

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 ปีที่แล้ว +17

    මාත් 😂 සුදු පාට කොල්ලො අප්පිරියයි 🫠

  • @dharanimadugoda
    @dharanimadugoda ปีที่แล้ว +5

    Lovely girl ❤ so open, which doesn’t work in her favour sometimes. Wishing her a wonderful married life 💕

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +3

    Yes, she is a cheerful and lovely girl. Also, a symbol of natural beauty. I wanna appreciate her genuineness.

  • @anushi938
    @anushi938 ปีที่แล้ว +6

    Kalum Aiye Math Balagena Hitiye Oya Sanjanath Ekka Interview Ekak Karanakan

  • @larakamel2570
    @larakamel2570 7 หลายเดือนก่อน +1

    ලස්සනම නිළියක්...තෙරැවන් සරණයි ඔබට...💖💖

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว +11

    She is genuine and learns from her experience. When a girl is brought up without much social exposure, it is not a surprise to hear what she has experienced. Good lesson to parents who over protect their children. All the best Sanjana and Kelum it is great to see you also try to support her views and being kind to her.

  • @Life-tq8hx
    @Life-tq8hx ปีที่แล้ว +5

    Shalani tharaka ekka interview ekak krnnako

  • @niroshaweerakkodi4087
    @niroshaweerakkodi4087 ปีที่แล้ว +2

    තව ජීවිතේ පරිනත වෙද්දී තේරෙයි තාත්තා එහෙම කල එකම තමා මේ වගේ ලස්සන කෙනෙක් අද ජීවිතේ මේ තැනක ඉන්නේ කියලා.

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr ปีที่แล้ว +3

    Sanjana kiyanne harima lassana nihathamani eththama kiyana kellak. Jaya wewa

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 ปีที่แล้ว +5

    I think she is very honest ❤ All the best to you both 💐

  • @nirmaladesilva5731
    @nirmaladesilva5731 ปีที่แล้ว +5

    මම නම් සංජානට හරිම ආදරෙයි

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว +2

    Very honest and too open poor girl sometimes doesn’t work on her favour ❤

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +5

    සංජානා ආදරෙයි ඩාලිං.. ❤

  • @khsshemachandra2140
    @khsshemachandra2140 ปีที่แล้ว +3

    Paw Amma.nathi kelleta dewi . Thibena thura Vihaga adaren bala ganithwa. .vhagage ammata th thank you. Duwa sanjana oyata theruwan saranayi.

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว +5

    Jeewithaya athithura ahamben dakala baluwe ,අමුතු lassana thol dekak thiyena ,posh pata,kellek dakala

  • @asokafernando6177
    @asokafernando6177 ปีที่แล้ว +5

    Kalum u and she both r my favorite .but u r the 1st❤

  • @kawshalyadishani-me3pv
    @kawshalyadishani-me3pv 11 หลายเดือนก่อน +1

    ඇත්තමයි සංජානා හරි ප්‍රබෝදමත්.

  • @shiromaperera2203
    @shiromaperera2203 ปีที่แล้ว +6

    Aiya is it possible to do a video interview with mrs. Menike Attanayake.?.
    I have not seen Sanjaana for a long time.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +6

      I invited her NANGI
      But it seems that she is not interested. Can’t go behind anyone

  • @ManjulaPSKArachchi
    @ManjulaPSKArachchi ปีที่แล้ว +8

    තාත්තා ගුවන් හමුදාවේ හිටියේ නේද ? සංජානා ගැන පව් කියලා හිතුනේ අර සංගීත් එක්ක එල්ලිලා බොරැ තොදො⁣ල් හුරතල් පාට් දාන වල්-ගමගේ මේ පොඩි දරැවට කියපු කතාවට. ඒ හැකර ගෑනි නොකියා කිව්වේ මෙ දරැවට.

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +3

    මම කැමති❤ නිළියක් සංජානා ගමආරචිචි හරිම හුරබුහුටි ලස්සන කෙල්ලක් ඒ වගේම හරිම නිහතමානි නිවෙිදකයෙක් කැලුමි අයියේ ඔයා❤

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว +2

    Amma langa netuwa hondata. Heduna duwak budu saranaiy.

  • @shenayas6166
    @shenayas6166 ปีที่แล้ว +3

    ජයම වේවා 🙏❤💐

  • @indraniranasinghe6189
    @indraniranasinghe6189 ปีที่แล้ว +5

    ලස්සනයි වැඩසටහන ❤️

  • @TiktokLanka-w7r
    @TiktokLanka-w7r ปีที่แล้ว +7

    අක්කෙ ඔයාගෙ හිනාව මාර ලස්සනයි. ❤

  • @ahinsavithana3670
    @ahinsavithana3670 ปีที่แล้ว +5

    All the best for Sanjana..!! Very pretty and very honest ❤️ ❤️❤️

  • @larakamel2570
    @larakamel2570 7 หลายเดือนก่อน +1

    දුවේ ,ඔයාගෙ අනාගතයට සුභපතනවා ආදරෙන්...

  • @yasodakularathna6871
    @yasodakularathna6871 ปีที่แล้ว +1

    Program eka harima lassanata karanawa mata ellimak thiyanawa abhisheka wimalaweera gennanko thawa eka parak pls

  • @sharikaviyanga5917
    @sharikaviyanga5917 ปีที่แล้ว +1

    මම හරිම ආස නිලියක් නංගි ජිවිතේ තව තවත් ඉදිරියට යන්න බුදු සරණයි ජේසු පිහිටයි ❤️❤️

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 ปีที่แล้ว +2

    සුබ පැතුම් බුදුසරණයි දෙවිපිහිටයි

  • @chansam8966
    @chansam8966 ปีที่แล้ว +3

    Very open minded person. All the best!❤

  • @kavi175
    @kavi175 ปีที่แล้ว +5

    කැලුම් අයියේ හිරුශි ජයසේන අක්කව ගේන්නකෝ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      🤔🤔

    • @kavi175
      @kavi175 ปีที่แล้ว +1

      @@kalumwijesooriya ඇයි ඔයා එයාව අදුරන්නෙ නැද්ද

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      @@kavi175 ඇත්තටම නැහැ .මට සමාවෙන්න

    • @saji98
      @saji98 ปีที่แล้ว

      මම දැකපු ලස්සනම ගෑනු ලමයින් ගෙන් එක්කෙනෙක් තමයි හිරුශි කීයන්නෙ

  • @chalanimax1891
    @chalanimax1891 ปีที่แล้ว +3

    මම අදර කරන්න නිහතමානිචරතයක් අදරයි ගොඩක්

  • @sumedhadharmasena1818
    @sumedhadharmasena1818 ปีที่แล้ว +2

    Thank you, Kalum I was surprised to hear you mentioned that I suggested you during yr visit to Melbourne to interview Sanjaana,😊 Thank you, for taking my suggestion seriously & while reading comments from viewers seems they all like her Beauty, Character & Acting as well therefore I am so happy to read that my suggestion has been a success in yr channel. Yes, I assume that Sanjaana carries fabulous qualities as an actress, she seems very playful & carries the required talent & beauty to be on the screen & my best wishes to Sanjaana for a long inning & a successful career. Very best to you too Kalum, always like your colorful qualities & impressive shows. Sorry for the delay to comment on this program.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      No worries at all
      Thank you so much Aiya for these valuable comments
      Appreciate it very much 💐💐💐💐💐

  • @akashtharukaperera9146
    @akashtharukaperera9146 ปีที่แล้ว +8

    All the best akka ❤

  • @olivergunathilaka-nk3kl
    @olivergunathilaka-nk3kl ปีที่แล้ว +3

    Kalum wijesooriya podi kale idalama asakarapu charithayak ❤
    Good bless you 🙏🙏

  • @chamoodi
    @chamoodi ปีที่แล้ว +3

    mamath akki wagema heduna keellek thamath mawa kohewathma yawannaaa.a mm hithanne ape arakshawata saha adaretaaa thamae,akki marama lassanae hrima shoi mmnam godariyak asa kenek oyaa😘

  • @dayanideepani5412
    @dayanideepani5412 ปีที่แล้ว +3

    sanjana harima lassanai kalum putha obath hoda daruwek obage hama video ekakma mama balanawa budu saranai DUBAI WALIN

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara3159 ปีที่แล้ว +5

    She is beautiful, well spoken and carries herself very well. I wish her all the very best in her future endeavors! Great interview as always, Kalum! ❤️👏🏽👏🏽👏🏽

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      Thank you so much SHARMILA 💐
      Keep on watching
      More to come

  • @DineshnalakaDinesh
    @DineshnalakaDinesh ปีที่แล้ว +1

    සංජානා නිහතමානි ගෑනු ළමයෙක්

  • @phatmalata7640
    @phatmalata7640 ปีที่แล้ว +2

    සංජානා.ආදරෙයි මැණික ❤❤❤

  • @sidinin
    @sidinin ปีที่แล้ว +1

    Sangeeth volg eken thama sanjanata kamathi unee ...🌹💗💗🌹💗

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว +1

    Aththatama. Kelum sir oba wayasta yanne ne pera kala pin wennaathi. Sanjanata godak aadareiy 🙏🙏🙏🙏

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +1

    මමත් කැමතිma නිළියක් ආදරෙයි සංජානa ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @chathuridulakshikariyawasa3082
    @chathuridulakshikariyawasa3082 ปีที่แล้ว +2

    ලස්ස්නයි අක්කි.. ❤❤
    හිමිදිරි චරිතයට අපිත් ආදරෙයි.. ❤️

  • @ChanakaChanaka-iv1ng
    @ChanakaChanaka-iv1ng ปีที่แล้ว +1

    Kalum aiye oyage wadasatahan harima lassanai.theruwan saranai oyata

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf ปีที่แล้ว +6

    අපෙ සංජානා අක්කි 😌❤️

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 11 หลายเดือนก่อน +1

    Divithura eke character eka nam supiri.niyametama karanawa..❤❤❤

  • @kavindyaweerathunga3763
    @kavindyaweerathunga3763 ปีที่แล้ว +1

    දනුක (තනමල්විල කොල්ලෙක් කතාවේ දීප්ත) ගෙන්නනකෝ.

  • @ruwanihettiarachchi3921
    @ruwanihettiarachchi3921 ปีที่แล้ว +1

    adaraniya kenek sanjana harima lassana hurathal hinawak hurathal kellek adarei oyata .