කුජ දෝෂය පාඩම් අංක 7

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #astrology #horoscope #lagnapalapala
    කුජ දෝෂය පාඩම් අංක 7

ความคิดเห็น • 72

  • @Prathibha6699
    @Prathibha6699 4 หลายเดือนก่อน +1

    ඔබ තුමියගේ පැහැදිලි කිරීම ටස්තූතියි

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 10 หลายเดือนก่อน +2

    Thank you so mach mage mis..... e kena මම ... මම ඔයාව ගොඩක් විස්වාස karnwa oya kiyan hamdem hema vidyo ekm ගොඩක් etha ...eki ඔයාගෙ n අහුවෙ...❤❤❤❤ ගොඩක් pin mis mage parashnyat පිළිතුර දුන්නාට ❤❤❤

  • @FleurGianna
    @FleurGianna 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි මිස්❤ දිගටම පාඩම් දාන්න. තෙරුවන් සරනයි!

  • @ShasikalaDilrukshi-jg2en
    @ShasikalaDilrukshi-jg2en หลายเดือนก่อน

    Ane oyanam mage amma wagemai.mn godak adarei.nangila denna harima wasanawanthai.

  • @jinadari4730
    @jinadari4730 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමියට ආයුබෝ වේවා...

  • @pradeep2877
    @pradeep2877 10 หลายเดือนก่อน +3

    කුජ දෝෂය ගැන පැහැදිලි කර දුන් ඔබතුම්‍යට බොහොම ස්තුතියි.

    • @romaahmed7611
      @romaahmed7611 7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-qx7lq9dr3e
      @user-qx7lq9dr3e หลายเดือนก่อน

      Miss mage kuja shani doshaya man adare karana kenata kuja 7 api denna galapenne nadda miss

  • @shamilaweerakoon8267
    @shamilaweerakoon8267 10 หลายเดือนก่อน +2

    ,ගොඩක් පින් ස්තුතියි

  • @Gayanii.Nirupamaa
    @Gayanii.Nirupamaa 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @thanujadilrukshi8265
    @thanujadilrukshi8265 3 หลายเดือนก่อน

    Mage mahaththayage kuja 7. Wiwahaya kadenawa kiyala hamathaninma kiyanawa.mage kuja 8.ada thamai ehema na kiyala hariyatama pahadili une.oba thumayata godaak pin❤

  • @ayeshikaprabashini6580
    @ayeshikaprabashini6580 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මිස්.දනු ලග්නයේ.1කොටුව කුජ හිටියා නම්

  • @CaidrHanwella
    @CaidrHanwella 27 วันที่ผ่านมา

    මගේ ලග්නය කටක හත්වෙනි කොටුවේ කුජ ,ශනි ,සිකුරු තුන්දෙනාම එකට ඉන්නෙ ඒක නිසාද දන්නෙ නැහැ මගේ විවාහයනම් කැඩුනා

  • @InokaBovithanthrige-su7fc
    @InokaBovithanthrige-su7fc 2 หลายเดือนก่อน

    Theruwan saranai mama igana ganna kenek 🙏🙏🙏

  • @NipunaHeshan-xw5zr
    @NipunaHeshan-xw5zr 10 หลายเดือนก่อน +2

    Thank you miss

  • @user-fh8qz4zh3s
    @user-fh8qz4zh3s หลายเดือนก่อน

    Good luck

  • @shamilarathnayake5027
    @shamilarathnayake5027 10 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි මිස්. 🙏🙏🙏

  • @mondjourney9147
    @mondjourney9147 10 หลายเดือนก่อน

    Thank u miss, mata tyana prashnayak miss me pahadili kare... miss ge class ekakata sambanda wena kamathi hadahan gana igena ganna.

  • @yashodhawijesinghe4871
    @yashodhawijesinghe4871 10 หลายเดือนก่อน +1

    Ane miss mage රාහු සිකුරු හතේ ඉන්නෙ. ඒ ගැනත් video එකක් කරන්නකො

  • @SithRu541
    @SithRu541 2 หลายเดือนก่อน +1

    Miss mage kuja doshayA bfge shani mangala doshaya me deka galapen nedda? Ane kiynnkoo😢

  • @abeyrupika
    @abeyrupika 7 หลายเดือนก่อน

    Excellent review

  • @shiromekularathne1555
    @shiromekularathne1555 10 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 10 หลายเดือนก่อน +1

    Miss mage kendaraya wushaba lagnaya 1 Chandra 7 kuja 12 Ravi Buda Shani mehi Shani Mangala doshaya ,Ruchaka yogaya thibeda ?

  • @preethikapiyumali7558
    @preethikapiyumali7558 7 หลายเดือนก่อน +4

    අනේ බොහොම පින් මිස්..මගේ කුජ 7 ගුරු සමග ඉන්නෙ..මට වයස 30යි දැන්..ආදරේ කරන කෙනාව බදින්න විදියක් නෑ කේන්දර ගැලපෙන්නෑ කියල ගෙදර විරුද්ධයි..ඒත් අපි දෙන්නා කොහෙමහරි බදින්න ඉන්නෙ..මිස් මගේ කුජ දෝශය භන්ගයි නේද..මන් අහල තියනව අගහරු 7 බැනදොත් ඒ කෙනා මැරෙනව කියල..අනේ් එහෙම නෑ නේද..මට ඔබ තුමියව මුන ගැහෙන්න ඔීන..නම්බර් එක දෙනවද?🙏🙏🙏

    • @anjaliranruwani.Keshani
      @anjaliranruwani.Keshani 6 หลายเดือนก่อน

      mtath mekama tynawa, me dawas wala

    • @anjaliranruwani.Keshani
      @anjaliranruwani.Keshani 5 หลายเดือนก่อน

      @@avishkaashik627 බොහෝම පින් ඔබට... එයාගෙ කුජ හතේ තියෙනවා කියලා අපේ පොරොන්දම් බලපු තැන් වලින් කිව්වා. ඒක නිසා මේක ගැලපෙන්නේ නෑ.. බැන්දොත් එහෙම අනිවාර්යයෙන්ම විවාහ බිදීමක් තියෙනවා කියලා... ඒක නිසා අනිවාර්යයෙන්ම මේකෙන් අයින් වෙන්න කියලා.. අවසානෙට බලලා බලලා බැරිම තැන එයාව අම්මටම දන් දීලා අයින් වුනා. මේ මොහොත වෙනකනුත් අදටත් මම විදවනවා...

  • @gee.1018
    @gee.1018 8 หลายเดือนก่อน

    මගෙත් කුජ 8 තියෙන්නෙ මිස්.ධනු ලග්නයේ. එවිට කුජ (8)කටකයේදී නීච කියා මා අසා තිබෙනවා.

  • @ParamieDissanayake-em4er
    @ParamieDissanayake-em4er 6 หลายเดือนก่อน

    miss harima adaraneeyayi. puthe kiyala katha karaddi e adaraniyabawa thawath godak wediyen denenawa. missge duwata wagema apitath puthe kiyala katha karanna puluwan nm. hema video ekakma karaddi. 🥺

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 8 หลายเดือนก่อน

    great 👍🙏🙏🙏💐💐💐

  • @nishanthaliyange6354
    @nishanthaliyange6354 5 หลายเดือนก่อน

    Teruwansaranai

  • @dilukshiiroshini5380
    @dilukshiiroshini5380 10 หลายเดือนก่อน +2

    මිස් මම මේෂ - කු 12 මහත්තයා කුම්බ - කුශයු 10 මේක හොද නැද්ද

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 3 หลายเดือนก่อน

    1ශනි 4කුජ 10සිකුරු ලග්නේ දනු

  • @Tt-fq8rv
    @Tt-fq8rv หลายเดือนก่อน

    Kala sarpa yoga kenekui kuja 8 kenekutai vivaha wenna puluwanda.

  • @mudithasenevirathna622
    @mudithasenevirathna622 10 หลายเดือนก่อน +1

    Miss mage kendare kuja 2ke enne lagnaya kumba, mage mahaththayage kuja 3 enne, lagnaya kumba. Ape shani mangala doshaya thiyenawada

  • @rajitharathnayaka5961
    @rajitharathnayaka5961 2 หลายเดือนก่อน

    මමත් වෘශ්චික කුජ 7

  • @DinushaBandara-zl4yd
    @DinushaBandara-zl4yd 10 หลายเดือนก่อน

    මහත්මිය..මගෙ කුජ 3.ශනි කේතු සංයෝග වෙලා 6.කීප දෙනෙක්ම පැවසුවා හත්වැන්නාධිපති කුජ නීච වීම සහ නවවැන්නාධිපති ශනි 6 සිටීම විවාහයට බලවත් බාධාවක් කියල.ලග්නය වෘෂභ.වයස 38ක්.මේ ගැන කෙටියෙන් හෝ යමක් පැවසිය හැකිද මහත්මියනි.තෙරුවන් සරණයි.

  • @shenweerasuriya2041
    @shenweerasuriya2041 หลายเดือนก่อน

    මම වෘර්චික කුජ7 ශනි 1

  • @nayanapeiris5487
    @nayanapeiris5487 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kasunkalhara3948
    @kasunkalhara3948 10 หลายเดือนก่อน +1

    මගෙ 10 (කු) 4 ශ 1 ගු,සි 😢😢😢 වෘශ්චික

  • @user-yg6ig3jd1u
    @user-yg6ig3jd1u 6 หลายเดือนก่อน

    Ane mis nm godak hodai.mage kuja 8 thiyenne ekta kuja 8ma kenek marry krnna kiyl eka jothisha kenek kiuwa.e athin oba thumiya kochchara hodada.godak pin me wage danuwath kirim krana ekata.❤

  • @ruvininisansala3420
    @ruvininisansala3420 10 หลายเดือนก่อน

  • @user-kq2ux7xk9t
    @user-kq2ux7xk9t 6 หลายเดือนก่อน

    කුජ 12 සතුරු උන ගුරු එක්ක හිටියොත් (ලග්නය කටක) වෙනවිට මොකද වෙන්න

  • @user-kk8lf9jg6q
    @user-kk8lf9jg6q 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏💙💙💙💙

  • @SarathDissanayake-oe5lh
    @SarathDissanayake-oe5lh 6 หลายเดือนก่อน

    මිස් මට ඹබ තුමියගේ දුරකකන අංකය ලබා දෙන්න කාරුණික වන්න.

  • @RajikaBandara
    @RajikaBandara 10 หลายเดือนก่อน

    දුරකථන අංකය දෙන පුළුවන්ද මිස් මට ජොතිෂය ඉගෙන ගන්න කැමතියි

  • @walkwithme6450
    @walkwithme6450 หลายเดือนก่อน

    Dennagema kuja 12 unoth kohomada miss 😢mama kanya husband kumba

  • @uthpalaerandathi1407
    @uthpalaerandathi1407 2 หลายเดือนก่อน

    මිස් පිරිමි කෙනා කුජ 7 ඉදලා ගැහැනු කෙනා කුජ 4 වෘශ්චික රාශියෙ හිටියොත් හොද නැද්ද🥺

  • @WasanaDarshani-ph7br
    @WasanaDarshani-ph7br หลายเดือนก่อน

    Misge nbryak ndd plzzz ❤❤❤❤😢😢😢😢😢

  • @sachinidissanayake4667
    @sachinidissanayake4667 8 หลายเดือนก่อน

    Ane miss mage kendare blgnna oni. Puluwanda miss? 🙏

  • @PMNIMESHAMEDAVIMEDAVI-hh1vg
    @PMNIMESHAMEDAVIMEDAVI-hh1vg 10 หลายเดือนก่อน

    Mis Shani mangala doshaya gurugan Banga wenawada

  • @user-io5ii6gg4f
    @user-io5ii6gg4f 3 หลายเดือนก่อน

    Mis jothishaya uganwana online class karanawada

  • @user-ko9rb6od1x
    @user-ko9rb6od1x 10 หลายเดือนก่อน

    Miss kuja 2 idala 7 රවි 8 ශනි ,ශුක්‍ර හිටියොත් විවාහයට ප්‍රශ්නයක්ද 😢

  • @sumithjayathunga1059
    @sumithjayathunga1059 9 หลายเดือนก่อน

    Mage kendare balawaganna puluwanda..

  • @nilakshikashalani6312
    @nilakshikashalani6312 10 หลายเดือนก่อน +1

    Guru Neecha wi kujata guruge drushti watunot kuja doshaya banga wenwd miss?

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  10 หลายเดือนก่อน +1

      නීච ගුරුගෙන් භංග වෙන්නෙ නෑ

    • @nilakshikashalani6312
      @nilakshikashalani6312 10 หลายเดือนก่อน +1

      @@kanchanapethiyagodaslt.v.1041 Miss kuja 11t normally hondai d narakai d? Ravit ekka inne (Sinha Lagnaya)

  • @GjjsDhio
    @GjjsDhio 2 หลายเดือนก่อน

    11 makera rasiya kuja hodanadda

  • @bansira8876
    @bansira8876 6 หลายเดือนก่อน

    On line balanawanam konomada mis kendare balaganne?

  • @ria7951
    @ria7951 4 หลายเดือนก่อน

    කුජ 1, ගුරු ශනි 7 තිබ්බොත් ? 🥺

  • @nipunikaveesha2431
    @nipunikaveesha2431 10 หลายเดือนก่อน

    කුජ 7 සිටියා කියා එම කේන්දරය පාපි කේන්දරයක් වෙනවාද මිස්🙏

  • @inokadilhani7623
    @inokadilhani7623 10 หลายเดือนก่อน +1

    Miss nawanshaja kendara meena lagne kuja guru 10 ... lagna kendare kanya kuja 12 guru 3... dosha ?

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  10 หลายเดือนก่อน +1

      එගෙම කිව්වට බෑ දෘෂ්ඨි බලන්න ඕන

  • @user-dw9os9kr6z
    @user-dw9os9kr6z 6 หลายเดือนก่อน

    මගේ ලග්නය මේෂ කුජ ශනි 7 වැන්නේ ගොඩක් නරකයි නේද

  • @User.1234live
    @User.1234live 3 หลายเดือนก่อน

    භාව කේන්දරේ තියනවා දළ කේන්දරේ නැත්තන් මොකද්ද හරි එක

  • @shenweerasuriya2041
    @shenweerasuriya2041 หลายเดือนก่อน

    මට ඔබ තුමියගේ පෝන් නම්බරේ දෙනවද..මන් රට ඉන්නෙ

  • @Lalithkumara-tc4ji
    @Lalithkumara-tc4ji 10 หลายเดือนก่อน

    මිස් මගේ කුජ 4ඉන්නේ මගේ සැමියගේ කුජ 9ඉන්නේ

  • @vinodsisil6768
    @vinodsisil6768 9 หลายเดือนก่อน +2

    කුජ නීචනම් මොනවගේද

  • @ananya__f
    @ananya__f หลายเดือนก่อน

    how can I contact you?

  • @dimuthurathnayaka3487
    @dimuthurathnayaka3487 2 หลายเดือนก่อน

    Madamta katha karanna ona phone number ekak dennawada

  • @lushoo13599
    @lushoo13599 10 หลายเดือนก่อน

    ❤❤❤