THARAKA ASTROLOGIST දොළහ 12 අධිපති රාශි 01 සිට 12 දක්වා සිටීම (ජ්‍යෝතිෂ්‍ය දේශණ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 333

  • @arunichandima8296
    @arunichandima8296 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි
    කන්‍යා ලග්නය. 12 ශනි,කුජ,ගුරු

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 2 หลายเดือนก่อน

    බොහොම පින් ඔබ තුමාට
    තෙරුවන් සරණයි

  • @EMRYSィJASPER
    @EMRYSィJASPER 7 หลายเดือนก่อน +2

    24:16 මේතාක් මේ දැනුම නිර්ලෝභීව බෙදාදුන් ඔබතුමාට බොහොම ස්තුතියී 🙏❤️ ඉස්සරහටත් අපේ දැනුම වැඩි කරන්න ශක්තිය ධෛර්‍ර්‍ය ප්‍රර්ථනා කරනවා 🙏 අනිවාර්යයෙන් දවසක ඔබතුමා ලවා මගේ කේන්දරය පරික්ශා කරනවා ❤️

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      බෙහෙවින් ස්තූතියි

  • @kanchanapeiris3561
    @kanchanapeiris3561 7 หลายเดือนก่อน

    Thank you for the complete 12 series of videos which are very informative and helpful. Waiting for the next series hopefully…. Kataka lagne, 12 adipathi Buda 10 with sikuru and kuja - (10 - buda +sikuru+kuja) 🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      divisional 10 very good.Kataka lagne, 12 adipathi Buda 10 with sikuru and kuja - (10 - buda +sikuru+kuja

  • @neroshan7291
    @neroshan7291 2 หลายเดือนก่อน

    ස්තූතියි සර්

  • @Dayapiyasena
    @Dayapiyasena 5 หลายเดือนก่อน

    I followed your lesson thank you

  • @thusithakodagod9233
    @thusithakodagod9233 7 หลายเดือนก่อน

    ❤ හරිම ආසාවෙන් බලනවා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ස්තූතියි

    • @thusithakodagod9233
      @thusithakodagod9233 7 หลายเดือนก่อน

      ගොඩක් පිං සිද්ධ වෙන්න ඹන

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      සෙත්වේවා

  • @nalakavithanage8486
    @nalakavithanage8486 7 หลายเดือนก่อน

    Oba Thumata Tharuvan Saranai

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      ස්තූතියි

  • @Harry55116
    @Harry55116 7 หลายเดือนก่อน +2

    Very helpful lesson thank u sir
    After these lessons lets discuss some horoscopes

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +2

      Well I am ready. you have any important horoscope send to me.

  • @ChamindaBandara-u4k
    @ChamindaBandara-u4k 2 หลายเดือนก่อน

    Mage lagnaya mithuna sikuru 12 inne ethana Ravi.budhath, innava 5 chandraya, rahuth, innava kohomada me pihtima

  • @ManeeshaSewwandi-ll6un
    @ManeeshaSewwandi-ll6un 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමාට මගේ මහත්තයාගේ ලග්නය කුම්භ 12 ශනි /රාහු දෙකම ඉන්නවා දැනට ගුරු මහදශාව ලබල තියෙන්නේ නමුත් කිසිම දෙයක දියුණුවක් නෑ විසදුමක් ලබා දෙන්න ගුරු තුමනි 🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      සම්පූර්ණ කේන්ද්‍ර පරීක්ෂාවක් කරන්න ඕන 0779167114 ට එවන්න බලන්න

  • @anomaimbulana7839
    @anomaimbulana7839 7 หลายเดือนก่อน +2

    සිංහ ලග්නයේ,12 අධිපති කටක යේ චන්ද්‍ර හා කුජ, මේ සංයෝග මගෙ යාළුවෙකුගෙ පුතෙකුට තියෙනවා . , ඔහු ඇත්තෙන්ම, සෑහිමට පත් වෙන්නෙ නැහැ , 2 කේතු හේතුවෙන් දැන් ණය කාරයෙක්, වයස 32 දි දෙවැනි විවාහ යටත් පත් වෙලා, ඒ මෑනියන් ට සැනසීමක් ඇත්තෙම නැහැ . නිතරම මොනව හෝ ඉල්ලා ගෙන ඇවිටිලි කරනවා, 2, කේතු, 4 ශනි, සතුරු, ඒ නිසාම තාම ස්තීර ගේ දොර නැහැ . මවගේ තැන ඉන්නෙ 8 රාහු , 9 ගුරු, 11 හේ රවි බුධ. . ඇත්ත ටම ඔබ තුමා කියපු කරුණු හරි.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      මෙම අයගේ කේන්ද්‍රය මට එවන්න 0779167114 මම හොදින් බලන්නම්

    • @IndrangaWickramasinghe-vg6vo
      @IndrangaWickramasinghe-vg6vo 7 หลายเดือนก่อน

      Danu lagnaya. Punawasa nakatha.. 2 sekuru buda 3 senasuru Rave 5guru 6 Rahu 8 sadu 9urenas 10 kuja 11 napchun 12kethu

    • @thusithakodagod9233
      @thusithakodagod9233 7 หลายเดือนก่อน

      මම ධනූ 12අදිපතිය කුජ. 8 ඉන්න වා ඹබ කියූ ළුක හරි මම කිසිකෙනෙක් ගෙ හිත රිදවන්න කතා කරන්නේ නෑ
      නමූත් පොතක තියෙන වා 8 කුජ නිසා රුධිරයේ ලෙඩ තියෙනවා කියල හරියටම හරි මගේ ලෙ වල අඩූපාඩූ වක් තියෙනවා....තව මූණු දෙවියන් ගෙන් කරදර වැඩකරන ආයූද කැඩීම වාහන නිතර ලෙඩ ඹක්කොම හරි.....

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      0779167114 ට උපන් වේලාව එවා බලා ගන්න

    • @dilekawhooldesign7019
      @dilekawhooldesign7019 5 หลายเดือนก่อน

      මං වෘශභ ලග්නයේ.
      1 බුද සහ පුර සදු , 3 කුජ 6 රාහූ 7 ගුරු 10 ශනි 11 සිකුරු 12 රවි කේතු.. විවාහය ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද සර් ?

  • @MaheshikaDinadarshani
    @MaheshikaDinadarshani 5 หลายเดือนก่อน +1

    Kataka lagnaye. 12 adipathi budha samaga ravith innawa sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 หลายเดือนก่อน

      බුධ ආධිත්‍ය යෝගය දැනුම ඇති කරනවා

  • @Rpcreation071
    @Rpcreation071 26 วันที่ผ่านมา

    Mithuna lagne 7 sikuru chandeaya inne kohomada eka balapanne

  • @chamilachami4760
    @chamilachami4760 7 หลายเดือนก่อน

    Mage lagnaya urschika.12 adipathi 8 .inne.22derkanadipathith sikuru.6 adipathi kuja12wenne. E pihitima narakada mahathmaya. Theruwan saranai oba thumata .

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +2

      12 අධිපති 08 සිටීම විපරීත තත්වයක් බහු විවාහ නැත්නම් බහු සබදතා ඇති වන්නත් පුළුවන්

    • @chamilachami4760
      @chamilachami4760 7 หลายเดือนก่อน

      ස්තුතියි.ඹබ තුමා හරි.පලමු විවාහයෙන් වෙන් වි ගොඩක් කලකට පසුව දැන් දෙවන විවාහයෙ සිටිමි.තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @kapiarohan1842
    @kapiarohan1842 7 หลายเดือนก่อน

    Oba thumata budusaranai

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @bekam96
    @bekam96 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි සර්, මම මීන ලග්නයේ,12 ගුරු,කේතු දෙන්නම මගේ ඉන්නෙ ගුරු 10 සහ කේතු ශනි සමඟ 1 .

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      ඉතිරි ග්‍රහයන් කොහොමද බලන්න උපන් වේලාව දෙන්න

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 7 หลายเดือนก่อน

    Makara lagne 12 kotuwe guru Samaga rahu sitima subaida sir?theruwan saranai🙏🙏🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      ශුභයි ඔබ මුහුකුරා යත්ම ජීවිත අවබෝධය ලබා ගන්නවා

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 7 หลายเดือนก่อน

      Bohoma pin oba thumanta.theruwan saranai🙏🙏🙏🌎🌞

  • @sirimalikarunagoda4013
    @sirimalikarunagoda4013 7 หลายเดือนก่อน +1

    මම සිංහ ලග්නයේ දොළහ අධිපති චන්ද්‍රයා අටේ.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      මධ්‍යස්ථව ඉන්න අන්තයට හෝ ඇබ්බැහි වුනොත් ආයි අත හරින්න බෑ

  • @ManeeshaSewwandi-ll6un
    @ManeeshaSewwandi-ll6un 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමාට මගේ මහත්තයාගේ ලග්නය කුම්භ 12 ශනි /රාහු දෙකම ඉන්නවා දැනට ගුරු මහදශාව ලබල තියෙන්නේ නමුත් කිසිම දෙයක දියුණුවක් නෑ විසදුමක් ලබා දෙන්න ගුරු තුමනි 🙏 38:00

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      0779167114 ට එවා බලා ගන්න

  • @DilupaRanaweera
    @DilupaRanaweera 7 หลายเดือนก่อน +1

    12 අදිපති කුජ , 5වැන්න වන මේශ රාශියේ රවි,ශනි සමග යෝග වී සිටීම කොහොමද මහත්මයා ?(ධනු ලග්නය )

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +2

      උසස් අධ්‍යපනය කරනව නම් වෛද්‍ය වෘතියට යන්න හැකි පිහිටීමක්

    • @DilupaRanaweera
      @DilupaRanaweera 7 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE බොහොම ස්තූතියි ඔබතුමාට 🙏

  • @ChandraKulathunga-cf8rm
    @ChandraKulathunga-cf8rm 7 หลายเดือนก่อน

    Mage lagnaya wrusaba 12 adipathi kuja 1 (lagnaye) senasuru 7 mage vivwahaya bohoma karadara genadunna namuth api ekata thawama innawa idiriya thawa karadara wadiwida balaganna puluwanida

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 หลายเดือนก่อน

      උපන් වේලාව දෙන්න බලන්න

  • @Danu888-8
    @Danu888-8 7 หลายเดือนก่อน

    මහත්මයා ලග්න ස්ඵුටය මුල්ම අංශක(00°23') වලදි නම් පෙර ලග්නයේ බලපෑමක් තිබේද?

  • @WinstonChurchill-f2h
    @WinstonChurchill-f2h 7 หลายเดือนก่อน

    Sir 12 adipathi 5 inne, Kenya lagnaya, anura nekatha, kuja 9
    Widesha rakiya himida?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      දරුවන් වෙනුවෙන් වැඩි වෙහෙසක් දරන්න වෙනවා මෙය දරුවන් අඩුකරන තත්වයක්

  • @wasanthajayasekara8799
    @wasanthajayasekara8799 7 หลายเดือนก่อน

    ආයුබෝවන්🙏
    මාගෙ සිංහ
    12 ,බුධ මා හට හොදද? කෙසේද?
    එය පැවසිමට හැකිද?
    ඔබ තුමාට ස්තුතියි.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      කථිකත්වය නීතිය තාක්ෂණය මාධ්‍ය ඔබට හොදින් පිහිටනවා

  • @yethvlogs6332
    @yethvlogs6332 5 หลายเดือนก่อน

    මගේ මීන රාශියේ ශනී 12 වැන්නේ සිටිනවා

  • @RanminiFdo
    @RanminiFdo 4 หลายเดือนก่อน

    2005.06.14 ude5.37t mata idiri anagathaya ha wiwahaya gana wisthara kiynnko😊

  • @amilassubasinghe5918
    @amilassubasinghe5918 7 หลายเดือนก่อน

    1997.05.02 උදේ 6:46 ට උපන්නෙ මේශ ලග්නෙන්. මට ඉදිරිය ගැන කියනවද ? ඔබතුමාට ස්තූතියි 🙏🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      මේෂ ලග්නය සියාවස නැකත ඔබට සත් අවුරුදු සෙනසුරු ඒාෂ්ඨකයේ මැද පීඩා අධිකම කාලය ලබා තිබෙනවා ඒ වගේම සෙනසුරු මහ දසාවේ සෙනසුරු අන්තර් දසාවත් යනවා ඒ වගේම ඔබට “සකට“ පීඩා යෝග තිබෙනවා

    • @amilassubasinghe5918
      @amilassubasinghe5918 7 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE thank you..

  • @chathurangaruwansiri5552
    @chathurangaruwansiri5552 7 หลายเดือนก่อน

    Sir man mithuna 12,sikuru ,sadu ,guru .innawa podi wistharayak kiyannako .me gena

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      හොද ජනතා සේවකයෙක්

  • @SandhuniMadhumali
    @SandhuniMadhumali 7 หลายเดือนก่อน

    සර් මගෙ ලග්නය සිංහ
    12 අදිපති සදු නීච වෙලා 4 වෙනි කොටුවේ ඉන්නවා හැබැයි නීච බංග වෙලා ඉන්නේ
    නවාංශකයේ ගුරු හංස යෝගයත් උච්ච ගුරු සමග රාශි පරිවර්තනයක් තියෙනවා සර්
    නවාංශකයේ සදු යම්තාක් බලවත් වීම මේ අසුබ ඵල අඩුවෙනවද සර්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      උපන් වේලාව එවන්න 0779167114 ට බලන්න

  • @pathiranasir.
    @pathiranasir. 7 หลายเดือนก่อน +1

    මීන ලග්නය.දෙකේ ශනි . 12 කුජ. පරිවර්තන යෝගයක් යෙදිලා තියෙනවා. ප්‍රතිඵලය කුමක්ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ධනය ශක්තිමත් කරගන්න පුළුවන්

    • @pathiranasir.
      @pathiranasir. 7 หลายเดือนก่อน

      දෙකේ සනි නීච වෙලා ඉන්නේ ධනස්ථානයේ. එතකොට ඔය කියන ප්‍රතිඵලය තියෙනවද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ග්‍රහයන් නීච වෙනඑකත් හොදයි ලග්නාධිපති බලවත් නම්

  • @th3darkestlight605
    @th3darkestlight605 7 หลายเดือนก่อน

    මම වෘශ්චික ලග්නයේ, සිකුරු ඉන්නෙ 12, කුජ සහ රාහු 9, චන්ද්‍රයා 6, කේතු 3, බුධ ගුරු ශනි රවි 11. දැනට යන්නෙ කුජ මහ දශාව ( 2026 දක්වා ). කුජ මහ දශාව පටන්ගත්ත විතරයි ඔක්කොම සුන්, ආර්ථිකය රැකියා පවුල් දෙමව්පිය සහෝදර සහෝදරියන් යන සියළු පැති වලින් ප්‍රශ්න....

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      උපන් වේලාව එවා බලා ගන්න 0779167114 ට

    • @bhakthiwijethunga8413
      @bhakthiwijethunga8413 6 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE❤

  • @gunarathnarathnayake5511
    @gunarathnarathnayake5511 7 หลายเดือนก่อน

    Mama sinha lagnaye 12 adipathi chandra inne 3 kotuwe anagathayata kohomadha

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      පවුලේ බොහෝ කටයුතු වලට සම්බන්ධ වී වැඩ කරන්න වෙනවා

  • @champawijenayaka5826
    @champawijenayaka5826 6 หลายเดือนก่อน

    8වන කොටුවේ රවි සිටින විට මරනය කෙසේ වේද? ධනු ලග්නය

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      වැඩිපුර ස්වාභාවික විපත් සහ හෘද රෝග වලින්

  • @chinthakasenadhirathna
    @chinthakasenadhirathna 7 หลายเดือนก่อน +1

    Meena lagnaya, shani 11 hodaida sir 12 adipathi lesa.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      මහන්සි වුනෝත් ශක්තිමත් ආර්ථිකයක් හදා ගන්න පුළුවන්

    • @chinthakasenadhirathna
      @chinthakasenadhirathna 7 หลายเดือนก่อน

      Obathumata Deergayusha labeva....

  • @nilushaSamanthika-p6n
    @nilushaSamanthika-p6n 7 หลายเดือนก่อน

    මේශ ලග්නෙ 12 අදිපති ගුරු කේතු සමග 4 වැන්නෙ පිහිටීම කොහොමද 🙏🙏🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      මව් උරුමයන් ඔබට ලැබෙන්නනම ඕන

  • @chamudlakshan5283
    @chamudlakshan5283 7 หลายเดือนก่อน

    Danu lagnaya 12 adhipathi kuja 2 wenna inna eka kohomada mahathmaya?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      රුධිර ආශ්‍රිත රෝග ගැන සැළකිළිමත් වන්න වියදම් පස වැඩි වෙනවා තණන් හිලව් බලන්නෙ නැතිව වියදම් කරනවා අනිත් ග්‍රහයන් බලවත් නූනොත් මෙම පීඩා අධික වෙන්න පුළුවන්

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 7 หลายเดือนก่อน

    Sir makara lagne 12sikuru idala 10ye guru hitiyama ethna parivarthna yogayak hadena nisa e sthana dekata wena haniya adui neda meya me aurudde a / l LIYNAWA DASAWA GURUGEN GURU YANNE EKA IGENIMATA AULDA MATHS KARANNE ANAGATHE ÀULDA

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      උපන් වේලාව දෙන්න බලන්න

    • @athukoralaathukorala5339
      @athukoralaathukorala5339 7 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE 2005 no 01 daval 12 , 42

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      මකර ලග්නය සිත නැකත යහපත් විවාහයක් කරගතහෝත් ඉදිරිය හොදයි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      මකර ලග්නය සිත නැකත හොද විවාහයක් නම් ඉදිරිය ඉතාම හොදයි

  • @voni34
    @voni34 7 หลายเดือนก่อน

    මහත්තයා මං වෘෂ්චික ලග්නයේ 12 තුලා රාශිය තියෙන්නේ 12 ඉන්න ග්‍ර හයින් රවි බුධ සිකුරු / 5 ඉන්නේ චන්ද්‍රයා. 4 ගුරු කේතු, 6 ශනි, දහය රාහු, 11 කුජ පොඩි විස්තරයක් කියන්න පුළුවන් වෙයිද ස්තුතියි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      උපන් වේලාව දෙන්න බලන්න

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      අවුරුද්ද මසෙ දිනය නැද්ද ස්ථානය නැද්ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      කන්‍යා ලග්නය රේවතී නැකත විවාහය ගැටළුවන්

  • @SonataSonata-v8q
    @SonataSonata-v8q 7 หลายเดือนก่อน

    සර් මේෂ ලග්නය ,එක ච,ගු,කේ දෙක බු,තුනේ ර,ශු හතර කු,ශ හත රා මේ කේන්දරය අනුව පිටරට රැකියාවකට ගිය හැකිද කාලසර්ප යෝගය කියන එක තියෙනව ද 🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      උපන් වේලාව දෙන්න බලන්න

  • @wijeewickramasamarakoonmuh4157
    @wijeewickramasamarakoonmuh4157 7 หลายเดือนก่อน

    Ser,මම මිථුන ලග්නයේ. සිකුරු ඉන්නෙ 12. ශනි මහ දසාව, සිකුරු අතුරු දසාව. වක්‍ර ශනි පස්වැන්නේ තුලාවේ උච්ච බලයෙන් සිටී. මම මේ දිසාවේ jothishaya හදාරන්න යොමු una. 1983-04-09 උදේ 11.55 kirama

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      සිකුරු 12 විමලා යෝගය ඔබ නිදහස අගේ කරන කෙනෙක් ගුරු බුධ දුර්වල නිසා අමාරුවෙන් තමයි ජ්‍යෝතිෂ ඉගෙන ගන්න වෙන්නෙ

    • @wijeewickramasamarakoonmuh4157
      @wijeewickramasamarakoonmuh4157 7 หลายเดือนก่อน

      Janaka mallikarachchi මස 18 පාඨමාලාව කර. ලබන මාසෙ සහතිකය ගන්නවා. අනාගතයේ එකෙන් ප්‍රයෝජන තිබේද ? රැකියාව කරගන්න බැරි වේද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      මිථුන ලග්නය සියාවස නැකත කාන්තාවන්ට අශුභඵල දෙන වීස කන්‍යා යෝගයක් ඔබට තිබෙනවා මෙම යෝගය ජීවිතයට බාධාවක්

    • @wijeewickramasamarakoonmuh4157
      @wijeewickramasamarakoonmuh4157 7 หลายเดือนก่อน

      මම බාධක මැද්දෙ තමයී ඉගන ගත්තෙ .mage බාධක ග්‍රහයා ගුරු. 11 අය ස්ථානයේ ලග්නාධිපති කුජ ගෙන් පිඩා වෙලා. මම දන්නවා. හැබැයි ser ,නවාංශක කේන්ද්‍රයේ ඒ ග්‍රහයන් බලවත් ne. එතකොට පලාපල ගොනු කරන කොට මේ තත්ත්වය මිශ්‍ර පලාපල තත්ත්වයක් තියෙන්නෙ.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ඔව් 0779167114 ට එවා බලා ගන්න

  • @KelaniThissa
    @KelaniThissa 7 หลายเดือนก่อน

    දොලහ අධිපති ගුරු හතර කටකයේ උච්චවීම නරකයිද...?...12 මීනයේ අවපස සඳු හා සෙනසුරු ජන්ම ඒරෂ්ඨකයේ ඉද්දි...හතරේ ගුරු උච්ච නම් කොහොමද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ගෙදරම තමයි ඉන්න සිතන්නෙ මව් හා සහයෝගයෙන් වැඩ කරනවා

  • @OSHEN_ROMERO
    @OSHEN_ROMERO 7 หลายเดือนก่อน

    සර් 12 අධිපති බුධ සිකුරු එක්ක ඉන්න නිසා දීර්ගකාලීන ලෙඩ දුක් හැදෙයිද? විවාහයට බලපානවා ද?
    2001/10/27
    6.36 AM
    Sri Jayawardenapura
    තුලා
    සියාවස

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      සෙනසුරු සදු ඉන්න 05 ගමන් කිරීම ස ත් අවුරුදු සෙනසුරු ඒරාෂ්ඨකයේ මැද පීඩා අධික කාලය අසනීපත් තිබෙනවා විවාහයත් ප්‍රමාද කරනවා

  • @chamikadasun932
    @chamikadasun932 6 หลายเดือนก่อน

    2002.05.03.ප.ව.6:30 ට උපන් මා මෙවර පැවති උසස් පෙල විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිට ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටිමි මෙයින් මා හට උසස් ප්‍රතිපල (වෛද්‍ය ) ලබා ගැනීමට හැකිවේද යන්න දැනගැනීමට හැකිවේද ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      තුලා ලග්නය සුවණ නැකත රාග සිතුවිලි ඇති කරනවා ඒවට මුල් තැන දුන්නොත් ප්‍රතිඵල දුර්වල වෙන්න පුළුවන්

    • @chamikadasun932
      @chamikadasun932 6 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE මෙවර මා හට උසස් ප්‍රතිපල ලබා ගැනීමට හැකිවේද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      උනන්දුවෙන් කරන්න නැත්නම් ප්‍රතිඵල දුර්වල වෙන්න පුළුවන්

  • @gayanthiwanka2329
    @gayanthiwanka2329 7 หลายเดือนก่อน

    තුලා ලග්නේ 12 අදීපතියා 12 හේ බුධ රවි කුජ. සර් කිඋවා වගෙම මවගෙ වියොව 😢 ගැනම දුක් වෙනවා 😢😢

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      ඔන්න වෙන දේ

  • @hemanthadalugama5047
    @hemanthadalugama5047 7 หลายเดือนก่อน +1

    12 ට. දරුවන් ගැන කියන 5 වන භාවය පෙනෙන්නේ කෙසේද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      5 වැන්නේ ඉන්න කුජ සහ බුධ 08 න් 12 වැන්න දකිනවා

    • @th3darkestlight605
      @th3darkestlight605 7 หลายเดือนก่อน

      පේන්නෑ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      ග්‍රහ දෘෂ්ඨි ගැන සොයා බලන්න

  • @excelking2319
    @excelking2319 7 หลายเดือนก่อน +1

    මගේ 12 අධිපති ශනි 1 ඉන්නෙ... ලග්නෙ කුම්භ මහත්මයා ඒකත් අසුභයක් ද...?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      රැකියාවට වෙහෙසීම රැකියාවේ වගකීම් රැකියාවට දවසින් වැඩිම කාලයක්

    • @excelking2319
      @excelking2319 7 หลายเดือนก่อน +1

      @@ARIYAPALAHEWAGE මහන්සි වීම ඇරෙන්න වෙන මොකුත් අසුභ තත්වයක් නැනෙ නේද මහත්මයා...
      ගොඩක් ස්තූති තෙරුවන් සරණයි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      වෙන පීඩා නෑ

  • @travelexplorer-
    @travelexplorer- 6 หลายเดือนก่อน

    සර් මම වෘෂභ ලග්නයේ මගේ දොළහ අධිපති කුජ රවිත් සමග දොළොස් වැනි භාවයේමයි පිහිටා තිබෙන්නේ භාව කේන්ද්‍රයට අනුව රවි කුජ අංශක 00.19 ලගින් පිහිටල තියෙන්නෙ විවාහයටත් මේ හේතුවෙන් බලපෑමක් සිදුවෙයිද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      උපන් වේලාව දෙන්න බලන්න 0779167114 ට හෝ

  • @xxkuu5775
    @xxkuu5775 7 หลายเดือนก่อน

    Kanya lagne 12 adipati ravi 10 kotuwe ucchawa sadu akka enne dsapalanlana gamanakata hodada ❤

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      තාත්තගෙ තැන අම්ම අරන් ඉන්නෙ අම්ම කියන දෙයක් කරන්න ඒක ඔබට හරි යයි

    • @xxkuu5775
      @xxkuu5775 7 หลายเดือนก่อน

      Stuti oba tumata budu saranai

  • @ruwanirekha4804
    @ruwanirekha4804 7 หลายเดือนก่อน

    සර් 1979.01.13 උදේ 9.20 කොළඹ කූම්භ ලග්නය මගේ නංගිගේ කේන්ද්‍රයේ කුජ 12 අධිපති 12හේ භාව කේන්ද්‍රයට අනුව රවි 12 කුජ සමග සිටිනවා සතරදීප ජය යෝගය 12 කුජ උච්ච වීමෙන් තියෙනවා ඇය උපාධි ධාරිනියක් රජයේ රැකියාවක් කරනවා. ඒත් පලමු විවාහය අසාර්ථක වුණා දෙවන සබඳතාවයද අසාර්ථකත්වයට පත්වුණා. ඇය ඉන්නෙ කලකිරීමෙන්.දියුණුවක් තියෙනවද කියල පහදා දෙන්න සර්ට බොහොම පින්. 12 භාවයන් ගැන කථා කිරීමේදී ඉක්මණින් වීඩියෝ දැම්ම වගේම ඉදිරියටත් ඒ විදිහට වීඩියෝ දමවි කියල අපි බලාපොරොත්තු වෙන් ඉන්නවා.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      කුම්භ ලග්නය උත්‍රපුටුප නැකත ලග්නයේ කුජ රාහු යෝගය, 22 වන දෙර්කාණාධිපති ශනි නීචව 03 සිටීම, සදුගෙන් 06 වැන්නේ ගුරු “සකට“ නම් පීඩා කාරී දෝෂය දැන් ලග්න සහ සත් අවුරුදු සෙනසුරු ඒරාෂ්ඨක පීඩා බලපවත්වන කාලයක් වෙලා තව රවිගෙ අන්තර් දසා කාලය පීඩා වීම ජීවිත පීඩා තමයි

    • @ruwanirekha4804
      @ruwanirekha4804 7 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE පුනාවාස නැකත නෙවෙයි ද සර්.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      උපන් වේලාව එවන්න 0779167114 ට බලන්න

  • @sashinidinushika4197
    @sashinidinushika4197 6 หลายเดือนก่อน

    පරිවර්තන යෝගයක් යනු කුමක්ද? ඒකෙන් මොකද්ද වෙන්නේ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน +1

      රාශි දෙකක අධිපතින් ඔවුනොවුන් මාරු කරගෙන බාව තැන්පත්වීම මෙය බාව දෙකම අදාල කරුණට බලය ඇති කරනවා

    • @sashinidinushika4197
      @sashinidinushika4197 5 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE බොහොම ස්තුතියි.

    • @sashinidinushika4197
      @sashinidinushika4197 5 หลายเดือนก่อน

      ඔබතුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 หลายเดือนก่อน

      0779167114 ට වට්ස්ඇප් කරන්න

    • @sashinidinushika4197
      @sashinidinushika4197 5 หลายเดือนก่อน

      එතකොට නීචව සිටි ග්‍රහයෙක් පරිවර්තන යෝගයකින් උච්ච විමෙන් , උච්ච වු භාවයෙදි එන කරුනුද අපි සලකා බාලිව යුත්තෙ?

  • @lakshithalakshitha8153
    @lakshithalakshitha8153 7 หลายเดือนก่อน

    කටක ලග්නෙ බුධ 6 රවිත් එක්ක ඉද්දි කොහොමද sir

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ඕනෑම ප්‍රශ්ණයකට ඔබට පිළිතුරු තිබෙනවා හොදට හෝ නරකට

  • @deshsenanayake1248
    @deshsenanayake1248 7 หลายเดือนก่อน

    මම ධනු ලග්නේ මගේ 12අදිපති කුජ ඉන්නෙ 3න් වෙනි භාවයේ. මට කොහොමද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      පවුලෙ බලවත් අනිත් අය යටත් වෙන කෙනෙක් බවට පත්වෙනවා ඔබට හොද පෞර්ෂයක් ඇති කරනවා

  • @dilankasadumith8240
    @dilankasadumith8240 7 หลายเดือนก่อน

    සර් මන් දනු ලග්නය මගේ 12 අදිපති කුජ 2 වැන්න වන මකරයේ උච්චව සදු සමග සංයෝග වී ඉන්නවා එයින් කුමක් කියයිද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ගණන් හිලව් නොබලාම වියදම් කරනවා ආර්ථිකය එක තැන පල්වෙන්න පුළුවන් නේද

  • @prasannasilva2216
    @prasannasilva2216 7 หลายเดือนก่อน

    මගේ ලග්නය මකර 12හෙ සිකුරු ඉන්නෙ දැන් සිකුරු මහ දසාව යන්නෙ මොනවාද කියන්න පුළුවන්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      දරුවො ඉන්නව නම් ඔවුන් නිසා විවේකය ධනය අඩුවෙනවා

    • @prasannasilva2216
      @prasannasilva2216 7 หลายเดือนก่อน

      ස්තුතියි

  • @justice......
    @justice...... 7 หลายเดือนก่อน

    මේ පාඩම් මාලාවට ඔබතුමාට ගොඩාක් පිං කන්‍යා ලග්නය 12 අධිපති රවී 9 ඉන්නේ 12වෙනි කොටුවේ ඉන්නේ ශනී දැන් ගුරු මහදශාවේ සිකුරු අතුරු දශාව ගතකරමී මේ පිහිටීම කොහොමද මහත්මයා 🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      විදේශ ගතවෙන්න හොද භාග්‍යක්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ශුභ ගමන්

  • @luckyou9551
    @luckyou9551 7 หลายเดือนก่อน +1

    12 අධිපති ගුරැ (12 ඉන්නවා)
    ලග්නය = මකර
    1= රාහු
    5=ශූ,ර,බු
    7=කු,කේ
    6කොටුවේ චන්දයා
    8 ශනි සිටි
    මා අලුතෙන් විඩියො බලන්නෙ වැරැද්දක් සිදු වී ඇත්නම් සමා වන්න දැනුවත් කිරිමේදි🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      ගුරු 12 නඩුහබ ඇති කරනවා කරදර නොහිතාම එනවා ඒ වගේම මෙය ආගමික පැත්තට යනවනම් ඉතාම හොදයි

  • @neellomar4445
    @neellomar4445 7 หลายเดือนก่อน +1

    මගේබාල දුව අවුරුදු 16 තාම පයින් යන්නැ එකතැන් වෙලා ඉන්නෙ උපදිනකොට මොලයට විෂබීජ ගිහිලයි කියනව එයා .2007.12.11 වෙනිද උදේ 10.35 ඉපදිල තියෙන්නෙ. මකර ලග්නය.එහෙම වෙන්න හේතුව මොකක්ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      මකර ලග්නය මුල නැකත ලග්නයේ නැප්චුන් නීචයි ලග්නාධිපති ශනි 08 සිට තදබල “දිරිද්‍ර“ පීඩාකාරී යෝගය ඇති කර තිබෙනවා රවි බුධ ආදිත්‍ය යෝගයෙන් ලග්නය නැත්නම් ජන්මියාගේ හිස ග්‍රහයො දෙන්ම බුධගේ දෙට නැකතේ සිට තදබල පීඩාවක් ඇති කර තිබෙනවා 22 වන දෙර්කාණාධිපති කුජ ලග්නය දකිමින් පීඩා කරනවා 2029/01 ලබන රවි මහදසාවත් සමග මෙම පීඩා සමනය වෙනවා එවිට යහපත් වන්න පුළුවන් රාහු බලවත් කරන ශාන්ති කරල බලන එක හොදයි

  • @SahaskaSinethu
    @SahaskaSinethu 7 หลายเดือนก่อน

    එකම කොටුවෙ ග්‍රහයො 5ක් හිටියාම මොකද වෙන්නෙ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ශුභයො නම් ටිකක් හොදයි ඉන්න ග්‍රහයො ප්‍රති විරුද්ධ නම් බාවයෙන් නිවේදනය වෙන දේට හානි වෙනවා

  • @danushkarangaKumara-dh2tl
    @danushkarangaKumara-dh2tl 7 หลายเดือนก่อน

    Mithuna lagnaya sikuru 12 kethu ekka inne mewa anith yogath ekka wenas wenne nadda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      වැඩිපුර ඇබ්බැහැවීම ඇතිවුනොත් ජීවිතය අඩාල වෙන්න පුළුවන්

    • @danushkarangaKumara-dh2tl
      @danushkarangaKumara-dh2tl 7 หลายเดือนก่อน

      Kethu ravige nakathaka inne Ravi uchcha wela 11 inne dosa. Banga wenne nadda

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ඔව් ඒත් සිකුරු කේතු මනස ව්‍යාකූල කරනවා

    • @danushkarangaKumara-dh2tl
      @danushkarangaKumara-dh2tl 7 หลายเดือนก่อน

      1994.04.24 10 .36Am poddak balala kiyannako sar meyage dewani viwahaya

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      0779167114 ට එවා බලාගන්න

  • @SynergyTechnology-n2w
    @SynergyTechnology-n2w 7 หลายเดือนก่อน

    මම මකර සදු ඉන්නේ 12 එකට මොකද්ද වෙන්නේ කියන්න පුළුවන් ද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      විවාහ ප්‍රශ්ණ ඇති කරනවා

    • @SynergyTechnology-n2w
      @SynergyTechnology-n2w 7 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE ස්තුතියි

  • @nirosharohini7291
    @nirosharohini7291 7 หลายเดือนก่อน

    කන්‍යා ලග්නය වෙලා රවි ග්‍රහයා ඉන්නෙ 12 වෙනි කොටුවේ සිංහ රාශිය නේද එතකොට මොකද වෙන්නෙ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      රවි කොහොමටත් 12 ට හොදමදි ආර්ථික දුෂ්කරතා ආරවුල් බාහිර කරදර ඇතිවීම සිදු වෙනවා

  • @windyaprasadini3644
    @windyaprasadini3644 6 หลายเดือนก่อน

    මකර ලග්නය
    1988.12.04
    උදේ 10.55 ට, හලාවත
    1. නෑ
    2. රාහු
    3. කුජ
    4. නෑ
    5.ගුරු
    6.නෑ
    7. නෑ
    8. කේතු
    9. චන්ද්‍ර
    10. ශුක්‍ර
    11. රව්/බුධ
    12. ශනි/යුරේනස්/නෙප්චූන්
    රට යන්න වීසා ආවා.ගියොත් pr එක්කට යන්න පුළුවන් වෙයිද මහත්මයා.job එකෙන් අයින් වෙලා යන්න වෙන්නේ.ඒ නිසා.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      මකර ලග්නය හත නැකත 10 සිකුරු බලවක් යන්න වරදින්නෙ නෑ

    • @windyaprasadini3644
      @windyaprasadini3644 6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මේ කරන සේවයට.

  • @chandanakarunarathna3015
    @chandanakarunarathna3015 7 หลายเดือนก่อน

    මගේ ලග්නේ කටක, 12 අධිපති බුධ ඉන්නේ 11 භාවයේ.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ඥාණය යොදා කරන වැඩ වලින් ප්‍රගතිය ඇති කරනවා

  • @PradeepKatugampal
    @PradeepKatugampal 7 หลายเดือนก่อน

    සිංහ ලග්නය ,12 කටක රාශිය සදු ,ගුරු ,බුද..තියෙන්නේ සර්

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      මිනිසුන්ට බොක්කෙන්ම උදව් කරන කෙනෙක්

  • @wathsalalakmali9248
    @wathsalalakmali9248 5 หลายเดือนก่อน

    Lagnaya kumbha. 12 adipathi shani 1 innwa.

  • @kennethsrilal5818
    @kennethsrilal5818 7 หลายเดือนก่อน

    12 kotuwe indala 5 kotuwa newi 6 kotuwa neda penne sir?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ඔබ හරි මට කලබලේ වැරදීමක් වෙන්නැති

  • @kasungunathilake7860
    @kasungunathilake7860 7 หลายเดือนก่อน

    Dhanu lagnaya, වෘශ්චික රශි කුජ + කෙතු

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      අනුන් ගෙ ප්‍රශ්ණ නිසා ඔබේ කාලය විනාශ වෙන්න හොදටම ඉඩ තිබෙනවා

  • @SamithaUdara-t6m
    @SamithaUdara-t6m 23 วันที่ผ่านมา

    හයට ආවහම ඉවරයි

  • @harshamalin5569
    @harshamalin5569 7 หลายเดือนก่อน

    Laganaya mituna 12 adipathi 2 enne guru ,sikuru,kethu

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      ශිල්ප ඥාණය පිහිටනවා

    • @harshamalin5569
      @harshamalin5569 7 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE ස්තුතියි

  • @RaniSoysa
    @RaniSoysa 7 หลายเดือนก่อน

    වෘශ්චික ලග්නය සිකුරු 12 හොද මදි නේද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      හොදපැත්තට ගියෝත් හොදයි නරක පැත්තට ගියෝත් පහළම තමයි

  • @HeshanWickramaArachchi
    @HeshanWickramaArachchi 7 หลายเดือนก่อน +1

    12 වැන්නාධිපති රවි 12 ඉන්නෙ
    ලග්නය කන්‍යා
    ගුරු සිකුරු දෙන්නත් එක්කම ඉන්නෙ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      මහණ වුනොත් හොදම ධර්මධරයෙක් වෙන්න පුළුවන්

    • @HeshanWickramaArachchi
      @HeshanWickramaArachchi 7 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE ❤️

  • @user-ic2sm9eg4e
    @user-ic2sm9eg4e 7 หลายเดือนก่อน

    1991.09.21 උදේ 7 .21 ට
    කන්‍යා ලග්නය .දෙනට නැකත. විවාහය ආර්ථික තත්වය පිළිබඳව
    තෙරුවන් සරණයි🙏🙏🙏

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      විවාහ ප්‍රමාද හෝ ගැටළු ඔබට රවි බුද උදාකල “දරිද්‍ර“ යෝගයක් තිබෙනවා මෙය පීඩා කාරියි

  • @sumithpriyankara9021
    @sumithpriyankara9021 7 หลายเดือนก่อน

    මගේ ලග්නේ තුලා 12 සහ නවය අධිපති අටවැන්නේ රවිත් සමග කේතූ දොළහේ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      අධ්‍යාපනයට බාධා නැත්නම් උගත්දෙයට වටිනා කමක් ලැබෙන්නෙ නැ

    • @sumithpriyankara9021
      @sumithpriyankara9021 7 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE හරියටම හරි මහත්මයා බෝ පින්

  • @mihiriwickramasinghe1115
    @mihiriwickramasinghe1115 7 หลายเดือนก่อน

    කුම්භ ලකනය..12 අදිපති 12 ඉන්නවා..සෙනසුරු ඉන්නවා..1 සිකුරු, 5 කුජ්, 7 සදු කොහොමද එව්ට

    • @dayanic61
      @dayanic61 7 หลายเดือนก่อน

      ඔයාට බබාල ඉන්නවද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      දරුඵල අඩු කරනවා

  • @ShaneHead
    @ShaneHead 7 หลายเดือนก่อน

    lagnaya-thula,12 අධිපති බුධ 12he.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      දක්ෂ කථිකයෙන් හෝ තාක්ෂණ මාධ්‍ය ශිල්පියෙක් වන්න හොද පිහිටීමක්

  • @samanthasugathapala1039
    @samanthasugathapala1039 8 วันที่ผ่านมา

    මීන ලග්නය 12 වැන්න ශනි වක්‍ර

  • @SahaskaSinethu
    @SahaskaSinethu 7 หลายเดือนก่อน

    උච්ච නීච වීම අනුව කොහොමද කියලත් කියන්න

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      උච්ච වුනාම ග්‍රහයාගෙ බලය හොදට හෝ නරකට ක්‍රියාත්මක වෙනවා නීච වුනාම හොදවෙන තැනුත් තියෙනව පීඩා ඇති රාශිත් තිබෙනවා

  • @SathSra-e2f
    @SathSra-e2f 7 หลายเดือนก่อน

    මගෙ ලග්නය වුශබ .12 අදිපති 7 ඉන්නෙ ගුරු/සිකුරු/රවි සමග මහත්තයා කොහොමද ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      විවාහය කරකවල දාන පිහිටීමක්

    • @SathSra-e2f
      @SathSra-e2f 7 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE එ කිව්වෙ මහත්තයා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ඔබ විවාහ වෙලා නම් පමණයි මෙය සිදු වන්නෙ

    • @SathSra-e2f
      @SathSra-e2f 7 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE මන් විවාහ වි නොමැත .එය සුබ පිහිටිමක්ද මහත්තයා ?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      0779167114 ට එවා බලා ගන්න

  • @agncmalimadushani
    @agncmalimadushani 7 หลายเดือนก่อน

    කුම්භ ලග්නයේ 12 මකර රාශියේ අධිපති ශනි, 1 කුම්භ රාශියේ ස්වශේෂ්ත්‍රව සිටීම කෙසේද සර්😶

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      වෙළද ව්‍යාපාර වල නම් වැඩ වැඩි වන්න පුළුවන්

  • @roshanmanjula7315
    @roshanmanjula7315 7 หลายเดือนก่อน

    Lagnaya kumba 12 adipathi shani vitharak 12 kotuwe thaniyen innawa

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      මෙය විමලා යෝගය ඔබ තදම නිදහස් මත ධාරියෙක්

    • @roshanmanjula7315
      @roshanmanjula7315 7 หลายเดือนก่อน

      Isthuthi Oba thumata .

  • @OmanBs-ji3dv
    @OmanBs-ji3dv 7 หลายเดือนก่อน

    12,අධිපති සිංහ,රවි සහ සිකුරු

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      12 වැන්න සිංහ රාශියද පැහැදිලි නෑ

  • @yashodhamanuwickrama4841
    @yashodhamanuwickrama4841 6 หลายเดือนก่อน

    මගේ ලග්නය මේශ, 12 වැන්නාධිපති 12 තිබේ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      පුරුෂයෙක් නම් පෞර්ෂය අඩු වෙනවා

  • @PriyankaThushariweerawardanaWe
    @PriyankaThushariweerawardanaWe 7 หลายเดือนก่อน

    රව්4 කන්‍ය ලග්නය.කොහොමද සර්.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ගෙවල් හදන්න ඉඩම් ගන්න මුදල් වැයවෙනවා

    • @PriyankaThushariweerawardanaWe
      @PriyankaThushariweerawardanaWe 7 หลายเดือนก่อน

      ඔබ තුමාට තෙරුවන් සරණයි!

  • @theseer2001
    @theseer2001 5 หลายเดือนก่อน

    මීන ලග්නය 12 අදිපති ශනි,12 හේම පිහිටා ඇත.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 หลายเดือนก่อน

      ඔබට ඇති තරම් සමාජ සේවා කටයුතුවල නිරතවෙන්න වෙනවා

  • @123palma
    @123palma 7 หลายเดือนก่อน

    මකර ලග්නය, ගුරු 7, චන්ද්‍ර,ශනි 12 පරිවර්තනයක් සහිතයි. සුබද?, අසුබද??😮

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      යහපත් විවාහය ආර්ථික ප්‍රශ්ණ ඇති කරනවා

    • @123palma
      @123palma 7 หลายเดือนก่อน

      @@ARIYAPALAHEWAGE Thanks Sir😊

  • @expatriate2477
    @expatriate2477 6 หลายเดือนก่อน

    කන්‍යා ලග්න මගේ 12 අධිපති රවි ඉන්නේ 8 කොටුවේ. නමුත් 12 හේ රාහු ඉන්නවා. අව්රුදු 45 ක් පුරාවට ජීවත් වන්නේ පිටරට.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน +1

      0779167114 ට වට්ස්ඇප් කර සියළු විස්තර දැනගන්න

  • @madusankabandarigoda3634
    @madusankabandarigoda3634 7 หลายเดือนก่อน

    කුම්භ ලග්න හිමියකුගේ 11 ශනි සිටියහොත්… 1 , 12 දෙදෙනාම සෙනසුරු වේ…
    එවිට ශනි ගේ හැසිරීම කෙසේද?

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ඔබ උපන්නේ වැඩ කරන්න ඉතින් වැඩ කරලම කාලෙ ගෙවල දාන්න

  • @thusithakodagod9233
    @thusithakodagod9233 7 หลายเดือนก่อน

    12 අධිපති කුජ 8 ඉන්න වා
    12 හෙ බූද ඉන්න වා ධනූ ලග්න ය 9 යෙ චන්ද්‍ර සෙනසූර
    4 නෙතු උපත මා නැකත
    1 රවි සිකුරු
    10 රාහූ
    7 ගුරු

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      ඔබට සුවිශේෂී විෂයක් හැදෑරීමට හැකි ග්‍රහ බලයක්

  • @udayarangith4764
    @udayarangith4764 7 หลายเดือนก่อน

    2008.12.15
    10.56 am mahaththya
    Mage duva
    Dolosvannadipathi hathe pihitima vivahaya kadakappal karanavada.hoda sahakaruvek labenne nathida

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      සිංහ ලග්නය පුෂ නැකත කවුරුවත් කියන ඒව අහන්නෙ නෑ සියළු වැඩ තමන්ට ඕන විදිහට විවාහයට පීඩා

    • @udayarangith4764
      @udayarangith4764 7 หลายเดือนก่อน

      Kumba lagnayane mahaththaya

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      උපන් වේලාව එවන්න 0779167114 ට බලන්න

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      උපන් වේලාව එවන්න 0779167114 ට

  • @ireshalakmali8755
    @ireshalakmali8755 5 หลายเดือนก่อน

    උපන් දිනය :1986.07.09
    උපන් වේලාව : 19.40
    උපන් ස්ථානය: මාතර
    විවාහ ජිවිතය කොහොමද

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 หลายเดือนก่อน

      මකර ලග්නය අස්ලිස නැකත 07 සම්‍යක්ප්‍රෙයා්ග තත්වයක් උදාකරලා අන්තයට යනවා හොද හෝ නරක

    • @ireshalakmali8755
      @ireshalakmali8755 5 หลายเดือนก่อน

      සමාවෙන්න මහත්මයා පැහැදිලි මදි

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  5 หลายเดือนก่อน

      රාගය අනුරාගය මෙහි එක් පැත්තක්

  • @dayanic61
    @dayanic61 7 หลายเดือนก่อน

    මගේ රාහු 12 මන් ජීවිතේ වැඩි කාලයක් පිට රට ජීව්ත් වෙන්නෙ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      ඉතින් ඒක හරිනෙ

  • @ranjeewasampath8168
    @ranjeewasampath8168 7 หลายเดือนก่อน

    Lagnaya mina .12 adipathi 2kotuwe nijai . 2 kutuwe guru kuja sani thundenama innawa

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      ලැබෙනව වගේම නැති වන්නත් පුළුවන් තත්වයක්

  • @dilkafernando2922
    @dilkafernando2922 7 หลายเดือนก่อน

    Sinha lagna 12th place Moon. Nithara videsha samchara kala. Danata videsha rataka jeevath wei.

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      ඔබට විදේශ වාසනා තිබෙනවා

  • @HashiniSilva-j9y
    @HashiniSilva-j9y 7 หลายเดือนก่อน

    සින්හ , 12 අදිපති රවි එක්ක 12 ම ඉන්නවා

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      මව පියා ගෙන් ජීවිතයට ගැම්ම නොලැබෙන්න පුළුවන්

  • @NilNa-um5jl
    @NilNa-um5jl 6 หลายเดือนก่อน

    hadahana balanna sadarana mudalak aya karanaanam hodai..
    2500/- Wedi

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  6 หลายเดือนก่อน

      මම දෙන සේවය වෙනස්ම එකක් ඒකයි ඒ

    • @dilekawhooldesign7019
      @dilekawhooldesign7019 5 หลายเดือนก่อน

      මෙතුමාගෙන් මං හදහන බැලූවා.. හැම දෙයක්ම හොදට පැහැදිලිව කිව්වා.. ගෙවන ගානට සාධාරණයක් කරනව

    • @SonataSonata-v8q
      @SonataSonata-v8q 5 หลายเดือนก่อน

      අද කාලේ හැටියට වැඩි නෑ

  • @dinithi1409
    @dinithi1409 7 หลายเดือนก่อน +1

    කුම්භ ලග්නය 12 අදිපති ශනි 7😮

    • @Harry55116
      @Harry55116 7 หลายเดือนก่อน +3

      විවාහය ගැටලු සහිතයි
      පමා වේ

    • @Harry55116
      @Harry55116 7 หลายเดือนก่อน +3

      සිකුරු ඉන්න්නෙ කොහෙද

    • @dinithi1409
      @dinithi1409 7 หลายเดือนก่อน

      ​@@Harry5511610 ඉන්නෙ

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +2

      රූපලාවණ්‍ය ආහාර මහජන සේවා හොදින් කරන්න පුළුවන්

    • @clokuliyana5008
      @clokuliyana5008 7 หลายเดือนก่อน +1

      12අධ්පති සිකුරු 1 සිටී ලග්නය වුර්චික

  • @Lotus70Kp
    @Lotus70Kp 7 หลายเดือนก่อน

    Lagnaya Kataka 12 sadu, pura pasa Chandra

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน +1

      සෞන්දර්්‍ය කළාව නිර්මාන කරන්න පුළුවන්

  • @naveeshadeshan795
    @naveeshadeshan795 7 หลายเดือนก่อน +1

    සිංහ ලග්නය 12අදිපති සදු 12 ඉන්නේ

  • @geeganagenormandesilva
    @geeganagenormandesilva 7 หลายเดือนก่อน

    Mage lagnaya thula 12sitinawa buda saha sikuru

    • @ARIYAPALAHEWAGE
      @ARIYAPALAHEWAGE  7 หลายเดือนก่อน

      විනෝදයට බොහොම බරයි