viparitha raja yoga/විපරීත රාජ යෝග/හර්ෂා/විමලා/සරලා යෝග/palapala/sinhala/asvidha astrology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 67

  • @asvidhaastrologyofficial
    @asvidhaastrologyofficial  7 หลายเดือนก่อน

    ඊයෙ වීඩියෝ එක අලුතින් upload කලා

  • @NidoNidosh
    @NidoNidosh 12 วันที่ผ่านมา +1

    අද තමයි දැක්කේ ..හරිම පැහැදිලි මිස්.හර්ෂ යොගය තියනවා ඇත්තටම පවට හරිම බයයි

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 17 วันที่ผ่านมา +1

    මෙම යෝග ඵල දෙන්නෙ පංච මහා රාජ යෝගයක් තිබුනොත් විතරයි කියල හුගක් අය කියනව මිස්.මගෙත් සරලා ,විමලා යෝග දෙකම තිබෙනව.මේ ගැන කියන්න පුළුවන් ද මිස් ඇත්ත මොකක්ද කියල තෙරුවන් සරණයි ❤️🙏

  • @dulanwithenergy5638
    @dulanwithenergy5638 5 หลายเดือนก่อน +4

    මගේ දුවට හර්ශා, විමලා, සරලා යෝග තුනම තියෙනවා

  • @RavinduHeesara-es9ru
    @RavinduHeesara-es9ru 20 วันที่ผ่านมา +1

    මට හර්ෂ යෝගය,ගුරු හංස යෝගය,දර්මකර්මාදිපති යෝගය,ගජකේශරී යෝගය වැනි යෝග තියෙනවා.එය දේශපාලන ක්ශ්‍රේත්‍රය සුදුසුද

  • @pathiranasir.
    @pathiranasir. 11 วันที่ผ่านมา +1

    6වෙන්නා අධිපතියා 6ම හිටියොත් මොකද වෙන්නේ? එම යෝග නැද්ද

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 4 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබතුමියට..මම සින්හ ලග්නයේ...සරලා, විමලා කියන යෝග දෙකම මගේ කේන්ද්‍රයේ තියෙනවා ...ගොඩක් සතුටුයි ඒ ගැන ...ඔබතුමිය කිව් බොහෝ දේ සත්‍යයක් ....ඉදිරියේදී වෙන දේ ගැන බලාපොරොත්තු වෙන් සිටිම්...

    • @asvidhaastrologyofficial
      @asvidhaastrologyofficial  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @deepthikumari9306
    @deepthikumari9306 หลายเดือนก่อน +1

    ම්ගෙත් 12 අදිපති 12 ඉන්නවා .ඔබතුමිය කිව්ව ගතිගුන හරියටම හරි .බලමු ඉදිරියට

  • @JanithS.M.-vu9nv
    @JanithS.M.-vu9nv หลายเดือนก่อน +1

    ❤❤❤Ratama Rahasin Ranilta kotiyak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @siththimorseth92
    @siththimorseth92 7 หลายเดือนก่อน +2

    Mn mithuna lagnaya mata sarala, wimala yogaya shaha sinhasana yogaya, lagnadhi yogaya, chandramangala yogaya thiyenawa

  • @premiladesilva1106
    @premiladesilva1106 3 หลายเดือนก่อน +1

    Danu Lagne...viparitha yoga.... Harsha, Vimala yoga dekama thiyenawa.
    6 saha 12 adipathi 8 vani baweye. Namuth, Sarala yogaya natha. 8 adhipathi Chandraya 9 vani bhavaye Ravi samaga sinha Rashiye.
    Oya kiyapu visthara hari. Namuth kaye nitharama ridhum. Leda gathiyak thiyenawa. Guruge maha dasawe gamana. 6 ye guru. Bohoma isthuthi.❤

    • @asvidhaastrologyofficial
      @asvidhaastrologyofficial  3 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @kumadevika19
    @kumadevika19 5 หลายเดือนก่อน +1

    මගේ කේන්දරේ හය අදිපති අටෙත් දොළහ අදිපති අටෙත් ඉන්නවා එකියන්නේ හර්ෂ යෝගය තියනවා විමලා යෝගය තියෙනවා 😊

  • @meme-ke5tk
    @meme-ke5tk 5 หลายเดือนก่อน +3

    මගේ නෝනාට සහ මගේ දුවට හර්ෂායෝගයක් සහ දුවට විමලායෝගයක් තියෙන බව දැනගත්තේ අද තමයි ඔබතුමියට බොහෝම ස්තූතියි.

    • @asvidhaastrologyofficial
      @asvidhaastrologyofficial  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්තුතියි ඔබට

  • @vijithasilva3699
    @vijithasilva3699 5 หลายเดือนก่อน +1

    මගේ පුතාතුලා ලග්නය. 8 ඉන්නවා ගුරු, බුද ශු. 9 රවි, 10කු, 5රා, 11කේ. 3 ශ ,ච 1.
    බලන අය කියනවා කිසිම බලයක් නැති හදහනක් කියල. මම ඉතාමත් දුකෙන් ඉන්නෙ මේක ඇත්තද? මට පිළිතුරක් කියන්න මිස්

  • @sampathperera5771
    @sampathperera5771 4 หลายเดือนก่อน

    ඉතා ෙකටිෙයන් 💫පැහැදිලිව ✨හරවත්ව👍

  • @maheshkumaara5704
    @maheshkumaara5704 6 หลายเดือนก่อน

    පැහැදිලිව ඉදිරිපත් කලා..❤❤🎉🎉🎉

  • @AnandakelumAnanda-je3ku
    @AnandakelumAnanda-je3ku 7 หลายเดือนก่อน +1

    මඝේ ලග්නය කුම්බ මඝෙ 8වැන්නාදි පති බුද 2නේ රවි සමඝ නීචයි එතකොට මට තිබෙන විපරීත රාජ යෝගය කුමක්ද කේන්දරේ බුද නීච නිසා විපරීත රාජයෝගයක් තියනවා කියල තියනව ඒත් යෝගයේ නම ලියා නැත පුලුවන්නම් පවසන්න මේකාලයේ ගෙවෙන්නෙ බුද මහදසාවේ රාහු අන්තර් දසාව ඔයාට තෙරුවන් සරනයි

  • @sheemaserene4552
    @sheemaserene4552 หลายเดือนก่อน

    ඔබ තුමියගේ දුරකථන අන්කය ලබා දෙන්න පුළුවන් ද ? ස්තුතියි

  • @nisalkodithuwakku3951
    @nisalkodithuwakku3951 7 หลายเดือนก่อน

    මගෙ දුවගෙ 6 අධිපති 6, චූටි පුතාගෙ 12 අධිපති 12, මගේ 12 අධිපති 8, ලොකු පුතාගෙ 7 වැන්නෙ සස යෝගය තියනව.

  • @BandaraManike-gi1gk
    @BandaraManike-gi1gk 4 หลายเดือนก่อน +1

    Mage kendare 6-12 adipathy0 ama sthana walath 8adipathiya 11 th sitimawa lamaya thula buda 22 derkanadipathiya 11 badakasthanaya badaka grahaya sikuru mata ama yoga nedda? Karunakara danma pilithurak lava denna sthhthiy

  • @Samanaliya-c6s
    @Samanaliya-c6s 7 หลายเดือนก่อน +1

    මිස් ලස්සනයි ❤😂❤🎉❤😂❤😂❤

  • @Samanaliya-c6s
    @Samanaliya-c6s 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ❤😂❤😂❤😂❤😂❤

  • @deepakulatunga9196
    @deepakulatunga9196 3 หลายเดือนก่อน

    මගේ පුතාගෙ ලග්නය කුම්භ එයාගෙ චන්ද්‍රයා 8 මට හුගක් අය කිව්වේ හොද නෑ අපලයි කියලා 😢....දුව කන්‍යා එයාගෙ සෙනසුරු 8 ගුරුත් එක්ක ඒක කොහොමද.....ස්තූතියි

  • @lochi8961
    @lochi8961 5 หลายเดือนก่อน

    That's true thank you Budusaranai.

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 7 หลายเดือนก่อน +1

    මගේ දවගේ සරලා විමලා කියන රාඡ යෝග දෙකක් තියේනවා වෙශි වොශි උභයචාරි යෝගත් තියෙනවා කේ 3 සිකුරැ 6 රවි ගුරැ 7 බුධ කුඡ 8 රාහු 9 ශනි සදු12 ඉදිරි අනාගතය ගැන අනාවැකියක් කියන්න ලග්නය මින

    • @asvidhaastrologyofficial
      @asvidhaastrologyofficial  7 หลายเดือนก่อน

      ග්‍රහයො ඉන්න තැන් කිව්වට පලාපල කියන්න බෑ. කරුණු ප්‍රමාණවත් නෑ. කේන්ද්‍ර පරීක්ෂාවක් කරගන්න.
      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ❤😂❤😂🎉😢🎉😂❤

  • @NadeekaDamayanthi-er9zm
    @NadeekaDamayanthi-er9zm 6 หลายเดือนก่อน

    මිස් මගෙ ලග්නෙ මෙශ
    12 වෙනි කොටුවෙ
    බුද ,සිකුරු ඉන්නවා
    එක විපරිත රාජ යොගයක් ද?
    කියලා දෙන්න පුලුවන් ද
    තෙරුවන් සරනයි
    ගොඩක් පින් .
    2 කොටුවෙ කුජ ඉන්නවා .
    10 කොටුවෙ ගුරු ඉන්න්වා .
    මම ගොඩාක් duk vidapu vidina කෙනෙක්
    මම දර්මයට ගොඩක් kamathi කෙනෙක්
    මෙ පිහිටිම gana මට dana ගන්න පුලුවන් තෙරුවන් සරනයි!

  • @anushkaasanka6866
    @anushkaasanka6866 6 หลายเดือนก่อน +1

    මෙම විපරීත රාජයෝගය ක්‍රියාත්මක වන කාලසීමාවල් හදුනාගන්නේ කෙසේද

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 หลายเดือนก่อน

      අදාල ග්‍රහයගෙ දශාවේදී.අතුරු දශා වලදි

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 7 หลายเดือนก่อน

    Harsha rajja yogaya matath thiyanawa buda 6 adipathi 12 nicha bangayakini inna 3 years buda aduru gathakaradipiri kalayakgatha kala

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 2 หลายเดือนก่อน +1

    මගේ හදහනේ කනයා ලග්නය..රවි 12 වැන්නෙ සිංහ රාශීයේ ඉන්නවා බුධ සහ කේතු සමග ...ඒක විමලා යෝගයක්ද??

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 5 หลายเดือนก่อน

    true ♥️ thunama tiyanawa 🙏

  • @vineethanandani7931
    @vineethanandani7931 7 หลายเดือนก่อน +1

    8වැන්න අධිපති 8වැන්න තුළම හිටිය හොත් මේ යෝගය යෙදෙන වාද 12 වැන්න අධිපති 12 වැන්න තුල ම හිටිය හොත් මේ යෝගය යෙදෙන වාද 8වැන්න
    අධිපති 12
    වැන්න තුල ත් 12
    වැන්න අධිපති 8 වැන්න තුල ත් හිටියොත් මොකද වෙන්න පුලුවන කියල කියල දෙන්න පුලුවන්ද

    • @asvidhaastrologyofficial
      @asvidhaastrologyofficial  7 หลายเดือนก่อน

      මේ කරුණු හැම එකකින්ම ඉහත යෝග යෙදෙනවා. ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ❤😂❤🎉😢🎉❤

  • @JagathKms
    @JagathKms 4 หลายเดือนก่อน

    හය සහ අට අධිපති හය වැන්නේ සිටීම විපරීත රාජයෝගය සම්පූර්ණ ද

  • @SahanGamage-v3b
    @SahanGamage-v3b 2 หลายเดือนก่อน +1

    මගෙ 8කෙතු ග්‍රහයා ඉන්නෙ මට තියනවද

    • @asvidhaastrologyofficial
      @asvidhaastrologyofficial  2 หลายเดือนก่อน

      අට වැන්න අධිපති ග්‍රහයා බලන්න

  • @champaratnayake7181
    @champaratnayake7181 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @JayanthiAthukorala-p7f
    @JayanthiAthukorala-p7f 3 หลายเดือนก่อน

    Matath harsha yogaya thiyanawa
    Ehi labimath thiyanawa
    E labima nathi nam
    Anshaka gana anuwa venas vela aethi
    Nathnam grahaya asuba naekathaka aethi
    Nikanma kiwama nodanna aya pili ganne na

  • @PradeepKatugampal
    @PradeepKatugampal 5 หลายเดือนก่อน

    යොග 3ම ඇත එම ගහයන් නවාංසකයෙ සිටින ආකාරය බලපානවද?මිස්

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 7 หลายเดือนก่อน +2

    අහපු ප්‍රශ්න වලට පිලිතුරැ බලාපොරොත්තු වෙමි

  • @Hima44597
    @Hima44597 3 หลายเดือนก่อน

    Mage vimala harsha thiynw ,

  • @tharakanuwan8019
    @tharakanuwan8019 7 หลายเดือนก่อน

    හර්ෂා+සරලා+ගජකෙෂ්වරි

  • @kumadevika19
    @kumadevika19 3 หลายเดือนก่อน +1

    මගේ කේන්දරේ හර්ෂ යෝගය හා විමලා යෝගයේ තියනවා නමුත් ඒ කියන prath😂නම් මෙතෙක් ලැබී නැ

    • @asvidhaastrologyofficial
      @asvidhaastrologyofficial  3 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 3 หลายเดือนก่อน

      තිබුන පලියට ලැබෙන්නෙ නෑ.. ඒව අනිත් ග්‍රහ පිහිටීම් වලින් කැපිල ඇති එහෙනම්

  • @EmaliLiyanage
    @EmaliLiyanage 4 หลายเดือนก่อน +1

    2 thinva

    • @asvidhaastrologyofficial
      @asvidhaastrologyofficial  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @hashanmadusanka1098
    @hashanmadusanka1098 6 หลายเดือนก่อน +1

    සරලා විමලා තියනවා

    • @asvidhaastrologyofficial
      @asvidhaastrologyofficial  6 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 หลายเดือนก่อน

      කමලා....?

  • @Hima44597
    @Hima44597 7 หลายเดือนก่อน

    Mage 2kak thiyanwa

  • @MatharagePiyasena
    @MatharagePiyasena 4 หลายเดือนก่อน

    Magteathaekendareaatahayedolahaa

  • @vihangageenod8982
    @vihangageenod8982 6 หลายเดือนก่อน

    3ම තියනවනෙ😊

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 หลายเดือนก่อน

      දෙයියන්ගෙ පිහිටයි. 3 බේරිල නම් රජ තමයි.😅😅😅😅😅😅

  • @Samanaliya-c6s
    @Samanaliya-c6s 7 หลายเดือนก่อน +1

    සරලා යෝගය මට තියෙනවා 😂😂😂❤😂❤😂❤

    • @sltube2521
      @sltube2521 7 หลายเดือนก่อน +1

      Ithim ai Hina wenne

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 หลายเดือนก่อน

      මටත් තියෙනව.එක කලිසමයි.සරමයි.සෙරෙප්පු දෙකක්වත් නැහ😅😅😅😅😅😅

  • @Samanaliya-c6s
    @Samanaliya-c6s 7 หลายเดือนก่อน +1

    😊😅😅😮😮😢😢😢

  • @Amarathunga-i7k
    @Amarathunga-i7k 6 หลายเดือนก่อน

    මගේ තියෙනව ඔය යෝගේ මට වට්සැප් නො ඒක දෙන්න මට පරික්ෂාවක් කරගන්න ඕන