ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
. ගුරැ මුෂ්තියක් නොමැතිව ඒ පැහැදිලි කිරිමි හරිම වැදගත් . සොභදහම සුරකිමින් බිගු සමිපත සුරකිමින් කරන මෙි මෙහෙයට ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි.
අති විශිෂ්ඨයි සහොදරයා. කිසිවක් නොසගවා ඔබ ඉදරිපත් කරනවා. හරිම පැහැදිලියි. නැවතත් ස්තුතියි.
ඔබතුමා වැඩසටහන සුපිරි ට කරනව ❤
අය්ය ඔයා හරි හොද මනුස්සයෙක් සමහර youtube channel වල comments වල අහන ප්‍රශ්න වලට උත්තර දෙන් නැ ඔයා එහෙම නැ අහපු ගමන් උත්තර දෙනව ඔයා වගේ මිනිසුන්ට තමය් හරියන්න ඕන පරිස්සමෙන් ඉන්න
No comment😂
ඔබ විශිෂ්ඨයි , වගේම ඔබගේ කැමරාව මෙහෙයවන්නාද විශිෂ්ඨයි .
මමත් මී මසි පාලනය කරනවා ඔබ හරියටම මි පුහුනුව කරනවා ජය වේවා
සම්පූර්ණයෙන් බැළුව හොදට පැහැදිලියි ස්තූතිය් 🙏🙏
Anenne nethida aiye.wedenam maru
thanks goog luck my friend
ගොඩක් ස්තුතියි ලොකු දැනුමක් ලබාගත්ත
පැනි පෙට්ටි 2කින් වසරකදී පැනි කොපන kg ප්‍රමාණයක් ලබාගැනීමට හැකිද?
Very good explanation ...studied lot of things
මී මැස්සෝන්ට කන්ඩ පැණි වද කෑල්ලක් ඉතුරු කරන්ඩ ඕනේ නැද්ද...මේවා දැක්කම අපිටත් ආසයි වැඩේට බහින්න. නියමයි සහෝදරයා
පිලා වද වල පැනි කඩන්න නුසුදුසු වන අතර ආහාර හිග කාල වල අතිරේක ආහාර සැපයීම සිදුකල යුතුය .
Pattai broooo.දක්ශයෙක් ඔය
Good .
ඔයාගෙ වැඩසටහන නියමයි අය්යෙ මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත මමත් අලුතෙන් පටන් ගත්තෙ ඔයාගෙ වැඩසටහන බලලා ඔයා කියල දෙන විදියට හමදෙයක්ම හොදින් පහැදිලී ඔයාට බුදුන්ගේ පිහිටයි
මිපැනි කොහොමද ගෙන්නගන්නෙ
Ada mama bohoma dewal egena gaththa
නියම වැඩක් තමා මමත් ගොඩක් දෙවල් දැන ගත්තා තැන්ක්ස් 🙃
Harima vadhagath video eka mallie.
Chanal ek bln inne next episode ek enkl TV series ekk wagee❤️.. Ee thrn best explanation.. Good luck..
Godak watinawa.
Oyage voice eka ❤️❤️❤️
Very good and very nice bro
Aeye oyagen banuma aran mamath mimasi janapadayak haduva
mi petti ganna nadda
Supiri ❤
Gasaka miyak bedala satthunwa allanny nethiwa kalayakata hoo genwa ganna monawada ganna oni...sini peni gala genwa ganna puluwanda
මී ඉටි ස්වල්පයක් කලයේ ඇතුලත තවරා කට පහලට සිටිනසේ සිසිල් අදුරු මී මැස්සන් කැමති මල් පිපෙන ගසක රදවන්න.
@@naturebeehoneycompanysrila2508 බොහෝම 🙏 ....
Lassanai.bs
Vatina deyak. Ediriyatama yanna. Meelanga video 1 ekmanta denna.🐝🐝🐝🐝🐝🌻
සුපිරි අයියෙ මීමැස්සන් ආස මල් වර්ග මොනවද..??
එල..එල .
Mee wadayath ekkama ganna puluwan da
aiyage durakatana ankaya evanavada
❤👍👍👍
පැණි රාමුවේ වද බැඳීමට උපකාරී වන හිටි දාරය සකසා ගන්නා ආකාරය පිළිබඳ උපදෙස් ලබා දීම මැනවි
Pani ගත්තට passe memassan ආහාරයට ගන්නේ monada පැටවුන් මැරෙන්න නැද්ද සිනි දියර දෙන්න ඕනද
අත්තිවාරම් රාමු හදගන්නෙ කොහොමද...?
0768547453 chathushaPlz call this no. He will help you. Nature Bee 🐝
Nesarakayak natuva pani gana video akak danako
මේ වගේ වද එක්ක මී පැණි ගන්න පුලුවන් කොහෙන්ද. දැන් මේ වගේ හොද මී පැණි හොයා ගන්න නෑනේ
Gulak assa miyak allana hati video akak danna
Yaluva oyage vadasatahan godak hoday...vatinava hamotama..ath meyalage dukmahansiyen..hadagaththu..panitika api araganna aka nam loku varadak vidiyatay mamanam dakinne a vagema loku papayak neda
අලුතෙන් වීඩියෝ කරන්නෙ නැද්ද අය්යේ😢
ඒ ඉටි line එක හදන්නේ කොහොමද?
Gard pathura masa kiyakinda aen karanna ona digatama daala tiyanna hoda nedda
Good malle
kohomada mee masi boxe ekak ganne kiyanawada
man gavat kaleka miyak tiyenava danna pettiyak na
මගෙ ගාව මී පැනි බොතලයක් තියෙනවා එක සිනි වගෙ අතුලෙ කැට මිදිලා එකට මොකද කරන්නෙ
මී මැසි පෙට්ටි විකුනන්න තියද අයියේ
අයියෙ අපිට විකුනන්න බැරිද මී වද
මී මැසි පෙට්ටි විකුනන්නතියද අයියෙ
මී පැණිවල මිල කීයද? දැන් පැනි 1kg එකක මිලිලීටර් කියක් පැනි තියෙනවද?
මී පැනි මිල ප්‍රමිතිය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 750ml Rs.1500-5000 වගේ මිලක් වෙනව. මී පැනි 1kg ක් 750 ml පමන වෙනව.
Nombarayak puluwannam denna wisthara tikak dana ganna oni
Me panitika hadaganna ayala kochchara mahansi venna athida..
අය්යගාව ඔයවගේ 100% පිරිසිදු මීපැනි වදත්තෙක්ක ගන්ඩ තියනවද??? ගන්නවනං ගන්නතියෙන්නෙ කොහෙංද???මමත් නුවර🤘ප්ලීස් කියන්ඩකො
Bees. Came. To. Home
මී මැසී ජනපදයක් මිලදී ගන්න තැනක් කියන්න. මන් වැලිමඩට බොගහකුඹුරේ
පෙට්ටි කොහෙන්ද මිල ඩී ගන්න පුළුවන්
Me petti kohennda ganna ona
Rukul tiyanna koi gaswalda videos akak danna mitura 👍👍🙏🙏🇱🇰
💚
Oyalagen mee peni ganna puluwanda
0768547453 chathushaNature Bee 🐝
එලවලු වගා කරනකොට දාස්පෙතියා මල් වගේ කෘමි විකර්ශක මල් හිටවනවා මී මැස්සටත් ඒවා විසයිද 🙄🙄
වත්තේ මීමැස්සන් ඉන්නවා හොයාගන්න බෑ..
හොයාගන්නේ කොහොම ද...
Hoyanna epa... wadiya sadda badda nathi.. awwua watenne nathi thanakin mati klayak thiyanna mi iti tikak gaala... tika dawasak ynakota eylama ei...
අය්යෙ මීමැස්සන් පෙට්ටියකට ගෙන්න ගන්නේ කොහොමද?
මැටි මී මැසි පෙට්ටියෙ මී මැසි පාලනය කරන කව්රුත් ඉන්නවද?
දැනුවත්ව නම් කවුරුත් නැහැ
@@naturebeehoneycompanysrila2508 මන් ගාව තියෙන්නෙ මැටි මී මැසි පෙට්ටියක් එකයි.එකෙ එනන්න පුලුවන් ගැටලු මොනවද කියල හොයාගන්න ඕනි
කිසිම ගැටලුවක් නැහැ
රැජිණත් නිදහස් කරලා දන්නද?
ඔබගේ දු.ත. අංකය එවන්න
අයියේ මම මීයක් පෙටිටී ගතකලා දැන් දවස් 7 ක් විතර වෙනවා රැජිණත් ඉන්නවා වැඩකාර මැස්සෝ 5 විතර ඉන්නේ ඒ ඇයිද කියලා මට කියනවද
මට උපදෙසක් නැත්තේ ඇයිද
අය්ය කට්ටි බෙදුවාම පරන රජින සමගනෙ කට්ටියක් වෙන් කරන්නෙ එතකොට කොහොමද රජින නැති මී මස්සන එලියට යන්නේ ආයෙ අතුලට එන්නෙ රජින පෙරමොන්ස් රහිතව
ඕක මටත් ප්‍රශ්නයක්
Oya kohede man ruwanwalla maget meeyak teyenewa oyage pon no ake denewade
Mata obathumage phone nambar eka denna puluwanda
Me video ekatath dislike krnawa ape katiya ☹️ me aiya laba dena dennuma godak watinawa apita
Godak amaruwen a ahinsaka saththu akathu karapuwa ohoma huuran kana aka hodaida bn😔untath kanna pani wada dekak wath ithuru Kara Nan hena gahaida😓
හැමදේම හොදයි.ටිකක් කයිය අඩු කලානම් තවත් හොදයි
අයියෙ ඔයාගෙ contact number eka ගන්න පුලුවන් ද පොඩි දේවල් ටිකක් තියනව දැනගන්න පුලුවන්නං ලොකු දෙයක්
මෙහෙමයි ඔහොම කතාකරනවට වඩා සාමානය විදියට කතා කරද්දි ඔයාට ඔච්චර මහන්සි වෙන්න ඔනෙ නෑ 😂😂 ඔයා ඔහොම කතාකරද්දි දමහර දේවල් වරදිනව .
API egollo hadapu Pani okkoma gattahama harida
Ehema karn na api ithuru karnawa
Ee ee predeshayata anuwa pani paraga bahula nm pani ithuru karnn na gannawa...
මීපැණි ගන්න පුලුවන්ද ඔයගෙන් Contact number ekak dennako pls
. ගුරැ මුෂ්තියක් නොමැතිව ඒ පැහැදිලි කිරිමි හරිම වැදගත් . සොභදහම සුරකිමින් බිගු සමිපත සුරකිමින් කරන මෙි මෙහෙයට ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි.
අති විශිෂ්ඨයි සහොදරයා. කිසිවක් නොසගවා ඔබ ඉදරිපත් කරනවා. හරිම පැහැදිලියි. නැවතත් ස්තුතියි.
ඔබතුමා වැඩසටහන සුපිරි ට කරනව ❤
අය්ය ඔයා හරි හොද මනුස්සයෙක් සමහර youtube channel වල comments වල අහන ප්‍රශ්න වලට උත්තර දෙන් නැ ඔයා එහෙම නැ අහපු ගමන් උත්තර දෙනව ඔයා වගේ මිනිසුන්ට තමය් හරියන්න ඕන පරිස්සමෙන් ඉන්න
No comment😂
ඔබ විශිෂ්ඨයි , වගේම ඔබගේ කැමරාව මෙහෙයවන්නාද විශිෂ්ඨයි .
මමත් මී මසි පාලනය කරනවා ඔබ හරියටම මි පුහුනුව කරනවා ජය වේවා
සම්පූර්ණයෙන් බැළුව හොදට පැහැදිලියි ස්තූතිය් 🙏🙏
Anenne nethida aiye.wedenam maru
thanks goog luck my friend
ගොඩක් ස්තුතියි ලොකු දැනුමක් ලබාගත්ත
පැනි පෙට්ටි 2කින් වසරකදී පැනි කොපන kg ප්‍රමාණයක් ලබාගැනීමට හැකිද?
Very good explanation ...studied lot of things
මී මැස්සෝන්ට කන්ඩ පැණි වද කෑල්ලක් ඉතුරු කරන්ඩ ඕනේ නැද්ද...
මේවා දැක්කම අපිටත් ආසයි වැඩේට බහින්න. නියමයි සහෝදරයා
පිලා වද වල පැනි කඩන්න නුසුදුසු වන අතර ආහාර හිග කාල වල අතිරේක ආහාර සැපයීම සිදුකල යුතුය .
Pattai broooo.දක්ශයෙක් ඔය
Good .
ඔයාගෙ වැඩසටහන නියමයි අය්යෙ මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත මමත් අලුතෙන් පටන් ගත්තෙ ඔයාගෙ වැඩසටහන බලලා ඔයා කියල දෙන විදියට හමදෙයක්ම හොදින් පහැදිලී ඔයාට බුදුන්ගේ පිහිටයි
මිපැනි කොහොමද ගෙන්නගන්නෙ
Ada mama bohoma dewal egena gaththa
නියම වැඩක් තමා මමත් ගොඩක් දෙවල් දැන ගත්තා තැන්ක්ස් 🙃
Harima vadhagath video eka mallie.
Chanal ek bln inne next episode ek enkl TV series ekk wagee❤️.. Ee thrn best explanation.. Good luck..
Godak watinawa.
Oyage voice eka ❤️❤️❤️
Very good and very nice bro
Aeye oyagen banuma aran mamath mimasi janapadayak haduva
mi petti ganna nadda
Supiri ❤
Gasaka miyak bedala satthunwa allanny nethiwa kalayakata hoo genwa ganna monawada ganna oni...sini peni gala genwa ganna puluwanda
මී ඉටි ස්වල්පයක් කලයේ ඇතුලත තවරා කට පහලට සිටිනසේ සිසිල් අදුරු මී මැස්සන් කැමති මල් පිපෙන ගසක රදවන්න.
@@naturebeehoneycompanysrila2508 බොහෝම 🙏 ....
Lassanai.bs
Vatina deyak. Ediriyatama yanna. Meelanga video 1 ekmanta denna.🐝🐝🐝🐝🐝🌻
සුපිරි අයියෙ මීමැස්සන් ආස මල් වර්ග මොනවද..??
එල..එල .
Mee wadayath ekkama ganna puluwan da
aiyage durakatana ankaya evanavada
❤👍👍👍
පැණි රාමුවේ වද බැඳීමට උපකාරී වන හිටි දාරය සකසා ගන්නා ආකාරය පිළිබඳ උපදෙස් ලබා දීම මැනවි
Pani ගත්තට passe memassan ආහාරයට ගන්නේ monada පැටවුන් මැරෙන්න නැද්ද සිනි දියර දෙන්න ඕනද
අත්තිවාරම් රාමු හදගන්නෙ කොහොමද...?
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
Nesarakayak natuva pani gana video akak danako
මේ වගේ වද එක්ක මී පැණි ගන්න පුලුවන් කොහෙන්ද. දැන් මේ වගේ හොද මී පැණි හොයා ගන්න නෑනේ
Gulak assa miyak allana hati video akak danna
Yaluva oyage vadasatahan godak hoday...vatinava hamotama..ath meyalage dukmahansiyen..hadagaththu..panitika api araganna aka nam loku varadak vidiyatay mamanam dakinne a vagema loku papayak neda
අලුතෙන් වීඩියෝ කරන්නෙ නැද්ද අය්යේ😢
ඒ ඉටි line එක හදන්නේ කොහොමද?
Gard pathura masa kiyakinda aen karanna ona digatama daala tiyanna hoda nedda
Good malle
kohomada mee masi boxe ekak ganne kiyanawada
man gavat kaleka miyak tiyenava danna pettiyak na
මගෙ ගාව මී පැනි බොතලයක් තියෙනවා එක සිනි වගෙ අතුලෙ කැට මිදිලා එකට මොකද කරන්නෙ
මී මැසි පෙට්ටි විකුනන්න තියද අයියේ
අයියෙ අපිට විකුනන්න බැරිද මී වද
මී මැසි පෙට්ටි විකුනන්නතියද අයියෙ
මී පැණිවල මිල කීයද? දැන් පැනි 1kg එකක මිලිලීටර් කියක් පැනි තියෙනවද?
මී පැනි මිල ප්‍රමිතිය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 750ml Rs.1500-5000 වගේ මිලක් වෙනව. මී පැනි 1kg ක් 750 ml පමන වෙනව.
Nombarayak puluwannam denna wisthara tikak dana ganna oni
Me panitika hadaganna ayala kochchara mahansi venna athida..
අය්යගාව ඔයවගේ 100% පිරිසිදු මීපැනි වදත්තෙක්ක ගන්ඩ තියනවද??? ගන්නවනං ගන්නතියෙන්නෙ කොහෙංද???මමත් නුවර🤘ප්ලීස් කියන්ඩකො
Bees. Came. To. Home
මී මැසී ජනපදයක් මිලදී ගන්න තැනක් කියන්න. මන් වැලිමඩට බොගහකුඹුරේ
පෙට්ටි කොහෙන්ද මිල ඩී ගන්න පුළුවන්
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
Me petti kohennda ganna ona
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
Rukul tiyanna koi gaswalda videos akak danna mitura 👍👍🙏🙏🇱🇰
💚
Oyalagen mee peni ganna puluwanda
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
0768547453 chathusha
Nature Bee 🐝
එලවලු වගා කරනකොට දාස්පෙතියා මල් වගේ කෘමි විකර්ශක මල් හිටවනවා මී මැස්සටත් ඒවා විසයිද 🙄🙄
වත්තේ මීමැස්සන් ඉන්නවා හොයාගන්න බෑ..
හොයාගන්නේ කොහොම ද...
Hoyanna epa... wadiya sadda badda nathi.. awwua watenne nathi thanakin mati klayak thiyanna mi iti tikak gaala... tika dawasak ynakota eylama ei...
අය්යෙ මීමැස්සන් පෙට්ටියකට ගෙන්න ගන්නේ කොහොමද?
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
මැටි මී මැසි පෙට්ටියෙ මී මැසි පාලනය කරන කව්රුත් ඉන්නවද?
දැනුවත්ව නම් කවුරුත් නැහැ
@@naturebeehoneycompanysrila2508 මන් ගාව තියෙන්නෙ මැටි මී මැසි පෙට්ටියක් එකයි.එකෙ එනන්න පුලුවන් ගැටලු මොනවද කියල හොයාගන්න ඕනි
කිසිම ගැටලුවක් නැහැ
රැජිණත් නිදහස් කරලා දන්නද?
ඔබගේ දු.ත. අංකය එවන්න
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
අයියේ මම මීයක් පෙටිටී ගතකලා දැන් දවස් 7 ක් විතර වෙනවා රැජිණත් ඉන්නවා වැඩකාර මැස්සෝ 5 විතර ඉන්නේ ඒ ඇයිද කියලා මට කියනවද
මට උපදෙසක් නැත්තේ ඇයිද
අය්ය කට්ටි බෙදුවාම පරන රජින සමගනෙ කට්ටියක් වෙන් කරන්නෙ එතකොට කොහොමද රජින නැති මී මස්සන එලියට යන්නේ ආයෙ අතුලට එන්නෙ රජින පෙරමොන්ස් රහිතව
ඕක මටත් ප්‍රශ්නයක්
Oya kohede man ruwanwalla maget meeyak teyenewa oyage pon no ake denewade
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
Mata obathumage phone nambar eka denna puluwanda
Me video ekatath dislike krnawa ape katiya ☹️
me aiya laba dena dennuma godak watinawa apita
Godak amaruwen a ahinsaka saththu akathu karapuwa ohoma huuran kana aka hodaida bn😔untath kanna pani wada dekak wath ithuru Kara Nan hena gahaida😓
හැමදේම හොදයි.ටිකක් කයිය අඩු කලානම් තවත් හොදයි
අයියෙ ඔයාගෙ contact number eka ගන්න පුලුවන් ද පොඩි දේවල් ටිකක් තියනව දැනගන්න පුලුවන්නං ලොකු දෙයක්
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
මෙහෙමයි ඔහොම කතාකරනවට වඩා සාමානය විදියට කතා කරද්දි ඔයාට ඔච්චර මහන්සි වෙන්න ඔනෙ නෑ 😂😂 ඔයා ඔහොම කතාකරද්දි දමහර දේවල් වරදිනව .
API egollo hadapu Pani okkoma gattahama harida
Ehema karn na api ithuru karnawa
Ee ee predeshayata anuwa pani paraga bahula nm pani ithuru karnn na gannawa...
මීපැණි ගන්න පුලුවන්ද ඔයගෙන්
Contact number ekak dennako pls