මී මැස්සො වුනත් නාවලා ගෙට ගන්න ඕන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • • මී මැස්සො වුනත් නාවලා ...
    [SOCIAL MEDIA]
    Facebook : / rivindu.guna. .
    Facebook Page : / miimasipaala. .
    Whatsapp : +94 71 767 5061
    [SHARE]

ความคิดเห็น • 53

  • @umadimalsha2417
    @umadimalsha2417 4 ปีที่แล้ว +8

    සුපිරි බ්‍රො ඔයා හොදට කියල දෙනව සුබ පතනව.දිගටම කරගෙන යන්න ලැබෙන්න කියල.......❤️❤️❤️❤️❤️❤️❤️

  • @blackwhitejaan2516
    @blackwhitejaan2516 6 หลายเดือนก่อน +1

    ❤good job ❤

  • @amiladissanayake6659
    @amiladissanayake6659 4 ปีที่แล้ว +1

    Go ahead...👍👍👍 Obata Jayaweva...👍

  • @මදුෂාමදුෂා-ය7ඬ
    @මදුෂාමදුෂා-ය7ඬ 4 ปีที่แล้ว +3

    හරිම වැදගත්

  • @manjusuraweera9618
    @manjusuraweera9618 4 ปีที่แล้ว +1

    Niyami aiyaa.. Nice explanation.please reply to the comments that mention in previous vedios. Good luck♥️♥️♥️♥️

  • @kelum6373
    @kelum6373 4 ปีที่แล้ว +1

    හොදට කියල දෙනව සුබ පතනව

  • @ChalaniUdeshika-f8l
    @ChalaniUdeshika-f8l 10 หลายเดือนก่อน +1

    Meemaci janapadayak keeyak vitara venavada

  • @dhanapalanimal5108
    @dhanapalanimal5108 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම විශිෂ්ට යි දුරකතන අංකය දෙන්න පුලුවන් ද

  • @ishanrashmika5796
    @ishanrashmika5796 4 ปีที่แล้ว +1

    aiyea penipettiyata mivada damana akaraya pilibadava vidio ekak puluvannam karannakoa....

  • @MRJInspire
    @MRJInspire 4 ปีที่แล้ว +2

    Bittre eliyta gattma eka vinasha wenawane. Paw neda??

  • @darshanagunasekara4477
    @darshanagunasekara4477 2 ปีที่แล้ว +1

    බොහොම හොදය් ඒත් වැල් වටාරන් වැඩිය් නේ ද ඒවා අඩු කරන්න

  • @supunwimalarathna4410
    @supunwimalarathna4410 4 ปีที่แล้ว

    Guard patiyak apata hadanna puluvanda? Gurd patiye sidure size eka kiyada?

  • @madawajiwantha2708
    @madawajiwantha2708 2 ปีที่แล้ว

    Mageth thiyenawa Rukulak pettigatha karala denawada

  • @mikelanthperera3442
    @mikelanthperera3442 4 ปีที่แล้ว +2

    රුකුලක් තබා කොපමණ කාලයක් ගතවෙනවද මී මැසි ජනපදයක් එතනට එන්න..?

  • @pasinduilangarathna
    @pasinduilangarathna 3 ปีที่แล้ว

    මාත් අලුතෙන් පටන් ගන්න යන්නේ...අර්ධ නාගරික ප්‍රදේශයක ඉන්නේ.ඒත් මම දැකලා තියෙන්වා නිවස ලග ගහක ලොකු මී වදයක් ගහක බැදලා තියෙනවා.මල් ගස් නම් අඩුයි...මට පුලුවන් වෙයිද වැඩේ කරන්න?...මේ වීඩියෝ ගොඩක් බැලුවා...මීගමුවේ ඉන්නේ..මම අර කොමේන්ට් වල දාලා තියෙන න්ම්බර් එකට ගන්නද

  • @supunwimalarathna4410
    @supunwimalarathna4410 4 ปีที่แล้ว

    Gurd patiya demmama rajina ganda Bari hinda maraida?

  • @layanalranathunga4576
    @layanalranathunga4576 ปีที่แล้ว

    GOOD.APITA PASUKAM NO.❤

  • @newworldwithmanjitha8908
    @newworldwithmanjitha8908 2 ปีที่แล้ว

    මේ මගේ ගාව තියෙනවා පැණි වද හොදට බැදපු පිලා වදත් හොදට බැදල හැබැය් පැණි වද බදිද්දී රාමුවල නෙමේ තියෙන්නේ හුලන් ලෑල්ලේ ඒත් හැමදාම රෑට ඒ අය පෙට්ටියේ දොර වහගෙන එලිය පැත්තෙන් ඉන්නවා ඒ වෙන සත්තුන්ට ඇතුලට ගිහිල්ලා වද විනාශ කරන එක වලක්වන්නද නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක්ද

  • @kavinduyasas2533
    @kavinduyasas2533 4 ปีที่แล้ว

    දුම් ගහන එකක් හදා ගත්තා ඕනැ උනේ රෙදිකෑල්ලකුයි. සරනේරුවකුයි ස්පීන් එකකුයි ලෑලිකෑලි 2කුයි සැමන්ටින් 2කුයි විතරයි. හරිම ලේසියි සතපහක්වත් ගියේ නෑ.

  • @mendingworkshop5361
    @mendingworkshop5361 4 ปีที่แล้ว

    supiri machn

  • @indikavaas2644
    @indikavaas2644 4 ปีที่แล้ว

    sacbrood sahitha janapada wala pani aharayata ganima minisata ahitha kara nadda

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 4 ปีที่แล้ว +1

    ආයුබෝවන් සුබ උදෑසනක්

  • @samaraweeradissanayaka8461
    @samaraweeradissanayaka8461 3 ปีที่แล้ว

    aluth mi massan genna ganna widihak nadda

  • @nillaniwahana1162
    @nillaniwahana1162 3 ปีที่แล้ว

    මි මැසි පෙට්ටි ගන්න තියෙන්නෙ කොහෙද ? සිවිලිමක් ඇතුලෙ තියන මි වදයක් ගන්නෙ කොහොමද ?

  • @sumanaathale
    @sumanaathale 3 ปีที่แล้ว

    වද රාමු ඉතාම හොද තත්වයේ ඒවා බව පේනවා. බොහෝ වදරාමු හදල තියෙන්නේ ඉතාම බාල වැඩක් නැති තුනී ලී පටිවලින්. නිමාව අන්තිමයි. ඒහෙම වදරාමුත් ඒක්ක හොද මී මැසි පාලනයක් කරන්න බෑ. මී මැසි පෙට්ටිහා රාමු නිශ්පාදනයේ ප්‍රමිතිය ‌හොයාබලා සහතික කරන ක්‍රම වේදයක් අවශයයි.

  • @anilfernando4740
    @anilfernando4740 4 ปีที่แล้ว

    How to make a bee box ?

  • @lakshmangamage3947
    @lakshmangamage3947 2 ปีที่แล้ว

    Gad eka digtma thiynna denna onda ain karnna onda ayye

  • @thusharanilani4796
    @thusharanilani4796 ปีที่แล้ว

    මගෙ ගාව මියක් පෙට්ටියක ඉන්න්වා ලගදි පෙට්ටියට දැම්මෙ එ පිලා වද පෙල්ලිලානෙ කෙලින් කරන්න බැ උන් විදිනවානෙ අපෙ ගෙදරටත් එන්න බැයිද

  • @mikelanthperera3442
    @mikelanthperera3442 4 ปีที่แล้ว

    අපිට මී මැස්සන් පෙට්ටියටම ගෙන්වා ගැනීමට නොහැකි ද? ඔබගේ පිළිතුර ක් බලාපොරොත්තු වෙනවා... ස්තුතියි!!

  • @karunarathnabanda1608
    @karunarathnabanda1608 ปีที่แล้ว

    ඔයාගේ නම්බර් එක දාන්න

  • @kavinduyasas2533
    @kavinduyasas2533 4 ปีที่แล้ว +1

    මම රැජිනි අල්ලන එකක් හැදුවා කොන්ඩ කට්ටකින්.

    • @mothernature3783
      @mothernature3783 4 ปีที่แล้ว

      Ubata pissuda buruwo

    • @kavinduyasas2533
      @kavinduyasas2533 4 ปีที่แล้ว +1

      මට පිස්සු උබට පුකේ ඉදල පිස්සු. නැත්තන් ඔයවාගෙ චූටි දෙයක් සල්ලිවලට ගනීවියැයි. මෝඩයා. හදාගන්න දන්නැත්තන් අහපිය කියලාදෙන්න.

    • @honeybeekeeping2803
      @honeybeekeeping2803 4 ปีที่แล้ว

      Supirine bro. Matath kiyala dennako

    • @honeybeekeeping2803
      @honeybeekeeping2803 4 ปีที่แล้ว

      Matath kiyala dennako

  • @surangasampath8253
    @surangasampath8253 3 ปีที่แล้ว

    Me masso Genna ganne kohomada

  • @plchitrasena5313
    @plchitrasena5313 3 ปีที่แล้ว

    Dakka

    • @pramodsiritunga1670
      @pramodsiritunga1670 3 ปีที่แล้ว

      Watura spary keremen massan ta haniyak wenne nadda .

  • @sajithranjana2069
    @sajithranjana2069 3 ปีที่แล้ว

    මී මැසි පාලනය සදහා අවශ්‍ය උපකරණ (දුම් විසිරනයක් ,net,) මිලට ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද?