හරියටම ' ඩීල් එකක් ' දාන්නේ කොහොමද ? | - ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 394

  • @Hemanthanet
    @Hemanthanet 2 หลายเดือนก่อน +104

    හොදට ඉගෙනගෙන උඩට ආපු පොරක් ඒ වගේම කතාව හොඳයි... ඒත් මුන් කවමදාකවත් විශ්වාසය කරන්න බැරි ජාතියක්... මොකද සමස්තය ඒ විශ්වාස බිඳගෙන ඉවරයි...

    • @ayomarathnayake5478
      @ayomarathnayake5478 2 หลายเดือนก่อน +6

      Oba hari

    • @adikariamaranath7063
      @adikariamaranath7063 2 หลายเดือนก่อน +8

      Ugatek hetiyata garu karanawa.eth athmarthakami kapati nariyek.

    • @ChirsHaris
      @ChirsHaris 2 หลายเดือนก่อน +4

      සමස්ථය ගැන මොනකට කියනවද ? මෙයා තනිකරම ගත්තත් කපටි ලෝකයක්. එලියෙ කියන දේවල් වෙනුවෙන් නෙවෙයි පාර්ලිමේන්තුව ඇතුලෙ පෙනී ඉන්නෙ. දූෂිත පනත් හැම එකකටම මෙයා පක්ෂව අත උස්සලා ඇති.

    • @krishanthipremachandra4933
      @krishanthipremachandra4933 2 หลายเดือนก่อน

      මේ වගේ මිනිස්සු ඇමතිකම් කරනවා අපි දැකලා තියෙනවා.. මේ විජේදාස කියන චරිතයත් සතේකට විශ්වාස කරන්න බැරි කෙනෙක්. මහජනතාවත් දැන් ඔල්මෝරොන්දම් වෙලා ඉන්නේ, අදුරගන්න බැරුව.

    • @AnomaJayasekara-qv3zo
      @AnomaJayasekara-qv3zo 2 หลายเดือนก่อน

      True.

  • @smaduraliyanage880
    @smaduraliyanage880 2 หลายเดือนก่อน +49

    එහාට පනිනවා ඇමති කමක් ගන්නවා... වෙලාව බලල අනිත් පැත්තට පනිනවා... ඇමතිකම දාලා ආවා කියන එක චන්දෙට විකුනනවා.. ආයෙත් ඇමති කමක් ගන්නවා... ආයෙත් අස් වෙනවා... මෙහාට පනිනවා..
    දැන් පැනල හති වැටිලද කොහෙද ජනාධිපති සිහිනයට සම වැදිලා...
    හීනෙන් ඇහෙරෙන්නෙ සැප් 21. මොන කයිවාරු ගැහුවත් රට මේ තත්වයට බංකොලොත් කරනකම් හිටපු හැම ආණ්ඩුවකම මෙයා හිටිය..

    • @lshan007
      @lshan007 2 หลายเดือนก่อน

      L

    • @theekshanajayalath
      @theekshanajayalath 2 หลายเดือนก่อน

      අනුරත් හිටියා ඒ හැම ආණ්ඩුවකම හොඳේ. හිටපු නැති එකක් කියන්න 😂

  • @asankaranasinghe813
    @asankaranasinghe813 2 หลายเดือนก่อน +81

    අවුරුදු 75ක් ගිහිල්ලත් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරගන්න බැරි වුණා.මෙයාලා හදයි කියලා හිතෙනවද😊😊

    • @karuqatar8147
      @karuqatar8147 2 หลายเดือนก่อน +3

      කතාව හරියටම තේරුම් අරන් තියනව වගේ

    • @yaninyanin7820
      @yaninyanin7820 2 หลายเดือนก่อน +1

      තවත් කුණු ගොඩක්
      ඩි ල් දා අ

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

      😁 නෑ කොහෙත්ම නෑ

    • @GrashanthiWijekularatne
      @GrashanthiWijekularatne 2 หลายเดือนก่อน

      නෑ

  • @rocococo8491
    @rocococo8491 2 หลายเดือนก่อน +59

    ලංකා ඉතිහාසයේ කපටිම උද්දච්ච දේශපාලුවා ඩීල්දාස

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 2 หลายเดือนก่อน +16

    මෙයා අලුත් නීති හදනවලු! ඩයනව රැක්කා! කෙහෙලියගෙ දෝසාභියෝගයට විරුද්ධව චන්දෙ දුන්නා!
    අපට පේන්නෙ මෙයාව දුෂිතයෙක් විදියටයි!

  • @Mindfulsrilankans
    @Mindfulsrilankans 2 หลายเดือนก่อน +11

    තව අවුරුදු 5කින් නෙමේ මේ අවුරුද්දෙම ලංකාව වෙනස් කරන්න කැමති අය ඉන්නවද? ඉන්නවම් comment එකක් දාන්න.

  • @priyantharrathnayaka5521
    @priyantharrathnayaka5521 2 หลายเดือนก่อน +5

    නිවන් සැප ලැබෙිවා

  • @sarathkariyawasam4952
    @sarathkariyawasam4952 2 หลายเดือนก่อน +1

    Looks like very honest person, we wish him success, Thanks for the beautiful interview.

  • @tharakakariyawasam1509
    @tharakakariyawasam1509 2 หลายเดือนก่อน +23

    වටිනා වැඩසටහනක්. මෙවැනි වැඩසටහන් තවත් බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ගෙන්. මම බලාපොරොත්තු වෙනවා comment දාන අයත් වැදගත් ලෙසින් ඔබලාගේ comment දමයි කියලා. මොකද මම දන්නවා විජයදාස මහතා මෙතන comment දමන සැමදෙනාටම වඩා උගත් බුද්ධිමත් පුද්ගලයකු කියා. එම නිසා මම ඔබ සැමදෙනාටම ඉල්ලා සිටිනවා ඔහුට එමනිසාවත් ගරු කරන්න

    • @Momojobo
      @Momojobo 2 หลายเดือนก่อน +7

      Palayan ධාතු balla යන්න උගත් කමට ආස නං උඹ ගරු කරපං

    • @chamathsamarasinghe6971
      @chamathsamarasinghe6971 2 หลายเดือนก่อน +2

      @@tharakakariyawasam1509 එහෙමයි මහරජ 🤣🤣

    • @samanwijayawickrama9339
      @samanwijayawickrama9339 2 หลายเดือนก่อน +2

      What's the measurements of his උගත්කම .

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 2 หลายเดือนก่อน

      ​@@chamathsamarasinghe6971😂

    • @Surendra-iq4be
      @Surendra-iq4be 2 หลายเดือนก่อน +2

      Ugathkama kohoma thibbath samajeta ayahapathak karana unta garuthwayak na. nugath unath samajeta yahapathnam garu karanawa.awanka manussa kamai awasan minma.

  • @printstudio9853
    @printstudio9853 หลายเดือนก่อน

    A rare person with a favourable attitude towards the country....he has pioneered to bring in highly impactful laws and I wish him courage to continue his service further.....this is a country full of political slaves and foolish masses, in such a country it will be too hard for a person like him to perform...❤❤

  • @LovemeAquarius
    @LovemeAquarius 2 หลายเดือนก่อน +9

    ගමෙන් බිහිවී , කොළඹ ඇවිත් රට කාපු තක්කඩි දෙන්නෙක්.. දැන් වැලේ වැල් නෑ ...

  • @UdiDol
    @UdiDol 2 หลายเดือนก่อน

    Good program. Appreciate that the interviewee was not disturbed. Quite good approach. He has done a lot on drafting laws. This is the duty of the Members of the Parliament. But, you could hear that there were a very few to support these important legislations to be passed by the Parliament. That is so unfortunate, isn't it? He could do more if elected as a Minister. But here he is planning to be the President, a long shot. Again he might succeed in the future. Age does not matter but the correct attitude and the approach.

  • @gayanmanamperi7768
    @gayanmanamperi7768 2 หลายเดือนก่อน +8

    මොහුගෙ නාවල තියෙන ගොඩ නැගිල්ල අප ආයතනයෙන් කෙමිකල් දුන්නම ඒක ගන්න ගන්න තියෙන මුදල 10 පාරක් යන්න වුණා මේ මිනිහාට ගෙවන්න තිබ්බෙ රැ 7000/- යි යන්න එන්න 10 ක් යනකොට පාඩුයි සල්ලි ගෙවන්න කියපිය ඔය තොපිලගෙ මහ එකාට නැත්තන් කෙමිකල් දෙන්නෙ නැහැ කියලා ඇවිත් ආයතනයට කිව්වා මුදල් නොගෙව භාණ්ඩ නොදෙන කියලා ..ගෙදරට වෙඩි තියා ගත්තා මිනිසුන් දම්මලා ලොකු ප්‍රවෘත්තියක් මවලා ප්‍රසිද්ධ වෙන්න ..

  • @Ishanbroooo
    @Ishanbroooo 2 หลายเดือนก่อน +9

    කපටි හීන් ණූල් කාරයෙක්. හොඳ සිහියෙන් විමසිල්ලෙන් බැලුවොත් තේරෙනවා

    • @asoka3465
      @asoka3465 2 หลายเดือนก่อน

      👍

  • @vasanthafernando185
    @vasanthafernando185 2 หลายเดือนก่อน +5

    විජේදාස කතා කරන්නෙ අධෝ මුඛයෙන්ද මොකෙන්ද කියලා ඌවත් දන්නෑ

  • @keerthidelwatta2785
    @keerthidelwatta2785 2 หลายเดือนก่อน +1

    I learned a lot and I am very thankful to both.

  • @cnltv4593
    @cnltv4593 2 หลายเดือนก่อน +7

    රනිල් හැම තිස්සෙම විශ්වාස කරලා ඇමැති කම් දුන්න කෙනෙක්

  • @jkpadmasiri4120
    @jkpadmasiri4120 2 หลายเดือนก่อน +1

    HARD TALK
    Dear Gent.,
    My GENUINE FEELING about you is this.
    All what you said sounds good. Excellent!
    Due appreciation/respect is given for that. (ASSETS)
    Still, how you appeared/er to the general public (your image) is not favourable for you.
    Classic ex.for that is, (as you too would admit), "You are named as Deal-dasa". (LIABILITIES)
    To instill that sort of picture in the minds of a vast majority of people in this country (simply say, people's seeing you as an enemy of common men), you are answerable/accountable.
    In sum, after 65 yrs., your Balance Sheet looks like that.
    So, it is up to you to mould your future accordingly.
    Tx.& rgds!
    A person from the center of Sourthern Province

  • @thilinarajapathiranalage2848
    @thilinarajapathiranalage2848 2 หลายเดือนก่อน +5

    වරක් හොරා... වරදට දඩුවමක් ලැබෙනකල්... හැමදාමත් හොරා ම තමයි.

  • @nissankamendis8053
    @nissankamendis8053 2 หลายเดือนก่อน +1

    Nice Program with Deal Dasa.Thanks you Both 🎉.

  • @honestlyisthebestpolicy2023
    @honestlyisthebestpolicy2023 2 หลายเดือนก่อน +13

    Adei ඒක 😅..... ලගදි සන්නට නඩු දාපු ඇමති තුමා නෙද😂 එ ඔක්කොම යාලුවො මල්ලි ❤

  • @priyantharrathnayaka5521
    @priyantharrathnayaka5521 2 หลายเดือนก่อน +4

    තමයි මේ අසාධාරණකම් ඔක්කොම කරලා දැන් සුදන වෙන්න හදනවා ඇප්පත්නැ

  • @ajhewage7430
    @ajhewage7430 2 หลายเดือนก่อน +5

    මුන් ඔක්කොම කුමන්ත්‍රණ කාරයෝ .....මුගේ කතාවෙන් පෙන්නුවා
    අපි දන්නවා ඒත් ගොං කමට මිනිස්සු දවලුත් වලේ වැටෙනවා .
    අනුර දිසානායකගේ චරිතය බැලුවා මුන් දෙන්න අය්යා මලෝ වගේ 😂😂😂

  • @adomeh-7571
    @adomeh-7571 2 หลายเดือนก่อน +19

    රටේ දන්නැති ගොඩක් දේවල් දැනගත්තා 👊

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 หลายเดือนก่อน +2

    අපේ රටේ මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා...vijedasa. Rajapaksha ජයග්‍රහණය ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @SagaraKarunarathna-t3j
    @SagaraKarunarathna-t3j 2 หลายเดือนก่อน +27

    දාතු බල්ලෙක් 🎉🎉🎉🎉🎉🎉🎉

  • @LeoJapanSL
    @LeoJapanSL 2 หลายเดือนก่อน +12

    ආයේ.... මේ වගේ දේශලනයේ පතාක දාර නරි ගේද්දී... අනේ අහිංසක ජන්ද දායක සභාවෙත්... මතය අහන්න පුලුවන් නම් මැනවි 😊 ප්‍රශ්න කේටියයි අපිට අහන්ට

    • @roshendesilwa6154
      @roshendesilwa6154 2 หลายเดือนก่อน

      මේක ටොස් ටික දැම්මා හයේ ඒවා ගහන්න....අනේ ඉතින් සන්නා😂

  • @prolankan333
    @prolankan333 2 หลายเดือนก่อน

    මෙ මහත්ය හරිම වැදගත් විදිහට කතාකරනවා හරිම හුරතල්

  • @thilinajayasooriya1812
    @thilinajayasooriya1812 2 หลายเดือนก่อน +27

    දැනුම අවබෝධය හොදයි..... ප්‍රශ්නේ මෙයා විස්වාස නෑ..😢

    • @wijayaundupitiya4253
      @wijayaundupitiya4253 2 หลายเดือนก่อน +3

      හරියට හරි. දේහ ලක්ෂණ අනුව මොකක්ද සෘණ භාවයක් පෙන්වනව. ප්‍රාමාණික නීති දැනුම වෙනම දෙයක්.

  • @mariodilano
    @mariodilano 2 หลายเดือนก่อน +22

    ගූ හොරෙක් ඩීල් දාස

    • @ruwandhammika5337
      @ruwandhammika5337 2 หลายเดือนก่อน +3

      මොනාද හොරා කෑවේ

    • @mariodilano
      @mariodilano 2 หลายเดือนก่อน +2

      @@ruwandhammika5337 mun monada horaa kawe nette ane🤣. Mun monada ratata kare hemadama eka eka pettata pena pena uge tena hadagatta vitarai o

    • @Samankumaraliyamage
      @Samankumaraliyamage 2 หลายเดือนก่อน +1

      පදනම් විරහිත තර්ක​@@mariodilano

    • @mariodilano
      @mariodilano 2 หลายเดือนก่อน

      @@Samankumaraliyamage හරි හරි මුන්ට කඩෙ යන්න තවත්. පුන්නක්කුම කකා ඉන්න ඉස්සරහටත්

    • @Samankumaraliyamage
      @Samankumaraliyamage 2 หลายเดือนก่อน

      @@mariodilano
      පුන්නක්කු ඕන්නැහැ තර්කය කියන්න...

  • @MariyenFernando
    @MariyenFernando 2 หลายเดือนก่อน +18

    අවලංගු වෙච්ච කාසි වැඩක් නැහැ මෙයා ඉන්නකන් ගෝටාබයව අත්අඩංගුවට ගන්ඩ දෙන්නෙ නැහැ කියලා මුන් දෙන්නටම ලැජ්ජාවක් ඇත්තෙම නැහැ

  • @harshahulangamuwa2114
    @harshahulangamuwa2114 2 หลายเดือนก่อน +1

    මම මේ මහත්මයාගෙ අද්‍යාපනය, දැනුම සහ අත්දැකිම් පිලිගන්නවා. ඒ වෙගේම එම කාරනා නිසාම එතුමා තමා ආරක්ෂා කරගෙන එතුමාගේ දැනුම භාවිතා කරගෙන අද වෙනකම් රැකිල ඉන්න එකත් දැන හෝ නොදැන පැහැදිළි කරා. වෙනසත් කරන්න ඕනෙම නම් කරන්න ඕනැ තරම් කාලයක් සහ අවස්තා ලැබිල තියෙනවා. මට දැනුන ප්‍රධාන එක කරැනක් තමයි එතුමා ගරැ කරන සිරිමා මැතිණි කරපු අදටත් රටට යහපතක් වුන කරැණ මොකක්ද කියන එක. අපෙ රටේ R&D සහ නිෂ්පාදන වෙනුවෙන් එතුම්ය කළ කුමන තිරණ අදටත් රටේ යහපතට පවතිද?

  • @maheshsenavirathna7802
    @maheshsenavirathna7802 2 หลายเดือนก่อน +18

    පොඩි මයිනා ගේ නීති විද්‍යාලයේ විභාගය ගොඩ දැමීමට උපකාර කිරීමේ ආනුභාවයෙන් ,,,,
    විභාගය අසමත් පුතා ට ඊලඟට විභාගයට සූදානම් වීමේ කාලය වෙනුවෙන් සමස්ථ විභාගය ඌ වෙනුවෙන් කල් දැමීමට කටයුතු කිරීමේ ආනුභාවයෙන්,,,,
    රටේ දරුවන්ගේ වටිනා රටට හිමි ධනයෙන් වටේ ගිය ආනුභාවයෙන්,,,,,
    මේ රටේ වැලි කැටයක් ගානට මෙලොව ද,
    උපදින සසර පුරාවට ද ,
    ආයූ බොහෝ නොවේවා !!!!

    • @asoka3465
      @asoka3465 2 หลายเดือนก่อน +2

      දැන් මෙයා හරිම සත්ගුනවත් උපාසක රාල වෙලා .

    • @janakabandulapriyawetthasinghe
      @janakabandulapriyawetthasinghe 2 หลายเดือนก่อน +2

      කතා කරනකොට බෝධි සත්වයෙක් උනාට වැඩ අජාසත්ත බව කවුරැත් දන්නවා

  • @mangalasamarathunge678
    @mangalasamarathunge678 2 หลายเดือนก่อน +3

    මහජන මුත්තා series එකම ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටුකරනවා. වසර 30 ක් පමණ කාලයක් සිසු සිසුවියන් ට අධ්‍යාපනය ලබාදුන් ඔබ අද සමස්ථ පුරවැසියන්හට පුරවැසි අධ්‍යාපනය සපයන ගුරුවරයා⁣ වී කරන කාර්ය භාරය අගය කරමි. මෙහි ගෙන එන පුද්ගලයන් විවේචනයට වඩා මෙම වැඩසටහන් හරහා එළයට එන දත්ත, දැනුම සහ දැනුවත් වීම ගැන සිත යොමු කරන මෙන් සියළු ප්‍රේක්ෂකයන්හට ආරාධනා කරමි. මන්ද යත් පුරවැසි අධ්‍යාපනය සඳහා ලංකාවේ ඇති එකම නිරුවත් නාලිකාව මෙය යයි මා 90% ක් පමණ විශ්වාස කරන නිසාවෙනි.
    උපුල් අයියා මේ ටික ඔබට ආදරයෙන් කියමි;
    මා සිතන්නේ මේ ඔබ දැන් ඉන්නේ ඔබගේ දෙවැනි උප්පත්තියෙහිය. එය විශ්විය දැනුම සමග මුසුවූ මහා බුද්ධිය ක්. එය බෙදා ගැනීම වෙනුවෙන් ස්තුතියි .ආදරෙයි .

  • @gihandelpitiya
    @gihandelpitiya 2 หลายเดือนก่อน +2

    High ම rating වලට විකුනුන ලංකාවේ සුපිරිම දේශපාලන ගනිකාවක් තමයි. බුදිය නොගත්ත, මුක සංසර්ගය නොකර නායකගෙක් නැති තරම්.

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 2 หลายเดือนก่อน +1

    ජිවිතයේ යම් වරදක් කරනවා නම් ඒ වරදේ ස්වභාවය පසුකාලයකදි දැන් උගත් වු පසු අපරාදයක් කියන්න හොදම පුද්ගලයෙක් ඩීල් නොදා හිටියානම් හොද පිලිගැනිමක් ලබගන්න තිබුනා ඒත් දැන් පමා වැඩියි ඩීල් නොදා සිටියානම් හොද යැයි මතක් වෙනවා ඇති

  • @priyanthagamage2287
    @priyanthagamage2287 2 หลายเดือนก่อน

    කතාව වැදගත්විදියට අහන්නලැබුන..දෙපලටම👍👍

  • @karuda1116
    @karuda1116 2 หลายเดือนก่อน +3

    රනිල් කියනව මට ප්‍රශ්ණයක් නැහැ . මටත් (විජේදාස ප්‍රශ්නයක්‌ නැහැ කියන්නේ ජනතාවට තමයි ප්‍රශ්නේ .... ඒ නිසා මේ 2 ක ඉවත් කරලා බලමු වර්තමානය වෙනස් වෙන් රට .

  • @tiyuligirl6871
    @tiyuligirl6871 2 หลายเดือนก่อน +3

    වැටෙන comments ඔයාගෙ කටින්ම කිව්ව කියන්නෙ ඔයාගෙ හෘද සාක්ෂියම දන්නවා මේ වගේ පණින රිලවෙක්ව promote කරන්නෙ මුදලට බව හැමෝම දන්නව කියල.... 😂❤

  • @asoka3465
    @asoka3465 2 หลายเดือนก่อน +3

    මෙපාර කියක් චන්ද ලැබෙනවදබලන්නකො

  • @ishancharith6218
    @ishancharith6218 2 หลายเดือนก่อน +47

    දේශපාලනයෙන් අතුගා දැමිය යුතු චරිතයක්... ඩීල් දාස 🤮

    • @lakmalkumara8187
      @lakmalkumara8187 2 หลายเดือนก่อน +1

      🧠

    • @asoka3465
      @asoka3465 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @ruwandhammika5337
      @ruwandhammika5337 2 หลายเดือนก่อน +1

      ඇයි ඒ

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 2 หลายเดือนก่อน +18

    2013දිමට මතකයි කිරි පිටි බීපු ළමයි මැරුනු විස්තරයක් පත්තරයක්කඩේක අලවලා තිබුණු බව.
    හරිම දුකයි මේරටගැන

  • @lakmalkumara8187
    @lakmalkumara8187 2 หลายเดือนก่อน +8

    භූමිකා වටහා ගෙන භූමිකා පටලවා නොගැනීම ...
    ♥️🇱🇰🇱🇰🇱🇰♥️♥️

  • @kasunf9764
    @kasunf9764 2 หลายเดือนก่อน

    මෑතකාලයේ තමුන්ගේ උගත්කම පෙන්නා මිනිස්සු රැවටූ තවත් අසුචි ගොඩක්...බන්දුල ගුනවර්ධන අනික් කෙනා

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 หลายเดือนก่อน +2

    😂❤ ඩීල් දාස බ්‍රෝ...😅😢

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 2 หลายเดือนก่อน +1

    පසුගිය වසර දෙක හමාරක් තුල නීති කෙටුම්පත් 75ක් ගෙනා ඔබ අධිකරණ ඇමැති වරයෙක් ලෙස අගය කල යුතු කාර්‍ය්යක්

  • @isurusrinath9904
    @isurusrinath9904 2 หลายเดือนก่อน +15

    Deal dasa😁

    • @isurusrinath9904
      @isurusrinath9904 2 หลายเดือนก่อน +1

      Kiwwa widiyatama demma honde

    • @isurusrinath9904
      @isurusrinath9904 2 หลายเดือนก่อน +1

      Ammo meya hena bo pele wagene kathawa... Rata kala, kala mechchrakal....

    • @isurusrinath9904
      @isurusrinath9904 2 หลายเดือนก่อน +1

      Mage Manapaya Deal Dasata😁😁😁😁

  • @getrelax893
    @getrelax893 2 หลายเดือนก่อน +1

    හා හා අපි තමයි Deal දැම්මේ කතාවට දක්ෂ සුතරදාස. උබල මොන පුරසාරම් බෑවත් මේපාර අපි මාලිමාවට

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 2 หลายเดือนก่อน +1

    1:18:34 ආයෙත් පචයක් කිව්වා ඒකට (මැතිවරන මුදල් නියාමන පනත) විපක්ෂය විරුද්ද උනේ මේක ගෙනාවේ පාලාත් පාලන ආයතනය කට උඩ තියලා ඒක කල් දා ගන්න තියෙන උවමනෙව පෙරදැරිකරගෙන.. ඒ පදනම උඩ අනුර කුමාර කිව්වෙ මේකට ඊළග මැතිවරනයේ සිට ක්‍රියාත්මකයි කියන වගන්තිය දාන්න එවිට ඡන්දය දෙන්නම් කියලා..

  • @hamlinsamat7285
    @hamlinsamat7285 2 หลายเดือนก่อน +1

    මැතිවරණ නීති උල්ලංගනය කිරීම නොමිනේෂන් දුන්න දවසම කට්ටිය පටන්ගත්තා.
    ලංකාවේ නීති පොඩි මිනිහට විතරයි

  • @heshansilva-ij8fk
    @heshansilva-ij8fk 2 หลายเดือนก่อน +14

    Title එකට respect ♥♥

  • @jabirshaffie
    @jabirshaffie 2 หลายเดือนก่อน

    Good educated person

  • @naveensuranga8
    @naveensuranga8 2 หลายเดือนก่อน +3

    ඔයා දැන් බබා නරිනාවන්ඩ එපෝ

  • @ajhewage7430
    @ajhewage7430 2 หลายเดือนก่อน +2

    225 ගැනම අපිට දැනුමක් ......වාසියට එහාට මෙහාට පනින බට්ටෝ 😮

  • @darshanasamarasingha7669
    @darshanasamarasingha7669 2 หลายเดือนก่อน +2

    මෙයා හැමදේටම ලස්සනට ගලපල හේතු හදාගෙන ඉන්නේ.මොන විදියේ ප්‍රශ්නයක් ඇහුවත් ඒකට කොතිනින් හරි ගලපල හේතු කියන්න දන්නවා 🤭

  • @jaliyaprabad3484
    @jaliyaprabad3484 2 หลายเดือนก่อน +37

    උපුල් සාන්ත සන්නස්ගලගේ හොරු හුරතල් කිරිම

    • @ruwandhammika5337
      @ruwandhammika5337 2 หลายเดือนก่อน +1

      මොනාද හොරා ගත්තේ

    • @1983ara
      @1983ara 2 หลายเดือนก่อน

      හොරෙක් නෙමේ සුදු කරපටි හොරෙක්....මූ දැන් කියන කිසිම දෙයක් කවුරුත් පිලිගන්නෑ

  • @nimalnaulla6189
    @nimalnaulla6189 2 หลายเดือนก่อน

    එහාට මෙහාට පැනපු දූෂිතයො. මාලිමාවට ජයවේවා.

  • @thusithanuradhaweerasinghe7757
    @thusithanuradhaweerasinghe7757 2 หลายเดือนก่อน

    sir chande illala nokarpu dewal dankaranawa wage penawa

  • @chamathkarabookshop9159
    @chamathkarabookshop9159 2 หลายเดือนก่อน +1

    නිශ්ශං'ත සේනාධිපති කෝ දැන් මිනිහා හැංගිිිලා වුනාට සල්ලි වැඩ කරනවා ඇති නෙ

  • @dammawansakotmale175
    @dammawansakotmale175 2 หลายเดือนก่อน +7

    සම්පුර්ණ වැඩ සටහන බලන්න.

  • @thusithakarunarathne944
    @thusithakarunarathne944 2 หลายเดือนก่อน +1

    මමත් දික්කසාද නඩුවක්, නඩත්තු නඩුවක් නිසා අවුරුදු 2ක් උසාවි ගානේ දුවනවා, දුව රජයේ ඉස්කෝලේට දාන්න ඉල්ලපු ඉල්ලීමක් ප්‍රතික්ෂේප වුනා, එක වුනේ කොහොමද කියන එක මම දිගටම හොයනවා, සම්බන්ද වුනු අයට කුමන හෝ දඩුවමක් දෙනවා.

  • @geethadebritto4251
    @geethadebritto4251 2 หลายเดือนก่อน +2

    අම්මට හුඩු ටොප් බඩු දෙක. අනේ අපි නොදන්න චෙස් සහ ලයිවු 😅😅😅

  • @theparadise...5991
    @theparadise...5991 2 หลายเดือนก่อน +3

    මෙතුමා කාලිනව උචිත දේශපාලනික භූමිකා නිරූපණය කරන පුද්ගලයෙක්. වැදගත් හරවත් සාකච්ඡාවක්.

  • @nalinbuddika6131
    @nalinbuddika6131 2 หลายเดือนก่อน

    Programme එක බලලම කමෙන්ට් කරන එක තමයි හොඳ

  • @udayasuranga1609
    @udayasuranga1609 2 หลายเดือนก่อน +13

    මම පුද්ගලිකව සන්නට අකමැතියි. ඒ උනාට මම දකින විදියට මේක තමයි සන්නා මෙච්චර කාලෙකට කරපු වැදගත් ම වටිනාම වැඩසටහන .. 🎉❤ . අනික වැදගත් මහත්මයෙක් ට වැදගත් විදියට කතා කරනවා . සුපිරියක් තමයි ඔබ දෙදෙනාම ❤️🎊🎈🎉

    • @asoka3465
      @asoka3465 2 หลายเดือนก่อน +5

      මිනිස්සුන්ගෙ වැදගත්කම මනින්නෙ කොහොමද කියලා අපිට කියලා දෙන්න පුළුවන් ද?

    • @chamara662233
      @chamara662233 2 หลายเดือนก่อน +2

      මේ වගේ භාරදුර මැතිවරණ නීති එක මිනිහෙක් තනියම හදලා සම්මත වීමම අවුලක්…..
      මේවා ඉතා සැලකිය යඅතු කාලයක් වැය කරලා , විවද අදහස් සලකලා බලලා … හදන්ඩ අවශ්‍ය දේවල්.

    • @chamara662233
      @chamara662233 2 หลายเดือนก่อน +3

      මේ වගේ භාරදුර මැතිවරණ නීති එක මිනිහෙක් තනියම හදලා සම්මත වීමම අවුලක්…..
      මේවා ඉතා සැලකිය යඅතු කාලයක් වැය කරලා , විවද අදහස් සලකලා බලලා … හදන්ඩ අවශ්‍ය දේවල්.

    • @roshendesilwa6154
      @roshendesilwa6154 2 หลายเดือนก่อน

      😂😂😂😂 පුකෙනුත් හිනා ගියා

  • @elondare8990
    @elondare8990 2 หลายเดือนก่อน

    චන්දෙ ඉල්ලන සුදුසුම මනුස්සයා. මමනං මලත් චන්දෙ දෙන්නේ මෙතුමාට. අපේ අනාගත ජනාධිපති තුමා. 🥰🥰🥰

    • @samithumethnula998
      @samithumethnula998 2 หลายเดือนก่อน +1

      @@elondare8990 😂😂😂😂🐄

    • @roshendesilwa6154
      @roshendesilwa6154 2 หลายเดือนก่อน

      😂😂😂😂😂 වතුර බිබී ඉද්දි මේ කමෙන්ට් එක බැලුවේ හු...තෝ අම්මෝ හිරවුනා😂😂😂

    • @elondare8990
      @elondare8990 2 หลายเดือนก่อน

      @@roshendesilwa6154 අම්මපා ඇත්තටම 👍

  • @apechutiiputha3523
    @apechutiiputha3523 2 หลายเดือนก่อน

    මෙයා සුපිරි ජාතියට ආදරේ පොරක් වගේ පෙන්නන්න හදනවා. මෙයා තමයි ලංකාවේ හොදම දේශපාලන ගණිකාව. 58:10 58:12

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 2 หลายเดือนก่อน

    ඔක්කොම ඵකයි තමයි..
    මේක කොහොමටත් පැටලුන රටක්නේ😃😃😃😃😃😃😃🔥✌👍

  • @Athula_Bandara
    @Athula_Bandara 2 หลายเดือนก่อน +2

    දිලිත්ගෙන් පස්සෙ හොඳම සාකච්ජාව

    • @roshendesilwa6154
      @roshendesilwa6154 2 หลายเดือนก่อน +1

      චන්ද කඩන්න නේ😂

  • @nalindapremarathna3904
    @nalindapremarathna3904 2 หลายเดือนก่อน +1

    👍👍👍

  • @priyanthanaynayaka6084
    @priyanthanaynayaka6084 2 หลายเดือนก่อน +1

    ඩිලාන් , විජයදාස, නවීන් මේ ඕක්කොම කරල තියෙන්නෙ රට දියුනු කරන එක. රටේ මිනිස්සු තමයි රට විනාස කරල තියෙන්නෙ 😂😂😂😂😂😂😂😂

  • @ruwandhammika5337
    @ruwandhammika5337 2 หลายเดือนก่อน +1

    මේ රටේ මිනිස්සු රැල්ලට නායකයෝ තෝරන්නේ. මෙතුමාටත් හොරා කියන කියක් ඉන්නවද. කිසිදෙයක් දන්නේ නෑ ඔහේ කියනවා

    • @anomamaggonage761
      @anomamaggonage761 2 หลายเดือนก่อน

      අනේද කියන්නේ. පුදුම සත්තු ඉන්නේ.

  • @hasithabaddegama2139
    @hasithabaddegama2139 2 หลายเดือนก่อน +1

    කව්ද දන්නෙ ඒ කිරිපිටි වර්ගය මොකක් ද කියල.ඉඟියක් වත් දෙන්න බැරිද ?👍👍

  • @maheshdinushe3716
    @maheshdinushe3716 2 หลายเดือนก่อน

    Sir nisa mewa api danaganne. Me tharam wancha dushana danagenath me kiyapu ayama thamath rata palanaya karanawa

  • @BanukaSenarathne
    @BanukaSenarathne หลายเดือนก่อน +1

    මූත් හිරේ ඉන්න ඕන එකෙක් තමයි අරැන් එක්කම. මූට හිරේට ගියාම සින්දු කවි ඕන තරම් ලියන්න පුලුවන් ඕන තරම් මූවත් ඇතුලට දාපන් ඉක්මනට ගංජා සන්නස්ගල යා එක්ක.

  • @NIM4WD
    @NIM4WD 2 หลายเดือนก่อน

    1:18 අහාන්න - දූශණයට විරුද්ද පනතට ආන්ඩුවත් විරුද්ද උනා, අනුරත් විරුද්ද උනා, සජිත් විරුද්ද උනා...😂😂 කඩෙ යන උන් පව් බන් 😂

  • @anjaliwijerathna4913
    @anjaliwijerathna4913 2 หลายเดือนก่อน

    කපටි නරියෙක්. සත පහකට ශුවර් නෑ. හැබැයි හොඳ මොලයක්.
    🧭 ජය🎉

  • @tharakadjtharu1912
    @tharakadjtharu1912 2 หลายเดือนก่อน +1

    කාලේ නාස්ති කරන්න සන්නට මොලේ මැලේරියාවද කොහෙද මේ වගේ සක්කිලි බල්ලන්ව ගෙන්නලා ෆෝම් කරන්න ට්‍රයි එක.අවශ්‍යම වෙලාවට වැඩක් ඇති වැඩක් අරහංකො බං රට ගලවගන්න.මදැයි සන්නා ඔයාට respect කරා අපිත්. Shit

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 หลายเดือนก่อน +1

    මේ
    න්න මේ යකා අර අසුචි දාසය ගෙනල්ල

  • @gaminigamage4414
    @gaminigamage4414 2 หลายเดือนก่อน

    Sannasgala diaplys some degree of discipline relatively here in this episode. Rajapaksha here too is a silent executor which I may not elaborate his nature due to time factor.

  • @omtelnimesh
    @omtelnimesh 2 หลายเดือนก่อน +6

    Title එක පට්ට

  • @dushshane5518
    @dushshane5518 2 หลายเดือนก่อน +18

    මෙයා පාර්ලිමේන්තුවෙ ආයි නොදකිවා යැයි බලාපොරොත්තු වෙමි‍, මම දන්නෙ මොහු පටිට deal කාරයෙක් කියලා පමනි.

  • @sithamatharage2836
    @sithamatharage2836 2 หลายเดือนก่อน +5

    මාගේ ව්‍යායාමය අභාවයට යන පංතිය රැකගැනීම සඳහාය..

    • @asoka3465
      @asoka3465 2 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත

  • @kalusuba1849
    @kalusuba1849 2 หลายเดือนก่อน

    ලාංකීය දේශපාලනයේ අන්ත දූෂිත, කුපාඩි, කාලකන්නි චරිතයක්.. මානසික රෝගියෙක්...

  • @lmchinthaka9588
    @lmchinthaka9588 2 หลายเดือนก่อน

    මම පතන ඔබ ලංකාවේ ජනපති විය යුතුයි 🎉

    • @samithumethnula998
      @samithumethnula998 2 หลายเดือนก่อน

      @@lmchinthaka9588 😂😂😂😂🐄

  • @Kavi3000
    @Kavi3000 2 หลายเดือนก่อน

    Wijedasa was with these culprits earlier and voted for everything that Ranil or Mahinda introduced. Bet he will still be a minister after the election is over.

  • @KevinGamage-y1z
    @KevinGamage-y1z 2 หลายเดือนก่อน +1

    නමේ තව කෑල්ලක් අඩුයි .ප්‍රවීන කට්ටඩි යකදුරු ඩීල් දාස

  • @dilnethuarts1868
    @dilnethuarts1868 2 หลายเดือนก่อน +3

    හරිම සාදනීය වැඩ සටහනක් බැලුව..

  • @sarathkariyawasam4952
    @sarathkariyawasam4952 2 หลายเดือนก่อน

    If you are so honest person, you must join with NPP and help to bring up the country.

  • @dhanushkasampath3462
    @dhanushkasampath3462 2 หลายเดือนก่อน +22

    ඩීල් දාසයා 🙅

  • @AlexSaparamadu-i7p
    @AlexSaparamadu-i7p 2 หลายเดือนก่อน +5

    මාලිමාවට කෝටියකට වැඩියෙම චන්ද ලබෙන බව නියතයි!

    • @chamathkarabookshop9159
      @chamathkarabookshop9159 2 หลายเดือนก่อน

      හමිබෙයි ලබිබක්

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

      ​@@chamathkarabookshop9159තොගෙ අම්මට

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 2 หลายเดือนก่อน +1

    මට අනුව නම් ලන්කවෙ ග්‍රරමසෙකගෙ පටන් 225 උන්ට සම්බන්ද අයත පරදනින් vip බොර්ඩ් දගත්ත උන් සන්නස්ගල ලා වගෙ උන් උගතුන් වියතුන් ඔක්කොම සම්න්‍යය ජනයට කෙලවපු උන්

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 2 หลายเดือนก่อน +12

    උබත් පුලුවන්නම් නයට අරන් පිල්ම් එකක් කරලා සල්ලි නොදීඉමු ලොල්ලා

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 2 หลายเดือนก่อน

    ඇන්කර් රත්තී කිරිපිටි බොන අයට බුදු සරනයි

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 หลายเดือนก่อน +8

    සන්නා උබ කරපු හොදම වැඩ සටහනක්

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 2 หลายเดือนก่อน +2

    මෙයා.එක්කසාකචිචාව.......ජනතාව.ඇන්දවිම.හානොමගයැවිමටඋපකාරයක්වියහැකිබව.කාරැනිකව.සලකන්න.

    • @duminkumarasiri8216
      @duminkumarasiri8216 2 หลายเดือนก่อน

      සන්නා කියන්නෙත් හොද ඩිල් කාරයෙක්

  • @TRAVELWITHKEMITH
    @TRAVELWITHKEMITH 2 หลายเดือนก่อน

    Okkoma yaluwo malli baluwama

  • @nishanthaliyanage5098
    @nishanthaliyanage5098 2 หลายเดือนก่อน

    ආපහු මිනිස්සු දුෂිතයින්ගේ සහ පනින එවුන්ගේ කතා අහන්න වේදිකා ළඟ හුරේ දානවා 😄
    හැමෝටම අමතකයි මුන් රටට කෙලවපු අය කියලා 😄😄
    මට නම් හිතා ගන්න අමාරුයි කවදා මුන් හැදෙයිද කියලා
    මේවා බලන්න ඕනේ හිතන්න
    නොවෙන්නෙත් ඒක තමයි

  • @dr.renukasilva2084
    @dr.renukasilva2084 2 หลายเดือนก่อน +1

    සන්නස්ගල දන්න සිංහල. රාජපක්ශ වලව්ව කේ. ජයතිලකගේ පොතක්.

  • @karuqatar8147
    @karuqatar8147 2 หลายเดือนก่อน +2

    මේකෙ කොමන්ට් දාල වැලලෙන්නෙ පොටෝ දෙක දැකල මිසක් කතාව අහල නෙවෙයි එහෙම නැත්තන්,කොමන්ට් බලල කොමන්ට් දාන ගොන් හරක් එහෙමත් නැත්තන්,ජාන වලින්ම පක්ෂ බදාගෙන ඉන්න මිනිස්සු ටිකක්,

    • @LovemeAquarius
      @LovemeAquarius 2 หลายเดือนก่อน

      මුන් ඉස්සර නයි මුගටි වගේ . දැන් කෙලවෙලා ඉන්නෙ. රනිලට ජීවිත කාලෙම පන්දම් අල්ලලා ටියුෂන් කඩ වලිනි ජීවත් උනු එකා දැන් රාජපක්ෂ හොරුන්ව ගෑවුනු හැම එකාම කිරෙන් නාවනවා. ගිය පාර නයි දිලිත් ගෙනල්ලා ඌව කිරෙන් නෑව්වෙත් ඒකයි .... මුන්ගෙ බොරුව අවසන් බව මුන් දෙන්නම දන්නවා .