වීදිය බණ්ඩාර ලෙස රන්ජන් | Ranjan Ramanayake as Veediya Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 134

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL  5 หลายเดือนก่อน +13

    Thanks thanks ❤

  • @kumarisubesingha4706
    @kumarisubesingha4706 5 หลายเดือนก่อน +17

    හැමදාම ආදරෙයි රන්ජන් අයියේ .සියලු පැතුම් ඉටුවේවා .❤❤❤❤❤❤❤

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 5 หลายเดือนก่อน +71

    කෝ රන්ජන්ට ආදරේ අය😊❤

  • @SportanLK
    @SportanLK 5 หลายเดือนก่อน +2

    අතිගරු සරත් වීරසේකර මහතා, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, උද්දික ප්‍රේමරත්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, තිස්ස අත්තනායක මැතිතුමා... මේක නම් සුපිරියක් රන්ජන් මහත්තයා....

  • @chamara4833
    @chamara4833 5 หลายเดือนก่อน +20

    ඇත්ත රංජා. ලංකාව වටින තැනක පිහිටා තියෙන්නෙ. ඒක තේරැම්ගත්තේ අනුර ප්‍රමුඛ මාලිමාව පමණයි. අනුර සහෝදරයා කරන කතාවල නැව් සම්බන්ධව හම්බන්තොට වගේ වරායවල් වලින් ගන්න ඕන ප්‍රයෝජන පැහැදිලි කරනවා ලස්සනට. මාලිමාවට ජය ❤

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 5 หลายเดือนก่อน +5

    මොකේට ගියත් ආතල් එකක් දෙනවමයි 😂😂😂😂❤❤❤❤

  • @lokatharanaya7744
    @lokatharanaya7744 5 หลายเดือนก่อน +11

    රංජන් අයියට ආදරෙයි එත් කියන්න ඕනි ලංකාවෙ සිනමාවෙ රජ කතායි වෙන රටවල කොපියි ඇරෙන්න වෙන නිර්මාණ බිහිවෙන්නෙ හරි අඩුවෙන් එක ගැන ඇත්තටම දුකයි

  • @wimalasooriyahimali3063
    @wimalasooriyahimali3063 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤..රන්ජන් අයියා ❤❤❤❤❤❤
    බුදුසරණ ඔයට

  • @Rmd289
    @Rmd289 5 หลายเดือนก่อน +13

    රංජන් ❤ Luckey....❤❤

  • @MaliniDadigamuwa-jv5jv
    @MaliniDadigamuwa-jv5jv 5 หลายเดือนก่อน +2

    Congratulations! Wish you all the best.

  • @kalpanadissanayake-kw5ez
    @kalpanadissanayake-kw5ez 5 หลายเดือนก่อน +1

    ආදරෙයි රන්ජෝ

  • @ldcraft3597
    @ldcraft3597 5 หลายเดือนก่อน +2

    Congratulations ..............රංජා.....👍🥰

  • @hithuwakkarayo9776
    @hithuwakkarayo9776 5 หลายเดือนก่อน +21

    වීදිය බණ්ඩාර රාජධානිය අපේ ගම
    පාලින්දනුවර

  • @AthulaDinesh-ig3el
    @AthulaDinesh-ig3el 5 หลายเดือนก่อน +18

    Ranjan අයියාට ජයවේවා

  • @sudarmagayan5066
    @sudarmagayan5066 5 หลายเดือนก่อน +14

    ආදරෙයි රන්ජන් අයියේ ❤️❤️❤️❤️❤️

  • @prabashwarakavinda96
    @prabashwarakavinda96 5 หลายเดือนก่อน +5

    Ranjan aiyege film akk ankan balagena hitiye

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 5 หลายเดือนก่อน +1

    මේ ෆිල්ම් එකේ ගැම්ම වෙන්න ඕනෙ ඔයා හරිත 💪

  • @roshank.f2744
    @roshank.f2744 5 หลายเดือนก่อน +1

    ජය වේවා රන්ජන් අයියා ❤️❤️❤️🎊🎊🎊 ජය වේවා ❤️ සූබ පැතුම් ❤️❤️🎊🎊🎊

  • @1-sl
    @1-sl 5 หลายเดือนก่อน +6

    Ranjan aiya ❤❤❤

  • @DelightfulBlackKitten-gj8oo
    @DelightfulBlackKitten-gj8oo 5 หลายเดือนก่อน +6

    රංජන් නම් ගැලපෙන්නෙ නෑ 🥲

  • @Deveni.
    @Deveni. 5 หลายเดือนก่อน +1

    සුපිරිම නිර්මාණයක් බිහිවෙයි වගේ❤️❤️👍

  • @Dimalsha123
    @Dimalsha123 5 หลายเดือนก่อน +2

    Ranjaa❤

  • @SupunSandaruwan-p4q
    @SupunSandaruwan-p4q 5 หลายเดือนก่อน +17

    කවුරු හිටියත් හදවතේ වීරයා බං😊

    • @chamikawimukthi9515
      @chamikawimukthi9515 5 หลายเดือนก่อน +1

      අඩෝ මටත් ❤❤

    • @chamikawimukthi9515
      @chamikawimukthi9515 5 หลายเดือนก่อน +2

      පිස්සුවෙන් වගේ අදරේ චරිතෙ දවසට මූන බලන්නම ඔන්නෙ කොයි වෙලේ fb ගියත් page එක බලලමයි එන්නෙ ❤

  • @GovinnageKanthi
    @GovinnageKanthi 5 หลายเดือนก่อน +3

    budu saranai oyata ranjan adarai

  • @hanryekanayake
    @hanryekanayake 5 หลายเดือนก่อน +2

    මෙලව සක්විති රජ රන්ජා

  • @sampathsampathroo8672
    @sampathsampathroo8672 5 หลายเดือนก่อน +4

    රංජන් තමයි හදවතේ නලුවා...🎉🎉🎉

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 5 หลายเดือนก่อน +7

    වීදිය බණ්ඩාර අහසට පැන නැගිලා ජයේ බණ්ඩාර ගේ හිස කඳින් වෙන් කරපු කතාව මං කියවල තියේ....වීදිය බණ්ඩාර විසින් අතපත්තු නමින් අලුතින් නිර්මාණය කළ විශේෂ හමුදා ඛණ්ඩය ගැන...වීදිය බණ්ඩාර සහ සමුද්‍රාවන්ගෙ ආදර කතාව....වීදිය බණ්ඩාර විසින්ම ඇයට මරු වැළඳවීම වගේ කාරණා....මං කියවල තියෙ...

  • @deepikand5722
    @deepikand5722 5 หลายเดือนก่อน +1

    Ranjan sir lassana charitayakin dakinna puluwan jaya wewa sir ape cyprus ayage watupa gana strawa wisadumak aran denna sir gidak.pin🎉🎉😂🎉🎉

  • @nilminianandasiri8460
    @nilminianandasiri8460 5 หลายเดือนก่อน

    Budhu ammo ranjange lassana❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sadisi
    @sadisi 5 หลายเดือนก่อน +10

    උද්දික ප්‍රේමරත්න ❤

  • @nilminikren7843
    @nilminikren7843 5 หลายเดือนก่อน +1

    Congratulations

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 5 หลายเดือนก่อน +1

    Good 🎉Luck 🎉congratulations

  • @SLKnown
    @SLKnown 5 หลายเดือนก่อน +1

    Superstar Ranjan ramanayaka

  • @邀請函-u6q
    @邀請函-u6q 5 หลายเดือนก่อน +4

    Good luck uncle ❤

  • @dinethmihiranga2518
    @dinethmihiranga2518 5 หลายเดือนก่อน

    සුපිරියක් වෙයි

  • @themiyasooriyabandara3682
    @themiyasooriyabandara3682 5 หลายเดือนก่อน

    සූරිය මුදියාන්සේලාගේ වීදියබංඩාර .
    මගේ වීරයා

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 5 หลายเดือนก่อน +7

    වීදිය බණ්ඩාර රණශූරයෙක්....ජෝක් විදිහට කරන්න නම් බෑ...ඒ නිසා රන්ජන් අය්යෙ ඉස්සර කාලෙ රඟපෑවා වගේ ඔ්න..අතුල හඳගම,ප්‍රසන්න විතානගෙ කරපු ගාඩි වගේ වෙන්න ඕන මේ ෆිල්ම් එක

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 5 หลายเดือนก่อน +5

    Oneshot එකේ වගේ රැව්ල දාන්න හරිද 😍 කොන්ඩෙ ඕනෙ ඒ වගේ

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 5 หลายเดือนก่อน +3

    16:08 🤣🤣❤️💪💪😍

  • @سوماسرلنكا
    @سوماسرلنكا 5 หลายเดือนก่อน +4

    Ranjan aiyata subapatum

  • @YskJayamenike
    @YskJayamenike 5 หลายเดือนก่อน +1

    Anjan nisa me film aka awhama balnna yana aya innwda😊

  • @sghsuusuugsjis3811
    @sghsuusuugsjis3811 5 หลายเดือนก่อน +1

    Ranjanta veediyabandarakiya amathanawanam sihalajathiyata maha aphasayak aparadayak

    • @chamikawimukthi9515
      @chamikawimukthi9515 5 หลายเดือนก่อน

      මොකද්ද යකෝ අපහසයක් වෙන්නෙ රට ජාතිය වෙනුවෙන් කතා කරපු මිනිහෙක් රංජන් ❤️ දේශපාලනය කරද්දි .. දැන්මේ කෙල්ලො බදාගෙන photo ගහල fb දදා පිස්සු කෙලියට .... 💔 නැත්තං උබවද ගැල පෙන්නෙ 😅 මේ box office film ගහපු නලුවෙක්

  • @NiroshAsantha
    @NiroshAsantha 5 หลายเดือนก่อน +7

    මෙච්චර බොරු කරපු උද්දික film වලට ගන්න මුනට පිස්සුද ? ආ නෑ මල්ලි අපි තවම යාලුවෝ මල්ලි ....

  • @dildesilva8426
    @dildesilva8426 5 หลายเดือนก่อน +2

    Ranjage kathawa supiri. Hora saha police natyath dakka. Horawa oken passe police ya allan athi wei kiyala sakai🤔

  • @Image.249
    @Image.249 5 หลายเดือนก่อน +6

    දුටුගැමුණුට අමතරව බුවනෙකබාහු රජකමත් දීලා 😮

  • @theresasamarakoon7137
    @theresasamarakoon7137 5 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️good luck 🍀

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 5 หลายเดือนก่อน +1

    14:53 බය ගෑවිලාවත් නෑ යකෝ 😹🤣❤

  • @HarshaKalum-l6j
    @HarshaKalum-l6j 5 หลายเดือนก่อน +1

    මිහිපිට දෙවිවොරු❤❤❤❤

  • @boykagaming1484
    @boykagaming1484 5 หลายเดือนก่อน +5

    රෂුත් ඇවිල්ලානෙ 😌

  • @gayanravindra8220
    @gayanravindra8220 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 5 หลายเดือนก่อน +1

    Oneshot ගැම්ම ඔන්නෙයි වීදිය බන්ඩාර චරිතෙට පට්ටම ඇක්ශන් ටිකක් පෙන්නන්න හරිද Ai adit වගේ දාල kungfu fight ටිකක් ඇඩ් කරන්න ඔයාගෙ චරිතෙ ට ❤❤💪💪

  • @be_positive807
    @be_positive807 5 หลายเดือนก่อน

    Maru 😌❤️

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 5 หลายเดือนก่อน

    නියමෙටම තියෙයි මෙ වැඩෙ ඉතා ඉක්මනින් ජනතාවට බලන්න සලස්වන්න

  • @rooricreations5497
    @rooricreations5497 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @awimala24apura71
    @awimala24apura71 5 หลายเดือนก่อน

    අතීතයේ සුචරිතවත් මිනිසුන්ගෙන් සුන්දර වූ අභිමානවත් වූ මෙ දහම් දිවයිනෙහි අද ආගමිකපවුල් පසුබිම අහිමි දරුවන් ආගමදහමෙන් ඈත් කරවා පෙම්කරන්නට පොළඹවන "හේතු"සපයා දරුවන් මෙසේ වනසන මාධ්‍යකාරයෝ කලාකාරයෝ හා රජය ගොඩනැගිලිවලින් පැන මැරෙණ දරුවන්ට වගකියයුතුවෙයි . එ කෙසේ ද යත්:-
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය වනාහි මෙ රටෙ අනාදිමත් කාලයක් සිට පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. එ කාමුක කලාව එ කාමුක මාධ්‍ය රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර ආධ්‍යායාත්මික හා ආර්ථික වශයෙන් රට බංකොලොත් කළහ.

  • @SLKnown
    @SLKnown 5 หลายเดือนก่อน +4

    උද්දික පුතා ඇවිල්ල ද

  • @upulrathnayaka4827
    @upulrathnayaka4827 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hanryekanayake
    @hanryekanayake 5 หลายเดือนก่อน +2

    තිස්සලා හොද නලුවෙක්

  • @hanryekanayake
    @hanryekanayake 5 หลายเดือนก่อน +1

    මොකක්ද මෙ නඩගම

  • @sandyk2449
    @sandyk2449 5 หลายเดือนก่อน

    🎉❤🎉

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 5 หลายเดือนก่อน

    Good luck

  • @dilanhemachandra9665
    @dilanhemachandra9665 5 หลายเดือนก่อน +3

    Uddikath lankawata awillada bqn . Canada gya neda

  • @gdishxjsilmtgxxbjhehh3353
    @gdishxjsilmtgxxbjhehh3353 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @SupunSandaruwan-p4q
    @SupunSandaruwan-p4q 5 หลายเดือนก่อน +2

    අපිත් ඉන්නෝ

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 5 หลายเดือนก่อน

    14:19😂😂❤

  • @NekithFdo
    @NekithFdo 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @DelopaDelopa
    @DelopaDelopa 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 5 หลายเดือนก่อน +2

    කොනප්පු බණ්ඩාර කෝ?

  • @SLKnown
    @SLKnown 5 หลายเดือนก่อน +1

    කලින් title එකෙ වීදියෙ බන්ඩාර කියල තිබ්බෙ

  • @Lakshithamadushanka295
    @Lakshithamadushanka295 5 หลายเดือนก่อน +1

    Good

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 5 หลายเดือนก่อน

    N❤❤❤❤❤❤❤❤❤

  • @سوماسرلنكا
    @سوماسرلنكا 5 หลายเดือนก่อน

    Addakchkatuma tirarachanayata nispadakatuma atulu dayakawana nalu nili semata apage subapatum adambarai mewani nirmanayak kirimata gath utsahayata istutiy ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rv3540
    @rv3540 5 หลายเดือนก่อน

    ඉතිහාස කතා ටික විකුනන් කන එක නවත්තලා විජේ මහත්තය රගපෑව වගෙ ඇක්ශන් ෆිල්ම් ටිකක් ගහන්ඩෝ ❤😂

  • @gayansadhikari9988
    @gayansadhikari9988 5 หลายเดือนก่อน

    Vishwa ayiya adareyi

  • @ude3333
    @ude3333 5 หลายเดือนก่อน

    සමුද්‍ර දේවියගේ චරිතය කරන්නේ කවුද?

  • @dilhaniperera1401
    @dilhaniperera1401 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @fazlulameer3073
    @fazlulameer3073 5 หลายเดือนก่อน +2

    Why ranjan you join with this parts horu .

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 5 หลายเดือนก่อน

    කැමති නලු නිලි කැලක් ඉන්නවා ..ඉක්මනින් වීදිය බන්ඩාර ෆිල්ම් එක බලන්න ආසාවෙන් ඉන්නේ .

  • @deepikand5722
    @deepikand5722 5 หลายเดือนก่อน +2

    Uddika avith da

    • @nadk6697
      @nadk6697 5 หลายเดือนก่อน

      Ewala wage apahu 🤣🤣

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 5 หลายเดือนก่อน +1

    💝💝💝💝💝💝💝👍💝💝💝💝💝

  • @laksithakumara
    @laksithakumara 5 หลายเดือนก่อน +1

    උද්දික පුතා

  • @WalterRuparajFrancis
    @WalterRuparajFrancis 5 หลายเดือนก่อน +2

    Ranjanta adare karanne genu wetharane.akane athta😂😂😂

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 5 หลายเดือนก่อน

    O.M.G..ranajan Pada show pakkaliya

  • @starlitnews
    @starlitnews 5 หลายเดือนก่อน +1

    රංජා ඇතුළු කීපදෙනෙක් හරිම සුදුයි. රහස කියනවාද?

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 5 หลายเดือนก่อน

    අපේ ජාතික වීරයෙක් ගේ චරිතය මේවගේ කුපාඩි යෙක්ට දෙන එවුන් ට අසූචි ගහන්ඩ ඕනෑ ,ඒවගේම කසිප්පු බොන බුදුදහම ට අපහාස කරන අර w ජයසිරි වගේ එවුන් ට ත් හික්ශු චරිත දෙන එවුන් ට ත් අසූචි ගහන්ඩ ඕනෑ

    • @hutchhutch-uu8dr
      @hutchhutch-uu8dr 5 หลายเดือนก่อน

      යකෝ වීදියේ බන්ඩාර කියන්නේත් හොදම බඩුකාරයෙක් ,ඒතකොට තෝ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ චරිතය රගපාන එකා බුදු වෙන්න ඕනෑද,මී හරක 😅😅😅

  • @chathura536
    @chathura536 5 หลายเดือนก่อน

    2:39 රෙද්දක් ඇදන් කොහොම ආවද මන්දා…

  • @sisirakumara866
    @sisirakumara866 5 หลายเดือนก่อน +1

    ටිකිරි කුමරු තමයි සුපිරි වැඩ කරු ඔහුගේ චරිත යට කවුද

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 5 หลายเดือนก่อน +1

    උද්දික පුතා වෙනුවට සාරංගය ගන්න තිබ්බෙ

  • @HndSam
    @HndSam 5 หลายเดือนก่อน +1

    වීදිය බංඩාරටත් නිගාවක්
    වීදිය බංඩාර දන්නව නම් ටොක්කක් අනී මූට

    • @hutchhutch-uu8dr
      @hutchhutch-uu8dr 5 หลายเดือนก่อน

      වීදියේ බන්ඩාර කෙසෙ වෙතත් රංජා දක්කොත් උබට පු ... අරියි 😢😢😅😅

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 5 หลายเดือนก่อน +1

    උද්දික පුතාත් ඉන්නවා😂

  • @sajithsandaru6390
    @sajithsandaru6390 5 หลายเดือนก่อน

    රාවණා බලකායත් රඟපාන්න ඉන්නවද 😛😛

  • @dilshanproductions12
    @dilshanproductions12 5 หลายเดือนก่อน +2

    හොර ගුබ්බැයමක්නෙ සෙට් එකම ෆිල්ම් එකේ ආටිස්ල ඇර

  • @uppam
    @uppam 5 หลายเดือนก่อน

    වීදිය බන්ඩාර බඩු කාරයෙක් කියලා නම් ප්‍රසිද්ධ වෙලා හිටියේ නැහැ.😂😂😂

  • @krishanwijesinghe9054
    @krishanwijesinghe9054 5 หลายเดือนก่อน

    රංජන් අයියා අපේ රටේ ජාතික වීරයෙක්❤️

  • @AsianTechnic
    @AsianTechnic 5 หลายเดือนก่อน

    😂😂

  • @erangaarunodaya7717
    @erangaarunodaya7717 5 หลายเดือนก่อน +1

    තිස්ස අත්තනායක එන කිසිම දෙයක් සාර්තක වෙන්නෑ සාමාන්‍යයෙන් .සරත් වීරසේකර තවත් අපතයෙක්නෙ.කොහොමවුනත් චිත්‍රපටය සාර්තක වේවා කියල පතනවා.

  • @kapiladias9178
    @kapiladias9178 5 หลายเดือนก่อน +1

    යකෝ අපේ රාජාධි රාජ රජවරුන්ට අපහාස කරන්න එපා.....

    • @hutchhutch-uu8dr
      @hutchhutch-uu8dr 5 หลายเดือนก่อน +1

      මොකක්ද ප.. අපහාසේ ? තෝව දාන්නද කියන්නේ 😅😅😅

    • @chamikawimukthi9515
      @chamikawimukthi9515 5 หลายเดือนก่อน

      රංජන් විතරයි මට නන් සෙට් වෙන්නෙ මේ ෆිල්ම් එකට දාල තියන නලුවන් ගෙන් අනිත් උන් නාකි ලොන්තයො ටිකක් ඉන්නෙ😒💔

  • @Tom-hs8tm
    @Tom-hs8tm 5 หลายเดือนก่อน

    Piumi hansamali gana hodatama aththa danne oya ayye ath sadda na neda, apita kiyanna wenne okkoma hoda yaluwo malli kiyala thamai.

  • @Citizens-SL
    @Citizens-SL 5 หลายเดือนก่อน +1

    සෝමරත්න මෙදා පාර සැරසෙන්නේ සජිත්ට සෙට් වෙන්න වගේ. මේ වගේ අපතයෝ

  • @ndsamantha-ft4yu
    @ndsamantha-ft4yu 5 หลายเดือนก่อน

    රගපාන්න පුලුවන් එකෙක් දැම්මනම් හොදයි. රන්ජන් නම් වැඩක් නෑ. ඌට රගපාන්න බෑ.
    නිකන් දගලනව විතරයි.