මාස 7න් A3ක් | 3rd Shy | Bio | A/L කතාව | Motivation | HISTONES by Mobipz | Medical Students | 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2024
  • ⚫ If you enjoyed the video, hit the like button! 👍
    ⚫ Subscribe to this channel for future updates 🤟
    #alevel #motivation #medicalstudents
    Time Stamps
    00:00 Begin
    00:35 Intro
    02:50 1st and 2nd Shy?
    04:56 පාඩම් කරේ කොහොමද?
    07:23 පාඩම් කිරීම සහ නින්ද
    09:40 ජීව විද්‍යාව පාඩම් කරේ කොහොමද?
    11:10 රසායන විද්‍යාව පාඩම් කරේ කොහොමද?
    12:33 භෞතික විද්‍යාව පාඩම් කරේ කොහොමද?
    15:56 පළවෙනි වාර දෙකේ මොකද උනේ?
    17:50 Any Advice?
    20:47 පේරදෙනිය ගැන මොකද හිතන්නෙ?
    21:09 Conclusion
    Gear used:
    ‣ Samsung Galaxy Note 10
    Edited using:
    ‣ Capcut
    ‣ Wondershare Filmora X
    Facebook Page
    people/Histo...
    TikTok
    ‣ www.tiktok.com/@histones1?is_...

ความคิดเห็น • 310

  • @histones
    @histones  ปีที่แล้ว +45

    ඔයාලට තව මේ වගේ ප්‍රශ්න තියෙනව නම් comment section එකේ අපිට ප්‍රශ්න යොමු කරන්න.

    • @harshanahemanga5998
      @harshanahemanga5998 ปีที่แล้ว +4

      aiye ol wlt adu result aragena medical faculti apu aiya kenekuth gennako

    • @dinuxli1858
      @dinuxli1858 ปีที่แล้ว +5

      ayye first shy eke anthima masa 6 wada karala medicine giyapu ekkenek gana gennako..please.thank you so much!..keep up the good work

    • @user-gg5ih4bo4z
      @user-gg5ih4bo4z ปีที่แล้ว +1

      ලබන අවුරුද්දේ A/L කරන්න ඉන්න අපි වගේ අයටත් වැඩ කරන්න ඕනි විදිය ගැන video එකක් ඕනෙ

    • @vvd8020
      @vvd8020 ปีที่แล้ว +1

      Ayye Second shy results Awm manasikw wtune ndd…kalin shy ekth wada adu unm. Third ek krnn hithhdgththe kohomda…😊

  • @Jasmin6Aathviha
    @Jasmin6Aathviha 11 หลายเดือนก่อน +44

    සුපිරි වැඩ්ඩෙක් 🎉❤
    ඇත්තටම හරිම සතුටුයි එහෙම වැටිලා නැගිටිච්ච කෙනෙක්ගේ කතාව අහන්න ලැබීම. මාත් 3rd shy වලින් කැම්පස් ආව කෙනෙක්.
    1st Shy : FFF
    2nd Shy : SFF
    3nd Shy : ACS
    පන්තියේ අන්තිම පස් දෙනා අතර තමයි මං හිටියේ. හැබැයි SSS හීනයක් වුන මට කැම්පස් යන්න ලැබුනා. අර කිව්වත් වගේ තමන් විශ්වාස කරලා තමන් හොඳට වැඩ කරන්න ඕන ! බිංදුවට වැටිලා ආයේ නැගිටිනවා කියන්නේ සුපිරි ගේමක් තමයි 🎉

    • @histones
      @histones  11 หลายเดือนก่อน +2

      සතුටුයි කොහොම හරි ගේමක් ගහලා ගොඩ ගියපු තව එකෙක් දකිනකොට ❤😃

    • @R_icky.19
      @R_icky.19 หลายเดือนก่อน

      Mkkd krn degreeya

  • @dulanjaleepathirana
    @dulanjaleepathirana ปีที่แล้ว +53

    මාත් 3rd shy bio වලින්. ආසම uni එක පේරාදෙණිය ඒක මගේ එකම හීනය. ඉලක්කය.අයියලාගේ කතා අහද්දි වැඩ කරන්න ගොඩක් ආස හිතෙනවා.Thank you ayyala 💗💗💗💗

    • @histones
      @histones  ปีที่แล้ว +4

      You are welcome 😃

  • @nayantharagarusinghe4313
    @nayantharagarusinghe4313 ปีที่แล้ว +26

    බොහෝම ස්තූතියෙ අයියලාට.මේඑ වගේ තව වීඩියෝස් ඕනි third shy කරලා ගොඩ ගියපු අයගෙ.එයාලා වැඩ කරේ කෝමද ඒ දේවල් අපිටත් බොහොම වටිනවා .keep it up .wish u the best❤

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Thank you 😃

  • @warshaekanayake5184
    @warshaekanayake5184 ปีที่แล้ว +6

    Thank you so much aiyala dennatama.godahariyk watina adahas..godak dewll igena gththa..keep it up ❤

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Thank you 😃

  • @chanchalamadhushani6901
    @chanchalamadhushani6901 ปีที่แล้ว +4

    Thank you so much ayyala dennatama😇godaak watina deewal igena gaththa ee kathaawen.🥰

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome ❤️

  • @hashi1679
    @hashi1679 ปีที่แล้ว +5

    Me welawe godak watina video ekak🤟 ..
    oyalge motivation nm maru ayye🔥...mara gmmac awa 💪thank u..

    • @histones
      @histones  ปีที่แล้ว +1

      You are welcome 😃

  • @Believer862
    @Believer862 ปีที่แล้ว +6

    හරිම වැදගත් වීඩියෝ එකක් අයියේ....ගොඩක් ස්තූතියි 🙏

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃

  • @Deumi_A
    @Deumi_A ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතී❤ ගොඩක් අලුත් දේවල් දැනගන්න ලැබුනා😊❤ keep it up🤝👍

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Thank you 😃

  • @sachininiwarthana8824
    @sachininiwarthana8824 ปีที่แล้ว +2

    හරිම වටිනවා.මේ මම බලන තුන්වෙනි ව්ඩ්යෝ එක.❤

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃

  • @kaveeshadissanayaka..
    @kaveeshadissanayaka.. ปีที่แล้ว +4

    Ane thank you aiye.oylge motivation nm mru♥️🤘

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😃

  • @janithmadushan6632
    @janithmadushan6632 ปีที่แล้ว +7

    දිගටම මේවගේ ඒවා කරන්න... සුපිරි...❤️‍🔥🤟

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Thank you 😃

  • @ap7futsal751
    @ap7futsal751 ปีที่แล้ว +9

    ගැම්මක් අය්යේ බලන් හිටියේ ගොඩක් කල් ඉදන් ♥️♥️♥️♥️

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃

  • @achinthasubasinghe23
    @achinthasubasinghe23 ปีที่แล้ว +6

    මාරම motivatoin එකක් ලැබුනා ❤️✨thankyou

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you ❤😃

  • @sasankagimhani2969
    @sasankagimhani2969 ปีที่แล้ว +5

    අයියෙ මාරම වටින වීඩියො එකක් මේකනම්..Thanku so much❤..අපෙ පසිදු වගේමයි ඔයත්😊

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😃

  • @sathsaranidinushika890
    @sathsaranidinushika890 ปีที่แล้ว +3

    Supiri aiya ❤

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃

  • @vvd8020
    @vvd8020 ปีที่แล้ว +3

    Nice Video ❤😊.Thank you so much

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😃

  • @nadeeshansameera
    @nadeeshansameera ปีที่แล้ว +6

    Math matara rahule aiye ❤ oyalage videos maru ❤❤

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Thank you 😃

  • @user-tz9ge6qz5j
    @user-tz9ge6qz5j 11 หลายเดือนก่อน +4

    Godaaaaaak Thanks Pasindu aiye................... oyge katawa mt loku mtivation ekak una............................🥰🥰🥰🥰

    • @histones
      @histones  11 หลายเดือนก่อน +1

      සතුටුයි 😃

  • @dilmihansika886
    @dilmihansika886 ปีที่แล้ว +3

    Thank you aiye 😊

    • @histones
      @histones  ปีที่แล้ว +1

      You are welcome 😃

  • @sandunisurunath3773
    @sandunisurunath3773 ปีที่แล้ว +3

    thank u ayye

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😃

  • @shashinika482
    @shashinika482 ปีที่แล้ว +5

    Supirii ❤️

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃

  • @happylyricslk
    @happylyricslk ปีที่แล้ว +29

    ඒ ඒ යාළුකම ඒ සහෝදරත්වය 🥺. Friendship goal එකක්. මාත් 3rd shy වෙලාවකට ගොඩක් මානසිකව වැටෙනවා අන්තිමටයි shy එක නිසා කරගන්න බැරි වෙයි කියලා. 1st shy ABC thibbe 2nd eke result awe na euwnt dnnw medicine enn na kiyala.
    ලොකු හයියක් මේ වීඩියෝ එක. Thank you so much ❤️. Peradeniya medical faculty තමා මාත් ආසාවේනි ඉන්නේ එන්න 😍💖.

  • @nimanthasooriyaarachchi5574
    @nimanthasooriyaarachchi5574 ปีที่แล้ว +3

    thank you aiya❤❤❤❤

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😃

  • @DaisyN_95
    @DaisyN_95 ปีที่แล้ว +6

    මේක එනකම් බලන් හිටියේ❤ Thank you❤

    • @histones
      @histones  ปีที่แล้ว +2

      You are welcome 😃

  • @Musicalk-0508
    @Musicalk-0508 ปีที่แล้ว +4

    Good video ❤🎉

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Thank you 😃

  • @hirushiayesha4599
    @hirushiayesha4599 ปีที่แล้ว +3

    Thank You 💗

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😃

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 ปีที่แล้ว +4

    Thanks a lot 🙏 💓 for helping us

    • @histones
      @histones  ปีที่แล้ว +1

      You are welcome 😃

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +18

    පසිදු අයියෙ ඔයානම් සුපිරි😊🥰 පට්ට😊 ගොඩක් වටින කතාවක්, Thank you🥰😊 බයෝ පාඩම් කරද්දී ඉරි අදින එක මාත් කරනවා සමහර වෙලාවට😇😊 good luck aiyala😊

    • @histones
      @histones  ปีที่แล้ว +2

      Thank you.හොදට වැඩ කරන්න.Good luck 😃

  • @vishmikavindya
    @vishmikavindya ปีที่แล้ว +3

    wenada wagema wadagath video ekk
    lassana kathawak

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃

  • @lihinisadeera3699
    @lihinisadeera3699 ปีที่แล้ว +4

    Thank you ❤️

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😃

  • @chiranthikaniwajani
    @chiranthikaniwajani ปีที่แล้ว +17

    ගොඩාරියක් වටින අලුත් අදහස්❤️ බොහොම ස්තූති අයියේ..

    • @histones
      @histones  ปีที่แล้ว +1

      You are welcome 😃

  • @monikamanel1807
    @monikamanel1807 ปีที่แล้ว +5

    Thanks ayyala❤

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😃

  • @pmh3933
    @pmh3933 ปีที่แล้ว +3

    Thank you very much aiye..... mama illapu vidieo ek

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😃

  • @rashmilakshikawijenayaka-kf5go
    @rashmilakshikawijenayaka-kf5go ปีที่แล้ว +21

    අයියේ මේ වෙනකම් ඒලෙවල් වලට ගොඩක් බර දීලා වැඩ කරලා නැති ලමයින්ට දැන් ඉදන් වැඩ කරන්න ඕන විදිහ , motivation එකක් දෙන්නකො. 🥺🙏

    • @histones
      @histones  ปีที่แล้ว +4

      ඉස්සරහට අපි තව videos අරගෙන එන්නම් 😃

  • @user-wg5tr7kj8g
    @user-wg5tr7kj8g ปีที่แล้ว +22

    අයියේ මාත් 3 rd ශයි එක කරන්නේ 2023 , මං දැන් තමා වැඩ පටන් ගන්නේ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා , අයියේ රිවිශන් ක්ලාස් යන්නේ නැතුව හොදටම එක්සෑම් එක කරගන්න බැහැද??🥲 එහෙම ක්ලාස් යන් නැතුව medical faculty ආපු අය ඉන්නවාද 🥲

    • @meshalirandili4290
      @meshalirandili4290 ปีที่แล้ว +6

      Me tooo ..keep it up bro ❤ definitely you can ...

    • @virajedirisinghe447
      @virajedirisinghe447 ปีที่แล้ว +4

      Me too ❤

    • @dinuxli1858
      @dinuxli1858 ปีที่แล้ว +4

      paper class wath yanna

    • @asseinmefiu71
      @asseinmefiu71 ปีที่แล้ว +2

      October neda exam 🙄

    • @histones
      @histones  ปีที่แล้ว +4

      ටිකක් අමාරු වෙයි class නොගිහින් ඉන්න එක.ඒත් පුලුවන් උපරිමෙන් වැඩ කරන්න.තමන්ගෙ ඔලුවට යන ප්‍රමානෙ වැඩි නම් ඇති 😃

  • @nethu4104
    @nethu4104 ปีที่แล้ว +4

    Me kthawa nam maru🙃❤

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃

  • @spamarasinghe-de5ri
    @spamarasinghe-de5ri ปีที่แล้ว +6

    Respect බොසා🔥❤️

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃

  • @subb314
    @subb314 ปีที่แล้ว +3

    ❤😊 thnk u ayye

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😃

  • @apnilmika2769
    @apnilmika2769 ปีที่แล้ว +3

    Thank you

    • @histones
      @histones  ปีที่แล้ว +1

      You are welcome 😃

  • @chamikaragayashan625
    @chamikaragayashan625 ปีที่แล้ว +3

    ❤🔥

  • @Zhji823
    @Zhji823 11 หลายเดือนก่อน +3

    Niyamayi ❤

    • @histones
      @histones  11 หลายเดือนก่อน +1

      ❤❤😃😃

  • @commerceAnnn12
    @commerceAnnn12 ปีที่แล้ว +3

    අනේ thankyou oyalt මන් ඉල්ලපු වීඩියෝ එකක්🙏🙏😌

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😃

  • @nimshinethmini5086
    @nimshinethmini5086 ปีที่แล้ว +1

    ❤️‍🔥

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃

  • @isurudilshans9363
    @isurudilshans9363 ปีที่แล้ว +1

    ❤️✨️

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃

  • @ravi12312
    @ravi12312 ปีที่แล้ว +3

    ❤️

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Thank you 😃

  • @gimhanijagodage8382
    @gimhanijagodage8382 ปีที่แล้ว +2

    ❤️❤️

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃

  • @prabashsanjuka20
    @prabashsanjuka20 ปีที่แล้ว +1

    💙💙💙

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Thank you 😃

  • @chathuraumayanga6535
    @chathuraumayanga6535 ปีที่แล้ว +4

    Gamemak aiye eka😃😃😃

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃

  • @nethmiayesha4528
    @nethmiayesha4528 ปีที่แล้ว +19

    අනේ අයියේ තව අයත් ගේන්නකෝ..මේ කතාව වගේ කතා තියෙන අයියලව..😊😊😊 ethakota thami thawa motivation wenne..අයියේ කැම්පස් එකත් පෙන්නන්නකෝ

    • @histones
      @histones  ปีที่แล้ว +2

      අපේ vlog playlist එක බලන්න 😃

  • @chamudithagimhan28
    @chamudithagimhan28 ปีที่แล้ว +3

    Ayye Colombo district eken pera medicine ena anthima rank eka keeya wageda.a wage kenekge subject 3 mcq kohomada kiyala poddak danganna puluwanda 🙏

    • @histones
      @histones  ปีที่แล้ว +2

      අවුරුද්දෙන් අවුරුදදට වෙනස් වෙනවා.සාමාන්‍යයෙන් mcq 45 කට වඩා තියෙනවා හැම subject එකකටම 😃

  • @doodle11995
    @doodle11995 ปีที่แล้ว +11

    Meka nam mge kathwata godak samanayi.. Ol result ek, Al shy ek, wisheshenma physics gana kiuwa tika😂Dan nam physics walata kamathi anuradha sir nisa🥺❤️

    • @histones
      @histones  ปีที่แล้ว +1

      හොදට වැඩ කරාලා exam ලියන්න 😃

  • @nethminimasha3308
    @nethminimasha3308 ปีที่แล้ว +1

    😊💖🤗

    • @histones
      @histones  ปีที่แล้ว

      🔥😃❤

  • @priyankanilmini1321
    @priyankanilmini1321 ปีที่แล้ว +1

    ❤❤❤❤

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃

  • @imalshamadhu8377
    @imalshamadhu8377 ปีที่แล้ว +6

    Wow!!! මමත් දෙනියාය Central College ගියේ O/L වෙනකම්❤❤❤❤

    • @histones
      @histones  ปีที่แล้ว +1

      එහෙමද? 😃

  • @M.L613
    @M.L613 ปีที่แล้ว +7

    දිස්තීක්ක අනුව campus වල medicine එන්න ගන්න ඕනි risult ගැනත් පුලුවන් ඉකමනින් වීඩියෝ එකක් කරන්නකෝ අයියලා දෙන්නා❤🙂

    • @histones
      @histones  ปีที่แล้ว +2

      ඉස්සරට video එකක් ගේන්නම්..😃

  • @user-kz7uh9jb9u
    @user-kz7uh9jb9u 7 หลายเดือนก่อน +2

    Mageth asama sub ek bio.ayya wage math p6 asama na.habai bio nm aulkm na chemistry shep.p6 asa na.ayyage kathawa maru.wada krnn hoda motivation ekk aw.😊keep up your work🤗

    • @histones
      @histones  7 หลายเดือนก่อน

      Thank you 😃

  • @LearnEnglishwithMadushika
    @LearnEnglishwithMadushika ปีที่แล้ว +7

    තවත් මෙ වගෙ කතා ඕනේ❤

    • @histones
      @histones  ปีที่แล้ว +1

      අපි ඉස්සරහට තවත් මේවගේ content අරගෙන එනව 😃

    • @LearnEnglishwithMadushika
      @LearnEnglishwithMadushika ปีที่แล้ว +2

      @@histones මාත් බයො 3rd shy

    • @histones
      @histones  ปีที่แล้ว +1

      වැඩ ටික කරල A/L හොඳට කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 😃

    • @LearnEnglishwithMadushika
      @LearnEnglishwithMadushika ปีที่แล้ว

      @@histones thank you so much😃😃😃

  • @dinukaekanayake2216
    @dinukaekanayake2216 ปีที่แล้ว +2

    Ane me aiyagen ahala kiyannako chem p6 walata sulu kirim hadagatte kohomda kiyala.mata chemistry wala ema gana hdana widiya lesiyen waradinne ne eth sulu kirm godak welwata waradinwa 😐1st shy me

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Practice එකෙන්ම තමා..කොල වල ලියලා සුලු කිරීම් කරන්න.හිතින් කරන්න යන්න එපා වරදිනවා 😃

  • @Hasinipiyumika-lb4bc
    @Hasinipiyumika-lb4bc ปีที่แล้ว +2

    ayye wediyenma forcus krann hoda essay walin point alla ganna ekada mcq karala alla ganna ekada

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Essay වලින් theory ගොඩක් අල්ලගන්න පුලුවන්. ඒ එක්කම mcq කරාම fine points ටික අල්ලගන්න පුලුවන් 😃

  • @mas22225
    @mas22225 ปีที่แล้ว +7

    Math ayye deniyaye central eken rahulata awe,2022 al bio kare
    Supiri❤🔥

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Good luck 😃

  • @anjalikaserasinghe9385
    @anjalikaserasinghe9385 ปีที่แล้ว +1

    🥰🥰🥰

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Thank you 😃

  • @ajs6293
    @ajs6293 2 หลายเดือนก่อน +2

    Rahula ❤

    • @histones
      @histones  2 หลายเดือนก่อน

      ❤️

  • @user-pl9et9tk8p
    @user-pl9et9tk8p 5 หลายเดือนก่อน +3

    2023 o/l mama aiye.thama exam liuwe ne thama mama.eth peradeni university yana target eka nisa godak o/l walatath mahansi wenawa.A/L waalatath oyala kiuwa dewal oluwata aran hodata mahansi wenawa.oyala dennata godakma thanks.pasindu aiya wagema mamath matara.godak thanks aiyala dennatama.kohomahari oyala kiuwa dewal oluwat aragena mama mage targets walata yanawamaiii😇😇

    • @histones
      @histones  5 หลายเดือนก่อน

      Thank you මේ comment එකට 😊. ඔයාගෙ targets වලට යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනාකරනව 😃

  • @chathuraireshawedding5736
    @chathuraireshawedding5736 ปีที่แล้ว +2

    Aiye mm me sare o/l liuwe,mamath A/l wlt bio kranne,aiye apit mula idlam hriyt wad tik krganna oon upades tikk denna puluwand

    • @histones
      @histones  ปีที่แล้ว

      මුල ඉඳල classවල, ඉස්කෝලෙ එහෙම දෙන note ටික හොඳට පාඩම් කරගන්න. Past papers එහෙම මුල ඉඳල කරන්න පාඩම්වලට අදාලව

  • @sameerapoornima6764
    @sameerapoornima6764 ปีที่แล้ว +3

    Aiye me mage 3rd shy eka. Mama class ynne na.salli prashna nisa.anthima masa 2/3 wage paper clz withrak ynn inne.class ynne nathuwa medicine ynna barida?

    • @histones
      @histones  ปีที่แล้ว +5

      Past papers ටික හරියට කරගෙන notes ටික හරියට බැලුවනම් ලොකු ගමනක් යන්න පුලුවන්. බය වෙන්න එපා. හොඳ plan එකක් හදාගෙන ඉස්සරහට යන්න. කරන්න බැරි දෙයක් නෑ

  • @White.....186
    @White.....186 6 หลายเดือนก่อน +3

    14:39 aiye ehema mokak dunnath liyana seen ekata enna prashnekata lasthi une kohomada kiyala kiyannako. Past papers vitharada try kale. Nathnm vena thava poth vala ganan ehema haduvanm ee poth monada? Ee gana poddak kiyannako aiye. 🙏❤

    • @histones
      @histones  6 หลายเดือนก่อน

      ඒ පාඩම හොදටම බැලුවා.past papers, class වල papers ඔක්කොම කරා.

    • @White.....186
      @White.....186 6 หลายเดือนก่อน +1

      @@histonesharii thank you aiye.. 🙏♥️

  • @priyantthaabe8030
    @priyantthaabe8030 2 หลายเดือนก่อน +1

    Aiye pls mekata oyala danna widihata reply ekk danawada mn 2024 me may ol krnwa ekalla mt commerce wlin me november thiyana A/L exam ekata liyanna barida

    • @histones
      @histones  2 หลายเดือนก่อน

      මං දන්න විදිහට පුලුවන්. ඒත් ඔයා admission private ඉල්ලන්න ඕන

  • @nayantharagarusinghe4313
    @nayantharagarusinghe4313 ปีที่แล้ว +6

    ඔය අයියා physics paper එක ගොඩදාපු හැටි වෙනම වීඩියෝ එකක් ගේන්නකො අයියෙ.හුගක් වැදගත් ඒක මේ වෙලාවෙ.please

    • @histones
      @histones  ปีที่แล้ว +3

      අපි ඉස්සරහට ගේන්න බලන්නම්.😃😃

  • @Dhaeethi
    @Dhaeethi ปีที่แล้ว +4

    Ayy matar ne👊👊 apit adambarayk

  • @Miraculous0990
    @Miraculous0990 ปีที่แล้ว +3

    matath me lagadi idan oy widiht sub 3n daws walt beadagen karanna patn gatta
    ethakot bio ekth math oy widiht karanne...eka mar efect
    phy6 tami ayyooo🤧
    23 1shy
    tama fail mattame inne😩
    phy6 walt ayya karpu wade kala nam hri...
    koma hri karnw...medical feeld eka tami ekam dream eka..
    bohom sthuthi ayyal
    💛💦🤘

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😃

  • @thenu13
    @thenu13 ปีที่แล้ว +3

    Godak thnk you ayye.❤mekanam matama watina video ekak.. o/l kale hoda results dala.. O/l class wala waddo wage idala..a/l walath mul term test wala scle frist place aragena.. tika kalayak yanakota mara karumayak oluwata awa.. mt meka puluwan wage ekak..ekanam moda kamai,panditha kamai ekka awa mara karuma adahasak..ekanisama wadiya wada kare na..class nam කට් karagaththe na.. habai paper clz walata giye na.. paper liwwe na..samahara tutes kare na.. adatath mara karumayak kiyanne class eke samahara padam karala ewele dena ganan ehema mn mara hodata hadanwa..itapsse hithenwa anik lamai amaruwen hadana ewa mt puluwan neda kiyala..e sathutatath ekka gedara awilla melo wadak karanna.. ohe innawa.. ewele e padam kochchara puluwan unath practice nokaroth bari wenwa kiyala hithanna bari tharam mn moda una..Dannam aththtama therenwa..mn frist shy..mn danna mt puluwan weida kiyala.habai me masa 4 mt puluwan uparimen karanawa..aiyalage video eka nisa mage moda kama gana godak hodata theruna.✨

    • @kusalpamoda6523
      @kusalpamoda6523 ปีที่แล้ว +1

      2023da

    • @thenu13
      @thenu13 ปีที่แล้ว +1

      @@kusalpamoda6523 ow.

    • @histones
      @histones  ปีที่แล้ว

      ඔයාට පුලුවන්.තේරුම් අරගෙන වැඩ කරන්න.ලේසියෙන්ම ගොඩ යන්න පුලුවන් 😃

    • @thenu13
      @thenu13 ปีที่แล้ว +1

      @@histones ❤

  • @priyankanilmini1321
    @priyankanilmini1321 ปีที่แล้ว +7

    Aiye apita me para Al walata thawa masa 7k wage thiyewi neda gemak gahanna thank you aiye onima welawe motivate karata

    • @histones
      @histones  ปีที่แล้ว +2

      You are welcome 😃

    • @hiruhasal
      @hiruhasal ปีที่แล้ว +2

      Kawda weid bn exam

    • @priyankanilmini1321
      @priyankanilmini1321 ปีที่แล้ว +2

      @@hiruhasal December wath weida

    • @kavindulakshan4169
      @kavindulakshan4169 ปีที่แล้ว +6

      @@priyankanilmini1321 january wth wenw bn.december thiyy kiyl hithnn ba

    • @priyankanilmini1321
      @priyankanilmini1321 ปีที่แล้ว +4

      @@kavindulakshan4169 ehema unoth hodai bn

  • @littelangel1234
    @littelangel1234 ปีที่แล้ว +4

    Matara kaged clz giye ayya

  • @chamodikulathunga9874
    @chamodikulathunga9874 ปีที่แล้ว +4

    Aiye 2023 A/l Octoberwla thiynawa kiynwa ne Mula idn wda Karan kenekta hoda result ekak ganna kaale athi weida

    • @histones
      @histones  ปีที่แล้ว +3

      ගොඩක් මහන්සි වෙන්න ඕනි

    • @chamodikulathunga9874
      @chamodikulathunga9874 ปีที่แล้ว +3

      Aiye me maasa tika manage Karan wada karana widihagna vedio ekak dnwda

    • @histones
      @histones  ปีที่แล้ว +1

      අපි ඉස්සරහට video එකක් දාන්නම් 😃

    • @i....k.....6428
      @i....k.....6428 ปีที่แล้ว +2

      Exam october වල තියෙන එකක් නෑ........ results එනකොට අඩුම තරමේ අගෝස්තු ,සැප්තැම්බර් වෙයි ... exam january විතර වෙයි ..

  • @Dramaworldys
    @Dramaworldys ปีที่แล้ว +6

    අයිය bio physics chemistry මොන අවුරුදෙ ඉදන් වගේ කරන්න ඕනිද උපරිම මට්ටමකට කරගන්න.කීපාරක් වගේ කරන්න ඕනිද.

    • @histones
      @histones  ปีที่แล้ว

      Past papers ගැනද අහන්නෙ?

    • @Dramaworldys
      @Dramaworldys ปีที่แล้ว +1

      @@histones ඔව් අයිය.මම අහල තියනව පාස්ට් පේපර්ස් වලින්ම සැලකිය යුතු තරන් හොද රිසාට්ල් එකක් ගන්න පුලුවන් කියල.පොඩ්ඩක් ඒ ගැන කියන්න පුලුවන් ද

  • @sayurumadhubhasha2466
    @sayurumadhubhasha2466 5 หลายเดือนก่อน +2

    aiye third shy medicine giyama nikan wadak na wage ekak hithenawa apahu karanne na kiyala hithan second eka kare.physics poddak aula giya.third eka karanawada nadda kiyala hithaganna amarui.third shy medicine first shy second shy tharam watinne na kiyalamai hithenne...😢

    • @histones
      @histones  5 หลายเดือนก่อน

      එහෙම දෙයක් නෑ. ඔයාගෙ ආසාව medicine යන්න නම් shy එක මොකක් වුනත් ප්‍රශ්නයක් නෑ 😃

  • @user-wg5tr7kj8g
    @user-wg5tr7kj8g ปีที่แล้ว +4

    අයියේ physics රචනා ප්‍රශ්න තෝර ගන ඒවාට practice උනාට අනිත් පාඩම් වලින් එන MCQ වලට ලෑස්ති වෙන්න වෙනවා නේ කොහොමද අයියේ MCQ හදා ගත්තේ අනික් පාඩම් වල 🥲🥲

    • @histones
      @histones  ปีที่แล้ว +2

      MCQ විවරණ ලියන්න try කරන්න.ඒකෙන් ගොඩක් හොඳ ප්‍රතිපල එනවා 😃

  • @sashi5015
    @sashi5015 ปีที่แล้ว +7

    Ayye mage kathwa wagemai mgeth O/L A8 B1i first shy C3i.first shy mge island rank ekath 12000 gank.
    Second shy kra me parath medicine ynna wenne na kiyla danna nisa thierd shy eka krnwa ayye.meken nm koma hari pera med ynwamai...😍 thank you ayye vedio ekata

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome and good luck for your exam 😃

    • @doodle11995
      @doodle11995 ปีที่แล้ว

      Mageth ehemamai ❤️

    • @sashi5015
      @sashi5015 ปีที่แล้ว +1

      @@doodle11995 me para hodatama karmu🤗

    • @doodle11995
      @doodle11995 ปีที่แล้ว

      @@sashi5015 aniwren yaluw

  • @savindiesiyara655
    @savindiesiyara655 ปีที่แล้ว +1

    Aiya paper class 2,3kata giyata kamak nadda? Eka subject ekakata?

    • @histones
      @histones  ปีที่แล้ว

      ඔයාට self study කරන්නත් වෙලාව ඉතුරු කරගෙන යනව නම් යන එක තමයි හොඳම වැඩේ 😃

  • @nu7575
    @nu7575 ปีที่แล้ว +4

    mn AL motivation video godak balala tiyenw. meka tma mn balapu hodma video eka. mn me para 3rd shy liyna knk. manasikawa sehenna wetila inne. 1st shy eke BBB 2nd shy results awe ne mcq bio 45kui chemistry 44kui gehuwa eth phy6 24i.phy6 hind me parat mwdicine ynn beri wei. mge wyse mn ekka hitiya yaluwo campus ynw job krnw. medicine ynn asawak tibbata ai 3n weni para liynwd kiyna eka mn mge hitinma aha aha hitiye. mkd mt ai bio pdm krna eka gena hitaddit hri mhnsi dn kisima deyak mtakath ne. jvte hariynna me trm prkku wenne ai kiyl mn hemdma deviyngen ahnwa. me video eka dekkma mt 3n weni para krna eka gena sehenna gemmak awa. ape ammat deniyayen kolaba apu kenk. thank u me video eka me channel eka hmbune ahmben. me video eka sehenna watinwa godak denekta prayojanwath wei hithin wetila inna knkt motivate wela ai jvte dinanna. aiyala denna me krpu videos hrika useful. godak pin. oylge hema wedakma sarthaka wenna kiyla prarthana krnw. dwsaka pera evit aiyalwa blnna ennm. giya para dental awe mn awe nethi unata😊. ilaga para pera medicine evit oyala ekk kta krnnm. thank you godak❤

    • @histones
      @histones  ปีที่แล้ว +1

      මේ වගේ comment එකක් දකින එකත් සතුටක්.කොහොම හරි හොදට 3rd shy එක කරන්න.බෑ කියලා දෙයක් නෑ..ජය වේවා..පේර එන්න.මෙහෙදිම හම්බ වෙමු 😃

    • @nu7575
      @nu7575 ปีที่แล้ว +1

      @@histones ❤️

  • @chathurikahansamali9363
    @chathurikahansamali9363 10 หลายเดือนก่อน +4

    3rd shy skip කරල 4th shy medicine ආපු අය කවුරුත් නැද්ද medical faculty වල 😔

    • @histones
      @histones  10 หลายเดือนก่อน +1

      අපි video එකක් දාලා තියෙන්නෙ.බලන්න

    • @Ashendilantha
      @Ashendilantha 2 หลายเดือนก่อน

      Ehema medicine yanna puluwan da??

    • @chathurikahansamali9363
      @chathurikahansamali9363 2 หลายเดือนก่อน +1

      @@Ashendilantha puluwan..skip karapu nisa.e kenage 4th shy eka thama 3rd eka wenne.

    • @Ashendilantha
      @Ashendilantha 2 หลายเดือนก่อน

      @@chathurikahansamali9363 mamath ehema kenek mama hithuwe ba kiyala...man hithuwe medical eka oni kiyala admission eka thiyenawa medical eka na eka nisa mama hithuwe mata aye karanna ba kiyala

    • @Ashendilantha
      @Ashendilantha 2 หลายเดือนก่อน

      @@chathurikahansamali9363 plz reply me

  • @TaTa-dl7sw
    @TaTa-dl7sw 11 หลายเดือนก่อน +1

    Same story 😂❤

    • @histones
      @histones  11 หลายเดือนก่อน

      නියමයි.😃🔥

  • @hass625
    @hass625 ปีที่แล้ว +3

    අයියේ.. අයියා clz ගියේ මොන සර්ලාගෙද??
    අනේ පුලුවන් නම් maths කරපු කෙනෙක් එක්කත් මේ වගේ interview එකක් ඕනේ🥲
    එයා second shy කෙනෙක් නම් වඩා හොදයි🥲

    • @histones
      @histones  ปีที่แล้ว +2

      ඉස්සරහට ගේන්නම් 😃

  • @wenuravimukthi1029
    @wenuravimukthi1029 ปีที่แล้ว +3

    island rank kiye atare inna onada pera ingineeering yanna

    • @histones
      @histones  ปีที่แล้ว

      ලොකු idea එකක් නම් නෑ ඒ ගැන 😃

  • @mohamedmisfer1113
    @mohamedmisfer1113 9 หลายเดือนก่อน +4

    අය්යේ රෑ 2 වෙනකන් විතර පාඩම් කරාට කමක් නැද්ද?හැබයි මම දවල්ට පාඩම් කරන්නෙ නැහැ😐මම ගොඩක් කැමති රෑට පාඩම් කරන්න

    • @histones
      @histones  9 หลายเดือนก่อน +1

      තමන්ගෙ වැඩ කරන ක්‍රමය තමන්ට ලෙසි විදිහට කරන්න.ඒක අවුලක් නෑ..😁

  • @LearnEnglishwithMadushika
    @LearnEnglishwithMadushika ปีที่แล้ว +10

    පසිඳු අයියට හරි හුරතල් පාටක් තියෙන්නේ ❤😅😊

    • @histones
      @histones  ปีที่แล้ว +4

      අනේ 😃🤣🥺

  • @chathujayakody412
    @chathujayakody412 ปีที่แล้ว +3

    අයියේ සාමාන්‍යයෙන් පේරා මෙඩිසින් වලට එන ශිෂයන්ගේ island rank පරාසය කියන්නකෝ

    • @histones
      @histones  ปีที่แล้ว +1

      250ත් 500 ත් අතර

  • @sirimannaperera589
    @sirimannaperera589 ปีที่แล้ว +2

    Aiye mge 1 shy results BBC ..2 nd shy liwwa tm results awe ne..physics 30 chemistry 43 bio 44 ohom tm mcq tibbe me sare..2 nd paper ekath thunema liwwa hodat ..aye parak krann onid kiyl hithagnn baruwa inne..aiyala hithenwd medi select wei kiyl..kegalle districtken..aye ඉස්සරහට mokdd krnna oni kiyla උපදෙසක් denna puluwnd

    • @histones
      @histones  ปีที่แล้ว

      Select නොවෙයි කියල ඔයාට doubt එකක් තියෙනව නම් කෝකටත් studies එක්ක touch එකේ ඉන්න. ඔයාගෙ මට්ටම දන්න ඔයාගෙ ඉස්කෝලේ හරි class එකක හරි ගුරුවරයෙක්ගෙනුත් මේ ගැන උපදෙස් ගන්න 😃

    • @sirimannaperera589
      @sirimannaperera589 ปีที่แล้ว +1

      Hri aiye thank you 🙏

    • @R_icky.19
      @R_icky.19 หลายเดือนก่อน

      Kohmd bro result me para

    • @sirimannaperera589
      @sirimannaperera589 หลายเดือนก่อน

      @@R_icky.19 AAC 😁

    • @R_icky.19
      @R_icky.19 หลายเดือนก่อน

      @@sirimannaperera589 mrune z ek kohmd

  • @yethmiinduni2482
    @yethmiinduni2482 5 หลายเดือนก่อน +3

    Aiye oya subjects thunata clz giye kageda ❤

    • @histones
      @histones  5 หลายเดือนก่อน +1

      Bio Ajith sir
      Physics Sujith sir
      Chem Mihil sir

    • @yethmiinduni2482
      @yethmiinduni2482 5 หลายเดือนก่อน +3

      Thank you aiye ♥️

  • @vimashaoshadikumanayakaand8379
    @vimashaoshadikumanayakaand8379 11 หลายเดือนก่อน +2

    Aiyya rahula neh matara man st.thomas girls' matara ❤

    • @histones
      @histones  11 หลายเดือนก่อน

      ආහ්..😃

  • @nnneee33-
    @nnneee33- ปีที่แล้ว +7

    මාත් 3rd shy කරන ගමන් ඉන්නේ

    • @histones
      @histones  ปีที่แล้ว +3

      ඉස්සරහට තියෙන වැඩ ටික හොඳට කරගෙන A/L හොඳට කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 😃

  • @percyherath2790
    @percyherath2790 ปีที่แล้ว +3

    Ayya අවුරුද්දකට පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි එකට කීදෙනෙක් ගන්නවද ?

    • @histones
      @histones  ปีที่แล้ว

      සාමාන්‍යෙන් 250ක් වගේ එනව

  • @commerceAnnn12
    @commerceAnnn12 ปีที่แล้ว +4

    මාත් ඉරිි අදින වැඩෙ කරනව මන් හිතුවෙ මම වටිතරයි කියලා😀

    • @histones
      @histones  ปีที่แล้ว

      ඒක හොද ක්‍රමයක් 😃

  • @piumilakshika4938
    @piumilakshika4938 หลายเดือนก่อน +1

    A.l. depaarak karanna wayas simaawak thiyanawada pls kyanawada mata

    • @histones
      @histones  8 วันที่ผ่านมา

      Naaa. Ehem awlk na danna wdhata nm 😃

  • @yukiyk3
    @yukiyk3 3 หลายเดือนก่อน +1

    Kannadi dala inna malli mona shy ekenda campus giye... Eyage story ekath kiwwa nm hodai😁

    • @histones
      @histones  3 หลายเดือนก่อน

      1 st shy eken 😃

  • @APEdirisinghe
    @APEdirisinghe 4 หลายเดือนก่อน +2

    O/l walin passe subject thora ganna krmayak koynnko😊

    • @histones
      @histones  4 หลายเดือนก่อน

      එහෙම විශේෂ ක්‍රමයක් නෑ. ඔයා ඉස්සරහට යන්න කැමති මොන field එකෙන්ද හිතල තෝරගන්න 😃

  • @samrakoonsamrakoon9040
    @samrakoonsamrakoon9040 ปีที่แล้ว +5

    අයියේ නුවරඑලිය දිස්ත්‍රික්කෙන් පේරා මෙඩිකල් ෆැක්ල්ටී තේරෙනව අවුද

    • @histones
      @histones  ปีที่แล้ว

      ටිකක් අඩුයි.batch එකකට 3ක් 4 ක් වගේ ඉන්නවා 😃

  • @aliexpressaccount-lw5bw
    @aliexpressaccount-lw5bw ปีที่แล้ว +4

    අයියේ ඔයා ගීකියනගේ සර්ගේ mcq 2500 පොත කරාද නැත්නම් pastpapers වලින්ද ගේම ගැහුවේ

    • @histones
      @histones  ปีที่แล้ว +5

      Past papers ටිකෙන් විතරයි.😃

    • @aliexpressaccount-lw5bw
      @aliexpressaccount-lw5bw ปีที่แล้ว +3

      ​@@histones අයියා ශෝට් නෝට් ගැහුවද?

    • @histones
      @histones  ปีที่แล้ว

      නෑ නෙ. හැබැයි ඒක ඔයාට ගැලපෙනව නම් දිගටම කරන්න 😃

  • @chathurikamadubashini7136
    @chathurikamadubashini7136 ปีที่แล้ว +3

    පේරාදෙණිය campus ekata bio walin yanne kohomada ???

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Bio science ද?

    • @chathurikamadubashini7136
      @chathurikamadubashini7136 ปีที่แล้ว +2

      @@histones yes

    • @histones
      @histones  ปีที่แล้ว +1

      පාඩම් ටික කරල හොඳට past papers කරල ලෑස්ති වෙලා යන්න. හොඳ result එකක් දාන්න පුලුවන් 😃