ලංකාවේ මුල් 100 අතරට | A/L කතාව | Part 1 | Biology | Study Tips | Motivation | Medical Students | 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024

ความคิดเห็น • 291

  • @histones
    @histones  ปีที่แล้ว +51

    ඔයාලට තව මේ වගේ ප්‍රශ්න තියෙනව නම් comment section එකේ අපිට ප්‍රශ්න යොමු කරන්න.

    • @nu7575
      @nu7575 ปีที่แล้ว

      lagin lagin medicine ynna beri wela 3rd shy eke medicine giya knk ekka interview ekk krnnko

    • @gimhanikavindaya
      @gimhanikavindaya ปีที่แล้ว

      Physics saha chemistry valata karanna hodha model papers name ekak kiyannako

    • @ranjithamarasinha493
      @ranjithamarasinha493 ปีที่แล้ว

      Ayyiye physics wlt wada krpu widiya gana kiynnko poddk

    • @Sanjeewani947
      @Sanjeewani947 7 หลายเดือนก่อน

      Aiye 1 St shy fail wela 3 rd shy medicine Apu Aya innwnm e wage kenekge video ekk krnnko .

  • @D.H.K200
    @D.H.K200 ปีที่แล้ว +63

    O/L 3 වෙනි පාර කරන්නෙ එත් A/L කරන්න මාර ආසයි camups යන්න ඉටවඩා ආසයි..කොහොම හරි කරනවා...එ කට තව හයියක් තමා අයියගෙ විඩියොස්..කොහොම හරි කරනවා අයියා..

    • @histones
      @histones  ปีที่แล้ว +14

      උත්සාහ කරන්න.බැරි දෙයක් නැ..😃

    • @D.H.K200
      @D.H.K200 ปีที่แล้ว

      @@histones 🥰

    • @gayantharu5839
      @gayantharu5839 ปีที่แล้ว +3

      අඩෝ 3පාරක් ol 😪😵😃

    • @D.H.K200
      @D.H.K200 ปีที่แล้ว +1

      @@gayantharu5839 😥

    • @lihinirodrigo4813
      @lihinirodrigo4813 8 หลายเดือนก่อน +1

      woow .....respect you

  • @chehanilankeshwara8349
    @chehanilankeshwara8349 ปีที่แล้ว +34

    මගෙත් හීනෙ පේරා medical faculty එකට එන එකම තමයි...මමත් නුවට කෙනෙක්..campus එක ලගින් යනකොට එනකොට මටත් එහෙම දවසක යනවමයි කියල අධිෂ්ඨානයක් තියනව... and also study tips කියල දුන්නට thnks ❤

    • @histones
      @histones  ปีที่แล้ว +1

      You are welcome. ඔයාගෙ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියල අපි ප්‍රාර්ථනාකරනවා

  • @Deumi_A
    @Deumi_A ปีที่แล้ว +35

    මන් හොයපු විදිහේ වීඩියෝ එකක්❤ බොහොම ස්තූතී අයියලාට❤ හොද island rank එකකට යන එක මගෙත් ලොකු හීනයක්🙈🤗 අයියලාගෙ සියලුම වැඩ කටයුතු සාර්තක වෙන්න කියල සුබ පතනව😊❤

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Try කරන්න හොදට exam එක කරන්න.Good Luck ❤

    • @trinityhighlights621
      @trinityhighlights621 ปีที่แล้ว +1

      Good luck 😊❤

    • @Deumi_A
      @Deumi_A ปีที่แล้ว

      @@trinityhighlights621 you too😊❤️🤝

  • @dinathrajapaksha8898
    @dinathrajapaksha8898 7 หลายเดือนก่อน +5

    පසිදු අයියෙ ඔයාගෙ A/L කතාව දැනගන්න ඕනි අනිවා....
    මගෙ first shy එක fail කියල sure...
    ඒත් මට seconds shy එකේ නම් අනිවා engineering යන්නම ඕනි..
    Please පසිදු අයියෙ ඔයාගෙ shy අවුල් ගිය එකත් එක්ක.. ආයි ඒව හදාගෙන් ගොඩ ගිය විදිහ ගැන කියන්නකො 🙏❤

    • @histones
      @histones  7 หลายเดือนก่อน

      පසිඳු අයියගෙ A/L කතාව අපි දාල තියෙන්නෙ A/L කතාව playlist එකේ 😃

    • @dinathrajapaksha8898
      @dinathrajapaksha8898 7 หลายเดือนก่อน +1

      @@histones
      හරි අයියෙ දැක්ක ♥️😊

  • @piumijayathissa7833
    @piumijayathissa7833 ปีที่แล้ว +30

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියලා❤තව මේ වගේ වීඩියෝස් ගේන්න..1st shy ම medical faculty යන්න බැරි උන අයත් එක්කත් වීඩියෝ කරන්න..ඒක ගොඩක් වටිනවා🙏🙏Thank youu❤

    • @histones
      @histones  ปีที่แล้ว +2

      ඉස්සරහට දාන video එකකින් අපි කතාකරන්නම් 😊

    • @piumijayathissa7833
      @piumijayathissa7833 ปีที่แล้ว +1

      @@histones thank youu

    • @LearnEnglishwithMadushika
      @LearnEnglishwithMadushika ปีที่แล้ว

      ​​​@@histones ayye third shy ekedn medicine Gikegiya kenekwagennako

  • @Emioz_01
    @Emioz_01 ปีที่แล้ว +18

    ගොඩක් වටිනවා අයියලගෙ මේ වැඩේ ❤️

  • @panchaleekavindya7805
    @panchaleekavindya7805 ปีที่แล้ว +15

    බදුල්ලෙ අයිය කෙනෙක් මේ විදියට ඉන්නව දැක්කම හරිම ආඩම්බරයි ❤️❤️

    • @panchaleekavindya7805
      @panchaleekavindya7805 ปีที่แล้ว

      Oyata hithin ganan hadanna purudu kare pathirana sirda aiye

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃. පතිරණ සර්ගෙන් තමයි ඉගෙනගත්තෙ 🤭

    • @panchaleekavindya7805
      @panchaleekavindya7805 ปีที่แล้ว +1

      Eka hithuna aiya oya ehema kathawak kyaddima

    • @NilukaAberathna500
      @NilukaAberathna500 15 วันที่ผ่านมา

      ᴱᵀᴴᴷᴼᵗᵃ ᵃⁱʸᵃ ᵒʸᵃ chemistry clz giye kageda

    • @NilukaAberathna500
      @NilukaAberathna500 15 วันที่ผ่านมา

      Mamath badulle kenek kiyannako aiye oya chemistry clz giye koheda ethkota bio clz giye koheda

  • @Believer862
    @Believer862 ปีที่แล้ว +11

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අයියේ...ගොඩක් ස්තූතියි අයියලා දෙන්නට 🙏☺️❤

  • @mudaligekaveesha
    @mudaligekaveesha ปีที่แล้ว +10

    අයියේ මට දැන් පාඩම් කරන්න කිසිම ආසාවක් නෑ හැබැයි මුලදි හොදින් පාඩම් කරා ඒත් දැන් එහෙම නෑ🥺🥺ඔයාට පුලුවන් නම් පාඩම් කරන්න ආසා හිතෙන්න විඩියෝ එකක් දෙන්නකෝ🥺❤️

    • @histones
      @histones  ปีที่แล้ว +10

      වැඩ කරන්න.තමන්ට කරන්න බෑ කියලා දෙයක් නැ..තමන්ගෙ අනාගතය ගැන හිතන්න.ලගදිම අලුත් video එකකින් හම්බ වෙමු ❤

    • @mudaligekaveesha
      @mudaligekaveesha ปีที่แล้ว

      @@histones ❤️🥺

  • @mmapriya
    @mmapriya ปีที่แล้ว +7

    අයියා තව Video ඕනේ. Al වල මුල ඉදලා ම වැඩ කරන්න ඕනෑ විදිහ කියන Video එකක් ගෙනාවනම් වටිනවා.

    • @histones
      @histones  ปีที่แล้ว +1

      ඉස්සරහට මේ වගේ videos තව අරගෙන එන්නම්

  • @DilkiBandaranayake
    @DilkiBandaranayake ปีที่แล้ว +15

    The line-up of this chat has been arranged in such a way that the viewer does not get bored💯Excellent🔥Pera ❤️

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Thank you for ur comment. It really encourages us ❤

  • @chehanilankeshwara8349
    @chehanilankeshwara8349 ปีที่แล้ว +8

    Thank you so much අයියලා දෙන්නටම...මමත් bio කරන කෙනෙක්... ගොඩක් වටිනව කියල දුන්න දේවල් වලට ❤

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome

  • @senithwicramathilake5149
    @senithwicramathilake5149 ปีที่แล้ว +7

    Godk watina video ekk thank you ayyala🧡❤️‍🔥

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😊

  • @vishwavimukthi4632
    @vishwavimukthi4632 ปีที่แล้ว +7

    මේක මරු වැඩක් තව ඔනි විඩියෝ මෙ වගෙ

  • @hashi1679
    @hashi1679 ปีที่แล้ว +4

    Godak watina video ekak❤️‍🔥
    Thank you ayye...😇

    • @histones
      @histones  ปีที่แล้ว +1

      You are welcome

  • @nethminii
    @nethminii ปีที่แล้ว +8

    Great work Ayyalaa ❤👌
    We can take a lot of advice
    Hope more videos like this ✨️
    Thankyou ayyee 👍

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Thank you for ur valuable comment ❤

  • @bunkookiey97MD
    @bunkookiey97MD 2 หลายเดือนก่อน +1

    Mamath 6 idn badulla Central College eke. Aiyalage Videos baluwata ape iskolen kiyala danan htye nne 😅😅mn mepara AL kara. Ranks tikakin, medicine ahuwune na..eth kohomahri pera ena heene haba karaganna one ❤ thank you! ❤️‍🔥 mata hithenawa ape iskole rasweem wala sirla aiya gana katha kara athi kiyala. (Rathnayaka sir, chamil sir, principal ehema thamath adambaren kathakrnw hoda results dapu aya gana..😅) Kohoma unath all the best for the future! Thankyou 😊

    • @histones
      @histones  หลายเดือนก่อน +1

      Thank you. Happy to see your comment 😍

  • @jayanthakumara6674
    @jayanthakumara6674 3 หลายเดือนก่อน +1

    වටින video එකක් Thank you ❤

    • @histones
      @histones  2 หลายเดือนก่อน

      😁😁😁

  • @shehankavinda654
    @shehankavinda654 ปีที่แล้ว +3

    Mewa tamai supiri motivation

    • @histones
      @histones  ปีที่แล้ว

      ❤🔥🔥

  • @lasithakamalpriya5688
    @lasithakamalpriya5688 ปีที่แล้ว +7

    Thank you so much brothers ❤🙏

  • @wajiraw8636
    @wajiraw8636 11 หลายเดือนก่อน +3

    Thanks godak dewal mekn egena gaththa ❤

    • @histones
      @histones  11 หลายเดือนก่อน

      නියමයි.❤🔥

  • @edusrilanka2943
    @edusrilanka2943 ปีที่แล้ว +6

    Thank you ayye , 2024 A/L 👊

  • @pasindumunasingha
    @pasindumunasingha 6 หลายเดือนก่อน +3

    අයියේ මම 2025 A/L දැනට Maths කරන්නෙ දැන් මාස 7 ක් වගේ maths කරා. හැබැයි ළඟකදි පොඩි ආසාවක් ආවා biology වලට මාරු වෙන්න,
    හැබැයි පොඩ්ඩක් බයයි වැඩේ අවුල් යයිද කියලා, (දැනට කරන subjects ටික shape)
    පුළුවන් නම් අදහසක් දෙන්නකෝ :)

    • @histones
      @histones  6 หลายเดือนก่อน +1

      Bio වල ගොඩක් පාඩම් කරන්න තමයි තියෙන්නෙ ඉතින්. Bio වලට ආස නම් bio කරන්න. ඔයා ඉස්සරහට යන්න ඕනි path එක ඔයාම තමයි decide කරන්න ඕනි 😃

  • @venu5655
    @venu5655 ปีที่แล้ว +7

    Pera medical faculty yanna heenayak thiyanawa.kawadahari achieve karagannawa☺ .thama OL (2023)

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Try kranna.bari deyak naa 😃❤

  • @noname-yg6fl
    @noname-yg6fl ปีที่แล้ว +7

    thank u....valuable conversation

    • @histones
      @histones  ปีที่แล้ว +1

      You are welcome 😊

  • @MinuthiSeyara-co4qy
    @MinuthiSeyara-co4qy 5 หลายเดือนก่อน +1

    Ayye mn 2024 A/L karanne. mage ekama hennaya thama pera medical faculty ekata ena eka. Mn kohomahari mage heneta yanawa
    Tnkyou oyata, me wage vedio digatama danna . Godk pin oyata

    • @histones
      @histones  5 หลายเดือนก่อน

      හොඳට වැඩ ටික කරන්න 😁

  • @githmisandunika
    @githmisandunika ปีที่แล้ว +3

    Thank you so much ayye.Mageth ekama target eka Pere Medicine 😊.

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😃

  • @chanchalamadhushani6901
    @chanchalamadhushani6901 ปีที่แล้ว +2

    thank you ayye😍thawath aluth videos genna apita.oyala kiyana hama deyakma watinawa godak😇

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃

  • @miurangabalasooriya9155
    @miurangabalasooriya9155 ปีที่แล้ว +5

    A very helpful video for schoolers❤️

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +4

    තැන්ක්යූ අයියලා😊😇

  • @jtriple5320
    @jtriple5320 ปีที่แล้ว +5

    Thank you so much Ayya very motivative

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome

  • @kanchanaruwani5391
    @kanchanaruwani5391 ปีที่แล้ว +5

    Thnks ayyla...shy skip krpu ayth medicl faclty eke innwad.?..thwa vdeo oni👍😍

    • @histones
      @histones  ปีที่แล้ว +1

      එහෙම අයත් ඉන්නව. ඉස්සරහට එහෙම අය interview කරන්න බලන්නම්

  • @CocaCola0801
    @CocaCola0801 6 หลายเดือนก่อน +1

    Thank you both.

    • @histones
      @histones  6 หลายเดือนก่อน +2

      Our pleasure!😃

  • @tharu4911
    @tharu4911 ปีที่แล้ว +3

    Thank you very much for this video

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😃

  • @charutha2005
    @charutha2005 ปีที่แล้ว +2

    Hoda aiye digatama karann ynna❤..matath physics amarui aiye😢

    • @histones
      @histones  ปีที่แล้ว

      වැඩ කරන්න එතකොට ලේසි වෙනවා 😃

  • @anuruddikaweerawardana8602
    @anuruddikaweerawardana8602 ปีที่แล้ว +2

    Very useful program....good luck putha

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you ❤

  • @amalipabasarajk6252
    @amalipabasarajk6252 11 หลายเดือนก่อน +2

    Congratulations aiye

    • @histones
      @histones  11 หลายเดือนก่อน

      Thank you 😁

  • @DaisyN_95
    @DaisyN_95 ปีที่แล้ว +8

    1st shy ම යන්න බැරි උන කෙනෙක්ගෙනුත් අදහස් ටිකක් ගන්නකො

    • @histones
      @histones  ปีที่แล้ว +5

      ඊළඟට කරන video එකකින් මේ ගැන අපි කතා කරමු

  • @idea-one9337
    @idea-one9337 ปีที่แล้ว +5

    ජය වෙවා අයියලා ❤️

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you ❤

  • @rashmikainduwara9309
    @rashmikainduwara9309 ปีที่แล้ว +3

    Great work ❤

  • @DAW-C
    @DAW-C 7 หลายเดือนก่อน +4

    Island 73 උනානම් අයිය ඇයි Colombo medicine ගියේ නැත්තෙ? යන්න පුළුවන් නේද?
    අයියා ඉල්ලලාද pera medi. ගියෙ?

    • @histones
      @histones  7 หลายเดือนก่อน +1

      ඔව්. පේරාදෙණිය හොද නිසා එයා මෙහේ ආවා 😁

  • @noneed333
    @noneed333 ปีที่แล้ว +3

    Thank u guys❤

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😊

  • @nilanaathukorala07
    @nilanaathukorala07 ปีที่แล้ว +3

    ලංකාවේ පළවෙනි සීයට ඇවිල්ලා පේරාදෙණියට ආවම අයියගෙ පුරප්පාඩු වෙන තැනට තව ළමයෙක් දානවද?

    • @histones
      @histones  ปีที่แล้ว

      Ow rank piliwelata ynne.ethakota ethanata wena lamayek yanawa.

  • @emahanderson4245
    @emahanderson4245 ปีที่แล้ว +4

    Mata mathakai ayya ape iskole කොට්ටම්බා ගහ yata idan ayya ge kathawa kiwwa .ඒ කාලේ mn hitiye grade 9 wala

  • @Kaushi-ot2tz
    @Kaushi-ot2tz ปีที่แล้ว +5

    Aiyye සාමාන්‍යයෙන් medicine faculty eke 3rd shy ආපු aya keeyak witr innwd

    • @histones
      @histones  ปีที่แล้ว +4

      සාමාන්‍යෙන් batch එකෙන් 25-30%ක් වගේ අපේ නම් ඉන්නව

  • @sanjeewaprasadnuwankumara4682
    @sanjeewaprasadnuwankumara4682 11 หลายเดือนก่อน +1

    Good job pasindu ❤

    • @histones
      @histones  11 หลายเดือนก่อน

      Thank you 😃🔥

  • @Mrjr733
    @Mrjr733 ปีที่แล้ว +6

    Ayiah please put English subtitles..

    • @histones
      @histones  ปีที่แล้ว +1

      We will try 😃

  • @shashinika482
    @shashinika482 ปีที่แล้ว +2

    Great ❤

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃

  • @1st-hm4er
    @1st-hm4er ปีที่แล้ว +5

    අනේ ශිෂ්‍යත්වෙ fail o/l අඩු රිසාල්ට් තියෙන කෙනෙක්ගෙ ඔනා ඉක්මනට😢

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Balan innako.lagadim aluth video ekakin enawa 😃

    • @1st-hm4er
      @1st-hm4er ปีที่แล้ว +1

      @@histones thankyou💫

  • @udaniimalka7725
    @udaniimalka7725 ปีที่แล้ว +4

    He hee nice vedio❤

  • @tharushiabeyrathna3312
    @tharushiabeyrathna3312 ปีที่แล้ว +5

    O/L result eka බලපානවා ද AL වලට මම O/L වලට stress වෙලා හිටියේ දැන් A /L bio කරත් man thama එ stress eken inne meken mident widihak kiyantko අයියේ.

    • @histones
      @histones  ปีที่แล้ว +3

      හැමෝටම stress කියන දේ තියෙනවා.ඒක manage කරගන්න විදිහ තමයි බලපාන්නේ..යාලුවොත් එක්ක කතා කරලා බලන්න.හොද යාලුවො ආශ්‍රය කරන්න ඉගෙනගන්න උදව්වෙන.එතකොට ඒක අඩු වෙලා යාවි.😃

    • @tharushiabeyrathna3312
      @tharushiabeyrathna3312 10 หลายเดือนก่อน

      Hari aiya

  • @PavithBhashitha
    @PavithBhashitha ปีที่แล้ว +2

    Thank you ayye

    • @histones
      @histones  ปีที่แล้ว +1

      You are welcome 😃

  • @maheshilakshika8407
    @maheshilakshika8407 ปีที่แล้ว +3

    Thmq aiye💗

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😊

  • @chathurikahansamali9363
    @chathurikahansamali9363 ปีที่แล้ว +2

    එකම batch එක ඇතුලෙ වැඩිමල් අයට අක්ක අයිය කියලද කතා කරන්නෙ.🥲අයියල දෙන්න එකම batch එකේද?

    • @histones
      @histones  ปีที่แล้ว

      ඔව්..ශමෝද් මට වඩා බාලයි.ඒ උනාට මල්ලි කියන්නෙ නෑ..😃

  • @kiramagesarath5025
    @kiramagesarath5025 ปีที่แล้ว +3

    Thank you ❤️

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome

  • @pmh3933
    @pmh3933 ปีที่แล้ว +6

    3rd shy eke apu kenek ganath kiyannako.. specialy western province wage

    • @histones
      @histones  ปีที่แล้ว

      ඉස්සරහට එන video එකකින් මේ ගැන කතා කරමු

  • @CocaCola0801
    @CocaCola0801 6 หลายเดือนก่อน +2

    mata bio amaruma vishaya ithin mama maths walata maru wuna. awul weida danne na eth.

    • @histones
      @histones  6 หลายเดือนก่อน +2

      ඔයා කැමති subjects ටික නම් කරන්නෙ අවුල් වෙන එකක් නෑ 😃

  • @NilukaAberathna500
    @NilukaAberathna500 15 วันที่ผ่านมา

    මමත් බදුල්ලෙ අයියෙ ඉන්නෙ පුලුවන් නම් oya chemistry physics biologi clz giye kaged kiyannako

  • @yohannethsar
    @yohannethsar ปีที่แล้ว +2

    Mewage video thawa karanna ayye ❤

  • @AhamedSamhan
    @AhamedSamhan ปีที่แล้ว +5

    Ayye please put English subtitles ... 😊 ( someone else please explain me what they saying )

    • @histones
      @histones  ปีที่แล้ว

      We will try get to that 🥲

  • @nilwalakumarasena7018
    @nilwalakumarasena7018 ปีที่แล้ว +2

    Thank youboth of you

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😃

  • @prabodhalakshan3216
    @prabodhalakshan3216 7 หลายเดือนก่อน +2

    Aiye ලංකාවේ මුල් 100ට එන්න subject 3ට ලකුනු කීය ගානේ වගේ ගන්න ඕනද??(දළ අදහසක් දෙන්නකෝ ඔයාලට තිබ්බ ලකුනු ගාන සළකලා)🥺🥺🥺🥺🥺🥺

    • @histones
      @histones  7 หลายเดือนก่อน

      සාමාන්‍යෙන් නම් MCQ 40-45 අතරෙ වගේ තියෙනව ගොඩක් උඩ rank අයගෙ. ඒක හැබැයි essay paper එක මතත් depend වෙනව. MCQ 35-40 වගේ තිබිල essay හොඳටම කරගත්තත් හොඳ rank එකක් ගන්න පුලුවන් 😃

    • @prabodhalakshan3216
      @prabodhalakshan3216 7 หลายเดือนก่อน +1

      Thank you aiye

    • @histones
      @histones  7 หลายเดือนก่อน

      You are welcome 😃

  • @himayangisithumini6890
    @himayangisithumini6890 ปีที่แล้ว +2

    හැමෝම කියනවා ol results Al වලට වැඩක් නෑ කියලා.. ඒත් Al hoda island rank දාන හැමෝම වගේ A9 A8 තියෙන අය නේ... A5ක් 6ක් තියෙන කෙනෙක්ට බැරිද හොද rank එකක් ගන්න?

    • @histones
      @histones  ปีที่แล้ว +1

      එහෙම එකක් නෑ.මහන්සි වෙලා වැඩ කරොත් තමා results එන්නේ.😃

  • @hdidea
    @hdidea ปีที่แล้ว +3

    නියමයි ❤❤ maru video ekak @histones by mobipz❤️❤️

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Thank you 😃❤

  • @mmapriya
    @mmapriya ปีที่แล้ว +2

    Good luck

  • @vishmikavindya
    @vishmikavindya ปีที่แล้ว +2

    thank you so much

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😃

  • @omeshviranjana9144
    @omeshviranjana9144 11 หลายเดือนก่อน +2

    Ayye mama 2025 thama AL krnne Bio walin.Mama dan idanma Past papees krnna oneda.1st lesson wala wage

    • @histones
      @histones  11 หลายเดือนก่อน

      පුලුවන් තරමක් practice කරන්න.එතකොට තමා හරියන්නෙ 😃

  • @namadinidureksha8894
    @namadinidureksha8894 ปีที่แล้ว +2

    Thank u ❤

  • @mydreamsdoit5019
    @mydreamsdoit5019 ปีที่แล้ว +3

    2 nd shy giya kenek ge ekk dnnko ayye

    • @histones
      @histones  ปีที่แล้ว +1

      ඉස්සරහට ඒවගෙ video එකක් අපි අරන් එන්නම් 😃

  • @ishansashika1910
    @ishansashika1910 ปีที่แล้ว +4

    අයියේ com maths, ict, sft කරන්න පුළුවන් ද..... ඒ විෂයන් 3 කරලා මොරටුව it කරන්න පුළුවන් ද

    • @histones
      @histones  ปีที่แล้ว

      ඔයාලගෙ school teacher ගෙන් අහලා බලන්න.😃

  • @induminaDula9
    @induminaDula9 ปีที่แล้ว +2

    Ayye..mn 2024 A/L krnne .. mta mul tika mgerila tiyenne issra terun ne wediy 🥺 den thmi ternne.. mta kal athida wede goda dgnna.. Bio krnne mn. Mkdd krn ona mam 🥺

    • @histones
      @histones  ปีที่แล้ว +1

      ගොඩක් මහන්සි වෙන්න වෙනව. ඉස්සෙල්ල ඔයාට පාඩම් කරන්න ගැලපෙන විදියක් හොයාගන්න ඕනි. පස්සෙ plan එකක් හදාගෙන පාඩම් කරන්න පටන්ගන්න. දවසක්වත් නාස්ති කරන්න එපා

  • @pooinduwari6256
    @pooinduwari6256 ปีที่แล้ว +2

    Great work❤👍

  • @chathuraireshawedding5736
    @chathuraireshawedding5736 ปีที่แล้ว +2

    Thanku aiye

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome

  • @gimhanijagodage8382
    @gimhanijagodage8382 ปีที่แล้ว +4

    🔥🔥

  • @deepikasuranjani6750
    @deepikasuranjani6750 ปีที่แล้ว +4

    මට o/l A8 S1 s ,තියෙන්නෙඉංග්‍රිසී වලට මම A/L වලට A3k ගත්තත් මෙඩිකල් ෆැකල්ටි යන්න බැරිද අයියේ.

    • @histones
      @histones  ปีที่แล้ว +5

      Campus පොතට අනුව medicine ඉල්ලන්න English බලන්නෙ නෑ..😃

    • @deepikasuranjani6750
      @deepikasuranjani6750 ปีที่แล้ว

      Thanks ayiye loku udauwak kare

  • @amainduwariwickramasinghe5396
    @amainduwariwickramasinghe5396 ปีที่แล้ว +2

    Can you upload a video about how to work for O/L to get nine A

    • @histones
      @histones  ปีที่แล้ว

      Okay.we will try to make a video 😃

  • @jtriple5320
    @jtriple5320 ปีที่แล้ว +6

    Aiye I have one request can you please add english subtitle bcz I don't know sinhala that's why please

    • @histones
      @histones  ปีที่แล้ว +2

      We will try. Sorry for the inconvenience

    • @jtriple5320
      @jtriple5320 ปีที่แล้ว +1

      @@histones Thank You brother

  • @funworld2002
    @funworld2002 ปีที่แล้ว +4

    Mn bandarawela central 😊

    • @histones
      @histones  ปีที่แล้ว

      ❤❤😃

  • @pradeepdayananda9851
    @pradeepdayananda9851 3 หลายเดือนก่อน +1

    Aiye samanyen pera medicine awa aiyala akkalage sunjects 3 avarage mcq marks mona wageda

    • @histones
      @histones  3 หลายเดือนก่อน

      43ta wada wadii mcq

  • @_SeNo561
    @_SeNo561 ปีที่แล้ว +2

    ❤️‍🔥

    • @histones
      @histones  ปีที่แล้ว +1

      😃😃

  • @abhilash.wijesekara
    @abhilash.wijesekara ปีที่แล้ว +1

    අයියෙ පේර මෙඩිසින් එන්න island rank එක කීයට වැඩි වෙන්න ඕනද and අයියලගෙ බැජ් එකේ ඔක්කොම ලමයි කීයද..?
    අවුරුද්දෙන් අවුරුද්ද බැජ් එකට ගන්න ලමයි ගාන වැඩිවෙනවද...?❤

    • @histones
      @histones  ปีที่แล้ว +2

      Island rank 250 ත් 500 ත් අතර පේර එනවා.හැම අවුරුද්දෙම ගන්න ගාන වැඩි වෙනවා.😃

  • @chamikaragayashan625
    @chamikaragayashan625 ปีที่แล้ว +2

    ❤️🔥

  • @user-pl9et9tk8p
    @user-pl9et9tk8p 4 หลายเดือนก่อน +1

    aiye plz aiya physics walata clz giya sir kaud kiynna puluwanda

    • @histones
      @histones  4 หลายเดือนก่อน

      පතිරණ සර්ගෙයි තුඩාවෙ සර්ගෙයි 😃

    • @user-pl9et9tk8p
      @user-pl9et9tk8p 3 หลายเดือนก่อน +1

      @@histones thanks aiyee

  • @buddhinisenanayake391
    @buddhinisenanayake391 9 หลายเดือนก่อน +2

    3rd shy clz නොයා කරගන්න බැරිද අයියේ

    • @histones
      @histones  9 หลายเดือนก่อน

      එක එක්කෙනා මත depend වෙනවා ඉතින් 😁

  • @nu7575
    @nu7575 ปีที่แล้ว +2

    mge heenyk thamai medicine ena eka heenyk welada mnda. 2nd shy kla mn chemistry 44, bio mcq 45, physics mcq 24i. puduma dukai mt ai 3rd krnwd kiyla hitha gnnwt be mt. sehenna mhnsiyk denenwa hithata ninda ynnet ne echchrt hithata dukai. mt 1st shy eke BBB k tibbe. ane aiye mn monw krnnd kiyl mt hitha gnna be.

    • @histones
      @histones  ปีที่แล้ว +2

      Aye parak try krnna.oyata bari naa 😃👍

  • @Education4life-1st
    @Education4life-1st หลายเดือนก่อน +1

    🥰🥰

    • @histones
      @histones  หลายเดือนก่อน

      😍

  • @nilanthiathapaththu965
    @nilanthiathapaththu965 7 หลายเดือนก่อน +2

    2025 A/l kenekt mula idn wada karanna widiyk kiynnko plz

    • @histones
      @histones  7 หลายเดือนก่อน +1

      Theory ටික ඉස්සෙල්ල cover කරගන්න. Classified MCQ තියෙනව නම් පාඩම් කරන එක්කම ඒවත් කරන්න. එහෙම ඔක්කොම ටික cover කරගෙන time කරල papers කරන්න හුරුවෙන්න. ඔය ටික කරා නම් හොඳටම ඇති 😃

  • @mohammedfahadh
    @mohammedfahadh ปีที่แล้ว +3

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you ❤

  • @gorya5472
    @gorya5472 ปีที่แล้ว +2

    Aiyye ,bio rachana padam kale kohomadha😢 essay mathruka hoya gena ewata point form eken karunu liyala padam kaladha ? ayyala use karapu method eka mokakdha

    • @histones
      @histones  ปีที่แล้ว

      Bio වලට පාඩම් කරලා ගොඩක්ම කරේ papers ලියපු එක.ඒකෙන් ගොඩක් මතක තියාගන්න උදව් වෙනවා 😃

    • @gorya5472
      @gorya5472 ปีที่แล้ว

      Ah harii thanxx 🙂

  • @UserRm0130
    @UserRm0130 ปีที่แล้ว +2

    Badulla Central❤

  • @madhusha4334
    @madhusha4334 ปีที่แล้ว +4

    2nd shy ekkenekuth gennannako aiye🙂🥺🙏

    • @histones
      @histones  ปีที่แล้ว +2

      Issrhata video ekak gennamko 😃

  • @user-jv8su6lz5o
    @user-jv8su6lz5o ปีที่แล้ว +2

    ❤❤❤

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃

  • @oshadishenaya
    @oshadishenaya ปีที่แล้ว +2

    අයියෙ බයො පාඩම් කරන ඒව අමතක වෙනව වැඩිනෙ ඒකට විසදුමක් කියන්නකො

    • @histones
      @histones  ปีที่แล้ว

      ඉස්සරහට එන video එකකින් අපි මේක ගැන කියල දෙන්නම්

  • @hasinifonseka9718
    @hasinifonseka9718 ปีที่แล้ว +2

    O/L walata wada karanne kohomada mide eka hadagena study karanne kohomda riply ekak one

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Oonama exam ekakadi krnna oona de thamai mahansi wela wada karana eka.thaman hodata mahansi una nm hoda result ekak aniwaryen enawa 😃

  • @darshanapereraphysics
    @darshanapereraphysics ปีที่แล้ว +3

    supiri sgo❤

  • @dinethdhanasekara5413
    @dinethdhanasekara5413 ปีที่แล้ว +3

    sports society wada karana eka gana moko kiyanne ?

    • @histones
      @histones  ปีที่แล้ว +3

      Balance කරගන්න පුලුවන් නම් අවුලක් නෑ. Studiesවලට බාධා නොවෙන විදියට ඒවත් කරගෙන යන්න

  • @MD-411
    @MD-411 ปีที่แล้ว +2

    Ayye, nidi maranne nathuwa time manage krn o/L, A/L krn aya padam kenne komada

    • @histones
      @histones  ปีที่แล้ว +2

      තමන්ට ලේසි විදිහට time table එකක් හදාගන්න.නිදිමරන්න ඕනම කියල දෙයක් නැ.තමන් වැඩ කරන වෙලාව හොදටම කරනවා නම් manage කරගන්න පුලුවන් 😃

    • @MD-411
      @MD-411 ปีที่แล้ว +1

      @@histones hari ayye, thank you

  • @prabodhalakshan3216
    @prabodhalakshan3216 7 หลายเดือนก่อน +2

    අයියේ, ලංකාවේ මුල් 100 තුල (bio වලින්) 1st shy, 2nd shy, 3rd shy විසිරීම කොහොමද තියෙන්නෙ???🥺🥺

    • @histones
      @histones  7 หลายเดือนก่อน

      හෙනම විසිරීමක් තියෙන්නෙ 😃

    • @histones
      @histones  7 หลายเดือนก่อน

      වැඩිපුර ඉන්නෙ 1 st 2nd shy අය

    • @prabodhalakshan3216
      @prabodhalakshan3216 7 หลายเดือนก่อน

      @@histones hari thank you aiye

  • @chandanathilakasiri8471
    @chandanathilakasiri8471 7 หลายเดือนก่อน +1

    අයියේ 2.3 ක වගේ Z අගයක් ගන්න විශයන් 3 ට ලකුණු කොයි මට්ටමේ වගේ තියෙන්න ඕනද

    • @histones
      @histones  7 หลายเดือนก่อน

      80 කට වඩා තිබ්බ නම් හරී.😃

    • @chandanathilakasiri8471
      @chandanathilakasiri8471 7 หลายเดือนก่อน

      Thank you aiyye❤