Bio, Maths දෙකෙන්ම ලියපු මගේ කතාව | A/L කතාව Part 4 | HISTONES by Mobipz | Medical Students | SL 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024

ความคิดเห็น • 112

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว +16

    NASA එක thumbnail එකේ තියෙනවා දැකල තමයි video එක බැලුවේ. USA වලට නම් ලංකාවේ ගොඩක් doctorsල එන්නේ නැහැ මම හිතන්නේ කට්ටිය වැඩියෙන් යනවා UK වලට. මම මෙහෙ Health Department එකේ වැඩ කරන නිසා US doctors එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා.
    USA වල ඉතින් ලංකාවේ වගේ tuition free education රජයේ විශ්ව විද්‍යාල වලවත් නැහැ, නමුත් තමුන්ට මුදල් අඩුවෙන්ම වියදම් වෙන විදිහට වැඩේ කර ගන්න පුළුවන්, සමහර අවස්ථා තියෙනවා නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. . ලංකාවේ වගේ නෙමේ campus යන්නේ OL දැනුමෙන් ගිහින් campus එකේදී තමයි කැමති degree program එක තෝරාගන්නේ. ලංකාව වගේ z score එක විතරක් බලල campus යවන ක්‍රමයක් නම් නැහැ. මෙහෙ MBBS කියල undergraduate degree එකක් නැහැ.( UK system එක නෙවෙයි මෙහෙ තියෙන්නේ) Doctor කෙනෙක් වෙනවා නම් undergraduate එකට premed degree එක කරලා postgraduate එක හැටියට MD එක කරන්න ඕනි. MD එක තියෙනවා නම් තමයි doctor කෙනෙක් හැටියට practice කරන්න පුළුවන්. Non traditional medical student route කියලත් තියෙනවා, ඒ කියන්නේ undergraduate එකට medicine වලට කිසිම අදාලත්වයක් නැති degree එකක් කරලා MCAT සහ campus එකේ undergraduate level එකේ core science courses කරලා ( non degree credits අරගන්න පුළුවන් ඒ කියන්නේ campus student කෙනෙක් හැටියට admission නොලබා campus එකේ courses කරන්න පුළුවන් ) ඊට පස්සේ MD එකට medical school එකකට apply කරන්න පුළුවන්. මේ නිසා medical profession එක ගොඩක් diverse. මෙහෙ nurse කෙනෙකුට වුණත් doctor කෙනෙක් වෙන්න pathways තියෙනව ( ලංකාවේ ඔහොම දෙයක් ඇති කරොත් පාරවල් වල මරාගනියි! )මෙහෙ බොහෝ වෙලාවට nurse කෙනෙක් වෙන්නේ ඒ කට ආස නිසා නැති නම් bio කරලා medicine යන්න බැරි වුණ නිසා නෙමේ. ඔයාට dentist කෙනෙක් වෙන්න ඕනි නම්, පාසලෙන් out වුණාට පස්සේ ඒ සදහා වෙනම pathway එකක් තියෙනවා. ලංකාවේ වගේ නම් නෙමේ. ලංකාවේ ඉතින් උසස් අධ්‍යපන ක්‍රමය සැහෙන්න තරගයක් ඇති කරලා කිහිප දෙනෙකුඅට විතරක් නොමිලේ ප්‍රථම උපාධිය ගන්න සලස්වල තියෙනවා. මමත් ඔය කට්ට කාල තමයි රජයේ campus ගිය. නමුත් ඒ රජයේ campus එකෙන් ගත්තු උපාධියෙන් ම පමණයි ඕනි වුනේ USA යන්න. අවාසනාවන්ත තත්වය කියන්න එහෙම ලෝකයේ පිළිගත්තු රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා ගන්න ලංකාවේ පුරවැසියෙක් මාරම කට්ටක් කන්න ඕනි. ඒ ක්‍රමය නම් කව්රුත් වෙනස් කරන්නෙත් නැහැ. ඒ නිසා ගොඩක් ළමයිට රජයේ campus එකකට යනවා කියන්නේ ඇත්තටම සිහිනයක්. ලංකාවේ AL syllabus එක කරලා S 3ක් ගන්න ළමයෙක් කියන්නෙත් සැහෙන්න දෙයක් කරගන්න පුළුවන් කෙනෙක් ඊට වඩා අඩු සුදුසකම් වලින් මෙහෙ ළමයි campus යන්නේ, එහෙම ගිහින් campus එකෙන් out වෙන්නේ ඒ විශයෙන් දක්ෂයන් විදිහටයි. ලංකාවේ ළමයි ගැන ඇත්තටම දුකයි.
    Private campus යන්න ළමයිට රජයෙන් interest free loans දෙනවා. නමුත් ඔය private campus මේ USA වල නම් recognized නැහැ. මම දක්කිනේ වෙන්නේ ඕනි අඩු z score එක තියෙන ළමුන්ට පවා මුදල් ගෙවල රජයේ campus යන්න ක්‍රමයක් ඇති කරන්න ඕනි. එතකොට ඕනි නම් ඒ ළමයිට ඔය interest free loan system එක හදුන්වා දෙන්න පුළුවන්. ලංකාවේ ඉතින් ඔහොම දෙයක් කරනකොට කවුද විරුද්ධ වෙන්නේ කියල හැමෝම දන්නවා නේ. External degree එක කරන ළමයිට යම් යම් පහසුකම් දෙනකොට කවුද ඒවාට විරුද්ධ වෙන්නේ ? රටක සමානාත්මතාවය ඇති කරන්න තියෙන අධ්‍යාපනය අපේ ලංකාවේ හදල තියෙන්නේ එක එකා කොටවන්න විෂමතාවය ඇති කරන්න. ජය වේවා!

    • @histones
      @histones  ปีที่แล้ว +2

      හොද අදහසක් 😃

    • @weneedpeace92
      @weneedpeace92 ปีที่แล้ว

      Yes agree with you. When I'm looking at the profiles of healthcare professionals in USA it looks so diverse. PharmD, Nursing career is so recognised and valued. there are lot of pathways too... I'm amazed to see lot of fields such as digital healthcare, healtcare administration, talent acquisition professionals in healthcare so expanded and advanced dunno when Sri Lankans understand every profession in healthcare is unique, respectable and vast. also public health is expanded in UK, USA and Ausi

  • @wiki8580
    @wiki8580 ปีที่แล้ว +21

    ඒ අයියා කියන දේ හරියටම හරි .අදාල විෂය කරුණු ටික ගැඹුරින් හදාරන එක තමයි හරිම ක්‍රමය .අයියගෙ පැහැදිලි කිරීම අහන් ඉන්න ආසයි හිමින් පැහැදිලිව පිළිවෙළට කියල දෙනව .කතා කරද්දී සංවරයි 😊😊
    Thank you අයියලා දෙන්නටම මේ වගේ අය එක්ක තව Discussion ගේන්න.❤❤❤ .God Bless you 🎉

    • @histones
      @histones  ปีที่แล้ว +2

      Thank you for this comment 😃

  • @Alexyyyy123
    @Alexyyyy123 ปีที่แล้ว +15

    Video එක බැලුවේ 1.5 x speed දාලා...ඇයි කියලා අහන්න එපා...🖐️😅
    මොනවා උනත් සවීන් අයියා නියමයි...👍
    Thank you අයියලා ...❤️

    • @histones
      @histones  ปีที่แล้ว +1

      😁😁

    • @NeonCat1.0
      @NeonCat1.0 หลายเดือนก่อน

      සිරාවට 1.5 x දැම්මා කියලා ලොකු වෙනසක් නෑ.

  • @sashini930
    @sashini930 ปีที่แล้ว +18

    Ayyo ko ane anith ayya.... mge crush ek 😤😁🙄❤️

    • @histones
      @histones  ปีที่แล้ว +6

      ඒ අයියා තමයි video කරේ 😃

  • @xtrememanegerLK
    @xtrememanegerLK ปีที่แล้ว +28

    මේ අයියව මතකයි මට. ඒ දවස්වල සෑහෙන්න කතා වුණා.ජයවේවා ❤

    • @histones
      @histones  ปีที่แล้ว +9

      ප්‍රසිද්ධ අයියා කෙනෙක් 😃

    • @xtrememanegerLK
      @xtrememanegerLK ปีที่แล้ว +1

      @@histones ❤

  • @devindiherath6005
    @devindiherath6005 ปีที่แล้ว +9

    One of my favorite you tube channels ❤

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you for this comment 😁

  • @idea-one9337
    @idea-one9337 ปีที่แล้ว +9

    ජය වෙවා අයියලා❤️❤️❤️

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +6

    Thank you aiyala😊 good luck 😊❤සවීන් අයියා නියමයි😊ජය වේවා❤😊

    • @histones
      @histones  ปีที่แล้ว +1

      Thank you 😃🔥

  • @Rashhy430
    @Rashhy430 ปีที่แล้ว +28

    අයියා medical faculty ළමයිට ඇයි physics ඕනේ 🤧🤧 දන්නේ නැති නිසා ඇහුවෙ....😁😁

    • @histones
      @histones  ปีที่แล้ว +10

      සමහර විශය කොටස් තේරුම් ගන්න ලේසියි physics දැනන් ඉන්න එකෙන් 😃

  • @HezraDissanayake-hj2xw
    @HezraDissanayake-hj2xw ปีที่แล้ว +5

    Thank you ayyala ❤ mn ara ayyawa iiye dkk wena youtube channel ekkth ❤ congratulations both of you brothers ❤

    • @histones
      @histones  ปีที่แล้ว

      ආහ් එයා ප්‍රසිද්ධයිනේ 😃

  • @nipuni7528
    @nipuni7528 ปีที่แล้ว +4

    Kooooo shamod aiyaaa 🙂💔
    Aiyalaaaa Q&A video eka oni ikmanin

    • @histones
      @histones  ปีที่แล้ว

      ඉස්සරහට ගේන්නම්..😃

  • @hass625
    @hass625 ปีที่แล้ว +10

    Thank you Maths අයටත් video එකක් ගෙනාවට😌❤️

    • @histones
      @histones  ปีที่แล้ว +2

      😃😃🔥

  • @dinethdhanasekara5413
    @dinethdhanasekara5413 ปีที่แล้ว +4

    wade nm maru.jaya weva...e ayyage nm IQ eka supiri thanaka athi.✌

  • @duneeshathathsarani5010
    @duneeshathathsarani5010 ปีที่แล้ว +4

    Pasindu aiya hari shoi ane😊❤️

    • @histones
      @histones  ปีที่แล้ว

      අනේ..😃😃🥺

  • @Sing549
    @Sing549 ปีที่แล้ว +7

    Mama 1st shy karaddi me ayya galle mage physics class ekata avith eyage kathawa kiwwa results apu gaman😊❤

  • @saduniwathsala2690
    @saduniwathsala2690 ปีที่แล้ว +3

    Thanks ayye👍👍

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😃

  • @cnk006
    @cnk006 ปีที่แล้ว +6

    1st viewer😌✌️❤

    • @histones
      @histones  ปีที่แล้ว +2

      Thank you 😃

  • @chamikaragayashan625
    @chamikaragayashan625 ปีที่แล้ว +5

    ❤️🔥

  • @Dhaeethi
    @Dhaeethi ปีที่แล้ว +3

    Supiriii🔥🔥

  • @warshaekanayake5184
    @warshaekanayake5184 ปีที่แล้ว +1

    Pasindu aiya oya mage crush eka 🤗oya harima lassnai🥰Good luck aiye❤

  • @sammy-pb3es
    @sammy-pb3es ปีที่แล้ว +4

    Saveen aiyawa mn bio api channel ekenuth dakka❤🎉

    • @histones
      @histones  ปีที่แล้ว +2

      එයා ප්‍රසිද්ධයිනේ 😃

  • @hotchocolate....5397
    @hotchocolate....5397 ปีที่แล้ว +1

    nice content! ♥

    • @histones
      @histones  ปีที่แล้ว

      Thank you 😃

  • @samanthiskitchenette5978
    @samanthiskitchenette5978 ปีที่แล้ว +4

    කොළඹ විශ්විද්‍යාලය - වෛද්‍ය පීඨය සඳහා වෙනියන් පරාසය කොපමණ ද? පළවෙනි සිය දෙනා ද?

    • @histones
      @histones  ปีที่แล้ว +2

      සාමාන්‍යයෙන් මුල් 200-250 දෙනා වගෙ තමයි colombo medical faculty යන්න select වෙන්නෙ 😃

  • @sadeepashavinda4074
    @sadeepashavinda4074 ปีที่แล้ว +4

    Maths ayata thawa video one🔥🔥🔥🔥🔥

    • @histones
      @histones  ปีที่แล้ว +1

      ඉස්සරහට තව ගේන්නම් 😃

  • @ushaniimalsha3088
    @ushaniimalsha3088 ปีที่แล้ว +2

    eyatanam galapenne nasa wage ekakma thama.katha nokara molen wada vitharak karanna puluwan job 1k🧠🌠

    • @histones
      @histones  ปีที่แล้ว

      ඔව් ඔව් එයා දක්ශයි 😃

  • @hafeelmohammed9906
    @hafeelmohammed9906 ปีที่แล้ว +4

    Does anyone have Richmond college’s practical workbook ????

    • @histones
      @histones  ปีที่แล้ว +1

      🤯🤯

  • @gimniupadhya3407
    @gimniupadhya3407 ปีที่แล้ว +3

    ♥️🔥👍

  • @user-og3xr4br4s
    @user-og3xr4br4s 29 วันที่ผ่านมา

    Ethakota bio maths dekama karama nasa yanna puluwmda

  • @yesurijayabahu4523
    @yesurijayabahu4523 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @kanchanamadusanka7684
    @kanchanamadusanka7684 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @deshapriyasena3405
    @deshapriyasena3405 ปีที่แล้ว +2

    👑️🔥

  • @sammaniweerasooriya4962
    @sammaniweerasooriya4962 ปีที่แล้ว +2

    Thank you ❤️aiyla

    • @histones
      @histones  ปีที่แล้ว

      You are welcome 😃

  • @mas22225
    @mas22225 ปีที่แล้ว +2

    ❤🔥

  • @lasheendilshan
    @lasheendilshan ปีที่แล้ว +2

    Anee ayye mata kisima adahasak ne 4 th shy eka gana oluwa awul wela inne mata medicine yannath one mata galapenne 4th shy eke wada karapu ayya kenekge video ekak anee puluwan nam eka gana video ekak ikmanatama dennako

    • @Rathnayaka-is5pb
      @Rathnayaka-is5pb ปีที่แล้ว +2

      2020 al d oya

    • @Rathnayaka-is5pb
      @Rathnayaka-is5pb ปีที่แล้ว +1

      2020 1st shy d

    • @lasheendilshan
      @lasheendilshan ปีที่แล้ว +1

      Ooo

    • @histones
      @histones  ปีที่แล้ว

      එහෙම කෙනෙක් අපි හොයනවා.සමහර අය කැමති නෑ එයාලාගෙ මූණ පෙන්නන්න.ඉන්නකො බලන්න අපි කෙනෙක් හොයාගන්නකන්.😃

  • @ushaniimalsha3088
    @ushaniimalsha3088 ปีที่แล้ว +5

    dawena prashna walata uththara thama maga da🤔

    • @shaswinshaswin2834
      @shaswinshaswin2834 ปีที่แล้ว

      Nh 😊😅

    • @histones
      @histones  ปีที่แล้ว +1

      ඔව් ඔව් ඒක තාම මග එන ගමන් 😃

  • @namadinidureksha8894
    @namadinidureksha8894 ปีที่แล้ว +2

    ❤😮

  • @nethminimasha3308
    @nethminimasha3308 ปีที่แล้ว +2

    👌👍

  • @Mrkl177
    @Mrkl177 7 หลายเดือนก่อน +3

    Aiye A/l walata bio akkaka karanna one anika subject monada?

    • @histones
      @histones  7 หลายเดือนก่อน +2

      Physics,chemistry කරන්න ඕන. Physics බැරි නම් agriculture කරන්න පුලුවන් ☺️

    • @Mrkl177
      @Mrkl177 7 หลายเดือนก่อน +3

      Aiye danne neti nisai ahanne athakota agriculture karala medicine yanna puluwanda?ane a gena poddak kiyannako

    • @heshanhasantha2198
      @heshanhasantha2198 7 หลายเดือนก่อน +1

      බැහැ

    • @histones
      @histones  7 หลายเดือนก่อน +1

      බැහැ. Medicine යනව නම් අනිවාර්යයෙන් physics කරල තියෙන්න ඕනි 😃

  • @DilAnu-pe3uo
    @DilAnu-pe3uo ปีที่แล้ว +1

    💛😍

  • @virajedirisinghe447
    @virajedirisinghe447 ปีที่แล้ว +2

    ❤️❤️😎🤗

    • @histones
      @histones  ปีที่แล้ว

      😃😃😁

  • @dilekachandrasekara7743
    @dilekachandrasekara7743 6 หลายเดือนก่อน +1

    Lankawe Bio maths dekenm dant a level krpu ekema kena me ayyad ?nattam thwath students la me ayyaw follow krla thiyenwd ?

    • @histones
      @histones  6 หลายเดือนก่อน +1

      තව අය දැන් මේ විදිහට කරනවා 😃

  • @rajapaksharajapaksha8697
    @rajapaksharajapaksha8697 ปีที่แล้ว +2

    Pera medical faculty select wenna nam island rank eka keeya wge athara thiyenna onida aiye?i'm from badulla.

    • @histones
      @histones  ปีที่แล้ว +2

      Island rank 250 ඉදන් 500 වගේ වෙනකන් පේරා අහු වෙනවා.😃

    • @histones
      @histones  ปีที่แล้ว +2

      Bio ගැන තමා කිව්වෙ 😃

  • @Kaviiiii...........
    @Kaviiiii........... 7 หลายเดือนก่อน +2

    අයියේ මේ අයියා ඇක්සිඩන්ට් උනා කියන එක ඇත්තක්ද

    • @histones
      @histones  7 หลายเดือนก่อน +1

      ඒ මෙයා නෙමෙයි.වෙන කෙනෙක්. ඒ මල්ලි නැතිවුනා 🥲

    • @Kaviiiii...........
      @Kaviiiii........... 7 หลายเดือนก่อน +1

      @@histones අනෙහ් මන් බය උනා මෙයා වෙන්නැති කියලා ..💔

  • @priyankanilmini1321
    @priyankanilmini1321 ปีที่แล้ว +1

    Aiye 3rd shy skip karala 4th shy medicine giya aya nadda aiyalage faculty eke innawanam ea ekkenek ekka vlog ekak karannako aiye

    • @histones
      @histones  ปีที่แล้ว +2

      ඉස්සරහට බලමුකො අපි 😃

    • @Rathnayaka-is5pb
      @Rathnayaka-is5pb ปีที่แล้ว

      2020 al da oya

    • @priyankanilmini1321
      @priyankanilmini1321 ปีที่แล้ว

      @@Rathnayaka-is5pb 2021

    • @savdesilva359
      @savdesilva359 ปีที่แล้ว

      Wow 4th shy එකකුත් තියෙනවාද දැන්..

  • @gimhanijagodage8382
    @gimhanijagodage8382 ปีที่แล้ว +4

    ❤️❤️

  • @dinuraneelaga3253
    @dinuraneelaga3253 ปีที่แล้ว +2

    Bio maths krl nasa ynn puluwand

    • @histones
      @histones  ปีที่แล้ว +2

      ඔව් පුලුවන්.දෙකෙන්ම හොද results ගන්න ඕන.

    • @Qualcomm-Tensor
      @Qualcomm-Tensor ปีที่แล้ว +3

      @@histones දෙකෙන්ම කරන්න අවශ්‍ය නෑ නේද අයියේ. සරත් ගුණපාල සර් නාසා ගියේ engineering හෝ medicine ගිහිල්ලා නෙවෙයිනේ මං දන්න හැටියට. Colombo science faculty එකෙන් ප්‍රථම උපාධි අරගෙන තමා එයා ගමන ආරම්භ කරේ...... medicine ගිහිල්ලා nasa යන්න පුළුවන් ද? MBBs එකකින් .. නාසා එකේ බෙහෙත් දෙන්න නෑනේ.

  • @janakaweerasudara6806
    @janakaweerasudara6806 ปีที่แล้ว +3

    Ayye gril kenekge a/l kathvak aran ennako hoda rank ekak dapu

    • @histones
      @histones  ปีที่แล้ว

      ඉස්සරහට බලන්නම්කො 😃

  • @statusgang4488
    @statusgang4488 ปีที่แล้ว +1

    aneee😂😂