ඩිල්කි උරේෂාගේ ස්තුති කතාව 😁 | engagement

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 200

  • @dilkiu
    @dilkiu ปีที่แล้ว +126

    මගේ මැනික♥️
    Thank you so much ♥️
    ආදරෙයි♥️♥️♥️♥️

  • @padipppadipp256
    @padipppadipp256 ปีที่แล้ว +81

    අනේ ඇයි එයාට අපි දොස් කියන්නෙ එයාගෙ කටහඩ බාවනාවක් ගැහැණු ලමයින්ට අපහසුතා වෙන්න පුලුවන් අඩු මානසිකත්වයකින් පෙලෙන අය එයාට මඩ ගැහුවට අපි නම් එයාට එයාගෙ ගායනයට හැමදාමත් ආදරෙයි සුභ මංගලම් දිල්කි නංහි ඔයාටත් මල්ලිටත් හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි !!!!!❤️❤️❤️❤️

  • @priyangikaperera259
    @priyangikaperera259 ปีที่แล้ว +16

    මම බලාගෙනම හිටිය දවසක් අක්කි ඔයාගෙ මේ දැක්කෙ. අවංකවම මාරම සතුටුයි. කාටවත් මඩ නොගහා හරි ලස්සනට ඔයා ගලාගෙන අාවා. ඔයා හරිම නිහතමානී චරිතයක්. සුබ පතනවා ඉදිරියෙන් ඉදිරියටම යන්න කියලා.

  • @Buddhi-n6c
    @Buddhi-n6c ปีที่แล้ว +27

    දිල්කි උරේෂා කියන්නෙ ගොඩක් නිහතමානී කෙනෙක්😘හැමදාම සතුටින් ඉන්න ලැබේවා..🙏❤️

  • @deepidarshi7390
    @deepidarshi7390 ปีที่แล้ว +14

    මෙයා හරිම නිහතමානී කෙනෙක්.වුන දෙවල් හරියටම දන්නෙ එයාලා ..congratulations akki.

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +157

    වෙච්ච දේවල් අපට වැඩක් නැ.අාදරෙයි දිල්කියෝ💛💛💛💛

  • @ajfkf2677
    @ajfkf2677 ปีที่แล้ว +81

    දිල්කි උරේෂා කියන්නේ ඉතාමත් නිහතමානී කෙනෙක්.💖ඔයාලා දෙන්නටම සුභ පැතුම් .💖💖

    • @ishanlahiru3049
      @ishanlahiru3049 ปีที่แล้ว +1

      Ow ow nihathamani kama dkk meyge 😮😠😠

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +32

    සුබ පැතුම් 💐.සාමාන්‍ය යෙන් වෙඩ්ඩින් එකක දකින්න නොලබැන පාටක් ඇදලා තියෙන්නේ හරිම ලස්සනයි

  • @sajeewanidias6119
    @sajeewanidias6119 ปีที่แล้ว +62

    දිල්කි කියන්නෙ ගොඩක් නිහතමානී චරිතයක්.තේරුමක් නැතුව ගොඩක් මිනිස්සු කමෙන්ට් කරනවා සමහර වෙලාවට.දිල්කි අද ඔයාට ගොඩක් වටින දවසක් කිව්වා නේද? ඒ වටිනාකම හැමදාම රැකගෙන ලස්සන අනාගතයකට උරුමකම් කියන්න ලැබේවා කියා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඔයාලා දෙදෙනාටම උතුම් දලදා සමිදු පිහිටයි ♥️♥️♥️♥️♥️

    • @cookingbest6851
      @cookingbest6851 ปีที่แล้ว

      Dakka eda thopi wage un inna kam me rata hadanna be..

    • @sajeewanidias6119
      @sajeewanidias6119 ปีที่แล้ว

      @@cookingbest6851 ඇයි මොකක්ද තමුන්ට තියෙන ප්‍රශ්නෙ?

  • @madumadu1850
    @madumadu1850 ปีที่แล้ว +16

    Congratulations dilki battichchi ගැලපෙන අය හමු වෙනවා❤❤❤

  • @pasindusehan
    @pasindusehan ปีที่แล้ว +4

    දිල්කි අක්කේ හරිම ලස්සනයි anee ..අද ඔයාට හරිම වැදගත් දවසක් ..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.සචී අක්කේ ඔයාට ගැලපෙන්න සාරියම තමයි ඔයත් හරිම ලස්සනයි anee ❤️🥺💗

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +39

    හැමදාම සතුටින් ඉන්න අක්කියෝ .. ❤️❤️❤️Have a happy marriage හැමෝටමට වඩා සච්න්තනි අක්කා ලස්සනයි ගොඩක් 😍

  • @Asivlog
    @Asivlog ปีที่แล้ว +50

    හැමදාම සතුටිම් ඉන්න ලැබෙවා...!!! ❤️❤️❤️

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +31

    Congratulations අක්කි & අයියා 😍❤️ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනී බුදු සරනයී ජේසු පිහිටයී 🙏 දෙන්නටම 😍❤️

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +11

    සතුට සාමය සෙනෙහස පිරි යුග ජිවිතය ව්දගෙන නිදුක් නිරෝගි සුබ අනාගතයට සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว +5

    හැමදාම හොදින් ඉන්න දිල්කි ..aderen....ජීවිතය පුරාවටම ..❤️❤️

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +17

    අනේ හරිමලස්සනයි දෙන්නම .සුභපතනවා හදවතින්ම ලස්සන අනාගතය ක් වෙිවා .

  • @nuvijayakodi
    @nuvijayakodi ปีที่แล้ว +25

    Congratulations dilki & nadun aiyaa😍❤️ Nadun aiya අපේ ගමේ.එයාත් එයාලගේ අම්මලා හැමෝම හරිම හොදයි 😍 දිල්කි අක්කි හරිම lucky 🤗 හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා🥺🌻❤️‍🩹

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +2

    මාර වටින කටහඩක් ඇති ගායිකාවක් 🥰❤️🙏

  • @sadunikaushlya
    @sadunikaushlya ปีที่แล้ว +21

    සුබ මංගලම් අක්කියො.සතුටින් ඉන්න හැමදාම ❤️😍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +44

    කහ කිරිල්ලියක් වගේ ඔයාට සුබ මංගලම් අක්කි

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් ปีที่แล้ว +23

    සුබ මංගලම් දිල්කි ❤️❤️

  • @sampath6621
    @sampath6621 ปีที่แล้ว +2

    මගෙන් ඔයාට උණුසුම් සුභ පැතුම් දිල්කි උරේෂා අක්කේ ඔයාට අපි හැමදාම ආදරෙයි 😍😍❤️❤️

  • @gayanirashmika6332
    @gayanirashmika6332 ปีที่แล้ว +1

    ආසම ගායිකාවක්. සුභ පැතුම්💫

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +11

    සුභ මංගලම් අක්කේ ♥️ හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි 🙏

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 ปีที่แล้ว +3

    Congratulations අයියා අක්කි ❤️❤️ හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න බුදු සරනයි ..

  • @kaveeshapathiraja1
    @kaveeshapathiraja1 ปีที่แล้ว +10

    හුගක් ලස්සනයි අක්කේ 💗 දෙන්නටම සුබ පතනවා අනාගතයට☺

  • @ishnisena1545
    @ishnisena1545 ปีที่แล้ว +8

    ❤️❤️සුබ මංගලම් අක්කියෝ❤️❤️ හැමදාම සතුටින් ඉන්න ලැබේබා❤️❤️

  • @shensilva738
    @shensilva738 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️ සුභ පැතුම් ❤️

  • @piumi3860
    @piumi3860 ปีที่แล้ว +5

    congratulations දිල්කි අක්කි 💗💗 අක්කිලා දෙන්නටම ගොඩාරියක් ආදලේයි ❤💘🎀💖💚💛💜💗💞💛💚💜❤💌💓💘❤💜💌💗💘💌💛💙💌💖💜💙💛💚

  • @v.hasanthi3827
    @v.hasanthi3827 ปีที่แล้ว +4

    හැමදාම ආදරෙන් සතුටින් ඉන්න සුභ පතනවා.. 💗💗

  • @හිමාලීහිමාලී-ජ1ඛ
    @හිමාලීහිමාලී-ජ1ඛ ปีที่แล้ว +1

    ආදරයෙන් සතුටින් ඉන්න හැමදාමත් ❤️❤️❤️ .වෙච්ච දේවල් වැඩක් නෑ .

  • @nishu-w2j
    @nishu-w2j ปีที่แล้ว +3

    මාරම ලස්සනයි සුභ පැතුම් දිල් 😘😘😘😘😘

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 ปีที่แล้ว +5

    Congratulations dilki akki....hemadama sathutun innaa.😘😘😘😘💐💐💐💐

  • @maneeshafernando631
    @maneeshafernando631 ปีที่แล้ว

    අපි හැමෝගෙම අතින් වැරදි අඩුපාඩු සිද්ද වෙනවා.. එහෙම වෙන්න ඕනනේ.. අපි මනුස්සයොනෙ.. ඒ වගේ වැරද්දක් ඇය අතිනුත් වෙන්න ඇති.. සමහරවිට ඒ පොඩි දේ ලොකු දෙයක් කරන් ඇයට මඩ ගහන පිරිස සුද්ද වන්තයො වෙන්න ඇති. මං ගොඩාක්ම ආසයි දිල්කි ඔයාගෙ කටහඩට.. ඒ වගේම සචින්තනි නංගි ඔයාටත් ගොඩක් කැමති. දෙන්නටම සුභ පතනවා. සතුටින් ඉන්න. කවමදාවත් වටේ ඉන්න මිනිස්සුන්ව බාදාවක් කර ගන්න එපා වැඩක් කරද්දි. හොද දේ හරි දේ කරන්න..

  • @dulkifernando7988
    @dulkifernando7988 ปีที่แล้ว +5

    Congratulations akkiii... ❤❤❤ Harima lassanai oyala.

  • @nipunidewamiththa5881
    @nipunidewamiththa5881 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ...හැමදාම සතුටින් ආදරෙන් ජීවත් වෙන්න ලැබේවා❤❤❤බුදු සරණයි

  • @nilakshimadushani8449
    @nilakshimadushani8449 ปีที่แล้ว +12

    දෙන්නම ලස්සනයි ..❤️

  • @chathulakmali134
    @chathulakmali134 ปีที่แล้ว

    මං ආසම ගායිකාවක්....සුභ පැතුම්

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 ปีที่แล้ว +1

    ලස්සනයි දිල්කි..💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @nadinadiya8746
    @nadinadiya8746 ปีที่แล้ว +1

    Congratulations dilki nangi.♥️♥️♥️ dennama ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න.බුදු saranai..ගොඩාක් adarai..♥️

  • @AnuLoveKitchen
    @AnuLoveKitchen ปีที่แล้ว +40

    ඇත්තටම උනු දේවල් වැඩක් නෑ .මොකද ඒ දේවල් මමනම් ඇස්දෙකටම දැක්ක.. ඒව වැඩක් නෑ අලුත් ජීවිතේට සුබ පැතුම්.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +1

    Congratulations දිල්කි ❤❤❤💎💎💎

  • @prinzes5822
    @prinzes5822 ปีที่แล้ว +3

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕන ❤

  • @diludesilva6029
    @diludesilva6029 ปีที่แล้ว +5

    Ian ayya's best dressing ❤❤ wow

  • @suzisuzi8503
    @suzisuzi8503 ปีที่แล้ว

    හරිහ ලස්සනයි දිල්කි නංගියෝ අපි ඔයාට ගෙඩාක් අදරේයි බුදු සරනයි දෙවි පිහිටයි

  • @Tharu--Creations
    @Tharu--Creations ปีที่แล้ว +7

    Congratulations ❤ God bless you 🙏😀😊💫😇😊

  • @GithaWasanthi
    @GithaWasanthi 4 หลายเดือนก่อน

    Mage akkiyek nounata eth oya mage akkiyek wage adarei akki pana❤❤❤❤❤

  • @samandias1679
    @samandias1679 ปีที่แล้ว +1

    එහෙම දොස් කියන්න ඉතින් මේරටේ ඉන්න හැමෝම පලවෙනි පාර love කරපු කෙනාවම බැදල‌‌‌ නැහැනෙ. . එහෙම දොස් කියනවනම් එහෙම කියන අය වැරදියි. ‌ ‌ මම නම් එයාට සුබපතනව

  • @dul8380
    @dul8380 ปีที่แล้ว +1

    ආදලෙයි දිල්කි අක්කේ❤🌻

  • @anulachandrika7611
    @anulachandrika7611 ปีที่แล้ว

    Budusaranai දෙන්නටම .🌷🌷🌷❤️❤️සුභ පැතුම්.

  • @nadeeudaya9011
    @nadeeudaya9011 ปีที่แล้ว

    oyage anagathe wenuwen suba pathanawa, paduwe gamanak yana charithayak, 💞💞💞💞

  • @anushkamodawthi9617
    @anushkamodawthi9617 ปีที่แล้ว

    අනේ ලස්සන දිල්කි අක්කිගේ

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 ปีที่แล้ว +5

    Harima lassanai dennama adarei godaaaaak hemadama sathutin adaren inna dilki akke ayye bs dp ❤️😍

  • @shyamilshithu.7543
    @shyamilshithu.7543 ปีที่แล้ว +1

    ආදරෙයි දිල්කියෝ ❤️

  • @dilmihansika886
    @dilmihansika886 ปีที่แล้ว

    Congratulations dilki akki❤️❤️ eda oyth lassanai sachinthani akkiyoo ❤️❤️

  • @nethu2307
    @nethu2307 10 วันที่ผ่านมา

    Sthuthi thankyou

  • @diludilru4038
    @diludilru4038 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා.....💛💛💛💛💛💛🧡🧡🧡🧡🧡

  • @sureni5779
    @sureni5779 ปีที่แล้ว

    Congratulations akkiyoo hamadama sathutin adaren inna ❤️❤️

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali5308 ปีที่แล้ว

    නදුන් අයියා‍යි දිල්කි අක්කී දෙන්නාම හරිම නිහතමානී 🥺💖 කෞරු මොනා කිව්වත් වැඩක් නෑ... අනික එහෙම ඒ පුංචි අය එක්ක තරහක් තියෙනවා නම් ස්ටේජ් එකට ගිහින් සිංදු කියන්නෙවත් නෑ නෙහ්... හදිසියක් වෙලා ඉක්මනට යන්න ඇත්තෙ... එනිවේ ගුඩ් ලක් අක්කි & අයියා... ඔයාලා දෙන්නාට බුදු සරණයි ජේසු පිහිටයි 🧡❤️

  • @sashinsashinamalshan864
    @sashinsashinamalshan864 ปีที่แล้ว

    Congratulations happy engechmant life akkiya

  • @piumiyashodara1295
    @piumiyashodara1295 ปีที่แล้ว +1

    Congratulations akki&aiya❤️😚

  • @dananjaniherath4217
    @dananjaniherath4217 ปีที่แล้ว +9

    Congratulations

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว

    දිල්කි naturel beautiful

  • @ureshasandamali353
    @ureshasandamali353 ปีที่แล้ว +8

    congratulations 💝💝

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 ปีที่แล้ว

    ලස්සනයි දිල්කි අක්කි💛💛💛💛💛💛💛💛

  • @keshansathsara8875
    @keshansathsara8875 ปีที่แล้ว +2

    Dilki 😍🥰🥰🥰🥰

  • @sandalisasanka4930
    @sandalisasanka4930 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් ගොඩක් ගොඩක් දෙන්නම😘😘😘😍😍❤

  • @dilukshimadushani8432
    @dilukshimadushani8432 ปีที่แล้ว

    Ane lassanay akki oya goday shoi ane mn godak adarey oyata

  • @kokilanadeeshni2909
    @kokilanadeeshni2909 ปีที่แล้ว +1

    සුබ පැතුම් අක්කේ

  • @hansiapsara9215
    @hansiapsara9215 ปีที่แล้ว

    Congratulations akki ❤

  • @kawyasewmini8741
    @kawyasewmini8741 ปีที่แล้ว +3

    Ane marama lassni🥺❤️

  • @shenu8002
    @shenu8002 ปีที่แล้ว +1

    Ane e hotel eka koheda kiyannako plz

  • @thamodibandara2305
    @thamodibandara2305 ปีที่แล้ว +1

    සිංදුව ලස්සනයි

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว

    Hamadamath adaren sathutin prissamin inna labewa💐

  • @anjalimadushani4526
    @anjalimadushani4526 ปีที่แล้ว

    Congratulation akkiyooooo adreiiii

  • @rashmifernando9561
    @rashmifernando9561 ปีที่แล้ว

    Kauru mona de kiuwath oyage oya katahad nisa godak minissunge hdawath walata sahalluwak wagema tanikaa wedanawa makganna loku abaranayk unaa oyata hamdaa lassana nirmar karanna ashirwadaya labenna one jesu pihitai akki &congratulations ❤❤

  • @nishaninishani4640
    @nishaninishani4640 ปีที่แล้ว

    Suba mangalam💐💐💐👫👫👫🌹🌹🌹🌹🌹

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +1

    වැරදි හදාගන්න මනුස්සකමට තැන දෙන්න.

  • @dushanthaa6532
    @dushanthaa6532 ปีที่แล้ว

    Suba pathanawa.oyata api adarei patiyi

  • @dilkisharukkara2209
    @dilkisharukkara2209 ปีที่แล้ว +5

    Aththamai mukuth nodana kisima deyak gena katha karanna hoda na. Congratulations dilki akke 😘❤️

  • @lahiruprasad8053
    @lahiruprasad8053 ปีที่แล้ว +1

    Lassanai nangi ❤️

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 ปีที่แล้ว

    සුභ පැතුම්
    තෙරුවන් සරණයි
    සතුට්න් ඉන්න .........❤️❤️

  • @nuwanthikasandamali8935
    @nuwanthikasandamali8935 ปีที่แล้ว

    congratulations dilki🎉🎉❤❤❤. Podi podi cover song karana kale idalama danna lassana podi kella ada harima sathutui oya gana .... ❤

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 ปีที่แล้ว

    සුභ පැතුම්

  • @anushadesilva374
    @anushadesilva374 ปีที่แล้ว +1

    Adarai mango godak good bless you♥️♥️♥️♥️♥️

  • @imeshamadhushani1223
    @imeshamadhushani1223 ปีที่แล้ว

    තැල්ල තියලා අයින් කරන්න හොඳ නෑ හරිනම්.. ඒක තමයි එදා සම්ප්‍රදාය .. අම්මා තිබ්බ තැල්ල අයින් කරලා වෙන එකක්නේ තියන්නේ.. අනේ දැන් නම් ඉතින් අපි තැලි කීයක් තියලා ඇතිද bridel shows වලටම .. ගානක් නෑ.. ඒත් අම්මා තියන තැල්ල අයින් කරන්නේ නෑ.. සැලෝන් කලාට ඒවා දන්නේ නෑ ගොඩාක් අය.. හරි ජොතිශ්‍ය කරන කෙනෙක් දැක්කොත් බනිනවා මේකට.. හේතුවක් ඇතිනේ.. මම දන්නෙත් නෑ 🤣 ah anika meka me engagement function neh..ewata culture adala na mama hithanne. Mokada ewa me issara thibba ewa nemeineh ..dan neh me okkoma..

  • @y.t.devendra7145
    @y.t.devendra7145 ปีที่แล้ว

    මාත් දිල්කිට ගොඩක් කැමති

  • @nilushasandharuwan4741
    @nilushasandharuwan4741 ปีที่แล้ว

    ලස්සනයි . ලස්සනට අන්දවලා තිබුනා . 💐

  • @Hansi_94
    @Hansi_94 ปีที่แล้ว

    Suba pathum idiri diwiyata

  • @imashaimasha2398
    @imashaimasha2398 ปีที่แล้ว

    Lassani dilki akki oya

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    සත්තයි මට ඔබ වාගේ කවුරැත් නෑ මේ ලෝකේ උපදින භවයක් ගානේ ලංවි ඉන්නයි ඔිනේ හරි කෙනා ලෝකයේ කොහේ හරි ඉන්නවා ඉතාලියටම. යනවද. සුබ පතනව

  • @maleewithlife
    @maleewithlife ปีที่แล้ว

    Location කොහෙද

  • @thishvijayakody4370
    @thishvijayakody4370 ปีที่แล้ว +1

    Congratulations ❤️🌹

  • @ghayanipremathilaka4662
    @ghayanipremathilaka4662 ปีที่แล้ว

    Congratulations Akka 💖

  • @hansaneenisansala3767
    @hansaneenisansala3767 ปีที่แล้ว +2

    Congratulations 💛

  • @sitharaawanthi2182
    @sitharaawanthi2182 ปีที่แล้ว

    Congratulations 🎊 ...,❤❤❤❤

  • @divinishoba6819
    @divinishoba6819 ปีที่แล้ว

    Mara lassanai akkeeee ❤️

  • @methsadani
    @methsadani ปีที่แล้ว +2

    All the best akki

  • @dhilhanipriyangi6865
    @dhilhanipriyangi6865 ปีที่แล้ว

    Jaya Sri maha bo samidu pihitayi 😘💓