කොන්ඩ කැවුම් වරදින්නෙ නැතුව හදමු | kondha kaum recipe aththammai mamai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2022
  • How are you guys today is a beautiful day!
    We have included subtitles
    Ingredients අවශ්‍ය ද්‍රව්‍ය
    ⭕සිනි ග්‍රැ 150
    ⭕වතුර මි.ලි 180
    ⭕එනසාල්
    ⭕තෙත හාල් පිටි ග්‍රෑ 150
    ⭕ පාන්පිටි ග්‍රෑ 45
    ⭕ලුණූ
    ⭕පැනි මි.ගි 165
    ⭕පොල්තෙල්
    And subscribe Grandma & me | Aththammai mamai
    🔰About this Video
    🔰කොන්ඩ කැවුම් වරදින්නෙ නැතුව හදමු | kondha kaum recipe aththammai mamai
    කොහොමද යාලුවනේ අද ලස්සන දවසක්! වීඩියෝව නරඹන මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
    නදබා් න්මප recipe in sinhala
    kauum recipe
    Grandma & me
    ❤ Subscribe Ruvee's Family / @ruveeandabee
    Grandma & me | Aththammai Mamai TH-cam අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා. ❤
    Don't forget to follow us and Subscribe to @Grandma & me|aththammaimamai on TH-cam ❤
    🔰 Contact us:
    ✔ Facebook: / aththammaimamai
    ✔ Instagram: / aththammai_mama. .
    ⭕ GEAR WE USING
    🔰 Canon M50
    🔰 lens 50mm-1.81
    🔰 Voice recording - Boya M1 Mic
    ⭕ SOFTWARE WE USING
    🔰 Video Editing Software - Adobe Premiere Pro
    🔰 Adobe Photoshop CC
    ⭕ Music by TH-cam Audio Library - / audiolibrary​
    ​ #Aththammaimamai​ #VillagegirlCooking #kaum
    kaum recipe
    konda kaum recipe in sinhala
    how to make konda kaum
    village girl
    traditiona girl
    girl cooking
    My other video
    ⭕ Brinjal was great for tea time and we prepare Brinjal curry | Eggplant recipes | Aththammai mamai - • Brinjal was great for ...
    ⭕ පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub - www.youtube.com/watch?v=QCGXe...
    ⭕Bilimbi pickle recipe in village style | Billin Aachcharu | බිලි අච්චාරු bilimbi recipe | bilin - • Bilimbi pickle recipe ...
    ⭕ My other video - • village kitchen video
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 33

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 ปีที่แล้ว

    Rasataathi budusarani

  • @HewakankanamgePunyadasa
    @HewakankanamgePunyadasa 3 หลายเดือนก่อน

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 ปีที่แล้ว

    👍💛😋

  • @leeladissnayake2569
    @leeladissnayake2569 ปีที่แล้ว

    Harmattan lassanai

  • @judefernando906
    @judefernando906 ปีที่แล้ว

    Aththammata adarei...

    • @judefernando906
      @judefernando906 ปีที่แล้ว

      God bless you

    • @h.kdayarathne3488
      @h.kdayarathne3488 ปีที่แล้ว

      ගොඩක් ස්තුති i ගොඩක් pin සිදු වේවි budusarani .මමත් හදලා බලන්න oni .

  • @hemanthasandaruwan4813
    @hemanthasandaruwan4813 ปีที่แล้ว

    Akke dawas kiyak wage hai wenne nethiwa me kaum ghiyaganna puluwanda

  • @lahirusandaruwan5098
    @lahirusandaruwan5098 ปีที่แล้ว

    Peni Madi unama polkiri demmoth peya kiyak thiyanna onada,?

  • @janakicaldera655
    @janakicaldera655 ปีที่แล้ว

    Can I use coconut treacle instead of sugar?

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh 7 หลายเดือนก่อน

    Keum thambanawa😂 wanduweda

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว

    චූටි බබාටත් පුරුදු කරන්න ...හදලා පලවෙනි එක දීලා අහන්න රසයි නේද කියලා ...තෙරුවන් සරණයි

  • @lankawijesinghe7265
    @lankawijesinghe7265 ปีที่แล้ว

    පොල් පැනි හොඳ නැද්ද

  • @kumarikulathunga2423
    @kumarikulathunga2423 ปีที่แล้ว

    Aththamma ko ?

  • @gayaninadeeshani433
    @gayaninadeeshani433 ปีที่แล้ว

    හාල් පිටි තම්බලද ගන්නේ

  • @chandimasenani9413
    @chandimasenani9413 ปีที่แล้ว

    රෙසපි එකේ සීනි වතුර ඇරුනම, පැණිත් වෙනම දාලා තියෙනවා.දෙකෙන් එක වර්ගයක්ද දාන්නෙ දෙකම දානවද?

    • @Aththammaimamai
      @Aththammaimamai  ปีที่แล้ว

      Thamanta kamati wargayak dala hari paadama ganna

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว

    මමත් මාර කෑදරයි කොන්ඩ.කැවුමි කන්න 😜

  • @sumalimadushani9598
    @sumalimadushani9598 ปีที่แล้ว

    කැවුම් මිශ්‍රනය හවසට හදලා තියලා උදේට කැවුම් හැදුවොත් පිටි මිශ්‍රනය නරක් වෙයිද.

    • @Aththammaimamai
      @Aththammaimamai  ปีที่แล้ว

      Hawasata hadanna epa rata hadanna.frij eke dala udeta hadanna payabagekata kalin eliyen tiyanna.paya 9k pipunata kamak na

  • @sumalimadushani9598
    @sumalimadushani9598 ปีที่แล้ว +1

    මම කැවුම් හැදුවා කැවුම තාච්චියට දාපු ගමන් තාච්චියේ අඩිය අල්ලනවා. බුරිය ගන්නත් කලින් අඩිය අල්ලනවා ඇයි එහෙම වෙන්නෙ.

    • @Aththammaimamai
      @Aththammaimamai  ปีที่แล้ว

      Karawala badina hattiye kaum haduwada ekata ganna ona appa hattiya

    • @brownskingirl3755
      @brownskingirl3755 ปีที่แล้ว

      බුරිය නෙවෙයි කොණ්ඩේ 😅😅😅😅😅😅😅

  • @melanigunarathna5179
    @melanigunarathna5179 ปีที่แล้ว

    නංගීයො මේ ඔයා ගත්තු ප්‍රමාණයේන් කොච්චර කැවුම් ප්‍රමානයක් හදාගන්න පුළුවන් ද .

    • @Aththammaimamai
      @Aththammaimamai  ปีที่แล้ว +1

      12 haduwe akke

    • @melanigunarathna5179
      @melanigunarathna5179 ปีที่แล้ว +1

      @@Aththammaimamai ගොඩක් ස්තුති නංගීයො ,ජනවාරි 1 වෙනිදා ට හදන්න ඕන .

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 ปีที่แล้ว

    ගැහැනු ලමයෙක් උනොත් කැවුම් හදන්න පුලුවන් වෙන්න ඕන ඔය ඒ අතින් වාසනා වන්තයි