Flashback with Roshan Fernando Old Sirasa Lanthaya Live Show

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Flashback with Roshan Fernando Old Sirasa Lanthaya Christmas Live Show. Hosted by Priyantha Wijesinghe #Flashback #RoshanFernando #SirasaTV
    ෆ්ලෑශ්බැක් සමග රොශාන් ප්‍රනාන්දු පැරණි නත්තල් සජීවි ප්‍රසංගයක්
    01:14 - Tharuka Dili Dili Christmas Song by Roshan Fernando
    06:49 - Neth Wile by Kingsley Pieris
    10:38 - Adare Sundarayi
    16:32 - My Love (Westlife) by Nadeera Nonis and Rose Alagiyawanna
    21:40 - Issara Kale Ape Gam Madde by Flashback Keyboardist Aruna
    26:30 - Adarawanthiye Obata by Kingsley Pieris

ความคิดเห็น • 42

  • @SinhalaNostaglicMusic
    @SinhalaNostaglicMusic  3 ปีที่แล้ว +11

    01:14 - තාරුක දිලී දිලී නත්තල් ගීතය - රොශාන් ප්‍රනාන්දු
    06:49 - නෙත් විලේ - කිංස්ලි පීරිස්
    10:38 - ආදරේ සුන්දරයි - රොශාන් ප්‍රනාන්දු
    16:32 - මයි ලව් (වෙස්ට්ලයිෆ්) - නදීර නෝනිස් සමග රෝස් අලගියවන්න
    21:40 - ඉස්සර කාලේ අපෙ ගම් මැද්දේ - අරුණ තමෙල්
    26:30 - ආදරවන්තියෙ ඔබට - කිංස්ලි පීරිස්

  • @chathukachathuranga4426
    @chathukachathuranga4426 ปีที่แล้ว +4

    කොච්චර ආතල් එකේ play කරපු සෙට් එකක්ද මෙ.ආයි ඒ ballancing නම් නැ කොහෙන්වත් ❤️✨️

  • @sanusapna1342
    @sanusapna1342 11 หลายเดือนก่อน +3

    Nath wilee sinduwe paad parai ridam parai කොහොමද ❤❤❤

  • @nera9315
    @nera9315 3 ปีที่แล้ว +14

    පෑඩ් එකේ වෙනම රැල්ලක් හැදුවෙ නදීර❤️‍🔥🙏

    • @SinhalaNostaglicMusic
      @SinhalaNostaglicMusic  3 ปีที่แล้ว +3

      නදීර නෝනිස් පස්සේ අස් වුණාද ෆ්ලෑශ්බැක් එකෙන්? සින්දු කිව්වා නේ ද තනියම?

    • @akashariyarathna9230
      @akashariyarathna9230 3 ปีที่แล้ว +3

      @@SinhalaNostaglicMusic විනයක් නැති හින්දා නදිර අයින් කලා
      නදිර වැඩ්ඩ

    • @cricketbest4843
      @cricketbest4843 2 ปีที่แล้ว +2

      දනූ ආවෙ නදීරට පස්සෙද

  • @booneyskitchen3691
    @booneyskitchen3691 2 ปีที่แล้ว +10

    සිඟිත්තන් නොදත් ෆ්ලෑශ්බෑක්.2000න් පස්සෙ ඉපදුන එවුන් හිතන්නෙ හොඳම ෆ්ලෑශ්බෑක් සෙට් එක ඉන්නෙ දැන් කියලා.උන්ට පරණ සෙට් එකත් එක්ක හැරෙන්නවත් බෑ බං

    • @dinuliyanage6624
      @dinuliyanage6624 11 หลายเดือนก่อน +1

      ඇත්තටම ඒක තමා ඇත්ත. ඉස්සර ෆ්ලෑෂ් බෑක් සෙට් එක නියමයි

    • @dilanrashmika144
      @dilanrashmika144 10 หลายเดือนก่อน

      Issara flash back den kaleta hariyanne na ban..issaroma eka therum ganin

  • @ChanakaSenarath
    @ChanakaSenarath 11 หลายเดือนก่อน +2

    2004 ape jeewithe lassanama kale..

  • @maducajoncovers1905
    @maducajoncovers1905 3 ปีที่แล้ว +11

    Best octapad player I ever seen.....nadeeeeraaa❤️

  • @kanchananipunaarachchi8869
    @kanchananipunaarachchi8869 11 หลายเดือนก่อน +2

    maru bakin eka

  • @hashh9074
    @hashh9074 2 ปีที่แล้ว +5

    මේක තිබුණෙ සුනාමියට දවස් කීපෙකට කලින්
    ඒ අවුරුද්දෙම 31 රෑ show එක කරන්න තිබුනේ සිරස ටීවී එකේ flashback එක්ක.
    ඒත් සුනාමිය නිසා cancel උනා

  • @ninduwaramethunija2262
    @ninduwaramethunija2262 3 ปีที่แล้ว +8

    Flashback ලස්සන කාලේ.......Roshan Drums Nadeera octorpad....

    • @SinhalaNostaglicMusic
      @SinhalaNostaglicMusic  3 ปีที่แล้ว

      නදීර නෝනිස් පස්සේ අස් වුණාද ෆ්ලෑශ්බැක් එකෙන්? සින්දු කිව්වා නේ ද තනියම?

  • @roshelbulner7885
    @roshelbulner7885 10 หลายเดือนก่อน +2

    Beautiful Flashback ❤❤❤❤❤

  • @dushnikanthdushaajoes7350
    @dushnikanthdushaajoes7350 3 ปีที่แล้ว +3

    Natthal geethaya sundarai. Anargai. Ihalai.

  • @heartbeat2266
    @heartbeat2266 3 ปีที่แล้ว +7

    Balannath asai a kale

  • @vishalakalanka2595
    @vishalakalanka2595 ปีที่แล้ว +2

    F.B supirima kale.. asama wedda nadeera aiya..❤

  • @kushanshaan5353
    @kushanshaan5353 3 ปีที่แล้ว +4

    2021 ❤️ ආදරෙයි FLASH BACK..

  • @dushanfonseka9444
    @dushanfonseka9444 3 ปีที่แล้ว +4

    අතීතය ❤️

  • @sadarumadushanka9717
    @sadarumadushanka9717 3 ปีที่แล้ว +5

    ගායකයින් ගේ කොටසත් දාන්න..සුපිරි ..❤️

  • @markrubera1344
    @markrubera1344 3 ปีที่แล้ว +6

    2004 wasara

  • @supersongmiusicalyoutubech7191
    @supersongmiusicalyoutubech7191 2 ปีที่แล้ว +3

    Me show eke ithuru kotas tikath danna

  • @pradeepkumara-mw6vs
    @pradeepkumara-mw6vs ปีที่แล้ว +2

    kohomada lamai mage thereema ..

  • @surangaupekshaka1708
    @surangaupekshaka1708 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 3 ปีที่แล้ว +5

    Nadira ayya 😍

  • @dilshansurantha8434
    @dilshansurantha8434 3 ปีที่แล้ว +4

    Supiri !!!

  • @heartbeat2266
    @heartbeat2266 3 ปีที่แล้ว +5

    Full eka dennako brother

  • @malshanmaduranga2547
    @malshanmaduranga2547 2 ปีที่แล้ว +3

    මේ backing වලට ගහන්න backing දැන් band වල අහලක වත් නෑ..

  • @livemusic6539
    @livemusic6539 3 ปีที่แล้ว +4

    Artist backing tika denna

  • @musiclanka6839
    @musiclanka6839 3 ปีที่แล้ว +12

    එළිමහන් ප්‍රසoග කලාවේ ස්වර්ණමය යුගය. ඒ ටෝන්, බැලන්සින්, බැකින් කොලිටිය ආයි කවදාවත් අහන්න ලැබෙන්නෙ නෑ. කිසිම බෑන්ඩ් එකකින්. 😌 ඒ කාලෙ තනිකර හීනයක්. හෙට්ටිපොල සිරසලන්තය කියන්නෙ උපරිම බැකින් කොලිටි තිබ්බ අමරණීය සoගීත මතකයක්. මේ ශෝ සජීවීව බලපු අයගෙ හිත් සාක්ශි දරනව ජීවිතේට තමන් අහපු, විදපු කොලිටිම සoගීත රසය කියන එක. ඒ රහ වචනෙන් කියන්න බෑ බන්. 😌😌

    • @SinhalaNostaglicMusic
      @SinhalaNostaglicMusic  3 ปีที่แล้ว +5

      ඔව් ඒක ඇත්ත. අද අලුත් පරපුරේ සංගීත රටා එක්ක මේව දැන් නිකං පහත් තත්වයක සලකන්න බොහෝ දෙනා පුරුදු වෙලා තියනවා. ඒත් මම විශ්වාස කරනවා විවිධ සංගීත රටා ඒ ඒ රසයට ගැලපෙන ආස අය වෙනුවෙන් පැවතිය යුතුයි කියලා. ඒ වගේම අපිට බෑ සංගීතයට සීමා දාන්න. එකක් ඉතින් ෆ්ලෑශ්බැක් වගේ කණ්ඩායම් වල කොලිටිය බැස්සේ පරණ අය අස් වෙන්න ගත්ත නිසා සහ තාක්ශණය එක්ක හැඩගැහුණේ නැති නිසා. සිරසලන්තය හෙට්ටිපොල විතර ද ගැහුවේ මචං? මට අදටත් ඔය වීඩියෝ එකේ තියන ෆ්ලෑශ්බැක් ගහපු ඇරේන්ජ්මන්ට් එක විශ්වාස කරන්න බෑ. ඒතරම් කොලිටි ඉතින්.

    • @musiclanka6839
      @musiclanka6839 3 ปีที่แล้ว +8

      @@SinhalaNostaglicMusic ඔයාගෙ දැනුම විශිෂ්ටයි මචන්, බැකින් කොහොමත් සුපිරිනෙ - හැබැයි මේ ශෝ එකේ ඇරේන්ජ්මට් සහ බැලන්සින් උපරිමයි, එක තිතක අඩුවක් නෑ. ඒකයි මාත් කිව්වෙ. ෆැලෑශ්බෑක් කොලිටිය වැටීම පිටපස්සෙ(Business වැටිල නෑ හොදේ, Music විතරයි වැටුනෙ - නැත්තම් sound lorry ඩ්‍රයිවර්ල ටිපර් වෙලා කොහෙද වැටුනෙ අහයි 😂😂) ලොකු කතාවක් තියෙනව, කියන්න කමති නෑ, කෙටියෙන්ම කිව්වොත් රොශාන් කියන දක්ශ ඩ්‍රමා (ඩ්‍රමට විතරයි) ඩ්‍රමෙන් නැගිටල පොර වෙන්න යාමෙන් අනික් Instrument වල හිටපු නියම පොරවල් ගැලවුනා සහ ගැලව්ව, ඒ වෙනුවට වැඩබැරි ටාසන්ල ටිකක් ගත්ත. දැන් ඒ ටාසන්ල ටික තමන්ගෙ music දැනුමෙ හැටියට ටෝන් බැලන්සින් හදාගෙන කොස්කොල ගොඩේ ටකරන් කොත්තුවක් ගහගෙන ඉන්නව. අරුණ උනත් ලොකුවට මහන්සි වෙන්නෙ නෑ ඉස්සර වගේ, ඒ මිනිස්සුත් වයසයිනෙ දැන්. ඇති කියල හිතෙනව ඇති..... ඒක ගැන ඒ ඒ ඇති. හැබැයි ඒ කාලෙ මේ පන්ච් බැලන්සින් දැනුම දීපු නිහඩ මිනිස්සු ඉන්නව, මාලන් මoජුලගෙ ඉදල රනා, නදිය, ගයියල වගෙම සුනෙත් කැලුම්, චන්දන වල්පොල වගේ අති සුපිරිම sound engineersල නිසා තමයි ඔය සද්දෙ ඒ කාලෙ ආවෙ. සිරසලන්තෙ තව ගැහුව මචන් මතක විදියට, හැබැයි හෙට්ටිපොළ, විහාරමහාදේවි තමයි famous උනේ, මේ ශෝ එකෙයි කලින් දවසෙ සනිධප එකෙයි ඔරිජිනල්ම වීඩියෝ සිරසෙන් ගන්න පුලුවන්ද මචන්, කීයක් උනත් කමක් නෑ. දන්නවනම් කියපන්......... තව දෙයක්, මේ ශෝ එකේ මට මතක විදියට මොණරාගලින් වගේ දුරින් ආපු කොල්ලො ලියුම් දුන්න ස්ටේජ් එකේ පිටපස්සට ගිහින්, සමහරු අපේ කාලෙ ඇල්බම් එකේ පෝස්ටර් ගෙනල්ල තිබ්බ, ඒ සේරම genuine රසිකයො. අද නම් ආතක් පාතක් නැති අපතයො සෙට් එකකට ජොබ් එකක් විදියටම ශෝ තියෙන තැන්වලට එක්කන් යනව කැමරාවට පේන්න බෝඩ් උස්සල ෆැලෑශ්බෑක් උන්මාදයක් තියන්ව කියල පෙන්නන්න. 😂😂😂😂

    • @vishalakalanka2595
      @vishalakalanka2595 ปีที่แล้ว +3

      Awankawa ma ettha kathawa...

    • @vishalakalanka2595
      @vishalakalanka2595 ปีที่แล้ว +3

      Ankika salli kiyana de athata enakota minissu wenas wenawa.. ekama thami roshanta uneth.. eth ekkama yanna yanna band sheshan. Eka ernna thakshne pihiten gama gehuwa(recording) ekai kela una thena..

  • @ChanakaSenarath
    @ChanakaSenarath 11 หลายเดือนก่อน +2

    2004 ape jeewithe lassanama kale..

  • @champikamaduwanthi2355
    @champikamaduwanthi2355 3 ปีที่แล้ว +3

    ❤❤❤❤❤