Sanidapa Sirasalanthaya - Live In Hettipola 2004 - Full Show

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2020
  • Sanidapa Sirasalanthaya - Live In Hettipola 2004 - Full Show

ความคิดเห็น • 128

  • @max-zq6ge
    @max-zq6ge ปีที่แล้ว +33

    හිරු මෙගා බ්ලාස්ට බලලා එළිමහන් ප්‍රසංග මේක තමයි..එකම සුපිරිම බෑන්ඩෙක ඒක ..කියලා හිතාගෙන ඉන්න අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂😂😂😂😂

    • @S_m_o_k_e_r_
      @S_m_o_k_e_r_ 7 หลายเดือนก่อน

      සිරාවට

    • @tharusha561
      @tharusha561 5 หลายเดือนก่อน +2

      නැතුව සුපිරිම බෑන්ඩ් එක තමයි සනිධප ❤

    • @sumithmadusanka2403
      @sumithmadusanka2403 3 หลายเดือนก่อน +1

      සිරාවටම

    • @moniyaa4911
      @moniyaa4911 3 วันที่ผ่านมา

      ඇත්තනෙ ඉතිං.මේ ගැහිලි 2005ට 2006ට සෙට් උනාට දැන් හද්ද බොක😂

  • @kavinduranpriyaperera1888
    @kavinduranpriyaperera1888 2 ปีที่แล้ว +44

    ඒකාලේ මිනිස්සු කොච්චර පින් කරන්න ඇත්ද මේව ලයිව් අහන්න දකින්න...අපි කොචචර පව් කරලද. සදුන් පෙරේරල ඩිමංකල අශාන්ලගෙ රෙද්දවල් අහනන😫

  • @madumaheshmahesh9845
    @madumaheshmahesh9845 14 วันที่ผ่านมา +2

    ඇස් වලට කදුලු එනවා.....ඒ බැකීන් වලට tv එකෙන් හරී බලන්න පින් කරලා තිබ්බා......සතිශ් අනේ අදත් හිට්යා නම්..

  • @FabbricaUnitedArabEmiratesL.L.
    @FabbricaUnitedArabEmiratesL.L. ปีที่แล้ว +17

    අද වගේ තාක්ෂනය ලොකු දියුනුවක් නෑ.ඉන්ටර්නෙට් නෑ.හැමදේම තමන්ගෙ ටැලන්ට් එකෙන්ම ඇගෙන්ම එන්න ඕනි.මාර කැපවීමක් තියෙන්න ඕනි.ඒ කැපවීම් වල ප්‍රථිපලයක් එදා සනිධප මාරම බැකින් එකක් දෙන්නේ.❤ ඒක ගොඩක් ගායන ශිල්පීන් පවා පිලිගන්නවා.අද ෆ්ලෑශ් බෑක් හෑන්ඩ් බෑක් ලොකු කරන් ඉන්න පොඩි උන්ට මේව පෙන්නන්න ඕන.සනිධප බැකින් වලට ගහන්න තාම බෑංඩ් එකක් නෑ ඒක තමා ඇත්ත

  • @tharindudanushka7484
    @tharindudanushka7484 4 ปีที่แล้ว +54

    එ ආටිස් බෑකින් එක අහනකොට ඇස් දෙකෙන් කදුලු අවා.
    නියමයි සනිධපා 👌👌👌ස්තුති අමල් ටිවි🙏

  • @S_m_o_k_e_r_
    @S_m_o_k_e_r_ 7 หลายเดือนก่อน +9

    බෑන්ඩ් එක පටන් අරන් අවුරුදු හතරක් ඇතුලත ඔය වගේ නම් ආයෙ අහන්න දෙයක් නෑ ❤️

    • @user-mb2gc2gm3e
      @user-mb2gc2gm3e 2 หลายเดือนก่อน

      before started SNDP, they were sunshine & blue shadows❤❤❤

  • @kasunpriyamantha7588
    @kasunpriyamantha7588 2 ปีที่แล้ว +27

    සනිධප ....පොඩි කාලේ ඉදලා මැරෙනකන් ආදරෙයි එකම විදියට🖤🖤🖤

  • @idilan3154
    @idilan3154 3 ปีที่แล้ว +33

    සනිදප සංදර්ශන පිස්සුවෙන් වගේ බලපු කාලෙ..ආයෙත් ඒ කාලෙට යන්න ඇත්නම්😢😢😢😢

  • @ranidushamika5373
    @ranidushamika5373 2 ปีที่แล้ว +25

    මේ බැකින් එක දෙන්න බෑ අදටවත් වෙන බෑන්ඩ් එහෙකට ... 💪❤️

  • @samithnimanka7144
    @samithnimanka7144 ปีที่แล้ว +19

    සතිෂ් පෙරේරා + සනිධප ❤️පිස්සු හැදෙනවා
    ස්ටේජ් එකක අද හොයාගන්නවත් බැරි පෞරුෂයක් සතිෂ් ❤️😓

  • @ravihansawijewardhane4260
    @ravihansawijewardhane4260 3 หลายเดือนก่อน +4

    මේ ශෝ එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan ปีที่แล้ว +6

    වරදත්ත අරවින්ද ගෙ මට ආරාදනාවක් කලාදෝ.. ආයෙ ඒක සුපිරියටම ප්ලේ කරනවා🥺🥺🥺🥺

  • @ranganapathmasiri4600
    @ranganapathmasiri4600 2 ปีที่แล้ว +15

    සනිදප සුපිරි band එකක් වුණේ සංගීත් අය්යා ඉන්න කාලේ තමයි

  • @wimuxxx2451
    @wimuxxx2451 ปีที่แล้ว +15

    සනිදප ගැන කියනවනම් ඒකාලේ මේ band එකේ හිටපු අය ගහපු ගැහිල්ල දැන් මෙයාලට ගහන්න අමාරුයි දැන් ඉන්නවට වඩා ඒ කාලෙ මේ සෙට් එක වෙනමම level එකක් ඔය ප්‍රසංග තිසේරා හොයා ගත්ත roll තමයි දැන් ඉන්න ලොකු කරන් ගහන්නෙ මේ සිංදුවලට මෙයාලා දීපු backing ම තමයි දැන් ඉන්න උන් ගහන්න try කරන්නෙ ඒත් ගහන්න බෑ ඒ වගේ කාටවත් අඩුම තරමෙ දැන් සනිදප band එකට හැරෙන්න වත් බෑ ඒ කාලෙ සනිදප බෑන්ඩ් එකට ඒ තරම් පට්ට කියන්න වචන නෑ සුපිරිම වැඩ්ඩො ආයෙ ලොවෙත් නෑ

  • @ajcnew4601
    @ajcnew4601 ปีที่แล้ว +11

    පෙම්බර හිතකට සින්දුව දෙනව ඇඩෙන්නම පිස්සු හැදෙනව🥺❤

    • @sithijadananjaya4026
      @sithijadananjaya4026 13 วันที่ผ่านมา

      Sirawatama..pissuwak eka nm.. super backing

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 8 หลายเดือนก่อน +5

    සතිෂ් පෙරේරා ආසම හඩක් නිවන් සුව ලැබෙිවා

  • @isharamadhushanka1852
    @isharamadhushanka1852 3 ปีที่แล้ว +15

    අද කලේ 2020 බැන්ඩ් කොච්චර තිබුනත් සදරනය කරන්නේ නෑ..
    පරන ශො මරු..

  • @kasundineth3864
    @kasundineth3864 3 หลายเดือนก่อน +6

    ලීඩ් අඩවනවා😅😊♥️

  • @nimesmanuppiya8622
    @nimesmanuppiya8622 3 ปีที่แล้ว +16

    සුපිරි බැකින් සනිදප ❤️❤️❤️❤️ ස්තුතිය ආයෙමත් අහන්න දුන්නා ට❤️❤️❤️👏👏👏👏 තාම ආදරෙ ❤️❤️❤️❤️සනිදප සන්ගිත කන්ඩායමට❤️❤️❤️❤️❤️❤️😍

  • @talent752
    @talent752 2 หลายเดือนก่อน +6

    කරුමෙට මෙ සෙට් එක අද නෑ. කඩමන්ඩියේ මෙහෙම බැක් කරානන් මෙගා බ්ලාස්ට් එක කොහොම ගහන්න ගියාද

  • @tharuutharuu4567
    @tharuutharuu4567 2 ปีที่แล้ว +9

    අඩෝ බැකින් එක සතීශ් එහෙම අදටත් හිටියනම් 😌😣

  • @sithijadananjaya4026
    @sithijadananjaya4026 13 วันที่ผ่านมา

    Me set ekama inna show ekak live balanna pin karala thibba..e kale sanidapa pissuwak..

  • @Niranjanjayasekara.
    @Niranjanjayasekara. 2 ปีที่แล้ว +7

    දැන් තියෙන බැන්ඩ් වල වගෙ බෙලෙක් හඩ නැති සුපිරියටම බැකින් කරන බැන්ඩ් එකක්..සංගීත් අයිය අදත් හිටියනම්❤️❤️

  • @samaranayakasamaranayaka9812
    @samaranayakasamaranayaka9812 2 ปีที่แล้ว +6

    එ කලේ මේ Show Ek Live බලලා තියනවා TV එකෙ ස නි ද ප පිස්සු හැදෙන සුපිරි Baking තමා

  • @madushansnsm8344
    @madushansnsm8344 4 ปีที่แล้ว +16

    වෙස්සන්තර බිසෝ♥️♥️♥️

  • @musiclanka6839
    @musiclanka6839 3 ปีที่แล้ว +32

    එළිමහන් ප්‍රසoග කලාවේ ස්වර්ණමය යුගය. ඒ ටෝන්, බැලන්සින්, බැකින් කොලිටිය ආයි කවදාවත් අහන්න ලැබෙන්නෙ නෑ. කිසිම බෑන්ඩ් එකකින්. ඒ කාලෙ තනිකර හීනයක්. හෙට්ටිපොල සිරසලන්තය කියන්නෙ උපරිමම බැකින් කොලිටි තිබ්බ අමරණීය සoගීත මතකයක්. මේ ශෝ සජීවීව බලපු අයගෙ හිත් සාක්ශි දරනව ජීවිතේට තමන් අහපු, විදපු කොලිටිම සoගීත රසය කියන එක. ඒ රහ වචනෙන් කියන්න බෑ බන්. 😌😌😌

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 3 ปีที่แล้ว +12

    මෙන්න ශෝ..

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 4 ปีที่แล้ว +12

    Mewatai yako backing kiyanne. Waradina thenak tiyanawanan kiyapu balanna puluwan kenek innawanan. Best backing sanidapa.💥💥💥👍👍👍👍👍👍

  • @kukulupatiya9917
    @kukulupatiya9917 ปีที่แล้ว +3

    මේ ගැහිල්ල ගහන්න අදටත් බෑන්ඩ් එකක් නෑ.

  • @sandunfernando7478
    @sandunfernando7478 3 ปีที่แล้ว +9

    Hamme sanidapane thada thada🤩❤️💪🔥🇱🇰

  • @krishanmax1884
    @krishanmax1884 2 ปีที่แล้ว +11

    සතිෂ් අය්යත් හිටියනම්.. 😢

  • @pathumdhananjaya5361
    @pathumdhananjaya5361 3 ปีที่แล้ว +6

    Aththatama as dekata papuwata wadinawa,mewa bekinma thama,api hemadamath adare eka thami,jayawewe sanidhapa

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 4 ปีที่แล้ว +22

    විලාප ගී කොත්තු මියුසික් අහලා අහලා මෙවා අහනකොට කනට මාර සනිපයි 😌

  • @SachinRohana
    @SachinRohana 23 วันที่ผ่านมา

    I love sanidapa 😍

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan ปีที่แล้ว +4

    30:40 රෝල 😮😍🙈

  • @chanakasandeepa6612
    @chanakasandeepa6612 ปีที่แล้ว +2

    නාමල්❤ අදටත් මගෙ අංක එක❤

  • @gayantharanga5344
    @gayantharanga5344 3 ปีที่แล้ว +8

    Sanidapa old show gold

  • @gayantharanga5344
    @gayantharanga5344 3 ปีที่แล้ว +7

    Ammo prasanga aiya

  • @SuperDisanayaka
    @SuperDisanayaka 2 วันที่ผ่านมา

    best sanidapa

  • @sashikamadushan1941
    @sashikamadushan1941 4 ปีที่แล้ว +7

    Mewwane show kynne❤❤❤athitheta gihin me show eke natanda tibba nao kiyl htenwa

  • @tharakamadusanka4391
    @tharakamadusanka4391 3 ปีที่แล้ว +4

    ලස්සනයි නාමල් අයියෙ ගොඩාක් තෙරුවන් සරනයි ජෙසු පිහිටයි

  • @sumithmadusanka2403
    @sumithmadusanka2403 3 หลายเดือนก่อน +4

    ඇගේ මයිල් කෙලින් වෙන බැකින් කියන්නේ මේවාට

  • @thiyah_girl1555
    @thiyah_girl1555 8 หลายเดือนก่อน +10

    මෙතන කවුරුත් කතා වෙන්නේ නෑ සිරසෙන් කරපු වැඩ...සිරසලන්තෙ කඩමණ්ඩිය කියන්නෙ පිස්සුවක්.සිරසෙන් කරපු දේවල් තමයි හැම චැනල් එකක්ම කොපි කරන්නේ....වැඩේ කියන්නේ උන්ට කොපිය ගහන්නත් අවුරුදු ගානක් යනවා.එතකොට මිනිස්සුන්ට ඒවා එපා වෙලා.මේවා වල තමයි නියම රහ තියෙන්නේ....ෆූඩ් සයිකලයක්වත් නැති කාලේ පයින් කිලෝමීටර් ගානක් ගිහින් මේවා ඇහුවෙ.ඒ තරම්ම සුන්දරයි ඒ කාලෙ

  • @gayantharanga5344
    @gayantharanga5344 3 ปีที่แล้ว +10

    Chandana aiya 💕

  • @user-zg8vh5os6u
    @user-zg8vh5os6u 10 หลายเดือนก่อน +2

    Sanidapa shan aiya supper

  • @DA-ex8ki
    @DA-ex8ki 3 ปีที่แล้ว +5

    ටහිකෙන ශෝ යකෝ මේවා..යාලුවෝ සෙට් එක තමා
    දීමන්ත වෙන්නප්පුවේන්

  • @wn4838
    @wn4838 ปีที่แล้ว +3

    දැන් උන් ස්ටේජ් උඩ රෙනවා .

  • @sachinthafernando4075
    @sachinthafernando4075 2 ปีที่แล้ว +4

    Namalge sindu tika❤️😘🙏

  • @danukanilanga8865
    @danukanilanga8865 2 ปีที่แล้ว +5

    බැකින් නම් බැකින් .... ❣️😘🎤

  • @sandunfernando7478
    @sandunfernando7478 2 ปีที่แล้ว +4

    Namalge sindu tika ❤💝😘🙏

  • @kasundineth3864
    @kasundineth3864 3 หลายเดือนก่อน +2

    zoom gfx 8 +Yamaha rgx combination ♥️
    Shan ❤😊

  • @chathusandun5585
    @chathusandun5585 3 ปีที่แล้ว +7

    E backing ❤❤❤❤❤💪🏾💪🏾💪🏾💪🏾

  • @chathusandun5585
    @chathusandun5585 3 ปีที่แล้ว +6

    Sanidapa pattai

  • @gayantharanga5344
    @gayantharanga5344 3 ปีที่แล้ว +8

    Sanju aiya ❤️

  • @nicebro4748
    @nicebro4748 3 ปีที่แล้ว +36

    ඇස් වහක් කටවහක් නෑ ෂාන් අයියට නම් එක ලීඩ් පාට් එකක් වරදින්නේ නෑ . එදත් එකයි අදත් ඒකයි😍😍😍😍🤩

    • @palithapalitha6449
      @palithapalitha6449 3 ปีที่แล้ว +4

      Ekenma supiri waddek. .

    • @sandunfernando7478
      @sandunfernando7478 3 ปีที่แล้ว +4

      Lead king shan 🔥🤩❤️💪

    • @udarachathuranga2732
      @udarachathuranga2732 2 ปีที่แล้ว +2

      Ow uu Tama wadd

    • @meganrocks1009
      @meganrocks1009 2 ปีที่แล้ว

      දැන් ටිකක් පැටලෙනවා වගේ නේ.🤭

    • @tharusha561
      @tharusha561 ปีที่แล้ว +3

      @@meganrocks1009 එහෙනං කව්ද හොද සුරං ද 🤣🤣🤣

  • @1hdt
    @1hdt 2 ปีที่แล้ว +2

    Live බලපු එකක් පොඩි කාලේ

  • @LalanthaLalantha
    @LalanthaLalantha 5 วันที่ผ่านมา

    Budu Ammo Manjula Akke Me Oyamada Yako Den Wenasa.

  • @pabasaravideovision
    @pabasaravideovision 3 ปีที่แล้ว +4

    අම්මෝ පට්ට. තව දාන්න පරණ ඒවා. වරදත්ත අරවින්ද පට්ට

  • @gayantharanga5344
    @gayantharanga5344 3 ปีที่แล้ว +6

    Supiri baking

  • @gayantharanga5344
    @gayantharanga5344 3 ปีที่แล้ว +7

    Shan aiya led king 🤴

  • @pathumdhananjaya5361
    @pathumdhananjaya5361 3 ปีที่แล้ว +5

    Namalge sinduwalata denawa adennama....

  • @sachinthafernando4075
    @sachinthafernando4075 2 ปีที่แล้ว +4

    Sanidapa😍😍💪

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 4 ปีที่แล้ว +12

    56:25 final countdown 🤩🤩🤩🤩🥰

  • @isuru123
    @isuru123 3 ปีที่แล้ว +4

    Sanidapa is best

  • @rajithamadusanka2683
    @rajithamadusanka2683 3 ปีที่แล้ว +7

    lead part tika nm denawa bara panthiyen

  • @iduminajothishaya5960
    @iduminajothishaya5960 หลายเดือนก่อน

    ❤❤❤

  • @lalithpriyankara4841
    @lalithpriyankara4841 4 ปีที่แล้ว +4

    Sanidapa supirii backing .

  • @rukmalparakrama5381
    @rukmalparakrama5381 ปีที่แล้ว +1

    Supirima artist backing dunne sanidapa

  • @nicebro4748
    @nicebro4748 3 ปีที่แล้ว +5

    2004❤️❤️❤️❤️

  • @pavindubimal7621
    @pavindubimal7621 4 ปีที่แล้ว +4

    Supiriyta ghnva.ahgen inn hrima.saiiiiii

  • @udithagayanrupasinha3997
    @udithagayanrupasinha3997 3 ปีที่แล้ว +6

    elama SANIDAPA

  • @ashandesilva5883
    @ashandesilva5883 3 หลายเดือนก่อน +6

    Aye kawada mehema band ekak dakinnada😢😢😢😢😢😢😢😢

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 ปีที่แล้ว +4

    Ammo aa backing aka

  • @madushansnsm8344
    @madushansnsm8344 4 ปีที่แล้ว +4

    357 ස්බ්ස් එක මගෙන්...සුපිරියක්♥️♥️තව ඕනෙ..

  • @kasunchamara7302
    @kasunchamara7302 21 วันที่ผ่านมา

    වෙස්සන්තර බිසෝ 🔥

  • @sadmusic6807
    @sadmusic6807 2 ปีที่แล้ว +4

    👑👑👑💙SUNFLOWER💙👑👑👑 👑👑💙SHARA💙👑👑 👑👑💙SANIDAPA💙👑👑 👑👑💙MERIANCE💙👑👑 👑👑💙FLASHBACK💙👑👑 👑💙SEEDUWA SAKURA💙👑 👑💙SENITH💙👑 👑💙SUPERSTAR💙👑

  • @buddhikagalmangoda3921
    @buddhikagalmangoda3921 4 ปีที่แล้ว +3

    Thanks me wage tawa show tiyenawanam Danna godak watinawa.sanidapa,kottawe zenith,seeduwa Sakura, flashback,

  • @tharinduprasad2194
    @tharinduprasad2194 4 ปีที่แล้ว +10

    දැන් Flashback ,ඒ කාලෙ සනිධප.band ඵකට මොනවා වුණාද,මන්ද?

  • @tharakamadusanka4391
    @tharakamadusanka4391 3 ปีที่แล้ว +2

    Niyamai

  • @c.sstudiogroup1449
    @c.sstudiogroup1449 2 ปีที่แล้ว +1

    Sanidhapa gamma 🤟🤟🤟

  • @laly6215
    @laly6215 ปีที่แล้ว

    කොල්ලා සුපිරි හොදෙ

  • @sachihashi6608
    @sachihashi6608 3 ปีที่แล้ว +5

    ❤😍🤘

  • @dhauchamara5480
    @dhauchamara5480 3 ปีที่แล้ว +4

    Kawda bn bass ganne

  • @lakrox3800
    @lakrox3800 2 ปีที่แล้ว +1

    මංජුලා දිල්රුක්ෂි දැන් කෑල්ල වගෙ හිටියට ඉස්සර බලහල්ලකො

  • @dilshannawarathna4451
    @dilshannawarathna4451 2 ปีที่แล้ว +1

    Ape satiss❤️❤️❤️❤️❤️❤️

  • @sljkavlogs2012
    @sljkavlogs2012 3 ปีที่แล้ว +2

    Maru, asi ahanna, ela ela

  • @stickervimana
    @stickervimana 4 ปีที่แล้ว +4

    👍👍👍👍👍

  • @udarachathuranga2732
    @udarachathuranga2732 2 ปีที่แล้ว +4

    Backing Walt adenawa

  • @kumaripremachandra1649
    @kumaripremachandra1649 2 ปีที่แล้ว +1

    ❤💜😍

  • @gayantharanga5344
    @gayantharanga5344 3 ปีที่แล้ว +3

    Ajith aiya

  • @nethuamaya4740
    @nethuamaya4740 2 ปีที่แล้ว +1

    😍🥰♥️🔥Namal

  • @harshajayakodi8696
    @harshajayakodi8696 2 ปีที่แล้ว

    ❤️👌

  • @shehanjayasinghe694
    @shehanjayasinghe694 10 หลายเดือนก่อน

  • @tharindumjayasinghe107
    @tharindumjayasinghe107 8 หลายเดือนก่อน

    🔥💛

  • @ruwanpriyankara
    @ruwanpriyankara ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @shanakamadhu7595
    @shanakamadhu7595 ปีที่แล้ว

    Thama balanawa

  • @pasanlakshan4043
    @pasanlakshan4043 2 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉😮😮😮

  • @lakrox3800
    @lakrox3800 2 ปีที่แล้ว

    Shaan ✌

  • @user-zg8vh5os6u
    @user-zg8vh5os6u 10 หลายเดือนก่อน +3

    Art bekin supiri sathis perera ❤❤❤❤❤

  • @idilan3154
    @idilan3154 3 ปีที่แล้ว +2

    Im 482