Flashback Nonstop 2004 - Gee TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 375

  • @gayansampath5454
    @gayansampath5454 4 ปีที่แล้ว +40

    යකෝ රොශාන්ටත් එක්ක පෑඩ් ගහන්න වෙලානේ නදීරයට...😂😂😂😂

  • @sanilnuwantha1292
    @sanilnuwantha1292 9 หลายเดือนก่อน +26

    2050 දිත් අහනවා ජීවත් වෙලා හිටියොත්

  • @chanakasampath7577
    @chanakasampath7577 4 ปีที่แล้ว +50

    නදීර ගෙ වැඩ ගැන කතා කරල නිමක් කරන්න බෑ........ අද කලෙ ඉන්නෙ අයට ලන් කරන්න වත් හිතන්න වත් හම්බ වෙන්නෙ නෑ.....මෙව කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ......

  • @judelakshitha6089
    @judelakshitha6089 ปีที่แล้ว +19

    ඒ කාලේ නදීර,අයිවෝ,රනා,සුරාන්,රොෂාන්,
    අරුණ කියන වැඩ්ඩො හිටපු ෆ්ලෑෂ්බෑක් කියලා සුපිරි බෑන්ඩ් එකක් තිබ්බා.දැන් ඒ නමින් මෙලෝ රහක් නැති ටකරං බෑන්ඩ් එකක් තියනවා.

    • @gayanpathirana201
      @gayanpathirana201 ปีที่แล้ว +4

      ඒ කාලෙට ඒක හොදයි.දැං කාලෙට ඒව ටකරං බන්.දැන් කාලෙට නියම හඩ තම උන්ගෙ තියෙන්නෙ

    • @SGLEADS
      @SGLEADS ปีที่แล้ว +1

      දැන් මීට වඩා හොදයි බං..

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว +3

      ටකරං බෑන්ඩ් තෝ දැකලා නැද්ද හුත්තො ඔිල්වයිට් සහරා ෆ්ලැශ්

  • @a33889
    @a33889 ปีที่แล้ว +43

    Flashback එකේ සුපිරිම set එක හිටපු කාලේ සුපිරි කියන්න වචන නෑ 🫡👏❤️

  • @dhaushkarathnayake4528
    @dhaushkarathnayake4528 ปีที่แล้ว +40

    කොහොමද උපාලී කන්නංගරගේ සිංදු ටික....

    • @songzzz....9134
      @songzzz....9134 5 หลายเดือนก่อน +4

      Denawa Lesatama...❤❤❤❤❤

    • @JontyChandrasena
      @JontyChandrasena 5 หลายเดือนก่อน

      ❤🎉

    • @laksiriekanayake2738
      @laksiriekanayake2738 หลายเดือนก่อน +1

      සින්දු ගින්දර වගේ නන්ස්ටෝප් එකට

  • @Madugeeth
    @Madugeeth 2 ปีที่แล้ว +31

    කනට මිහිරි ටෝන්.වැඩ්ඩො තමා.අපිව ශෝ බලන්න හුරු කලේ සන්ෆ්ලවර්ස් ෆ්ලෑශ්බැක් පර්පල් රේන්ජ් තමයි.නදීරය ආපු කාලෙ.පට්ට

  • @naasenageerasa5286
    @naasenageerasa5286 ปีที่แล้ว +23

    දිනේශ්ට තව ගොඩක් ඉගන ගන්න වෙයි අරුණ එක්ක ප්ලේ කරන්න

    • @Tharindu_Vibash2008
      @Tharindu_Vibash2008 12 วันที่ผ่านมา +1

      දිනේශ් කීබෝඩ් play කරන්නේ ආසාවට නෙමෙයි 🔥 එතුමා සංගීත නිෂ්පාදකවරෙයෙක් ❤

  • @kinglpm5690
    @kinglpm5690 5 ปีที่แล้ว +98

    ඉස්සර ෆ්ලැස් බැක් සෙට් එක නම් මරු.

  • @indika101
    @indika101 ปีที่แล้ว +25

    නිවන් සුව අත්වෙිවා ..කන්නන්ගර අයියා

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 2 หลายเดือนก่อน +2

    නදීර ගැම්මක් තමයි එයාගෙන් තමයි දැන් ඔය හැම එකාම වැඩ දාන්නෙ හැබැයි නදීරගෙ ඉස්ටයිල් එක තවම මොකාටවත් ගන්න බැ එ වැඩ කෑලි බලපල්ලා මම තවම දැකලා අාදරෙයි නදීර රොෂාන් කැපුවා තැනකට එයි කියලා රොෂාන් කියන්නෙ දෙපටුකාට්ටුවෙක්😢

  • @spinkmalshan4464
    @spinkmalshan4464 5 ปีที่แล้ว +22

    නදීර ❤️👌 එදත් බෙස්ට්

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 4 ปีที่แล้ว +55

    Flashback ස්වර්ණමය යුගය...

  • @nisheda8933
    @nisheda8933 29 วันที่ผ่านมา

    දෙය්යනේ අවුරුදු 20ක් වෙනව..........❤❤❤❤

  • @pathumtharidu3696
    @pathumtharidu3696 5 ปีที่แล้ว +68

    බේස් පෑඩ් ලීඩ් රිදම් ඩ්‍රම්ස් කී බෝර්ඩ් සුසංයෝගය....
    රොෂාන්,නදීර,සුරං,රණා,අයි වෝ,අරුණ...පට්ට මචා..❤❤❤

  • @Journey_of_life_ntmw
    @Journey_of_life_ntmw ปีที่แล้ว +6

    තවමත් ඒ වාදනය ගායනයට ආසයි... ගී tv බලද්දී මට 15යි. අවුරුදු 15කට විතර පස්සෙ ගී tv ආයේ දැක්කේ... හරිම දුකයි ඒ සුන්දර අතීතය ඈත් වෙලා යද්දි... ඒ කාලෙට ආයේ යන්න බෑ නේ... මෙහෙමවත් දකින්න තියෙන එක ලොකු දෙයක්...

  • @Chankiboy94
    @Chankiboy94 ปีที่แล้ว +9

    ඒ කාලෙ මුලු බෑන්ඩ් එකේ ඔක්කොටම සිංදු කියන්න පුලුවන් . ඒකයි වැඩියෙන්ම දැක්ක විශේශත්වේ. ඩ්‍රාමා රොශාන්,
    පෑඩා නදීර,
    කී බෝඩිස් අරුන ,
    බේස් කින්ග් අයිවෝ,
    ලීඩ් සුරන්,
    රිදමා රම්සි,
    කින්ස්ලී, රෝස් ගැම්මක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @JanithSadaruwan-z6e
    @JanithSadaruwan-z6e 2 หลายเดือนก่อน +2

    උපලී අයියා නදිර අයිය නිසා😁🥰❤️👍

  • @slsujee4176
    @slsujee4176 4 ปีที่แล้ว +87

    2020ත් මෙක බලලා තියෙන්නේ මන් විතරද 😂😂 ආදරෙයි ෆ්ලස්බැක්😘😘😘😍😍😍😍

  • @dilshanjayadarshana9932
    @dilshanjayadarshana9932 5 ปีที่แล้ว +15

    Lakawe සුපිරිම band එක flashback

    • @chamilsanjula5920
      @chamilsanjula5920 3 ปีที่แล้ว +2

      ඒ ඉස්සර බං. දැන් flashback වල මේ quality එක නෑ

    • @dulanjaperera368
      @dulanjaperera368 ปีที่แล้ว

      @@chamilsanjula5920ඔව් බන් සිරාවට එව් කාලේ පොඩි මියුසික් කැල්ලක් ඇහුනත් දන්නවා ඒ ගහන්නේ ෆ්ලැශ්බැක් කියලා. ඔවුන්ට ආවෙණික ශබ්දයක් තිබ්බා. මාලන් මංජු ගිහින් රොශාන් ඩ්‍රම්ස් ගහන එක නවත්තලා නදිර රණා ගියාට පස්සේ ඒ ශබ්දය ඉවරයි.

  • @pasanamarasinghe109
    @pasanamarasinghe109 4 ปีที่แล้ว +38

    2020 pad කියන කලාව වෙනස්ම මගකට යොමු කරේ නදිර ඒකේ කිසිදු විවාදයක් නැ හැබැයි sunflower සුජිත් මාරසිංහ play කරන්නේ පරන ආකාරයට පරන tone බාවිතා කරන්නේ සුජිත් මාරසිංහ තමයි ඒ කාලේ හොදටම play කරේ පස්සේ නදිර ඒක වෙනස් කරලා නව මගකට ගෙනවා තව දෙයක් සනිධප අජිත් කියන්නේත් සුපිරිම වැඩ කරැවෙක්

    • @selakawijayasinghe8611
      @selakawijayasinghe8611 3 ปีที่แล้ว +3

      ඇයි ප්‍රසන්න අයියා😍

    • @kusalravika6483
      @kusalravika6483 2 ปีที่แล้ว +1

      එකගයි.හැබැයි අජිත් තමයි ඔය කවුරුත් මේ කාලෙ මරන ඔක්ටපෑඩ් රෝලින් මුලින්ම හදුන්වලා දුන්නෙ.පස්සෙ නදීර තමන්ගෙ ස්ටයිල් එක හදාගත්තා.

    • @nalinhetti1994
      @nalinhetti1994 2 ปีที่แล้ว +2

      Sujith aiya maarama neat play krnwa .anika eyge tone hodatama set wenwa .

    • @Mg-ct2pr
      @Mg-ct2pr 2 ปีที่แล้ว +2

      sanidapa ajith ayyata gahanna ekek na

    • @dulanjaperera368
      @dulanjaperera368 ปีที่แล้ว

      සිරාම කතාවක් බන්. සමහරුන්ට නදිර වැඩ්ඩේක් නෙමෙයි උන්ට වැඩ්ඩා නාලක කලමුල්ල 😂😂

  • @songzzz....9134
    @songzzz....9134 5 หลายเดือนก่อน +7

    Upali Kannangara mahathmayage voice eka balahanko gemma...❤❤❤❤

  • @sudu1515
    @sudu1515 ปีที่แล้ว +14

    මෙන්න සද්දෙනම් සද්දේ.. ඇහෙද්දී නිකන්ම නැටවෙනවා.. ඒකටත් එක්ක දැන්.. දැන්නම් මෙලෝ රහක් නෑ..

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว +1

      රහ නැත්නම් දැං ෆෑලැශ්බැක් ශෝ නැතිවෙන්න ඵපැයි බං

    • @maduwa3780
      @maduwa3780 8 หลายเดือนก่อน

      ​@@gghghjk8319ekane bn 👍

    • @shavindushenal3476
      @shavindushenal3476 8 หลายเดือนก่อน +1

      @@gghghjk8319 ethana thiyenne dan inna gobbayo asa kottu gahana saddeta echcharai

  • @MadhuMadhu-g4y
    @MadhuMadhu-g4y 4 หลายเดือนก่อน +1

    නදීර❤️ සුපිරි

  • @travelvlogs78
    @travelvlogs78 5 หลายเดือนก่อน +6

    උපාලි කන්නන්ගරගේ ටිකට බැක් කරනවා ලෙසටම 🖤😍

  • @musiclanka6839
    @musiclanka6839 2 ปีที่แล้ว +28

    ඒ කාලෙ පැයගනන් මේව ලයිව් බලපු අපි කොච්චර පිනක් කරල තියෙනවද හිතෙන්නෙ දැන් තමයි. මේ අති සුමිහිරි ටෝන්, බැකින් සහ බැලන්සින් 2008 න් විතර පස්සෙ නැත්තටම නැති වෙලා ගියා. හැම බෑන්ඩ් එකකම එහෙමයි. අද තොරන් වගේ ලයිට් දාපු ස්ටේජ් වල ටයි කෝට් ඇදන් යකඩ තලන කොත්තු ටෝන් දාගෙන ඩොල්කි පපරෙ බීට් ගහන මියුසිකල් ශෝ වල උඩපනින 2000න් පස්සෙ ඉපදුනු පොඩි උන්ව එක මොහොතකට අතීතෙට යවල මේ වගෙ ස්ටේජ් එකක් ඉදිරියෙ සංගීත මිහිර අහන්න ලැබුනොත් උන්ට අදහගන්නත් බැරි වෙයි.... 😭😭

    • @OLBatch-gc3oe
      @OLBatch-gc3oe ปีที่แล้ว

      BTS lol😆
      Flashback is a legend

    • @dulanjaperera368
      @dulanjaperera368 ปีที่แล้ว +3

      හරියටම කියලා තියෙනවා බන් කියන්න ඔනේ එක එකෙන්ම

    • @asankabandara1415
      @asankabandara1415 5 หลายเดือนก่อน

      @@dulanjaperera368 ela

  • @arunakumara2967
    @arunakumara2967 5 ปีที่แล้ว +18

    කොහොමද ඉස්සර Flash back tone supiri

  • @isurudilshan2252
    @isurudilshan2252 ปีที่แล้ว +36

    පොඩි කාලෙ ඇහුවට පස්සෙ,අවුරුදු ගානකින් මේ අහන්නෙ 😍,ගෙදර සෙටප් එකක්වත්,ප්ලේයර් එකක්වත් නැති කාලෙ Gee Tv කියන්නේ පිස්සුවක්❤️😍

  • @charithluckshan1663
    @charithluckshan1663 15 วันที่ผ่านมา

  • @nalinsisirakumara7215
    @nalinsisirakumara7215 5 หลายเดือนก่อน +4

    Flash back සුපිරිම කාලෙ ආයෙ කාටවත් බෝඩ් වෙන්නවත් බෑ...❤❤❤❤

  • @CharithaAkalanka
    @CharithaAkalanka 3 หลายเดือนก่อน

    Ahalma balanna ona ma waga nanstop

  • @krishanyasawardena6292
    @krishanyasawardena6292 4 ปีที่แล้ว +18

    අඩේහ්... රෝස් බලාල්ලකෝ... ඒ කාලය ඇත්තටම සුන්දරයි

  • @prabhathwijekoon1212
    @prabhathwijekoon1212 5 ปีที่แล้ว +32

    නදිරයො😍😍😍

  • @amazingvideosrilanka3748
    @amazingvideosrilanka3748 4 ปีที่แล้ว +26

    නදියා තමා සුපිරි

  • @amiladhananjaya7951
    @amiladhananjaya7951 ปีที่แล้ว +10

    පෑඩ් මරනවා යකෝ😍😍

  • @සුපුන්සදරුසුපුන්සදරු

    පැඩ් නම් ලංකාවේ අංක එක නදිරයා උබ තමයි බන් කියන්න දෙයක් නෑ

  • @udithamapalagama8834
    @udithamapalagama8834 2 ปีที่แล้ว +2

    Flashback එදත් අදත් සුපිරිම

  • @DishanMobilePalace
    @DishanMobilePalace ปีที่แล้ว +24

    Nadeera Nonis ge tones wala lassana kohomda ? den un daana, takaram tones wage newe.

    • @dumielTvOfficial
      @dumielTvOfficial หลายเดือนก่อน +1

      Ow nadeeragei , purple range prasanna gei thama supiri tone thibbe a kaale

  • @madm-mt6nk
    @madm-mt6nk 9 หลายเดือนก่อน +1

    Supiriyak ❤🔥🤟

  • @prabathpriyadarshana
    @prabathpriyadarshana ปีที่แล้ว +8

    නදීර නොනිස් 💖😍
    උපාලි කන්නන්ගර 🙏🙏🥺😍

  • @nadeeshaanuruddha6387
    @nadeeshaanuruddha6387 3 ปีที่แล้ว +45

    මේ සෙට් එක අදත් හිටිය නම් එකට..🙏💖🙏 අපිව සංගීතේ පිස්සො කෙරෙව්ව සෙට් එක..💖💖💖💖

  • @chanukashehan3344
    @chanukashehan3344 3 ปีที่แล้ว +3

    Nadira aiyage pad eka nam maru a

  • @maheshpriyadarshana2295
    @maheshpriyadarshana2295 ปีที่แล้ว +2

    Cameraman පුරුදුවෙන එකෙක් ශුවර් එකටම,

  • @nishantha521
    @nishantha521 2 ปีที่แล้ว +7

    මේව නිදිමරන් අහන්නෙ බල්න්නෙ රෙකෝඩ් කරගන්නත් මාර ගේමක් දෙන්නෙ ඔකට ආවා වේරලියද්දත් තව වීඩියෝ තියන අය දාන්නකො

    • @nishantha521
      @nishantha521 ปีที่แล้ว

      වේරලියද්දගෙ කියාගන්න බැරි තරමට සිංදුවට රොශාන් දාපු වැඩකෑලි තාම මතක් වෙනව මම පීස් එකකට රෙක්කෝඩ් කරා ඒ කාලේ❤

  • @m.ksandaruwan8706
    @m.ksandaruwan8706 4 ปีที่แล้ว +20

    නදිර 💪💪💪👌❤️

  • @luckeybc
    @luckeybc 2 ปีที่แล้ว +8

    අයිවෝ ඩි මෙල් 😍 බේස් නං බේස් සන්ෆ්ලවර් අයින්වෙලා ෆ්ලෑශ්බෑක් ආව කාලේ 😍

  • @maheshsampath9934
    @maheshsampath9934 5 ปีที่แล้ว +21

    ෆෑඩ් නම් සුපිරි

  • @shamminanayakkara2763
    @shamminanayakkara2763 5 ปีที่แล้ว +48

    නදීරයගේ ටෝන් ඇහෙනකොට නාලක ගහනවද කියලා හිතෙනවෝ

    • @kavindusadaruwan3046
      @kavindusadaruwan3046 5 ปีที่แล้ว +3

      Awankenma aththa bn .inna ba nadera aiyage ton ahenakota

    • @himashasupulsara8289
      @himashasupulsara8289 4 ปีที่แล้ว +3

      නදීර කියන්නෙ කොහොමත් ෆ්ට් වැඩ්ඩෙක් වෙන්නප්පුවේ

  • @buddhike227
    @buddhike227 ปีที่แล้ว +17

    ෆ්ලෑශ්බෑක් සුන්දරම කාලේ..

  • @sujithamarasinghe6880
    @sujithamarasinghe6880 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ravindufernando7565
    @ravindufernando7565 3 ปีที่แล้ว +23

    මේකනං පට්ටම ගති ❤️❤️❤️❤️

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 4 ปีที่แล้ว +46

    අඩෝ මේකනං පට්ට බං......ඉස්සර flashback සුපිරි....සෙට් එක නියෙමෙට වැඩේ දෙනවා....👌👌👌👌 රෝශාන්,නදීර,අයිවෝ,රනා,අරුණ,සුරං,කීංස්ලී,රෝස්.... සුපිරිමයි.... flashback ස්වර්ණමය යුගය..👌👌 දැංනං බොක...

    • @musiclanka6839
      @musiclanka6839 4 ปีที่แล้ว

      Aniwa machn, PLease watch this - th-cam.com/video/uByZnjbuCIg/w-d-xo.html

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      පල යකෝ යන්න

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว +12

    බේස් පාර යකෝ අයිවෝගෙ 😲

  • @jezz6070
    @jezz6070 5 ปีที่แล้ว +33

    Ammooooo pad tone 1ka
    Nadeera king of the octorpad ❤️👍

    • @asiriasiri7554
      @asiriasiri7554 4 ปีที่แล้ว +1

      King sujith marasingha eya ta gahanna kenek thama ne

  • @pashanmadushanka2857
    @pashanmadushanka2857 5 ปีที่แล้ว +16

    iye pereda apu band walata kade yana podi un kohe mewa dakinnada

    • @tharindura
      @tharindura 5 ปีที่แล้ว +2

      Isara flash bake patta dan nam melo rhak na

  • @chanukawarnakulasooriya454
    @chanukawarnakulasooriya454 5 ปีที่แล้ว +63

    පෑඩ් ගැහිල්ලෙන් නම් නාලකට නදීර එක්ක හැරෙන්නවත් බෑ....

    • @tharindura
      @tharindura 5 ปีที่แล้ว +7

      Pisuda nadeera wage wadek inawa nam anith eka prasana aiya p,range eke

    • @subath187
      @subath187 5 ปีที่แล้ว +7

      ඒ ඉස්සර තමයි බං දැන් නාලක අයියා පට්ට🤩

    • @thilinamadushan4200
      @thilinamadushan4200 5 ปีที่แล้ว +1

      pad ගහන්නේ කවුද.රෝස නැද්ද මෙතන

    • @nimeshmadushanka3978
      @nimeshmadushanka3978 5 ปีที่แล้ว +1

      Nadera ammaga hutta hodi nalaka aiyata wada athal danna apa🤣

    • @nimhofficesolutions5834
      @nimhofficesolutions5834 5 ปีที่แล้ว

      @@tharindura eka aththa..

  • @Ammo_bn
    @Ammo_bn 13 วันที่ผ่านมา

    Treble අඩුයි නේ😢

  • @sudaraka123
    @sudaraka123 2 ปีที่แล้ว +6

    නදිරගෙ පෑඩ් පාර වාසි නෙහ්

  • @hashansadaruwan7474
    @hashansadaruwan7474 ปีที่แล้ว +6

    2023 නෙත් අහනව 😌

  • @mahesikaneranjani3351
    @mahesikaneranjani3351 3 ปีที่แล้ว +8

    අම්මො නදිර අයියාගෙ පැඩ් ගැහිල්ල😙😙😙😙😙😙

  • @jagath2560
    @jagath2560 ปีที่แล้ว +2

    Ammo lahiruge podi nadeerawa a kale balanna asa nisa meka beluwe den ..10.k vithara beluwa niyamai...eththatama denta wata api issara flashback niyamai

  • @JanithSadaruwan-z6e
    @JanithSadaruwan-z6e 2 หลายเดือนก่อน +1

    එහමයි කියල අත අරීද 2024 බලනවා😁🥰❤️👍

  • @dileepawithanawasam8805
    @dileepawithanawasam8805 5 ปีที่แล้ว +17

    upali kannangara dakkama gdk dukai :'( lassanai flashback.. jayawewa...

  • @malshanmaduranga2547
    @malshanmaduranga2547 3 ปีที่แล้ว +13

    ඒ පෑඩ් ගැහිල්ලත් එක්ක නම් දැන් ඉන්න උන්ට හැරෙන්නවත් බෑ

    • @Mg-ct2pr
      @Mg-ct2pr 2 ปีที่แล้ว

      paka thama sanidapa ajith ayyath ekka harennawath ba nadeerata🤣🤣

    • @malshanmaduranga2547
      @malshanmaduranga2547 2 ปีที่แล้ว +1

      @@Mg-ct2pr අනේ හුත්තො..පරන fb shows ටිකක් බලල ඉඳපන් ඉස්සෙල්ලම හරකෙක් වගේ තප්පුලන්නැතුව..අජිත් වැඩ්ඩ තමයි..නදීර ඌට වැඩිය වැඩ්ඩ..

    • @Mg-ct2pr
      @Mg-ct2pr 2 ปีที่แล้ว +2

      @@malshanmaduranga2547 mu kawda bn mt mulinma kiyapan uba guli kalada kiyala ajiyata wada waddeklu nadeeraya mt puken hina yanawa kiyapanko danna ekek kiyala deepanko muta mu kiyanawa ajiyata wada waddeklu madeeraya yako api show balala thiyanawa hama ekakma api podi kale idala show balanne show gahanawath ekka api math pad thama gahanne danna deyak kiyapan pisso🤣🤣🤣

    • @ravindumalshan7071
      @ravindumalshan7071 2 ปีที่แล้ว

      @@malshanmaduranga2547 මූ ගොන් හුත්තෙක් බං..ගෝතයා..එක එකගේ කමෙන්ට් වලට එල්ලීගෙන පුක දෙන එකෙක්..ඔන්න ඕකව රිපෝට් කරලා සද්ද නැතුව් ඉදපන් මචං..පිස්සන්ට දෙයක් තේරුම් කරන්න බෑනේ..😂

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 2 ปีที่แล้ว

      Ajith ,Nadeera dennama eka wage talent thiyena dennek.. dan inna unta godak dewal thiyenawa igena ganna music gena..

  • @pathumtharidu3696
    @pathumtharidu3696 5 ปีที่แล้ว +40

    රෝසා පාර්ටියකට ගිහින් වගේ යකෝ..ඒ කාලේ නන්ස්ටොප් වලට බෑන්ඩ් එකත් නටවනවා යකෝ..❤❤❤

  • @mayurafernando9112
    @mayurafernando9112 6 หลายเดือนก่อน +5

    Roshan drum gahanawa dakapu nathi aya wenuwen❤

  • @binarasakuranga9393
    @binarasakuranga9393 ปีที่แล้ว +3

    Hkn gahillak ekanam patta kora ehem pitinma

  • @chamarakd1230
    @chamarakd1230 2 ปีที่แล้ว +10

    ඒ කාලයේ රස එවා ....ආසයි එහෙම අයෙමත් අහන්න ❤❤❤❤❤

  • @freedom-dh1fn
    @freedom-dh1fn 4 ปีที่แล้ว +1

    Gee TV program eka ne e kale patta hit thma mewwa😂

  • @ruwansamarawickrama1782
    @ruwansamarawickrama1782 28 วันที่ผ่านมา +1

    ඒ කාලේ සුපිරිම සෙට් එක... සුපිරියක් ❤❤❤

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 5 ปีที่แล้ว +14

    Lankawe pad kiyana den fom kale nadeera

    • @asiriasiri7554
      @asiriasiri7554 4 ปีที่แล้ว +1

      Sujith marasingha idiriye oya kauruth 2thamai.

  • @Shahanuditha
    @Shahanuditha 8 หลายเดือนก่อน +4

    පැඩ් මරන් කනවා ❤❤❤ නදිර

  • @sadmusic6807
    @sadmusic6807 3 ปีที่แล้ว +5

    BEST OCTAPAD PLAYERS (01*SUJITH MARASINGHA*=*NADEERA NONIS*) (02*AJITH GAMAGE*)(03NALAKA=FEEDBACK)

  • @chathurasandaruwan9504
    @chathurasandaruwan9504 5 หลายเดือนก่อน +2

    මේකේ වෙන ඒවා බලන්න විදිහක් නෑ තව ගොඩක් තියනවා

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 ปีที่แล้ว +5

    2023 ත් මෙයාලා තමයි

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 5 ปีที่แล้ว +12

    යකූ රෝසා😂

  • @selakawijayasinghe8611
    @selakawijayasinghe8611 3 ปีที่แล้ว +8

    2021😍😍 ත් බලනවා😍

  • @gayangayan4422
    @gayangayan4422 5 ปีที่แล้ว +12

    nadeereya thama fad aka gahuwe supirima

  • @dahamtv8558
    @dahamtv8558 7 หลายเดือนก่อน +2

    ඉස්සර ෆ්ලෑෂ්බෑක් 🔥❤

  • @RohanRoshan-h8d
    @RohanRoshan-h8d 8 หลายเดือนก่อน +1

    Nadira kiyanne feshbek ake hadawath seratama wada kepi penuna dakshaya adatath sama kala heki kenek netha

  • @mobilephoneshop9610
    @mobilephoneshop9610 4 ปีที่แล้ว +3

    Roshan aiya wayasai ,එ kala. Dan inna kolla waga panna mata vitharada

    • @Dhananjayasiriwardhana8539
      @Dhananjayasiriwardhana8539 ปีที่แล้ว

      ඔව් තාමට් තට්ටෙ බොරු කොන්ඩෙ අලවලා තිබුනෙ නැත්තං 🤣🤣🤣

  • @infinitycaraudio6878
    @infinitycaraudio6878 หลายเดือนก่อน

    අඩෙ රොස්ට මොකෑ එ වෙලා තියෙන්නෙ 😂

  • @tharinduroshank252
    @tharinduroshank252 2 ปีที่แล้ว +4

    අවුරුදු 18 කට කලින්

  • @gimhandesilva7614
    @gimhandesilva7614 3 ปีที่แล้ว +5

    2021 බලන කට්ටියකෝ

  • @madhusankasenarathne8876
    @madhusankasenarathne8876 3 หลายเดือนก่อน

    2024 අහන අය කෝ ❤

  • @NuwanMadhushan-c4h
    @NuwanMadhushan-c4h 2 หลายเดือนก่อน

    Bess gahanne kavuda

    • @ChamaX4454
      @ChamaX4454 2 หลายเดือนก่อน

      අයිවෝ

  • @janakasampath2940
    @janakasampath2940 ปีที่แล้ว +4

    Upali uncle super voice

  • @umeshpraboda9056
    @umeshpraboda9056 3 ปีที่แล้ว +2

    Full show nadda😍

  • @indikasanjeewa2303
    @indikasanjeewa2303 ปีที่แล้ว

    Amamaha niwan suwa labewa

  • @Anuanu-qn1or
    @Anuanu-qn1or ปีที่แล้ว +1

    අයිවෝගෙ බේස් පාර ❤❤❤

  • @sadmusic6807
    @sadmusic6807 3 ปีที่แล้ว +7

    UPALI KANNANGARA😢😢😢

  • @කසුන්-ශ7ළ
    @කසුන්-ශ7ළ 7 หลายเดือนก่อน +3

    අඩේ මේ ලහිරුද නටන්නෙ කෙට්ටුවට කෙට්ටුවේ ❤❤❤❤

    • @ChamaX4454
      @ChamaX4454 7 หลายเดือนก่อน +1

      ow 😂

    • @judedealmeida8003
      @judedealmeida8003 5 หลายเดือนก่อน

      Ow 😅😅😅😅

  • @kasunjinadasa9079
    @kasunjinadasa9079 4 ปีที่แล้ว +5

    flashback kawadath no1.kawadawath passata adiya thiyalana.e laketa hariyana widihata aluthwena nisa

  • @buddhike227
    @buddhike227 ปีที่แล้ว +3

    නදීරගේ ගැහිල්ල ❤️

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 ปีที่แล้ว +3

    "Gee tv හද නැලවෙන්නයි" අම්මෝ ඒ මතක

  • @judedealmeida8003
    @judedealmeida8003 5 หลายเดือนก่อน +2

    නිවන් සුව උපාලි මහතාණෙනි

  • @ravindurathnayaka1580
    @ravindurathnayaka1580 4 ปีที่แล้ว +4

    Rosa pissek wage pissek wage natanawa oiii

  • @mskboysmsk4013
    @mskboysmsk4013 ปีที่แล้ว

    ❤❤

  • @danukasanjaya1842
    @danukasanjaya1842 ปีที่แล้ว

    Dan beluweth nadira nisa

  • @maducajoncovers1905
    @maducajoncovers1905 3 ปีที่แล้ว +5

    2021 ....nadeeera awesome padaaaa❤️❤️🙏