Flashback OLD Show I Flashback 2003 I Flashback Live I Flashback OLD Hits (HD Video & HQ Audio).

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2021
  • Hi Music Lovers,
    This video Includes -
    Flashback OLD Show I Flashback 2003 I Flashback Live I Flashback OLD Hits (HD Video & HQ Audio).
    Artists Included -
    * Nirosha Virajinee.
    * Asanka Priyamantha.
    * Kingsly Peiris.
    * Roshan Fernando.
    Key Words -
    Flashback OLD Show I Flashback 2003 I Flashback Live I Flashback OLD Hits (HD Video & HQ Audio).
    Find Us On Facebook -
    / slfusion
    Always Watch & Like Other videos -
    * • Flashback Musical / Fl...
    * • FLASHBACK MUSICAL SHOW...
    * • SAHARA FLASH NEW 2020 ...
    * • Madhuvy Vaithialingam ...
    * • Sahara Flash New Nonst...
    If you like our channel
    Subscribe
    Like
    Share
    Comment
    #flashback#FlashbackOLD#FlashbackOLDHits
  • เพลง

ความคิดเห็น • 138

  • @NimanthaDIlnuwan
    @NimanthaDIlnuwan หลายเดือนก่อน +4

    ඒ කාලෙත් අප්ඩේට්ම බෑන්ඩ් එකක් ඇත්තටම හිතාගන්න බෑ ඒ ටෝන් පට්ටම ලස්සනයි ❤😢

  • @dilipkumara3211
    @dilipkumara3211 ปีที่แล้ว +14

    රනාගෙ රිදම් ටෝන් අහන්නමයි ආවෙ...එයා සිංදුව කියල ඉවර වෙන තැන් වල හයිලයිට් කරනව සිංදුව කියද්දි ටෝන් එක වෙයිස් වලට යටින් ගහන්නෙ...එයා ඉන්ටවිව් එකක කියපු නිසාමයි ඇවිත් බැලුවෙ...සුපිරි වැඩ්ඩෙක්❤️❤️❤️

  • @DAYAN_W
    @DAYAN_W ปีที่แล้ว +16

    වසර 20 ක් ආපස්සට මතකය අරන් යන වීඩියෝ එකක් ❤️
    2023/05/03

  • @nuwanjayathilaka1767
    @nuwanjayathilaka1767 3 ปีที่แล้ว +54

    කොහොම තිබ්බ බෑන්ඩ් එකක්ද! දැන් කාලෙ කොත්තු ටෝන් වගේ නෙමෙයි, මේවයෙ තියෙන රහ කියන්න වචන නෑ මචන්. ටිකවෙලාවකට හරි ඒ අතීතෙට අරන් ගියාට අප්ලෝඩ් කලාට පින්

    • @fusionentertainmentsrilanka
      @fusionentertainmentsrilanka  3 ปีที่แล้ว +2

      Bohoma Sthuthie... thawath mewanima geetha narabanna ape fan page ekata ekathu wenna facebook.com/slfusion

  • @pradeeppriyadarshana9496
    @pradeeppriyadarshana9496 2 ปีที่แล้ว +24

    මෙන්න ෂෝ....අහන් ඉන්න පුළුවන් ආස ඉන්න තැනත් රසවත් වෙන ෂෝ...ඝෝසාව නෑ කරච්චල් නෑ බොරූවට ලබ්බේ ෆැෂන් දාගෙන පිස්සො වගේ දගලන්නෙ නෑ.. . සරලව වටිනාකම ඉහලින්ම කරනව වැඩේ...අන්නෙකයි අපි ආදරේ ෆ්ලෑෂ්බෑක්...

  • @ruwans.disanayaka4837
    @ruwans.disanayaka4837 10 หลายเดือนก่อน +7

    පොඩිකාලෙ සිංදුව අවසානෙදි ඒ කාලෙ නදීර අය්ය බල්ටියකුත් ගහනව.ඒ අතීතෙ නම් ❤️

  • @WaruniPriyangika-gk7xb
    @WaruniPriyangika-gk7xb 3 หลายเดือนก่อน +5

    මාරම ලස්සනයි ඒ playing 😍

  • @shiranisiriwardhana8539
    @shiranisiriwardhana8539 ปีที่แล้ว +11

    41:49 කොහොමද නදීරගෙ ගැහිල්ල ඒ කාලෙ ඒවා බලලා ගොඩාක් ට්‍රයි කරා ඊට පස්සෙ නදීර ගියාට පස්සෙ ධනු ඊට පස්සෙ නාලක 2010 අන්තිම 2011 මුල Flashback බෑන්ඩ් එකට ආවෙ.

  • @noyel85
    @noyel85 6 หลายเดือนก่อน +7

    දැන් මෙහෙම බැකින් නෑ.මෙයාලගෙ..

  • @sltiktok4507
    @sltiktok4507 3 ปีที่แล้ว +59

    කොහොමද ෆ්ලෑෂ්බෑක් එදත් අදත් ලංකාවේ නම්බර් වන් තමයි... ඒ කට හඩ තව අවුරුදු 10ක් ගියත් ඒ රසමයි❤️❤️❤️❤️ සුරන් කියන්නේ ලීඩ් කින්ග්....❤️❤️❤️

    • @sportsc6211
      @sportsc6211 2 ปีที่แล้ว +3

      ඒ කාලෙ නං සන්ෆ්ලවර් තමයි 1

    • @stefannawalage3073
      @stefannawalage3073 2 ปีที่แล้ว +4

      ඇයි සනිධප
      හැබැයි මේ පෑන් තිබුණානම් අද හොඳ වැඩක් ලංකාවට හොඳ
      දැන් ban ටික නම් මෙලෝ රහක් නෑ
      සංගීත ප්‍රසංගයක් නරඹන්නටත් ආසන
      sound පමණයි music හැබැයි එදා වගේම අදත් මේරියන් හොඳයි

    • @chamodsandaruwan1456
      @chamodsandaruwan1456 ปีที่แล้ว

      Sanidapa leed ahla ndd

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      @@stefannawalage3073 😃😃😃😃

  • @s.g.sarangadhanawardane1071
    @s.g.sarangadhanawardane1071 ปีที่แล้ว +15

    2023 ත් අහනව බලනව මෙ 😎❤️
    සුරන් අයියා වගේ පාට් ක්ලීන් ව ගහන්නෑ කවුරු මොනව කිවුවත් 😌

    • @tharindurathnayaka9968
      @tharindurathnayaka9968 10 หลายเดือนก่อน +1

      Aniwa❤

    • @SLCreationNet
      @SLCreationNet 10 หลายเดือนก่อน +1

      සනිධප shan aiya නැත්නම්

    • @gghghjk8319
      @gghghjk8319 10 หลายเดือนก่อน

      @@SLCreationNet මැරැනා නේද

    • @viruudyogaranaweera6716
      @viruudyogaranaweera6716 10 หลายเดือนก่อน +1

      @@SLCreationNet dennama dakshayi.

  • @wattegedaraweerasinghe
    @wattegedaraweerasinghe ปีที่แล้ว +28

    ඒ කාලේ රොශාන් වයසයි අදට වඩා 😁

  • @arjunakrishan1425
    @arjunakrishan1425 ปีที่แล้ว +14

    රොශාන් අයියාගෙ හයිහැට් ස්නේයාර් ප්ලේයින් මරු

  • @Gayan5487
    @Gayan5487 ปีที่แล้ว +16

    Flashback ආසම කාලෙ..අදටත් ගොඩක් අහන්නෙ Flashback පරණ ෂෝ වල සින්දු තමයි..ඒ කාලෙ backing මාර ගති..පරණ සද්දෙට අදටත් ආසයි..බේස් එකේ හඬ මාරම ගති..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..❤️

  • @lahirulahiru9075
    @lahirulahiru9075 11 หลายเดือนก่อน +5

    😢 මේවා CD එකකට ගහගන්න ඒ කාලේ කොච්චර කට්ටක් කෑවද 😊 හ්

  • @kavidugimhana-rw7vl
    @kavidugimhana-rw7vl 2 หลายเดือนก่อน +3

    e sundara mathayan❤❤❤❤

  • @ThisaruWanninayaka-ck8dz
    @ThisaruWanninayaka-ck8dz 9 หลายเดือนก่อน +5

    නදීරගේ,අරුණ ගේ tone වල ලස්සන

  • @Easy_Crafts__home
    @Easy_Crafts__home 5 หลายเดือนก่อน +2

    ප්‍රසන්ග වේදීකාවේ ලස්සනම කාලය😢😢❤

  • @kdalone3236
    @kdalone3236 ปีที่แล้ว +10

    මේ සෙට් එක හිටියනම් ෆ්ලෑෂ්බෑක් බෑන්ඩ් එක කොච්චර ලස්සන ද.....❤️🥺
    ආදරෙයි හැමෝටම.... ❤️😘

    • @ChathuMadura-bg8bl
      @ChathuMadura-bg8bl 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @Ever85
    @Ever85 6 หลายเดือนก่อน +2

    Adarei flash back...❤ malan aiya,rana aiya,nadeera aiya...oyala thami apita music pissuwa athikare.. Adarei..❤❤

  • @stefannawalage3073
    @stefannawalage3073 2 ปีที่แล้ว +16

    best baking band flashback 2003

  • @SujeewaPriyangani-ih4js
    @SujeewaPriyangani-ih4js 6 หลายเดือนก่อน +2

    ගයියගේ බේස් නම්❤කියන්න වචන නෑ😍😍😍

  • @malinduudara6547
    @malinduudara6547 9 หลายเดือนก่อน +4

    ඕරා රන්ශ්‍රී best ritham player

  • @anushkajayawira6106
    @anushkajayawira6106 ปีที่แล้ว +8

    දැන් තියෙන කොත්තු ටෝන් වගේ නෙමෙයි බං ඉස්සර එවා දැන් එවා මොනවද බං ආසයි ආයිත් ඒ අතීතේ ට යන්න ❤️❤️❤️

  • @Jezry1988
    @Jezry1988 7 หลายเดือนก่อน +3

    Backing නම් Flashback තමයි 2023#

  • @noyel85
    @noyel85 6 หลายเดือนก่อน +2

    ගයියගේ BASS පන්ච් එක❤❤❤

  • @ChanakaSenarath
    @ChanakaSenarath ปีที่แล้ว +3

    Me 2003 nemei 2004 ho ita passe. Pujaniyai adare 2004.

  • @malingasandaruwan9497
    @malingasandaruwan9497 ปีที่แล้ว +3

    අම්මෝ බේස් පාර දෙනව රිදෙන්නම 😍😍😍😍❤️❤️❤️❤️

  • @user-fq2yg2po7v
    @user-fq2yg2po7v 6 หลายเดือนก่อน +2

    Keyboard 🎹 supiriyk @aruna thamel ❤❤

  • @thudewaththagedayanmadusan8863
    @thudewaththagedayanmadusan8863 ปีที่แล้ว +4

    Rana ayya gammak tamai issara flashback gammak handiya

  • @malishasadaruwan9915
    @malishasadaruwan9915 ปีที่แล้ว +9

    බේස් ගයාන් නේද .සුපිරියක් ❤️

  • @kumarabalasuriya2330
    @kumarabalasuriya2330 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤ඒ අතීතය කොච්චර නම් සුන්දරද.....

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 ปีที่แล้ว +14

    දැනට සිටින හොදම රිදම් ගිටාර් ගුඩ්ලක් 🎶💪

    • @ChanakaSenarath
      @ChanakaSenarath 11 หลายเดือนก่อน +2

      Ow godak dakshai.. tawa sanidapa Shan ehemath innawa..

    • @anushkajayawira6106
      @anushkajayawira6106 หลายเดือนก่อน

      😅😅😅😅

  • @chanukathushan7155
    @chanukathushan7155 ปีที่แล้ว +3

    Ridam prawal ❤❤🧡ransi

  • @user-zd3sp7xd4j
    @user-zd3sp7xd4j 11 หลายเดือนก่อน +5

    ගයාන් අයියගෙ බේස් සද්දෙ 🎸😍

  • @indikaanuruddha4235
    @indikaanuruddha4235 ปีที่แล้ว +3

    මම ආසම රනාට

  • @upul9908
    @upul9908 2 ปีที่แล้ว +5

    ආසයි එ කාලෙ අපෙ බාලෙ

  • @maducajoncovers1905
    @maducajoncovers1905 ปีที่แล้ว +5

    Nadeera ❤️

  • @user-ug8nb4bq3u
    @user-ug8nb4bq3u 11 หลายเดือนก่อน +1

    මම ඉපදුන අවුරුද්දෙ ගැහුව් ශෝ එකක් දැනට දැනට අවුරුදු 20 කලින් ගැහුව ශෝ එකත් තාම අහනවා 2023

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka9193 2 ปีที่แล้ว +6

    Ammo Flashback ❤❤

  • @ShehanDilusha27
    @ShehanDilusha27 2 ปีที่แล้ว +6

    ඒ කාලේ 😍😍😍

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සන මතකයක් ❤❤❤❤💚❤❤

  • @anuruddasanjeewa7797
    @anuruddasanjeewa7797 6 หลายเดือนก่อน +1

    Niyamai flashback

  • @englishspeakingcourse2001
    @englishspeakingcourse2001 ปีที่แล้ว +10

    Flashback මේ සිංදුව අද ගැහුවත් මේ විදියටම ගහානවා ..ඒකයි fb වෙනස

    • @slclassicmusic
      @slclassicmusic 5 หลายเดือนก่อน +1

      ලබ්බ තමයි😂😂😂

    • @Eranga-Lochana
      @Eranga-Lochana 4 หลายเดือนก่อน

      බොරු කියන්නේ මොකටද දැන් සද්දෙ වෙනස් බෑන්ඩ් එකේ. ඒ දවස්වල නම් මේවා ගැහුවෙ කැසට් එකේ ඔරිජිනල් රෙකෝඩින් එකේ තිබුණ විදිහටමයි අපිට ඇහුණෙ .

  • @malishabro8800
    @malishabro8800 ปีที่แล้ว +4

    ගයියගේ බේස් පාර.❤️

  • @supunkarunathilaka3225
    @supunkarunathilaka3225 2 ปีที่แล้ว +5

    Ammo galu kotuwe song eka. Kiyanna vachana ne. Mamao/l kaleta mathake aran giya.

  • @vishwanuwan4945
    @vishwanuwan4945 ปีที่แล้ว +3

    බෙස් එකේ කම්බි කඩනවා❤💥

  • @rajivwattegedara4161
    @rajivwattegedara4161 2 ปีที่แล้ว +5

    Flash back ❤🔥

  • @JaniduMadumall
    @JaniduMadumall หลายเดือนก่อน +1

    රොශාන් නිකම් බන්දු සමරසිංහ වගේ❤😂

  • @nishanfernando4682
    @nishanfernando4682 ปีที่แล้ว +1

    Superb

  • @ravishka01
    @ravishka01 4 หลายเดือนก่อน +1

    🎧❤️‍🔥

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 10 หลายเดือนก่อน +1

    ෆ්ලැස් බැක් ❤❤❤❤

  • @crazydigitals1166
    @crazydigitals1166 3 ปีที่แล้ว +4

    Love this....

  • @diluliyanage5438
    @diluliyanage5438 ปีที่แล้ว +1

    Menna flashback dn thiyenne Niyama flashback nemei

  • @himamusicofficial1872
    @himamusicofficial1872 2 ปีที่แล้ว +7

    eda ada kiyala wenasak nh backing nam flashback \flashback nam backing

  • @markrubera1344
    @markrubera1344 3 ปีที่แล้ว +4

    Ea dawas wala backing wala thibba weight eka supiri. Ada ehema nehe.

  • @chanakasenarath5680
    @chanakasenarath5680 ปีที่แล้ว +2

    E kale itin..eka wachanen kiyanna terenne. Ada tibba gemma ada denenne.. matak wenakota apita mokada wela tiyenne kiyala hitenawa.. matakayak witarai okkoma.. hebei matakaya lassanai..

  • @lucifergaming2003x
    @lucifergaming2003x 11 หลายเดือนก่อน +1

    Bass පාර බුදු අම්මො

  • @Chankiboy94
    @Chankiboy94 7 หลายเดือนก่อน +3

    Flash back ලා අනිත් බෑන්ඩ් වලින් විශේශ වන හේතුව මේ ශෝ එකෙන්ම පේනවා නේද ,, රොශාන් සිංදු කියද්දි කින්ස්ලි ඩ්‍රම්ස් ගහනවා, කින්ස්ලි සිංදු කියද්දි රොශාන් ඩ්‍රම්ස් ගහනවා, නදීර සිංදු කියද්දි රෝස් පෑඩ් එක ගහනවා, මෑත කාලෙදිත් කට්ටිය මාරු වෙලා ප්ලේ කරා, කින්ස්ලි ෆිමේල් සිංදුවක් කියද්දි නිරෝ පෑඩ් ගැහුවා, නාලක ඩ්‍රම්ස් ගැහුවා, සෑම් කී බෝඩ් ගහද්දි අරුන රිදම් ගැහුවා, නිශා ලීඩ් ගහද්දි සුරන් බේස් ගැහුවා, බෑන්ඩ් එකේ බේසා ඇරෙන්න අනිත් හැමෝටම සිංදු කියන්න පුලුවන් , රෝස් කියන්නේ රොශාන්ට හම්බුන දියමන්තියක්,, අදටත් ලංකාවේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තෙ ඉන්නේ ෆ්ලෑශ් බෑක්,, ❤❤

    • @anushkajayawira6106
      @anushkajayawira6106 4 หลายเดือนก่อน

      Ow Bn eekatanam mamath 100% agree 😊❤

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +3

    සුපිරියක් ❤️

  • @melanideepthika8375
    @melanideepthika8375 2 ปีที่แล้ว +5

    ලස්සනයි❤❤

  • @tharindurathnayaka9968
    @tharindurathnayaka9968 10 หลายเดือนก่อน +1

    Suran aiyage ledd para e kale ammammo

  • @lahirunuwantha644
    @lahirunuwantha644 6 หลายเดือนก่อน +1

    පිස්සු Bass එක🥹🥹

  • @ajithsuranga3430
    @ajithsuranga3430 ปีที่แล้ว +1

    Me music thama lassana

  • @araanwm3870
    @araanwm3870 ปีที่แล้ว +2

    2023❤️

  • @dilansudusinghe1494
    @dilansudusinghe1494 ปีที่แล้ว +2

    Falsh back king 🤴 kinsly peris

  • @dulinharshana1816
    @dulinharshana1816 ปีที่แล้ว +2

    meka 2005 gahpu show ekak😃

  • @user-fv4be9ff6g
    @user-fv4be9ff6g ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @roshenlakshitha2205
    @roshenlakshitha2205 ปีที่แล้ว +1

    Roahan ge hiht punch eka and aruna ge keybord part walinnthami punch eka goda giye.fb hodata tibba kale

  • @anushkajayawira6106
    @anushkajayawira6106 ปีที่แล้ว +3

    Flashback Old Days 2003 ❤️🤞

  • @youandme1823
    @youandme1823 6 หลายเดือนก่อน +1

    2004 නෙමේද සහනා මේ

  • @indikarathnayaka386
    @indikarathnayaka386 2 ปีที่แล้ว +3

    2022❤️❤️❤️

  • @ChathuMadura-bg8bl
    @ChathuMadura-bg8bl 2 หลายเดือนก่อน +1

    එදා ඒවා ලස්සනයි අද බොරු විකාර වැඩී,මන් වැරදී ද මන්දා

  • @anilnishshankaanilnishshan2973
    @anilnishshankaanilnishshan2973 ปีที่แล้ว +1

    Minihek diyunu unama tiyena wenasa roshan issara idala tiyena gon widiha.ada inna vidiha

  • @sakungamage306
    @sakungamage306 4 หลายเดือนก่อน +1

    Flashback ❤

  • @OLBatch-gc3oe
    @OLBatch-gc3oe 2 ปีที่แล้ว +3

    Nonis aiya

  • @roshanindika1421
    @roshanindika1421 ปีที่แล้ว +1

    💖💖😍

  • @user-fv4be9ff6g
    @user-fv4be9ff6g ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @chanakasenarath5680
    @chanakasenarath5680 ปีที่แล้ว +2

    Me 2003 da?? pujaniyai adare 2004.

  • @charithdilshan5038
    @charithdilshan5038 ปีที่แล้ว +1

    Sound blance eka backing eka me hamadema e kaleth adath top level ekema idnma තියෙනවා

  • @sadunchamarakumara5343
    @sadunchamarakumara5343 ปีที่แล้ว +2

    Roshan aiya sing karaddi, drums play kale kauda ????

  • @L_A_L_I_S_A570
    @L_A_L_I_S_A570 ปีที่แล้ว +1

    ගාලු කොටුවේ gal බැම්මේ 🙁

  • @MaheshJayasuriya
    @MaheshJayasuriya ปีที่แล้ว +2

    19:51

  • @stefannawalage3073
    @stefannawalage3073 2 ปีที่แล้ว +9

    හොඳ බැකින් මං ඉපදිලා අවුරුදු 4 හොඳම pofomance flashback බැලුවෙ මේක අවුරුදු 18 කට කලින් flashback තිබුනානම් හොඳයි නෑ මම හැච්බැක් ගන්නෙ මීට අවුරුදු දහයකට කලින් හැමදාම දැක්කේ රහක් නැති band
    artist වැටෙන්නත් තාම මෙලෝ රහක් නෑ හැබැයි ඉස්සර වගේ රොෂාන් අයියා drums play කරානම් හොඳයි දැන් caustic එකත් වැඩක් නෑ මම මං ආස කරන බෑන්ඩ් එකක් හැබැයි වැඩක් නෑ sound ප්‍රශ්නයක් නෑ මියුසික් හෙන අවුල්

    • @slclassicmusic
      @slclassicmusic 5 หลายเดือนก่อน +1

      ඕව කිව්වට තේරුම් ගන්නෑ කට්ටිය...

  • @shiranisiriwardhana8539
    @shiranisiriwardhana8539 ปีที่แล้ว +12

    3:44-8:25Roshange කිහිල්ලේ මයිල් 🤣🤣🤣

  • @samankarunarathna2901
    @samankarunarathna2901 ปีที่แล้ว +1

    Itn කඩවීදිය

  • @jsachinthalakshan1943
    @jsachinthalakshan1943 ปีที่แล้ว +1

    ප්‍රසන්න වික්ක්‍රම ගේ flash beck හිටියද🤔 🙄🙂

    • @anushkajayawira6106
      @anushkajayawira6106 ปีที่แล้ว +2

      නැහැ නැහැ බං ඒ නදීර නෝනිස්

  • @shehanfernando1994
    @shehanfernando1994 3 ปีที่แล้ว +8

    Recording play karala stage eke dance karanna Flashback no. 1

    • @sltiktok4507
      @sltiktok4507 3 ปีที่แล้ว +6

      මී හරක් හැම තැනම

    • @thilinaperera6168
      @thilinaperera6168 3 ปีที่แล้ว +3

      Mewata recoding kiyanawanam recoding walata monada kiyanne ??pissek.

    • @ireshanmadushanka3261
      @ireshanmadushanka3261 2 ปีที่แล้ว +2

      නදීර ඉස්සරහා ඇවිත් සිංදු කියද්දි බැකිං එකේ ඔක්ටපෑඩ් වදිනවා. තනිකර රෙකොර්ඩිං එකක්

    • @sandeepadananka6985
      @sandeepadananka6985 2 ปีที่แล้ว +3

      Danata awrudu 7 kt withr klin ape paththe awill record ghl muny ghl elewwa it passenm record ghuwe ne pelmdulle show ek

    • @thilinaperera6168
      @thilinaperera6168 2 ปีที่แล้ว +1

      @@ireshanmadushanka3261 drum machine eken eka wadinne, ehema kare performe karanna ona hinda.

  • @chamilaprasad7248
    @chamilaprasad7248 ปีที่แล้ว

    Gayyaga BASS

  • @rajithharshika9717
    @rajithharshika9717 3 ปีที่แล้ว +2

    tawa danna parana ewa

  • @Slmusikcrick
    @Slmusikcrick 2 ปีที่แล้ว +2

    Aththatama mea music wala thiyana weight eka dan naha , Specially drum eke high hat eka ahena widiya & Guitar tone eka, Dan ehema ahanne naha

  • @imashadilshageeth
    @imashadilshageeth 3 ปีที่แล้ว +23

    නදීර ඉස්සරහා සින්දු කියද්දි පෑඩ් බීට් එක වදින විදිහ කොහොමද සාන්ත🤣🤣🤣

  • @nisharagayan5655
    @nisharagayan5655 ปีที่แล้ว +1

    Mata avurudu 16

  • @kavinethgeesara8060
    @kavinethgeesara8060 ปีที่แล้ว +2

    20:51 meya kawuda

    • @shiranisiriwardhana8539
      @shiranisiriwardhana8539 ปีที่แล้ว +2

      රනා බන් දැං බෑන්ඩ් එකක් තියෙන්නෙ රනා With ඕරා ඒ කාලෙ ඉදන් බලපු එකෙක්නම් දන්නවා ඉතිං

    • @dilshan296
      @dilshan296 ปีที่แล้ว

      ora nayakaya

  • @freemind-fr6tg
    @freemind-fr6tg 5 หลายเดือนก่อน

    1530 තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්😍

  • @slluckyff5461
    @slluckyff5461 ปีที่แล้ว +2

    රිකොඩින්. 🙄 හොදට හොයතැහැකි.

    • @pazi5577
      @pazi5577 ปีที่แล้ว

      පග රෙකොඩින් 🤣🤣😊

  • @Dj_music670
    @Dj_music670 ปีที่แล้ว +1

    Nadeera🤍

  • @ireshanmadushanka3261
    @ireshanmadushanka3261 2 ปีที่แล้ว +13

    අම්මෝ ෆ්ලෑෂ් බෑක් රෙකොර්ඩිං ගහපු කාලේ.. නදීර ඉස්සරහට ඇවිත් සිංදු කියනවා. බැකිං එකේ පෑඩ් ටෝන්ස් වදිනවා. මියුසික් කොච්චර ලස්සන වුනත් ඉතින් රෙකොර්ඩිං දාලානේ ගහන්නේ