Man London inne malli.awit masa 2k witara. Habai godak dewal nisa man awl una hama welawema oyage videos balanawa, oyalage live ekata hamadama join wenawa. You always made me happy brother ❤
Pasanna පුතේ man ආදරෙයි oyala dennatama මෙහෙම kiuwata theraha වෙන්න apa oyalata adere කරන අයගේ hith ridena විදියට oya katha කරනවා sirimal පුතා ahema ne man මීට passe video බලන්නේ ne
Math oyage widiyatama balan kama warga hadanawa.. eth man hadala baladdi man hadala thiyena widiya loke kohewath nathuwa athi. Monawa karannada mata orawa orawa gedara aya paduwe kanawa...
කතා කරන්න බැරිද කියලා අහන්න එපා මනුස්සයෝ 😅 කතා කරල ගොඩ ගිය කෝලම් මනුස්සයෙක් මේ..මරු අප්පා ඒ කටහඩ 🤣🤣
Annekai 😂
උදේම පසන්ගෙ කියවිල්ල ඇහුවම දවසම fresh ❤
Anna ekai 😂
@@dempasanme urumas cubes wenuwta mnwda dnna hoda
ප්‍රශ්නයක් නිසා අවුල් වෙලා ඉන්නකොට මට එක පාරටම ඔයාගේ vedio එක suggest වුනේ.. ඉස්සර ඉදලම දන්නවා වුනාට අද බලද්දී මට හිතුනේ මොන ප්‍රශ්න තිබුනත් ඔයා හිනා වෙලා ඉන්නවා වගේ ඉන්න බැරි ඇයි කියලා.. එහෙම වුනා නම් හැම ප්‍රශ්නයක්ම ඉබේම හරි යයි කියලා හිතුනා.. Thank you soo much මෙහෙම positive vibes දෙනවට ♥️
ඔය කියවිල්ල මරැ ඒක ඇහුවම කනත් පිරෙනවා හිතත් පිරෙනවා ❤❤❤
අයියේ මරු..පට්ට දුකක හිටියේ..මේව බලද්දි දුක කොහෙන් ගියාද මංද..ඔයා මාරම පිනක් කරගන්නෙ ...ඉස්සරහට ම සාර්ථක විදිහට යන්න පුළුවන් වෙන්න ඕනි..බුදු සරනයි...තැන්කියු අපිව සතුටින් තියනවට..😍
අර campus ලමයෙක් exam repeat වෙන්නේ, අන්න ඒ වගේ…අනේ මන්ද ඔයාගේ කට නම්.Dengue හැදිලා hospital ඉඳලා ඇවිත් මේ stress release කරගන්න ඔයාගේ vedio එකක් බලන්න ගත්තා😊❤
අද තමයි ඔයාලාගේ විඩීයෝස් බලන්න අවේ. හරිම ලස්සනයි අයියේ විඩීයෝස් කම්මැලි නැතුව බලන් ඉන්න පුලුවන් අස හිතෙනවා. තව ඉස්සරහට ලස්සන විඩීයෝස් ගෙන්න. සතුටින් ඉන්න දෙන්නම😊❤️
ජිවිතෙ හැමවෙලේම සැහැල්ලුවෙන් සතුටින් ඉන්න ඕන කියලා හිතට තදින්ම දැනෙන්න ගත්තේ පසන් අයියගෙ video බලනකොට🥺♥️🌎
උදේ පාන්දර නැගිටපු ගමන් notification එක දැක්කම හිනා ගියා...වීඩියෝ එක බලන්නත් කලින්...😂
ඇත්ත 🤣
😂😂😂
අම්මෝ ඉතින් කියවිල්ල....🤭😁😁මරු අදත් වීඩියෝ එක පසන්..👌ආදරෙයි...😍❤️❤️
අනෙ මන් නම් ඔයා කතා කරන විදියට හුගක් ආසයි අගබිසවුනි ....🥰 සෙනසුරාදාට කලින් වැඩ ඇරිලා එනවා ලයිව් එක බලන්නම 😊 එකල්ල ආය ඉරිදා නිවාඩු දවසටත් එ ලයිව් එකම ආය බලනවා 😘❤️
කතාව නම් මරු අනේ 😂😂😂😂❤
බට්ටක් කන්න තියා වෙන දේකටවත් හොයා ගන්න නැහැ 🤭🤭😅😅😅 ඔයානම් අමේ මන්දා සුදූ.....❤❤❤❤
කියවිල්ලට තමයි ඉතින් ආසම 😂😂😂❤❤
හදාගෙන කන්න බැරි උනත් ඔයාගේ වීඩීඕ නම් මග නොහැර බලනවා දරුවෝ❤❤❤
Adareineee ❤❤❤
දවසට මේ කටහඩ ඇහුවෙ නැතොත් කෑවෙ නෑ වගේ😂❤
කියවිල්ල තමා ආසම... ❤️
ඔයා හදන කෑ දිහා බලලා chef කෙනෙක් වෙච්ච මගේ සහෝදරයාට ඒ කෑම ම හදලා දෙන්න කියලා වද දෙන මම😂
මල්ලි said මේ ඩෙම්පසන් අයියා මාව දාපු අමාරැව ක්. අක්කේ උඹත් පලයන්කෝ එහෙට....😂😅😅😅😅
ඒ කෑමම නැතත් වෙන ජාතියක් හරි හදලා දෙනවා ....malli hebei
........thanks dempasan ayye❤.......
🥰🥰 රස පාටයි.
❤
👌 නියමයි රෙසේපි එක 😊
ඔය කියවිල්ල අහන්න තමා ආසම අයියෙ 😍
😅❤️
❤❤
දැන් youtube එකට ආවේ..බේන් පළවෙනියාටන බැබළි බැබළි ඉන්නවා අපේ පසන් කොල්ලා.ඒක රහ පාටයි.🙄😽 මරු ඈ.❤️🔥
ආතල් අනේ ඔයා . . කියවන ඒවාට ආසයි . මේ ලගදි ඔයාව සෙට් උනේ . දැන් දිගටම බලනවා . . ❤❤❤
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤supiri voice ekat obata yahapatakma veva
පේපරේ ලියලා ඇවිල්ලා අමාරු නිසා අවුලෙන් හිටියේ අයියගේ කියවිල්ල නිසා පේපරේ අමාරුද කියලත් අමතකයි😂❤තැන්ක් යූ අයියා අපිව හිනස්සනවට🥹❤️
පුදුම කියවිල්ලක්නෙ.. වීඩියෝ එක ඉවර වෙද්දි කන් දෙකත් රූන් රූන් ගානවා..😂❤🤩
ඔක්කොම වැඩ පැත්තකින් තියලා උදෙන්ම ඔයාගේ විඩීයෝ එක බැලුවේ ❤😊
😂 good dayyyy
හරි හරි 😂😂😂😂😂 සබ් ස්ක්‍රයිප්,,,කරා
කතාව තමයි ශෝක්😂😂♥️
Man London inne malli.awit masa 2k witara. Habai godak dewal nisa man awl una hama welawema oyage videos balanawa, oyalage live ekata hamadama join wenawa. You always made me happy brother ❤
අනේ ඔයාගේ අත හරි ලස්සනයි. කෙල්ලෙක්ගේ වගේ❤😊
Oyga kiyawilla super❤
Digin digatama pasaaa karana jok wisaala karadarayak wela tiyenne...dan apitat ek puruduwela...maru😊 aaa
Air fryer eken wadima wadagnn gruha naya..😅😂
Udema bluwa video eka❤well done🎉❤
😅😅😅❤❤❤ සුපිරි ඔයා නම්
Eka maru 😂😂❤❤
Pasanna පුතේ man ආදරෙයි oyala dennatama මෙහෙම kiuwata theraha වෙන්න apa oyalata adere කරන අයගේ hith ridena විදියට oya katha කරනවා sirimal පුතා ahema ne man මීට passe video බලන්නේ ne
Shaaa eka am godak rasa athi ❤
මම නම් එන්නේ කටහට අහන්න සොයි අනේ .රස පාටයි අනිවාර්යයෙන්ම හදනව මම මේ රෙසපි එක නම් ❤
😍
අම්මෝ ශෝක් අනේහ්😂😂😂😂😂❤ පසන් අයියා ❤
ඔයාගේ දෙස් දෙවොල් වලට බයේ subscribe කළේ ඈ...😂 ආදරෙයි පසන් කොල්ලෝ ❤❤❤
Oya hadana kema warga math gedara indan hadala balanawa..aththatama hari rasai...tnq ...digatama video danna...🥰🎉
Ammeee kacha kache unath lassanae rasae..😊😊😊
Kiyavilla ahanna baluwa. Apita oya wage dewal nahane hadanna
අයියෝ....වීඩියෝ එක බලනවට වඩා මම අහගෙන හිටියේ ඔයාගේ කටහඬ. හරිම funny අයියෝ....😂😂
මේ ඔයා Italy වල කොහේද ඉන්නේ..
කොහේද කියලා කිවුවොත් subscribe කරන්නම්.කිව්වේ නැත්නම් mi dispiace.....ciao🙋🏻
ඔයාගෙ ඔය කටහඩ වෙනස් කරලා කතා කරන විදිය අහලම දැන් මමත් එහෙම කතා කරනවා හස්බන්ඩ්ට😂😂😂
මමත් ඔය නාඩගම් හස්බන්ට කරන්න ගිහින් එයාම අහනවා අර පසන් වගේ හැසිරෙන්නෙ මොකද කියල...😁
Ammo loku beeshanayak wenna yanne 😂
Aiyo amulika aththa kathawak oka….😅😅😅husband banna mata TH-cam ain karanawa magula 4n eken kiyala😂😂😂😂😂
බටු වන්නම 20 පාරක් විතර බැලුවා 😂😂😂 අනේ ඩෙමෝ 😂😂😂
😂😂😂
ඔයාගේ කුකින් වීඩියෝ තමා ආසම පසන් අයියේ හරි ෂෝක් අප්ප❤❤
First comment eka magen ayiye ❤❤❤
❤❤
අම්බෝ මටම කිව්වද මන්ද සබ් කරන්නෙ නැතිව වීඩියෝ බලනවා කියල😂 ඔන්න සබ් කරා😂😂❤
oyanam pissuwak pasan hamadamath sathuti inna ❤❤❤❤❤
මරු අනේ 😂❤❤
Shook ane ❤😍
නියමයි පසන් එක නම් ❤❤
❤❤
Aneee shoook oyage kathawa😊
Oya batu neme aiya. Egg plant
Shok aneee❤
Apita kohinda ethin kukullu.
MONAWA unath
Supiri😅
Math oyage widiyatama balan kama warga hadanawa.. eth man hadala baladdi man hadala thiyena widiya loke kohewath nathuwa athi. Monawa karannada mata orawa orawa gedara aya paduwe kanawa...
ආවුස්.... පට්ට රස පාටයි තමයි😋😋😋😋😋
❤❤😂
මරු වන්නම පසන්😂😂😂
Ammooo❤ 😂aaye balanawa meeka
😍 Keep it up Dempasam ! Love to watch your videos 🤭
හරි ෂෝයි අනේ ඔයා❤ ආදරේ හිතෙනවා 😍😘
ගැහුව ගමං නාග සලං ලු. හනේ බුදු අම්මේ බඩ රිදෙනො හිනා වෙලා. ❤❤
😂😂😂
Hithama pirenawa...harima sathutui oyage vidiyo balana Kota ❤❤❤
❤😊❤
Oyage vihu maru malli
Ammo mama kamathima oyaga kathawata hinayana nawattha ganna ba adarae oyala dannata wadeyamma oyata ❤❤❤❤❤
Nice ❤
Me recipe ekama ala walin hadala kala thiyenawa 👌
Oww pluwan neda hadanna ❤❤
Wooowww.....niyamai pasan👍👍Good recipe 😋😋
Thank u
❤❤❤❤❤❤😊😊😊😊😊😊 niyamaii bro
❤❤
Superb
Batte nikan peanut butter wage gewila thibune monawada?? Danne nethi hinda ahanne
වෙලාවට ඔයා වගේ කෙනෙක් ඉපදිලා ඉන්නේ.... වෙනම රසක් කතාව... 🥰
Ammapa oyage kata...
😅😅😅❤❤❤
❤❤
ඔයා මරු අනේ😂😂😂😂😂😂❤️❤️❤️❤️❤️❤️
Pasan aiyaaaa 😁
Hamdama video balnwa....onna ithin ada subscribe kra....👍❤️
Oya katha karana vidiya patta😂.apita den me typ eka පුරුදු wela.asawen balanna voice eka nisa❤
Oluwa tiyana pashnath amateka wenawa oyage katawa nisa ..oyanam athtatama niyamai ane ..❤️❤️
Dn nm lankawe cheese kanna baa malliii
අම්මෝ කතාව මරු අනේ❤❤
😂
නිකන් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක නම් එබුවා ඊයේ ඉදන් තමයි ඔයාගෙ චැනල් එකත් එක්ක එකතු උනේ මරු ඉතින් ❤
Welcome onboard 😂❤
අනේ අයියේ මට ටේස්ටි විදියට පාස්තා එකක් හදන වීඩියෝ එකක් දෙන්නකො..මන් ආසයි ඔය පිටරට හදන විදියට සැරට පාස්තා එකක් කන්න 😢❤
Air fryer ekata loku current ekak yanavada?
ගැහුව්ව ගමන් නාගසලන් 😂
මම දැන් 100වතාවත් විතර ඇහුව්වා යලුවන්ටත් පෙන්නුවා
එයාලත් දැන් video බලනවා ❤😂
රස පාටයි 🤤
Asama cooking vlog walatai live walatai.adath video eka superb🤩🤩😎😎🥰
❤😊❤❤
Kiyawilla thmi supiri♥️😂
❤❤❤❤ Supiri
Anee...love your කච කචේ....😍😘
kamath maru oyage oyage kata hada maru brooo❤❤❤❤😊😊😅
පාලි භාශාවෙන් වම්බට්ඨිකා...😄😄
Kiyawilla thmai asama 🤭🤭🤭 api hri adrey ane oyata..puluwn hema welema me wge vedio danna ane..aswen bln inne 🥰😊❤️
My favorite ❤ dempasan😂😊❤
Oyage kathawa maru
❤❤❤😅
Oya nam maru ane pasan❤️👍
සුපිරි vlog එක ලස්සනයි පසන් ❤️❤️
❤😊❤
ආදරෙයි අයිය 🎉🎉🎉❤😂
ප්‍රශ්නයක් තියන වෙලාවට ඔයගෙ වීඩියෝ එකක් බැලුවා කියන්නෙ ප්‍රශ්නෙ මතක නෑ
😂❤
😊😊😊කතා අහන්න එන්නේ