Hi aiye, what is the type of rice u r using? Where do you buy it from? I too live in italy and i cannot find a proper rice everyday. Everyday I eat the sticky rice. Please reply me
Thama beluwe na balanna kalin comment karanne mage asama kemak sudu lunu e taste ekata wedi Aya asa nane mage nam favorite. MN hari asai oyata adareiiiii❤
@@dempasan I prepared it for lunch. I think it is really tasty. Thought to prepare for next arms giving. Thank you so much you remind me that old recipe. Sri Lankan mom in Australia.
හදලා රහයිද කියන්න හොඳේ 😌
ස්තුති පසන් මේකේ ෆුල් වීඩියෝ එක බලපු දවසෙ ඉදලා මං බලන් හිටියෙ මේ රෙසිපිය දෙනකල් .මට ලොකු ආසාවක් ආවා ඔයාගේ මේ මෙනු එක ට්‍රයි කරන්න .මොකද මං ප්‍රෙග්නන්ට් .මං හදලා කාලා ම රස කියන්නම් හොද ද .
පසන් ඔයාගෙ ඇගිලි ටික දෙන්න බැරිද ලස්සනයි ඒවා ❤
අනේ ඔය කරි එක මම හරියට හැමවෙලේම හදනවා..හරිම රසයි...
හදලා කියන්නම් 😊😊😊❤❤❤❤
Haduwa hduwa ee wdyatama😌😌😌
මටනම් ඔයා මෙලොකෙ මිනිස්සු අතරෙන් උතුම් මනුස්සයෙක්.ඔය කතකරන හැම වචනෙකින්ම ඔයගෙ හිතේ තියෙන පිවිතුරුබව තෙරෙනවා.❤ඔයාගෙ හැම විඩියො එකක්ම මම බලනව මන් ඔයගෙ හොද ෆෑන් කෙනෙක් .මන් ඔයගෙන් ඉගෙන ගත්තදේවල් ගොඩාක් තියෙනව.ඔයා සුපිරිම චරිතයක් 👍❤❤❤🙏.ඔයගෙ හැමදෙම සාර්තක් වෙන්න කියලා මන් මුලු හදවතින්ම පර්තනා කරනව ඩෙම්පසන්.❤
මම ආසම ඔයා කෑම හදන වීඩියෝ බලන්න,ඊටත් වඩා කටට එන හැම එකම කියෝනවා අහන්න😂❤️
මං මෙයාගේ කෑම හදන video එක බලන්නේ නෑ...මෙයා කියන විදිය අහගෙන හිනාවෙනවා 😂 තව ඕනී
අමිමො පුතේ හරිම රසපාටයි කතාව පංකාදුය ඒ වගේම කැම හදන්න දක්ස දරැවෙක් බුදුසරණ යි
මගෙ අම්මත් මට ඕක හදලා දීලා තියෙනවා .මාරම රසයි.සුදු ළුනු මැද තියෙන අර පොඩි root එක වහේ කොටස අයින් කරාම ගද එන්නෙ නෑ කියලා මම අහලා තියෙනවා
අනේ පුතේ ඔයාගේ කතාව අහන් ඉන්නත් ආසයි ඒ වගේම හරිම පිලිවෙලයි රසට පාටට තියෙනවා හරිම සතුටුයි මට ❤
පෙනුමට නියමයි.රසත් එහෙම අැති ඉතිං😂❤❤
අනෙ පසන් ඔයානම් හොදම හොද දරුවෙක් Good Luck ❤❤❤
බුදු අම්මෝ ඉතින් කියවිල්ලට තමයි ආසම🤭 උයන්නත් ආස හිතෙනවා මේවා දැක්කාම 😌🌼
ඔයා හරි ෂෝක් අනේ හැබැයි ටිකක් දුකයි මං මේ වීඩියෝ එක බලවේ මං ගොඩාක් බඩගින්න ඉන්න වෙලාවක😅 ❤❤❤❤
අදයි ඔයාගෙ video eka දැක්කෙ 👍
අාදරෙයි මැනික ඩිප් වැඩි වෙන කොට ඔයාගෙ වීඩියො බලනව පින්
ඉවිල්ලට වැඩිය කියවිල්ල රසයි.😄😄👍💚💖❤
Malli...kohomada rasa wenasa?pol kiri saha ela kiri walin uyaddin?video ekak karamuda e gena benifits ?
Atthatama oya hari hoda kenek aiye.Teruwane saranai. Parissamine inna ❤❤❤adarei
Oyage kathawa nam harima rasai. Kama ita wada rasa athi. Oya harima naughty kolkek. Habai oya harima dakshai. Thanks putha. Oyata budhusaranai 🙏
Adarei ❤️
Cooking videos thamai blnna asama😍😍
Hi aiye, what is the type of rice u r using? Where do you buy it from? I too live in italy and i cannot find a proper rice everyday. Everyday I eat the sticky rice. Please reply me
❤❤❤❤ලස්සනයි මල්ලියා napolivala ඉන්න හැමෝටම හොඳට කෑම හදන්න පුළුවන් නේ...මල්ලියා....සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤❤❤❤❤
කිසිම කම්මැලිකමක් නැතුව වීඩියෝ එක බැලුවා. ❤
Ammo මල්ලි ඇත්තටම රස patai ආසයි bath katak කන්න තිබුණා nm අසනීපයෙන් inna නිසා ..ඔයාගෙ kathawa අහල හිතට සතුටුයි budu saranai ජයවේවා ❤❤
සුදුලූණු කරලියට හොද්ද ගැහෙන්ඩ තියල පසුවට සුදුලූණු දැම්මම කජු වගේ වෙනව කරල බලන්නකො මේ කියන්නේ අත්තම්මෙක් පසන්❤
Oya kama hadan avidih adakma asai hallo
Aththamai matath aa hithun asudulunu maluvk hadanna
Ova dakiddi katata kellath unanava😋😋
පසන් අයියේ ඔයාගේ cooking වීඩියෝ බලන්න තමා ආසම ❤❤ සතුටින් ඉන්න හැමදාම ❤❤
Nice video as always. What's your scientific evidence that dairy milk is healthy than coconut milk for curries?
Here I am talking about powdered coconut milk 🫡
හරිම ලස්සනයි ආසාවෙන් බැලුවෙ පිටි කල පොල් කිරි ඇයි අගුන මමත් ලේසියට එවා තමයි ගන්නෙ තෙරුවන් සරණයි
මම ගන්නෙ නෑ අනේ. කලින් වීඩියෝ එකක කිව්වා මම
@@dempasan fresh milk ඕනිම වැන්ජනයකට දාන්න පුලුවන්ද? උයනවිට හොද්ද උතුරන්න ගන්නේ නැද්ද? පොල්කිරි නොවන නිසා රසයේ වෙනස මොනවගේද?
Pasan
@@shyamasinhapurage7535
අයියෝ...🤣🤣ඔයා නම් ලමයෝ.... මරු👌 ....
උයන්න බෑ බෑ කියලා හිතෙද්දි ඔයාගෙ වීඩියෝ කෙලින්ම කුස්සියට යවන මෝටිවේශන් එකක්...❤ ආදරෙයි ❤
Ane harima shok hitat nidahas wenawa oyage video baladdi ❤❤
Thama beluwe na balanna kalin comment karanne mage asama kemak sudu lunu e taste ekata wedi Aya asa nane mage nam favorite. MN hari asai oyata adareiiiii❤
ඇත්තටම රස පාට පේනවා. රසටම ඇති. 👍
You are very kind , i like you 💕 හිත හොද පසන් මල්ලි !! All the Best
හරිම රස පාටයි ඔයාගේ කතාව ටොප් අනේ
මේක නම් මම අනිවාර්යයෙන්ම හද්ස්ලා බලනවා
❤මරු අයියේ .... කෑම එක නම් රස පාටයි 🥺😁
ඇත්තටම රසට ඇති.... නච්චින්ට තමයි රසට උයන්න පුළුවන්
ඔයාගෙ ඉවිල්ල මරු අනේ 😀❤️
Fresh milk dala kama rasa karanna ba
එන්න මම කියලා දෙන්නම් 🥱
අයියෙ ඔයා තමයි මම ආසම pnnaya ❤
I am going to prepare this curry today. Thank you Pasan. Nice presentation. All the best.❤
Hope you enjoy
@@dempasan I prepared it for lunch. I think it is really tasty. Thought to prepare for next arms giving. Thank you so much you remind me that old recipe. Sri Lankan mom in Australia.
Aiya sepalika story (wattpad) eke Varad wage ❤
හරි වාසනාවන්ත ජීවිත 😍
අැටෙත් එක්කම පලා ගත්තනම් තමා හොද 😂❤...
බත් එක දැක්කම අාසාවෙ බෑ 😊😊
අනේ පසන් අයියේ රගු රෙසිපි එක ගේන්නකෝ....plzzz plzzz plzzz❤❤
Fresh milk දැම්මම රසේ වෙනසක් නැද්ද?
Mm hemadama oyage vidos balanawa oya hari hodai aiye...oy ktha karana widiyta harima asai mm kema hadana ewama karannako ewa dekkath badapirenwa harimarasa athi. Oya denna hemada sathutin inna budu saranai
මම ඔයාට පොල් ගෙඩි ටිකක් එවන්නම් හොදේ 😂😂😂❤❤
අම්මෝ ඉතින් කටට කෙල උනනවා අනේ ඔයාගෙ කෑම දකිද්දි 😋
❤❤❤❤Rasapatai hadala balanna ona
Ape achchi kaju daala hadanawa issara ☺️
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤katha karana hati niyamai supiri
Lassani rasai wage putha thanks cooking video ekata ❤
හරි ශෝක් පුතේ,ඔයාගේ කතාවත් නියමයි
Eka aththa. Hariyata dolawen giya wagei danune.
බලන්න ආස විදියට වැඩෙි කරනවා 😂😂😂😂
මේ video එක බලන්න ආසාවෙන් හිටියේ.. ලස්සනයි අදත් 👍❤️
Maru recipe ekak❤ane ragu recipe ekath oni😊.
අම්මෝ මේ මෙනූඑක😮😋😋
අනිවාරෙන්ම හදල කාල දවසක රස කියන්නම්කො කොහොමද කියලා.තව cooking vlogs ගොඩක් ගේන්න පසන්.කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ
අනේ මං ආසම ඔය කියවිල්ලට 😫❤❤❤
පසන් ඔයගෙ කැම එකක් කන්න හිතෙනව රස ඇති ❤❤❤❤
මම ආසම කෑමක් අයියේ..කවදහරි ඔයා උයන කෑම වේලක් කන්න ලැබෙවා😁🙈❤
පුදුම කටක්❤❤❤🎉 lankawe koheda puthe oya bs parissamin sathutin enna
Oyata short hair lassanai malli ❤❤❤
Man assama kemak sudu luunu 😊😊😊😊
😜😜,ඒ ඉතාලියෙ කොහෙද ඉන්නෙ ඔයා,,,😊
🇵🇱🌍,, I'm makila manjula, Poland,,,
Rasaaai thank ❤❤❤❤
Aiyage athin hadana kama kanna matath asawak awa🤭❤️ oy denna hamadama සතුටින් පරිස්සමෙන් inna oni❤
Anee thanks pasan❤mage fv garlic 🧄 mmm mn mara kamathi rise hadankota thalalandamma Patta rasai ❤😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋thank ane Meka dammata kelath inuva math anivaren hadano
Pasan, මේකට comment කරන්න ආවේ video එක බලලා නෙමේ. කිසිම දවසක මුලින් comment කරන්න ලැබිලා නෑ. ඔයාට දෙයක් කියන්න තියන නිසා. මම හරිම කැමති, ගරු කරනවා ඔයාට. මගේ husband gay community එකට අකමැති කෙනෙක්. ඒ ලංකාවේ ඉන්න, එක්තරා රටකට සම්බන්ධ පිරිසක් නිසා. ඒ සියලු දෙනාම වගේ කරන්නේ හොඳ දේවල් නෙමේ..මිනිසුන් නොමග යවන අමාරුවේ වැටෙන වැඩ.... නමුත් ඔයා ගැන දැන ගත්තට පස්සේ ඇත්තම එයත් ඔයාට ගෞරාවයක් දක්වනවා. ඔයා ඔයාගේ වීඩියෝ වලින්, පණිවිඩයක් එහෙමත් නැත්නම් විහිළු දෙයක් කරලා මිනිස්සුන්ගේ ආදරය ගෞරවය දිනාගන්න නිසා. සමහර අය ඉන්නවා එයාලගේ ලිංගික දිශානතිය තමයි පෙන්නන හදන්නේ , අවයව ගැනයි... තව තේරුමක් නැති දේ ගැනයි...( ලිංගිකත්වය කියන දේ තමන්ගේ අයිතියක්, එකට කාගේ වත් කැමැත්ත අකමැත්ත වැඩක් නෑ , නීතියට පටහැණි දෙයක් නොකරනවා නම්) ඔයා වගේ කෙනෙක්ට පුළුවන් ආදර්ශයක් දෙන්න හොඳ දෙයක් කරන්න. ඔයාගේ airline තීරණය ගැන, ගරුත්වයේ යුතුව අගය කරනවා.... ආදරෙන් ඉන්න ඔයා දෙන්නා ❤
ලිංගික දිශානතිය අමුතුවෙන් පෙන්නන්න දෙයක් නැහැ සමහර අයගෙ behaviours වලින් එයාල gay කියන එක පේනව ඉතිං ඒක මැජික් එකක් කරගෙන දඟලන්න දෙයක් නෑ ඒ මිනිස්සු ඒක විශේෂයෙන් පෙන්නන්න හදන්නෙ නෑ නිකංම පේනව. ඔයා ඔය කියන ජාතියෙ අයත් ඇති තමංගෙ sexual orientation එක උලුප්පං දඟලන අය හැබැයි එහෙම අය හරි අඩුයි කියල මම නම් හිතන්නෙ. ඔයා අර අවයව ගැනයි කියල අදහස් කලේ trans community එක ගැන නම් ඔයා ලොකු පටලැවිල්ලක ඉන්නෙ. Sexual orientation එක වෙනයි gender identity එක වෙනයි. Trans අය එයාලගෙ transition එක ගැන කතා කරන එක අමුතු දෙයක් නෙවෙයි It's a must. සහ මම දැකල නැහැ කවදාවත් වැදගත්කමක් තියෙන කිසිම trans community එකේ කෙනෙක් එයාලගෙ අවයව ගැන විශේෂ කරල කතා කරනව ප්‍රසිද්ධ මාධ්‍යයෙ.
අනුන්ගේ ලීංග බේද බලන්නේ නෑතුව තමන්ගේ ප්‍රශ්නයක් විසදගත්තානම් නරකද දෙන්නා.මූ මුගේ ආතල් එක ගන්නවා උබලා උව ලොකු කරන් ප්‍රශ්න හදා ගන්නවා 😂
Pure soul right there
Malli oyage kema hadana videos balala math godak dewal igena gaththa.asawen balanawa man.
කතා විලාසය පට්ට ❤❤❤❤ 😂😂
ඇත්තටම ශෝට් ඇන්ඩ් ස්වීට් විදියට කුක් කරන්න කියලා දෙන එකනම් මරැ පසන් 💝💝💝💝💝
How did you learn all these 😮
ඔයා කියන විදිහට අනේ ආස හිතෙන්නෙ🥰🥰
අනිවාර්යයෙන් හදනවා ❤
අනේ අනිවාර්යයෙන්ම මටත් ඔයාගේන් බත් කටක් ඕනේ 💖❤️💖
මරු අනේ❤
shoooi appa❤
ඇත්තටම නොදන්න දෙවල්ව් ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙන්වා
Aneh..kiyavagena kiyawagena yanava aneh😂❤balannath asai❤obsessed
Food challenge එක අරන් එන්නෝ 😩 බලන් ඉන්නවා ඉන්නවා කල්පයක් විතර දැන් 😩😒😪❤❤❤❤❤❤❤❤❤
කුරැමිබැටිටිි හොද්දත් හදලාම පෙන්නන්න darling 🤭😁
මාත් ආසම රෙසිපියක් තමා ඔය🤎
අම්මෝ මමනම් බත් ඉල්ලගෙන හරි කනවා. පසන් අයියා chicken බෙදන විදිහට මටනම් බත් එකක් ඕනේ අනිවා.😂
ඒ vioce eka..කියවිල්ල 😘
Oya uyanna purudu une kohomada?
ඔයා හරි හුරතල් අනේ..😅
Ammoo kiyawilla😂..❤❤
You are a good boy .so I pray for you.life is beautiful so think twice
අනේ මටත් ඔයා උයපු කෑම එකක් කන්න තිබ්බනම් 😢😢😢
හැමදාන කෑම video බලනවා🫠 හදන්නෙත් නෑ එන්නෙ ඉතින් කියවිල්ල අහලා යන්න පසන් අයියේ😁🤭
එහෙම බෑ හදන්න ඕනෙ 😒
@@dempasan හී හී 🤭❤️
ඕකනේ අප්පෙ 😒 සුදුළුණු පෙරේති වුන මට මේක හදල කනකම් ඉවසිල්ලක් නැ😊❤
හදලා මටත් ටිකක් එවන්න 😁😁
අපිත් ආසයි ඔයා හදන කැම කන්න .ඒත් ඉතින් රට එඑන්න ඕන
Theruwan saranai ❤
Budusaranai.devipihitai. godak adarei
❤❤❤❤
Sure voyage video eka adrei❤ god bless you 🙏 ❤️ 😊
මං ආසම මාසෙට සැරයක් වගේ අනිවාර්යයෙන් හදන කෑමක් තමා මේ ...ඒ සුවඳ ඒ රස ම්ම්ම්ම්ම්❤❤
සුපිරිම ban අයියා ..
Kaadi abula niyagala 😂🌝