How to find half short of mobile phone sinhala | හාෆ් ශෝට් එකක් හොයන්නෙ කොහොමද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 43

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 8 หลายเดือนก่อน +3

    පොඩි දේවල් ටිකකින් ලොකු ගේමක් ගහන කෙනෙක් ජය වේවා...!!

  • @Dushy-m
    @Dushy-m 8 หลายเดือนก่อน +3

    ගොඩක් වටින අදහසක්

  • @JAY-yb3gl
    @JAY-yb3gl หลายเดือนก่อน +1

    වටිනවා brother❤

  • @hasinthKumudu
    @hasinthKumudu 8 หลายเดือนก่อน +2

    එල අපි ඔයත් එක්ක දිගටම ඉන්නවා එල ඔයාට සුබ දවසක් bro😍

  • @ajithnamunukula889
    @ajithnamunukula889 5 หลายเดือนก่อน +1

    🎉❤🎉 tanks

  • @virajdananjaya9454
    @virajdananjaya9454 7 หลายเดือนก่อน +2

    7:46 Resister එකේ දෙපැත්තම beep sound එන්න බැරි කතාව පොඩ්ඩක් අපැහැදිලි අයියේ.පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද.? ඔයගේ components check කරන වීඩීයෝ බැලුවා..❤❤

    • @KVTechnology
      @KVTechnology  7 หลายเดือนก่อน +1

      eke mn kiyala thiyenawa brother

    • @virajdananjaya9454
      @virajdananjaya9454 7 หลายเดือนก่อน

      ​@@KVTechnology resister check කරන video 1 ආයෙම බැලුවා. එතනදි කියන්නෙ resister 1කේ දෙපැත්තටම beep sound එන්න ඕනෙ කියලා. 7:46 මේ වීඩියෝ එකේ කියන්නෙ දෙපැත්තම beep sound එන්න බැහැ කියලා. අඩුපාඩු කියනවා නම් නෙවෙයි.එතන පොඩ්ඩක් අපැහැදිලි. පුලුවන් නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න.
      බොහොම ස්තුතියි..
      මේ channel 1 ගොඩක් වටිනවා..ජය වේවා ❤

  • @thanujaishara7399
    @thanujaishara7399 หลายเดือนก่อน +1

    Nokia phone wala 35a gannawa on kalama. Phone eka on wenne na.. Ai a

  • @Dktsstyle9902
    @Dktsstyle9902 2 หลายเดือนก่อน +1

    Mage gawa samsung galaxy s6 edge plus ekak thiyanawa half short.kohomada hadaganne?

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      join whatsapp group

  • @thanujaishara7399
    @thanujaishara7399 8 หลายเดือนก่อน +2

    Redmi note 10s eke short mukuth pennanna. Power suplay gahuwma short mukuth penanna na. Eth 4n eka on wenne na. Mokkda aula

    • @orange_tweleve
      @orange_tweleve 8 หลายเดือนก่อน +2

      Have you checked the decoupling caps near the power management ic ? It's likely the issue is with the pm ic.

  • @Fast-y1p
    @Fast-y1p 8 หลายเดือนก่อน +2

    Maluu😊

  • @KhbthusiKhb
    @KhbthusiKhb 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @nadeerajayadewa1499
    @nadeerajayadewa1499 8 หลายเดือนก่อน +2

    ❤❤❤👍👍👍

  • @TECH-tc2le
    @TECH-tc2le 8 หลายเดือนก่อน +2

    සමහර ෆෝන් තියෙනවා පවර් සප්ලයි එකට ගහපු ගමන් පවර් ගානක් ගන්නවා අරගෙන ඒක ටික වෙලාවකින් ආපහු බිංදුවට වැටෙනවා ,ඊට පස්සේ ෆෝන් එක ඔන් කරපුවා ම, ඩිස්ප්ලේ එක ඕෆ් උනාම බිංදුවට වැටෙනවා, එහෙම ඒවා හාෆ් ෂෝට් නෑ නේද?

    • @NamalWasantha-lp5to
      @NamalWasantha-lp5to 8 หลายเดือนก่อน +1

      නෑ අවුලක්ම නෑ ඒ පෝන් එකෙ

  • @geeth960
    @geeth960 8 หลายเดือนก่อน +5

    බ්‍රෝ..cpu එක මාරු කලේ නෑ නේද?තිබ්බ එකම රීබෝල් කරලනේද ගැහුවෙ?එතකොට කොහොමද ශෝර්ට් එක නැති උනේ?CPU එක ගැලෙව්වට පස්සෙ ශෝර්ට් එක තියෙනවද කියල චෙක් කරාද?පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?බොහොම ස්තූතියි

    • @orange_tweleve
      @orange_tweleve 8 หลายเดือนก่อน +3

      I think he must've checked both the traces on the motherboard first and then after cleaning the ic , he must've checked the same lines on the ic. Well, that's my guess though

    • @KVTechnology
      @KVTechnology  8 หลายเดือนก่อน +5

      ic eka iyam parana vimath samaga motherbrad eka saha ic eka athara sambandathawaya gilihi yanawa ee wagema samahara awastha waladi short deka ganna puluwan

  • @upaliranjith2297
    @upaliranjith2297 6 หลายเดือนก่อน +1

    Risister eka soot nam eeka nemida galwanne

  • @TECH-tc2le
    @TECH-tc2le 8 หลายเดือนก่อน +2

    ඇන්ඩ්රොයිඩ් ෆෝන් වල ඔය විදියට ෆෝන් එක පවර් සප්ලයි එකෙන් ඔන් කරලා ,ඩිස්ප්ලේ එක ඕෆ් උනාම ඇම්පියර් ගානක් ගන්නවා නේ හැම ෆෝන් එකකම ඔය විදියට බිංදුවට වැටෙන්නේ නෑ නේ ඒකට හේතුව මොකක්ද?

    • @KVTechnology
      @KVTechnology  8 หลายเดือนก่อน +1

      tika welawak thiyan inna

  • @SL-King-Gaming2
    @SL-King-Gaming2 11 วันที่ผ่านมา +1

    අයියේ. අපිට රොසින් දුම් එක නොදා ෂෝට් හොයන්න බැරිද

  • @ශ්රීමාලින්ද
    @ශ්රීමාලින්ද 5 หลายเดือนก่อน +1

    අර resistor එක මාරු කලේ නැද්ද😊

  • @techlogic2260
    @techlogic2260 7 หลายเดือนก่อน +1

    ඔය වැඩේට කීයක් ගන්නවද cpu ගහන්න පොඩි phone වල

  • @kgpdeeptharanga8189
    @kgpdeeptharanga8189 5 หลายเดือนก่อน +1

    ශෝට් එක තිබ්බ resistance මාරු කරන්නත් ඔනද?

  • @ajithgamage1643
    @ajithgamage1643 4 หลายเดือนก่อน +1

    Cpu emmc reboor video one

  • @HarshaLakshan-z8y
    @HarshaLakshan-z8y 5 หลายเดือนก่อน +1

    රිබොල්ඩ් කරන ic බොඩ් එක මොකද

  • @upaliranjith2297
    @upaliranjith2297 6 หลายเดือนก่อน +1

    Cood

  • @amldesh
    @amldesh 8 หลายเดือนก่อน +2

    Reball කරාට පස්සෙත් ground resistance පෙන්නුවා නම් හොදයි නේද සහො..

    • @KVTechnology
      @KVTechnology  8 หลายเดือนก่อน +2

      ow eeka mata eka amathaka una ilaga video eke edit ekak nathuwa denawa

  • @2mpixei861
    @2mpixei861 3 หลายเดือนก่อน +1

    C ekai L ekai nm short ay cpu eka reball krnne😒 C ekai L ekai maru kranna berid

    • @KVTechnology
      @KVTechnology  3 หลายเดือนก่อน +1

      oyage gataluwa mata pahadili madi

  • @diyionstoyshow1233
    @diyionstoyshow1233 5 หลายเดือนก่อน +1

    .

  • @mohamadrukshan-ws7jk
    @mohamadrukshan-ws7jk 8 หลายเดือนก่อน +2

    Ayya oyage number eka denna ko

    • @KVTechnology
      @KVTechnology  8 หลายเดือนก่อน +1

      description