No power දුරකතනයක් චෙක් කරන පිලිවල | How to repair any no power dead mobile phone sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2023
  • #deadmobile #repair #nopower
    Hello friends!
    🔰WhatsApp Group 02💠 chat.whatsapp.com/It5wD9LEBan...
    🔰🔰🔰🔰🔰 WhatsApp Group Link 🔰🔰🔰🔰🔰chat.whatsapp.com/JiXhVz4jxCF...
    🌀🌀🌀🌀Telegram Group Link 🌀🌀🌀🌀
    t.me/+HMwi4Nq04E9iOTg1
    🔰This video is about - No power දුරකතනයක් චෙක් කරන පිලිවල | How to repair any no power dead mobile phone sinhala
    🔰This video includes - translate sinhala
    🔰වීඩියෝව ගැන
    ⭕මෙමෙ වීඩියෝවේ අඩංගු වන්නේ දුරකතනයක් No Power වූ විට එය චෙක් කරනා පිලිවලයි.
    ⭕මේ චැනල් එකෙන් මම ජංගම දුරකතන අලුත්වැඩියාව සම්බන්දව මුල මම දන්නා දේ දන්න පමනින් මුල ඉදන් අගටම A-Z කියල දෙනව මගෙන් යමක් ඔබට ගතහැකී කියා සියතෙනවා නම් මාව SUBSCRIBE කරල තියා ගන්න.
    ⭕ඒ වගේම තමා මම ඔයාලට කියල දෙන්නෙ බෙදා ගන්නෙ මම දන්න දැනුමයි. මට වඩා දැනුමින් සමන්විත අය මගේ වීඩියෝස් බලනව වෙන්න පුලුවන්. ඔයාලට ප්‍රශ්න ගැටලු අදහස් තියෙනව නම් අනිවාරෙන්ම කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න.
    ⭕ඔයාලට මේ ක්ශේත්‍රයේ ගේන්න ඕන වීඩියෝස් ඔයාලට ඉගෙන ගන්න ඕන වීඩියෝස් මට කමෙන්ට් වලින් කියන්න මම අනිවාරෙන්ම ඔයාලට ඒ වීඩියෝස් ගෙනල්ල දෙන්නම්
    ⭕වීඩියෝස් බලනව වගේම චැනල් එකට ලයික් කරන්න අමතක කරන්න එපා ඔයාලට දෙයක් නිකම් කියල දීල මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ ලයික් එකක් කමෙන්ට් එකක් විතරයි. තව වීඩියෝ බොහොමයක් ඉදිරියට ගේනව
    ⭕අනිවාර්‍යෙන්ම සතියට වීඩියෝ දෙක බැගින් දෙන්නව ඒ නිසා චැනල් එක SUBSCRIBE කරල තියා ගන්න.
    🔰My channel other videos -
    ⭕IC Reballing Video ( IC නිවැරදිව රීබෝලිං කරන්නෙ කොහොමද)
    • How to ic reballing si...
    ⭕Mobile Repairing Free Course Sinhala ( ජංගම දුරකතන අලුත්වැඩියාව මුල සිට සරලව සිංහලෙන් )
    • ජංගම දුරකතන අලුත් වැඩි...
    ⭕Mobile Repairing Basic Tools List Sinhala (ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ)
    • Mobile Repairing Basic...
    ⭕How to check Any mobile full short problem step by step in sinhala (හරියට full short ඉගෙනගමු)
    • How to check Any mobil...
    ⭕How to repair android mobile half short problem solution sinhala | Half short මුල සිට හරියට ඉගෙන ගමු
    • How to repair android ...
    Keywords
    How to repair any no power dead mobile phone sinhala, how to repair any dead or short mobile sinhala, how to repair water damage no power mobile sinhala, How to check dead mobile with multi-meter sinhala, No power දුරකතනයක් චෙක් කරන පිලිවල, full short mobile repair, how to repair mobile shorting remover, Short find out without short killer sinhala, how to fix half short and full short android mobile, short dead problem mobile, any dead problem mobile fix, shorting mobile dead, full short mobile solution, china mobile full short problem solution, how to repair full short mobile, mobile shorting remover, How to check Any phone full short problem solution step by step in sinhala, mobile repairing basic tools sinhala, android mobile repairing tools sinhala, iphone repairing tools sinhala, Mobile Repairing Basic Tools List Sinhala, ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ, mobile repairing tools, mobile repairing tool low price, mobile repairing tool names, mobile repairing tool price sri lanka, mobile repairing tools names and photo sinhala, mobile repairing vacancy, mobile repairing diagram pdf,
    Mobile repairing tools wholesale market sri lanka, Mobile repairing toolkit price, Mobile Phone Repair Basic Theory A Z Sinhala, ජංගම දුරකතන අලුත් වැඩියාව මුල සිට සරලව සිංහලෙන්, phone repairing basic theory sinhala, phone repair sinhala A-Z, mobile phone repairing free course sinhala, mobile phone repairing complete course sinhala, best mobile repairing shop, mobile repairing sri lanka, how to repair mobile phone sinhala, mobile review, mobile reset, death mobile phone repairing sinhala, multi meter basic, smart phone repairing sinhala, kv technology, tool use in mobile phone repairing, accessories, universal flashing interface, Format EMMC, reset, restrat, display, replacement, unlock mobile phone, frpbypass, charging, pads, connected, connector, no power mobile, damage android phone, not charging, කොහොමද දුරකතනවල short හොයන්නෙ, half short full short problem solution in mobile, all mobile half shorting full shorting problem solution
    ✅If you like & comment my channel
    ⭕like
    ⭕comment
    ⭕share
    ⭕subscribe
    HashTags - #water #damage #halfshort #deadmobilesolustion #killer #shortmobilesolustion #fullshorts #solutions #sinhala #halfshort #tools #kit #price #vacancy #onlineshopping #mobilephone #repair #MobilePhone #RepairBasic #TheoryAZSinhala
    #smartphone #repairingsinhala #phonestorage #storagespace #mobileshop #bestmobile #phonecouse #storage #repairpoblam #fixed
    #mobilefix #subscribe #technology #problems #tools #use #tech #tranding #viral #death #death #boot #universal #flash #format #reset #restart #youtuber #kv #display #replacement #heet #unlock #frpbypass #charger #pads #connected #connector #nopower #damge #android #notcharging #iphone #apple #components #testing #mobile_repiaring_tools_sinhala #identified
    🔰Thanks for watching my channel!✅
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 136

  • @SirinjmRmj-ee6ki
    @SirinjmRmj-ee6ki 6 หลายเดือนก่อน +3

    ඉතාම හොඳට පැහැදිලියි. මෙහෙම නිර්ලෝභීව කියා⁣දෙන ඔබට මෙන්ම ඔබේ දෙමව්පියන්ටත් දීර්ඝායුෂ හා ඉසුරුමත් දිවියක් වේවා.

  • @MerryFlamingoBirds-kn5mp
    @MerryFlamingoBirds-kn5mp 3 หลายเดือนก่อน +1

    ගොඩක් පින් මල්ලි මං බලපු phone repair වීඩියෝ වලින් හොඳම වීඩියෝ එක ඔයාගේ වීඩියෝ මාලාව කියල ගොඩක් පින් මල්ලි තව තවත් ඉදිරියට මෙවැනි දේවල් කරගෙන යන්න ඔයාට පින් ඔයා හැදූ වැඩු දෙමාපියන්ට ගොඩාක් පින් බුදු සරණයිබුදු සරණයි

  • @shanduminda2957
    @shanduminda2957 9 หลายเดือนก่อน +3

    ඇත්තටම පිළිවලට කියල දෙන එකනම් වටිනව...මම ගෘහවිදුලි උපකරණ අලුත්වැඩියා කරන්නෙ...මේ කියල දෙන විදියට mobile phone repair වලටත් ආස හිතෙනව....ස්තූතියි දිගටම කරන් යන්න මචං

  • @PathumSandaruwanKulaweer-bc7zb
    @PathumSandaruwanKulaweer-bc7zb 10 หลายเดือนก่อน +1

    Aththatama thanks malli..api mara widihata danuma ekathu karagannawa brother..🙏🙏🙏🙏

  • @laktecyoutubechannel2479
    @laktecyoutubechannel2479 7 หลายเดือนก่อน +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්! ජයවේවා !

  • @user-kg4ey3bi1m
    @user-kg4ey3bi1m 5 หลายเดือนก่อน +2

    අයියා බයවෙන්න එපා අයියට හැම දාම හරි යනවා❤❤❤

  • @supunsupun8007
    @supunsupun8007 9 หลายเดือนก่อน +2

    Thank you godak dewal denagaththa good ❤❤

  • @manalai
    @manalai 4 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත්.. ඔබට ජය.

  • @sumithudayakumara4749
    @sumithudayakumara4749 10 หลายเดือนก่อน +2

    බොහොම හොඳයි සර්ට ගොඩක් පිං සර් Ic පාත් චෙක් කරන්න කියලත් දෙන්න 👍👍👍👍👍❤❤❤

  • @chathurangaperera9250
    @chathurangaperera9250 8 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා සහෝදරයා ඔයා කියල දෙන දේ 🤝❤️ මමත් ආදුනිකයෙක් ෆෝන් රෙපෙයාරින් වලට

  • @pradeepweerakkody-hv7ht
    @pradeepweerakkody-hv7ht หลายเดือนก่อน +1

    good malli owata budu sarani karagena yana gaman pohne lok kadana padama kuth karanna

  • @user-wo3tm1hx6s
    @user-wo3tm1hx6s 7 หลายเดือนก่อน

    godak hodai digatama karagena yanna oyata budu sarani

  • @KINGTHARUWA2002
    @KINGTHARUWA2002 2 หลายเดือนก่อน +1

    ඇත්තටම පැහැදිලි good luck

  • @rajapakshasaman
    @rajapakshasaman 6 หลายเดือนก่อน +1

    බුදු සරනයි මල්ලි ඔයාට ජයෙන් ජයම වෙිවා

  • @kamalbandara4525
    @kamalbandara4525 5 หลายเดือนก่อน +1

    thanka හොද පැහැදිලිකිරීමක්

  • @user-qu9iv2qc5m
    @user-qu9iv2qc5m 9 หลายเดือนก่อน +1

    Hodai.hodat therum gnn puluwn kiyl dena eka.jaya wewa...❤❤

  • @PriyanjaliSawbhagya
    @PriyanjaliSawbhagya หลายเดือนก่อน +1

    Niyamai.hodata terum karala denawa.

  • @user-fs6kw1dt3n
    @user-fs6kw1dt3n 7 หลายเดือนก่อน +1

    andoid phone repairing vedio set ekak patan gamu da.. theory tika hodata teruna super

  • @mohamedfiraz7041
    @mohamedfiraz7041 25 วันที่ผ่านมา +1

    Hoda pahadilikrimak
    Thank you very clear

  • @kumarajyantha7303
    @kumarajyantha7303 9 หลายเดือนก่อน +3

    ඉතා වටින ඉදිරිපත් කිරීමක්..මම දැනුම හොයන විශ්‍රාමික නිලධාරීයෙක්..මගේ යෝජනවක් තියෙනවා...ඔබගේ video අනුක්‍රමික අංකයකට යොමු කලොත් පිලිවෙලට ඉගෙනගන්න පහසුයි..මෙතෙක් upload කල වීඩියෝ අනුපිලිවෙල ඉදිරිපත් කල පිලිවෙලට අංකනය කොට මාතෘකා සහ ඊට අදාල අංකය වෙනම video එකකින් අපව දැනිවත් කරන්න පුලුවන් ...ඔබට සහ ඔබේ දෙමාපියන්ට පිංසිදු වේවා...

  • @user-wz3go4pc8o
    @user-wz3go4pc8o 8 หลายเดือนก่อน +1

    Bohoma sthuthi putha jayawewa

  • @anthoneybandara6619
    @anthoneybandara6619 10 หลายเดือนก่อน +1

    ඇත්තටම හොදයි දැනුම බෙදාගන්න එකට. ගොඩක් දෙවල් ඉගෙන ගත්තා

  • @user-we6os4xx5j
    @user-we6os4xx5j หลายเดือนก่อน +1

    හොදට තේරුනා.☺️❤️

  • @udithpreboda2249
    @udithpreboda2249 9 หลายเดือนก่อน +1

    Oyahodata kiyaladenawa.niyamimamath asai.oben.egana.ganna

  • @Matheeshaprabath.1234
    @Matheeshaprabath.1234 10 หลายเดือนก่อน +1

    Supirima vedeo ekak ❤

  • @nilukadilrukshi6618
    @nilukadilrukshi6618 10 หลายเดือนก่อน +2

    Niyamai malli

  • @user-tj2zn8ds7x
    @user-tj2zn8ds7x 7 หลายเดือนก่อน +2

    ඇත්තටම මාරම වටිනව ජය වෙවා සහෝ

    • @KVTechnology
      @KVTechnology  7 หลายเดือนก่อน +1

      ස්තූති

  • @shalukasadew5456
    @shalukasadew5456 6 หลายเดือนก่อน +1

    Niyamyi godak pahdili

  • @ShavinShavin-tj7ni
    @ShavinShavin-tj7ni 5 หลายเดือนก่อน +1

    Machan hodai loku deyak minissuta ehemahari ugannana eka

  • @mawathatv9309
    @mawathatv9309 4 หลายเดือนก่อน +1

    POWER KIY Chek karanne kohomada podi phen ake

  • @user-we8ug8dy9z
    @user-we8ug8dy9z 2 หลายเดือนก่อน +1

    සුපිරි 🔥🔥

  • @sugandikalakmali1581
    @sugandikalakmali1581 4 หลายเดือนก่อน +1

    Godak hoda pahadili krimak.godak pahadili..

  • @chamindakumara6451
    @chamindakumara6451 9 หลายเดือนก่อน +2

    Samsung m02s ෆොන් එකේ බොර්ඩ් එක වැඩද බලන හැටි video එකක් කරන්නකෝ අයියේ😊

  • @PriyanjaliSawbhagya
    @PriyanjaliSawbhagya หลายเดือนก่อน +1

    Batry pin wala eka pattakaya harasiya ganak pennanawa.anit pattata no reeding.eth on wenne na

  • @Azmat_Raban_2003
    @Azmat_Raban_2003 10 หลายเดือนก่อน +1

    Brother dead phone wala charging system uth api balanawaneh ekak genna...

  • @udaraindeewara5259
    @udaraindeewara5259 หลายเดือนก่อน +1

    Power key weys missing unama chek karaganne kohomada nokiya 1280

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 10 หลายเดือนก่อน +1

    ගොඩක් පිම්

  • @chamaraamarasena9539
    @chamaraamarasena9539 9 หลายเดือนก่อน +1

    Niyamai yalu❤❤❤❤❤

  • @user-we6os4xx5j
    @user-we6os4xx5j หลายเดือนก่อน +1

    විඩියෝ එකක් ඔනී හොට්ගන් එකෙන් ic replace කරන. Hot Limited,air limited ,components ගලවල

  • @user-mi5me9uz7z
    @user-mi5me9uz7z 3 หลายเดือนก่อน +2

    DT-830B mulimeter no power no screen no power. Power smd resistor place help karana

  • @srimusicstudio4565
    @srimusicstudio4565 6 หลายเดือนก่อน +1

    Analog multimeter eken phone check karana hati kiyla dennako

  • @janajanaka187
    @janajanaka187 10 หลายเดือนก่อน +2

    thank you brother🙏

  • @mauralakshan9062
    @mauralakshan9062 7 หลายเดือนก่อน +1

    Ela supiri

  • @dileepasamaraweera8648
    @dileepasamaraweera8648 10 หลายเดือนก่อน +3

    Power section aka gena වැඩිදුරටත් කියලා dennako

  • @TempoDisc
    @TempoDisc หลายเดือนก่อน +1

    Mage phone ekkuth thiyenawa no power... Eeka hadanna denna baye inne. Ayya koheda inne eeka hadanna denna.

  • @isharasahan540
    @isharasahan540 6 หลายเดือนก่อน +1

    ❤❤❤Good sir

  • @kavindumadushan1497
    @kavindumadushan1497 9 หลายเดือนก่อน +1

    Power key ekata voltege eka ennaththan eka chek karaganne kohomada eka video ekakin oni

  • @darshanadayarathna8383
    @darshanadayarathna8383 10 หลายเดือนก่อน +2

    Key pad check karanne kohomada kiyala kiyala dennakooo

  • @snjcom283
    @snjcom283 8 หลายเดือนก่อน +1

    Niyamai

  • @sumedajayathilaka1569
    @sumedajayathilaka1569 10 หลายเดือนก่อน +2

    Thank your brother❤❤❤

    • @KVTechnology
      @KVTechnology  10 หลายเดือนก่อน +2

      Thank you too

  • @theideatv456
    @theideatv456 6 หลายเดือนก่อน +2

    මරැ

  • @kvcpgunathilaka3011
    @kvcpgunathilaka3011 4 หลายเดือนก่อน +1

    Hodi aiye

  • @PathumSandaruwanKulaweer-bc7zb
    @PathumSandaruwanKulaweer-bc7zb 10 หลายเดือนก่อน +3

    Malli,.smart phone ekaka network dosa hadana hati pahadili karala vedio ekk dannako..🙏🙏

  • @amithsanjaya5483
    @amithsanjaya5483 9 หลายเดือนก่อน +1

    මල්ලි no power anroid phon dc power supply aken හදන විදිහ කියලා දෙනවද

  • @Azmat_Raban_2003
    @Azmat_Raban_2003 10 หลายเดือนก่อน +1

    Charging part eke full videos tika gennako...

  • @maradayal1712
    @maradayal1712 10 หลายเดือนก่อน +1

    Pawer batan wada nattham eka daganna vidiha kiyla denna

  • @chamikakeshan985
    @chamikakeshan985 5 หลายเดือนก่อน +1

    Thanks ❤

    • @KVTechnology
      @KVTechnology  5 หลายเดือนก่อน +1

      You're welcome 😊

  • @anushikahewage3075
    @anushikahewage3075 4 หลายเดือนก่อน +1

    china keypad phone power button line eka check karagena yana vidiya danna

  • @darshanadayarathna8383
    @darshanadayarathna8383 10 หลายเดือนก่อน +1

    Thanks dear🎉

    • @KVTechnology
      @KVTechnology  10 หลายเดือนก่อน +1

      Welcome 😊

  • @pradeepk2327
    @pradeepk2327 10 หลายเดือนก่อน +3

    ප්‍රායෝගිකව ඔයා හදන එකක් දාන්න පුලුවන් උනොත් දානවද?

  • @user-dk9wv4xd4l
    @user-dk9wv4xd4l หลายเดือนก่อน +1

    සුපර්👌👍👍👍

  • @akashprathap-ju4nw
    @akashprathap-ju4nw 10 หลายเดือนก่อน +3

    good video bro

    • @KVTechnology
      @KVTechnology  10 หลายเดือนก่อน +1

      Thanks for the visit

  • @technichub4030
    @technichub4030 2 หลายเดือนก่อน +1

    Thanks Mchn

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      Thank you too!

  • @mohamedashik2580
    @mohamedashik2580 หลายเดือนก่อน +1

    do u start class

  • @dinushaprasad9550
    @dinushaprasad9550 10 หลายเดือนก่อน +1

    nokia ta1174 phone ekak thiyenoo battery eken phone eka on wenawa supply ekata gahuwata on wenne na multimeter eke battery pin check kala depaththama valuve wenawa eth hewwa hoyaganna bane battery eken on wenawa mkdda karanna ona mekata

    • @user-rj2wt4vl6v
      @user-rj2wt4vl6v 8 หลายเดือนก่อน

      BSI line එකත් Supply එකට Connect කරලම On කරන්න, 3A වගේ දීලා 4.2V වලින් On කරලා බලන්න

  • @imeshmayuranga7447
    @imeshmayuranga7447 10 หลายเดือนก่อน +1

    Line aduna ganna vidiya gana video ekak dennako

  • @KavishkaGimhana-yf3rf
    @KavishkaGimhana-yf3rf 8 หลายเดือนก่อน +1

    Ayye Power Key misin unama Hada ganna Vidiya Kiyala Dunne nane 😢

  • @darshanadayarathna8383
    @darshanadayarathna8383 10 หลายเดือนก่อน +2

    Key pad eka mada pin ekata ekak conectivite check karama beep tone ekak enne ai.samaharak eva ge beep tone enne na. Mama oya step tika kara value ok . Power dunnama on venne na. Mama key pad sticker eka galavala check karadi mata hambuna de oka pahadili karanako dear. Oya hota ugannanava..... mama lagadi thama me filed ekata ave.

    • @KVTechnology
      @KVTechnology  10 หลายเดือนก่อน +1

      whatsapp group ekata join wela mg ekak danna pahadili madi

  • @sangeethsankalp7155
    @sangeethsankalp7155 10 หลายเดือนก่อน +3

    Software paththa oni

  • @ruwansagara6697
    @ruwansagara6697 10 หลายเดือนก่อน +2

    👍👍

  • @dimuthuthushan2682
    @dimuthuthushan2682 8 หลายเดือนก่อน +1

    අයියා මට පුළුවන් නම් haier g7s display එකක් හොයලා දෙන්න

  • @vinojshanaka8073
    @vinojshanaka8073 9 หลายเดือนก่อน +1

    Good work

  • @andyveron3171
    @andyveron3171 10 หลายเดือนก่อน +2

    Power key eke currant eka neththn repair kranna khmda

  • @sugathshirantha5208
    @sugathshirantha5208 8 หลายเดือนก่อน +1

    Good

  • @prasadpiyamantha5499
    @prasadpiyamantha5499 5 หลายเดือนก่อน +1

    😮😊❤❤👌

  • @gunananda123
    @gunananda123 7 หลายเดือนก่อน +1

    👍👍👍

  • @user-rl4xr2gy3u
    @user-rl4xr2gy3u 4 หลายเดือนก่อน +1

    එලම මචෝ. මගේ Nokia 1100 එකක් තියනවා sim එක දාලා on කරාම off වෙනව sim එක නැතුව on වෙනවා අැයි එහෙම වෙන්නේ,..?

    • @KVTechnology
      @KVTechnology  4 หลายเดือนก่อน +1

      line short ekak athi

  • @FarisFais-np2wr
    @FarisFais-np2wr หลายเดือนก่อน +1

    👍🏻👍🏻👍🏻👍🏻

  • @sajithpriyantha3721
    @sajithpriyantha3721 10 หลายเดือนก่อน +1

    😍

  • @shortcut5001
    @shortcut5001 10 หลายเดือนก่อน +2

    Mokadda me sound aul kiyanne ahema aulk nanae🤔

    • @KVTechnology
      @KVTechnology  10 หลายเดือนก่อน +1

      full short video eka balanna eeke aul

  • @user-fk8yp5mm4x
    @user-fk8yp5mm4x 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @wipulathero5995
    @wipulathero5995 4 วันที่ผ่านมา +1

    👍

  • @vimalvimal7032
    @vimalvimal7032 9 หลายเดือนก่อน +1

    👍👌👍

  • @shalukasadew5456
    @shalukasadew5456 6 หลายเดือนก่อน +1

    Phone wala battery ping ekata v4.5 kawata battery chaj wanwa pannana natha ai

    • @KVTechnology
      @KVTechnology  6 หลายเดือนก่อน +1

      BSI LINE EKA BALANNA

  • @chandanakumara7049
    @chandanakumara7049 10 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරිමක් pone nambar එක දෙනවාද

  • @user-vo8vo1nz5p
    @user-vo8vo1nz5p 10 หลายเดือนก่อน +2

    Supar

  • @vravi5774
    @vravi5774 5 หลายเดือนก่อน +2

    පලමු පාඩමෙ ඉදම් හොයා ගන්න අමාරුයිනෙ

  • @dulshansuraweera3344
    @dulshansuraweera3344 10 หลายเดือนก่อน +1

    me vidio eke dewani kotasa ikmnta dannaaa

  • @fixyourmobile90
    @fixyourmobile90 10 หลายเดือนก่อน +2

    Android කියලා දෙන්නකෝ බටන් එපා

  • @user-wo3tm1hx6s
    @user-wo3tm1hx6s 7 หลายเดือนก่อน +1

    oyage watsap no dunnoth hodai waradina thana aha ganna puluwan

  • @malshadulari6943
    @malshadulari6943 10 หลายเดือนก่อน +10

    මචන් ඔයාගේ ඉගැන්වීම් හොදයි ඒත තව ටිකක් ඔයා ඉගෙන ගන්න මොකද මෙක බලන්නේ නොදන්න අය AC 20V දාලා චෙක්කරන්න බැහැ DC 20V දාන්න නැත්නම් ඔයාගෙ වීඩියෝ බලන අය පවු ....ඉගැන්වීම සුපර්....👏👏 👍👍👍👍

    • @KVTechnology
      @KVTechnology  10 หลายเดือนก่อน +2

      oooo sory eke mn ac 20Vdala thiyenne dc 20V enna one

    • @user-do4wr3du8b
      @user-do4wr3du8b 9 หลายเดือนก่อน

      No power phone ekaka pawer ic cpu chek karana video ekak karannko

    • @user-qp4wn3rl5o
      @user-qp4wn3rl5o 5 หลายเดือนก่อน

      Me krma 4ta ma check Kara phone eka eth on wenne na mokada karanna puluwan

  • @user-pm7vt6zc4v
    @user-pm7vt6zc4v 5 หลายเดือนก่อน +1

    yamak karanakota adupadu hoyana gonnu innawa malli oya wade karanna modayo awasane halanawa apita hodata theranawa oya uparima karanawa kamathinam nodanna deyak ahaganna 4n number eka danna eka watinawa

    • @KVTechnology
      @KVTechnology  5 หลายเดือนก่อน +1

      description check brother

  • @imeshmayuranga7447
    @imeshmayuranga7447 10 หลายเดือนก่อน +1

    Power button ekata 2.8v enawa ..eth power on wen ne..

    • @KVTechnology
      @KVTechnology  10 หลายเดือนก่อน +1

      model eka mokakda

  • @yomalbuddika
    @yomalbuddika 9 หลายเดือนก่อน +1

    Nokia ( TA 1034) කියුව ස්ටෙප් සේරම ok ඒත් ෆෝන් එක ඔන් වෙන්නේ නෑනේ...power suply ගහලා power button එක ඔබපුවාම 0.02 අරන් key pad light එකෙ පත්තු වෙලා නිමෙනවා 0.00 වෙනවා ඒක කොහොමද හදන්නේ... Plzz කියන්නකෝ

    • @Akiramedia007
      @Akiramedia007 9 หลายเดือนก่อน +1

      Software

    • @user-rj2wt4vl6v
      @user-rj2wt4vl6v 8 หลายเดือนก่อน +2

      1.මුලින්ම ඔයා ඔය Phone එකේ Display එක Bouth එකෙන් Heat කරලා හරි, hotgun එකෙන් හරි පරිස්සමට ගලවලා අයින් කරගන්න,
      2.ඊට පස්සේ ඔයා Supply Connect කරලා Power Key එකට Current එක එනවද කියලා Check කරන්න. (3.7V - 4.2V)
      3. එනවනම්, ආයෙත් බෝඩ් එකේ Display Path ටික හොදට Clean කරලා Resold කරන්න Display එක, අලුත් එකක් ගහන්න පුලුවන්නම් හොදයි.
      4. මේ කියපු විදිහට 85%ක්ම හරියනවා, mokada Nokia TA-1034 (105) එක Display එක නැතුව හෝ Display Fault එකක් නම් On වෙන්නෙම නෑ.

  • @niro655
    @niro655 10 หลายเดือนก่อน +1

    Ratakata ona me wage minissu.Mamat tool aragena inne. oyage video balala geemak gahagena yanawa dan.issarahatat oyage udaw one

  • @dinushaprasad9550
    @dinushaprasad9550 10 หลายเดือนก่อน +1

    Mama ara yata ahapu ekata uttarayak nadda

    • @KVTechnology
      @KVTechnology  10 หลายเดือนก่อน +1

      mokakda

    • @dinushaprasad9550
      @dinushaprasad9550 10 หลายเดือนก่อน

      nokia ta1174 phone ekak thiyenoo battery eken phone eka on wenawa supply ekata gahuwata on wenne na multimeter eke battery pin check kala depaththama valuve wenawa eth hewwa hoyaganna bane battery eken on wenawa mkdda karanna ona mekata

  • @SuwanRonal-gt8tp
    @SuwanRonal-gt8tp 2 หลายเดือนก่อน +1

    Aiye mage phone ekk tiye hadala dennapuluwand please 🛏️🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @chandimasaman8042
    @chandimasaman8042 10 หลายเดือนก่อน +1

    Phone no denna puluwanda

  • @madurajayawardana8946
    @madurajayawardana8946 6 หลายเดือนก่อน +1

    Power key එකට වොල්ටෙජ් එකක් එන් නැත්නම් මොකො කරන්න ඕන

    • @KVTechnology
      @KVTechnology  6 หลายเดือนก่อน +1

      ජම්පර් කරන්න ලයින් එක

  • @danushkapemarathna3896
    @danushkapemarathna3896 8 หลายเดือนก่อน +1