ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ත් sir ගේ යූ ටියුබ් නාලිකාව බැලුවා.. ගොඩක් වටිනවා sirge පාඩම් සහ උපදෙස්...ඔබට ජයවේවා!🙏ස්තුතියි.🙏
Thanks
Good job මාත් චිප් ලෙවල් ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් හිටියෙ ❤️❤️❤️ගොඩක් ස්තූති .
ස්තුතියි අපගේ fb පිටුවට මැසේජ් කරන්න
@@cmphonetechsrilanka දැම්මා sir මේ වෙලාවෙ msg කරන්නෙ මම තමයි sir
ස්තුතියි
Sir api digatama me Chanel ekath ekka innawa godak dewal igana gathta chanal ekak me. Digatama aluthin video issarahata karanna sir.
ස්තුතියි 🙏
Attatama ayiya oyagen godak dewal egana gatta. Godak pin oyata. Thanks. Me chanal eka nati unot apita tamayi padu..
Thanks,
My Congratulations.Thank YOU.
Thank you too!
Good luck ❤
good
Good job
Good
හොද අයට හැමදාම දෙවියන් පිහිට වෙනව ඔබට තෙරුවන් සරණයි. ජයම වේවා
ස්තුතියි 🙏🙏🙏🙏
ජයවේවා
Salli dila cors kara mn. Et bari una hariyata deyak egana ganna. Et oyala gen godak dewal hodata egana gatta thanks
sarge vido eka harima hodai mawa groof ekata ad karaganna sarge potamala walata smbanda wenawa phone no denna
Thanks , fb page ekata massge ekak danna www.whatsapp.com/channel/0029Va7UkDSDeON27hjOxq1h?fbclid=IwAR1oa_wFbJmBBXhEyazuJDX3P13JptdUpL_MGbQgF7aUlV6ij0bV9Mwa5bo
Lankawe sinhalen pehediliwa phone repair kiyala dena Chanel ekak me. Digatama aluthin video issarahata karanna sir
rapairibg cous ekak complet karapu kenekuta kmda hiyena course.
level 2/3 /chip Thanks , fb page ekata massge ekak danna
බුදු සරනයි මගෙ සහෝදරයා
Ane mage lagat aekak tiyenawa hadala denna puluwanda
Thanks,ou puluwan ape shop eka tiyenne qatar wala
පරණ phone වල circuit diagram කොහෙද ගන්නේ sony Ericsson xperia phone එකක්
ස්තුතියි , ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් විඩියෝ ගේන්නම්
Schematics and board view balanna puluwan free tools monavada sr
ස්තුතියි ඒ සදහා නොමිලේ ටුල් නම් නැ මිල අඩු එකක් ලගදීම එනවා
♥️♥️♥️
thanks
cgood
Supiri😍
Niyamay sir. Api innawa sir ekka
ස්තුතියි 🙏🙏
Chaj pin eka dana vidiya video ekk dannakoo
ස්තුතියි ඉදිරියට ඒ සම්බන්ධයෙන් විඩියෝ ගෙන එනවා රැදී සිටින්න
Sir online courses gana vistara tikak ona
ස්තුතියි අපගේ fb පිටුවට මැසේජ් කර විස්තර ලබාගන්න
Pahadili diagram hoya ganny kohomada?
ස්තුතියි ඉදිරියට විඩියෝ එකක් එනවා
Aiye
Power suply එකෙන් on කරද්දි plus එක ඔය මොන vbet test point එකට ද තියන්නෙ . එතන test point 2 ක් තියෙනවා .මම ගව boot cable එකක් තියෙනවා එකෙන් on වෙන් නෑ phone එක on එකෙදි විතරයි ,battery බහින්නෙ මොන line ද බලන්න ඔන
ස්තුතියි අපගේ fb පිටුවට මැසේජ් කර විස්තර ලබාගන්න
Huawei nova 3i motherboard eka rath wenawa
IC kohenda ganna puluwan.sir
Thanks,idiriyata e sambanda video enawa pahadiliwa apith ekka radi sitinna
රෙසින් පෙන් එකෙන් ඔය ශෝට් හොයාගන්න බැරිද එ ක්‍රමේ සාර්තකද
Thanksou puluwan
❤❤❤❤ඇත්ත හරියටම කිවීම ගැන සතුටුයි ..
Re boring karana vidiya danawada
Thanks ,Samanaya kramaya tamai danne Motherboard swap karana kota reballing karana hati nam aulak naApe Tiktok eke ati video
💜️
Aiye phone eke pode componet galawapuwama aye soldaring karanna amaruine ☹️.ekata mokadda karanna puluwan
ස්තුතියිඑකට තමයි අපි මයික්‍රෝ සොල්ඩරින් කියන්නේ ඒ සදහා මයික්‍රෝස්කොප් එකක් ඕනේ
Sp tool gena poddak kiyannako sp tool eken software gahanna widiha
ස්තුතියි ඉදිරියට එන අලුත් විඩියෝ තුලින් ලොකු දැනුමක් ලබන්න පුලුවන් ඒ සම්බන්ධයෙන් විඩියෝවක් කරනන්ම්
@@cmphonetechsrilanka phone ekak dead wenne neti wenna software gahanna widiha sp tool eken pehedili kirimak karannako
ස්තුතියි ඔවු ඉදිරියට ඒ සම්බන්ධයෙන් විඩියෝවක් කරන්නම්
@@cmphonetechsrilanka thanks sir 👍
නෙට්වර්ක් අයිසී එකේ ප්‍රශ්නයක් නම් සිග්නල් අවුලක් එන්නෙ නෑද
Thanks ,ou enawa ehema unama signal ic danna wenawa
Google 2 step varification දැම්මත් ලොග් වෙන්න පුළුවන් ද වෙන කෙනෙකුට
ස්තුතියි ,ඔවු පුලුවන් google authenticator එක දාගත්තෝත හරි වෙනමම තියාගත්තෝ ටිකක් බේරිහැකර් ලට පුලුවන් gmail හැක් කරන්න
Online clz karanawada sarr
ස්තුතියි ඔවු කරනවා අපගේ fb පිටුවට මැසේජ් කර විස්තර ලබාගන්න
@@cmphonetechsrilanka whatsapp nb ekak nedda sarr
ස්තුතියි අපගේ fb පිටුවට මැසේජ්
කතාව අඩුකර Repair කරන්න පුළුවන් da
ස්තුතියි , ඔවු අපට එම ක්‍රමය යොදන්න පුලුවන්
ලංකාවේ තත්ත්වය ඔහොම තමයි..හොද වැඩ කරන අයට ..මම කලින් මෙ විඩියෝ දැකලා තියෙනව ..මට ඔයාගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද ..මම ඉන්නෙ දැනට විදේශ් ගත ව..මම ඉතා කැමති ජොබ් එකක් ..ක්ලාස් කරන්න මම කැමති යි..ඔයත් කටාර් වලද හිටියෙ කොහෙද ..වැඩ කරෙ..මොන වර්සයේද..
Thanks,ou man tama inne Qatar wala online class karanawa Qatar wala class karanna hadanna inne
@@cmphonetechsrilanka මමත් කටාර් වල..umm salal වල..මට දෙන්න පුළුවන් ද නම් එක..මම නිවාඩු වෙලාවට මොබල් වැඩ කරනව..මට ඔයා වැඩ කරන තැන කියන්න මම එන්නම්..ජය ශ්‍රී
fb TikTok massge danna
Video eka zoom unanam godak pahadili
ස්තුතියි දැනට අප සතුව කැමරා වර්ග එකක් පමණක් ඇතඉදිරියට පැහැදිලිව විඩියෝ ලබාදෙන්නම්
Nambarayak denna puluwand
Thanks , fb page ekata massge ekak danna
කිසිම පැහැදිලි බෑවයක් නෑ, diod mood එකට දාල බැටරි පින් වලට තියල කොහොමද ඒක හාෆ් ශෝට් කියල තීරනය කරන්නේ, මටනම් තේරුනේ නෑ,
@@cmphonetechsrilanka මොන මගුලක්වත් තේරෙන් නැ යකෝ...😡
@@LKBEATS2.0 ස්තුතියි
මේක තේරෙන්නෙ නැහැ කියන්නෙම ඔබ තවම මෙ ගැන අවබෝධයක් නැහැ කියන එකමයි..අලුත් කෙනෙක් හරිනෙ..diode mood කියන්නෙ ..මල්ටි එකෙ බිප් හඬ එන තැනම තමා..සමහර මල්ටි වල වෙනනම තියෙනව ඩයොඩ් මනින්න..ඉතින් අර කියන ඩයොඩ් මුඩ් එකට තිබ්බාම..350 සිට 700 අතර ..එක පැත්තට ..1000 ්උඩින් හො redeing පෙන්වා නැවත 1 එනවා හො 1275..1300..මොනම redeing ඇවිත් නතර වුනානම් ඒකත් හරි..හැබැයි ගොඩාක් දැන් ස්මාට් පෝන් වල ලෙඩ බැටරි පින් වලින්ම තේරුම් ගන්න බැහැ..එයට හොද 5 A .30.V ටදන DC power supply එකක් ඕනමයි..korad ..වගෙ..ගුරු ගෙ කියවිම හරි..ඔබගෙ දැනිම මදි..එයයි මෙතන හුට පටේ..😅😅
ජොබ් එකක් සෙ කරන්නකෝ චිප් ලෙවල් වෙනකන් ඉගනගන්ත්තා 😢
ඩේටා ඔන් කරපුවම රත් වෙන්නෙ ඇයි
ස්තුතියි ඒක එකෙන් එකට වෙනස් ගැටළුවක් හරියටම කියන්න නම් සම්පුර්ණ විස්තරයක් අවශ්‍ය වේ අපගේ fb පිටුවට මැසේජ් කර විස්තර ලබාගන්න
අනික් එක රෙපෙයාර් කරන එක පෙන්නුවා නමි වටිනවා අනික මෙික මදර් බොර්ඩි එක පෙන්නෙත් නැ කාටද තේරුනේ
අයියේ පොන් එකක් තියේ එක ඔන් වෙලා ආයෙ ඔෆ් වෙනෝ ආයෙඔටෝම ඔන් වෙනෝ හදන්නෙ කෝමද බොඩ් එක ගොඩක් රත් වෙනෝ
sir full short ekak one
කියල දෙන කොට prob එක තියන්නේ කොහෙටද කියල කියන්න. අපි දන්නෙ නැහැ කොහෙට prob තියන්නෙ කියල.ඹයාගේ පැහැදිලි කිරීම තේරෙන්නෙ නැහැ. ඔයා කරන්නේ youtube වලින් හම්බකර ගන්න එක.
ස්තුතියි බොහෝම හොදයි අප ආයතනයේන් එක් අයකු පමණක් ඉගෙනගන්නනේ නම් එය අප ලද ජයග්‍රහණයක් එය අප ලබන මුදලයි එවැනි මුදල් බොහෝ අප සතුයි ඔබගේ පැහැදිලි කිරීමට අපගේ නමස්කාර 🙏
අනෙ බං එහෙම හම්බ කරන්වන්ම්.බැරිය🤣 මුන් හිතන්නෙ විඩියො එකක් දැම්ම ගමන් සල්ලි එකන්වා කියල 🤣
ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීම මා අගය කරමි
❤️❤️
මම ත් sir ගේ යූ ටියුබ් නාලිකාව බැලුවා.. ගොඩක් වටිනවා sirge පාඩම් සහ උපදෙස්...
ඔබට ජයවේවා!🙏ස්තුතියි.🙏
Thanks
Good job මාත් චිප් ලෙවල් ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් හිටියෙ ❤️❤️❤️ගොඩක් ස්තූති .
ස්තුතියි අපගේ fb පිටුවට මැසේජ් කරන්න
@@cmphonetechsrilanka දැම්මා sir මේ වෙලාවෙ msg කරන්නෙ මම තමයි sir
ස්තුතියි
Sir api digatama me Chanel ekath ekka innawa godak dewal igana gathta chanal ekak me. Digatama aluthin video issarahata karanna sir.
ස්තුතියි 🙏
Attatama ayiya oyagen godak dewal egana gatta. Godak pin oyata. Thanks. Me chanal eka nati unot apita tamayi padu..
Thanks,
My Congratulations.Thank YOU.
Thank you too!
Good luck ❤
Thanks
good
Thanks
Good job
ස්තුතියි
Good
Thanks
හොද අයට හැමදාම දෙවියන් පිහිට වෙනව ඔබට තෙරුවන් සරණයි. ජයම වේවා
ස්තුතියි 🙏🙏🙏🙏
ජයවේවා
ස්තුතියි
Salli dila cors kara mn. Et bari una hariyata deyak egana ganna. Et oyala gen godak dewal hodata egana gatta thanks
Thanks,
sarge vido eka harima hodai mawa groof ekata ad karaganna sarge potamala walata smbanda wenawa phone no denna
Thanks , fb page ekata massge ekak danna
www.whatsapp.com/channel/0029Va7UkDSDeON27hjOxq1h?fbclid=IwAR1oa_wFbJmBBXhEyazuJDX3P13JptdUpL_MGbQgF7aUlV6ij0bV9Mwa5bo
Lankawe sinhalen pehediliwa phone repair kiyala dena Chanel ekak me. Digatama aluthin video issarahata karanna sir
ස්තුතියි 🙏
rapairibg cous ekak complet karapu kenekuta kmda hiyena course.
level 2/3 /chip
Thanks , fb page ekata massge ekak danna
බුදු සරනයි මගෙ සහෝදරයා
ස්තුතියි
Ane mage lagat aekak tiyenawa hadala denna puluwanda
Thanks,
ou puluwan ape shop eka tiyenne qatar wala
පරණ phone වල circuit diagram කොහෙද ගන්නේ sony Ericsson xperia phone එකක්
ස්තුතියි ,
ඉදිරියේදී ඒ සම්බන්ධයෙන්
විඩියෝ ගේන්නම්
Schematics and board view balanna puluwan free tools monavada sr
ස්තුතියි
ඒ සදහා නොමිලේ ටුල් නම් නැ
මිල අඩු එකක් ලගදීම එනවා
♥️♥️♥️
thanks
c
good
Thanks
Supiri😍
Thanks
Niyamay sir. Api innawa sir ekka
ස්තුතියි 🙏🙏
Chaj pin eka dana vidiya video ekk dannakoo
ස්තුතියි
ඉදිරියට ඒ සම්බන්ධයෙන් විඩියෝ
ගෙන එනවා රැදී සිටින්න
Sir online courses gana vistara tikak ona
ස්තුතියි
අපගේ fb පිටුවට මැසේජ් කර විස්තර ලබාගන්න
Pahadili diagram hoya ganny kohomada?
ස්තුතියි
ඉදිරියට විඩියෝ එකක් එනවා
Aiye
ස්තුතියි
Power suply එකෙන් on කරද්දි plus එක ඔය මොන vbet test point එකට ද තියන්නෙ . එතන test point 2 ක් තියෙනවා .මම ගව boot cable එකක් තියෙනවා එකෙන් on වෙන් නෑ phone එක on එකෙදි විතරයි ,battery බහින්නෙ මොන line ද බලන්න ඔන
ස්තුතියි
අපගේ fb පිටුවට මැසේජ් කර විස්තර ලබාගන්න
Huawei nova 3i motherboard eka rath wenawa
ස්තුතියි
අපගේ fb පිටුවට මැසේජ් කර විස්තර ලබාගන්න
IC kohenda ganna puluwan.sir
Thanks,
idiriyata e sambanda video enawa pahadiliwa
apith ekka radi sitinna
රෙසින් පෙන් එකෙන් ඔය ශෝට් හොයාගන්න බැරිද එ ක්‍රමේ සාර්තකද
Thanks
ou puluwan
❤❤❤❤ඇත්ත හරියටම කිවීම ගැන සතුටුයි ..
ස්තුතියි
Re boring karana vidiya danawada
Thanks ,
Samanaya kramaya tamai danne
Motherboard swap karana kota reballing karana hati nam aulak na
Ape Tiktok eke ati video
💜️
Thanks
Aiye phone eke pode componet galawapuwama aye soldaring karanna amaruine ☹️.ekata mokadda karanna puluwan
ස්තුතියි
එකට තමයි අපි මයික්‍රෝ සොල්ඩරින් කියන්නේ ඒ සදහා මයික්‍රෝස්කොප් එකක් ඕනේ
Sp tool gena poddak kiyannako sp tool eken software gahanna widiha
ස්තුතියි
ඉදිරියට එන අලුත් විඩියෝ
තුලින් ලොකු දැනුමක් ලබන්න පුලුවන්
ඒ සම්බන්ධයෙන් විඩියෝවක් කරනන්ම්
@@cmphonetechsrilanka phone ekak dead wenne neti wenna software gahanna widiha sp tool eken pehedili kirimak karannako
ස්තුතියි
ඔවු ඉදිරියට ඒ සම්බන්ධයෙන් විඩියෝවක් කරන්නම්
@@cmphonetechsrilanka thanks sir 👍
ස්තුතියි
නෙට්වර්ක් අයිසී එකේ ප්‍රශ්නයක් නම් සිග්නල් අවුලක් එන්නෙ නෑද
Thanks ,
ou enawa ehema unama signal ic danna wenawa
Google 2 step varification දැම්මත් ලොග් වෙන්න පුළුවන් ද වෙන කෙනෙකුට
ස්තුතියි ,
ඔවු පුලුවන්
google authenticator එක දාගත්තෝත හරි
වෙනමම තියාගත්තෝ ටිකක් බේරි
හැකර් ලට පුලුවන් gmail හැක් කරන්න
Online clz karanawada sarr
ස්තුතියි
ඔවු කරනවා
අපගේ fb පිටුවට මැසේජ් කර විස්තර ලබාගන්න
@@cmphonetechsrilanka whatsapp nb ekak nedda sarr
ස්තුතියි
අපගේ fb පිටුවට මැසේජ්
කතාව අඩුකර Repair කරන්න පුළුවන් da
ස්තුතියි , ඔවු අපට එම ක්‍රමය යොදන්න පුලුවන්
ලංකාවේ තත්ත්වය ඔහොම තමයි..හොද වැඩ කරන අයට ..මම කලින් මෙ විඩියෝ දැකලා තියෙනව ..මට ඔයාගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද ..මම ඉන්නෙ දැනට විදේශ් ගත ව..මම ඉතා කැමති ජොබ් එකක් ..ක්ලාස් කරන්න මම කැමති යි..ඔයත් කටාර් වලද හිටියෙ කොහෙද ..වැඩ කරෙ..මොන වර්සයේද..
Thanks,
ou man tama inne Qatar wala online class karanawa Qatar wala class karanna hadanna inne
@@cmphonetechsrilanka මමත් කටාර් වල..umm salal වල..මට දෙන්න පුළුවන් ද නම් එක..මම නිවාඩු වෙලාවට මොබල් වැඩ කරනව..මට ඔයා වැඩ කරන තැන කියන්න මම එන්නම්..ජය ශ්‍රී
fb TikTok massge danna
Video eka zoom unanam godak pahadili
ස්තුතියි
දැනට අප සතුව කැමරා වර්ග එකක් පමණක් ඇත
ඉදිරියට පැහැදිලිව විඩියෝ ලබාදෙන්නම්
Nambarayak denna puluwand
Thanks , fb page ekata massge ekak danna
කිසිම පැහැදිලි බෑවයක් නෑ, diod mood එකට දාල බැටරි පින් වලට තියල කොහොමද ඒක හාෆ් ශෝට් කියල තීරනය කරන්නේ, මටනම් තේරුනේ නෑ,
ස්තුතියි
@@cmphonetechsrilanka මොන මගුලක්වත් තේරෙන් නැ යකෝ...😡
@@LKBEATS2.0 ස්තුතියි
මේක තේරෙන්නෙ නැහැ කියන්නෙම ඔබ තවම මෙ ගැන අවබෝධයක් නැහැ කියන එකමයි..අලුත් කෙනෙක් හරිනෙ..diode mood කියන්නෙ ..මල්ටි එකෙ බිප් හඬ එන තැනම තමා..සමහර මල්ටි වල වෙනනම තියෙනව ඩයොඩ් මනින්න..ඉතින් අර කියන ඩයොඩ් මුඩ් එකට තිබ්බාම..350 සිට 700 අතර ..එක පැත්තට ..1000 ්උඩින් හො redeing පෙන්වා නැවත 1 එනවා හො 1275..1300..මොනම redeing ඇවිත් නතර වුනානම් ඒකත් හරි..හැබැයි ගොඩාක් දැන් ස්මාට් පෝන් වල ලෙඩ බැටරි පින් වලින්ම තේරුම් ගන්න බැහැ..එයට හොද 5 A .30.V ටදන DC power supply එකක් ඕනමයි..korad ..වගෙ..ගුරු ගෙ කියවිම හරි..ඔබගෙ දැනිම මදි..එයයි මෙතන හුට පටේ..😅😅
ජොබ් එකක් සෙ කරන්නකෝ චිප් ලෙවල් වෙනකන් ඉගනගන්ත්තා 😢
Thanks , fb page ekata massge ekak danna
ඩේටා ඔන් කරපුවම රත් වෙන්නෙ ඇයි
ස්තුතියි
ඒක එකෙන් එකට වෙනස් ගැටළුවක්
හරියටම කියන්න නම් සම්පුර්ණ විස්තරයක් අවශ්‍ය වේ
අපගේ fb පිටුවට මැසේජ් කර විස්තර ලබාගන්න
අනික් එක රෙපෙයාර් කරන එක පෙන්නුවා නමි වටිනවා අනික මෙික මදර් බොර්ඩි එක පෙන්නෙත් නැ කාටද තේරුනේ
ස්තුතියි
අයියේ පොන් එකක් තියේ එක ඔන් වෙලා ආයෙ ඔෆ් වෙනෝ ආයෙඔටෝම ඔන් වෙනෝ හදන්නෙ කෝමද බොඩ් එක ගොඩක් රත් වෙනෝ
ස්තුතියි අපගේ fb පිටුවට මැසේජ් කරන්න
sir full short ekak one
ස්තුතියි
ඔවු ඉදිරියට ඒ සම්බන්ධයෙන් විඩියෝවක් කරන්නම්
කියල දෙන කොට prob එක තියන්නේ කොහෙටද කියල කියන්න. අපි දන්නෙ නැහැ කොහෙට prob තියන්නෙ කියල.ඹයාගේ පැහැදිලි කිරීම තේරෙන්නෙ නැහැ. ඔයා කරන්නේ youtube වලින් හම්බකර ගන්න එක.
ස්තුතියි
බොහෝම හොදයි
අප ආයතනයේන් එක් අයකු පමණක් ඉගෙනගන්නනේ නම් එය අප ලද ජයග්‍රහණයක්
එය අප ලබන මුදලයි එවැනි මුදල් බොහෝ අප සතුයි ඔබගේ පැහැදිලි කිරීමට අපගේ නමස්කාර 🙏
අනෙ බං එහෙම හම්බ කරන්වන්ම්.බැරිය🤣 මුන් හිතන්නෙ විඩියො එකක් දැම්ම ගමන් සල්ලි එකන්වා කියල 🤣
ස්තුතියි
ඔබගේ පැහැදිලි කිරීම මා අගය කරමි
❤️❤️
Thanks,