ඒ.එස්.පි ලියනගේ ඔයිට වැඩිය හොඳයි, උබේ අම්මට ....... ශාන් වික්‍රමසිංහ ලැජ්ජයි හලෝ - SUDAA CREATION -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 2K

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 ปีที่แล้ว +76

    සුදා අයියා, උඹට විතරයි මේ රටේ මේ වගේ දේවල් කතා කරන්න කොන්දක් පණ තියෙන්නේ..... my salute....!!!!!!!

    • @SujisujiHemantha
      @SujisujiHemantha ปีที่แล้ว +1

      බංකොලොත් නාලිකාවක් ගොඩගන්න බැහැ කුණුහරප දොඩවලා අනිත් නාළිකා දිහා බැළුවම මොන්ටීසෝරි මට්ටමේ චැනල් එකක්

  • @singapore0419
    @singapore0419 ปีที่แล้ว +213

    TV කියන ජරාව බලන එක නවත්වලා අවුරැදු ගානක් වෙනවා.. ඒ ගැන මාරම සතුටුයි..සුදා අයියා ඔයාට ජය

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว +1

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 💯🇺🇸👨‍🎓

    • @fildon_X
      @fildon_X ปีที่แล้ว

      Siirwt ආ 🙂 tv චැනල් මොනාද කියලවත් මතක නැ දැන් හරි වෙලාවට නවත්තගන්න පුලුවන් උන නිසා

    • @දුරුතු
      @දුරුතු ปีที่แล้ว +1

      අවුරුදු 8 කින් මන් tv බලලා නෑ 😂

    • @Just.Heshan
      @Just.Heshan ปีที่แล้ว

      ​@duruthu mage ekaa😂🤝

    • @SiriyawathiWeerasinghe-bg8nq
      @SiriyawathiWeerasinghe-bg8nq ปีที่แล้ว

      bc2a22babala2e

  • @dilipasanga8907
    @dilipasanga8907 ปีที่แล้ว +301

    රටේ ඉන්න උගත් බුද්දිමත් මිනිස්සු රටෙන් ගියාම ASP වගේ බූරුවො තමා ජනමාධ්‍යට ඉතුරු වෙන්නේ.

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว +1

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 👨‍🎓🇺🇸💯

    • @asankawarnakumara7859
      @asankawarnakumara7859 ปีที่แล้ว

      එකෙන්ම

    • @shermilajayanetty9618
      @shermilajayanetty9618 ปีที่แล้ว

      මොකෙද්ද මන්ද,,අසහනකාරයො,තුඃ

  • @dimalianusha3055
    @dimalianusha3055 ปีที่แล้ว +25

    මේවා අහද්දි කැත හිතෙනවා.ලියන්න දේවල් නැ සුදා.නුඹට ජය සුදා මල්ලියේ ❤❤❤❤

  • @SR-ip4xt
    @SR-ip4xt ปีที่แล้ว +8

    Thank you so much Sudtha. ඔයා ඉදිරිපත්කල වටිනාම වැඩසටහක්. We really appreciate this program.

  • @bkdpremasiri1229
    @bkdpremasiri1229 ปีที่แล้ว +93

    ASP වැඩසටහන බලනවිට ලැජ්ජාවක් ඇතිවෙනවා.සහතික ඇත්ත

  • @PriyanthaPadmasiri-di3qc
    @PriyanthaPadmasiri-di3qc ปีที่แล้ว +45

    සුදා අයියේ ඔයාගේ වැඩ සටහන් හැම එකක්ම වගේ හරිම ආසාවෙන් බලන්නේ මම ඔයාට ජයවෙිවා

  • @ashanpranandu7667
    @ashanpranandu7667 ปีที่แล้ว +40

    අදනම් සුදාට ආදරේ හිතුන බොක්කෙන්ම මචෝ...ජය වේවා

  • @shukranrahim5513
    @shukranrahim5513 ปีที่แล้ว +31

    අද නම් සුදා අයියේ වැඩසටහන හොදටම කරා.අැත්තම කතාව.

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 ปีที่แล้ว +9

    සුද්දා මේ වැඩ සටහන මත් බැලුවා කියලා වැඩක් නැහැ ඔබ තුමා ලස්සනට තේරුම් කරලා දුන්නා ජයවේවා ❤❤❤

  • @phrdesilva2492
    @phrdesilva2492 ปีที่แล้ว +145

    කාමුකයෙක්......බල්ලෙක්........හරි එවුන්නමි. නැගිටල යන්න ඕන....😢😢😢😢😢😢

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว +6

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 🇺🇸💯👨‍🎓

    • @ThushaKarunathilaka
      @ThushaKarunathilaka ปีที่แล้ว

      Ko meka deepiyako uththara . Aththa pennana samaga hare magata ganna uthsaha karana obata jaya.

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi ปีที่แล้ว +1

      ​​@@shirandabareඔබ කියන එක ඇත්ත හැබැයි මා දන්නා තරමින් usa වල CIA FBI වගෙ ඒවග්‍ර් අය සමාජයෙ තමා ඒ ආයතනවලට වැඩ කරන බව පවසන්නෙ නැත මක් නිසාද යත් එය ඔවුන්ගෙ නිති වලිම් ප්‍රදාන එක් නිතියක් නිසා

  • @bandusilwa7967
    @bandusilwa7967 ปีที่แล้ว +75

    මූ නම් අමු ගවයෙක් ඉක්මනින්ම ප්‍රතිකාර කලයුතු රෝගියෙක් ස්තුතියි සුදා .

  • @kristhonbutonynishantha451
    @kristhonbutonynishantha451 ปีที่แล้ว +81

    ඇත්ත කතාකරන මම දැකපු කැමතිම චරිතයක් තමයි සුදා අයියා ❤❤❤❤❤❤

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 🇺🇸💯👨‍🎓

  • @sahannisendra8794
    @sahannisendra8794 ปีที่แล้ว +12

    අද ප්‍රෝග්‍රෑම් එක නම් එකෙන්ම වටිනවා...🎉🎉

  • @chandhikachandhika1948
    @chandhikachandhika1948 11 หลายเดือนก่อน +1

    Sudathta mahathtayo munta monawada karanne obatama barai ජය වේවා suda❤❤

  • @Gjc3791
    @Gjc3791 ปีที่แล้ว +130

    දෙමව්පියන් ලමයි ඉදිරියේ ජරා කතා කියමින් කරන මේ ASP වැඩසටහන ඉතාම පිළිකුල් සහගතයි..අනාගතය ඉතාම සෝචනීයයි..
    ජයවේවා සුදා අය්යේ මේගැන කතා කළාට...❤

    • @rathwije1579
      @rathwije1579 ปีที่แล้ว +5

      මෙවර අනිවාර්යෙන්ම මාලි,මාව ජය ගන්නවා,හොර නඩය පරද්දනවාරට ඉතාමත් නිවැරදි දිසාවට මෙහෙයවනවා ඔක්කොම එකමුතු වෙලා මලිමවට ච්න්දේ දිලා රට හදමු ජය වෙවා මාලිමාවට . ජනතාවගේ එකම ගැලවුම් කරුවා අනුර කුමාර දිසානායක .ඔබට ජයවේවා .මාලිමාව ට ජයවේවා ජයවේවා මාලිමාවට ❤❤❤❤❤මෙවර අනිවාර්යෙන්ම මාලි,මාව ජය ගන්නවා,හොර නඩය පරද්දනවාරට ඉතාමත් නිවැරදි දිසාවට මෙහෙයවනවා ඔක්කොම එකමුතු වෙලා මලිමවට ච්න්දේ දිලා රට හදමු ජය වෙවා මාලිමාවට . ජනතාවගේ එකම ගැලවුම් කරුවා අනුර කුමාර දිසානායක .ඔබට ජයවේවා .මාලිමාව ට ජයවේවා ජයවේවා මාලිමාවට ❤❤❤❤❤එලබෙන හැම මැතිවරණයේදීම ජාතික ජනබලවෙිගය (NPP )මාලිමාවෙි ජයග්‍රහණය සඳහාම එකතුවෙමු .එලබෙන හැම මැතිවරණයේදීම ජාතික ජනබලවෙිගය (NPP )මාලිමාවෙි ජයග්‍රහණය සඳහාම එකතුවෙමු .

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 🇺🇸💯👨‍🎓

    • @TharangaAmarajikumari
      @TharangaAmarajikumari ปีที่แล้ว

      ❤❤❤❤

    • @Howto1k1
      @Howto1k1 ปีที่แล้ว

      Owata yana ponnayonhe waradda

    • @craaazzyygrl1007
      @craaazzyygrl1007 11 หลายเดือนก่อน

      ASP kiyanne maha jara minihek. Maha jara program ekak thamai paduru patiya kiyanne.

  • @nandanakumara8576
    @nandanakumara8576 ปีที่แล้ว +40

    අපේ අනාගත ලමා පරපුරට අබසරනයි

  • @sansalasripathi6934
    @sansalasripathi6934 ปีที่แล้ว +5

    Oyage me වැඩසටහන godaaaak වැදගත් ..oba සදාචාරාත්මක මනුස්සයෙක් ..me rara දවසින් දවස pirihenawa..ඔබ adayeemata ලක්විය ythui..suda aiya budusaranai oyata

  • @chandhikachandhika1948
    @chandhikachandhika1948 11 หลายเดือนก่อน

    ලියනගේ ballekta ජාතක වෙච්චි එකෙක් suda ඔබට sada ජය ❤❤❤❤

  • @anurakariyawasam4695
    @anurakariyawasam4695 ปีที่แล้ว +8

    මේවගේ පාහරයන්ගෙ වනචර කම් පෙන්නුම් කරාට ඔබට බොහොම පින්, 🙏🙏🙏🌹

  • @b.mudagedara8161
    @b.mudagedara8161 ปีที่แล้ว +64

    ස්තූතියි මල්ලියේ උන්ට අපායේ දො ර තමා ඇරෙන්නේ.ඔබ වැනි අය නොහිටින්නට මිහි පිට අපාය මෙහි.

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว

      Wesa amaya adikari gana thama anthimata kiyanne hoda wade wesa gani

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 👨‍🎓🇺🇸💯

  • @ruwankumara9673
    @ruwankumara9673 ปีที่แล้ว +56

    සුදා අයියා වැඩසටහන නියමයි.ඔයාගේ නිර්භීකමට උත්තමාචාරය..🙏🙏🙏යූ ටියුබ් එකේ වන් ශොට් වන්....

  • @dilinidealwis3547
    @dilinidealwis3547 ปีที่แล้ว +126

    ලොකු දෙයක් aiyye මේ ගැන වැඩසටහනක් කලාට..., මේ වැඩසටහන හරිම අප්‍රසන්නයි. ASP මානසික ලෙඩෙක්... මේ වැඩසටහන යන උන්ට ත් කොන්ද පණ නහ... ලැජ්ජා වෙන්න මෙහෙම යනවද? අප්පිරියයි

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 👨‍🎓🇺🇸💯

  • @indranigamage6137
    @indranigamage6137 ปีที่แล้ว

    ඔබගේ වැඩ සටහන් අතරින් හොඳම ඉදිරිපත් කිරීමක්. ස්තුතියි ම්

  • @kingav-ch8cu
    @kingav-ch8cu ปีที่แล้ว +14

    මගේ ආකාෂ් මල්ලි අසනීප වෙලා ඉන්නේ එයා ඉන්නේ දැන් icu පුළුවන් තරම් ඉක්මනට ඇස් අරින්නවත් ලැබේවා කියලා කියලා ප්‍රාර්ථනා කරන්නම් පින් සිද්ධ වේ......

    • @MeonDaé
      @MeonDaé ปีที่แล้ว

      Get well soon for ur brother ❤️

  • @AnulaWanniarachchi
    @AnulaWanniarachchi ปีที่แล้ว +45

    අපට කියන්න අවශ්‍ය දේවල් ටික සුදා කියන එක ගැන හරිම සතුටු යි .

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว +1

      Amaya adikari gon badda

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 🇺🇸💯👨‍🎓

  • @chulabhayadamithameepegama123
    @chulabhayadamithameepegama123 ปีที่แล้ว +41

    නියමයි සුදා අයියෙ , නියමයි...

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 🇺🇸💯👨‍🎓

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 ปีที่แล้ว +14

    මල්ලි උබ මටවඩා බාල සහොදරයෙක් ,ඔය කල විග්‍රහ යට මන් වැඩිමල් සහොදරියක් උනත් උබට අත් දෙ ක එකතු කරලා වදින වා.🙏🙏🙏🙏

  • @NiroshaDamayanthi-gb8ws
    @NiroshaDamayanthi-gb8ws 3 หลายเดือนก่อน

    ඇත්තමයි සුදා අයියා කියන දේ අපි දන්නෙත් අද මේ මිනිස්සු මේ තරමටම අසික්කීත මිනිස්සු කියලා ඇත්තමයි අයියා ඔයාට ගොඩාක් ස්තූතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන්

  • @arunaindika5690
    @arunaindika5690 ปีที่แล้ว +1

    ගැම්මටම සුදා අයියා .......

  • @chamindasenadeera4808
    @chamindasenadeera4808 ปีที่แล้ว +4

    සුදා අයියේ ඔයා ඇත්ත කතා කරන සුපිරි චරිතයක් .කියන දේ හදවතට දැනෙන්නට කතා කරනවා.හිතේ එකක් තියා ගෙන කතා කරන්නේ නැහැ .ජය වේවා .👍👍👍

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 👨‍🎓💯🇺🇸

  • @darshanalakmal9907
    @darshanalakmal9907 ปีที่แล้ว +15

    මූට මානසික ප්‍රතිකාර අවශ්‍යයි, ස්තුතියි සුදා අයියේ මේ වගේ පිස්සන්ව පෙන්නල දෙනවට

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +16

    සුදත්ත අයියේ ඔබට තෙරුවන් සරනයි

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 🇺🇸💯👨‍🎓

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +4

    ඔව් ඌ පිස්සෙක් තනිකරම ඔයා ඇත්තටම කතා කල එක හොදම දෙයක්

  • @chrishanthasenarathne4776
    @chrishanthasenarathne4776 ปีที่แล้ว +1

    අපේ ලංකාවට වෙච්ච දෙයක් පාර්ලිමේන්තුවක් ඔක්කොම විකෘතියක් ගෙනල්ලා මේ වගේ වැඩසටහන් කරයි ද සුදා ඔයාට ජය

  • @vindya333
    @vindya333 ปีที่แล้ว +22

    අනිවාර්යයෙන් ම මහාම කාලකණ්නියෙක් .අප්‍රසන්නයි .

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 👨‍🎓💯🇺🇸

  • @user-fc5of7bz2u
    @user-fc5of7bz2u ปีที่แล้ว +32

    TNL කියන්නේ එදා ඉඳන් අද වෙනකම් සහ හෙට දිනයේ දී ද නැරඹීමට නොහැකි ජරාව කියලා සියලු දෙනා ම දනිති.

    • @chamathgunathilake-ng7mb
      @chamathgunathilake-ng7mb 5 หลายเดือนก่อน

      ඇයි කුඩ්ඩගෙ හිරු
      රොටිනයි දිලිත් ගෙ දෙරණ

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg ปีที่แล้ว +7

    ඔබතුමා ගෙ දැක්ම හරියටම හරි .❤❤❤

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 ปีที่แล้ว +16

    හොදටම පිස්සුද? කොහෙද ? අපේ රටට ගිය කලක්. සුදා නූගතුන්ට තැනක් ලැබුනම ඔහොම තමයි.සුදා ඇත්ත කතාව ඔබට ජය 🎉

  • @නිල්මිනී
    @නිල්මිනී 4 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම ඇත්ත සුද්දා අයියා

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz ปีที่แล้ว +55

    විකුර්ති කාමාශා තියන එකෙක් ඔය නිවේදකයි කියන මිනිහා..

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว +1

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 👨‍🎓💯🇺🇸

  • @nandanakumara8576
    @nandanakumara8576 ปีที่แล้ว +39

    සුගත් අයියා මේ A.s.p බල්ල මුගෙ තාත්තා කියන එකා හීතලට ගහල කරැමෙට හිටපු එකෙක්

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 🇺🇸💯👨‍🎓

  • @lahiruchamara9005
    @lahiruchamara9005 ปีที่แล้ว +13

    Brilliant Speech Suda…

  • @ChandrikaSew
    @ChandrikaSew 6 วันที่ผ่านมา

    Ane puthe oya me karan sewayt mage hithat ena de kiyann oyaw hamuwann asai 👍👍👍👍

  • @malikrandika2312
    @malikrandika2312 ปีที่แล้ว

    සුදත්ත මහත්තයා නියමයි කරපු වැඩෙි...ජය ඔබට

  • @AriKara-z9q
    @AriKara-z9q ปีที่แล้ว +18

    නියමයි අති විශිෂ්ටයි සුදා අයියා❤❤❤

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 👨‍🎓💯🇺🇸

  • @shameenshameen859
    @shameenshameen859 ปีที่แล้ว +67

    2:13 රාඡාංගනේ සාදුගේ කෑල්ල තමා හොඳම 😂

    • @LyricLegacy629
      @LyricLegacy629 ปีที่แล้ว +2

      siawatama patta editing eka maru

    • @keshus1109
      @keshus1109 ปีที่แล้ว

      🙏🙏

    • @ranjithlthambugala-f8c
      @ranjithlthambugala-f8c ปีที่แล้ว +1

      ලංකාවෙ නිලියො වනාහි වගාලිං.
      රාජාංගනයෙ හාමුදුරුවො .
      සුපිරි අාදේශක..නියමයි...
      ලියනගෙ දරු දෙදෙන අඹේවලට යවල. උන්ගෙ කිරි මදි නිසා තව කට්ටිය tnl රූපවාහිනිය හරහ හොයනව.. ගෑනිත් කල් ඉකුත්වෙලා. කිරිකැටි වෙලා. එ්කයි අවුල....

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว +1

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 🇺🇸💯👨‍🎓

  • @SampathRathnayake-yv9lr
    @SampathRathnayake-yv9lr ปีที่แล้ว +4

    ඔබ කියන දේවල් හරියට හරි. ඔබට ජයවේවා. 👍👍👍, ❤️❤️❤️.

  • @ranmal92
    @ranmal92 4 หลายเดือนก่อน

    ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා.

  • @immkilankoon5613
    @immkilankoon5613 5 หลายเดือนก่อน

    ඇත්ත ඇති සැටියෙන් නියමයි සුදා අයියා

  • @nuwanranaweera1546
    @nuwanranaweera1546 ปีที่แล้ว +42

    ඇත්ත කථාව සුදා අයියෙ හරිම අශෝභන දේ කියන්නේ අහන්න කැතයි..

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 🇺🇸💯👨‍🎓

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 ปีที่แล้ว +7

    සහෝ සුදා asp ලියනගේට පෝලිමක් දාන්නම ඕන උන අඩුවෙන්න. Tks best rgds

  • @hithannatv202
    @hithannatv202 ปีที่แล้ว +4

    සැබැ මාද්‍ය මෙහේයුම්කරු ..
    මෑතකාලිනව දුටු..
    ජයෙන් ජය..

  • @arjunabandara1042
    @arjunabandara1042 ปีที่แล้ว +2

    සුදා අයියා සුපිරියටම කියලා දුන්නා ❤❤❤👍👍👍

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 5 หลายเดือนก่อน

    ජයවෙිවා සුදා...අයියා

  • @lakmalifernando4476
    @lakmalifernando4476 ปีที่แล้ว +99

    විකෘති ආශාවක් ඇති දරැවන් ඉන්න අසත්පුරැෂයෙක්

    • @shanthapremanatha9072
      @shanthapremanatha9072 ปีที่แล้ว +2

      ඇත්ත

    • @sirilkumarathikake1225
      @sirilkumarathikake1225 ปีที่แล้ว

      Maha piliganimi mu rata abare mi.ne. mu.jathi.wa🎉

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 👨‍🎓💯🇺🇸

  • @samanthalekamge2995
    @samanthalekamge2995 ปีที่แล้ว +31

    තෙරැවන්සරනයි සුදා සර් ❤❤❤❤

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 🇺🇸💯👨‍🎓

  • @pradeepaeranthi7515
    @pradeepaeranthi7515 ปีที่แล้ว +7

    අනිවාර්යයෙන්ම ඔබ තුමාගේ කතාව ඇත්ත ❤❤❤❤❤

  • @gayanmadusanka3477
    @gayanmadusanka3477 ปีที่แล้ว +1

    මරු සුදා❤

  • @bandulaperera8217
    @bandulaperera8217 ปีที่แล้ว

    ස්තුතියි මෙලෙසින් කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව

  • @chameeradasanayake7441
    @chameeradasanayake7441 ปีที่แล้ว +8

    ඇත්ත කථාව සුදා අයියෙ

  • @k.a.d8858
    @k.a.d8858 ปีที่แล้ว +9

    ඇත්ත කතාව අපිට මේවා බලන්න හිතෙනවද .. මේ මානසික රෝගියෙක්.

  • @apidennamusicroom
    @apidennamusicroom ปีที่แล้ว +19

    Thankyou Suda..ඔයා කල වටිනාම වැඩසටහනක්..
    Asp , ෂාන්,හරක් දෙන්නා
    සමාජයෙන් කොන්කරලම දාන්න..

  • @ChamindaWeerasekara-t3n
    @ChamindaWeerasekara-t3n 5 หลายเดือนก่อน

    niyamai ❤❤❤❤❤❤

  • @ranjithkumarasiri1041
    @ranjithkumarasiri1041 ปีที่แล้ว

    Thanks sudaa

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq ปีที่แล้ว +45

    මට නම මූ ගොඩක් කල් ඉදන් නෝට් වෙලා තිබ්බේ.. දත් මිටි කකා හිටියේ.. නියම වෙලාවට මේක පත්තු උනේ

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว +2

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 👨‍🎓💯🇺🇸

  • @wsfernando9878
    @wsfernando9878 ปีที่แล้ว +7

    සුදා අයියේ ඔයාට ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි

  • @rajapaksha3419
    @rajapaksha3419 ปีที่แล้ว +16

    එක ඇත්ත

  • @gaminibandara9989
    @gaminibandara9989 ปีที่แล้ว +4

    ඔයා නීයමට කියලා දෙනවා නාකින්නට, good සුදා අය්යය.

  • @munasinghe825
    @munasinghe825 3 หลายเดือนก่อน

    මෙවැනි විකෘති ප්‍රකෘති බවට පත්කිරීමට සුදා මල්ලි කරන මෙහෙයට අපේ ප්‍රණාමය.

  • @achintharuwan300
    @achintharuwan300 ปีที่แล้ว +13

    ශාන් වික්‍රමසිංහ කියන එකාට ට්‍රැක්ද බන් 😅

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 ปีที่แล้ว +16

    ඇත්තම කියන්න සුදා අයියේ ඡයවේවා ❤❤

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 👨‍🎓💯🇺🇸

  • @kumudusandamal5950
    @kumudusandamal5950 ปีที่แล้ว +27

    ඕකා කොහොමත් අසනීප කාරයෙක් හොඳට මහින්දට දීපු පරයෙක් තමයි .

    • @shanthapremanatha9072
      @shanthapremanatha9072 ปีที่แล้ว

      ඇත්ත ත

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 👨‍🎓💯🇺🇸

    • @ThushaKarunathilaka
      @ThushaKarunathilaka ปีที่แล้ว

      Meka kiyana awwa akage geeni duwala dennai ahagana aethi. Shan wekramasinghe methitumani obathuma hamuduruwaru genath hoda agamika weda satahanak kranna.meka pannaladala.

    • @donweerasiri3770
      @donweerasiri3770 ปีที่แล้ว

      එතකොට මූට 2017 තානාදිපතිකම දුන්නේ මහින්දද

    • @kumudusandamal5950
      @kumudusandamal5950 ปีที่แล้ว +1

      @@donweerasiri3770 රනිල්ට ගෙදරට කියන නම තමයි මහින්ද .

  • @rupikaperera815
    @rupikaperera815 ปีที่แล้ว +2

    Thank you so much ...sahodataya..❤❤

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu ปีที่แล้ว

    Suda ayyeee oyata godak blessing 🙏
    Samaje as arawanna thawa thawath ayusha,shakthiya, balaya labewa..
    Mage asarana lassana maw derana 🇱🇰 😢 raka denna..🙏

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 ปีที่แล้ว +5

    ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත සුදා..මේ වගේ නරුමයින් ට පහර ගහන්න ම ඕනෑ .ඒ වගේම ඔබ අර ...සිවුරක් දමාගෙන පරුෂ වචන දෙඩූ අමනයාටත්, ඒ වගේම, ඔබ නොදැනුවත්ව හෝ, පහර එල්ල කරනවා. බොහොම හොඳයි .

  • @HiraniAmarasinghe
    @HiraniAmarasinghe ปีที่แล้ว +35

    අප්පිරියයි TNL එකත්. නඩුත් උන්ගේ බඩුත් උන්ගේ වනචරයෙක්

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 👨‍🎓💯🇺🇸

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 ปีที่แล้ว +33

    තොහේ අම්මාට වේස බල්ලා එකා සක්කිලියා සුදත් ඔයා නියමයි ඒයි වේස බල්ලා මාද්‍ය ඉවරයි

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 👨‍🎓💯🇺🇸

  • @maheshaththnayaka1413
    @maheshaththnayaka1413 ปีที่แล้ว +5

    සහතික ඇත්ත සුදා

  • @geethakanahera4429
    @geethakanahera4429 ปีที่แล้ว +4

    පලවෙනි වතාවට මට හිතට දැනෙන වැඩසටහන , කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත
    මම අහන්නේ ඒවගේ වැඩසටහන් තවදුරටත් කරන්න කියලා, ඒක නම් සුපිරි,

  • @nilmininirosha5634
    @nilmininirosha5634 ปีที่แล้ว +166

    අනෙ සුදා අයියෙ මාත් දැක්කා ඔය වැඩ සටහන අහන් ඉන්න අප්පිරියයි .වයසක අය ගෙනල්ලා අහන දෙවල්.දරුවො වගෙ අය ලග තියාගෙන කියන දෙවල් .මානසික ලෙඩෙක් අයියෙ.

    • @priyanitix
      @priyanitix ปีที่แล้ว

      Suda puthe pls what u showed on your program i is so very disgusting sa u mentioned that he is a father in my opinion he should be shunned at all cost grand ma with values

    • @gamunufernando6062
      @gamunufernando6062 ปีที่แล้ว +1

      ලමයි ගෙන්නන්නෙ නැතුව කරානම් කමක් නෑ වැඩිහිටියන්ට බලන්න විතරක්

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 👨‍🎓

    • @lahiruprasanna6469
      @lahiruprasanna6469 ปีที่แล้ว +1

      මූ ලෙඩෙක් .a s p.ලැජ්ජයි

    • @sabeysingha6537
      @sabeysingha6537 ปีที่แล้ว

      ​@@priyanitix❤

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +10

    නදකිං ASP - A අසහනකාරී S - සක්කිළි P - පXයා

  • @vindya333
    @vindya333 ปีที่แล้ว +7

    මේ වගේ කාලකණ්නි න්ගේ මේ වගේ අප්‍රසන්න වැඩවලට එන උන්ටත් එලව එලවා ගහලා පන්නන්න ඕන .මුන්ටත් ලජ්ජාවක් නැත් ද.ඔබට ස්තුතියි මේ වගේ පාහරයන් ගැන හෙලිකරනවා ට

  • @gaminimangalarathne2436
    @gaminimangalarathne2436 ปีที่แล้ว

    Thanks suda malli.

  • @rumairo3503
    @rumairo3503 ปีที่แล้ว

    Thank you suda brother ❤️🙏

  • @nuwanperera8140
    @nuwanperera8140 ปีที่แล้ว +31

    සුදා ඕකුන්ගේ එකෙක් නෑර රෙදි ගලවපන් ..නියමයි ..වේසා බල්ලො

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว

      Amaya adikari kiyana gon badda ganath anthimata kiyanw hoda wade

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว +1

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 🇺🇸💯👨‍🎓

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว

      @@shirandabare ane pala ponnaya

    • @kamil-gulawita
      @kamil-gulawita ปีที่แล้ว

      ​@@deesharashini1670ගලවන්න ඕන හැම එකාගෙම ජංගි එක්කම ගලවලා දැම්මා ....පට්ට. පටේ පට්ට

    • @kamil-gulawita
      @kamil-gulawita ปีที่แล้ว

      ​@@shirandabareඅනේ පල යන්න පොන්නයා .....සි.අයි.ඒ හිටියා උඹේ කිම්බ. ගොබ්බයා .....

  • @senanirajapaksha3458
    @senanirajapaksha3458 ปีที่แล้ว +5

    අම්මප සුදා අය්යෙ සහතික ඇත්ත ඔයාගේ කතාව😮😮😮😮

  • @susanthasampath8055
    @susanthasampath8055 ปีที่แล้ว +9

    සුදත්ත අයියේ ඔබ කොන්දපණ ඇති එඩිතර සුපිරි චරිතයක් අදහන්න වටිනවා මේ වගේ කොන්දපණ ඇතුව හඬක් නැගීම ගැන.අගය කොට සලකනවා මම ඔබේ මේ සුපිරි වැඩේ.අයියේ A S P ලියනගේ කියන්නේ ධනපති පන්තියේ ධනපතියෙක් උන්ගේ පවුල්වලට ලංකාව කියන විශම ජඩ රටේ බලු නීතිය රජ කරන තුට්ටු දෙකේ හුත්තෙ පොලීසිවල අධිකරණ වලින් ෆුල් සපෝට් ඒක හින්දා ඔබට විරුද්ධව නඩු දාන්න පුළුවන් ඒ වගේ කේස් දාන්න පුළුවන් ප්‍රවේසමෙන් කරන්න ඔයි වැඩ කටයුතු.

  • @susanthaabeygunawardana194
    @susanthaabeygunawardana194 11 หลายเดือนก่อน +1

    Sudda aiya api hithana ewa oya opan kathakaranawa. Oyata hugak pin

  • @PremaAndergassen
    @PremaAndergassen 16 วันที่ผ่านมา

    ඔබ හරි සුදු මල්ලි ,❤

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 ปีที่แล้ว +12

    මෙන්න මල්ලි උබට 🙏🙏❤️❤️👍👍

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 👨‍🎓💯🇺🇸

  • @nilminimudiyanselage1140
    @nilminimudiyanselage1140 ปีที่แล้ว +13

    සුදා අයියේ ඔයා සමිපුර්ණ ඇත්ත කියන්නේ ඔයා පිං සිද්ධ වෙනවා අපේ රටේ හරක් මනුෂ්‍යමින් කරන්න හදන මහන්සියට ඔබ කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනව 🎉🎉❤❤

    • @damayanthisuj
      @damayanthisuj ปีที่แล้ว

      සුද්දා ගදයා

  • @dikshancroos522
    @dikshancroos522 ปีที่แล้ว +30

    අති විශිෂ්ටයි සුුදා

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 🇺🇸💯👨‍🎓

  • @SanjayaSampath-he2ho
    @SanjayaSampath-he2ho 5 หลายเดือนก่อน

    ඇත්ත කත කරන චරිතයක් ඔය සුදා අයියා ❤❤❤❤

  • @j.edirisinghe.9738
    @j.edirisinghe.9738 ปีที่แล้ว +1

    මාත් ඕක බලලා තියෙනවා... ඕක කියන්නෙම ඕවමයි...program එක කරන්න ගියාම.. Thnks suda aiya වරද වෙනුවෙන් හඬ නැගිම සම්බන්ධව..🤭😥

  • @bevangunawardena6450
    @bevangunawardena6450 ปีที่แล้ว +8

    WARRIOR SUDATTHA HATS OFF FOR UR ATTEMPT TO TAKE THE SOCIETY INTO THE CORRECT PATH TO PROTECT THE CIVILIZED HUMAN CULTURE IN OUR MOTHERLAND THIS SERVICE WELCOME BY THE CIVILISED GENERATION HIGHLY !!! U R ONE OF THE LEADERS TO LEAD THE DICIPLENED SOCIETY !!! KEEP IT UP THE HEROIC STEPS U TAKE SAKE
    OF THE FUTURE GENERATION!!!

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 🇺🇸💯👨‍🎓

  • @SeeWorldFromMyEye
    @SeeWorldFromMyEye ปีที่แล้ว +5

    සුදා....රෙස්පෙක්ට් ඒකටනම්..❤🎉

  • @nandanakumara8576
    @nandanakumara8576 ปีที่แล้ว +45

    මූට මෝල් අයියා මුන්ට ගුවන් කාලය දෙන උනොත් පිස්සො අයියා

    • @shirandabare
      @shirandabare ปีที่แล้ว

      හේතුව ඔය ගෙන්වන අය දුප්පත් අය. එහෙම අයට ටීවී වැඩසටහනකට සහභාගි වුනා යැයි කියන එක මහා ලොකු දෙයක්. කූණු මැන්ටල් සහ ඩුබායි ගිහින් මරක්කලයන්ගෙ ගෙවල්වල වද හින්සා විදිමින් වැඩකාරකම් කරන මට්ටමේ ගැහැණු තමයි ඔහු ගෙන්වන්නේ. ඔහුව මරක්කල රටක් තානාපති කරල මහින්ද යැව්වේ ඔහුට එහිදී පරිප්පුවක් දෙයි කියල හිතල. මම ඔහුව හමුවී බොරැල්ලේ ඔහුගේ ඉඩම් කාර්යාලයේ ඉස්සර කතාබහ කර තියෙනවා. මගේ අත අල්ලලා කිව්වා ඒගොල්ලොත් එක්ක මම හිටියොත් ඉන්නෙ මාස 3 ක් විතරයි කියලා. මට නම් ඔහු කිසිදු ප්‍රශ්නයක් උනේ නැත. ඔහු සිංහල කතෝලික නිසා ඔහුට පරිප්පුවට තමයි මහින්ද මරක්කල රටක තානාපති කලේ. මම සිංහල බෞද්ධ සහ අමෙරිකාවේ සී.අයි. ඒ සංවිධානයේ ස්වෙච්ඡා පුද්ගලයෙකු නිසා ඔහු ගැන මම විමසිල්ලෙන් සිට ඔහුට පිටරට දී කරන දේ ගැන විමසිල්ලෙන් හිටියා. අමෙරිකාවේ නිලධාරීන්ද ඒ ගැන දැනුවත් කළ නිසා ඔවුන්ද සැලකිල්ලක් දැක්වූවා. 🇺🇸💯👨‍🎓

    • @donweerasiri3770
      @donweerasiri3770 ปีที่แล้ว

      ​@@shirandabareඕයි 2017 දි යහපලානේ ආණ්ඩුවයි මූව කටාර් තානදිපති කරේ. ජෙප්පෝ හැමතැනම කොටාගන යනවා මහින්ද තනාදිපති කරා කියලා. ඉතින් ඕයි උබලගේ යහපලානේ ආණ්ඩුවනේ ඌව තානදිපති කරේ. මහින්දද යහපලානේ ජනාධිපති

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว

      ​@@donweerasiri3770මහින්දයගෙ කැරි වලින්ද තෝඋපන්නෙ පොන්න පකයෝ යහපාලෙනට කලින් මේ පකා තානාපතියෙක් තෝ මහින්දයගෙ ගූ කන බල්ලෙක්ද කැරි වෙස්සිගෙ පුතා එස්පියගෙ පක කාපිය පොන්නයස්

  • @ranjithkumarasiri1041
    @ranjithkumarasiri1041 ปีที่แล้ว

    මෙි වැඩසටහනෙන් පස්සෙ පිිරිත් ගියා.අප්පිරියයි.අරැන්ට කොන්ද පනනෑ නැගිටලා යන්න .සුදා ඔයා සුපිරි

  • @randikasanjeewa5709
    @randikasanjeewa5709 ปีที่แล้ว +1

    Respect suda ayye.umba konda pana thiyena sinhalayek.idiriyatath honda wada satahan karanna.adarei.❤