බලයට පැමිණිවිට කරන ආදර්ශ වැඩ ලිස්ට් එකක් අනුර කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มี.ค. 2022
  • බලයට පැමිණිවිට කරන ආදර්ශ වැඩ ලිස්ට් එකක් අනුර කියයිSubscribe today for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
    #Anura_Kumara_Dissanayaka #LKA #VoiceTube #SriLanka
    Follow on:
    Official website - www.voicetube.lk
    Official Facebook Page - / voicetube.lk
    Official TH-cam Channel - / voicetubelk

ความคิดเห็น • 233

  • @tharangaherath2284
    @tharangaherath2284 2 ปีที่แล้ว +45

    ඔබ කියන කථාව ඇත්ත. මේ රට හැදීමට අපි කැපකිරීම් කරමු. ඒ සියල්ල සිහින නොවීමට ඔබ අවංක විය යුතුයි.

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 ปีที่แล้ว +31

    බුද්ධිමත් මිනිසුන්ට පමනක් දැනෙන අවබෝධ වන යථාර්තය . . . . . .
    මන්ද බුද්ධික යින්ටත් නුවණ පහල වේවා !!.!

    • @priyashanthasaman2683
      @priyashanthasaman2683 3 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම.තවත් ඉන්නවා මන්ද බුද්දිකලා.

  • @Slbuwayt5136
    @Slbuwayt5136 2 ปีที่แล้ว +21

    අපිත් ඒකට එකඟයි

  • @renukaa7745
    @renukaa7745 4 หลายเดือนก่อน +14

    නියමයි නියමයි අනුර සහෝදරයා ජයවේවා ජයවේවා ❤️

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 2 ปีที่แล้ว +21

    ජයවේවා අනුර සහෝදරයා 💖💖💖💖

    • @philophilomina5029
      @philophilomina5029 หลายเดือนก่อน +1

      😢❤❤❤❤❤❤❤❤❤❤❤

  • @newvision3441
    @newvision3441 2 ปีที่แล้ว +21

    නියමයි නියමයි අපි එකතුව වැඩ කරමු නිදහස් රටක් හොද ආර්ථික රටාවක් හා අධ්‍යාපන ක්‍රිමයක්

  • @sameerafonseka2538
    @sameerafonseka2538 2 ปีที่แล้ว +22

    මේ මොහොතේ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව JVP පමණයි. ඒ වෙනුවෙන් අපි එකතු වෙමු. අපේ වටිනා ඡන්දය මේ මොහොතේ රට වෙනුවෙන් JVP එකට දෙමු.

  • @nishanthawijesinghe90
    @nishanthawijesinghe90 2 ปีที่แล้ว +15

    ජයවේවා සහෝදර

  • @dhanushkanirwaan4110
    @dhanushkanirwaan4110 2 ปีที่แล้ว +19

    ආදර්ශ වැඩ ලිස්ට් එකනම් හොඳයි සහෝදරයා... හැබැයි මහත්තයෝ බලයට ආවට පස්සේ ඔය දේවල් අනිවාර්යයෙන් කරන්න මිනිස්සු අන්දන්න හිතන්නවත් එපා.අද වෙනකන් දේශපාලනය තුලින් හොඳටම බැට කාපූ මිනිස්සු ඉන්නෙ අපේ රටේ... තවත් ඉදිරි අනාගතයෙ දරුවන්ටවත් හොඳ රටක් නිර්මාණය කරන්න...පලමුවෙන්ම අපේ රටේ මහ දවල් කොල්ලකාපූ මහජන මුදල් රාජ සන්තක කරන්න..ඒවට දැඩි දඩුවම් ලබා දෙන්න අන්න එදාට අපි ඔබ තුමාව අපේ රටේ ජනපතිට වඩා වීරයෙක් හැටියට පිලිගන්නම්...ගමනට සුභ🙏

  • @kumajayi5195
    @kumajayi5195 2 ปีที่แล้ว +11

    මගෙ සහයෝගය

  • @chathurapasindu4776
    @chathurapasindu4776 2 ปีที่แล้ว +14

    ජාතික ජනබලවෙගයට ජය ❤️

  • @renukaweerasingha8815
    @renukaweerasingha8815 2 ปีที่แล้ว +21

    J.v.p. ජය වේවා !!!

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 3 หลายเดือนก่อน +1

      පලමු වතාවට මාගේ චන්දය දෙන්නෙ මාලිමාවට පමනයි .නියමය අදහස .මාලිමාවට ජයවේවා ඔබතුමාට බුදුසරණ

  • @sahanuddeepanacovers5995
    @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +17

    මමත් මේසැරේ JVP ❤

  • @ericfernando175
    @ericfernando175 หลายเดือนก่อน +4

    ඔබේ ප්‍රාර්ථනාව සපලවෙනවා .2024 රටටත් ජනතාවටත් සැබෑවටම පරිවර්තනය යුගයකි.

  • @user-jh3jm1ro2t
    @user-jh3jm1ro2t 6 หลายเดือนก่อน +6

    ජයවේවා බ්‍රෝ අපි සියල්ලෝම ඔබලා සමගයි.. මාලිමාව අපි දිනවනවා . එය අනිවා .. මට මුකුත් එපා . අපේ රට ගොඩ දන්න.., මාලිමාව ට නියත ජය 🎉🎉🎉🎉❤❤❤❤❤👍👍👍

  • @nilanthamaczilan2145
    @nilanthamaczilan2145 2 ปีที่แล้ว +10

    Jaya wewa. Let's build this country.

  • @rainbowabc3217
    @rainbowabc3217 2 ปีที่แล้ว +26

    අපේ රටේ සම්පත් හොරා කාපුවා සේරම නැවත පවරගන්න... හොරුන්ට නිසි දඩුවම් ලබා දෙන්න ... ජේවීපි යට ජයෙන් ජය ...

  • @muditharanawaka6257
    @muditharanawaka6257 26 วันที่ผ่านมา +1

    NPP ✌️🇱🇰✌️🌎✌️,
    ඉතිරි අයත් සළකා බලත්වා..

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera8232 2 ปีที่แล้ว +7

    රටට එකම විසඳුම malimawa පමණයි

  • @roshanwithanage7820
    @roshanwithanage7820 3 หลายเดือนก่อน +2

    ඔබ කියන කතාව සම්පූර්ණ ඇත්ත සහෝදරය..රටේ ජනතාව මැදිහත් වෙන ජනතා වියාපාරයකින් පමණයි මේ රට ගොඩගත හැක්කෙ... දැන් කාලය අවිත් නව දේශ පාලන දැක්මකට අනුව වැඩ කරන්න..අපි ඔබට සහයෝගය දෙනවා සහෝදරය අපේ රට වෙනුවෙන්..මාලිමාවට ජය වේවා.මව්බිමට ජය වේවා❤❤❤❤❤❤❤❤❤ 5:25

  • @Lifehack358
    @Lifehack358 2 ปีที่แล้ว +5

    ජයවේවා. JVP.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +5

    මම. රට විරැවෙක් ඔබට ජයම. වේවා නියමයි මම තව. ඉදල කුවයිට් ඩොලර් දෙනව. රටට ජයම ඔබයි

  • @myfriendenglish2747
    @myfriendenglish2747 2 ปีที่แล้ว +12

    Jayawewa jvp jayawewa,(future of the nation)

  • @jayarathnapranandhu1812
    @jayarathnapranandhu1812 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @percywick7005
    @percywick7005 2 ปีที่แล้ว +18

    අනිත් උන් ට මෙහෙම කරන්න පුළුවන් ද

  • @mohamednasmi2285
    @mohamednasmi2285 2 ปีที่แล้ว +11

    Jaya JVP

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +3

    යුක්තිය රජයන සධාරන සමාජයක් ගොඩනගන්නට එකාවන්ව එක්ව කරන්නාවු උතුම් මෙහෙවරට මුළු විශ්වයම ආශිර්වාද කරත්වා !!!🙏👍👌💪👏👏👏

  • @user-dp8xk9oh1f
    @user-dp8xk9oh1f 4 หลายเดือนก่อน +1

    ජයවේවා,

  • @priyashanthasaman2683
    @priyashanthasaman2683 3 หลายเดือนก่อน +1

    මේ කතාවල අකුරක්වත් අනවශ්‍ය දෙයක් නැ...👍👍👍👍🌺

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +7

    පහල කමෙන්ට් බැලුවම රටේ මිනිස්සුන්ගෙ බුද්ධිමට්ටම ගැන දුකයි. 5000 ට බඩු මල්ලට රට පාවා දෙන එක ගැන දුකයි. අපි ගැන නෙමෙයි ඉඳිරි පරපුර ගැන. හරියට බැලුවොත් පහුගිය කාලේ අැතුලෙ සාමාන්‍ය මිනිස්සු කී දෙනෙක් මැරුනද? ජවිපෙ පහුගිය අවු 32 අැතුලත හිටියෙ ප්‍රජාතන්ත්‍ර වාදයතුල. බලයෙ හිටිය අයගෙ කෙරුවාව හොඳට බලන්න. රටට මේ තත්වය උදාවුනේ ජවිපෙ නිසානෙමෙයි.

  • @samankumara-xe9ff
    @samankumara-xe9ff 20 วันที่ผ่านมา

  • @wasanthajayathilaka2385
    @wasanthajayathilaka2385 2 ปีที่แล้ว +2

    Great

  • @bandulapremium
    @bandulapremium 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kanchanaperera9072
    @kanchanaperera9072 2 ปีที่แล้ว +10

    JVP ta jayaweva

  • @jayanthasenawirathna7767
    @jayanthasenawirathna7767 2 ปีที่แล้ว +2

    👍👍

  • @gunarathnamangala
    @gunarathnamangala หลายเดือนก่อน

    Let not people be divided into parties and make them enemies to each other Let's get together as a one nation to rebuild the country jayawewa salute

  • @malikam7866
    @malikam7866 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @premkumara501
    @premkumara501 18 วันที่ผ่านมา

    Malimawata Jaya wewa ❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน

    ❤❤❤❤ආදරය යයීඔබතුමන්ට ❤❤❤❤බුදුසරණ යී❤❤❤❤❤❤❤මාලීමාවටජයජය ❤❤❤❤

  • @susilnandasiri4535
    @susilnandasiri4535 21 วันที่ผ่านมา

    එකෙන්ම මලිමවට පමනය × ❤❤❤❤❤❤

  • @user-cl1ig5xc1s
    @user-cl1ig5xc1s 14 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා අපේ මුලු පවුලම මාලිමාවට ❤❤❤❤❤❤❤❤

  • @mallikaedirisinha7541
    @mallikaedirisinha7541 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pethum198
    @pethum198 2 ปีที่แล้ว +7

    I think JVP will be a future of Sri Lanka.

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 2 ปีที่แล้ว +3

    Karanna පුළුවන් nam ජනතාව gen hora kapu සියලුම දේපළ රජයට පවරා ganna

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @rathwije1579
    @rathwije1579 5 หลายเดือนก่อน +1

    siri රී ලාංකීය කාන්තාවන්ට ඔවුන්ගේ ශක්තියට අධිෂ්ඨානයට මාලිමාවට රටට ජනතාවට ජයවේවා ❤❤❤ශ්‍රී ලාංකීය කාන්තාවන්ට ඔවුන්ගේ ශක්තියට අධිෂ්ඨානයට මාලිමාවට රටට ජනතාවට ජයවේවා ❤❤❤ශ්‍රී ලාංකීය කාන්තාවන්ට ඔවුන්ගේ ශක්තියට අධිෂ්ඨානයට මාලිමාවට රටට ජනතාවට ජයවේවා ❤❤2023 වසරේ අනුරගේ අවසන් කතාව මෙන්න - නව අවුරුද්ද කලින්ම මාතරට ලබපු හැටි ‌- අනුර කුමාර දිසානායක කියයි වසන්තය එනවා සත්තයි ❤❤❤ජාතික ජනබල වේගයට ජය වේවා ❤❤මාතරකාන්තා දිස්ත්‍රික් සමුළුවට අපගේ උත්තමාචාරය ❤🚩🚩🚩🚩🚩⚙🛠🛠🎯🎯🎯💎💎💎ජාතික ජනබල වේගයට ජය වේවාජාතික ජනබල වේගයට ජය වේවාජාතික ජනබල වේගයට ජය වේවා මහජන සුනාමියක් ජයවේවා ❤මහජන සුනාමියක් ජයවේවා ❤ WOULD BE A LANDSLIDE VICTORY 🚩🚩🚩🚩🚩🚩🚩🛠⚙⚙🎯🎯🎯 HUGE MANDATE UNDER THE SUN AND THE MOON මහජන සුනාමියක් ජයවේවා ❤මාලිමාවට ජය රටට ජය ❤❤මාලිමාවට ජය රටට ජය ❤❤මාලිමාවට ජය රටට ජය ❤❤කාන්තා සුනාමියට. ජයවේවා ❤❤කාන්තා සුනාමියට. ජයවේවා ❤❤මේ සුනාමිය රටවටා එක්වෙමූ මාලිමාව දිනවමූ..❤❤ මේ මිහිපිට තිබෙන හොඳම පක්ෂය ජාතික ජන බලවේගය (NPPමේ මිහිපිට තිබෙන හොඳම පක්ෂය ජාතික ජන බලවේගය (NPPමේ මිහිපිට තිබෙන හොඳම පක්ෂය ජාතික ජන බලවේගය (NPPහැමදෙනාම එකාවගෙ එකතුවෙලා අපෙ රට ගොඩගමු මාලිමාවට ජයවෙවාහැමදෙනාම එකාවගෙ එකතුවෙලා අපෙ රට ගොඩගමු මාලිමාවට ජයවෙවාthanks 🥰🥰🥰😍🤩❤❤💯💪💪🪐🌕🌚🌈🎯🎯🎯💎💎💎⚙⚙⚒🛠🛠✅☑🚩🚩🚩🚩🚩🚩🚩🚩🏳‍🌈🏳‍⚧🚩🚩හැමදෙනාම එකාවගෙ එකතුවෙලා අපෙ රට ගොඩගමු මාලිමාවට ජයවෙවා හැමදෙනාම එකාවගෙ එකතුවෙලා අපෙ රට ගොඩගමු මාලිමාවට ජයවෙවා cheeers

  • @mogandarramanathan5741
    @mogandarramanathan5741 2 หลายเดือนก่อน

    ❤WILL HAVE TO END❤

  • @bernarddedilva8975
    @bernarddedilva8975 ปีที่แล้ว +2

    WELL SAID AND TRY TO DO WHAT YOU SAY, SO THAT YOU WILL BLESSED BY GOD ! GREAT EXPLANATION. WE APPRICIATE VERY MUCH .

  • @nilufazaid8623
    @nilufazaid8623 2 ปีที่แล้ว +2

    ❤❤

  • @kusalperera9680
    @kusalperera9680 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 2 หลายเดือนก่อน

    අපි සුදානම් රට වෙනුවෙන් ඔනෑම කැපකිරීමක් කරන්න. මේවනවිටත් අපි නොසෑහෙන්න කැපකරලා තියෙනවා.
    හොරුත් සමග පාලනය අවසන් කර නව පුනරුදයක් ඇති කරමු.
    එදා මාරුවෙන් මාරුවට චන්දෙ දුන්න අපි. අද අපේ සනුහරේම මාලිමාවට ජයවේවා.

  • @udenimayadunna7242
    @udenimayadunna7242 2 ปีที่แล้ว +2

    Anurakumara sir you are legandry God bless you 🙏🪔🌺🪔🌺🪔💐🪔💐🪔🌺🪔💐🪔💐🪔💐🪔💐🪔

    • @rathwije1579
      @rathwije1579 5 หลายเดือนก่อน +1

      රී ලාංකීය කාන්තාවන්ට ඔවුන්ගේ ශක්තියට අධිෂ්ඨානයට මාලිමාවට රටට ජනතාවට ජයවේවා ❤❤❤ශ්‍රී ලාංකීය කාන්තාවන්ට ඔවුන්ගේ ශක්තියට අධිෂ්ඨානයට මාලිමාවට රටට ජනතාවට ජයවේවා ❤❤❤ශ්‍රී ලාංකීය කාන්තාවන්ට ඔවුන්ගේ ශක්තියට අධිෂ්ඨානයට මාලිමාවට රටට ජනතාවට ජයවේවා ❤❤2023 වසරේ අනුරගේ අවසන් කතාව මෙන්න - නව අවුරුද්ද කලින්ම මාතරට ලබපු හැටි ‌- අනුර කුමාර දිසානායක කියයි වසන්තය එනවා සත්තයි ❤❤❤ජාතික ජනබල වේගයට ජය වේවා ❤❤මාතරකාන්තා දිස්ත්‍රික් සමුළුවට අපගේ උත්තමාචාරය ❤🚩🚩🚩🚩🚩⚙🛠🛠🎯🎯🎯💎💎💎ජාතික ජනබල වේගයට ජය වේවාජාතික ජනබල වේගයට ජය වේවාජාතික ජනබල වේගයට ජය වේවා මහජන සුනාමියක් ජයවේවා ❤මහජන සුනාමියක් ජයවේවා ❤ WOULD BE A LANDSLIDE VICTORY 🚩🚩🚩🚩🚩🚩🚩🛠⚙⚙🎯🎯🎯 HUGE MANDATE UNDER THE SUN AND THE MOON මහජන සුනාමියක් ජයවේවා ❤මාලිමාවට ජය රටට ජය ❤❤මාලිමාවට ජය රටට ජය ❤❤මාලිමාවට ජය රටට ජය ❤❤කාන්තා සුනාමියට. ජයවේවා ❤❤කාන්තා සුනාමියට. ජයවේවා ❤❤මේ සුනාමිය රටවටා එක්වෙමූ මාලිමාව දිනවමූ..❤❤

  • @NanPrem-if1bw
    @NanPrem-if1bw 4 หลายเดือนก่อน +1

    අවසන් බලාපොරොත්තු 😢

  • @simonmerupathirana5482
    @simonmerupathirana5482 2 ปีที่แล้ว +3

    Nayaka thumani oba thumage jeevite araksha karaganna. NPP/JVP jayaweva

  • @user-wu7br7yf4t
    @user-wu7br7yf4t 3 หลายเดือนก่อน

    🎉

  • @mohideenawm1029
    @mohideenawm1029 2 ปีที่แล้ว +4

    Good this is the way to run this country freeze it all the assets of Rajapakshe and other ministries work all together make unity

    • @ricvibesinc1
      @ricvibesinc1 2 ปีที่แล้ว

      Bigger picture
      Revealed here..
      th-cam.com/video/LgJvNHxEAR4/w-d-xo.html

  • @antoninehowpage8467
    @antoninehowpage8467 2 หลายเดือนก่อน

    Thats true

  • @user-cb7ms5kp8u
    @user-cb7ms5kp8u 21 วันที่ผ่านมา +1

    W.Ariyadasa❤❤❤❤❤❤❤❤❤

  • @mogandarramanathan5741
    @mogandarramanathan5741 2 หลายเดือนก่อน

    YOU ARE CORRECT ANURA WE NEED SIMPLE LIFE.

  • @davidfernando481
    @davidfernando481 2 หลายเดือนก่อน

    Ur the best
    We are with you

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 2 ปีที่แล้ว +6

    nayaka.sahodarayaneni.obage.piliwela.itha.pehedili.ekak...ratata.jaya...npp.

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 10 วันที่ผ่านมา

    Npp ❤️🇱🇰 ජයවේවා

  • @padmi9545
    @padmi9545 4 หลายเดือนก่อน +1

    අපිඔබ.හාඅත්.වැල්බැදගන්නවා

  • @samanthapitigala1135
    @samanthapitigala1135 23 วันที่ผ่านมา

    Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක නියත ජනපති

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 21 วันที่ผ่านมา

    Malimawata jayawewa ❤

  • @user-rt9qe4qc2g
    @user-rt9qe4qc2g หลายเดือนก่อน +1

    ❤ sahathekanma 76 ma kara Hegannu Bo kara pinata kanna Apa thamaga Tha karaganna Balanna ok oba Athath Rata gana Sethuva Apa ❤ oba samagama ❤ok

  • @riyaldeenriyaldeen1616
    @riyaldeenriyaldeen1616 หลายเดือนก่อน

    N p p jayawewa❤❤❤❤❤

  • @user-ig2hy8yy1s
    @user-ig2hy8yy1s 3 หลายเดือนก่อน

    ❤Yamu ediriyata ...jayagamu

  • @bestholidaytours9003
    @bestholidaytours9003 หลายเดือนก่อน

    KAMBA HORU ELAWAMU

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v 4 หลายเดือนก่อน

    මහජන වියාපාරයට ෆීල්ඩ්මාශල් ව පක්ශය ගෙන ඔබතුමන් ලාට. Land slide victory එකක් ලබාගන්නයි

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 3 หลายเดือนก่อน

    ❤❤J

  • @antonfernando4705
    @antonfernando4705 3 หลายเดือนก่อน

    jayawewa malimawa

  • @minidumapawala4136
    @minidumapawala4136 3 หลายเดือนก่อน

    සියලූබලවෙගඑක්කරගත්තාම
    හැකිවෙගොඩගන්නමෙරටලස්සන ම
    ඕනෑකරතිබෙ සැමගේ සමගියම
    එකතු වෙන්න මිනි සුනිආදර යෙන්ම

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk 4 หลายเดือนก่อน

    Very correct.

  • @metrometro-gx6hh
    @metrometro-gx6hh 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @gpk7479
    @gpk7479 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @nilminiudayangani8560
    @nilminiudayangani8560 23 วันที่ผ่านมา

    Malimawata Jayawewa

  • @madushaudayangani4190
    @madushaudayangani4190 9 วันที่ผ่านมา

    Elakiri akd

  • @ajithfernando3400
    @ajithfernando3400 2 หลายเดือนก่อน

    Api anurata..anura apita❤❤❤api malimawata..malimawa apita❤❤

  • @user-qp3ud1tv4c
    @user-qp3ud1tv4c 22 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @samanthikasrilanka3439
    @samanthikasrilanka3439 ปีที่แล้ว

    ❤ verygood ❤ verygood ❤ ❤ ❤ ❤ 👍 👍

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju 4 หลายเดือนก่อน

    🙏🙏🙏
    මාලිමාවට මේ රට ගොඩ නගන්න අපි පුරවැසියන් වශයෙන් සහය දෙමු,,රටේ අනාගත දූ දරුවන්ගේ සුභ සිද්දිය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සැමට සිත් පහල වේවා. !! මගේ අපේ ඔබේ මව්බිමට ජයවේවා 👍❤️🙏

  • @samanthapitigala1135
    @samanthapitigala1135 23 วันที่ผ่านมา

    Dan බලන්න වාහන poimt eillana මන්ත්‍රීවරුන් කීයක් einnawa the

  • @thanujagunawardana4914
    @thanujagunawardana4914 3 หลายเดือนก่อน

    දියසෙන් කුමාරයා ඔබ තමයි සහෝදරයා

  • @BatugahageNisansala
    @BatugahageNisansala 4 หลายเดือนก่อน

    Oba awanka nayakayek❤❤❤

  • @lankacool9116
    @lankacool9116 2 หลายเดือนก่อน

    අපේ දිසාව මාලිමාව දිනවමු ..

  • @ajithfenando4396
    @ajithfenando4396 2 ปีที่แล้ว +1

    Mr Anura, Its intresting to listen your public speaches.
    Yes, I also like to support you.
    In the mean time you have to give assuarence about you couligues who are anticipate to be our country ministers...ok
    I do not like to imagin about Weerawana type men....ok
    I wish very good democratic country leadership from you.

  • @tharukasachintha4476
    @tharukasachintha4476 3 หลายเดือนก่อน

    ජයවෙිවා මාලිමාවට .

  • @edwardnawarathne892
    @edwardnawarathne892 4 หลายเดือนก่อน

    NPP Jayawewa

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว +1

    Jvp ekata Jaya wewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @g.cgunasekarag.cgunasekara7262
    @g.cgunasekarag.cgunasekara7262 ปีที่แล้ว +1

    මෙි පාර j v p

  • @malishamax7874
    @malishamax7874 3 หลายเดือนก่อน

    ❤❤❤jayaniyathiy ❤❤❤

  • @ranjithgunatilaka7311
    @ranjithgunatilaka7311 4 หลายเดือนก่อน

    Muu jaraawak kala. Sajabe already doing that.sakwala.sreshtadikaranaya.jayawewa.

  • @BudhdhikaPramesh
    @BudhdhikaPramesh 4 หลายเดือนก่อน

    Jayawewa malemawt

  • @siharasineri4563
    @siharasineri4563 หลายเดือนก่อน

    Apata diyahekke addayathmika nenawath buddimath. Daru pirisak bihikireema sadaha denuma labadeemai..hal netha thahadu netha let poochee netha..ayadumpath netha.....n p p jaya...niyathai....❤❤❤❤❤

  • @ireshanamali3142
    @ireshanamali3142 ปีที่แล้ว

    කවදාවත්.බ ලය.ගන්න.බෑ.අනේ

  • @user-pm2eo3vp7f
    @user-pm2eo3vp7f 14 วันที่ผ่านมา

    Ale saho

  • @MahendraKumarasinghe
    @MahendraKumarasinghe 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා

  • @sudeshpriyadarshana7758
    @sudeshpriyadarshana7758 4 หลายเดือนก่อน

    බලය නැතිව කොහොමද සජිත් විශාල වැඩ කොටසක් කරන්නෙ

  • @victornimalfernando8061
    @victornimalfernando8061 19 วันที่ผ่านมา

    සජබ, පොහොට්ටුවට චන්දය දීපු සහෝදරයො, සහෝදරියනී, නිහතමානීලෙස ඔබ සිතා වෙනස් වන්න.මේ අගාධයෙන් ගොඩඑන්න අපි මාලිමාව දිනවමු.
    කාරුනීක ආරාධනයක්!