විවාදය කවදාද? WHEN'S THE DEBATE | දවස | Dawasa |02/05/2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ค. 2024
  • විවාදය කවදාද? WHEN'S THE DEBATE | දවස | Dawasa |02/05/2024
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 1.9K

  • @nilanthithamari2258

    අපි එනවා අනුරට චන්දේ දාන්න. මම USA සිට❤

  • @prabodashashi2102

    මුලින් නායකයො එන්න...අපිට ඕනේ අනුර සජිත් විවාද

  • @epaindika3778

    අපට කමිටු විවාද එපා ජනාධිපති කමට ඉල්ලන එවුන් විවාද කරපල්ලා.. එකග එවුන් ලයික් කරපල්ලා...

  • @milindadarshana4318

    ලන්කික ජනතාවට ලැබෙන අවසන් අන්තිම අවස්ථාව මෙයයි මලිමවට ඉදිරියේ ඔබගේ වටිනා ජන්දය ලබදි අපි මෙරට ගෙඩගමු

  • @nimaldissanayake1969

    සොබාදහම විසින් ජාතියේ පිනට පහල කල 🌟 AKD.....!

  • @klennyfernando8454

    මොන කයිවාරු ගැහැව්වත් අනුර එක්ක එකෙක් වත් TV සංවාදයට එන්න නා.ඒකයි තත්වේ !!මාලිමාවට ජයවේවා !!!

  • @ar1920
    @ar1920 28 วันที่ผ่านมา +18

    මෙච්චර කාලයක් කොළ පාටටයි, නිල් පාටටයි මාරුවෙන් මාරුවට චන්දේ දීපු අපේ පව්ලේ චන්ද ඔක්කොම මේපාර මාලිමාවට. මාලිමාවට ජයෙන් ජයම වේවා .........!

  • @dahanayakedk4282

    ජන්දය තියෙන්නෙ ජනාධිපති තෝරන්න නම්, විවාදය තිබිය යුත්තේ නායකයින් අතරයි

  • @niroshsamarasinghe7004

    තමන්ගේ පවුලට පොඩි එවුන්ට පන වගේ ආදරෙයි නම් දෙපාරක් හිතන්නෙ නැතුව NPP විතරක් තෝරගන්න.හාල් 10, ලැට් පෝච්චිය, කොහෙන්හරි හම්බවෙන ඉඩම් කෑල්ලක් නිසා, ජොබ් එකක් නිසා ජන්දෙ දෙන එක නතර කරලා දීර්ඝකාලීන සංවර්ධනයට හැමෝම උදව් කරමු. එදා වේල ගත කරන්න හම්බවෙන පිං සලාක ගැන හිතන්නෙ නැතුව. පිනට කන එකෙයි හම්බ කරගෙන කන එකෙයි ලොකු වෙනසක් තියෙනවා.ගරැත්වයක් තියෙනවා. එකෙක් හරි දැනුවත් කරලා හරි පාරට ගමු මේ පාර.

  • @hewagechaminda-cd1di

    මේ රටේ ජනතාව හොරුන්ට නැගිටින්න ආයේ දෙන්නැ මාලිමාව තමයි විසදුම

  • @nimaliperera9457

    ආටිෆිෂල් ඉන්ටෙලිජෙන්ට්.....

  • @chamil7490

    රොෂාන් ඍජුව ප්‍රශ්න අහනවා හොඳයි අැත්ත කතා කරනවා නියමයි

  • @sugathgamage6737

    කසිප්පු මුදලාලියි වෛද්‍යවරයයි අතර වෙනස වටහා ගෙන ඉදිරියෙදි චන්දය සදහා පෙළ ගැහියල්ලා

  • @aindu4690
    @aindu4690  +232

    අනුර සහෝදරයා ස්වභාව ධර්මයේ බලවේගයකි, ඔහුගේ නිර්භීතකම ඔහුගේ ගමන දකින අයව පොළඹවයි........❤❤❤❤

  • @kingphone8251

    නලින් රටට අවශ්‍ය දේ දීපන් නායකයන් දෙන්න ගෙ විවාදේ තොට සිංහල තේරෙන්නේ නැද්ද

  • @sasinduabeysooriyaseconomi8364

    S .j.b නලින් මෙලෝ දෙයක් දන්නේ නෑ, මල්ලෙ පොල් උත්තර, බලන්න Doctor කෙනෙක් වෙලත් ආර්ථිකය පිළිබඳ තිබෙන දැනුම හා ඉදිරිපත් කිරීමේ විලාශය

  • @ns24sl
    @ns24sl  +92

    අපි කැමතියි විවාදය සිරස tv එකේ කරනවට

  • @darshanadilhan2679

    සජිත්ට චන්දෙ දෙනවට වඩා හොදයි, පොඩි බබෙකුට දෙනවා

  • @nethmiyuganjana2353

    මෙතනම npp සාමාජිකයා දිනුම්නේ, ආයෙ වෙන තර්ක විතර්ක විවාද මොකටද 😌❤️ proud of u Dr.Nalinda

  • @ThusithaBandara-jc9pp

    සජිත්ගෙ ව්වාදයගැන හොද අදහසක් මේ කතාවෙන් තේරුම් ගන්න පුලුවන් .අනේ කරුනාකරලා ඩොක්ටර් කෙනෙක් එක්ක කතා කරන්නාවත් සුදුස්සෙක් එවන්න කසුප්පු කාරයෝ එවන්නේ නැතිව අද උන වැඩේම තමා විවාදයක් තිබ්බත් වෙන්නෙ.දැනුමෙන් පොඩ්ඩක් අඩුයි