Good job.keep it up.!..nangi oya bag 1 mahanna gatta raum kotas deka ganne kohenda..
Harima lssanaei mamath hoda nimana karanawa rakiyawata amathara oyage bag aka mama gothanawa oyta duwa thanks lsraeil
ගොඩාක් ස්තූති "අපේමයි" ..මට අවස්ථාවක් දුන්නට ..
ඒ වගේම තවත් ලස්සන වැඩ ගොඩාක් කරන්න team එකටම සුබපතනවා ..❤
ane miss oya gothana frame ake nama mokakda.kohenda ewa ganna puluwan.mona wage items tiyana shop walind aewa ganna puluwam
Plz mata kiyanawada nangi kohomada online bisnes ekak karanne kohomada kiyala man bag gethuwa eth wikunanna kramayak nethuwa enne plz mata adahasak kiyanawada nangi loku udauwak godak pin .harima lassanay oyata thawath hariyanna oni.
අක්කේ කොහොමද බිස්නස් හදාගන්නේ. ඔයාට සුභ පතනව අක්කේ. ජයවේවා!❤
හරිම අගෙයි පුතේ...❤❤
මමත් පොලොන්නරුවේ .ගොඩක් සතුටුයි
Godak lassanai ,රාමුව ගන්නේ කොහොමද ?
Congratulations akka..
Akkage creashion harima lassanai .goodluck akka akkage hama wadakama sarthala wewa♥️❤
අක්කේ oya online genna ganne kohenda .matath asai karala balanna
ඔයා අපේ ගාමෙනේ තිලිනි .මෙහෙම දේයක් දන්නැනේ .අැත්තටම ලස්සනයි .සුබ අනගතයක්
Ane akke woorden base ganne kohenda
Godk hody me wage dewal karana eka math gothanwa...me video eken twth unandu una....me wage dewal walata aththtama thank denn one...🥰🥰🥰
මෙ ගොතන කටුව ගන්නෙ කොහෙන්ද කියන්නකො
Meya kamathi na thawa kenek meka karanawata. Ahana ewata uththara na. Suba pathana ewata comment karanawa. Eken therun ganna puluwan
Nangi matakiyanna puluwanida oyayarn ekata kiyana namai ganna thiyenne monawage kadawal walada kiyala oyata budu saranai
රවුම් බෑග් එකේ වක්‍රය ගන්නෙ කොහොමද කියන්න පුලුවන්ද..රවුම් දෙක සම්බන්ද කරාම පිම්බිලා නැහැනෙ
බැග් වල යට ලෙදර් එක ගන්නේ කොහෙන්ද
Very beautiful
අනේ හරිම ලස්සනයි මිස් 😊 මේ රාමුව ගත්තේ කොහෙන්ද කියන්න පුලුවන්ද ගොඩක් පින් 🙏
Oyage bella ridenne nadda mata godak kal gothala bella laga sayu tada ua
ඔය ලී රවුම් ගන්නෙ කොහෙන්ද ඒව කියන්නෙ නෑනෙ කවුරුවත්...ඒක තැබුව කොහොමද අපි ගොතන්නෙ
Wooden base kyl fb eke search krnna dr enw.
Natnm handy page eken hari.LASH kyl page ekk tynw eket tynw
Mea bood gane kohomada
Wooden face ගන්නෙ කොහෙන්ද
Akke mata ara piyan dekata kiyana nama mokadda kiyannako mama kuru naala
Onlain business ekak karaganne khomada kiyala denaganna puluwanda mis.mamat hand bag mahanawa
මම පුත්තලමෙ මමත් ආසයි ඉගන ගන්න එත් දන්නේ නැ අපේ පැත්තේ කොහෙද මෙ පාටමාලා පුහුනු තියෙන්නේ කියලා දන්නවනමි දැනුවත් කරන්න
❤ lassana ❤
ලයිනින් එක දැම්මේ නෑනේ
Oya raumata mokakda kiyanne
කියද මිල බෑග් වල
ගොඩාක් හොදයි මමත් ඉතාලියේ ඉන්නෙ මමත් බැග්ස් ගොතනවා. රැකියාව කරනවට අමතරව තව කියක් හරි හොයනවා🇮🇹🇮🇹🇮🇹👍👍
❤❤❤
me wooden frame koheda ganna thiyenne
Apemai Facebook : facebook.com/apemai.lk
Instagram : instagram.com/apemai.lk
Tiktok : www.tiktok.com/@apemai.lk
Math punchi බිස්නස් ekak karanawa
@@apemai mama toilet cleaner fabric softner dish wash karanne one nam kiyanna kade ganata wada godak adui.
අක්කෙ අනේ ඔය තැටි වලට කියන නම මොකක්ද
දුව මම කදාන මට බැග් 5 ගන්න ඔනේ කොහොමද ගන මට පොටෝ එවනවද පාට පහකින් දුව මට number එවනවාද
මම මේ විදියට ගොතන්න දන්න වා නිර්මාණ ගොඩාක් තියෙන වා විකුණන මිල ගණන් යටතේ කරන්න බැහැ පාඩුපාඩුයි
Mamath polonnaruwa meyage t p nambar addas dannako piz mata ara kalupata bag aka ganna puluwannafa
🌝🌝🌝🌝🌝🌝🌝🌝
කියද මිල බෑග් වල
❤❤
අක්කේ මමත් පොලොන්නරැවෙි .මට වුල් වලින් ගොතන ඒවා පුලුවන් .ඔයාගේ විඩියෝ එක අහමිබෙන් මම දැක්කේ .මටත් ආස හිතුනා .තව ඉගෙන ගන්න .ගොඩක් ස්තුති අක්කේ.තව තවත් ඉදිරියටම යන්න ජය පතනවා.❤️❤️❤️👍👍👍
Thank you so much.
Meda rawumata monawada gaththe
@@AshaWarunieka wenama bod ekak .onenem kiynna