ගෙදර ඉඳන් සල්ලි හොයන ස්වයංරැකියා| රෙදිපටි නූල්බෝල බෑග්මෝස්තර|tshirtyarn bag design|@MM Nature Gloss

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 251

  • @seeniyajerusale2961
    @seeniyajerusale2961 7 หลายเดือนก่อน +9

    අනේ ඔබතුමීගේ පාඩම් හරීම වටින සහ තේරෙන විදියට කියලා දෙනවා. කිසීම හැ0ගිල්ලක් සහ වස0කිරීමක් කොහේත්ම නැහැ. ගොඩාක්ම පි0-සිදුවෙනවා. මමත් දැ0 ගොතන්නට ආසාවක් ආවා. ගොතන-කටුවක් ගන්නට ඕනා. ඒ ගොතන කටුව මොන සයිස් එකද ගන්නට ඕනා වෙන්නේ ?. අනේ කියලා දෙන්න මිස්.

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  7 หลายเดือนก่อน +2

      5.5mm ,6 mm ,6.5mm 7mm මේ ප්‍රමාණයේ කටු වලින් පුළුවන්. ස්තූතියි comment කලාට,පාන්දර ම හිත පිරුණා.💐💐💐💐💐🤗🤗🤗🤗

    • @YamunaAmarathunga-qw3ki
      @YamunaAmarathunga-qw3ki 3 หลายเดือนก่อน

      රෙදි නූල් ගන්නේ කොහෙන්ද ම්ස්

    • @Adithya-u7x
      @Adithya-u7x 2 หลายเดือนก่อน

      15:39 ​@@YamunaAmarathunga-qw3ki

  • @margratAluthgamage
    @margratAluthgamage 13 วันที่ผ่านมา +1

    Harriman pahadiley thank you

  • @anjalidiyon1924
    @anjalidiyon1924 ปีที่แล้ว +5

    හරිම ලස්සන බෑ ග් මේ වගේ එක කියන්න ගණන්

  • @Renuamarasihga
    @Renuamarasihga ปีที่แล้ว +1

    Lassanaii

  • @RenukaEkanayake-mi1lv
    @RenukaEkanayake-mi1lv หลายเดือนก่อน +1

    Wow.thank you.

  • @RupikaSanduni
    @RupikaSanduni ปีที่แล้ว +1

    Very nice

  • @SomaJayaseeli-ji3jl
    @SomaJayaseeli-ji3jl 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ම්ස්,..හොදට තේරෙන විදියට කියල දුන්න..ගොඩක් පිං, දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි !

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  4 หลายเดือนก่อน +1

      නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබටත්.සතුටින්ම ඉන්න හැමදාම. 💐💐

  • @gayanpushpakumara5293
    @gayanpushpakumara5293 5 หลายเดือนก่อน +1

    godak pahadiliva kiyala dunnata thank you. lassana bag akak

  • @PgWimalawathi
    @PgWimalawathi 2 หลายเดือนก่อน +1

    මමත් ගොතන්න දන්නවා ඔයාට ගොඩාක් ඉස්තුති හරීම ලස්සනයි බුදු සරනවේවා ""🙏

  • @sumithraopatha2515
    @sumithraopatha2515 ปีที่แล้ว +1

    MIS oyanan niyamai ane. Hodatama therenawa kiyala dena eka asai ahagena Inna mamath owa gothanawa

  • @ChamariErandika
    @ChamariErandika 2 หลายเดือนก่อน +1

    හරි පැහැදිලි කියා දෙන විදිහ🎉

  • @nndi3641
    @nndi3641 26 วันที่ผ่านมา +1

    👍👍❤

  • @ThamaraPriyani-b3r
    @ThamaraPriyani-b3r ปีที่แล้ว +2

    Very nice thank you

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 ปีที่แล้ว +3

    Bohoma sthuthi ..pahadiliwa kiya dunnata obata budu saranai ..🙂❤️

  • @jasusima9850
    @jasusima9850 ปีที่แล้ว +1

    ලස්සනයි ❤

  • @thalathananayakkara6253
    @thalathananayakkara6253 ปีที่แล้ว +2

    Very clear Thanks ❤

  • @sadinadilani5771
    @sadinadilani5771 ปีที่แล้ว +4

    godak hodin kiyala denawa. wedagath karunu godak thiyanawa video eke.❤️❤️

  • @kusumketipearachchi3830
    @kusumketipearachchi3830 ปีที่แล้ว +1

    Thank you very much

  • @kamaniwalmillage8335
    @kamaniwalmillage8335 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මේ බෑග් ❤

  • @mahumvideos
    @mahumvideos ปีที่แล้ว +1

    හරිම ලස්සනයි...ගොඩාක් ස්තූතියි....❤️

  • @ZareenBohoran
    @ZareenBohoran 2 หลายเดือนก่อน +1

    Thank you

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +1

    ස්තූතියි ම්ස්

  • @SundyaKrishnakumari
    @SundyaKrishnakumari 3 หลายเดือนก่อน +1

    ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏👍

  • @NimaliWijerathna-bq3wj
    @NimaliWijerathna-bq3wj ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමියට ❤

  • @HenakaArachchi-iy3yu
    @HenakaArachchi-iy3yu ปีที่แล้ว +2

    Godak lassanay mis thank you

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි මිස්

  • @SinhaWansa
    @SinhaWansa 5 หลายเดือนก่อน +1

    Thank you so much

  • @chanisamarakoon6899
    @chanisamarakoon6899 ปีที่แล้ว +2

    ❤❤❤ ගොඩක් ස්තුතියි මිස්

  • @nw1532
    @nw1532 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමියට❤❤

  • @NandaniRanaweera-ko8zz
    @NandaniRanaweera-ko8zz 5 หลายเดือนก่อน +3

    හරිම වටින වීඩියෝවක් අහම්බෙන් දැක්කෙ ස්තුතියි ඔබට .මෙවන් වටිනා දේ කියා දෙනවාට.සියලු වැඩ කටයුතු සාර්ථක වේවා !!!තෙරුවන් සරනයි ඔබට 🪷🪷🪷🙏🙏🙏

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  5 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි මේ comment එකට.තෙරුවන් සරණින් ඔබටත් යහපතක්ම වේවා.! ජය.!💐💐💐🥰🥰

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br 8 หลายเดือนก่อน +1

    ස්තුතියි,

  • @anurathnayake989
    @anurathnayake989 ปีที่แล้ว +1

    ඔඛතූම්යට ගොඩක් ස්තුතියි

  • @shanikaedirisinha4621
    @shanikaedirisinha4621 ปีที่แล้ว +1

    Athatama mama godakma uwamanawen may bag 1 gothana widiya igana ganimin inne mokada mama lesiyen may wage chenal balanawa adui Eth meka nam mage hithata godakma denuna a wagema meka godakma watina deyak nisa. Mis .godakma thanks . .oya harima pahediliwa kiya denawa thawath maywani .karyyan thulin .idiriyatama yanna hekiyawa saha hoda prathichara lebewaa good luck

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      ස්තූතියි ඔයාට, 🥰🥰💖💖

  • @champikapriyanthi1945
    @champikapriyanthi1945 ปีที่แล้ว +1

    ❤thak you

  • @AjithaLindakumbura
    @AjithaLindakumbura ปีที่แล้ว +1

    Thanks ❤

  • @suneethasilva6424
    @suneethasilva6424 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි ගොඩක් ඉස්තූතියි

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 ปีที่แล้ว +1

    ස්තුතිය ඔබතුමිට පටිය ඇදෙනවා නෙද මිස් එකට මම රිබන් එකක් පාස් කරා

  • @ruchirakulararatne5547
    @ruchirakulararatne5547 ปีที่แล้ว +1

    Thank you miss

  • @PriyasamudraniHettiarachchi
    @PriyasamudraniHettiarachchi ปีที่แล้ว +1

    Thank you🎉 mis

  • @AmaraRanasinghe-hb5cu
    @AmaraRanasinghe-hb5cu ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනව ඔයාට පින් ..තෙරුවන් සරණයි ! මට බඩු ගෙන්න ව්දියත් කියනවද

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      නූල්බෝල online page හරහා ගන්නත් පුලුවන්.book shops වල,හාඩ්වෙයාර් වල,සමහර තොග සිල්ලර කඩ වල තියෙනවා.තෝරල ගන්න. තනි නූල්.

  • @ashmilaperera9299
    @ashmilaperera9299 ปีที่แล้ว +1

    To day i saw this video
    Very beautiful design. How can i buy this material. I'm live in maharagama

  • @StitchCraft-d6z
    @StitchCraft-d6z 17 วันที่ผ่านมา

    Harf double crochet ekata miss chain dekak neda ganne miss gaththe thawath peliyakata yanakota eka chain ekaine miss gaththe podi pahadili kirimak karanna miss

  • @YamunaWasanthi-e6r
    @YamunaWasanthi-e6r 2 หลายเดือนก่อน +1

    Tshart Jan Ganna thanak kiyanna bs🎉

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  2 หลายเดือนก่อน +1

      Online fb page, pitakotuwa, pamunuwa, දිවයින පුරා ගොඩක්ම වෙලදසැල් වල දැන් තියෙනවා

  • @dammikaherath-ru3zn
    @dammikaherath-ru3zn ปีที่แล้ว +1

    ලස්සනයි ..හරිම පැහැදිලිව කියලා දෙනවා. ස්තූතියි ..❤

  • @asokakularathne5653
    @asokakularathne5653 ปีที่แล้ว +1

    Very Nice.. ❤❤❤❤

  • @KumuduEkanayaka
    @KumuduEkanayaka 11 หลายเดือนก่อน +1

    ❤ Mamath hoyamin hitiya deyak
    Thanks dear
    Yarn ganna puluwan thanak kiyanawada colombo wala

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  11 หลายเดือนก่อน +1

      Pitakotuwa කුමාර වීදිය. පමුණුව. මහරගම

  • @ashasewwandi-od2co
    @ashasewwandi-od2co 14 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ,බොහොම ස්තුතියි මිස් ❤
    පටිය් ටිකක් ඇදෙනවා මිස් ඒක කොහොමද හදාගන්නෙ

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  14 วันที่ผ่านมา +1

      කොටට ගන්න ඕන ඇදෙන නිසා,අවශ්‍ය දිග 3 ට බෙදලා තුනෙන් දෙකක් ගොතන්න. Gold,යකඩ belt තියෙනවා,ලෙදර් belt පවා තියේ.මිල දී ගන්නවනම්.

    • @ashasewwandi-od2co
      @ashasewwandi-od2co 13 วันที่ผ่านมา +1

      @mmnaturegloss9808 බොහොම ස්තුතියි මිස් ❤

  • @senithisilva2548
    @senithisilva2548 ปีที่แล้ว +1

    Kiyala dena hemadeama godaaak pehedilie.samaharu innava maha lokuvata videos daanava,onima then hangala. A nisa a ayage ewwa balala vedaknethi nisa asaven igana ganda hithapu ekath atherala demma.eath owage me video eka ada nikamata vage beluve. Meaka nm harima clear.hodata therum ganda puluvani. Ithin adaren illanava,gethum kalaave mulika paadame idala hema video ekkma pilivalata balanda apata ida hadala denda kiyala.godaak sthuthiee owata

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      ස්තූතියි මාව දිරිගන්වන මේ වගේ ඔයාගේ අදහස් වලට.මුලින්ම හුරුවෙන්න දම්වැල ගොතන්න. වේගයෙන් දම්වැල ගොතාගෙන යන්න පුළුවන් නම් ගෙතුම් සමානව ඔයාට ගොතන්න පුළුවන්.ඉදිරියට වීඩියෝ තුලින් පැහැදිලි කරන්නම්.🥰🥰💖💖

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 7 หลายเดือนก่อน +1

    Mis me pati mona kadavalada thiyenne katpees kadavalada

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  7 หลายเดือนก่อน +1

      ඒවා ගෙත් තීයේද දන්නේ නැහැ,hardware shop වල,සමහර book shops වල,තොග සිල්ලර බඩු තියෙන කඩවලත් තියෙනවා.online page ,(Handy page එකේ තියෙනවා )

    • @NONAME-wl7mo
      @NONAME-wl7mo 7 หลายเดือนก่อน +1

      Mis oyata godak isthuti ikmanata riplai kalata me bak ganchu pati kohomada kohen vageda gNna thiyenne ❤❤

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  7 หลายเดือนก่อน +2

      @@NONAME-wl7mo ඒවා pitakotuwa නම් අඩුවට තියෙනවා.online page වලින් මම ගෙන්වන්නේ,කුෂන් වර්ක්ස් shopවලත් තියෙනවා.

  • @ramyadissanayaka3083
    @ramyadissanayaka3083 ปีที่แล้ว +1

    T. Shirt yan onlin ganvemadi mela ganan kohomada

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      Online order කරන අයව contact කරගෙන එයාලගෙන් විස්තර අහගන්න පුළුවන්.

  • @princygalappaththi9966
    @princygalappaththi9966 7 หลายเดือนก่อน +1

    Miss me yarn ganne koheda tiyenne

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  7 หลายเดือนก่อน +1

      Pitakotuwa gas5handiye,online page ,thwa weladapole tiye blnna dear ♥

  • @harshaniayanthima2746
    @harshaniayanthima2746 5 หลายเดือนก่อน +1

    Online class nadda mis..

  • @safraabdulwadood8860
    @safraabdulwadood8860 หลายเดือนก่อน +1

    T shirt yarn ගන්න පුළුවන් කොහෙන්ද,?

  • @lewangamamalki5687
    @lewangamamalki5687 ปีที่แล้ว +1

    ලස්සනයි පැහැදිලියි කියාදෙනවා.මමත්ගොතන්න දන්නවා ඒත් වෙලද පලක් නෑනේ මිස්.

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      වෙළදපොල හදාගන්න ඕන. උත්සාහ කරන්න. Fb page එකක් හරි හදාගන්න.

    • @MaalipiyadarsaniPiyadarsani
      @MaalipiyadarsaniPiyadarsani หลายเดือนก่อน

      Mamath gotanawa...vikunaganna ba...gotagena bala innawa...

  • @nadeeshajayawardhane9588
    @nadeeshajayawardhane9588 9 วันที่ผ่านมา +1

    දෙවෙනි පේළියේ දම්වැල් වල පිටිපස්සෙ පොටට විතරයි නේද මිස් නූල යවන්න ඕනෙ?
    ගොඩක් ස්තූතියි ❤❤❤

  • @chandraedirisinghe9591
    @chandraedirisinghe9591 ปีที่แล้ว +1

    Thanks 🎉🎉🎉miss

  • @SinnathambySinnathambySuresh
    @SinnathambySinnathambySuresh 8 หลายเดือนก่อน +2

    Dear madam I interested to learn crochet but our place no this Thread.How can I got this Thanks ma Ms sinnathamby Parameswary

  • @ShamaliShamali-u4x
    @ShamaliShamali-u4x 2 หลายเดือนก่อน +1

    Nn nn . . .
    .
    ❤❤

  • @UdeFernando
    @UdeFernando 7 หลายเดือนก่อน +1

    Puluwan nam shippereka allana widiyath kiyala denna.teruwan saranay

  • @Ushani-o9u
    @Ushani-o9u 2 หลายเดือนก่อน +1

    Class karanawada mis

  • @WaruniFernando-vm6om
    @WaruniFernando-vm6om ปีที่แล้ว +1

    Mis matat asai gothanna.. me t shart yarn eka godak hiini.. yarn eke size eka kiynna puluwanda mis

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      Ehema mimi walata ne.ganiddi gothanna pahasu godak mahatha nethi ewa gnna.

    • @WaruniFernando-vm6om
      @WaruniFernando-vm6om ปีที่แล้ว +1

      @@mmnaturegloss9808 hari miss....thank you

  • @thungafernando9681
    @thungafernando9681 ปีที่แล้ว +1

    Mn gethuwa bag eka kata tikak palal una.patiya thama elluwe ne e nisa.mn mokada karanne.miss

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว

      පළලින් වැඩි වුණේ කොහොමද. call.whatsapp.com/video/Vj3YU6Kvc8VaFOuEtpoG7R
      Msg danna photo ekak

  • @HettiarachchgeSriyaniRodrigo
    @HettiarachchgeSriyaniRodrigo 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .මටත් ගොතන්න පුලුවනි.tshirt yana online ගෙනවගන්න තැනක් කියන්න .මේ පැහැදිලි කිරීමට ස්තූතිය .ගොඩක්.ඔයගෙ නම්බර් එක එවන්න පුලුවන් ද්ස්

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  6 หลายเดือนก่อน +1

      Fb page වල බලන්න. Handy,yarn by mendi,dilini yarn ,dream fantasy මේ page වල බලන්න. 🥰🥰💐💐

  • @chamalinoragalla5452
    @chamalinoragalla5452 ปีที่แล้ว +2

    Hook sise kiyada mma ada join wenne.anith lesson tika ewnna

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      මිලි 6,8,10 vedio තියෙනවා බලන්න channel එකේ.

  • @shanazweerabangsa5823
    @shanazweerabangsa5823 ปีที่แล้ว +1

    සුභ උදෑසනක්. සහෝදරිය. මම ඔයාගෙ මේ " චැනල්" එකට හරි ආසයි. ඔයාගෙ වැඩ හරි ලස්සනයි. මට ප්‍රශ්න වගයක් තියෙන වා අහන්න. 1. ඔයා ගොතන ටී ශර්ට් යාන් එක හරි හීනියට තියෙන වා. ඔයා කොහෙන්ද , කොහොමද ගන්න නේ ?. 2. මේ වගේ බෑග් එකකට යාන් කොච්චර විතර යනව ද ?.

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි ඔයාට. 🥰🥰💖💖
      1,යාන් අහුවෙන හැම තැනකදීම ගන්නවා.හාඩ්වෙයාර් වල අනිවාර්යයෙන්ම තියෙනවා.
      2 කොච්චර යනවද කියල බලල නම් නෑ දිග මැනල.යාන් එකකින් සයිඩ් බෑග් 3 ක් විතර පුළුවන්.

    • @shanazweerabangsa5823
      @shanazweerabangsa5823 ปีที่แล้ว +1

      @@mmnaturegloss9808 Thank you very much.🤝🤝. For reply ❣️❣️🥰.

  • @priyangabnm-lb9uz
    @priyangabnm-lb9uz ปีที่แล้ว +1

    Me bag eka gothanna grammes keeyaka nuul boolak oneda? Oya hondata kiyala denawa.thankyou.

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      එහෙම බැලුවෙ නෑ dear.කිලෝවක වගේ නූල්බෝලයකින් බෑග්ස් 3ක් විතර පුළුවන්.(නූල්බෝල වල බර අනුව වෙනස් වෙනවා.)

    • @priyangabnm-lb9uz
      @priyangabnm-lb9uz ปีที่แล้ว +1

      Thanks miss.bududaranai.

  • @vishalkodi4060
    @vishalkodi4060 ปีที่แล้ว +1

    Komada mewa genna ganne komada

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      වෙළදපොලේ තියෙනවා බලන්න. Online ගන්නත් පුළුවන්.

  • @VijithaLakshmi-f5z
    @VijithaLakshmi-f5z ปีที่แล้ว +1

    Miss katuwa kohada ganna

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      Book shops වල තියෙනවා dear💐

  • @renucatherine1746
    @renucatherine1746 5 หลายเดือนก่อน +1

    මිස් මට පොඩි දෙයක් දැනගන්න තියෙනව මිස්ගෙ ටෙලිපෝන් නොම්මරය ගන්නෙ කොහමද

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  5 หลายเดือนก่อน +1

      මගේ Channel එකේ description එකේ දාලා තියෙන්නේ ,කෙටි පණිවිඩ පමණයි හොඳේ.❤

  • @sarojanishani6838
    @sarojanishani6838 ปีที่แล้ว +1

    Ane mis mama hoyapu line ekak ulwalin s m l x l xxl mimi walata eyes jakat ho balus ekak kiya dennak plz🙏🙏🙏🙏

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      හොඳයි ඉදිරියට කියාදෙන්න උත්සාහ කරන්නම්.

  • @jayanthajastin4266
    @jayanthajastin4266 ปีที่แล้ว +1

    ❤Wow ❤❤

  • @هلاوشتبي-و2ج
    @هلاوشتبي-و2ج 3 หลายเดือนก่อน +1

    මට ගොතන්ඩ දන්නවා අද මං බූල් වලින් ගොතන්ඩ පටන් ගත්තා ගෙදර ඉදන් කරන්න රස්සාවක් හොයලම එපා වෙලා ඔය රෙදි ගන්නෙ කොහෙන්ද කියන්ඩ ස්තුතියි

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  3 หลายเดือนก่อน +1

      මේවා රෙදිපටි නූල්බෝල. (T shirt yarn,) පිටකොටුව, කොලඹ, online page වල,තව නොයෙකුත් කඩවල තියේ.හොයන්න ඕන, ලැබෙයි ඔයාට.

  • @shiyanijayasinha-zq1ej
    @shiyanijayasinha-zq1ej ปีที่แล้ว +1

    Gotanna nam dannawa mis nul gannea kohomada

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      වෙළදපොලේ තියෙනවා නූල්බෝල කිලෝ ගාණට ගන්න පුළුවන්,තව online fb page වල,පමුණුව, පිටකොටුව තියෙනව,

  • @HenakaArachchi-iy3yu
    @HenakaArachchi-iy3yu ปีที่แล้ว +1

    Mis me bag wikuna ganna cramayak kiyanawada gambada wikunana amaruy mi

  • @NirupaKrishanthi
    @NirupaKrishanthi 2 หลายเดือนก่อน +1

    මිස් මම වයස කාන්තාවක් අත්කම් ඉගෙන ගන්න ආසයි මම දැනන නිවසක සේවයක් කරමි්න් ඉන්නේ මට ගොඩක් විවේ කය තියෙනවා මමමේ වුල් ගෙතුම් ගැන පොඩ්ඩක් වත් දන්නේනැ හැමදාම නිවේස් වල ඉන්නේ නැ මට ආසයි මේය ඉගෙන ගන්න අවශ්‍ය බඩුගන්න පිටට යන්න දෙන්නේනැ සහ තියෙන තැන් දන්නේනැ මට උදව්වක් ගන්න පුළුවන්ද

  • @ashendewasinghe2466
    @ashendewasinghe2466 4 หลายเดือนก่อน +1

    මිස් මේ බෑග්වලට ලයිනින් දාන්න ඕනද

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  4 หลายเดือนก่อน +1

      ඒක ඔයාගෙ කැමැත්ත අනුව ,නොතිබුණාට ගැටළුවකුත් නෑ.

  • @renuniwunhalla624
    @renuniwunhalla624 ปีที่แล้ว +3

    මිස් ,මම ඔයා ගොතන බෑග් සියල්ලම ඔයාගෙන් ඉගෙන ගෙන ගොතනවා ඒ ගැන ඔයාට .ගොඩාක් ස්තුතියි .මිස් මම අනුරාධපුරේ මෙහේ සාම්පල් එකක් පෙන්නන්නවත් බෑග් වලට අවශ්‍ය ලොක් , චේන් වගේ දේවල් නැහැ .ගොඩාක් ගන්නවා නම් ඔන්ලයින් ගන්න පුලුවන් 2,3ක් හොයා ගන්නේ කොහොමද ? ඔයාට බුදු සරණයි .

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +2

      මේ පිටකොටුව කඩ කිහිපයක number. කතාකරල බලන්න. Online ඇනවුම් කර ගන්න පුළුවන්ද කියලා.
      Icon trading, 0112388220-0777900482
      Fair traders, 0771427200-0766659288
      Victoria trader,0771391586-0773251449

    • @minolimadushani368
      @minolimadushani368 ปีที่แล้ว

      Mata online ewanna puluwan

    • @thusithathilakawardena6939
      @thusithathilakawardena6939 ปีที่แล้ว

      ​@@minolimadushani368price please .

  • @vimansisasikala4551
    @vimansisasikala4551 ปีที่แล้ว +3

    මිස් බෑග් එකට ලයිනින් අල්ලන හැටිත් කියල දෙනවද?

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +3

      ඔව් ඉදිරියට වීඩියෝ වලින් ගේනවා

  • @induiresha-wb2rq
    @induiresha-wb2rq ปีที่แล้ว +1

    මිස් එක යාන් එකකින් බෑග් එකක් ගොතන්න පුළුවන්ද.

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      නෑ, එකට වඩා පුලුවන් ,යාන් වල හැටියට ,කිලෝ ගාණ වැඩි නම් දෙක තුනක් පුළුවන්.

    • @induiresha-wb2rq
      @induiresha-wb2rq ปีที่แล้ว

      Thank you miss

  • @damayanthilakshmi5460
    @damayanthilakshmi5460 ปีที่แล้ว +1

    nual thiyanna kohada mis 🙏🌻🌷

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      Online, fb page, වෙළදපොල තියෙනව බලන්න, පිටකොටුව, පමුණුව

  • @ChandraniLatha-jy7cy
    @ChandraniLatha-jy7cy ปีที่แล้ว +2

    මිස් .tshirt yarn ..ගන්නෙ ..කොහෙන්ද . .කියන්නකො

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      වෙළදපොලේ තියෙනවනේ dear, hardware shop වලිනුත් මම තෝරල ගන්නව.

  • @iranganiseram2406
    @iranganiseram2406 ปีที่แล้ว +1

    Miss phone cover ekak gothanna kiya dennako please

  • @anitaranathungaarachchige545
    @anitaranathungaarachchige545 ปีที่แล้ว +1

    Gothana katuwa saha rede nul pati ganne kohenda

  • @WasanthaAtulugama
    @WasanthaAtulugama 3 หลายเดือนก่อน +1

    මිස් බෑග් එකට අඩියක් දාන්න පුලුවන්ද

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  2 หลายเดือนก่อน +2

      පලු දෙක වෙන වෙනම ගොතලා අඩියක් දාන්න පුළුවන් 🥰👍

    • @WasanthaAtulugama
      @WasanthaAtulugama 2 หลายเดือนก่อน +1

      @mmnaturegloss9808 ස්තූතියි මිස්

  • @madusaraekanayaka
    @madusaraekanayaka ปีที่แล้ว +1

    මමත් ගොතන්න දන්නවා රෙදි පටි රෝල් ගන්නේ කොහොමද පොඩ්ඩක් කියනවාද අක්කෙ

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      කිලෝ ගාණට වෙළදපොලේ තියෙනවා,online fb page වල ගොඩක් අය විකුණනවා.

  • @sachinimadushikasachinimad6668
    @sachinimadushikasachinimad6668 ปีที่แล้ว +1

    මේ බෑග් එකට ටී ෂර්ට් යාන් කොච්චර ඕනේ වූණාද අනේ පුළුවන් නම් යාන් වල මිල සදහන් කරනවාද

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      දැන් නම් මිල ගණන් වෙනස්.350 ට ගත්තේ කිලෝව. මැන්නේ නම් ප්‍රමාණය

    • @sachinimadushikasachinimad6668
      @sachinimadushikasachinimad6668 ปีที่แล้ว

      @@mmnaturegloss9808 යාන් කිලෝ එකකින් මේ බෑග් එක මහන්න පුළුවන් ද

  • @priyanganihettige9868
    @priyanganihettige9868 ปีที่แล้ว +2

    මිස් ඒ ගොතන නූල් වර්ගය ටී ෂර්ට්....යන්ද

  • @nilanthifernando5698
    @nilanthifernando5698 ปีที่แล้ว +1

    සාමාන්‍යයෙන් කීයකට වගේ අලෙවි කල හැකිද මිස්

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +2

      2500 සිට ඉහළට මිල කරන්න පුළුවන්.සමහර පළාත් අනුව මිල ගණන් වෙනස් වෙනවා.fb page බලන්න කෝ.ඔයාට අදහසක් ගන්න පුළුවන්.

    • @nilanthifernando5698
      @nilanthifernando5698 ปีที่แล้ว

      Thank you miss

  • @ImlshaBombuvala
    @ImlshaBombuvala ปีที่แล้ว +1

    මේක කෝඩ් නුලෙන් කරන්න බැරිද මිස්

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +2

      පුළුවන් dear

    • @ImlshaBombuvala
      @ImlshaBombuvala ปีที่แล้ว

      මේකේ මේ ගන්න step ටික ඒ විදිහට ගත්තට කමක් නැනේ ගෙතන කටුව කිය සයිස් වගේ ගන්න ඕනද මිස් කෝඩ් එකෙන් කරනකොට

  • @padmiperera9244
    @padmiperera9244 ปีที่แล้ว +1

    Katuwe. Pramanaya mata kiyanna miss

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      මිලි 8,10 කටු වලින් පුළුවන්

  • @kumarisamarasinghe5886
    @kumarisamarasinghe5886 ปีที่แล้ว +1

    Me redi ganne kohenda githanna .wool nove neda

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      මේ ටී ෂර්ට් යාන්,වූල් බෝල නෙමෙයි. වෙළදපොලේ තියෙනවා.හාඩ්වෙයාර් වලත් තියෙනවා තෝරල ගන්න ඕන.

  • @nadisandamali2567
    @nadisandamali2567 ปีที่แล้ว +1

    👍👌👌🙏🙏Mis.. me badu ganne kohenda??

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      Online, fb page, මැහුම් උපකරණ තියෙන shops වල,book shops

  • @kumarilanka5197
    @kumarilanka5197 ปีที่แล้ว +1

    මිස් ඔය පටි කොහෙන්ද ගන්න තියෙන්නෙ ඒවගේම ගෙතුම් කටු

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      Book shops, online, තවත් වෙළදපොල බලන්න තියේ මිල දී ගන්න

  • @jagathpushpakumara4068
    @jagathpushpakumara4068 ปีที่แล้ว +1

    Me bag eke price kiyada miss

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +2

      2000 සිට ඉහළට මම අලෙවි කරනවා.

  • @DamayanthiPerera-s2q
    @DamayanthiPerera-s2q ปีที่แล้ว +1

    මිස් මොකක් ද ඒ නුල

  • @SandyaPriyadarshani-p3q
    @SandyaPriyadarshani-p3q 4 วันที่ผ่านมา +1

    අනෙ ම්ටත් පුරුදු වෙන්න ඔනි

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  4 วันที่ผ่านมา +1

      👍 පුළුවන්, හිතුවොත් බැරි දෙයක් නෑ

  • @premawathisilva801
    @premawathisilva801 23 วันที่ผ่านมา +1

    අපිට ට් සර්ට් යාන් ගන්න තැනක් කියන්න

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  22 วันที่ผ่านมา +1

      Online fb page වල බලන්න, පිටකොටුව මහරගම පමුණුව තවත් වෙළදපොල නොයෙකුත් කඩවල තියේ.බලන්න

  • @NGAriyarathne-dn3sx
    @NGAriyarathne-dn3sx ปีที่แล้ว +1

    මිස් මෙ ගොතන කටුව ගන්නෙ කොහෙන්ද ප්ලිස් කියන්නකො

  • @withanawasamsithumini8766
    @withanawasamsithumini8766 ปีที่แล้ว +1

    Noolbola online ganna adress aka denna pl ❤😊 thanks

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      T shirt yarn online කියලා youtube eke search krnna.vedio tiye godak.oyata udawwak wei.

    • @AntonSumana
      @AntonSumana ปีที่แล้ว +1

      Miss matath puluwan wikuna ganna bahane udaw karanna puluwanda wikunaganna

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      @@AntonSumana fb page hadagnna

  • @VajiraPushparani
    @VajiraPushparani ปีที่แล้ว +1

    උල් වලින් මේස් ගව්ම් ගොතන්න කයලා දන්නක