තමන්ට කරන්න ලැබුන එකම වැඩෙත් අනාගත්ත මෝඩම මිනිස්සු 12ක් මෙන්න. | People Had One Job and Failed

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • මනුස්සයෙක්ට මොකක් හරි වැඩක් කරන්න කියල දුන්නට පස්සේ ඒ මනුස්සයා සම්පූර්ණයෙන්ම වැඩේ අනා ගන්න අවස්ථා වලට අත්දැකීමෙන්ම ඔබ මුහුන දීලා ඇති. මේ වගේ මිනිස්සු විශාල සංඛ්‍යාවක් ලෝකය පුරාම ඉන්න නිසා ඔවුන් හිනා යන විදිහට තමන්ට ලබා දීපු වැඩ කරලා තියෙන අවස්ථා අපිට දැකගන්න පුළුවන් අන්න ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි තමන්ට කරන්න තිබුන එකම වැඩේ හරියට කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම අනාගත්ත මෝඩම මිනිස්සු රාශියක් ගැන කතා කරමු.
    "People Had One Job and Failed: Epic Fails Compilation | Watch and Laugh"
    Get ready to witness the most side-splitting moments of all time! Our latest video features people who had only one job to do but still managed to fail spectacularly. From hilarious spelling mistakes to design disasters, this compilation is sure to leave you in stitches. Tune in now to enjoy the best "People Had One Job and Failed" moments!
    ** Disclaimer: The contents of this video are intended for entertainment purposes only and should not be attempted or replicated under any circumstances. The actions depicted in this video may be dangerous or harmful and should never be attempted by anyone. Viewer discretion is advised. We hold no responsibility for any harm or injury that may result from attempting the stunts or actions shown in this video. **
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.c...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours

ความคิดเห็น • 151

  • @rithushalaksheen
    @rithushalaksheen ปีที่แล้ว +210

    වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් සෙක්ෂන් එක බලන අය මෙතනට

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว +58

    මෝඩ පහේ මිනිස්සු න්ට උදවු කරමු .... අපි අවට ඉන්නවනම් .... බුදුසරණයි ....!

    • @sadunshamal8921
      @sadunshamal8921 ปีที่แล้ว +2

      මෝඩ වැඩ කරන්නද 😂😂😂😂

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 5 หลายเดือนก่อน +1

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🌏⚔️❤️⚔️🌏
      බුදුසරණයි ..! 🤴🌹🌈️❤️🙏🌹

  • @rv2572
    @rv2572 ปีที่แล้ว +40

    ගේට්ටු හදපු උන්ගෙ වැරදි එලියට අරිනවද ගේට්ටු පාරෙ වාහන යනවනෙ

  • @buddhinisasangi7205
    @buddhinisasangi7205 ปีที่แล้ว +25

    අද වීඩියෝ එක බලල බඩ අල්ලන් හිනා උනා.😹 thanks .🤭

  • @mithummeevinda1158
    @mithummeevinda1158 ปีที่แล้ว +22

    ගේට්ටු කවද්ද බන් පාර හරහා ඇරියේ...ගෙදර මිදුල ඇතුලටනෙ ගේට්ටු ඇරෙන්නෙ...

  • @GAMINGLAHIYA-j4x
    @GAMINGLAHIYA-j4x ปีที่แล้ว +25

    ලයික් 100 කරේ මම😍

  • @slfunny2401
    @slfunny2401 ปีที่แล้ว +78

    වෙල්ඩින් කරපු එකා තමා සුපිරි 😂

  • @THINUKASENARATHNA
    @THINUKASENARATHNA ปีที่แล้ว +11

    නියමයි අයියේ අදත් සුපිරියි

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 ปีที่แล้ว +23

    ඒ කේක් එකනම් මරු🤣🤣🤣🤣

  • @lakshanchamika9492
    @lakshanchamika9492 ปีที่แล้ว +30

    වෙනස් විදියට හිතන මිනිස්සු තමයි කවද හරි ලෝකය වෙනස් කරන්නෙ

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +28

    සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා ✌️👑

  • @ජුන්ඩයියා-ප1ම
    @ජුන්ඩයියා-ප1ම ปีที่แล้ว +16

    අඩෝ පට්ටා ඈ මේකත් 🤟

  • @nilukairoshan1116
    @nilukairoshan1116 ปีที่แล้ว +12

    ගේට්ටු කව්දබන් පාර පැත්තට අරින්න හදන්නේ......😛

  • @youtubeUniversity7673
    @youtubeUniversity7673 ปีที่แล้ว +10

    🤣🤣👌👌👌 සුපිරි ඒ තව ඕනේ මේ වගේ video

  • @gayannishadimahalekamge4976
    @gayannishadimahalekamge4976 ปีที่แล้ว +11

    වෑල්ඩින් කරපු කෙනා තමයි හොදටම කරේ😀

    • @MatheeshaHirun-qh3hw
      @MatheeshaHirun-qh3hw 4 หลายเดือนก่อน

      අයියේ අර වෑන් කරපු එකා තමා හොඳටම

  • @MohamedRisan-w4h
    @MohamedRisan-w4h 3 หลายเดือนก่อน +1

    Thank you very much! ❤❤❤❤🎉🎉🎉🎉

  • @Yasitha_Nuwarapakse
    @Yasitha_Nuwarapakse ปีที่แล้ว +7

    Fatta 🤣🤣🤣🤣🤣
    Whishwa gaweshaka ,💗💗💗💗

  • @agithrohitha8672
    @agithrohitha8672 ปีที่แล้ว +2

    ඒකත් මරු

  • @sltech4187
    @sltech4187 ปีที่แล้ว +4

    Balu betta pata karapu eka thama patta 🤣😂😂😂

  • @jdtravel178
    @jdtravel178 ปีที่แล้ว +9

    සුපිරි සහෝ ජයවේවා

  • @Asiriasiri-d2k
    @Asiriasiri-d2k 3 หลายเดือนก่อน

    සුපිරියක් තමයි

  • @YasiYaStreams
    @YasiYaStreams ปีที่แล้ว +1

    3000 වෙනි like එක මගෙන්🙂❤️

  • @testmy1569
    @testmy1569 ปีที่แล้ว +3

    1st comment

  • @imalkaprishanthi3088
    @imalkaprishanthi3088 ปีที่แล้ว +5

    Cake ekaaaaaaaa 😂😂😂😂😂😂

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 ปีที่แล้ว +36

    අපේ බූරු ගෝටා හොදටම කලේ 😢😢😢

  • @UmeshaDewmini-wp5rd
    @UmeshaDewmini-wp5rd ปีที่แล้ว +2

    Ado mara gon😂😂😂

  • @CNRBRO
    @CNRBRO ปีที่แล้ว +11

    දැම්ම ගමන් බලන මම

  • @SAYURIAHINSA4575
    @SAYURIAHINSA4575 ปีที่แล้ว +1

    පට්ට 😂😂අපොචියෙ

  • @i.g.dineshaprasadi6757
    @i.g.dineshaprasadi6757 ปีที่แล้ว +4

    අපේ ගෙදරත් ඔය වගේ දෙයක් තියෙනව. බෙල් එක අනිත් පැත්තට හයි කරලා තියෙන්නේ. එදා කරපු ඒ වැඩේ තාමත් එහෙම තමයි 🤣🤣

    • @slfunny2401
      @slfunny2401 ปีที่แล้ว

      අපෙත් එහෙම යි

    • @nm_tunes
      @nm_tunes ปีที่แล้ว

      අපේ එක ස්ටිච් එකක් තියනව ඒක ඔන් එකේ තියෙද්දි ලයිට් එක ඕෆ් ඔන් කලාම ස්විච් එක ඔන් පැත්තට පේන්නෙ😂💔

  • @rv2572
    @rv2572 ปีที่แล้ว +3

    සින්ක් එක පොඩී ඒකන ලාබ බඩු අරන් දෙන ගෙදර අයිති කාරයත් වගකියන්න පුලුවන්

  • @isuruuabeyratne3203
    @isuruuabeyratne3203 ปีที่แล้ว +1

    මේ වගේ ලංකාවෙ ඉන්න මකබාස්ල ගැනත් video එකක් කරන්න. එයාලගෙ මූනත් පෙන්න. අපිට පුලුවන් උදව් කරන්න

  • @isharadamith640
    @isharadamith640 ปีที่แล้ว

    hah hah haaaaaaaaaa hina kala marenwa.thanx machan fun ekaka dunnata.

  • @lakmalinawaratne7043
    @lakmalinawaratne7043 ปีที่แล้ว +8

    නොතේරුනු කාටූන් ගැන තවත් වීඩියෝ එකක් ඕන අය කෝ ?..😋❤️

  • @sandeepmadusha4108
    @sandeepmadusha4108 ปีที่แล้ว +1

    සුපිරි ❤️😃

  • @edmmusic7
    @edmmusic7 ปีที่แล้ว +6

    වෙන රටවලනම් මොඩ කමට හරි කියන්න පුලුවන් එත් අපෙ රටෙ මෙවා ඔන කමින් කරන උන් නේ ඉන්නෙ 😐

  • @Janaka-d1q
    @Janaka-d1q ปีที่แล้ว +2

    Toilet 🚽. Super 😂😂

  • @lahirulahiru2954
    @lahirulahiru2954 ปีที่แล้ว +5

    අයෙත් හොල්මන් එකක් දෙනවද

  • @parakumwijenayake3596
    @parakumwijenayake3596 ปีที่แล้ว

    Supiri muhunath thiyanavanam supiri😀😀

  • @samankumara-so4ur
    @samankumara-so4ur ปีที่แล้ว

    Hm aththa thamai. Gota thamai hodatama kale ekane minissu kiyanne

  • @dumindasasitha9715
    @dumindasasitha9715 ปีที่แล้ว

    පට්ට අයියේ 😍

  • @NOTIDANAAI
    @NOTIDANAAI ปีที่แล้ว +1

    ❤❤❤

  • @upekshalakshani489
    @upekshalakshani489 ปีที่แล้ว +1

    1st comment my ❤️

  • @WasanthaUdekumara
    @WasanthaUdekumara 5 หลายเดือนก่อน

    පඩිපල්ටික😮

  • @rv2572
    @rv2572 ปีที่แล้ว +6

    පිස්සු නටපු මිනිස්සු ලoකාවෙත් ඉන්නෙ පාර්ලිමේන්තුවෙ

  • @petlover3327
    @petlover3327 ปีที่แล้ว +6

    අද මගේ කමෙන්ට් එක පින් වෙයිද ගවේෂක අයියේ.😊😊

  • @SlFireBro
    @SlFireBro ปีที่แล้ว +16

    හිනා ගිහින් මැරුනු අය මේ කොනට
    👇

    • @wajiradewasinghe4037
      @wajiradewasinghe4037 ปีที่แล้ว +3

      තෝ මැරුනනම් comment දාන්නෙ කොහොමද පචයා 🙄🤣

    • @SlFireBro
      @SlFireBro ปีที่แล้ว +1

      මන් තාම මැරුනෙ නෑ ..😅😅 like කරන්න කිව්වෙ මැරුනු අයට . 😗 ඔය ප්‍රශ්නෙ ඒ අයගෙන් අහපන් 😜😜😁 පචයා

    • @vishminevirdi9816
      @vishminevirdi9816 ปีที่แล้ว

      😂

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 5 หลายเดือนก่อน +1

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🌏⚔️❤️⚔️🌏
    බුදුසරණයි ..! 🤴🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹💎❤️⚔️❤️💎❤️⚔️❤️💎⚔️

  • @kasunvimukthi6318
    @kasunvimukthi6318 ปีที่แล้ว +2

    Gate road ekata open wenwda?

  • @Demon68878
    @Demon68878 ปีที่แล้ว +3

    ගිනි කූරක් වැටුන නම් ඉවරයි

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    Good video

  • @slfunny2401
    @slfunny2401 ปีที่แล้ว +1

    අම්මෝ 😂

  • @praveenkarunarthna0627
    @praveenkarunarthna0627 ปีที่แล้ว +1

    අඩෙ එ කෙක් එක

  • @kasunkithmina5881
    @kasunkithmina5881 ปีที่แล้ว +2

    ❤️‍🔥

  • @chamilkumara6883
    @chamilkumara6883 ปีที่แล้ว +1

    බුරු ගෝටාගේ විඩියෝ එකකුත් දාන්නකෝ...

  • @stanniee467
    @stanniee467 ปีที่แล้ว +7

    අර තෙල් ටික දැක්කමනන් දුක හිතුනා 😔

  • @SithumAkash-vg6ck
    @SithumAkash-vg6ck 8 หลายเดือนก่อน

    Supiri

  • @Shashiiboi
    @Shashiiboi ปีที่แล้ว +7

    ගෝඨවත් මේ වීඩියෝ එකට දාන්න තිබ්බෙ 😂

  • @Deleted__acc
    @Deleted__acc ปีที่แล้ว +1

    මිනිස්සු හරි වෙනස් 😂😂💔

  • @aaparnandu
    @aaparnandu ปีที่แล้ว +1

    6:53 😂😂😂😂😂

  • @niroshan8459
    @niroshan8459 ปีที่แล้ว

    Maru Welder 😂

  • @Eshi302
    @Eshi302 ปีที่แล้ว

    Maru🙂

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @anime-edit10
    @anime-edit10 ปีที่แล้ว +1

    Clever part 54

  • @sunethrakalugampitiya1404
    @sunethrakalugampitiya1404 ปีที่แล้ว +1

    ලප්හැදුව මනුස්සයා

  • @dulanidilrukshi59
    @dulanidilrukshi59 ปีที่แล้ว

    Cake eka thamai maru

  • @BhashiBhagya..
    @BhashiBhagya.. 7 หลายเดือนก่อน

    Sed ekah 😂

  • @RusiruNimsara-wv6ou
    @RusiruNimsara-wv6ou ปีที่แล้ว

    Mamath anala athi vada godak😆

  • @chathudlk6389
    @chathudlk6389 3 หลายเดือนก่อน

    ඒ කේක් එක...😂

  • @manushaviran4945
    @manushaviran4945 ปีที่แล้ว

    wow...

  • @matta8783
    @matta8783 ปีที่แล้ว +1

    එකම වැඩෙ කියල වුබ කොහොමද දන්නෙ

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    😍😍😍

  • @djremix109
    @djremix109 ปีที่แล้ว

    @ela

  • @vishminevirdi9816
    @vishminevirdi9816 ปีที่แล้ว +1

    කේක් එකනෙ වැඩේ කියන්නෙ 😂

  • @thaveesharandil2455
    @thaveesharandil2455 ปีที่แล้ว

    Comd piyana thama maru 😂😂😂😂

  • @darkatomgaming541
    @darkatomgaming541 ปีที่แล้ว

    අම්මෝ ආතල් 😂

  • @Itzmemiyu
    @Itzmemiyu ปีที่แล้ว +1

    යසයි යසයි

  • @niroshasubashani2169
    @niroshasubashani2169 ปีที่แล้ว

    👍

  • @lathikajayasinghe4705
    @lathikajayasinghe4705 ปีที่แล้ว

    Ubath ehema thama bn videos balankota 😂😂😂😂😂😂😂

  • @sudathbrhakmanage9685
    @sudathbrhakmanage9685 4 หลายเดือนก่อน

    ඇයි ගෝඨා රටේ කෘෂිකාර්මාන්තය නගාසිටුවන්න මුලින්ම පොහොර නවතපු ⁣එක. මේවට වඩා හොදම එක ඒකනේ

  • @hansadineth3431
    @hansadineth3431 ปีที่แล้ว

    ❤️❤️

  • @dilankajayaweera9630
    @dilankajayaweera9630 6 หลายเดือนก่อน

    Avurudu 10 lamainta karanna hoda nathi Holman sellam danna puluvanda 😊😊😊😊😊

  • @swarnaranjani4083
    @swarnaranjani4083 6 หลายเดือนก่อน

    Weldin karana kena maru

  • @TSMJOJO
    @TSMJOJO ปีที่แล้ว

    මොඩ ම්නිස්සු තම හොදටම කරෙ

  • @vlogs8010
    @vlogs8010 ปีที่แล้ว +3

    ගෝතාභය රාජපස්ස

  • @hewagwmanjula6343
    @hewagwmanjula6343 ปีที่แล้ว

    ඇය් බං මෙතන හොදම එකා නැත්තෙ 😜😜😃😃🤣🤣🤣🤣😅

  • @jenlisa925
    @jenlisa925 ปีที่แล้ว +1

    Ane දෙවියනේ mehemath minissu.🤣🤣🤣🤣🤣 math ඔය wege තමයි ඉතින්😆😆😆😆😆

  • @demikartz2336
    @demikartz2336 ปีที่แล้ว

    You had a one job

  • @chandupanawithma1164
    @chandupanawithma1164 ปีที่แล้ว

    Wadak nathi moda widiye video dala channel ek up ek krnna hadno 😂😂

  • @yenur.b8041
    @yenur.b8041 ปีที่แล้ว +4

    අවංකවම මේ වීඩියෝ එකෙන් ඉගන ගන්න දෙයක් නෑ, ඉගනගන්න දෙයක් තිබ්බත් මෝඩයෙක්ට ඇරෙන්න වෙනත් කෙනෙක්‍ට ඒ ඉගන ගන්න දේ තේරුමක් නෑ🤣

  • @VirajKankanange
    @VirajKankanange ปีที่แล้ว

    Guli kala padipel allala thiyanne...😅😅😅

  • @suhannethwara1497
    @suhannethwara1497 ปีที่แล้ว

    Mm😌🙏🙏

  • @Hasiya--xx
    @Hasiya--xx ปีที่แล้ว

    balu bette udin pata gahala tibba eka tama atalm ek

  • @vishmisulochana_2011
    @vishmisulochana_2011 3 หลายเดือนก่อน

    ගේට්ටු කවද්ද බං පාර පැත්තට ඇරියෙ 🤔😅

  • @CPTYT
    @CPTYT ปีที่แล้ว +2

    mewa monawad bn lankawe parak hadal masayak yanna kalin para madin harala wathura bata danwa dakalama nassa thawa para madde light kanu tiyanawa dakal nadda

  • @rv_music96
    @rv_music96 ปีที่แล้ว +2

    ඔක්කොමත් හොඳයි කතා කරන විදිය තමයි අවුල් 😒

  • @dilarasadew
    @dilarasadew ปีที่แล้ว

    තෙල් වලින් පිච්චුනා

  • @michanicgallery8421
    @michanicgallery8421 ปีที่แล้ว +1

    Video aka Balanna puluwan me katawa ahanna tamai epa wenne 😒😒

  • @briyanmackgyver3768
    @briyanmackgyver3768 ปีที่แล้ว

    Ado gedara bell eka hadapu electric bass😂😂😂💔 ge athule unta thama bell eka gahanna wenne

  • @nishan433
    @nishan433 3 หลายเดือนก่อน

    Padipel hadala thiyenne soora pappa eke makabas

  • @helamansoya674
    @helamansoya674 ปีที่แล้ว

    සිරිසේන එලෝල ගෝඨා ගෙනාවෙ