මම අම්ම කෙනෙක් වෙනවට අවන්කවම සතුටු වෙන මිනිස්සුත් හිටියා | Duleeka Marapana - Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 209

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +21

    දුලීකා කියන්නේ හරිම චාම් කෙනෙක් ඵ් වගේම චරිතය රැකගෙන නිර්භීතව ඇත්ත කතා කරන අනුන් විවේචනය කරන්නේ නැති රග පෑමට හැම අතින්ම හොද කෙනෙක් 👍🌹❤❤

  • @hirunikawshalya9848
    @hirunikawshalya9848 ปีที่แล้ว +130

    කැමතිම නිලියක් ඇත්ත කතා කරන සුපිරි චරිතයක් ආදරෙයි ගොඩාක්❤️❤️

  • @niroshini15
    @niroshini15 ปีที่แล้ว +76

    ඔක්කොටම වඩා මට නම් සතුටුයි දැන් දුලීකා පිළිවෙලට ලස්සනට අදින පළදින එක. මෙච්චර කාලයක් නොතිබුන දෙයක්. අපරාදේ පහුගිය කලෙ තමන්ගේ ලස්සන විනාස කරගෙන හැ න්ගිලා තිබුනේ. කාන්තාවක් විශේෂයෙන් ඇය නිලියක් ලෙස ලස්සනට අදින්න ඕනේ.

  • @kanchanasadamali4707
    @kanchanasadamali4707 ปีที่แล้ว +69

    අම්මෝ ඇති යන්තම් අද ගෙනත් ..මම ආසම නිලියක් ......පරක්කු වෙලා හරි ගෙන්නපු එකට ගොඩාක් ගොඩාක් ස්තුතිය ..🙏🙏🙏🥰❤️❤️

  • @Veneeshaofficial
    @Veneeshaofficial ปีที่แล้ว +40

    සමනල තටු ෆිල්ම් එකේ දුලීකා මහත්මිය ගේ රංගනය අති විශිෂ්ඨයි❤😊🙏 එදා ඉදලම ආසම චරිතයක් ❤️

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 ปีที่แล้ว +98

    දුලීකා මාරපන කියන්නෙ නොසැලෙන කන්දක් ,මිනිස්සුන්ගෙ කතා වලට සැලුනා නම් මේ වහේ ශක්තිමත් මිනිස්සු බිහි වෙන්නෑ

  • @sudarshibandara4917
    @sudarshibandara4917 ปีที่แล้ว +40

    දුලීකා කියන්නේ වෙනමම බ්‍රෑන්ඩ් එකක් .ආදරෙයි දුලී...❤️❤️❤️❤️❤️

    • @rohiniowithigala6921
      @rohiniowithigala6921 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඔබ හරී වෙනමම බ්‍රැන්ඩි එකක් 👍

  • @Sayuzzzz365
    @Sayuzzzz365 ปีที่แล้ว +43

    ඔයා හරි නිහතමානී චරිතයක් සැබෑ නොවන බලාපොරොත්තු කාටත් තියෙනවා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +37

    මම ගොඩක් ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️ කරන කෙනෙක් දුලිකා අක්කා 💎💎💎 දුලිකා අක්කා හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishankahagalla1096
    @ishankahagalla1096 ปีที่แล้ว +61

    ආසම චරිතයක් කෙලින් කතා කරන හොදම කෙනෙක් ❤

  • @malkanthiliyanaarachchi7403
    @malkanthiliyanaarachchi7403 ปีที่แล้ว +46

    Awankawama බුද්ධිමත් කෙනෙක් හරිම කැමතියි . රට වෙනුවෙන් හඬක් නැගීම වෙනුවෙන් ❤️❤️❤️

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 ปีที่แล้ว +20

    ඔයාගේ නිහතමානී කමට මම හරිම කැමති ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා.. ඒ වගේම තමයි රංගන හැකියාව

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 ปีที่แล้ว +16

    මම කැමතිම රංගන ශිල්පිනිය ...ජයමවේවා ❤❤❤🌹🌹🌹

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +16

    දුලි කියන්නේ හරිම බුද්ධිමත් නිහතමානි අවංක කෙනෙක් වගේම මම කැමතිම💜️ නිළියක්

  • @פרנסי3
    @פרנסי3 ปีที่แล้ว +15

    අවන්කවම කතා කරන චරිතයක් බුදුසරණයි දුලිකා.

  • @chanukajayasanka3011
    @chanukajayasanka3011 ปีที่แล้ว +8

    ගොඩක් ආසාවෙන් හිටියෙ දුලීක අක්ක ගේනකම් ..ඇත්තටම මම ආසම රංගන ශිල්පිිනියක්.. සුභ පතනව අක්කෙ ඔයාට ... 💐

  • @srimajayetileke790
    @srimajayetileke790 ปีที่แล้ว +8

    Thank you හරි tv Thank you Lahiru. ❤බලාගෙනම හිටිය චරිතයක් ගෙන්නුවාට

  • @kamubomuawidimu
    @kamubomuawidimu ปีที่แล้ว +3

    ඔයාගේ නිහතමානී කමට, රංගන හැකියාවට මම හරිම කැමති.. ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා.. කැමතිම නිලියක්.. තෙරුවන් සරණයි..

  • @manjulakenny7862
    @manjulakenny7862 ปีที่แล้ว +10

    අනේ ආදරෙයි අක්කේ 💓💓💓
    ඔයා කොහෙන් කොහොම මතු වෙයිද කියල බලාගෙන හිටිය දුලීකාක්කෙ 💓💓

  • @sudharmajayasinghe6423
    @sudharmajayasinghe6423 ปีที่แล้ว +2

    ෂා ලස්සන සම්මුක සාකච්චාවක්. ලස්සන, අර්ථවත්, ටෙලිනාට්‍යයක කොටසක් බැලුව වගේ. අපි අාදරය කරන අතිදක්ෂ රංගන ශිල්පිනිය කැම්පස් යනකාලෙ tiny pretty girl, now chubby pretty lady. කටකැවත් බය නැති අැත්ත කතාකරන ඔබගේ සුකිරි බටිල්ලන් සාර්ථක වේවා.

  • @champailangasinghe5935
    @champailangasinghe5935 ปีที่แล้ว +11

    වටිනා අදහස්......ඔබට සුබපැතුම් අලුත් නිර්මාණයට..

  • @chandrashriyani3727
    @chandrashriyani3727 ปีที่แล้ว +2

    දුලීකා ඔබේ කතාවේ වැදගත්ම කියමන " දේශපාලකයාට පමණක් ඇගිල්ල දිගු නොකොට තමන් හරිද කියලා හිතන්න." ඔබ 100% ක් නිවැරැදියි. රට ඉන්න අපිට පේනවා මෙහෙ මිනිසුන් පැය 8 හරියටම වැඩ කරනවා.අවුව ,ශීතල කියලා නෑ උදේ 7 නම් 7 ට වැඩ.රාජ්‍ය , පුද්ගලික දෙකම එකවගේ.වයසට ගියත් කම්මැලිනෑ. ඒ වගෙම විශේෂත්වය තමයි තමරටේ නිශ්පාදනවලට මුල්තැන දේශීය ආහාර වැඩි පරිභෝජනය කොටින්ම "මේ මගෙ රට "යන හැගුමෙන් කටයුතු කරන නිසා මේ රටවල් ගොඩක් දියුණුයි සීමිත සම්පත් ඇතව.නමුත් අසීමිත සම්පත් ඇති අපේ රටට හෙනගැහිලා තියෙන්නේ අපි නිසාමයි.මේ වගේ කම්මැලි අනුන්ගේ කරපිටින් හැම දෙයක්ම කෙරෙනකල් බලාගෙන අනෙකාට ඇන්ගිල්ල දිගු කරන්න බලා ඉන්න මොවුන් නිසා කවදාහරි නැවත කුමන හෝ රටක් අත්පත් කරගත්තොත් ඒක පුදුමයක් නොවෙයි.

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +2

    පිස්සු කෙලින්න එපා දුලීකා 😂 මාත් දැම්ම congratulations කියල.හැබැයි අවංකවම ආදරෙන් ❤ නව නිර්මාණය ට සුභ පැතුම්.

  • @achalankabandara1425
    @achalankabandara1425 ปีที่แล้ว +9

    Menna me wage minissu ekka episode danna lahiru. Ara wage kalakanni genne nethuwa. Adarei dulee😍😍😍

  • @chathudesilva963
    @chathudesilva963 ปีที่แล้ว +2

    සඳ අමාවකයි, දෙපත් නයි, ඉසුරු භවන, පුංචි වලව්ව,කියා දෙන්න ආදරේ තරම්..😍😍😍😍😍😍😍

  • @sandunpriyadarshana9344
    @sandunpriyadarshana9344 ปีที่แล้ว

    මම අද මේ දුලීකා මාරපන අක්කා ගැන ඉස්කෝලේ උදේ රැස්වීමෙත් කතා කලා 💕 ආසම චරිතයක් 💕

  • @madushanimadushni1004
    @madushanimadushni1004 ปีที่แล้ว +6

    හරිම දක්ශ නිලියක්...🤗🤗💞💞ආදරෙයි අක්කේ..

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +3

    Daksha..Sakthimath..Hoda Rangana Silpiniyak👍❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @inokaroshani3512
    @inokaroshani3512 ปีที่แล้ว +2

    Uba weni kenek inne. Lankawatama ekkenek witharai...
    We love u🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰
    දුලිකා මාරපන... ❤❤❤❤

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 ปีที่แล้ว +13

    මං ආසම නිලියක් ජේසු පිහිටයි මැඩම්

  • @tilanimaheshika4307
    @tilanimaheshika4307 ปีที่แล้ว +2

    Mm හරිම ආසයි akkata apa ඩිංගිරි අම්මාට හරිම ආසාවෙන් balluwe .😍😍😍🤩

  • @sksashi3778
    @sksashi3778 ปีที่แล้ว +7

    මම කැමතිම කෙනෙක් ආදරෙයි හැමදාම 🥰❤️

  • @kumaridasanayake523
    @kumaridasanayake523 ปีที่แล้ว

    අපේ රටේ කලාවේ අරැත තේරුම් ගන්න පුළුවන් අය ඉන්නෙ කීයෙන් කීදෙනාද .ඒනිස දුලීකා ඔබ නොසැලී ඔබේ රංගන කටයුතු කරගෙන යන්න.ඇත්තටම ඔබවැනි දියණියක් බිහිකරන්නට ලැබේවා.එයත් ඔබේ යුතුකමක්.තව පරක්කු නොවී එය කරනවා නම් හොඳයි.

  • @p.kavindya1768
    @p.kavindya1768 ปีที่แล้ว +4

    යු ටියුබ් එකෙ උඩට පහලට යනකොට දැක්කෙ දුලි අක්කා කෙලින් කතා කරනවා නැවතිලා බැළුවෙ ජිවිතේට දෙයක් ගන්න

  • @assa4238
    @assa4238 ปีที่แล้ว +8

    Garu karana charithayak. Duleeeee....adarei...obata jaya

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +6

    ආදරණීයයි දුලීකා දුලීකා ...තෙරුවන් සරණයි

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +1

    ආසම කැමතිම කෙනෙක් දුලීකා මාරපන මහත්මිය.🌹🌹💋💋

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤මම ගොඩක් කැමතියි දුලීකා මාරපන මහත්මිය ට බුදු සරණයි ❤❤❤❤❤❤

  • @armadushika9152
    @armadushika9152 ปีที่แล้ว +1

    මං හිතුවෙ ඔයා කියාදෙන්න ආදරේ තරම් එකෙන් ඉවත් වෙලා තියෙන්නෙත් ඒකයි කියලා කමක් නැහැ කොහොමහරි ඔයා හොදින් නේ බුදු සරණයි

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 ปีที่แล้ว +4

    Aasama actress kenek duleeka akki oya, Aadarei ❤️😘😘😘😘😘

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +1

    ඔබ තුමිය ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා පොළවේ පය ගහලා ඉන්න රංගන ශිල්පිණි යක්

  • @WimalaGamage-sr4hd
    @WimalaGamage-sr4hd 5 หลายเดือนก่อน

    අපි නම් කැමතියි oya වාගෙම දුවක් oyatath ඉන්නවා නම් oyata තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @TwstOne-p5x
    @TwstOne-p5x 13 วันที่ผ่านมา

    ඇඟ වැහෙන්න වැදගත් විදිහට අඳින මම කැමතිම අති දක්ෂ නිලියක්...❤️

  • @SanjulaEkanayaka
    @SanjulaEkanayaka ปีที่แล้ว +3

    දුලිකා madam අපේ ගමේ කැගල්ලෙ ❤️❤️❤️

  • @indrajoyce7278
    @indrajoyce7278 ปีที่แล้ว

    මම ගොඩාක් අාදරය කරන චරිතයක්.අවංකව කතා කරන නිසා.අරගලෙටත් ඉස්සරාට අාවෙ එකයි.පස්සෙ මම බැලුවා දුලිකා කො අරගලෙ නැ කියලා.මට හිතුනා සමහර අය දෙශපාලකයන් පස්සෙ ගිය නිසා කටිටිය බෙදිමක් අැති වුන නිසා අයින් වෙන්න අැති කියලා.කමක් නැ.සතුටුයි මෙ විදියට දකින්න ලැබිම.සුබ පතනවා සියලු දෙට

  • @sunithasunitha3604
    @sunithasunitha3604 ปีที่แล้ว

    ඔයා අවංක නිහතමානි හොද නිලියක්.බුදුසරණයි

  • @chathurikaweerasena8325
    @chathurikaweerasena8325 ปีที่แล้ว +2

    හැමදේම කනපිට හරවලා සමජෙට දෙන්නෙ youtube කට්ටිය.........එයාල ඉස්සරවෙලාම කව්රුහරි කියන්නෙ කරන්නෙ මොකක්ද කියන දේ තේරුම් ගැනීමේ මොලයක් දෙන්න ඕනි.......ව්‍යන්ගාර්ථය කියන දේ නොදැන සමාජෙට වැරදි දේ සමාජගත කරන්න එපා

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 ปีที่แล้ว +2

    අනේ අද ළහිරු අයියා හරි ලස්සනයි💜️

  • @asikalakmali7790
    @asikalakmali7790 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️
    ගොඩක් ආදරේයි දූලීකා මාරපන මිස්

  • @achininimesha7354
    @achininimesha7354 ปีที่แล้ว +1

    මේ රටේ වැඩි හරියක් ඉන්නෙ පොතේ කවරේ බලලා කතාව කියන මිනිස්සු….🫠🫠🫠🫠

  • @sandraadel7398
    @sandraadel7398 ปีที่แล้ว +2

    Man, Nam, asama, niliya, dulika, aeyage, ragapema, athivisistai❤️❤️❤️❤️Adarei, hemadamath

  • @කදුලකිජිවිතේ-ඹ2ල
    @කදුලකිජිවිතේ-ඹ2ල ปีที่แล้ว +4

    බුදු සරණයි අක්කි මම කැමතිම කෙනේක් ඔයා

  • @teklarajapaksha9965
    @teklarajapaksha9965 ปีที่แล้ว +1

    Anaaaa mama හුඟක් සතුටින් hitiya ඔයාට babak labanna කියලා mamath suba pathuwa mata දුකයි ඉක්මනින් babak hadanna hoda jp bs adarai ගොඩාක් dannatama ❤❤❤❤😍😍😍😍😍😍😍😍🙏🙏

  • @stelamaclat8610
    @stelamaclat8610 ปีที่แล้ว +8

    හෝද නිලියක් මමත් කැමතියි ආදරෙයි ගෝඩක් ❤️❤️❤️

  • @KELUM_music
    @KELUM_music ปีที่แล้ว +11

    මම ආසම චරිතයක් අක්කෙ.

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +6

    නිලියන් අතර මනා අවබෝදයක් තිබෙන ඇයට මා නම් ඉතාමත් ආදරෙයි .මානසික ලෙඩ්ඩු ඉන්න රටේ මේ වගේ දේවල් සුලු දේවල් හැම දේම ලග බලලා තීරන ගන්න මිනිස්සු නේ ඉන්නේ ඒකනේ රටටත් මහ කෙලියම කෙල උනේ 😒😒😒😒

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 ปีที่แล้ว

    කැමතිය නිලියක්, ගොඩක් දක්ෂයි, නිහතමානි නිලියක්, බුදු සරණ යි

  • @kumarysandiya245
    @kumarysandiya245 ปีที่แล้ว +11

    ආසම චරිතයක් ❤️❤️❤️❤️

  • @nishanthianuruddhika8881
    @nishanthianuruddhika8881 ปีที่แล้ว +5

    හරිම ආදරනීය චරිතයක්....

  • @kavindiya4024
    @kavindiya4024 ปีที่แล้ว +1

    දුලීකා මාරපන my fav 🥺❤

  • @chamanihettiarachchi3111
    @chamanihettiarachchi3111 ปีที่แล้ว

    අනේ අපි හරි ආසාවෙන් හිටියෙ ඒ සුබ ආරංචිය,ඇත්තටම දකින්න

    • @chamanihettiarachchi3111
      @chamanihettiarachchi3111 ปีที่แล้ว

      පුලුවන් උනොත් අපිත් එන්නම් ඒක බලන්න

  • @damai4603
    @damai4603 ปีที่แล้ว

    අපොයි මෙයා ත් හරි පන්ඩිත මෙ රටෙ මොඩ මිනිස්සු මෙ කැම්පස් ගියා කියලා ගොනාට අන්දන්න බැලුවා වැඩෙ නොන්ඩ් උනා හරිම ආස කරපු රන්ගන සිලිපිනියක් අපො දන්නම් 😃

  • @monagunasekera1978
    @monagunasekera1978 ปีที่แล้ว +1

    ඔස්ට්‍රේලියාවට ආවම බ්‍රිස්බේන් අමතක කරන්න එපා දුලිකා

  • @artone203
    @artone203 ปีที่แล้ว +1

    Lahiru aiya athatama oya karanne kala karayanta sadaranayak . ayalage adahas serama hari tv valata ediripath karanna nidahasa dena aka . marama watinawa aiye

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว

    පැත්ත ගියත් ඇත්ත කියන දුලි. ආදරෙයි. 😘😘😘

  • @anujasubasinghe2274
    @anujasubasinghe2274 ปีที่แล้ว +1

    Api dulikata harima adaraie.
    Budu saranaie Devi phitaie.

  • @ishankaanuradhi7652
    @ishankaanuradhi7652 ปีที่แล้ว +1

    Oya kiyapu vidihatama neme oya post eka dala thibune... kiwata wada aduwen thama details thibune....

  • @DeepThinkergirl
    @DeepThinkergirl ปีที่แล้ว +11

    ආදරෙයි ......❤

  • @lakshminahallage7941
    @lakshminahallage7941 ปีที่แล้ว +1

    මම ආස කරන් නිලියක් ඔයා අපිට ඕනිදේමිසක් කාටවත් ඕනිවිදියට නෙමේ අපි ජීවත්වෙන්න ඕනි කෙලින් කතා කරන කෙනෙක් ඔයා

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 ปีที่แล้ว +3

    meri mekala charitie harima asai adarei oyata 🥰🥰🥰💕💕💕

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว

    ඔබ දෙදෙනාට සියලු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා ..

  • @iamstar3747
    @iamstar3747 ปีที่แล้ว +4

    අදරෙයි දුලිකා අක්කෙ🌹

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 ปีที่แล้ว

    MN Aasama Actress kenek.kiyanna thiyena de kelin kiyana shakthimath kenek.suba Pathanawa Dulee Akkata wagema Lahiru Ayye oyatath♥️♥️Therum ganna Bari Aya gana duk wenna epa.eyalata Anukampa karanna.

  • @danushshikagamage
    @danushshikagamage ปีที่แล้ว +10

    ලෝරන්ස්ගේ මනමාලී ❤

  • @chandanidilrukshi4419
    @chandanidilrukshi4419 ปีที่แล้ว

    මං ගොඩක් ආදරය කරන කෙනෙක් දුලීකා මාරපන

  • @shyamacooray3422
    @shyamacooray3422 ปีที่แล้ว

    Thank you duleka good token and message god bless

  • @nimeshachamindi5343
    @nimeshachamindi5343 ปีที่แล้ว +1

    නිහතමානී චරිතයක් ..❣️❣️

  • @sandyakumari5821
    @sandyakumari5821 ปีที่แล้ว

    නියමයි අයියෙ.වෙලාව යනවා දැනුනෙත් නෑ.

  • @dheepikadheepika3488
    @dheepikadheepika3488 ปีที่แล้ว +1

    Maga balagena hitapu rupayak....Adareyi manika ❤️🥰🙏

  • @ccchamika4030
    @ccchamika4030 ปีที่แล้ว

    ඔබතුමියට අපි ගොඩාක් ආදරෙයි,බුදුසරණයි !

  • @m.g.sasinduchamikara7032
    @m.g.sasinduchamikara7032 ปีที่แล้ว

    Godakma දක්ෂතම niliya ,❤😍👍🙏

  • @heshanikavindya2690
    @heshanikavindya2690 ปีที่แล้ว

    Mama kemathima niliya harima daksha niliyak nirogi wewa budu saranai oba thumiyata

  • @ericajayasundera9059
    @ericajayasundera9059 ปีที่แล้ว

    I thought she is pregnant and would be a mother this month.I am really happy for her 😍. Anyway wish her all the best for performance.😘😘 I hope to see Lahru would do at least one hour program with her.

  • @sharminidias2732
    @sharminidias2732 ปีที่แล้ว +2

    I wish her the very Best in her future endeavors !

  • @pushpamalkantipushpamalkan3654
    @pushpamalkantipushpamalkan3654 ปีที่แล้ว

    ගොඩක් අදරය කරනා නිලියක් .

  • @chandrikadesilva178
    @chandrikadesilva178 ปีที่แล้ว

    දුලීකගෙ මං ආසම රංගනය පුංචි වලව්ව ටෙලිනාට්‍ය හා සිහිනි ටෙලිනාට්‍ය

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +1

    Goooooooodak. Hoda..daksa.niliyak.duli.🌹🌹🌹

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 ปีที่แล้ว

    Tickets ganne kohomada

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว +1

    Mamanam Dulika Akkata godak asai mokada daksha charthange niliyak

  • @chathuminiranathunga1064
    @chathuminiranathunga1064 ปีที่แล้ว +4

    පොතක් කියව්වා ව්ගෙ ❤😎

  • @خالدمحمد-ف4ت2خ
    @خالدمحمد-ف4ت2خ ปีที่แล้ว +3

    ආදරෙයි ගොඩක් 👍👍👍👍🙏🙏

  • @mohamedrizmi1854
    @mohamedrizmi1854 ปีที่แล้ว

    Mama keamathima charithayak DULIKA MARAPANA.

  • @shashi490
    @shashi490 ปีที่แล้ว +4

    අම්මෝ නියමයි 😍❤️😋

  • @SamanthaKadigamuwa
    @SamanthaKadigamuwa ปีที่แล้ว

    Dulika akka kiyana de kelin kiyana kenek sandawathaka waruna drama eka karana kale indala elama niliyak wagema awanka kenek mama eke riyadurek apita kisima wenasak naa

  • @rinohsbsyjknb5060
    @rinohsbsyjknb5060 ปีที่แล้ว

    තිුවිද රාත්නයේ සරණින් ඔබට දරැපල ලැබෙිවා.

  • @rupikaperera815
    @rupikaperera815 ปีที่แล้ว +1

    Mamath asama niliya adareiiii godakma❤❤❤❤❤❤❤

  • @DimuthBandara14
    @DimuthBandara14 ปีที่แล้ว

    Niliyak washayen mama harima kemathi kenek... Ethumiyage rangapaam athi wishistai

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +4

    one of my favorite ❤❤❤

  • @roseproductsmam9742
    @roseproductsmam9742 ปีที่แล้ว +1

    Aniwaa oyowa Mata Panama ammiyak waga thamaa ❤️

  • @rinohsbsyjknb5060
    @rinohsbsyjknb5060 ปีที่แล้ว

    නුබ වැනි අය දේශපාලනයට වටිනවා.