Wow oyath dooriyan walata kamati kenek da apit dooriyan loversla gedara genapu gaman kattiya watawela dooriyan manawa eka hari vinodai. Kosata aggala tama apet aasama kama tea time ekata kahata koppayak ekka Kosata laddo maru. God bless and triple gem bless you Nangiya Sending lots of love to you 💐💗💗💗💗💗😘😘😍😍
Ada tama mulinma oyage video ekak dekke. Eka dawasin oyage okkma video beluwa.mt oyagen deyak ahanna thiyenawa oya kohomada ane mechchara daksha une 🥰😘 love u both mn oyage big fan 🙃
පොහොර එක සති 3ක් පල් වෙන්න තිබ්බාම හොදටම ඇති යාලුවනේ.මට එතනදි මාස 3ක් කියලා කියන්නේ වැරදිලා🤗🤗
🤣🤣
😃😃😃😃
පල් උනාම ඕක හරි ගදයි
🥰🥰
Ekne math baluwe
"මාළු මාමා " හරිම ආදරණීයයි නංගී ඒ වචන..
ඔයා අනික් අයට කරන ගරු කිරීම ඔයාට දෙගුණ තෙගුණ වෙලා ලැබේවි... ♥️
ඔයාටත් දරුවටත් අශිර්වාද වේවා..
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Akka
Ane ow hama thanama e job ekata respect ekak deela Katha karanne ne ne, aththatama me nanga harima karunawanthai , eyage daruwoth e wagema wey , apitat godak sathutui oyala gana
හැම අම්මා කෙනෙක් ගෙම දරු සිහිනය කිසිදු කරදරයක් නොවී ඉටු වේවා ! බුදු සරණයි !
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤
අක්කගෙ බබාටත් අනිත් මේ ලෝකෙ දකින්න ඉන්න හැම දරු පැටියෙකුටමත් හැම අම්මා කෙනෙකුටමත් කිසිම දුකක් පීඩාවක් නොවේවා..අදහන සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.. 🙏
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Dr
සියලුම ගර්භණී අම්මලා බබාලා සියලු දෙනාටම බුදුසරනින් නිදුක් නීරෝගී සුවයම ලැබේවා !
එසේම වේවා
"මාළු මාමා" මං හරිම ආසයි මිනිස්සුන්ට respect කරන මිනිස්සුන්ට.. ඔයා හරි හොඳයි නංගි.. ❤️
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Akka
✨️ කරදරයක් නැතුව බබාව ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා අක්කේ, බය නැතුව ඉන්න නැත්තං ඒකත් බබාට බලපායි, ඔයාටයි බබාටයි බුදුසරණයි!! පරිස්සම් වෙන්න.♥️✨️
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Drlg
වයසට වඩා ලොකු දැනුමක් තියෙන කෙනෙක් නංගී ඔයා ,හරිම වටිනා ව්ඩියො තමා අපට දෙන්නේ 🥰පරිස්සමින් ඉන්න, බුදු සරණයි ❤️❤️❤️
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Akka
අක්කා ගොඩාක් හොදයි අක්කේ අක්කට කවදාවත් වරදින්නෙ නෑ ගොඩාක් නිරෝගී ලස්සන චූටි බබෙක් අක්කට කිසිම කරදරයක් නැතුව ලැබෙනවා අක්කා බය නැතුව ඉන්න 😘😘❤❤
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Nanga
@@SLFathimaslifestyle u
@@SLFathimaslifestyle s
මන් ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලන්ව අක්කියෝ. පරිස්සමින් ඉන්න හැමදාම. හැම ගැබිනි අම්මා කෙනෙක්ට ම නිරෝගිමත් දරු උපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🌹♥️🥰😘
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤
@@SLFathimaslifestyle nangi muslim aya beef kanawada?
සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ.....කිසිම කරදරයක් නැතුව ප්‍රසූතිය ලේසි වෙලා නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා .❤️💞💖
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Nangi
සියලු දෙවියන්ගෙ පිහිටෙන්,ආශිර්වාදයෙන් හොදින් දරැවා ලැබේවා!!!
දෙවිපිහිටයි නංගී ඔයාට..bs!!!
(දේව ආශිර්වාද කවි,සෙත් කවි, අංගුලිමාල පිරිත වගේ දේවල් නිතර නිතර අහන්න පුළුවන්තරම් ඒක ලොකු ශක්තියක් නංගි ඔයාටත් බබාටත්)
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤akka
"බබත් එක්ක ආදරයෙන් කතා කරනවා.. එයත් එතකොට දඟලනවා.." අද අහපු ලස්සනම වචන ටික.. හරිම සතුටුයි නංගී.. මගේ පවුලේ කෙනෙක්ට දරුවෙක් ලැබෙන්න යනවා වගේ හැඟිමක් දැනුනා.. බුදුසරණයි රත්තරං පවුලට ❤️❤️❤️
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Akka oyage ආදරයට 😘😘😘😘😘
ආදරෙයි 😊😊❤
මිරිස් කුඩු දාන්නේ නැතිව කොච්චි කොත්තමල්ලී සූදුරු මහදුරු ගම්මිරිස් සුදුලූනු රතුලූනු කරපිංචා මිරිස් ගලේ අඹරලා දාන්නකෝ.කිරි කොස් හරිම රසයි
බය වෙන්න එපා නංගියෝ ඔයාටත් මේ ලෝකේ දරු උපතක් බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙක්ටම අදහන දෙවිවරුන්ගේ ආශිර්වායෙන් දුකක් කරදරයක් නැති නිරෝගී දරු උපතක් ලැබේවා කියලා wish කරනවා ❤️ ඔයාලගේ හජ්ජි අවුරුදු එනවා නේද ඒකට special මුකුත් කරන්නේ නැද්ද කරොත් vlogs එකක් දාන්න හරි ද.. හජ්ජි දවසට මොනවද කරන්නේ කියලා හරියට දැනගන්න ආසයි 😶
අනිවාර්යයෙන්ම video ekak gennam k akka Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤ akka
ඔයාගේ වචන කතාව හරිම ආදරණීයයි....හැමදාමත් ලස්සන video ගේන්න....තෙරුවන් සරණයි...ඔයාටත් ගෙදර හැමෝටමත්....
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤
අක්කි කොස් ඇට කලුපොල් මාලුව කාලා බලන්න හරිම රසයි ❤️අක්කිගෙ recipe try කරලා බලනෝ free වෙලාවට 🥰thank u soo much අක්කි අපිත් එක්ක මේ recipe share කරගන්නවට 💓හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ☸️☪️
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤
අනිවාර්යයෙන් වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නවා හරිම ආසයි.හැමදාම වගේ.අනේ මන්දා ඒක නම් හරිම ආසම වැඩක් .ඒවගේම ඔයාගේ තියෙන නිහතමානීබව හරියට කලින් හම්බෙලා කතා කරලා තියෙනවා වගේ.❤️.බයවෙන්නෙපා නංගී හැමදේම හොද විදියට සිද්ද වෙයි.එන විදියට මූන දෙමු.තෙරුවන් සරනයී
පාඩම් කරලා ඉවර වෙලා මහන්සි නිසා ඇවිත් ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ අක්කා, හරිම ලස්සනයි , ඔයා හදපු පුලියානම් එකට මෙහේ සමහර අය මිරිස් හොදි කියලත් කියනවා 🤭, ලස්සන දෝනි බබෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කිට, පරිස්සමෙන් ඉන්න 🤗 දෙවිපිහිටයි 🙏
Ane ehemadha darling 😘😘😘😘Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤
අනේ ඔයා හරිම දක්ෂ ගැහැණු ලමයෙක් හැමදාම සතුටින් ඉන්න ❤❤❤
ලස්සනයි අක්කි වීඩියෝ එක. අක්කී අක්කිගෙ බබායි දෙන්නම පරිස්සමෙන් ඉන්න... නීරෝගී ලස්සන බබෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න... 😊😊😊
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Drlg
ඔයා හරි ලස්සනට කතා කරනවා නංගා. මිනිස්සුන්ට පුදුම තරම් ගරු කරලා කතා කරනවා. ඒ ආදරනීය කම හැමදාම තියාගන්න. ඔයාටයි පැටියටයි දෙවිපිහිටයි 💖💖💖💖💖💖💖💖💖
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Akka
ඔයාටයි බබාටයි දෙන්නටම
.... තෙරුවන් සරනයි ....
පත්තිනි මෑණියන්ගේ පිහිටයි .....
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤
මම හරි ආසයි ඔයාගෙ වීඩියෝවලට.. ඔයාටයි බබාටයි පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි .. කිසිම දුකක් අපහසුතාවයක් නැතුව සියලු අඟපසඟින් පිරි නිරෝගී වාසනවන්ත දරු පැටියෙක් ලැබේවා.. ❤️🙏
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤
පරිස්සමෙන් ඉන්න නංගි. පෙට්‍රල් ප්‍රශ්න එහෙම තියෙන එකේ දැන්ම ඉදලා පෙට්‍රල් එහෙම අරන් තියාගන්න.හදිස්සියක් උනොත් එහෙම.දැන් වාහන තිබ්බට තෙල් නෑ. ඔයා ඉන්න තත්වෙත් ඒක හොදයි කියලා හිතෙනවා.පරිස්සමෙන් ඉන්න නංගි.බුදුසරණයි ඔයාටයි එන්න ඉන්න මැනිකටයි දෙන්නටම❤️
Ow akka eka thamai ne aapu gaman aran thiyanna one
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Akka
@@SLFathimaslifestyle අනිවාරෙන් අරන් තියාගන්න❤️
ඔයා කතා කරන විදියට මං ගොඩාක් ආසයි නංගියෝ බුදු සරණයි ඔයාටයි ලැබෙන්න ඉන්න චූටි පැටියටයි පව්ලෙ හැමෝටමයි පරිස්සමට ඉන්න 😘😘
Thank u sooo much❤❤❤❤🤗❤❤❤
අක්කි ඔයාගේ recipe ඔක්කොම මං try කලා ඒවා හරියටම අවා . ගෙදර අයත් හොදයි කිව්වා හරිම සතුටුයිමට 🥰🥰
Ane ehemada drlg😘
ඔයානම් හරිම නිහතමානී හරි කරැණාවන්ත කෙනෙක් අද කෑමටනම් මාරම හිත ගියා මම ආසම දෙයක් තමා කොස් මමත් මේ දවස් වල පැල හදමින් තමයි ඉන්නේ අනේ මාත් කැමතියි දුරියන් වලට පුංචි පැටියා එක්ක හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න මාත් පුංචි පැටියෙක් බලාපොරොත්තවෙන් ඉන්නේ ඒ වගේම අනිත් අයගෙත් මගෙත් පුංචි පාර්ථනාව ඉටු වේවා..!පරිස්සමෙන් ඉන්න❤️❤️
Ane ehemada Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤
තව කෙනෙකුට ගරු කරල කතා කරන එක හැමොටම කරන්න බැ.අක්කි හරිම අාදරණියයි.පරිස්සමින් සතුටින් ඉන්න අක්කි බොලෙ.නිරොගි දරු සමිපතක් ලැබෙිවා අක්කට.බුදු සරනයි
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Nanga
හරි ලස්සනයි අක්කේ ..............👏 හැමදාම ඔයගේ Videos බැලුව නියමයි .... ඔයාලා ලස්සනට ඉන්න Use කරන්නනේ මොනාද අක්කා කැම වර්ග ගැන වගෙම එ ගනත් දැනගන්න ආසයි .............. ආදරේයි පරිස්සමෙන් ඉන්න හැමදාම ......😍
අපි ඔයාගේ vlogs බලන්න ගොඩක් ආසයි පරිස්සමින් ඉන්න අක්කි
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤
😍😘😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියෝ... පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලා හැමෝම 😍😘😍
ඔයාගෙ චොකලට් සෝස් එක හැදුවා නංගී. චූටි චොකලට් දෙකකින් මුලින්ම හදල බැලුවෙ. හොඳටම ආවා. බබා පැනි පොල් කන්නෙ නැති නිසා මේක දාලා පෑන් කේක් හදන්න පුළුවන්. උදේට ලේසියි. Thank you නංගී.
Ehemadha akka 🤗🤗🤗
ඔයාගේ හිත ගොඩක් ලස්සනයි😍 පිරිසිදුයි,ගොඩක් ආදරනීයයි❤️❤️ කරුණාවන්තයි😍😍ඔයාගේ සිතුම් පැතුම් ....සියල්ල සාර්ථක වේවා...අක්කියෝ ....පරිස්සමෙන් ඉන්න අක්කේ....ආදරෙයි 😍😍😍
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Nangi
😍😍😍❤️❤️
May you experience a healthy and easy delivery sister...💐💐💐💐
Nice keep it up sis. May allah bless you.
ඔයාගේ වීඩියෝ බලද්දී හිත නිවෙනවා
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤
Oyaa akki hari ma ලස්සනයි muslim ayage පිරිමි lamai ගැහැණු aya godak ලස්සනයි ❤❤
කොස්ඇට අග්ගලා කාලා තියනවා නංගා...ඒවා හුගක් රසයි 😊
🤗😋😋😋
Lassanai nangi...babatat oyatath theruwan saranai..🌼🌼🌼
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Akka
නංගා ඔයා බය වෙන්න එපා ඔයාට තව මාස තුනක් විතර තියෙනවා එතකොට බෙහෙත් එයි. නංගා ඔයාටත් අනිකුත් සියලුම අමිමා වරුන්ටත් සුවසේ දරුවන් බිහි වෙවා තෙරුවන් සරණයි අල්ලා දෙවියන්ගේ පිහිටයි
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Akka
විඩියෝ එක ගොඩක් ලස්සනයි නංගී පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලා හැමෝම ❤❤❤❤
ඔයාට ලැබෙන්නෙ පුතෙක්. බුදු සරනයි දෙන්නටම.
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤
නිරෝගිමත් දරු උපතක් ලැබේවා අක්කෙ.... ඔයාටයි බබාටයි බුදු සරණයි අල්ලා දෙවි පිහිටයි.... ❤️
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Malli
බුදුසරණයි අක්කිටයි අක්කිගේ පැටියටයි දෙන්නටම....❤️🙏🙏🙏☸️☸️☸️
අක්කි ඔයාගෙ වීඩියෝ මාරම ශෝක්❤️❤️..අනික ඔයා "මාළු මාමා"කියලා ඒ මිනිස්සුට ගරු කරලා කතා කරන විදිහ..ඒහෙම කට්ටියට මන් හරි ආසයි අක්කි.❤️❤️.....ඔයාට නිරෝගි දරු සම්පතක් ලැබෙන්න කියලා පාර්තනා කරනවා මන්..❤️❤️... ගොඩක් පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි❤️❤️..බුදු සරණයි ඔයාටයි බබාටයි😍❤️
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Nanga
අක්කා ඔයායි (SL fathima lifestyle )❤️😍
මගේ ගෙදර ❤️😍
ඔය දෙන්නා විතරයි හොඳටම සිංහලෙන් youtube කරන්නේ ❤️
Stay safe akka 👍
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Drlg
True.
Saida's vlogs srilanka TH-cam channel uth sinhalen kerenne. . check kalara balanna dear
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼 හරිම හරි රාසයි බොහොම ස්තුතියි දෙවියන්ගේ පිහිටායි 🇰🇼🇱🇰🇱🇰🇱🇰🇱🇰
🤗🤗🤗
කොස් ඇට අග්ගලා රසයි තමා. මමත් හදනවා. 😋ඔයා කුරුණෑගල නේද. මමත් 👍 ඔයාලගෙ රෙසිපි එකක් තියෙන්නෙ වම්බටු අලුකෙසෙල් බැදලා උයලා. ඊළග වීඩියෝ එකට දාන්නකො. මම ආසම කෑමක්. පුලුවන්නම්. 😊❤️
Ow dr කුරුණෑගල අනිවාර්යයෙන්ම gennam k recipe eka
ඔයා beef curry හදපු හැටියට හෙටම මම beef කරිය හදනවා ඔයාට ස්තුතියි
ඔයාට නිරෝගී දරැපැටියෙක් ලැබේවා! හැමදාම සතුටින් ඉන්න
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤
🌹🌹🌹
Harima lassana video ekak...parisamin oyath.
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤
අක්කි සුදුලූනු බික් පොත්ත පිටින් තලලා ගන්න අක්කි...ඕනම දේකට..හරිම රසයි සුවදයි එහෙම ගත්තම...අදත් හරිම ලස්සනයි වීඩියෝ එක අක්කි...❤❤❤❤❤
Ow ne nanga mm godak welawata ehema dhanawa
තෙරුවන් සරණයි ඔයාට...නිදුක් නිරෝගි සුවය ලැබේවා...ගොඩක් හිතන්න එපා..වෙන්න තියෙන හොදම විදියට වෙයි..පරිස්සමින්..ළිඳ උඩ වාඩි වෙලා ඉදිද්දී පරිස්සමින්❤️😊🌹 බුදුසරණයි
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤ 😂😂aaye waadiwenne ne
අක්කි ඔයා දාන හැම වීඩීයෝ එකක්ම ගොඩක් ලස්සනයි...😍 බලන්න බලන්න අාස හිතෙනවා...💚 මම දැක්කමයි සිංහලෙන් කතා කරන යූටියුබ් චැනල් එකක් තියෙන මුස්ලිම් කෙනෙක්...😊 දිගටම මේ වගෙ ගොඩාක් ලස්සන වීඩියෝ කරන් යන්න...😇 හැමදාම සතුටින් ඉන්න, බුදු සරණයි...🙏
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Drlg
@@SLFathimaslifestyle no problem😇😘
අක්කෙ කොස් වල ඉරිත් අපෙ අම්මලා වෙලලා එහෙම හරි හිනියට කපල එහෙම කරවලට වලට දානවලු ඉස්සර
අදත් Vlog එක ලස්සන යී අක්කෙ ගොඩාක් ආදරෙයි චුටි බන්ඩිය එක්ක පරිස්සමෙන් ඉන්න මේ කාලෙ දෙවි පිහිටයි ❤️🥺
විඩීයෝ එකක් බලන්න නැතිව පාලුවෙන් වගේ හිටියේ ස්තුති නංගා ♥️♥️
😘😘
Kisima kadarayak wen nathuwa nirogi daru sampathak labewa 😘❤ e gana godaak hithala stress wennepa darling, hamadema hodin sidda weii plwn thram adaren sathutin innkoo 😘❤ budu saraanaaii
නංගියටයි අනිත් හැම අම්මා කෙනෙකුටමයි කිරි සිහින කරදරයක් නැතිව හැබෑ වෙන්න ඕන කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඔයාලා හැමෝටම හැම ආගමකම ආශිර්වාදය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි නංගියා ❤❤❤❤
එසේම වේවා අක්කා
@@SLFathimaslifestyle අනේ sry නංගා පොඩ්ඩක් වැරදුනා cmnt එක
Hari mata sudu lunu video aka hoya gatta ගොඩාක් estuti 👍 good joob මැණික බුදු සරණයි
🤗🤗🤗😘
May Almighty Allah Blessings With You and your Baby....
Video එකක් දානකන් බලන් හිටියේ නංගී.ගොඩක් ආසාවෙන් ඔයාගේ video බලන්නේ. නීරෝගි ලස්සන වාසනාවන්ත පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න නංගී.බුදු සරණයි ඔයාටයි පැටියටයි පවුලේ හැමෝටමයි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤🥰🥰🥰🥰💗💗💗
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Akka
වරකා නම් ම්ම්ම්ම්😋😋😋😋😋
😋😋🤗
බය වෙන්න එපා අක්කි සතුටින් ඉන්න ඔයාට පහසුවෙන් නීරෝගී දරු පැටියෙක් බිහි කරන්න ලැබෙයි අනිවාර්යයෙන්ම 🙏🌹😍😍
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Drlg
කොස් ඇට අග්ගල හරිම රසයි
Oyage gathiguna wagema oyath godak lassanai.Oyata godak thanks stress eka release karanawata me wage vedios walin ❤️❤️
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Dr
Math hadala balann one rasam aka asa hithuna akata.😋 oya harima shok ane 🥰❤
Try karala බලන්න 👍🤗🤗🤗
අදත් ගොඩක් ලස්සන vlog එකක් අරන් ඇවිත් 😍❤️
🤗🤗🤗
ගොඩාක් ලස්සනයි අක්කි අද video එකක්.❤❤👌👌හරිම ආසයි අක්කි ඔයාගෙ තියෙන පිලිවෙලට වැඩ කිරිමේ පුරුද්දට🥰🥰ඒ වගේම කාලයත් ගොඩාක් හොඳට කලමනාකරණය කරනවා අක්කි ඔයා🤗🤗❤❤
මමත් කොස් ඇට අග්ගලා කාලා තියනවා😊😊අර මිරිස් පුච්චලා ගත්තෙ induction cooker එකෙන්ද? ඒක නිකන් රත් වෙනවද අක්කි අපේ එක රත් වෙන්නෙ නැහැ නෙ.
රටේ තියෙන තත්වය ඉක්මනින් හොඳ අතට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!🙏🙏🙏ඒ වගේම කිසිම කෙනෙක්ට කරදරයක් නැතිව සතුටින් ජීවත් වෙන්න ලැබේවා!!🙏🙏
පරිස්සමින් ඉන්න අක්කි and ලැබෙන්න ඉන්න චුටි පැටියා සහ පවුලේ ඔක්කොම🥰🥰❤❤බුදු සරණයි! දෙවි පිහිටයි!🥰🥰
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Malli ow malli eka thamai meke dhewidhihatama rath wenawa dhekama thiyenawa.
@@SLFathimaslifestyle හා ඒක තමයි අක්කි අපේ එහෙම නෑ☺☺
නංගී ඔයා ගොඩාක් හොදට විඩියො කරනවා good luck 💕💕
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Akka
Hiiiiii අක්කී.. සනීපෙන් ඉන්නවා නේද...? ❤️ මමත් කොස් ඇට බෝල කන්න හරී ආසයි ..🤭 ඔයාගේ recipes try කරන එක දැන් පුරැද්දට ගිහින් ....😁 පරිස්සමෙන් ඉන්න අක්කී...😘😘❤️
Hlw🤗🤗hodin innawa nanga. Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤
Baya wennepa nangi chuti patiya parissamen me loke eliya dakiwi.wasanawantha nirogi daru upathak wenna kiyala prarthana karanawa.patiyawa parissamen balaganna.kala bila sathutin inna.budu saranai manika
අපි වගේම තමයි කොස් හදන්නේ ඔයාලා , මන් හිතුවෙ වෙනස් විදියක් කියලා 🤭🥰
🤗🤗🤗
අදත් වෙනදා වගේම වීඩියෝ එක ලස්සනයි නංගි ❤️ඔයාගෙ වීඩියෝ හැම එකක්ම බලන්නෙ පුදුම ආසාවකින්
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Akka
ඔයාටත් දරුවො ලැබෙන්න ඉන්න හැම අම්මෙක්ට මත් මේ කරදර කාලෙ කිසිම අඩුවක් වෙන්නෙ නැතුව නිදුක් නිරෝගිව දරුවො ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. බය වෙන්නෙපා. පැටියා එන කාලෙ වෙනකොට හැමදේම හොඳ අතට හැරිල තියෙයි..
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤
Wow oyath dooriyan walata kamati kenek da apit dooriyan loversla gedara genapu gaman kattiya watawela dooriyan manawa eka hari vinodai. Kosata aggala tama apet aasama kama tea time ekata kahata koppayak ekka Kosata laddo maru.
God bless and triple gem bless you Nangiya Sending lots of love to you 💐💗💗💗💗💗😘😘😍😍
ඔයාගේ සාරා බබා පෙන්නන්නේ කවදද අපිට❤️ ආසාවෙන් ඉන්නේ එයාවත් බලන්න😍❤️
Sure drlg lagadhima pennannam k
ගොඩාක් ආදරේ හිතෙනවා ඔයාට...God bless u ...❤️
😘😘🤗
කෑම ටිකනම් රස පාටයි නන්ගා ,බය වෙන්න එපා ඔයාට නීරෝගීමත් දරු උපතක් වෙයි ,හොදට ඇවිදින්න නන්ගී ඒක නෝර්මල් ඩිලිවරි එකට පහසු වෙනවා , හැමදේටම සූදානම් වේලා ඉන්න නන්ගී ගෙදර අයටත් කියලා තියන්න ඔයාගේ ,බබාගේ බඩු තියන තැන් එතකොට හරි ලේසී,බුදු සරණයි බන්ඩි මැණික ට නන්ගී ට පවුලේ ඔක්කොටම
Ane Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤ow ne akka
Aiyagei akkigei adare,ammage aware hrima aadaraniyaiiiii..nirogimath daru upathak we wewa. Ada recipes taketh hrima rasa pataiiii
අදත් විඩියෝ එක හරිම ලස්සනයි අක්කේ 😊😊😊😊අනේ අක්කේ කොස් ඇට අග්ගලා රෙසිපි එක අරන් එන්නකෝ..🙏🙏
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Nanga sure gennam
Woww හරිම ආසාවෙන් බලන්,hitiya ,දරු,පැටියා ta,සහ,oyalata ,jp,අම්මාගේ වගාව issaraha ta,දාන්න vedios
Thank u sooo much akka😘😘 sure akka
නංගා මාස අට පහු වුණාට පස්සේ දිනපතා පඩිපෙළකින් උඩට පහළට දහ පාරක් විතර නගින්න... දින ලංවෙද්දි උඩට පල්ලෙහට නගින, බහින වාර ගණන ක්‍රම ක්‍රමයෙන් වැඩි කරගන්න... මං දින ලංවෙද්දි දවසකට 25 වතාවක් විතර පඩිපෙලවල් නැග්ගා සහ බැස්සා... ඒ හින්දා වෙන්න ඇති මගේ බබා ගොඩක් පහසුවෙන්ම මට හම්බවුණේ... ඒත් එක්කම ලාඉලාහ ඉල්ලා අන්ත සුබ්හානක ඉන්නී කුන්තු මිනල්ලාලාමීන් දුආ එක හැම වෙලාවෙම කියන්න... නංගට කිසි කරදරයක් නැතුව බබා ලැබෙන්න කියලා දුආ කරනවා... පරිස්සමින් ඉන්න...
Ane ehemadha sis අනිවාර්යයෙන්ම karannam jazakalla haira
Ada tama mulinma oyage video ekak dekke. Eka dawasin oyage okkma video beluwa.mt oyagen deyak ahanna thiyenawa oya kohomada ane mechchara daksha une 🥰😘 love u both mn oyage big fan 🙃
Akki hajji ekata boondi laddu recipe eka one..
Sure darlg
@@SLFathimaslifestyle 😍😘
අදත් රසම රස කෑම වෙිලක් ගෙනාවට ස්තුතියි.පරිස්සමින් ඉන්න දුව දෙවිපිහිටයි.
🤗🤗
1 st comment akka
❤😘
මාත් හරි ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලනවා.
හොදට කියා දෙනවා හැමදේම ....thank you
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤
මෙහෙනම් වැට මාරවලට කියන්නෙ ගිනිසීරියා කියලා, අපි මාතලේ
Ane ehemadha
අපි කියන්නේ මකුතල කියලා...
මේ දවස් වල පාඩම් වැඩත් කරගෙන ඉන්නකොට අක්කිගෙන් notification ආවම ඉතින් අනිවාර්යයෙන් ම video එක බලන්න පුරුදු වෙලා මං 😊 ඔයා හරි ශෝක් අක්කි ....හැමදාම බලන් ඉන්න ආස විදියට video එකක් අරන් එනවා ....ඔයාලා ජිවත් වෙන විදියටත් මං හරිම කැමතියි ...තියෙන දේවල් අනිත් අයත් එක්ක බෙදාහදා ගෙන ජිවත් වෙන්න , මේ වගේ හරි ලස්සන ආකල්ප මේ channel එක හරහා ඔයා මිනිස්සු ගාවට හරි ලස්සන ට සමීප කරවනවා අක්කි ...බුදු සරණයි අක්කි , ගොඩාක් පරිස්සමෙන් ඉන්න හොදද ..❤️😊
Ane ehemadha,nanga Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤
අනේ ඔයා ඔතන ලිද ලග ඔහොම ඉන්න එපාදැක්කම බය හිතුන අනිත් දවසේ පුටුවක් හරි අරන් එන්න
😂😂😂 hari darling
eka attha matath baya hithuna lida uda vadivenna epa akki sure unath
@@chamudyanethsarani975 😂😂aaue waadi wennecna nanga
Math kala thiyenawa kos ata aggalaaa... nangooo. Marama rasai.. harima gunai
අක්කෙ ඉල්ලිමක් තියෙනවා ඔයාලගෙ ආගමෙ හැම එකක් ගැනම කියන්නකො සාම්ප්‍රදාය පවා ආසායි දැනගන්න 🥺🥺
𝓪𝓵𝓵 𝓽𝓱𝓮 𝓫𝓮𝓼𝓽 𝓰𝓸𝓸𝓭 𝓵𝓲𝓯𝓮
Sure nanga ඉදිරියට gennam
Ada video eka godak lassani. Digatama videos danna. Goad bless you 🙏 👍👍👍👍👍👍💥💥💥💥💯💯
බීෆ් කරිය නම් අනිවාර්යයෙන් ට්‍රයි කරන්න ඕනේ.☺️☺️. මාත් ආසාවෙන් ඉන්නෙ බබෙකුට ඒත් බයයි දැන් රටේ තියන තත්වෙත් එක්ක🥺
Try karala balanna dr.ow dr godak doctors la kiyanne tikak inna kiyala dr dn
Matath ehamai ane 😞
අනේ හරිම ලස්සනයි ...ඔයාටත් බබාටත් දෙවි පිහිටයි 🙏🌹
අද විඩියෝ එකක් ගොඩක් ලස්සනයි නංගි ඔයා හරීම හිත හොද කෙනෙක්.පරිස්සමෙන් ඉන්න 💙💙💙💙
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Akka
අක්කිටයි ලැබෙන්න ඉන්න චුටි දරුවටයි දෙවියන්ගේ පිහිට අරක්ශාව ලැබෙන්න කියල ප්‍රර්තනා කරනවා අක්කි
adath viedo aka godak lassanaiii akkiyoo hamadama paressamin inna hode
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Drlg😘
වීඩියෝ එකක් දානකල්මයි බලන් හිටියෙ.ආය වීඩියෝ එකක් දාන්නෙ කවද්ද කියන තරමට ඇබ්බැහි වෙලා.🤗 ඔයත් මගෙ වයසෙමයි.ඒත් ඔයාගෙන් ගොඩක් දේවල් ජීවිතෙට ඉගෙනගත්තා.❤️ salammalekkum🙏
Thank u sooo much❤❤❤☺️☺️🤗🤗🤗❤❤❤Dr.waleikkum salaam