ගනිකාවන්ගෙන් හිරිහැරයට ලක්වන අම්මාගේ හෘද සාක්ෂිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2020
  • •ගණිකාවන්ගෙන් හිරිහැරයට ලක්වන අම්මාගේ
    හෘද සාක්ෂිය..
    ______________________________________________________
    යාලුවනේ අපිව තාමත් Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා bell එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා.
    _____________
    •Our Facebook page : Ushan Weediyagoda / ushan.weediyagoda.9
    _____________
    •Out Instergram Page : Ushan
    Vlogs ushan_weediyago...
    _____________
    •Our Giveaway link : • Video
    _____________•Copyright Ushan Vlogs
    All Rights Received
    #UshanVlogs#

ความคิดเห็น • 323

  • @tharugirl3286
    @tharugirl3286 4 ปีที่แล้ว +34

    කට්ටිය සල්ලි එකතු කරලා හරි එයාට ගෙයක් හදලා දුන්නනම් හරි😥😥😥😥ගොඩාක් දුකයි..ළමයි 6 අම්මා කෙනෙක්නේ😥😥මේ වගේ අසරණ අම්මලා තව කොච්චර ඉන්නවද..ළමයි ලොකු තැන්වල ඉන්න අය😥😥😥😥😥❤

    • @geethamala7835
      @geethamala7835 3 ปีที่แล้ว

      Oya videos super putha samara un dana jara dewal akka ..oysge videyos ratak watenawa පුතා ......jesu pehetai .edireyata යන්න ...

  • @LAKSHANS312
    @LAKSHANS312 4 ปีที่แล้ว +105

    අනේ 😥😥😥 මට මේ අම්මව බලාගන්න පුළුවන් 🙏🙏🙏 මට කන්න අදින්න දෙන්න පුළුවන් මට ඒක කරත හැකි ❤

  • @thanujakularthne2079
    @thanujakularthne2079 4 ปีที่แล้ว +7

    අනේ අම්මේ ඔයාට බුදු සරනයි රත්තරන් අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මතු බුදු බවේ මගේම අම්මා වේවා

  • @lankaha5341
    @lankaha5341 4 ปีที่แล้ว +26

    අම්මො බැ අවුරුදු විස්සක් රට ඉන්නෙ අපෙ අම්මාල පරෙ හිගා කයි කියන බයට තම ලoකාවට ආවෙ නැ බුදු සරණායි අම්මෙ

  • @sayumikoushi8005
    @sayumikoushi8005 4 ปีที่แล้ว +18

    මහලු නිවාසයකට බාරදුන්නනම් හරි..ආච්චිත් හිතුවක්කාර පාටයි..දරුවන්ගෙන් සැලකුම් ලබන්නත් පිණක් තියෙන්න ඕනෙ..ඒත් අම්මව පාරට දාන එකනම් වැරදියි..දරුවන්ට පුලුවන් මහලු නිවාසෙකට බාරදීලා බලාගන්න මැරෙනකල්.

  • @michaelchristy2548
    @michaelchristy2548 4 ปีที่แล้ว +8

    ඔයාට ගොඩක් පින් මල්ලි

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +28

    පව් අනේ තෙරුවන් සරණයි අම්මෙ ඔයාට

  • @nalindakumara1899
    @nalindakumara1899 2 ปีที่แล้ว +3

    අපේ බෝසතානන් වහන්සෙත් අන්ද අමිිමව නාවලා කවලා රෙදිසොදලා බලාගත්තා අන්තිමට රජවුනා දෙමවු පියන්ට සලකන දරැවන්ට දෙවියොත් දන්ඩනමස්කාර කරනවා වුදවු කරන්ඩ👌

  • @user-jh4wq9iu8i
    @user-jh4wq9iu8i 4 ปีที่แล้ว +12

    කවියට කදුළු ආව අම්මේ,, යාලුවනේ තමන්ගේ දෙමපියෝට කවදාවත් මෙහෙම කරන්න එපා,,

  • @shaniss3924
    @shaniss3924 4 ปีที่แล้ว +15

    පව් දෙයියනේ. ඉක්මනට ඉන්න තැනක් ලැබේවා..

  • @blackqueen9828
    @blackqueen9828 3 ปีที่แล้ว +3

    අම්මා තරම් කාවත්වටින්නෑ🙂 කෙල්ලව වත් කොල්ලව වත් නෙවෙයි මුල් තැන අම්මා අම්මට එහා කෙනෙක් මට මේ ලෝකෙ නෑ මගේ අම්මා මතු බුදු වේවා😘🌼 ඒ වගේම අනික් සේරම අම්මලටත් තෙරුවන් සරණයි😘 හැම අම්මා කෙනෙක්ම රත්තරන් 🌼 බුදු සරනයි අයියෙ ඔයාටත්

  • @taresd9350
    @taresd9350 ปีที่แล้ว +2

    බුදු සරනයි අමිමේ ඔබට දිර්ගා අයුලැබෙවා උතුම් දලදා සමීදු පිහිටයි පවු දෙයියනේ අහිංසක අමිමා මගේ රත්තරන් තාත්තියි අමිමා මතක් උනා එ දෙන්නාම නැහැ ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා පුතේ ඔයා මේ කරන උතුම් කරයට මයේ පුතාව හැදු වෙදු දෙමවු පියෝ දෙන්නාට ත් ගොඩක් පින් සිද්ධ වෙනවා මෙ කරන කරයට පවු දෙයියනේ මටත් ඉන්නවා පුතේ ඔයා වගේ පුතේක මෙ වගේ දේවල් කරගන යන්න ඉදිරියට ම බුදු සරනයි 🇸🇦🇸🇦🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @amuthuweda8340
    @amuthuweda8340 3 ปีที่แล้ว +5

    අය්යෙ ඔයා කරන්නෙ ලොකු සේවයක් .බුදු සරණයි අම්මෙ

  • @hirunitharisha9990
    @hirunitharisha9990 3 ปีที่แล้ว +3

    Good job aiya... බුදු සරණයි ඔයාට 😔😔❤️❤️

  • @farlina8567
    @farlina8567 4 ปีที่แล้ว +5

    Thank you my son good blessings help to all our mothers same people never going right way🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @pushpapushpa2438
    @pushpapushpa2438 4 ปีที่แล้ว +26

    ලැබිම නැති කම තමයි අම්මේ දරුවන්ගෙන් සැලකුමි ගන්න.දුක් වෙන්න එපා පින් කරන්න වෛර කරන්න එපා

    • @wathsalagayani7198
      @wathsalagayani7198 4 ปีที่แล้ว

      👎👎👎👎👎👎👎👎👎👎

    • @priyanikalakmali4308
      @priyanikalakmali4308 4 ปีที่แล้ว +2

      Daruwanta pinak ne me ammawa balaganna,

    • @alaka.
      @alaka. 3 ปีที่แล้ว

      🙏❤️🙏

  • @dulanjanaherath2048
    @dulanjanaherath2048 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අම්මේ.මගේ අයුසත් අරන් දිගු කලක් වැජබේවා ...

  • @user-fw2cu2ub1w
    @user-fw2cu2ub1w 4 ปีที่แล้ว +10

    අනේ දෙවියනි ඔය ලග පාත මම හිටියනම් මම ඔය අම්ම බලා ගන්න වා සක්තය්

  • @uvindusahan947
    @uvindusahan947 4 ปีที่แล้ว +5

    Keep it up bro !!!!!!!!!!!!!!!!

  • @munvagaunvasaudiyavagaball456
    @munvagaunvasaudiyavagaball456 4 ปีที่แล้ว +5

    Niyamai Mali mama hamadama oyaga vidiyo balanna va budu saranai

  • @chandralathacooray7882
    @chandralathacooray7882 4 ปีที่แล้ว +2

    Hoda adarshsmath video ekak budusaranai kiyala dennatama kiyanawa

  • @anurabandara9185
    @anurabandara9185 4 ปีที่แล้ว +7

    Nyami putha oya me krna hoda wada walata kawada hri oyata labei👍👍💓 respect 💓

    • @UshanVlogSL
      @UshanVlogSL  4 ปีที่แล้ว +3

      හැමදාමත් මගේ Videos බලන්න...ඒක වටිනවා..🙌❤️

  • @mensfashiongrooming2857
    @mensfashiongrooming2857 4 ปีที่แล้ว +3

    Continue bro all the best

  • @manjulanawinna8986
    @manjulanawinna8986 3 ปีที่แล้ว +2

    දරුවන් හයදෙනෙක් හදපු අම්මා කෙනෙක්..එක ළමයෙක් වත් නැද්ද මෙ අම්මව තියා ගන්න ...පව් මාරම දුකයි..තෙරුවන් සරණයි අම්මේ ..

  • @hieutruongvan7973
    @hieutruongvan7973 4 ปีที่แล้ว

    Lassanai amme kaviya theruwan saranai

  • @anyarodrigo126
    @anyarodrigo126 3 ปีที่แล้ว

    Malli oyanam superb.. as walata kadulu awa. mehema hari Video ekak karapu ekatama godak pin.

  • @priapria6553
    @priapria6553 4 ปีที่แล้ว +11

    ඔය වගේ දරැවො කාලකන්නි උන් යන්නේ අපායට පවි මෙි වගේ අය

    • @sihinadedunu5129
      @sihinadedunu5129 4 ปีที่แล้ว

      Ushan puthe oya වැදගත් දෙමාපියන් dennekuge seelachar puthek .man ඔයාට garukaranawa පුතේ .සමාජයේ වැදගත් පුද්ගලයෙක් වෙන්න .සමාජ සත්කාර ගොඩක් හොඳයි mage පුතේ .ඔයාට දළදා hamuruwange pihita ආරක්ෂාව ලැබේවා .anr අම්මේ man ලංකාවේ hitiyanam අනිවාර්යයෙන් ඔයාව ගන්නව .මොකද mata දෙමාපියන් දෙන්න na.ආදරෙයි අම්මේ .ඔයාගෙ දරුවන්ට henagahanawa .amme ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත දිනයක් වේවා .

    • @asalakajayasinghe977
      @asalakajayasinghe977 4 ปีที่แล้ว

      Budu saranai devi pihitai Ammooo

  • @taridumegawa7136
    @taridumegawa7136 3 ปีที่แล้ว

    Obata pin ban uba ela kollek

  • @RashNisansala
    @RashNisansala 3 ปีที่แล้ว

    Ane pin aiye mewage dewal karanawata.ma aththammatath inna thenak leben kiyala prarthana kranawa.bs aiye❤️

  • @dulachshewone2098
    @dulachshewone2098 4 ปีที่แล้ว +13

    Respect 🖤🖤🖤

  • @nuwansandaruwan6979
    @nuwansandaruwan6979 4 ปีที่แล้ว +4

    paww bn eee amma 😘😘😘😪 mehemath daruwo

  • @ireshalakmali4571
    @ireshalakmali4571 ปีที่แล้ว

    ලස්සන විඩියොව ගනිකවෝ විඩියො නොකර මෙවගේ වැඩසටහන් කරන්න මල්ලි තියන කේනෙක් උදවු කරයි එයලාට

  • @notykrish333
    @notykrish333 4 ปีที่แล้ว +4

    Respect bro👌

  • @nismoudara6916
    @nismoudara6916 4 ปีที่แล้ว

    Eththatama rajayen yamkisi wedapiliwelak hadanawa nam hugak watinawa.yachakayo maha magain ainma karala meyalawa surakshitha karanna puluwannam hugak pin....apith ekathu wemu e wenuwen....program eka super malli...

  • @cyrilweerathne7433
    @cyrilweerathne7433 4 ปีที่แล้ว +5

    මේ වගේ අම්මලාට වෙලා තියෙන්නෙ දරුවන් සමග ඉන්න බැරි එකයි.

  • @ashkerrizvi6951
    @ashkerrizvi6951 4 ปีที่แล้ว +12

    Hats off to you brother!!!

    • @UshanVlogSL
      @UshanVlogSL  4 ปีที่แล้ว +3

      අයියේ❤️☮️

  • @priyankaperera7269
    @priyankaperera7269 4 ปีที่แล้ว +1

    Ane lassanata kawi kayanna puluwan. Budu saranai ammata.

  • @user-jt3yq3wd6o
    @user-jt3yq3wd6o 4 ปีที่แล้ว +1

    Adarei.amme..mage.amma..wage..malli..oyata.godak..pin..mewage..ayawa..ayata..kathawen..hari..sahanayak..dunnata..malli..godak..pin.oyata

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว

    ඔයා කරන්නේ ලොකු පිනක් පුතේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @sugandikasudarshani8477
    @sugandikasudarshani8477 3 ปีที่แล้ว

    Ane paw ane e achchi amma godak dukai achchi amme ai mehema dewal wenne thunuruwan saranai achchi amme🙏🙏🙏

  • @hashanharshana5312
    @hashanharshana5312 4 ปีที่แล้ว +3

    Budusaranai ආච්චි

  • @kumakuma7294
    @kumakuma7294 4 ปีที่แล้ว +7

    Amma daruwo 6 hada gaththa ath daruwo 6 bane me ammawa balanna matath asai me ammala lagata gihin udaw karanna budu saranai

  • @dannena5937
    @dannena5937 3 ปีที่แล้ว

    Niyamai අයියා patta

  • @nathashakumari7110
    @nathashakumari7110 3 ปีที่แล้ว

    ගොඩක් දුකයි බුදු සරණයි අම්මේ

  • @sandunidilhara6903
    @sandunidilhara6903 3 ปีที่แล้ว

    Daruwo hayak wadapu amma balagnna eka lamayekta berida deiyane. daruwek me loketa bihi krala kawala powala us mahath krana amaruwa wedanawa danne thawa amma kenek vitaramai.oya achchi vidina wedana padisan denne lamaintama thama.ewagennam berenna wenne ea lamai 6 denata athma ganak giyath.owa thama lokuma pau.budu sarani achchita.ushan oyata thaks me wage dewal samajayata pennana ekata..

  • @lakshithadilshan3058
    @lakshithadilshan3058 4 ปีที่แล้ว +3

    සුපිරි mach niyamai දිගටම karapn ආදරෙයි

    • @UshanVlogSL
      @UshanVlogSL  4 ปีที่แล้ว +2

      වටිනවා බොක්ක❤️🤝

    • @lakshithadilshan3058
      @lakshithadilshan3058 4 ปีที่แล้ว

      @@UshanVlogSL ආදරෙයි palenna

  • @kalanaranasingha8964
    @kalanaranasingha8964 4 ปีที่แล้ว +3

    As a gov these MPs shold help these peoples rather than importing ultra luxury vehicles for their purposes from our money. #srilankangovernment #presidentgotabaya #primeministermahinda #slpp #unp

  • @shalikaranathunga7652
    @shalikaranathunga7652 4 ปีที่แล้ว +1

    Uba godak wenas malli...
    Asarana ayata pihita weyan...

  • @poojaudayangani160
    @poojaudayangani160 4 ปีที่แล้ว +17

    අනේ pau මේ කිරි අම්මා pau අනේ මගෙ අම්මට කවදාවත්ත මම ඔහොම කරන්න නැහැ

  • @DivanaOFFICIAL
    @DivanaOFFICIAL 4 ปีที่แล้ว +16

    Ashen අච්චර ගොබ්බ විඩිටො දාලත් ලක්ශ ගනන් Subcribersලා එකට මුට ලංකාවනෙ මෙ. ලස්සනය් බන් වැඩෙ ❤️❤️❤️

  • @PeshanEdition
    @PeshanEdition 4 ปีที่แล้ว +10

    Respect

  • @bosathtv5351
    @bosathtv5351 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පුතේ

  • @ktgtv5632
    @ktgtv5632 3 ปีที่แล้ว

    හොඳ වැඩක් ushan

  • @dilmianuththra4268
    @dilmianuththra4268 4 ปีที่แล้ว +3

    Oyata pin ammata ahema hari udaukarata....🙏🙏🙏🙏

  • @shanikakrishnani423
    @shanikakrishnani423 4 ปีที่แล้ว

    Malli hondai oyage programs. 😘😘😘😘😘😘😘

  • @brols7718
    @brols7718 4 ปีที่แล้ว +6

    Ushan digatama karagena palayan

    • @UshanVlogSL
      @UshanVlogSL  4 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන් අයියේ❣️🙏

  • @ruwankumara8029
    @ruwankumara8029 ปีที่แล้ว

    Paw ane a amma godak dukai inna thanak ikmanata ලැබේවා

  • @nethminavodya2365
    @nethminavodya2365 ปีที่แล้ว +6

    අනේ අය්යේ ඔයා මේ කරන පින් ජාති ජාති ඔයාට ලැබෙන්න ඕන 😊🙏

  • @newsonglakmal6847
    @newsonglakmal6847 4 ปีที่แล้ว

    Gon athal dena Chanel walata wada machan Uba balanna puluwan wadagath video danawa Hoda video dapan machan digatama

  • @nadeeshafdoz9125
    @nadeeshafdoz9125 4 ปีที่แล้ว

    Anee apu anee බුදු සරණයි achchii.parissamin inne.

  • @laksirivithanage7496
    @laksirivithanage7496 3 ปีที่แล้ว

    Budunge saranai .dirgausha ammee

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว +1

    ana amma harima duki tharuwan saranai ..

  • @shehandananjaya3750
    @shehandananjaya3750 3 ปีที่แล้ว +1

    Bs ආච්චි 🙏🙏🙏🙏

  • @aboudihijazi1574
    @aboudihijazi1574 4 ปีที่แล้ว

    Paukara daruwo Amma taram watina dayak tiyanawada me loka budusaranai amme

  • @nimasharmila6676
    @nimasharmila6676 4 ปีที่แล้ว +2

    Matati Amma keneki hityanami mage hisatati udini mage amma mama raka balaha gannawa devi pihitai mage ammatati siyaluma ammatati

  • @rozanafernando9989
    @rozanafernando9989 3 ปีที่แล้ว

    budu saranai achchiye

  • @nalakasangeewa9410
    @nalakasangeewa9410 3 ปีที่แล้ว

    Good bn malli..

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq 3 ปีที่แล้ว

    Budu saranai අම්මේ

  • @steliosmichael8850
    @steliosmichael8850 4 ปีที่แล้ว

    Teruwan saranai amme oyata

  • @sanjeewapathiraja6846
    @sanjeewapathiraja6846 3 ปีที่แล้ว +1

    පවු ඒ අහිංසක අම්මා

  • @theruwansaranai6124
    @theruwansaranai6124 ปีที่แล้ว

    ඇත්තටම.ලස්සනටහීටීයකෙනෙක්වගේ

  • @alanevancuylenburg9170
    @alanevancuylenburg9170 2 ปีที่แล้ว

    Bless u

  • @samanthiatla7084
    @samanthiatla7084 3 ปีที่แล้ว

    පවුඅනේ මේ අම්මා බුදුසරනයි අම්මේ ඔයාට අම්මලාට මෙහෙම කරන්න එපා පවුදරුවනේ එයාලා අම්ම ලා

  • @hashanharshana5312
    @hashanharshana5312 4 ปีที่แล้ว +5

    ❤❤❤❤❤

  • @anubahrain7531
    @anubahrain7531 2 ปีที่แล้ว

    Budu saranai amme ummma adarei

  • @sudurona925
    @sudurona925 4 ปีที่แล้ว +14

    අපි සමාජසත්කාර කරනවා උදව් කරන්න පුළුවන්

    • @thilakaia1990
      @thilakaia1990 4 ปีที่แล้ว

      Ane paw deiyane e amma.Malli oya nam mara hoda kenek

  • @husma3004
    @husma3004 2 ปีที่แล้ว

    Malli godak dukai malli.mata demaupiya senehasa nehe.eth hoda asarana ammala maha maga higa kanawa.mata lokuwata udau karanna nehe malli.ginum ankayak thiyanawanam puluwan widiyata ru 500 wath dannam.budu saranai oyatath me achchitath.

  • @rasikadamayanthialvis1399
    @rasikadamayanthialvis1399 4 ปีที่แล้ว

    Tharuwan saranai ammea oyata

  • @sandudew4267
    @sandudew4267 ปีที่แล้ว

    ගොඩාක් පිං මල්ලි ඔයාට

  • @achayansalmiya3812
    @achayansalmiya3812 4 ปีที่แล้ว

    Ane paw budu saranay oyata

  • @jayasrinikumaranayaka7030
    @jayasrinikumaranayaka7030 3 ปีที่แล้ว

    Ushan aththatama oyata man respect karanawa mokada oya eya lagin wadi wela e kathakrana widiha aththatama oyata issrahata waradinne ne good luck

  • @leslyjohan2162
    @leslyjohan2162 4 ปีที่แล้ว +3

    #Hats #off! God bless you... #Brother

  • @nirojinimanju5295
    @nirojinimanju5295 4 ปีที่แล้ว

    Super bro

  • @sandradesilva2767
    @sandradesilva2767 4 ปีที่แล้ว +7

    If her daughter wanted her to stay with her why she is not going to her.. Her daughter also take her to take medicine. There is a confusion. No wonder children feel shame because of her status as you can see. Most people begging on the road refuce to let go their freedom . They are not prepared to live in a home because begging is kind of a addict which they cant let go like all the ather additions. Anyway feel sorry for her statues

  • @amudapriya4260
    @amudapriya4260 4 ปีที่แล้ว

    Good

  • @nuwanjinuwanji462
    @nuwanjinuwanji462 4 ปีที่แล้ว

    Pau ane oyata.pin.sidawenewa

  • @isharalakshan1366
    @isharalakshan1366 4 ปีที่แล้ว

    Ela ela broo

    • @isharalakshan1366
      @isharalakshan1366 4 ปีที่แล้ว

      Me ammata mehema karapu putalata hodak wenna epooooo

  • @dineshmadusanka7186
    @dineshmadusanka7186 2 ปีที่แล้ว

    😔😔😔😔😔😔😔😔 බුදුසරණයි

  • @Orton47
    @Orton47 4 ปีที่แล้ว +12

    RESPECT 🖤

  • @capaatm4753
    @capaatm4753 4 ปีที่แล้ว

    Ela

  • @agampodizoysa5316
    @agampodizoysa5316 2 ปีที่แล้ว

    Ane ayye e achchita udawwak karanna ayye
    Ayya ratata watinawa

  • @rooraga-dance9789
    @rooraga-dance9789 4 ปีที่แล้ว +12

    So sad bro

  • @user-px8mk8mq8i
    @user-px8mk8mq8i 4 ปีที่แล้ว +3

    ♥️

    • @UshanVlogSL
      @UshanVlogSL  4 ปีที่แล้ว

      ආදරෙයි බන්❤️

  • @nisansalabandara9741
    @nisansalabandara9741 4 ปีที่แล้ว +1

    Hi ushan .oya godak hodai me wage wada shatahaan karana aka.pau achchi.mata pluwannam numbere awanna.ape akka kenek innawa ayage ge wahala a achchita inna pluwanam .ushan oyatat achchitat oyage demaupiyantat mage punchi rate siyaluma denatamat suba nawa wasarak wewa.siyalu deve pihitai

  • @ishupunsara5717
    @ishupunsara5717 3 ปีที่แล้ว

    අනේඒඒ🥺 😪😪😪😪😪🙏තෙරුවන් සරණයි අම්මේ 😑😪

  • @namalpushpakumara5799
    @namalpushpakumara5799 ปีที่แล้ว

    Lassanai

  • @maheshikaperera1119
    @maheshikaperera1119 4 ปีที่แล้ว +4

    Aiye ane oyge mekema anith vedio ekatath mn comment ekk damma.kawru wunth achchi kenek ne.ane ghn puluwnnm wadihiti niwasekata dannko..ane plssss...

  • @slpoddatv543
    @slpoddatv543 3 ปีที่แล้ว

    Pau ane me amma
    Oyata bs aiye 🙏

  • @priapria6553
    @priapria6553 4 ปีที่แล้ว +10

    දරැවො හය දෙනෙක් ඉන්න අමිම කෙනෙක් යකෝ මුන් එකෙකුට සලකන්න බැරිද

  • @nethunimmi2974
    @nethunimmi2974 3 ปีที่แล้ว +1

    අනෙ☹️ මගේ පහල අම්ම වගේ❤ අනේ😔