Godak pin aiye oyata me dewal රටට පෙන්වා denwata.godak dukai me missla dennata una de gena.Apiy හැමෝම denuwath wenna me wage programme aran enwanam ea aiye oyage channel eka witharai.
Ayubowewa 🙏 Thun Sarenai Siyalu Devi Pihitai!.... let us all wish & Prey that this kind of things will stop and will not happen to any person in the coming future to save our future Next Generation Children's images and Personalities. AYUBOWEWA !....Memo Buddhaya!....👍💟🇱🇰👊🙏
I was one of it's first user who joined FB since it launched. But I deactivated my profile in 2014. It was a very addicting and time wasting thing in my life. Now I feel so free. ඔය මගුලෙන් අපිට වෙන සෙතක් නැහැ. !!!!!
You should not click any links sent by unknown people to you. Update the password regularly, Do not use the same password in your personal email. Use a separate email just for the social media/FB. Do not give your password even to your husband/wife. Do not use to login into social media accounts in Public computers or share with multiple users. Do not write it in papers or notebooks. Password can be saved there in Chache. As an adult you should be responsible to keep them safe.
THERE IS NO FIRE WITHOUT A SMOKE. BUT THERE IS OFTEN SMOKE WITHOUT A FIRE TOO. YOU ARE TELLING WE ARE LISTENING BUT THE TRUTH MAY BE WELL KNOWN TO YOU THOUGH IT IS UNKNOWN TO US... KEEP GOING.
Same thing happened to one of my friends. Authorities said she should not have opened a fb account in the first place. They criticized her but no action what so ever to trace the hacker. Their attitude is people in SL should not use social media.
Unfortunately, this is a problem all over the world. This is not limited to Sri Lanka. There was iCloud leak that lead to massive issues in Hollywood and in few political circles few year ago. I am in the IT industry in Canada and I cannot think of any way we can fix this issue. Even famous TH-camrs have been hacked. Laws can be established by the enforcement of the laws are next to impossible in the digital age. The best advice I can give to everyone is to make very strong passwords do not use the same password on multiple sites/services, do not use the same username on multiple sites, make FAKE birthdays and information for public profiles such as Facebook and LinkedIn and teach our next generation the dangers of sharing information on the Internet.
Matath une rasadarita una demai. Hama vidiyakinma mama baluwa eka opan karanna. Eth bari una.adatath eka anunge.anthimata muhunu potha sampurneyenma mama atha ariya.
Hermosa elección ❤️ Girl.likeex.uno de los mejores conciertos 😘 03:21 Hopi: "Sweeter" 00:13 Joonie: "Cooler" 02:53 Yoongi: "Butter" 01:42 Amor: "Momentos" 01:03 Senada: "Hermoso" 02:00 Megan: "Hotter" ... Navidad.y.noche.buena....mis.respeto.para.todas.las.mujes.del.mundo...saludos..al.fin.del.mundo Son unos de los mejores conciertos, no puede ir pero de tan solo verlos desde pantalla, se que estuvo sorprendente ⬇️ Tu..belleza.viaja.al.universo.se.reune.con.estrellas. dm5n y.luceros...tu.mirada.enamora.al.sol.....tu.hermosura.quedara.por..una.eternidad.en.los.corazonede. tus.admiradores......feliz
නීතියට ඇස් නැති වීම කණගාටුවට කරුණකි. ඔය තුන්දෙනාම රටේ යහපත් පුරවැසියන් බව දනිමි. ❤️
බොහොම වැදගත් වැඩක් මෙන්න පරිස්සමින් වැඩ කරන්න
කාන්තාවන් ට අපට හොදම පාඩම් දැනුවත් කලාට බොහොම ස්තුතියි
තිදෙනාටම තෙරැවන් සරනයි
කණගාටුවට කරුණක්. මේ දැනුම්වත් කිරීමේ ස්තූතිය ඔබ තිදෙනාටම. බුදු ගුණ අනන්ත අනන්තයි. විපාක අත ලගම. බුදු සරණයි!
හිතක් පපුවක්, ජාතියක් ජම්මයක් නැති ජඩයෝ මොනවා කරත් ඔබලා kauruda කියලා රටදනී ඔබ තිදෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
ඔබ දෙපළ දැකීම සතුටක්..හැමදාම එකවගේ ලස්සනයි ...තිරිසන් ගති තියෙන මනුෂ්‍යයො අතරින් ඔබ වැනි අයට වෙන අසාධාරණකම් ..මෙවැනි ක්‍රියාවන්ට ඉදිරියේදී තව කීදෙනෙක් ගොදුරු වේවිද ...හරේන්ද්‍ර සහෝදරයා ඔබට ස්තුති මෙවැනි දේවල් සමාජයට තේරුම් කිරීමට ගන්නා උත්සාහයට ....ජය වේවා ...❤❤❤
හරීම කණගාටුයි.මේ දේවල්වලට රටේ නීතී සැකසී නැති වීම ,මේ රටෙ ජීවත් වෙන අපෙ අභාගයක්.
Fb එකේ අපි හැමදාම පුෂ්පා miss ට comment දැම්මා ආදරෙන් , ඒත් ගොඩ කාලෙකින් දැක්කේ නැත්තේ මේ හේතුව හින්දා දැන් දැන ගත්තේ, miss ට පරන fb යාලුවෝ ඔක්කොම ආදරෙයි ❤❤❤
අනිවාරෙන්ම ඕක ගැන කතා කල යුතුයි මොකද අප්‍රසිද්දියේ කී දෙනෙක් මේ වෙනකොට ඔය නිසා ජීවිතේ නැති කරගෙන තියෙනවද? cyber crime එකෙනුත් ඕකට මැදිහත් වෙන්නේ ඉතාමත් පොඩි සීමාවකට කොටු වෙලා... ඉතින් ඒ වෙනුවෙන් අනිවාරෙන්ම මොකක් හරි හරිහමං ආයතනයක් අවශ්‍යයි....💛❤️
හොඳ මාතෘකාවක් කතා කිරීම ගැන ස්තූතියි, ඒ වගේම මේකට නීතිමය පැත්තක් හැදෙයි කියලා හිතෙනවා
උදේ පාන්දර කියල නොසිතා මේක බැලුවෙ මේ දෙදෙනා ගැන මගේ ප්‍රසාදයක් ඇති නිසායි.හරිම කණගාටුයි .
නීතිය ක්‍රියාත්මක වීමට අවස්ථා උදාවේවා
මෙහෙම දෙයක් දැනුවත් කරාට ස්තූතියි.අපේ රටේ හැමදේකටම නීතිය හා නියාමනය අත්‍යවශ්‍යයි...මේ දැනුම හොඳ දෙයකට යොදා ගත්තා නම් කොච්චර හොඳද...
ඔබගේ දැනුවත් කිරීමට බොහොම ස්තූතිය . ඉක්මනින්ම මෙම පාපතරයාව නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවේවා .
හරිම කණගාටුදායකයි... ඉක්මනින් ඔබ දෙදෙනාගේ ගැටලුව නිරාකරණය කරගන්නට හැකිවේවා...🥺
Godak pin aiye oyata me dewal රටට පෙන්වා denwata.godak dukai me missla dennata una de gena.Apiy හැමෝම denuwath wenna me wage programme aran enwanam ea aiye oyage channel eka witharai.
හැකර් කෙනෙක් කියන්නේ මට හිතෙන විදිහට වැඩ්ඩෙක් නෙමෙයි. කොන්දක් නැති, පවට හුස්ම වැටෙන ජීවිතයක්. තව මනුස්සයෙක්ව මානසිකව බිංදුවටම වට්ටලා, ඒ මනුස්සයගේ නමින් පෙනී ඉඳලා අමුතුම විදිහේ මන්දමානසික සතුටක් ලබන පිරිසක්..ඇත්තටම මේ දේවල් වෙනුවෙන් අපේ රටේ දැඩි නීති තිබුනා නම් අහිංසක මිනිස්සු අසරණ වෙන්නෑ.
ඔබ හරි අමන්දා
ඇත්ත
දැනුම අවභාවිතය.
ithin hacker kenek mattu karanna puluwan thawath hacker kenektama thamai ..hacker kiyanne patta wedakarayek..e adala pudglyage aramuna anuwa thama eya weddekda ? kondak nethi minihekda? kiyala kiyanna puluwan
@@navindudissanayaka6092 ඔයා හරි.. ethical hacking සහ non ethical hacking... එතිකල් හැකර්ස් ල ලෝකයට කරන්නේ සේවයක්, මේ වගේ ජරා හැකාර්ස් ලට එරෙහිව
අපේ රටේ තමා මම හිතන්නේ වැඩිපුරම මෙහෙම අසහන කාරයෝ ඉන්නේ කියලා ... මෙහෙම කරන උන්ගෙ ඉදිරි බලාපොරොත්තුව මොකද්ද ... ලැජ්ජා වෙයව් මෙහෙම කරන උන්... වැඩි කල් නොයා සොබාදහම හරි දඩුවම් දේවී...
ඉතා හොඳ දැනුවත් කිරීමක් .ඊට ප්‍රණාමය .කලකම් නම් පලදෙනවා නම් තමා .ඒ වුනාට මේවාට මුහුන දෙන අය මානසිකව විදවනවාද?රටකට මහත් සම්පත් වෙන අයට ඇයි මෙහෙම හිංසන කරන්නේ?
කොලොම්තොටින් නැව්නැග්ගා අපේ රටේ මනුස්සකම ........
තාක්ෂනයෙන් රටට ලෝකෙට වැඩදායක දෙයක් කරන්නෙ නැතිව මේ සමාජ මාධ්‍ය හසුරවන එක කණගාටු දායකයි ඒකෙන් ගොඩාක් ජීවිත හානි පවා වෙලා තියෙනවා , මේවගෙන් මොනතරම් සුන්දර දේ කරන්න පුලුවන්ද මොන තරම් දැනුමක් දෙන්න පුලුවන්ද ? ....
මේ ගැන ලොකෙම දැනුවත් කරන ඔබට ස්තූතියි හරේන්ද්‍ර සහෝදරයා ❤❤
අපේ රට ගැන කලකිරෙන්න තවත් එක හේතුවක් එක් උනා විතරයි. ලංකාවෙ නීති ගැන කවර කතාද.ස්තූතියි දැනුවත් කිරීම ගැන..❤
පුෂ්පා මහත්මියගේ වචන අහන් ඉන්න ආසයි..පිරිපුන් වචන..
පරිස්සමින් ඉන්න.
බුදු සරණයි..!!!
මෙය මා දුටු විගසම මේ හා සම්බන්ද කෙනෙකු දැනුවත් කරා...Harendra අන්කල්ව සම්බන්ද කරගත් බව ඔහු පැවසුවා..ඔබ දෙදෙනාටම සාදරනයක් මෙයින් ඉටු වෙයි කියලා මන් හිතනවා ♥️..
අපේ මේට්ර්රන් නෝනේ දැක්ක දවසේ ඉදන් එකම විදිය වයසට යන්නෙම නෑ හරිම ආස චාරිත්යක් 🌹🌹
Nadun gamuwe rajata niwan suwa labewa
මුහුණු පොතෙන් සිදුවන මෙවැනි දේවල් වලට නිසි දඩුවමක් නොමැතිවීම නිසා වංචාකාරී පුද්ගලයන් තවතවත් වැඩි වෙනවා මිසක් අඩුවීමක් නෑ. නීතියක් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි.
කොහේ නීතිය ක්‍රියාත්මක වෙන්නද මහ පුටු වල ඉන්න හොරු 225 පන්නනකං මුකුත් කරන්න බැ 😞
Thank you very much! This is a very very important interview
Ayubowewa 🙏 Thun Sarenai Siyalu Devi Pihitai!.... let us all wish & Prey that this kind of things will stop and will not happen to any person in the coming future to save our future
Next Generation Children's images and Personalities. AYUBOWEWA !....Memo Buddhaya!....👍💟🇱🇰👊🙏
රසාදරී මුනසිංහ කියන මුහුනු පොතේ මමත් ඔබගේ යෙහෙලියක් හරිම කනගාටුදායක සිදුවීමක් 😥😥😥
ඇත්ත ම කියනවා නම් අපේ රටේ නීතිය බල්ලාට ගිහින් තියෙන්නේ .. අසික්කිතම සමාජයක් බිහි වෙලා තියෙන්නේ ... තව ඉස්සරහට තවත් බලු සමාජයක් බිහිවෙන්නේ .. ගැහැනිය කට තනියම පාරක යන්න බෑ ස්වාමිපුරුෂයයෙක් නැතුව මේ සමාජයේ ජිවත් වෙන්න බෑ .. යම් දෙයකට පොලිසියකට ගියොත් ඒකේ ඉන්නේ බොර දීයේ මාලු බාන්න හදන උන් කිසි තැනකින් කාන්තාවන් ට සහනයක් නෑ කොටින්ම කියනවා නීතිය බල්ලාට ගියපු අසික්කිතම නින්දිත සමාජයක් තියෙන්නේ මේ රටේ ....
Mehew Ratakada Inne kiyala hitena Nitiyak Attema natida. Mevani watina prasidda Charita
Etamath. Lassana jevitha. Vinasa wana. Boru jada wada walin. Visesenma. Kantawanta wana haniya. Kriyawen. Oppukala yutui.
Teruwan saranai. Tidenatama❤❤❤❤
I was one of it's first user who joined FB since it launched. But I deactivated my profile in 2014. It was a very addicting and time wasting thing in my life. Now I feel so free.
ඔය මගුලෙන් අපිට වෙන සෙතක් නැහැ. !!!!!
ආසම දක්ෂ නිහතමානි කාන්තා දෙපළක් ♥️♥️ බුදු සරණයි ♥️♥️
රවීන්ද්‍ර ජයලාල් මහතාට ැනේක වාරයක් නසතුතියි මේවගෙ සයාබ ක්රයිමිසි හලායට ගෙනාවට
Ravindra nemi bn harendra
මේ දෙන්නම චරිතවත් නිහතමානී දෙන්නෙක් 💜️❤
Me දෙන්නටත් මෙහෙම කලා nam අපිට කුමන කතා da..පුෂ්ප miss
.රටට කොතරම් සම්පතක් da..?rasadari miss වුණත් එහෙම i..ඒවාගෙම මේ දෙන්න ගැන ඔය මොනවා demmath මිනිස්සුන් awiswasa කරන්නේ නැහැ .හැබැයි පුංචි..දඟ අහිංසක ටිකක් famous නිළියක hari kawurhari වුණා nam ඉවරයි .මේ තරම් කුහක එවුන් අපි අතර ඉන්නවා කියල hithaddith අප්පිරියයි .අපායෙන් ඇවිත් paw එකතු කරන්න.
@@Dvimal-lq7re ඔව්. උන් කරන ඒවාට උන්ට මෙලොවදීම විපාක ලැබෙයි 😏
@@KAUSHI.9999 ow miss kaushi..owwa දවසක පලදෙනwa.
වැදගත් කාලීන මාතෘකාවක්
මේවාට නීතියක් ගේන්න පුළුවන් ඔබ සැමට එක ගැන ටිකක් හිතන්න කාන්තාවන්ට බැරි දෙයක් නැහැ ❤️
ආදරනීය චරිත දෙකක් .
✌️✌️✌️✌️✌️🙏🙏🙏✌️💖💖💖😘😘😘😘😘😘💕💕💕💕💕😘😘🙏🙏👏👏👏👏 💓💓💓💓💓
මෙවැනි අධමයින්ව අල්ලලා අායෙ බලු වැඩ නොකරන්න හොද දඩුවමක් දෙන්න ඕන,.හැමදාම ජරා වැඩ කරන්න බැ මේ පාපතරයන්ට.
ආසම චරිත දෙකක් ❤😍
lankawa kiyanne manda manasika leddu bohomayak jiwath wena ratak😊😊😊
අනේ මගේ කැමතිම චරිත දෙකක් ඔබ දෙපල පමනක් නොව හරේන්ද්‍ර ජයලාල් මහතා පවා හොද ගුනවත් අය බව මේ මුලු ලෝකෙම දන්නවා
තිරිසන් ලෝකයක් 😥😥😥
තිරිසන්නු ඉන්න රටක් වෙලා මේක... ඇයි මෙහෙම කරන්නේ මොනවද මේ දේවල් බලාපොරොත්තු වෙන්නේ 🤭🤭🤭🤭කාලකන්නි මිනිස්සු
මන් ආසම චරිත 2 ක්❤️❤️❤️
දැන් තේරෙනවා නේද චීනය මේ ඉටිමඟලේ තහනම් කරලා, එයාලට විතරක් පොදු මාධ්‍ය ජාලයක් පවත්වාගෙන යන්නේ ඇයි කියලා ...
සහතික ඇත්ත. අපේ කාළකන්නින්ටත් ඕනේ අනුන්ගෙ මගුල් බල බලා ෆේස්බුක් එකේ බම්බු ගහන්න. ෆේස්බුක් කියන්නේ පිළිකාවක්.
චීනය නම් ෆේස්බුක් තහනම් කලේ උන්ගේ ආණ්ඩුවට විරුද්ධව කතා කරන උන් නවත්තන්න... ෆේස්බුක් කියන්නේ පිහියක් වගේ දෙයක්, පාන් කපන්නත් පුළුවන්, මිනී මරන්නත් පුළුවන්.. තමන් දැනුවත් වෙන්න ඕන සහ 2FA වගේ ආරක්ෂක ක්‍රමවේද පාවිච්චි කරන්න ඕන... අපිත් ෆේස්බුක් තහනම් කරලා ලංකාවේ එකක් හැදුවත් ඕකුන් එකෙත් රිංගනවා, ලංකාවේ උන්මනේ ඔව කරන්නේ..
@@wolfofwallstreet74 ඒක ඇත්ත දැන් පේන්නේ නැද්ද ලංකාවේ හැටි ...
අපි එක දවසක් චන්දේ දීලා අවුරුදු පහක් උන්ට බැන බැන අපේ වැඩ පාඩු කරගන්නවා.
උන් අන්තිමට හැදෙනවා, අපි හිටපු තැනිනුත් පහළට වැටෙනවා.
@@ravidudias1360 ඒක ඉතින් අපේ මිනිස්සුන්ගේ මෝඩකම.. හැබැයි ෆේස්බුක් තිබ්බේ නැත්තං මහින්ද මහත්තයා 4 වැනි පාරටත් අද ජනාධිපති.. සෝෂල් මිඩියා නිසා තමයි ඕකුන් ඉදලා හිටලා හරි ගෙදර යන්නේ සහ මෙහෙම හරි රට තියෙන්නේ..
@@wolfofwallstreet74 ඔය කොයි එකාද මැරෙනකම් ගෙදර ගියේ ... සෝෂල් මීඩීයා වලින් රැවටෙන්නේ අපි විතරයි ... උන් ඒකෙනුත් ප්‍රයෝජන ගන්නවා ...
මේ.රටේ.අවදානය...යොමු.වීම.ඉතා ම.අවශ්‍ය .දෙයක්....😙😙😙😙😙
පොදු එකේ අම්මා නේව් 💙💙💙 my favourite අම්මා 😘
However මෙච්චර දෙය්ක් වෙලත් සමාජයෙ ඉහලින් සිටින වදගත් කාන්තාවන් වෙලත් නීතිය ඉදිරියට ගිහින් සාදාරනත්වයක් ගන්න බැරිනම් අනිත් අහිසකයින් ගැන කවර කතාද ?
ෆේස්බුක් ඇත්තටම පිළිකාවක්.
අපි තමයි සම්පූර්ණයෙන්ම වගකිවයුතු.අපි නොදන්නා,වෙනත් රටක ඉන්න කෙනෙක් හදපු සමාජ ජාලයකට අපි අපේ සම්පූර්ණම පෞද්ගලිකත්වය ඒ හරහා බෙදාහරිනවා.ඉතිං ඒ ගිණුම හරියට අපේ ජීවිතේ වගේ.කෙලින්ම කිව්වොත් ඒ සමාජජාලා ගිණුම තමයි අපි බවට පත්වෙලා තියෙන්නේ
Aththatama oyaa hari...👌...
@@Skwsamanthi thanks dear 🥰
@@dinukasilva 🙏👌
You should not click any links sent by unknown people to you. Update the password regularly, Do not use the same password in your personal email. Use a separate email just for the social media/FB. Do not give your password even to your husband/wife. Do not use to login into social media accounts in Public computers or share with multiple users. Do not write it in papers or notebooks. Password can be saved there in Chache. As an adult you should be responsible to keep them safe.
Ape Rate watinama xharitha dekak...Pushpa..ape.. Hediyange Rajinai....Hareema kanagatuy...owunta..nisi thana labewa...arbudaya wisandewa....Ratawenuwen
Waraddata.daduwam.ekmanata.labei
Budusaranai
Oba dadanata taruwan saranai 🙏
හැකර්ලා කියන්නේ වැඩ්ඩෝ තමයි ඒත් මේ වගේ දේවල් කරන එක වැරදි
වැඩ්ඩො නෙවෙයි මේවා කරන්නෙ කාලකන්නි
වැටෙන්න එපා දෙන්නම.සයිබර් බුලින් වලට ඔබත් මමත් ඇතුලු බොහෝ දෙනෙක් බිලි වෙලා ඉවරයි . මන් ෆ්බ් ඇතෑරියේ 36000 වඩා ෆොලෝවර්ස්ලා හිටපු මගෙ ගිණුම් මට නැති උනා. කිසිම හැකියාවක් නැහැ ඒක නැවත ගන්න .ඉතින් මන් ෆ්බ් ඇතෑරියා . ජීවිතේ දැන් මාර නිදහස්.ලෝකෙ පෙරලුනත් සතුටින් ඉන්න පුළුවන් .
Fb විතරක් නිමේ whatsapp / viber /imo වලත් මේ දේවල් වෙනවා..
@@nirasharashmi8472 අන්වශ්ය මොකෙක් වත් එක්ක මොන චැට්ද අනේ.මොකටද.කිසිම දවසක නොදැක්ක උන් මොකටද අනෙ අපිට.ඔය එකෙක් මලාට එනවද අපිට උදව් කරන්න .
Basically ඕනෙම social media එකක තියෙනව two-factory verfication කියල එකක් ඕක අනිවාර්යෙන් enable කරන්න ඕනෙ. අනික තමන්ගේ phone එක කාගෙ හරි අතකට දෙනවනම් සමහරවිට phone එකේම තියෙනව encrypt කරන්න පුලුවන් කම ඒක කරන්න ඕනෙ. Special socal media දේවල්. Socal media භාවිතයට පෙර දැනුවත් වෙන්න. හැමෝම.
අනික ඔය hacker මේ දෙන්නගෙ account දෙක hack කරල තියෙන්නෙ normal ඉන්න quality hacker කෙනෙක්ට අම්බානට ලැජ්ජ කරල. කරන්න තියෙන basic ම වැඩෙන් hack කරල තියෙන්නෙ. ඔය hacker කෙනෙක් කියල හිතාගෙන ඉන්න කෙනා මොන ip එක දුන්නත් වැඩක් නෑ ip එකෙන් location එක හරියට තිතට හොයා ගන්න ක්‍රමය ලංකාවෙ දියුණු නෑ. අනික ඔය ip එකක් අවදානමක් අරන් දෙන්නෙත් නෑ vpn, on කරගෙන එකෙන් ip එක change කරල ඒකෙ ip එකක් දෙන්න ඇත්තෙ
ඔය වගේ දේවල් සුලභව තියෙන හින්ද තම company එකෙන්ම අර security system එක හදල දෙන්නෙ
හොද කතාබහක් අද ඔබතුමා අපේ සමාජෙට අරගෙන ආවෙ.. ෆ්බී එක විතරක් නෙමෙයි ඔය විදියට ඉමෝ එකටත් කරන්න පුලුවන් ඔය කියන විදියටම.. අපේ මල්ලි කෙනෙකුගෙ ඉමෝ එක හැක් කරල ඒ කරපු එකා මටත් චැට් කලා ඌ කියන්න ගත්ත ඔයා ලියන ඒව මට පේන්නෙ නෑ අක්කා බලන්න ඔයාගෙ පෝන් නම්බර් එක එවන්න කියල.. හැබැයි වාසනාවට මගෙ අර මල්ලි කියල තිබුනෙ විස්තරේ.. හැමෝම පරිස්සන් වෙන්න තෙරුවන් සරණයි ..
THERE IS NO FIRE WITHOUT A SMOKE.
BUT THERE IS OFTEN SMOKE WITHOUT A FIRE TOO.
YOU ARE TELLING
WE ARE LISTENING
BUT THE TRUTH MAY BE WELL KNOWN TO YOU THOUGH IT IS UNKNOWN TO US...
KEEP GOING.
Hamadama apaye video ekak upload karanna.
Me hamadema uda inna kenek balagena inne.oyala koi wele hari mewata daduwam denava denavamai.
මෙවැනි දේවල් වලින් රටේ ජනතාව ආරක්ෂා කරන්න බැරි පාලකයන්ට මොනවද කියන්න ඕනේ නම. රටට මොනවද වෙලා තියෙන විනාශය.
Same thing happened to one of my friends. Authorities said she should not have opened a fb account in the first place. They criticized her but no action what so ever to trace the hacker. Their attitude is people in SL should not use social media.
Harndra maththayata bohoma pin
Don’t get surprised. This is Sri Lanka..!!!
Lankawe koheda nithiyak thiyenne.
මානසික රෝගීන් මේවගේ දේවල් කරන්නේ අපිට මේවට කරන්න දෙයක් නැද්ද
තිරිසන්නු ඉන්න කාලකන්නි රටක් වෙලා අංක එක නූගත්කම....
api garu karana depalak 😍😍😍😍
Unfortunately, this is a problem all over the world. This is not limited to Sri Lanka. There was iCloud leak that lead to massive issues in Hollywood and in few political circles few year ago. I am in the IT industry in Canada and I cannot think of any way we can fix this issue. Even famous TH-camrs have been hacked. Laws can be established by the enforcement of the laws are next to impossible in the digital age. The best advice I can give to everyone is to make very strong passwords do not use the same password on multiple sites/services, do not use the same username on multiple sites, make FAKE birthdays and information for public profiles such as Facebook and LinkedIn and teach our next generation the dangers of sharing information on the Internet.
15:25 Rasadaree akka e kathawa nam hugaak watinawa.
Matath une rasadarita una demai.
Hama vidiyakinma mama baluwa eka opan karanna.
Eth bari una.adatath eka anunge.anthimata muhunu potha sampurneyenma mama atha ariya.
මම දන්න කෙනෙකුටත් ඔය දේ උනා..ඒත් නීතියෙන් කිසිම දෙයක් කරන්න බැරි උනා..මෙච්චර තාක්ෂණය දියුණු වෙලා තියෙන යුගයක මේ වගේ දේවල් හොයන්න බෑ කියන්නේ නීතියෙන් දඩුවම් දෙන්න බෑ කියන්නේ..😥😥😥
ඇත්තටම ඔය වගේ එකක් තියෙන්නේ තමන් දන්නා යාලුවන් friends ලා විදිහට තියාගෙන ඉබ්බෙක් වගේ කට්ට අස්සේ ඉන්න නෙවේ. පොඩ්ඩක් ඇවිදලා අලුත් යාලුවෝ හොයාගෙන එහෙම. නමුත් දැන් ඒක කරන්න බෑ මේ ආයතනේ ගුණාත්මක බව අඩුවෙලා තමයි.ඉස්සර වැදගත් විදිහට කරපු ඒවගේ මන් හිතන්නේ ලෝකේ නැති උන් අරගෙන විහිළුවක් වෙලා තියෙන්නේ. ඉස්සර යාලුවෙක් නොවුනත් direct chat කරන්න පුළුවන්. දැන් එකත් බෑ. ඔක්කොම සැකය අවිස්වාසය මත පදනම් වෙච්ච දෙයක් වෙලා. එත් ලංකාව වගේ රටක සමාජ මාද්‍ය පරිහරණය කිරීමට නොදැනීමත් ගැටළුවක් trending යනවට report ගහලා නවත්තන රටක් මේක. ඉතින් report එකක් ඇත්තට ගැහුවත් serious නොගන්නවා වෙන්නත් පුළුවන්.
Me hethuwa nisa thamai China wala owunge niyaamanayata yatath WeChat wage owungema social media handunwala deela thiyenne.
අනික මේවගේ කාරණයක් වැදගත් විදිහට කතාකරන්නේ කොහොමද කියන එක ගැන හොද ආදර්ශමත් වැඩසටහනක් මේක. මේවගේ දේවල් විකුණන් කන දුක අහන ගොබ්බයො ඉන්න රටක මේවා බලලා ඉගෙන ගන්නවා නම් හොදයි වැදගත් විදිහට සංවේදී මාතෘකාවක් කතාකරන්නේ කොහොමද කියලා. මල්ලිට කොල්ලෝ වැල පෙන්නපුවා අඩන ඒවා මුකුත් නැති වුර්තිය මට්ටමේ වැඩසටහනක් (මාතෘකාව පොඩ්ඩක් වෙනස් උනා නම් හොදයි )
Congratulations
ආයුබෝවන් අයියේ
Fishing walata ahuwela... eset endpoint wage security gard eka pawichchi karanam ohoma wenne ne.. spam block wenawa ibema...
අපි හැමෝම එකතු වෙලා ඒ ගිනුම් දෙක රිපෝට් කරොත් පුලුවන් ඒ පේජ් නැති කරන්න, ඇමරිකාවේ ප්‍රදාන ශාකාවට පුලුවන් රිපෝට් කරන්න , 2 factor authentication දැම්මොත් බෑ නේද ලොග් වෙන්න කාටවත්, හරිම කණගාටුදායකයි,තිරිසන්නු ඉන්න රටක් , නීතියට ඇස් නැති වීම කණගාටුවට කරුණකි
Kamathima dennak ❤️
100% ක් ඇත්ත. කතාව.
මේ වගේ දෙයක් මගෙ දුවටත් උනා. නමුත් ඇය කල්පනාවෙන් මේ ගැටලුව නිරාකරණය කරගත්තා .
Hhhhg
ලෝකයක් විනාශ කරන්න දේවල් සැකසෙන ලෝකයක,තාක්ශනික ඥානය ඉහලින්ම තියෙන ලෝකයක මේ වගේ වැරදි කාරයෝ හොයන්න ක්‍රමයක් තවම නැහැ ඒක කනගාටුවට කරුනක්
✌️✌️✨️
Oba tumiyata karapu deta utta wiswayen daduwam dewi
mage yaluwek tath una rasadari missge account eken ewala thibba photo wagayak thiyanawa kiyala link ekak gihin balanna kiyala😥 hoda welawata eya e link ekata giye na.. e nisa beruna
👍👍👍
මටත් ඔය වගේම දේවල් කීපයක් facebook imo හරහා සිදු උනා
අදටත් මන් imo එකව්න්ට් එකක් තවටත් හදන් නෑ
Facebook එකව්න්ට් එකට කිසිදූ ජයාරුපයක් වැදගත් යමක් වේද කිසිවක් දාන් නෑ
ඇත්තටම මානසිකව හුගක් දුක් වින්දා ඒ කාලේ
Imo hack kale kohomada
@@udabey312 ඒක ඒ මනුස්සයා කොහොම කරාද කියලා අදටත් මන් දන්නෑ යාලුවා මගේ imo එක හැක් කරලා ඒකේන් මගේ බොයි ප්‍රෙන්ඩ්ගේ එකව්න්ට් එක හැක් කරලා අපි දෙන්නාගේ නෑදෑයෝ යාලුවෝ ඒයාලවත් හැක් කරලා අමුතුම ගේම් එකක් කරා
පුෂ්පා ගෑනි නම් මට පේන්න බෑ. ඕකි ගෙ අලි ඔලුව. හොඳ වැඩේ ඕකි ට. මොකා උනත් හැක් කරපු එකාට සම්මානයක් දෙන්න වටිනවා. ඕකි ගෙ ඒව ලීක් වෙච්ච නිසා වෙන්න ඇති බඳින්නත් බැරි උනේ
2018 විතර ඔය වගේ වීඩියෝ එකක් තියෙනවා කියලා මාවත් hack උනා, ඊට පස්සේ මගෙන් automatically ඒ massage එක යාලුවෝ හැමෝටම එක ගිහින් තිබ්බ, ඒ ලින්ක් එක open කරන හැමෝගෙම friend list එකට ඔය මැසේජ් එක යනවා, මන් පැය පහක් විතර ඔට්ටු වෙලා කොහොමහරි එකවුන්ට් එක හදාගත්ත ඒකනම් වෙලාව. ඊට පස්සේ ඒ මැසේජ් එක screenshot එකක් ගහලා හැමෝටම ෂෙයාර් කරා ඕපන් කරන්න එපා කියලා,
Mehemai awe player wives kiyala
(😮Name eka 😮 this video is your 😮)
Harima kanagatui...😢
මගේ fb එකත් hack කලා ගිය සතියේ. හිතා ගන්න බෑ ඇයි කියලා.
හිතා ගන්න බෑ. කොහෙට complaint කරන්නද කියලා 😔😔😔
I love puspea
❤️❤️💚💚
❤️❤️❤️👍👍👍👍
හැමදාම බලන් හිටියෙ First Aid දැනුම ලබාගන්න ..ඒවා ඔක්කොම ඉවරයිනේ දැන්..අනිවා ඕක කරන්න ඇත්තේ ඔබතුමිය සම්බන්ද උන TV program එකකින් ...
Hermosa elección ❤️ Girl.likeex.uno
de los mejores conciertos 😘
03:21 Hopi: "Sweeter"
00:13 Joonie: "Cooler"
02:53 Yoongi: "Butter"
01:42 Amor: "Momentos"
01:03 Senada: "Hermoso"
02:00 Megan: "Hotter"
...
Navidad.y.noche.buena....mis.respeto.para.todas.las.mujes.del.mundo...saludos..al.fin.del.mundo
Son unos de los mejores conciertos, no puede ir pero de tan solo verlos desde pantalla, se que estuvo sorprendente ⬇️
Tu..belleza.viaja.al.universo.se.reune.con.estrellas. dm5n
y.luceros...tu.mirada.enamora.al.sol.....tu.hermosura.quedara.por..una.eternidad.en.los.corazonede.
tus.admiradores......feliz
Passport eka penwala identity eka confirm karala, mage Facebook account eka hack una welawe mage account eka man recover kara gaththa. Habai mage account eke 2 authentication thibba.
මගෙත් හැක් වෙලා, අවුරුද්දක් ගිය නැවත ගන්න.
Thanks God I am not using Facebook
මීට කලින් ලෝචිත් ඔය කතාවම කියුවා.😞
Matada oya wage ma deyak wela thiyenne .api wage nevi oyala rate wadagath pudgalayo ane gdk kanagatui
Nithiyak kiyela deyak thibba nm lankawata mehema wenne