Birthday shopping /අපි birthday එකට බඩුගන්න Shopping ගියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Like 👍 Share ❤ Subscribe 🔔 Click the
    uk Jeewithe on Social Media
    Follow on Facebook : www.facebook.c...
    Follow on Instagram : / uk_jeewithe
    Follow on TikTok: / uccy3aypnhceojkcmnymah_g

ความคิดเห็น • 49

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha9107 หลายเดือนก่อน +2

    ලස්සන දවසක් මල්ලියා ඔයාලා ට දරුවන්ට හොද ආදර්ශයක් මේවා එයාල උනත් දවසක ආසාවෙන් මේවා කරයි සතුටින් ඉන්න හැමදාම දළදා සමිඳුන්ගේ පිහිටයි ඔයාලට ❤❤❤❤

  • @SalemMobile-qc9zz
    @SalemMobile-qc9zz หลายเดือนก่อน +1

    අම්මෝ අයියටයි අක්කටයි කොල්ලො තුන්දෙනා දගයො වෙච්ච එකේ කෙල්ලෝ තුනක් උනානන් අයියයි අක්කයි ඉවරායි දකින දකින එක ඉල්ලන වයස හුරතල් දග වයස ආසයි එහෙම දරුවො ඉන්නවනන් ක්‍රියාශීලී විදියට ටිකක් ලොකු වෙනකන් පස්සෙන්ම ඉන්න වෙනවා ලොකු උනාම රටක් රාජ්‍යයක් වටිනවා ලමයි බුදු සරණයි අක්කටයි අයියටයි අපේ කොල්ලා තුන්දෙනාටම ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤

  • @MaryLidwen
    @MaryLidwen หลายเดือนก่อน +2

    දගයො ටික දැන් ලොකුයි පොඩි යූද්දයක් නෙවෙයි දකින. හැමදේම ඉල්ලනවා බෙරෙන්න බැරිම වයස මම ආදරෙයි හැමදාටම

  • @SalemMobile-qc9zz
    @SalemMobile-qc9zz หลายเดือนก่อน +1

    චූටි කැලම් මැනික ලස්සනයි අනේ වඩාගෙන ආදරෙන් හුරතල් කරන්න ඇත්නන් 🥰🥰🥰🥰🥰🥰🥰

  • @thamarajayasiri416
    @thamarajayasiri416 หลายเดือนก่อน +1

    හැමෝටම හරිම ආදරෙයි.දරුවොත් එක්ක වත්තේ වවපු දේවල් වල පලදාව ගන්න කොට කොයි තරම් සතුටක් දැනෙනවා ද.හැමෝටම බුදු සරණයි.

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 หลายเดือนก่อน +1

    Wowww very nice love family

  • @udayakumara3753
    @udayakumara3753 หลายเดือนก่อน +1

    නියමයි👍👍👍 තෙරුවන් සරණයි

  • @ronaalifernando5563
    @ronaalifernando5563 หลายเดือนก่อน +1

    ඔයාලාට ජේසු පිහිටයි අදරෙයි 🙏❤

  • @inokapriyadarshani5226
    @inokapriyadarshani5226 หลายเดือนก่อน

    දැන් ටික ටික පුතාලා තුන්දෙනා ලොකුයි.හරි ලස්සනයි තෙරුවන්සරණයි

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 หลายเดือนก่อน

    අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤

  • @devikaranasinghe6968
    @devikaranasinghe6968 หลายเดือนก่อน

    lassanai. oyala hoda adarshayak denne podi thundenata. great. harima asai poddonge danga weda balanna. They are soo cute. Budusaranayi.

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 หลายเดือนก่อน +1

    Good good, nice 👍👌
    🙏🙏🙏🙏🙏😊

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 26 วันที่ผ่านมา

    Lassana wedak Jaya wewaa

  • @mareefernando7708
    @mareefernando7708 หลายเดือนก่อน +1

    Wow very good family god bless all ❤❤❤❤❤

  • @sanudinushara1223
    @sanudinushara1223 หลายเดือนก่อน +1

    බුදු සරනයි ඔයාලාට ❤❤❤❤❤

  • @BuddhistSriLanka
    @BuddhistSriLanka หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @ilankaruchirani1604
    @ilankaruchirani1604 28 วันที่ผ่านมา

    Puthe oyage podi Gewaththa harima shoke, lassanai,piliwelai.
    Lankaweth naha owani gewaththak samahara gewalwala.
    Oyala UK idan karana mewa harima Adarshamath puthe.
    Puthai, Sara duwai lankawe family life gatha karana young couples walata harima hoda Akarshayak genawa. Ekata oyalata thanks
    Siya paulatamaTheruwan Saranai!!!
    Adarei❤❤❤❤❤❤

  • @renukaalgama7326
    @renukaalgama7326 หลายเดือนก่อน

    Theruwan sarani oyalata ❤❤❤

  • @amaliama1853
    @amaliama1853 หลายเดือนก่อน

    Mama hamadama oyalage videos balanawa.ada mata hituna dilan baba kiyapu nisama coment karanna.nice you and your family 💖💖💖.jedan.dilan.kalom love you😘😘😘

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน +1

    Nice ❤

  • @prasadkariyawasam5382
    @prasadkariyawasam5382 หลายเดือนก่อน

    Super 👍

  • @chamdush
    @chamdush หลายเดือนก่อน +1

    Interesting ❤️

  • @Ravind698
    @Ravind698 หลายเดือนก่อน +1

    🎉

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 หลายเดือนก่อน

    Harima hodai oyage wagawa. asa hithuna.babalath hari asai ne.❤

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 หลายเดือนก่อน

    Sihalath katha karanna nitharama gedaradi etakota puthalata purudu wei family ekatama godaak adarei ❤

  • @kumarimuthukumarana6672
    @kumarimuthukumarana6672 หลายเดือนก่อน +1

    Like to listen small ones speak in Sinhala

  • @SM-BOY-GAME
    @SM-BOY-GAME หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාලට 🙏 බුදු සරණයි

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in หลายเดือนก่อน +1

    Adarei samata saudi

  • @zaharafarook9181
    @zaharafarook9181 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @pearloftheocean2269
    @pearloftheocean2269 หลายเดือนก่อน +1

    ❤😊

  • @HelanMalini-en1sw
    @HelanMalini-en1sw หลายเดือนก่อน +1

    Godakadaraee

  • @devikaranasinghe6968
    @devikaranasinghe6968 หลายเดือนก่อน

    අාදරණීය පවුලක්. දඟ මලු 3ත් එක්ක ලේසි නෑ නේද? කොහොම උනත් හරිම හුරතල් පැංචො තුන්දෙනෙක් තමයි ඔයාලට ඉන්නෙ.
    වගා කරන එක කොච්චර හොඳද. හරිම සතුටුයි පලදාව දැක්කම.
    ඩිලන් chilli කන එක බලන්න අපිත් අසාවෙන් ඉන්නවා කියලා එයාට කියන්න.

  • @chandanakumara9645
    @chandanakumara9645 หลายเดือนก่อน

    පොඩි අය සින්හල කතා කරනවද ❤

  • @chandranisilva2565
    @chandranisilva2565 หลายเดือนก่อน +1

  • @NilanthiKumari-b8x
    @NilanthiKumari-b8x หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @niroshansampath4234
    @niroshansampath4234 23 วันที่ผ่านมา

    Dilange konde wawanna kapapuhama eyata kethai

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se หลายเดือนก่อน +1

    අනේ මන්දා මමකොච්චර උත්සාහ කරනවාද වවලා පලදාව ගන්න. හරියට හැදෙන්නේ නැහැ. මල්ලි විශේෂ පොහොර වර්ගයක් භාවිත කරනවාද? පොඩ්ඩෝ තුන්දෙනාම නම් fපනී තමයි.

  • @minipotstory9521
    @minipotstory9521 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🎉

  • @SonalDinindu
    @SonalDinindu หลายเดือนก่อน +1

    😊😊😊😊😊😍😍😍😍😍😘😘😘

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka หลายเดือนก่อน

    Budu sarsnai

  • @darkffyt4731
    @darkffyt4731 หลายเดือนก่อน +1

    😘😘😘😃😃😃

  • @SM-BOY-GAME
    @SM-BOY-GAME หลายเดือนก่อน

    Dilan eating chili 🌶️ in next video 😅 all subscribers 😂

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in หลายเดือนก่อน

    ❤❤❤❤

  • @jinadariherath
    @jinadariherath หลายเดือนก่อน

    ❤❤❤

  • @ArjanaRamakrishnan
    @ArjanaRamakrishnan หลายเดือนก่อน

    ❤❤

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR หลายเดือนก่อน

    ❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in หลายเดือนก่อน

    ❤❤❤❤