කෑම පිරුණු ලස්සන දවසක් 😋🥪🍝 What We Eat In A Day 🤭

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 294

  • @kaveeandsapu
    @kaveeandsapu  4 หลายเดือนก่อน +48

    ඊළඟ වීඩියෝ එක Challenge එකක් කරමූ..❤
    1. Color Food Challenge එකක් ඕනේ.😋
    2. වෙන මොකක් හරි Challenge එකක් ඕනේ 😬

  • @sameerachathuranga4408
    @sameerachathuranga4408 4 หลายเดือนก่อน +11

    දෙන්නම මරු.නන්ගිගෙ කටහඩ හුරතල්.මල්ලියත් පොඩි එකා වගේ.දෙන්නගෙ එකම වරදක්වත්පෙනුනෙ නෑ.හරිම අසාවෙන් බැලුවා

  • @Thakshila-16
    @Thakshila-16 4 หลายเดือนก่อน +21

    අක්කයි අයියයි චැනල් එක පටන් ගත්ත මුල් කාලෙ ඉදන්ම මම හරි ආසාවෙන් එක වීඩියො එකක්වත් මග නොඇර බැලුවා .ලොකූ සතුටක් තියනවා ඔයාලා ඔය ඇවිත් තියන දුර ගැන .තව තවත් ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕන කියලා මම හරි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා 😊❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน +6

      අනේ ආදරෙයි 🥰 ඔයාලා තමා අපේ හයිය ❤️

  • @HiruniSaminda
    @HiruniSaminda 4 หลายเดือนก่อน +12

    මුල ඉදන්ම විඩීයෝස් බලනවා අද තමයි පලවෙනි පාරට කමෙන්ට් එකක් දාන්නේ. දිගටම ලස්සන විඩියෝස් දාන්න අක්කී අයියා 😍

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน +2

      ආදරෙයි 🥰

  • @kapilas2769
    @kapilas2769 4 หลายเดือนก่อน +6

    අදත් වීඩියෝ එක මරු ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน +1

      ආදරෙයි 🥰

  • @DanishaNishmi
    @DanishaNishmi 4 หลายเดือนก่อน +8

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ඔයලගෙ විඩිඔ 😍🙃

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @Chamo-zak
    @Chamo-zak 4 หลายเดือนก่อน +2

    මොන පිස්සුවක් නැටුවත් මං එන්නෙම සපුනි අක්කගේ හික් හික් හිනාව අහන්න😂❤😘

  • @ThinuliGs
    @ThinuliGs 4 หลายเดือนก่อน +6

    මං ආසම සපුනි අක්කගෙ හිනාවට 😍😘❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @NadeeshaKumari-h6q
    @NadeeshaKumari-h6q 4 หลายเดือนก่อน +6

    ඔයලා දෙන්නම ෂොයි අනේ ..❤️❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 4 หลายเดือนก่อน +4

    හායි මන් අද තමයි ඔයාලගෙ විඩියෝ එකක් බැලුවේ ,හරිම ආදරනීයයි,,හිතත් පිරුනා බඩත් පිරුනා,,ඉතින් ආයි බලා පොරොත්තුව ඇතිව ඉන්නම්,ආදරෙයි හැමදාම දෙන්නටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️👍👋

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @rallageweerasingha9382
    @rallageweerasingha9382 4 หลายเดือนก่อน +2

    Akki ayyai lassanata vlog karanawa ❤❤❤

  • @chandimalakmali9577
    @chandimalakmali9577 หลายเดือนก่อน

    Oya denna shoke ❤dennama lassanai

  • @nadeeshachandrakumari.7702
    @nadeeshachandrakumari.7702 3 หลายเดือนก่อน

    අද සපුනි වගේ චිකන් එක හදනවා😊 ඔයාලගේ වීඩියෝ බලන්න ආසයි. මන් බලන්නේ බිසී වෙලාවට රිලැක්ස් වෙන්න.මේ මගේ 1ස්ට් කමෙන්ට් එක. Good luck both of you.

  • @ama_senavirathna
    @ama_senavirathna 4 หลายเดือนก่อน +2

    Chuttamale song එකට කරපු video එක නම් මාර fun! අයියගේ dance එක තමයි සුපිරි! 😂

  • @pasidulakmal6319
    @pasidulakmal6319 4 หลายเดือนก่อน

    අයියගෙයි අක්කාගෙයි වීඩියෝ වලට මම හරිම ආසයි ..වීඩියෝ මගනොහැර කොහොමහරි බලනවා ....❤❤❤❤👍

  • @buddininalika6681
    @buddininalika6681 4 หลายเดือนก่อน +3

    ❤❤ආදරෙයි ❤❤

  • @rasararajapaksha6085
    @rasararajapaksha6085 4 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් ❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @SarojaniAbewickrama-pr3yi
    @SarojaniAbewickrama-pr3yi 4 หลายเดือนก่อน +1

    video eka godak lassanai ❤❤❤❤😊

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @VishmilaSewmini
    @VishmilaSewmini 3 หลายเดือนก่อน

    ❤️🥰 harima lassanai Adath🔥

  • @KanchanaIdampitiya-ft6ne
    @KanchanaIdampitiya-ft6ne 4 หลายเดือนก่อน +3

    Supiri kama tika ❤❤😊

  • @NawodyaJayasuriya-g1z
    @NawodyaJayasuriya-g1z 4 หลายเดือนก่อน

    අහම්බෙන් වීඩියො එකක් දැකල ඔයාලගෙ වීඩියෝ බලන්න ගත්ත එදා ඇති උන ආසව තාමත් එහෙමයි අප්පා.addict වෙලා...😢😢❤

  • @shehanasiriwardana727
    @shehanasiriwardana727 4 หลายเดือนก่อน +1

    harima nihathamani couple ekak.mama nam mula idalama meyalage videos baluwa.eda idan ada wenakanma e manussakama thiyena dennek.ada inna thana gana sathutui.100k gahanna ikmanatama puluwan wenna kiyala wish karanawa ❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน +1

      අනේ ආදරෙයි 🥰 ඔයාලා තමා අපේ හයිය 🥰

  • @dinithikawshika77
    @dinithikawshika77 4 หลายเดือนก่อน

    Vlog eka lassanai ❣️ asawen baluwa😊😊

  • @Sachiya64
    @Sachiya64 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤ 💙😘akki ayya

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @MignonAlexander-l7l
    @MignonAlexander-l7l 4 หลายเดือนก่อน +4

    Ane food challenge ekak karannako.
    Chips or tipi 24hrs challenge ekak pls.
    Adaren inna❤❤❤❤❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน +1

      කරමූ 🥰🥰

  • @Soulreaper_Fear_Me
    @Soulreaper_Fear_Me 4 หลายเดือนก่อน +2

    Akkai ayyei lassana wela 😌🫣❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි

  • @wondergirl8158
    @wondergirl8158 4 หลายเดือนก่อน +2

    Anee ada video ekata godak asa hithunaa. Akka cute anee.. adrei aiya akka❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน +1

      ආදරෙයි 🥰

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj 4 หลายเดือนก่อน +1

    Akkiyooo harima lassanai ithin . Supiri hode enna oni wepawaka oya badana ewaa kanna . Adarei akki & ayiya ❤️❤️😚😚

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      දවසක එන්න.. ආදරෙයි 🥰

  • @sadaruwanpathirana2822
    @sadaruwanpathirana2822 4 หลายเดือนก่อน

    hemadama sathuti adaren inna ❤adarei oyalata ❤❤❤❤

  • @SheharaNiwanthi
    @SheharaNiwanthi 4 หลายเดือนก่อน

    අක්කේ උයපු වලං හට්ටි තියන්න අර වේවැල් වලින් හදලා තියෙන වේවැල් දරඩු බලලා ගන්න. එක තවත් ලස්සනයි 😊 ආදරේයි අක්කේ අයියේ ❤ Good job 🎉

  • @KushaniPrathiba-f1y
    @KushaniPrathiba-f1y 4 หลายเดือนก่อน

    අයියා කොච්චර පින් කරලා ඇද්ද අක්කා වගේ රසට කැම හදන බිරිඳක් ලබන්න 😁😁❤ adareiiiiii dennatama ❤😘

  • @musicvideo1743
    @musicvideo1743 4 หลายเดือนก่อน +12

    Mn Al krna kenek Mn padam krl oluwa relax wenna oylge videos blnw digatama video danna ayye❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

    • @someone4351
      @someone4351 4 หลายเดือนก่อน

      @@kaveeandsapu math ehemai akki me nov exam ek. akkiwi aiiyawai balanna enw mn kawadahri.

  • @palithapalitha183
    @palithapalitha183 4 หลายเดือนก่อน

    24 hours Dare තියෙන challenge එකක් කරන්නකෝ යුමීගෙනුයි අපේ චිකූගෙනුයි අහලා...... ❤😊 ඒ දෙන්නව මතක් කලා කියන්න ❤❤❤

  • @SuryaKumar-i1j
    @SuryaKumar-i1j 4 หลายเดือนก่อน +1

    Love you akki aiya ❤❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @PahasaraDenuwan-P.C
    @PahasaraDenuwan-P.C 4 หลายเดือนก่อน +3

    👌 නියමයි

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @sitharaabhimani6593
    @sitharaabhimani6593 4 หลายเดือนก่อน +1

    Maru aneee...❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @SuryaKumar-i1j
    @SuryaKumar-i1j 4 หลายเดือนก่อน +2

    Oyalage family trip ekak ona ❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      යං 🥰🥰

  • @maneljayaweera6543
    @maneljayaweera6543 4 หลายเดือนก่อน +1

    ලස්සනයි හොදේ❤️❤️❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @AnjaliMadushika-xj8ym
    @AnjaliMadushika-xj8ym 4 หลายเดือนก่อน +2

    විඩියෝ එක දානකම් බලන් හිටියේ😊❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec 4 หลายเดือนก่อน +2

    රෝස පාට කෑම කාපු දවසේ කවීශ් ගේ මූණ එලියයි.එයා ආස නැති උනාට රෝස පාට වගේ ඇදුම් ලස්සනයි එයාට

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน +1

      ඒකනේ 🥹

  • @shanikaudayangani-y3n
    @shanikaudayangani-y3n 2 หลายเดือนก่อน

    Akki ඔයා ලස්සනයි ❤❤❤

  • @SagaraSampath-d4g
    @SagaraSampath-d4g 4 หลายเดือนก่อน +2

    ❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @MalithMalith-p9c
    @MalithMalith-p9c 3 หลายเดือนก่อน

    ඔය දෙන්න නම් හරිම ලස්සනයි එදා

  • @RangapriyadarshanaPriyadarshan
    @RangapriyadarshanaPriyadarshan 3 หลายเดือนก่อน

    Food challenge akak karanne please akki❤

  • @DigitalMinds1M
    @DigitalMinds1M 4 หลายเดือนก่อน

    හරිම ආදරණීයයි ❤❤

  • @nilushasiriwardana8880
    @nilushasiriwardana8880 4 หลายเดือนก่อน +4

    Goraka tea fadna eke ekada ganne...

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน +1

      නෑ වෙන brand එකක් 🥰

    • @nilushasiriwardana8880
      @nilushasiriwardana8880 4 หลายเดือนก่อน

      @@kaveeandsapu two weeks walata bara keeyak adu welada?

  • @NethuFernando-sd3yc
    @NethuFernando-sd3yc 4 หลายเดือนก่อน +1

    Fav ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @sitharaabhimani6593
    @sitharaabhimani6593 4 หลายเดือนก่อน +1

    Sapu akkita hodata uyanna puluvan nee...kama eka dakiddi rasa kohomada kiyala hithagattahaki....❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      අනේ ආදරෙයි 🥰

  • @nimanthilanka1305
    @nimanthilanka1305 4 หลายเดือนก่อน +1

    Actress poojanige nangi kenekda? Same face cut.

  • @dineshudayakumara
    @dineshudayakumara 4 หลายเดือนก่อน

    mama ogollange vlolgs balanna hari kamathi ane.❤

  • @thisarusenavirathna8563
    @thisarusenavirathna8563 4 หลายเดือนก่อน

    Lassanii😍❤️

  • @RoshiniLasanthika-l7y
    @RoshiniLasanthika-l7y 4 หลายเดือนก่อน

    Ammmooo rasa patai godak ❤❤❤

  • @piyumihansika8694
    @piyumihansika8694 4 หลายเดือนก่อน +1

    ❤️😍

  • @AnuAnuruddika-m9w
    @AnuAnuruddika-m9w 4 หลายเดือนก่อน +1

    Lassanai akki adath video eka

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @waruniash6507
    @waruniash6507 4 หลายเดือนก่อน +2

    kohenda ara mini rice coker eka gatte?

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ඒක Online Page එකකින් ගත්තේ

  • @NethmiSathsarani-rg9xy
    @NethmiSathsarani-rg9xy 4 หลายเดือนก่อน +1

    Mona video dammath ithin api balanone 😘💖

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️

  • @jananikumari6230
    @jananikumari6230 4 หลายเดือนก่อน +2

    Eyala denna shoi kiyana aya me paththata❤❤❤❤🎉🎉🎉🎉😊

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน +1

      ආදරෙයි 🥰

  • @namodirukshani6581
    @namodirukshani6581 4 หลายเดือนก่อน

    තව color food challenge එකක් ඔනේ❤

  • @ThinethDinisuru
    @ThinethDinisuru หลายเดือนก่อน

    ම්ම්ම් නියමයි

  • @AnushaShamali-v7o
    @AnushaShamali-v7o 3 หลายเดือนก่อน

    👍😍

  • @dewmimimosha7881
    @dewmimimosha7881 4 หลายเดือนก่อน +2

    Nai miris parippuwata wena miria nathywa danne nathuwa araka dala kala balanna hrima rasai sarai

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      එහෙම හදලා බලමූ🥰

  • @Mithubashita
    @Mithubashita 3 หลายเดือนก่อน

    0:33 අයියෙ ඔය කෝප්පය කොහොමද හම්බ උනේ..😢❤

  • @sujeevasenevirathne
    @sujeevasenevirathne 3 หลายเดือนก่อน

    Akkige katahada wenas welane😊

  • @epixcreations9
    @epixcreations9 3 หลายเดือนก่อน

    ඊලගට Fiverr එකේ වැඩ කරන දවසක vlog එකක් ගේන්නකෝ අයියේ❤

  • @RoshanthiFernando-x7q
    @RoshanthiFernando-x7q 4 หลายเดือนก่อน +3

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @oshenjayasinghe
    @oshenjayasinghe 4 หลายเดือนก่อน

    Online business එක ගැන වීඩියෝ එකක් දෙන්නකෝ

  • @udaranethmini4619
    @udaranethmini4619 4 หลายเดือนก่อน

    Akki ayya bonwa qwa goraka tea eka kohenda gtte.e namenmada thiyenne

  • @SagaraWeerasinghe-u2e
    @SagaraWeerasinghe-u2e 3 หลายเดือนก่อน

    Danna ayya pahak mamath parippu kanna mara asai gedara ya monaw kawath mn kanne parippu witharai 😅 parippu lovers la like ekak dan yan😂

  • @Dcraft-13h
    @Dcraft-13h 4 หลายเดือนก่อน

    Podi rice coocker eka gathe kohenda ..price kohomada

  • @RangapriyadarshanaPriyadarshan
    @RangapriyadarshanaPriyadarshan 3 หลายเดือนก่อน

    Donuts challenge akak karanne please please please

  • @tharuyyy-b5k
    @tharuyyy-b5k 4 หลายเดือนก่อน +3

    😻❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @kithminirathnayake93
    @kithminirathnayake93 4 หลายเดือนก่อน

    Akki pluwanm chicken curry eka hadana widiha wenama video ekakin genndkoo..

  • @ThisagaIduranga
    @ThisagaIduranga 4 หลายเดือนก่อน

    supiriyak❤

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo 4 หลายเดือนก่อน

    Akki aiyai gedara idanda work kranne❤

  • @kaveesha4
    @kaveesha4 4 หลายเดือนก่อน

    Adhth mru 😍

  • @Manisha38_992
    @Manisha38_992 4 หลายเดือนก่อน +2

    සපුණිගේ හිනාව අමුතුයි කියන අය කෝ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @sasirugimha551
    @sasirugimha551 4 หลายเดือนก่อน

    නටනවා නැටිල්ලක් ආයෙ ලොවෙත් නැටවෙන්න ❤😂

  • @ThiliniShalika
    @ThiliniShalika 4 หลายเดือนก่อน

    Hrima lassanai akke aiye oylge videos ..... Akkge hinawa gdkma dakinnanm itin ravidut inn onine😊. ❤❤❤❤❤.
    Akke..gedr idn krnn puluwn online jobs gana tikak kynnkoo.....typing , data entry wage jobs gana dannawanm kynnko akke....

  • @chathurikadilakshi7251
    @chathurikadilakshi7251 4 หลายเดือนก่อน +1

    Goraka tea kohen da gatte?

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      Online genna gaththe 🫢

  • @Thenuwar-x2t
    @Thenuwar-x2t 2 หลายเดือนก่อน +1

    නිල් පාට ආහාර කන්න

  • @Saheli_Sharanya_
    @Saheli_Sharanya_ 4 หลายเดือนก่อน

    දවසක කවීෂ් අයියට තනියම උයන්න දීලා vlog එකක් කරන්න 😛

  • @oshanipurnima853
    @oshanipurnima853 4 หลายเดือนก่อน

    Goraka tea eka gaththe kohen da?

  • @anjulachamodi7503
    @anjulachamodi7503 4 หลายเดือนก่อน +1

    අක්කා ලස්සනයි වීඩියො එක
    මාත් ආසයි තුඹ කන්න
    එ තුඹ කරවිල නෙවෙයි අක්කා තුඹ
    තුඹ කරවිල කියලා කියන්නෙ කරවිල එකෙ පොඩි ගෙඩි වලට
    පරිස්සමෙන් වැඩ කරන්න දෙන්න ම

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආ කලිනුත් කෙනෙක් ඒ කතාව කියලා තිබුනා. මං අද දැනගත්තේ 🤭 ආදරෙයි 🥰

  • @NishaYasawardhana
    @NishaYasawardhana 4 หลายเดือนก่อน

    Color food challenge
    Red colour

  • @NimaliJayawardhana-tm7kp
    @NimaliJayawardhana-tm7kp 2 หลายเดือนก่อน

    අවංකවම කියන්නෙ
    මෙතෙක් බලපු හැම වැඩසටහනකම දැකපු පරිප්පු තරිවල ලස්නම පරිප්පු මාලුවදැක්කෙ
    ඔයාගෙන් ඒතරමි එ්ක ඇසට ප්රියමානපයි රසත්ඇති

  • @nishadihansika325
    @nishadihansika325 4 หลายเดือนก่อน +1

    Oyala gaththa goraka tea eka mokdda kiyanna akke.

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      Orbit කියලා එකක් 🥰

    • @nishadihansika325
      @nishadihansika325 4 หลายเดือนก่อน

      @@kaveeandsapu kohenda gatthe akke.

  • @lahirunigimhani5353
    @lahirunigimhani5353 4 หลายเดือนก่อน +1

    Oyalaga job aka mokkada Akka❤ &aiya❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      අපි Fiverr , Yt කරන්නේ

  • @chithmalinethsara6016
    @chithmalinethsara6016 4 หลายเดือนก่อน +5

    Ai kattiya subscribe karan naththe appa melahakata 100k gahanna one 🤨 akkagei aiyage videos shoine appa❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @SamadiSekaragea
    @SamadiSekaragea 3 หลายเดือนก่อน

    Oyala pizza hadana vedio akaki danna

  • @kaminidesilva705
    @kaminidesilva705 4 หลายเดือนก่อน

    I really enjoy your cooking. You guys are awesome.

  • @SamandiSamandi-nw8ge
    @SamandiSamandi-nw8ge 4 หลายเดือนก่อน +3

    Mama 1 balanne namgiyo❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @AbheethaSandaru
    @AbheethaSandaru 4 หลายเดือนก่อน +3

    Mama thama 1st

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน +1

      ආදරෙයි 🥰

  • @මහින්දමහත්ය
    @මහින්දමහත්ය 2 หลายเดือนก่อน

    අක්කේ ඕගොල්ලෝ කොහේද උන්නේ

  • @SagaraWeerasinghe-u2e
    @SagaraWeerasinghe-u2e 3 หลายเดือนก่อน

    Yumi , chikui nanee😢😢😢

  • @madhushanmenaka5694
    @madhushanmenaka5694 4 หลายเดือนก่อน +2

    🙂♥️

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @Prabhashii
    @Prabhashii 4 หลายเดือนก่อน +1

    ape gedarath me wage.. bath ekka parippu newei parippu ekka bath kanne. 🙈

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      බැලුවම හැම ගෙදරම එහෙමයි 😁😁

  • @DissanayakaDissanayaka-yh3qj
    @DissanayakaDissanayaka-yh3qj 3 หลายเดือนก่อน

    Qgn එකක් ගෙන්නකෝ😢

  • @Shenurishali
    @Shenurishali 4 หลายเดือนก่อน +1

    අනේ රස පාටයි ලන්කාවට දුවන් එන්න හිතෙනවා

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน +1

      අනේ 🥹🥹

  • @anushalakmali410
    @anushalakmali410 4 หลายเดือนก่อน

    Akki oyla karna job ekat apita join wenn barid ekat oni qualifications mond ane details dennko

  • @SuryaKumar-i1j
    @SuryaKumar-i1j 4 หลายเดือนก่อน +2

    Mama thamai mulinma comment eka damme

    • @kaveeandsapu
      @kaveeandsapu  4 หลายเดือนก่อน

      ආදරෙයි 🥰