Nilaveli /එන්න අපිත් එක්ක ලංකාව වටේ රවුමක් යන්න / Our Sri Lankan Tour - Part 3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 155

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අපිත් ඔයාලා ඒක්ක ආවා ඔන්න ටිුප් ඒක Thank you අපිට මේ දේවල් පෙන්නුවට 💕💕

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 ปีที่แล้ว +9

    හරිම ආසාවෙන් විඩියෝ එක බැලුවා.පවුලේ කෙනෙක් වාගේ ඔයාලා දැන් අපිට.හරිම ලස්සනයි .ආදරෙයි ආදරණීය සාරා ඔබ ඇතුළු මුළු පවුලටම.💐💐💐

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว +1

      Thank you ❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +7

    Oyla හැමෝටම නිදුක් නිරොගි දිර්ගයු ලැබේවා theruwan saranai ❤❤

  • @udayakumara3753
    @udayakumara3753 ปีที่แล้ว +4

    හරි ලස්සනයි සියලු දෙනාටම තෙරුවන් සරණයි ජයවේවා

  • @somagovinnage2221
    @somagovinnage2221 ปีที่แล้ว +4

    ගෙස්ට්ලා අනිවාර්යෙන් පිජන් අයිලන්ඩ් යනවා.බලන්න ලස්සන,ඒ වගේම සමහර රෝගවලට ගුණ දෙන ගල්වර්ගයක් තිබෙන ස්ථානයක්.ඒනිසා විදේශිකයන් ඉතා කැමති ස්ථානයක්.මම නිලාවේලියට එහා ගමේ.නුමුත් ත්‍රස්තවාදී කරදර වලට මුහුණ පෑමට සිදු උන නිසා අම්බලංගොඩ කිට්ටුවෙන් ඉන්නවා.පරිස්සමින්.සුබ විනෝද චාරිකාවට මම සුබ පතනවා.ඉස්සර ටිකට් කැඩුවේ නැහැ.දැන් රටේ තත්වය නිසා ඔහොම තමයි.ජේසු පිහිටයි!

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Danan hitiye naha ehema island ekak thiyanawa kiyala nathnam yanawa.Labanapara yanna balanawa .Thank you

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +2

    පව් චුටි පැටව් ටික අරන් පරිස්සමෙන් යන්න සහෝදරයා උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🙏🙏🌹🙏🌹

  • @nuwansanjeewa2886
    @nuwansanjeewa2886 10 หลายเดือนก่อน

    දැකපු ලස්සනම Family එකක්❤

    • @ukjeewithe
      @ukjeewithe  10 หลายเดือนก่อน

      Thank you ❤️❤️

  • @christineranasinghe8634
    @christineranasinghe8634 ปีที่แล้ว +3

    Happy Everyone enjoyed the beauty of Sri Lanka.. How sad to see it getting ruined .. They will have many memories to cherish... Roaming around Sri Lanka ... Glad you had a safe trip .... Safe travels..

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම මල්ලි ගොඩක් ලස්සන විඩියෝ මල්ලි ගේ නොනා ගැන හරිම ආඩම්බරයි මල්ලි සිංහල උගන්වන්න බුදු සරණයි හැමොටම

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha9107 6 หลายเดือนก่อน

    Nice trip with family good luck and god bless

    • @ukjeewithe
      @ukjeewithe  5 หลายเดือนก่อน

      Thank you ❤️❤️

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ..ජයවේවා .❤❤❤❤❤❤

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    🙏🌹🌹🙏🌹🙏🙏🙏 නිදුක් නිරෝගී සුවයදීර්ගායු ශ ලැබේවා ඔබ පව්ලට උතුම් තුනුරුවනේ සරණයි පරිස්සමෙන් යන්න 🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    ආදරණීයයි ඔයාල පස්දෙනාම තෙරුවන් සරණයි beautiful bickering

  • @gitmihettiarachchi6458
    @gitmihettiarachchi6458 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් බලන් හිටියෙ ඊලග වීඩියෝ එක එනකම්.. හරිම ලස්සනයි.බොහොම ස්තුතියි❤️❤️❤️

  • @Ll-tp7ec
    @Ll-tp7ec ปีที่แล้ว +3

    පරිස්සමෙන් යන්න

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว

    Seyalu denatama tunuruwange aarakshawa pihita lebewa. Parissamen inna podi ayata purudu ne Eyata baya athi. Medamata sinhala uganwanna .❤❤❤❤❤

  • @chandranigunarathna522
    @chandranigunarathna522 ปีที่แล้ว

    ආසාවෙන් බලන් හිටියේ වීඩියෝ එකක් බලන්න බුදුසරණ යි

  • @renukaadikari7792
    @renukaadikari7792 ปีที่แล้ว +1

    ඕයා කොච්චර ආසාවෙන් පරිසරය බලබල මේ trip එක අපිටත් පෙන්න පෙන්න යනවාද හැමෝටම ගොඩක් ආදරෙයි ❤️🙏 පරිස්සමින්

  • @shyamaliekanayaka3459
    @shyamaliekanayaka3459 ปีที่แล้ว

    Ada ape paththe asawen baluwa vidiyowa theruwan saraIai oba siyalu denata mama Oman wala inne 🌹🌹🌹🙏🙏🙏🙏🇴🇲🇴🇲🇴🇲🇴🇲🇱🇰🇱🇰🇱🇰

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    පරිස්සමට❤❤❤❤

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv ปีที่แล้ว

    Nice vedio beautiful. All tge best 🙏🙏🙏🙏🙏🙏

  • @dinushahatharasinghe7748
    @dinushahatharasinghe7748 ปีที่แล้ว +1

    මරු තාත්තා

  • @dogandcat7681
    @dogandcat7681 ปีที่แล้ว +4

    ඔව් අපිත් නෑවා ඔය ලින් වටන්.නියමයි.වතුර ඉවර උනත්,උනන වතුරත් රස්නෙයි.පුදුම සුබාවික පිහිටීමක් අප්පා.

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Ow ekanam aththa .

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Nice trip with family.❤️❤️💕💕

  • @srimapiyasena5625
    @srimapiyasena5625 ปีที่แล้ว +1

    යන්න දකුනේ ත්යනවා හමිබන්තොට රිදියගම සෆාරි පාක් හා ගාඩන් හායාල සෆාරි හැබැයි ගොඩක් ලස්සනයි රිදියගම සෆාරි ගිහින් බලන්න සත්තු ගොඩාක් ඉන්නවා නිදැල්ලේ

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Api yale ehemanam gihilla thiyanawa .Thank you ❤❤

  • @kasuniridmika1856
    @kasuniridmika1856 ปีที่แล้ว

    Harima lassana vlog ekak❤

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว

    navy ekee security area giyaa nam OITA WADAA hondai...
    pigeon island eka ee AWATA thiyenne... maath aawahaama yana thanak.... 🇫🇷 🇫🇷

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Danan hitiye naa labana para balamu .Thank you

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 ปีที่แล้ว

      @@ukjeewithe navy eka thiyenne gopalapuram wala... navy ekee ALLAPU waththema thiyanawa
      sinhala kattiya karapu hotel 1k..
      nathinam,,,nilaweli hotel eka... eekehama pahasukamakma thiyenawa...
      Mokada man lankaawata aawahaama hamadaamath travel karanne... mama kawuruth lankaawe visiting naha,, mokada wennema travel karanna...

  • @shamilaismail7447
    @shamilaismail7447 6 หลายเดือนก่อน

    Wow nice video

    • @ukjeewithe
      @ukjeewithe  6 หลายเดือนก่อน

      Thank you so much 😀

  • @himalidilhani1724
    @himalidilhani1724 ปีที่แล้ว +3

    ලංකාවේ නොගිය පළාතක් දැක ගන්න ලැබුනා තැන්ක්ස් ඔයාලට.. 🙏🙏🙏💖♥️❤️💗 හැමදාම. Buy

  • @telestore626
    @telestore626 ปีที่แล้ว +1

    පවිිලටම සුබ ගමන්

  • @pahanminsara2660
    @pahanminsara2660 ปีที่แล้ว

    oyalagee vidioo hamadaama balanawa aiyee

  • @nadeenadee-fn2es
    @nadeenadee-fn2es ปีที่แล้ว

    අනෙ බුදු සරනයි.

  • @kasuniridmika1856
    @kasuniridmika1856 ปีที่แล้ว +1

    Api sara akkita hari ma asai ... aya ahinsakai ❤

  • @janakanishshanka140
    @janakanishshanka140 ปีที่แล้ว

    Beautyful vlog

  • @sujathamadurapperuma7681
    @sujathamadurapperuma7681 ปีที่แล้ว

    Nice trip.

  • @sanaththushara6497
    @sanaththushara6497 9 หลายเดือนก่อน

    Aiya Ilana para dakunu palathatath enna kama wala rasa bakanna❤

    • @ukjeewithe
      @ukjeewithe  9 หลายเดือนก่อน

      Ow labanapara enna hithagena inne. Thank you ♥️♥️

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 ปีที่แล้ว

    Nice
    Super nice

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 ปีที่แล้ว

    Budusaranai

  • @akeindissanayake7983
    @akeindissanayake7983 ปีที่แล้ว

    Ayye Kettering gana podi wistharayak kiyannako...video ekak hari kamakna.cost of living ehema

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว +1

      northampton Paththe thiyenne .London novena nisa cost of living adui .

  • @SuriyaLumarYadavSLY
    @SuriyaLumarYadavSLY ปีที่แล้ว

    ❤ 🌼

  • @JeewaB
    @JeewaB 7 หลายเดือนก่อน

    Ana.harima.lassani.jeewanha.oyalata.jasu.pihati.mama.jeewa.i.l.you🙏❤️♥️👍😍😂🥰👋

    • @ukjeewithe
      @ukjeewithe  7 หลายเดือนก่อน

      Thank you ❤️❤️

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ruwanlalith6045
    @ruwanlalith6045 ปีที่แล้ว

    ❤budu saranai

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 ปีที่แล้ว

    ❤👍

  • @Dilnoma
    @Dilnoma ปีที่แล้ว

    Lankawe lassana nodakina desapalakayo unge lamainwa ratawal walata yawala lankawa vinasa kara kara vikunana.rate lassana dakinna lassana hadawathak Saha lassana as dekak thiyenna oni.
    As nathi hith nathi rate palakayo rata kanawa

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +2

    රත්තරං රටක් විනාස කලා😢😢😢😢

  • @AbilasH8
    @AbilasH8 ปีที่แล้ว +2

    🙂❤️👍

  • @jaanukkajaanukka502
    @jaanukkajaanukka502 ปีที่แล้ว

    Api inneth a9 road eke,hamotama teruwan saranai

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      A9 koi hariyeda inne

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว

    edaa jeewitha pooja kara Nidahasa LABAA d'un ranawiruwan Haa naayakathwaya d'un mahinda janadipathi thumaa Athulu siyalu aarakshaka amathyanshayanta godak isthuthi...

  • @sadushasadusha8384
    @sadushasadusha8384 ปีที่แล้ว

    ඔයාලා කන්තලේ වැව ලගටත් ආවද අය්යේ. අපේ ටවුම කන්තලේ. ආයේ ආවොත් අපිට කියන්න සරා අක්කා බලන්න ආසයි .

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Labana para enna balannam .Thank you ❤❤

  • @priyankap4051
    @priyankap4051 ปีที่แล้ว

    Podi aya parissamen happy enjoying sara and family

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว

    ලස්සනයි වීඩියෝ එක මල්ලී .මින්නේරියේ ඔය අලියා ඉන්නවා.එයා තාමත් ඉන්නවා නේද ?

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Ow ow thama innawa

  • @lathaambegoda5747
    @lathaambegoda5747 ปีที่แล้ว

    Harima lassanai hungak kal ghin thiyenne ane sarawa lankawe hama thanakatama ekka yanna sara asa wewi bs thun denama puthala neda puthe

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Ow ow 3 denama puthala .

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ සරා සාරිය ඇදගෙන ගියපු වෙඩින් එකෙ විඩියෝ නැද්ද 🤔🤔🤔 දකින්න ආසයි ❤❤❤❤ ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 godaka

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Vidieo ekak danawa me sathiye .Thank you ❤❤

  • @Malani-e9g
    @Malani-e9g ปีที่แล้ว

    ❤❤❤🙏🙏🙏🙏🌺🌺

  • @sampathkumara2101
    @sampathkumara2101 ปีที่แล้ว

    Ft

  • @maheeshanethmi3723
    @maheeshanethmi3723 ปีที่แล้ว

    Kanthale🤩

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว

    Beautiful ❤️❤️❤️❤️

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว +1

      Thank you ❤❤

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m ปีที่แล้ว

    👍👍🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว

    Love you every body from saudi😊

  • @shilanthinaleem6955
    @shilanthinaleem6955 ปีที่แล้ว

    ❤️👌

  • @nishanthaviyajalath4596
    @nishanthaviyajalath4596 ปีที่แล้ว

    enjoi

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 ปีที่แล้ว

    මම සාරට ගොඩක් ආදරෙයි
    අපේ රටට සාරා ඇවිත් ඉන්න වෙලාවේ එයාව ඇස් දෙකින් දකින්න ඇත්නම්...
    මම ඉන්නේ දඹුල්ලේ
    එනවා නම් එන්න මෙහේ බලන්න ගොඩක් දේවල් ති⁣යෙනවා

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว +1

      ❤❤❤api dannam lankawe nemei inne dan labana para ennam

    • @ranjanirathnayaka2659
      @ranjanirathnayaka2659 ปีที่แล้ว

      @@ukjeewithe අනේ ඇත්ත ද' දුක හිතුනා ඔයාලා ආපහු ගිහින් නේද
      සාරට කියන්න මම එයාට දුවෙකුට වගේ ආදරෙයි කියලා
      ඔයාලා හැමෝටම ආදරෙයි
      සාරා හොද අම්මා කෙනෙක්
      හොද බිරිඳක්
      බුදුසරණයි

  • @anushamirani5107
    @anushamirani5107 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว

    😍😊🌸👌

  • @thameerasusantha9612
    @thameerasusantha9612 ปีที่แล้ว

    ❤❤❤

  • @kumudunied754
    @kumudunied754 ปีที่แล้ว +1

    දරුවන්ව උඩවලව ඇත් අතුරු සෙවනට ගෙනියන්න අලි පැටවුන්ට කිරි පොවනව පෙන්වන්න

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Api giyapara giya .Thank you ❤❤

  • @RasikaKarunarathna-zj3kx
    @RasikaKarunarathna-zj3kx ปีที่แล้ว

    අපි හරි ම ආදරේ යි ඔයාලට

  • @renukadamayanthi7185
    @renukadamayanthi7185 ปีที่แล้ว

    ලස්සන යි ඔයාලා ගියාද අයෙත් ලස්සන විඩියෝ එකක් දන්න ඔයාට ආදරේයි 💖💖💖💖💖

  • @malekamalika9310
    @malekamalika9310 5 หลายเดือนก่อน

    I love you oll

    • @ukjeewithe
      @ukjeewithe  4 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @renukadamyanthi7921
    @renukadamyanthi7921 ปีที่แล้ว

    සියලුම දෙනාට දෙවි පිහිටයි ❤වසනාටත් ❤❤

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      🙏🙏🙏❤❤❤

  • @ruwanmanohara3542
    @ruwanmanohara3542 ปีที่แล้ว

    💘💘💘💘💘💕💕💕💕💕🌸🌸🌸

  • @SuperStar-u9q
    @SuperStar-u9q ปีที่แล้ว

    සාරාට සිංහල පුලුවන්ද අයියෙ

  • @Ll-tp7ec
    @Ll-tp7ec ปีที่แล้ว

    මටත් පුතාලා තුන් දෙනෙක් ඉන්නේ🙂🙂

  • @prasadigamage3688
    @prasadigamage3688 ปีที่แล้ว

    Nilaweli diyawal tiyanawa parissamin

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว

    eyaala kanna illanne...

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Kauda kanna illanne ??

  • @Karma-p4u
    @Karma-p4u ปีที่แล้ว

    The wars fought by Gemunu and Elara were not Sinhala-Tamil wars as maliciously projected by Mahanama. A careful examination of Gemunu’s pedigree will reveal that he was as much a Tamil as Elara, with the difference being that Gemunu was a Buddhist, while Elara was a Hindu. Elara was no enemy of the Buddhists. He was in fact, loved by the Buddhists. The strong hereditary Hindu element in Gemunu (present even today in all Sri Lankan Buddhists) made him a devotee of the Dravidian God Murukan at Kathirkamam. It is said in the Mahawamsa that Gemunu invoked the blessings of the Lord Murukan to endow him with strength to defeat King Elara in battle.The much adored and admired King Duttu Gemunu was a Tamil, both from his father`s side Kavan Tissa, and his mother`s side Vihara Devi, daughter of the Naga King of Kelaniya and a direct descendent of King Uttiya. They were of course, Buddhist by faith. Mahavamsa fack story.why are you jealous for Tamil???? Sinhalese only in Sri Lanka!!!! The story of Vijaya and Kuveni is correctly told by this person as per what I learned. Also, Vijaya and his companions marrying Tamil women brought from South India is correct. In fact, even the Sinhalese accept this.Also whether Kuveni was a Tamil woman and spoke Tamil is not authenticated. Since Tamil is an ancient language she might have spoken Tamil.Please note that this postage stamp was issued on May 23, 1956 and was invalidated on October 1, 1966 after a period of 10 years and 4 months. It has value of 3 cents and the name of the country is CEYLON and not Sri Lanka.can not be accepted since during 1956 to 1966, there was no ethnic war in Sri Lanka (then Ceylon) and peace prevailed throughout the Island. Tamil is the oldest language which is still in use and 5000 years old. The Sinhala language is about 2500 years old. One proof was created by Sinhalese in Sri lanka and they themselves destroyed . A stamp denoting Vijan’s arrival was published on 1956 But politicians claimed that the stamp must be banned because, it denotes that they themselves agree they are not the 1st civilization of Sri Lanka Tamil , Also that stamp has a picture saying that Kuweni Tamil girl( According to Ramayana Ravana’s sister Ratchasargal, In Mahavamsam they call her Yakshini means ghost) was sitting when Vijayan was comimg from boat. So that’s a proof
    Also Ravana said to be a devotee of Hindu god Shivan. He has built several temples before 7000 years ago it has been prooved. but sinhala history starts before 2500 years ago mean 4th to 5th century.

  • @srimapiyasena5625
    @srimapiyasena5625 ปีที่แล้ว +21

    අද ඔබ අපි මෙි ස්තාන නරබන්න වාසනාව ලබා දුන්න විරෝදාර හමුදාවට හා එවකට රටෙි නායකත්වය දුන්න අතිගරු මහින්ද ජනාදිපති තුමනි ඔබට පින් සිද්ද වෙනවා රටෙි හැම තැනකම ඇවිදින්න අපිට උදාකර දුන්නට

    • @rus4716
      @rus4716 ปีที่แล้ว +3

      Ayyo srima ! mahindata pin witharak dila madi pukath tikak denna oni

    • @taxiabey6772
      @taxiabey6772 ปีที่แล้ว

      @@rus4716 Srimage duwai puthai dennawama Naki Mayinage pupa lewa kanna yawala.. Srima ta dan sepa denne nethilu Basila.. Naaki gaani nisa hondata walla hollanne nethilu.. Srimage amma wagema duwai puthai patta sepak denawalu Rajapakkunta.. Kaalakanni.. 💩💩

    • @chandiweerakoon3
      @chandiweerakoon3 ปีที่แล้ว +1

      🤣😅🤣😂😂😲

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 ปีที่แล้ว

      meekunukathaaliyana aya dakkada thrikunaamalayee siddi y'a... aragaleeta pinsidda wenna aayema issara wagee wei.... duk wenna wei..

    • @weddagalapremani2109
      @weddagalapremani2109 ปีที่แล้ว +3

      මොන හේතුවකටද මන්ද දැන් අපේ රටේ මිනිස්සුන්ට ඒව මතක නැහැ. මහින්ද කරල තියෙන්නෙ හොරා කාපු එක විතරයි.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +1

    වැවි වල නාන්න යන්න එපා කිඹුලෝ ඉන්නවා. පරෙස්සම්න් .

  • @chandrikaroshini4279
    @chandrikaroshini4279 ปีที่แล้ว

    Petaw tikata sinhala katha karanna purudu karannako budusaranai

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว

    පරෙස්සම්න් අලි ඇති.

  • @shyamaliekanayaka3459
    @shyamaliekanayaka3459 ปีที่แล้ว

    Ada ape paththe asawen baluwa vidiyowa theruwan saraIai oba siyalu denata mama Oman wala inne 🌹🌹🌹🙏🙏🙏🙏🇴🇲🇴🇲🇴🇲🇴🇲🇱🇰🇱🇰🇱🇰

  • @dhamithadhayarathna5913
    @dhamithadhayarathna5913 ปีที่แล้ว

    👍❤️

  • @dinushahatharasinghe7748
    @dinushahatharasinghe7748 ปีที่แล้ว

    ❤❤

  • @Explorereye208
    @Explorereye208 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 ปีที่แล้ว

    💓💓👍

  • @ruwanlalith6045
    @ruwanlalith6045 ปีที่แล้ว

  • @sudarmakumari2762
    @sudarmakumari2762 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @kandiahsivathasan3809
    @kandiahsivathasan3809 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤