වැස්සක් ඇවිත් (One Episode Drama) | Wessak Awith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2017
  • වැස්සක් ඇවිත්
    Written & Directed by Sankalpa De Mel
    Wessak Awith is the 2nd out of 3 one episode tele dramas which we will be released through TRtv this Christmas Season. Starring Chandani Seneviratne & Meena Kumari this one episode drama is for the entire family.

ความคิดเห็น • 91

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 10 หลายเดือนก่อน +30

    චාන්දනී රඟපාන්නෙ නැහැ කවදාවත් ....තමන්ගේ චරිතය ට පණ දෙනවා උපරිමයෙන් ....ඒ නිසාම තමයි ඇය දායකත්වය දෙන හැම නිර්මාණයක්ම බලන්නෙ ආසාවෙන් ...❤

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 9 หลายเดือนก่อน +14

    චාන්දනී සෙනෙවිරත්න අති විශිෂ්ඨය රංඟන ශිල්පිනිය රඟපානවා කියල හිතෙන්නෙම නැහැ ඇය පන දෙනවා චරිතයට 🙏🙏🙏🙏

  • @dulcyfernando7216
    @dulcyfernando7216 9 หลายเดือนก่อน +17

    සිස්ට චරිතය අති විශිෂ්ට ලෙස රඟපෑ අපේ හදවතේ ලැගුම් ගත් අපේ ආදරණීය නිළිය ඔබ තුමිය ඇතුළු සියලු දෙනාටම ජේසු පිහිටයි සම්මා සම්බුදු සරණයි

  • @pushpadumankoralalage9624
    @pushpadumankoralalage9624 10 หลายเดือนก่อน +18

    හරිම ලස්සනයි ඕනෑම චරිතයකට ගැලපෙන රංගන ශිල්පිනියක්❤❤❤❤❤❤

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 2 ปีที่แล้ว +29

    ඇත්තටම මේ රන්ගන ශිල්පීනිය නියමෙට sister කෙනෙකුට ගැලපෙනවා. හරිම ලස්සනයි .

  • @sarangithilakarathna3050
    @sarangithilakarathna3050 4 ปีที่แล้ว +14

    " චාන්දනී සෙනෙවිරත්න " ඇය රංගන පාසලක්

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 9 หลายเดือนก่อน +6

    අවුරුදු 5,, ක් පරන උනත් ඇඩුන ලස්සනයි කතාව..😢😢

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 หลายเดือนก่อน +1

    විශිෂ්ට නිර්මානයක් . පීටර් අල්මේදා ඔබගෙ රගපෑම ඉතාමත් අපුරුයි ! එ වාගේම චාන්දනිගෙ රගපෑමත් අපුරුයී.
    ස්තුතියි අපට නරබන්න අවස්ථාව ලබාදුන්නාට !

  • @sharmila9072
    @sharmila9072 10 หลายเดือนก่อน +5

    පැවිදි සොයුරියගේ චරිතය නිරුපණය චාන්දනී සෙනෙවිරත්න සැබෑ රංගන ශිල්පිනියක්.

  • @kanthigallaarachchilage1063
    @kanthigallaarachchilage1063 2 ปีที่แล้ว +15

    ගොඩක් ලස්සන කතාවක් ජේසුපිහිටයි

  • @linojdileesha8401
    @linojdileesha8401 3 ปีที่แล้ว +12

    අනියම් සම්බන්ධ නිසා දුක් විඳින දරුවන් සහා පවුල් වෙනුවෙන් අර්ථවත් ජීවිත වෙනසක් ඇති කිරීමට පුළුවන් වීදියේ කථාංගයක් ඉදිරිපත් කරන්න.😊

  • @neetasumali5130
    @neetasumali5130 10 หลายเดือนก่อน +2

    චාන්දනී සෙනෙවිරත්න හරිම ලස්සනයි ..sister කෙනෙක් ta ලස්සනට ගැලපෙන wa ..

  • @dawnsekera5316
    @dawnsekera5316 10 หลายเดือนก่อน +8

    Beautiful and very touching drama. Very good acting from every one very specially Ms. Chandani Senevirathna. 💐

  • @11nirmala
    @11nirmala 5 หลายเดือนก่อน

    She was my classmate in Royal institute Colombo. Yet not close friend. i am proud of her acting.

  • @indranipeter4323
    @indranipeter4323 9 หลายเดือนก่อน +4

    Heart warming drama . Very realistic and poignant. A tribute to all mothers. Superb acting .❤

  • @rasikameril4192
    @rasikameril4192 4 ปีที่แล้ว +12

    ජෙසු පිහිටයි ....ගොඩක් ලස්සනයි...

  • @user-bv2bs9fe7m
    @user-bv2bs9fe7m 10 หลายเดือนก่อน +4

    Lovely story! Chandani සුපිරි as usual! ❤❤❤

  • @MadhuMadhu-lg7pn
    @MadhuMadhu-lg7pn ปีที่แล้ว +7

    ගොඩාක් ලස්සනයි ජේසු පිහිටයි ❤️🙏🌹

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 9 หลายเดือนก่อน +2

    Jesu pihitai..Amen!✝✝✝✝✝✝✝✝

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +8

    හිතට වදින ලස්සන කථාවක් 💖💖💖

  • @sumanalathakuwait9442
    @sumanalathakuwait9442 9 หลายเดือนก่อน +1

    Mage ආදරණීය චාන්දනී ❤❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 10 หลายเดือนก่อน +6

    ලස්සන අර්ථවත් කතාවක් ❤

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 4 ปีที่แล้ว +11

    Chandani Senewirathna 😍

  • @lksanath3338
    @lksanath3338 4 ปีที่แล้ว +16

    Mrs. Chandani seneviratne performs excellently . Thank you mrs senevirathne !!! .......

  • @damayanthiperera8178
    @damayanthiperera8178 9 หลายเดือนก่อน +1

    chandani swarna apata inna athidaksha rangana shilpiniyan..theruwan saranayi eyaalata

  • @hirunihiruni8826
    @hirunihiruni8826 3 ปีที่แล้ว +3

    ස්තුතියි අදහස් වලට ජේසු පිහිටයි

  • @thushankaanuradhi3657
    @thushankaanuradhi3657 4 ปีที่แล้ว +7

    Madam chandini senevirathne, superb acting.

  • @dayanirathnayake111
    @dayanirathnayake111 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ❤️

  • @AF-ku4zw
    @AF-ku4zw 9 หลายเดือนก่อน +2

    Thank you , make more dramas like this. ... showing Mercy & Compassion of Our Lord 🙏 . God bless

  • @user-ef7vt8hu4h
    @user-ef7vt8hu4h 3 หลายเดือนก่อน

    චාන්දනී ❤❤❤❤

  • @camalianoma4889
    @camalianoma4889 9 หลายเดือนก่อน

    චාන්දනී මහත්මිය හරිම ලස්සනයි, රංගනය විශිෂ්ඨයි

  • @suranjifdo9970
    @suranjifdo9970 9 หลายเดือนก่อน +1

    Adata galapens lassansa nirmanayak...

  • @nayanipriyankagunathilakad7131
    @nayanipriyankagunathilakad7131 10 หลายเดือนก่อน +2

    ලස්සන කතාව..

  • @kumaripadmebadulukochchiya7995
    @kumaripadmebadulukochchiya7995 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 10 หลายเดือนก่อน +1

    Bs harema lassanae 🌸🌸🌸🌸🌸🌸🌸♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sabrinahalkawela5814
    @sabrinahalkawela5814 9 หลายเดือนก่อน +1

    Love this Drama great Msg to all from Jesus 🀄🙇‍♂️❤🙋‍♂️👍🤷‍♂️

  • @nirashacostha5456
    @nirashacostha5456 4 ปีที่แล้ว +2

    Chandani senavirathna..supiri ranganayaka yedenawa...

  • @malimali6694
    @malimali6694 4 ปีที่แล้ว +3

    Dasata kadulak genawa lassana kathawa

  • @SANDEEPANI781
    @SANDEEPANI781 หลายเดือนก่อน

    Chandani senevirathna Mahathmiya wage kalakariniyan Thawa Thawath bihi wiya yuthui.Act karanawa kiyala danennema nathi tharam❤Good Luck❤🎉

  • @lysandermervin7544
    @lysandermervin7544 10 หลายเดือนก่อน +1

    Chandanee is. a very genuine actress

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 9 หลายเดือนก่อน +1

    Very Beautiful story

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 2 ปีที่แล้ว +3

    very beatiful story. May God bless You all

  • @maheshathukorale5929
    @maheshathukorale5929 4 ปีที่แล้ว +3

    She do the justice for any complicated character

  • @kanthimanike9259
    @kanthimanike9259 8 หลายเดือนก่อน

    harima.lassanai..

  • @sabrinahalkawela5814
    @sabrinahalkawela5814 9 หลายเดือนก่อน

    Jesu pihitai oba sema denatama🙏🙏❤🙋‍♂️👍🤷‍♂️🀄🙇‍♂️

  • @udayakanthifernado798
    @udayakanthifernado798 10 หลายเดือนก่อน +1

    Lassanai

  • @rohinipremawardhana8893
    @rohinipremawardhana8893 9 หลายเดือนก่อน

    Superb tele drama. Miss. Chandani’s acting is best. There is no words to say.good luck 🤙👏👏👏🙏

  • @padmagalkotuwe
    @padmagalkotuwe 8 หลายเดือนก่อน

    ලස්සන කතාවක්..

  • @anojasanjeewani9399
    @anojasanjeewani9399 3 หลายเดือนก่อน

    Lassanai ❤

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว +13

    චාන්දනී සෙනවිරත්න සිස්ට කෙනෙකුට හොඳට ගැලපෙනවා

  • @kavindaniroshan6610
    @kavindaniroshan6610 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි

  • @nuwanthikagamage2514
    @nuwanthikagamage2514 2 ปีที่แล้ว +2

    Thankn you so much comments walata❤️😍

  • @madushalakmali4191
    @madushalakmali4191 10 หลายเดือนก่อน +1

    Harima lassanai❤

  • @nilanthiperera3395
    @nilanthiperera3395 2 ปีที่แล้ว +1

    Jesu pihitai 🙏🏼🙏🏼❤❤

  • @maanukavinda2371
    @maanukavinda2371 3 ปีที่แล้ว +1

    Harima lassanai jasu pihetai

  • @ireshadasanayaka9511
    @ireshadasanayaka9511 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි😍😍

  • @irajapaksha6718
    @irajapaksha6718 9 หลายเดือนก่อน +3

    අනේ ,මමත් අවුරුදු 24ක් වෙන කල් මේ වගේම දරුවෙක් දවස් තුනයි අම්මා ට එපාලු .මම ආදරෙන් හදා ගත්තා දරුවාට දෙන්න මට කිරිත් එරුනා ,..ඒත් .ඒත් ..අද එයා මට ......කොහාමද මම කටක් ඇරලා මේවා කියන්නේ මේ වගේ සිස්ටර් කෙනෙක් වත් හිටියා නම් තේරුම් කරලා දෙයි අනේ මම විඳවන තරම්.. දැනුත් කඳුළු ක් වැටෙනවා.. දුකයි මහ මෙරක් තරම් ..

    • @LDarshani
      @LDarshani 8 หลายเดือนก่อน

      දුක් වෙන්න එපා සහෝදරිය. මම ඔබ වෙනුවෙන් දෙවියන් යදින්නම්. ඔබට යහපතක්ම වෙයි. ඔබ කලේ ඉතා උතුම් දෙයක්.

    • @hp5462
      @hp5462 8 หลายเดือนก่อน

      ❤god bless you

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 หลายเดือนก่อน

      Eya dawasska Duk wei...oyage adaraya therum gaththa dawasak apahu awith samawa illai...duk nowi inna.God bless

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 ปีที่แล้ว +3

    DARUWEK WADUWATA AMMEK WENNE NAHA... EETH DARUWEK NOWADAA
    AMMA KENEK WEEMA THAMAI GODAK UTHUM..

  • @sugandifernando1345
    @sugandifernando1345 9 หลายเดือนก่อน +1

    ❤🙏🏼

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 10 หลายเดือนก่อน +1

    දෙවෙනි සැරේට බලන්න සිතුනා

  • @tcmjayawardhana8596
    @tcmjayawardhana8596 11 หลายเดือนก่อน +1

    Mage jiwithe eth adatath mama danne na me loketa mawa bihi karala dala giyapu demaupiyo e aida kiyanna danneth na. Mage amma thaththagen mata e gana ahala eyalata dukak denna oni nathi nisa mama sadahatama nihadawa innawa. Mama adatath sathutin kawadawath dukak nodi mawa adaren bala gaththa mage amma thaththa nisa. E ayata sada nayagathi godak adarei. Mawa maranne nathuwa wisik naokara dala gihipu demupiyonta garu karanawa. ❤❤❤🙏🙏

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 11 หลายเดือนก่อน

      If they love you,the will help to find your parents Do that before your biological parents die.u could still love and respected your Adoptiveltern parents

  • @nisharamadushi97
    @nisharamadushi97 4 ปีที่แล้ว +2

    ❤❤❤❤Godak lassni

  • @s.a.francis8231
    @s.a.francis8231 3 ปีที่แล้ว +1

    I like this drama my life also like it

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 10 หลายเดือนก่อน +1

    Harimalassanakatavakjasupihitaiobasamata

  • @nellyabeysinghe4270
    @nellyabeysinghe4270 3 ปีที่แล้ว +2

    What a Beautiful story. Thanks

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 11 หลายเดือนก่อน +1

    ලස්සනයි

    • @koshithaashen7668
      @koshithaashen7668 9 หลายเดือนก่อน

      හ්ම්ම්ම්ම්ම් ලස්සනයි .

  • @amilashamikaudalamat
    @amilashamikaudalamat 4 ปีที่แล้ว +2

    Nice

  • @nirmaladamayanthi2850
    @nirmaladamayanthi2850 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 ปีที่แล้ว +1

    policiyata dunnoth awanthi LAMAA niwaseta wagee THANAKATA daawi...

  • @ashinshanameegodage3152
    @ashinshanameegodage3152 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 9 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sumisumi6512
    @sumisumi6512 11 หลายเดือนก่อน +1

    Chandinita sista kenek venna tibba

  • @ghanakwt3980
    @ghanakwt3980 2 ปีที่แล้ว +2

    KALAYATA GALAPAENA KATAWAK

  • @HemalathaGunarathne
    @HemalathaGunarathne 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @nirupakahavatta4956
    @nirupakahavatta4956 ปีที่แล้ว +1

    Lol

  • @sriyanigamage9859
    @sriyanigamage9859 4 ปีที่แล้ว +2

    Lasana katwakda කොහෙද

    • @koshithaashen7668
      @koshithaashen7668 9 หลายเดือนก่อน

      හ්ම්ම්ම්ම්ම් ඔව් ලස්සන කතාවක් .

  • @lasanthirodrigo6402
    @lasanthirodrigo6402 9 หลายเดือนก่อน

    Lassanai

  • @HemalathaGunarathne
    @HemalathaGunarathne 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @jayaminirathnayake
    @jayaminirathnayake 4 ปีที่แล้ว +2

    Lassanai