ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බන්ඩා හේනෙ ඉන්න ගමන් කතා කරද්දී ඔතනින් කෝච්චියක් පලයන්කෝ😂😂😂
මටත් ඒ වෙලාවෙ ඒක මතක් වුනා😂
😂🤣😋😅💔
😃😂😆😅😅😅
අලියෙක් හරි, ඌරෙක් හරි එනවා කියල කට් කරයි
😆😆😆
මෙි වගේ ආදරණිය සැමියෙක් සැබැ ජිවිතයේදි හැම ගැහැණියකටම ලැබෙන්න ඔිනෙ.......
හා,,,,,🤣🤣🤣🙏
Wena mukuth epada
මේ වගේ බූරු සැමියෙක් කිසි ගැහැනියක්ට හමු නොවේවා
මේ වගේ බොරුකාර, වංචාකාර, ගෑණියෙක් කිසිදු මිනිහෙකුට බිරිඳ නොවේවා.
@@shehanisilva3928 eka nam etta 😂🤣
බණ්ඩාගේ රඟපෑම ඉතාමත් තාත්විකයි ❤️
සරණි අපිටත් දැන් ඇති.වෙලා ඔන්න ඔයඇත්ත කියලා දාපන් #කෙම්ලේ මහත්තයා ට ❤️😂
ඔව් සරණි ඇත්ත කියන්න
ඇඹිලිපිටියේ බඩු අරන් දඹුල්ලේ යනවා 😂😂😂😂😂😂😂 මේක ලියන එකා ගොන්ද බලන අපිද ගොන් 😂😂😂😂😂😂
😂😂😂ekane wade
ඒ එකක් වත් නෙවෙයි... රෙක්සිට ඕකතේරුනේ නෑ
උගේ පුතාට චාන්ස් එකක් දෙන්න ලියපු කටකතාවක්
ඉතින් එක හරි දඹුල්ලේ yanawa
ඇයි කොලොන්නෙ අලි ඉන්නවා ලු, දඹුල්ලේ බඩු යවනවාලු, පිස්සෙක් අඩු ගානෙ map එකවත් බලලා නෑ
ආයෙත් මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෙ නෑ කියනකොට "දගය" මතක් උනා 😅
මේ බොරුව තව ඇදගෙන යමු.කොටස් 1000ක් වෙනකන්වත් ඇදන් යමු...ඇත්තට තැන දෙන්න.බොරුව වර්නනා කරන්නෙ නැතුව.එ නිසා දැන්වත් ඉවර කරන්න මේ කතාව
කතාව දුවන්නේ අමුතු තාලේ බේගල්😁,අවසානයක් සිතන්න නොහැකි බොරැවෙන්ම මවන චරිත අතරේ අතරමං වෙලා😀 වෙනස්ම කතාවක් 🙏🙏🙏
Ekansm eththa
🤔🤔🤔
🤣
අපේ රට විනාශ වෙලා තියෙන්නෙ ත් බොරු ව හොරකම නිසා, ඒත් නාටය වල බොරුවෙන් ජිවිතේ සාර්ථක කරගන්න ආකාරය රස කර කර පෙන්නනවා. ඇත්තෙන් ජිවිතය ජය ගන්න ආකාරය පෙන්නනවා නම් කොච්චර හොදද
බොරුක් නිසා ලංකාවේ ජනප්‍රිය වුන එකම කතාව අදත් හොඳයි කතාව ❤
දවසේ කතාව..😂
😂😂
Aththenma
පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. කතාවක බොරුව ජනප්‍රිය වුන පළවෙනි වතාව මේක වුනාට, සැබෑ ජීවිතයේ බොරුව කොයි තරම් ජනප්‍රිය රටක්ද මේක? පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරය පච හිල්.
රෙහාන් සරණිට වඩා බංඩා සරණි ගැලපෙනව....දෙන්නම බොරු පිබිනවනෙ...😂😂😂
ඒක නම් ඇත්ත
Names 2 gelapenawane. Banda & Banti 😂🤣
@@lalinkawk ඔව්නේ 😂
අසරණ කමකට හරි බොරුවක් කිව්වහම හැමවෙලාවෙම ඉන්න වෙන්නෙ හරිම බයකින්.😔😔
ඔව් 🥺
Kapati kamata boru kiuwe asarana kamata newei
අසරණ කමට බොරු කියනවා? 🤣 ඒකත් හරියට ගණිකාවක් පතිවත ගැන කියලා දෙනවා වගේ ඇති. 😂😂😂
@@hera86468 අසරණ කමට ඇයි දන්නෙ නැ ,බොරු කරලා අම්මා නංගි පන්න ගත්තෙ 😂 අනිත් උන්ට වෙන මිනිස්සු ව සම්බන්ධ කරලා කතා හැදුවෙ, සිකුරා ට ඉන්න හිටින තැන නැති කලේ ,අම්මො අහිංසක බොරු මේවා 😂😂
@@hera86468 ල්p,pqa
බොරුවෙන්ම ඇදගන ගිය ලංකාවේ එකම කතාව.❤
.................mmm.
Lankawe minissu kohomath boruwenma jeewathwene
අනිවාර්යයෙන්
අනිවාර්ෙයන්
Akama thana. Ganiyak gonek gawa nalawenawa buddimath kiyana. Aya wate minissu akka minihata boru karanawa. Rate minissu ane a adare kiya kiya surangana loka awanawa. Boruwatama alenawa
සරණී ඇඹිලිපිටියේ ඉදන් ගෝල්ෆේස් ආවා අම්මයි තාත්තයි එක්ක😂😂
🤣🤣🤣🤣🤣
කොලොන්නේ අය යන්නෙ නම් තංගල්ලේ බීච් එකට පැය දෙකහමාරයි....😂
සරනිගේ රෙහාන් ගේ කොටස්වලට අපිත් හරිම ආදරෙයි ❤ . ඒත් අනවශ්‍ය විදිහට මේ කතාව ඇදගෙන යන්න ගියොත් ප්‍රේක්ෂකයින්ට එපා වෙනවා. එහෙම වුනොත් මේකෙ නළු නිළියනුත් අර දෙවැනි ඉනිම වගේ එපා වෙයි.
හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙන්න කියලා පාර දිගේ බැලුවම මේ ප්‍රශ්න තව දුවරටත් ඇඳිලම යනවනේ බං 😂😂
මට හිතෙන්නෙ රෙහාන් දන්නවා විස්තරේ නොදන්නව්දා වගේ ඉන්නවා ඌටත් සරනි නැතුව බෑ
ඒ වගේ
හ්ම්ම් හොයනවා රෙක්සිව දාලා තියෙන්නෙ සිද්දියට
මේ කතාව කොටස් 500 කින් ඉවරවෙනවා 😊
මේ ආදරයයි බලපු වුන් කියනවා මේක දිග වැඩිලු 😂😂😂😂
ඒක අවුරුදු 8ක් වගේ ගියානේ
😂
😂😂😂
හාපෝ අනන්‍යා පාණ්ඩේ ඇවිල්ලා…, කාතාව තව අවුරැදු 2ක්වත් ඇදෙයි. කතාව දික්ගස්සන්න පුළුවන් හැමදේම කරනවා. අන්යට භානුට කෝල් කරන්න පුළුවන් ලංකාවට ආවම විතරද. ඔච්චර උවමනාව තිබ්බනම් රට ඉද්දිත් කෝල් කරන්න තිබ්බනෙ. අපිට කතාව එපා කරවන්න ඒකි ලංකාවටම ඇවිත්, ඒ මදිවට අම්මට තාත්තට අහුවෙන්නම ගෙදර ඇවිල්ලම භානුට කෝල් කරනවා. ගොං ස්ක්‍රිප්ට් කියන එකේ හොඳම එක, සමන් එදිරිමුනි පරාදයි. එපා උනාම චරිත මරණවා, රට යවනවා. ආයෙ කතාව දිග්ගස්සන්න ඕන උනාම පණ දෙනවා, රට ඉදන් ගෙන්නනවා, ඕන ගූ ගොඩක් කරයි කතා දිග්ගස්සන්න. ඒ මදිවට දැන් ඉතිං ආයෙත් සරණිලාගෙ ඕප දූප හොයන්නත් දාවි ආන්ය.
ඔන්න බලන්න රේහානුයි රෙක්සි තරහා වෙනවා ඔන්න බලන්න්කො 😔😔
මේ කතාවේ සියලුම දෙනා මාර ලස්සනට රගපානවා❤🎉
Ha 🤣😅
@@Sadaham_gagula1 oyth act krnvada ha kynne 😂😂😂😂😂😂😂💔💔💔
රෙහාන් හරි ආදරෙයී සරනිට පව් එයාලව ඈත් කරන්න එපා කතාවක් උනත් ඒ දෙන්නගේ ආදරේ මාරම ආදරණියයි ❤️
අදිනවා අදිනවා ගාන්නේ නැතිව බලන්න බැරිනම් නොබලා ඉන්න
මේ ලස්සන කතාව ep 500 ලස්සනට ඉවර කරන්න ( රෙහාන්.. සරනි වෙන් නොකර )එහෙම නැතුව දෙවෙනි ඉනිම ..සන්ගීතේ වාගේ මිනිස්සුන්ට එපා කරවන්න එපා ,please
❤❤පාරදිගේ රෙහාන් 😍බන්ටි ❤❤
අයි,ටී,එන්,එකෙ කතාවක් යනවා දිව්යදරි කියලා ඒකෙ අපර්නා මොරිස් ආදරේ ලග රෙහාන් සරනි ආදරේ පරාදයි
බ පඉබවම7😅එම77මනඤ99ඤදකම66😮😮😮7😢😮😢😊😢
කතාව ඉවර කරන්න කිය කිය තාමත් බලන අය ඉන්න එකනේ පුදුම.😁
හරි වැඩේ😂
Madi hariyata samaharu appiriyai kiyanawa.😂😂ehema kiya Kiya balanawa.😂😂😂 Api nam appiriya dewal balanne na.😂
ආශාවෙන් බලමු එකම කතාව . Dan ad වැඩිය epa කරනවා
අනේ බන් මේකත් දෙවෙනි ඉනිම ගානට දාන්නෙ නැතුව ඉවර කරහන්කෝ , නැත්තම් අර නාඩගම්කාරයෝ වගේ හෙන කොටස් තොගයක් ඇදන් ගිහින් අවසානෙට මෙලෝ දෙයක් නැතුව ඔහේ ඉවර කරලා දාහන් 🤧🤧
අරුන් අතන ඉදන් කතා කරද්දි කෝච්චියක් ගියා නම් කොහොමද ආතල් එක...😂😂
😂😂😂හෙනේ මැදෙන් කෝච්චියක් යනවෝ 😂😂😂
@@kamalananayakkara4709 😂😂😂
ඉස්සර අම්මයි තාත්තයි බන්ටිව මුහුදට එක්කන් යනවලු ඇඹිලිපිටියෙ ඉඳන් 😹
රෙහාන් + රෙක්සි ඩබල එකතු වෙලාමේක හොයනවා උනාමයි කියමුකෝ...❤️🙄 ඒත් ● ඇයි එතකොට රෙහාන් බය නැතුව speaker phone answer කලේ 🙄● සරණි හිටියට කමක් නැහැ , කියන්න කිව්ව එකයි පුදුම 🙄
මම නම් කියන්නේ රෙහාන් සරනිට බොරැවට අදරේ කරනේ 🙄😔💔
රෙක්සි රේහානුයි ගෙමට බැහැලා වගේ..... 🖐️💔
රෙහානුත් කරේ වංචාවනෙ
නියම කොටස්ටික යන්නෙ 👍👍👍💙💙:O:O:$:$
කොලොන්නෙ අලි නෑ බන්ඩෝ 😂😂😂😂😂😂
මම කැමැතියි රොහන් සරණි මොන දේ උනත් ඇත්ත දැන ගෙන සතුටින් පව්ල් ජිවිතේ ගෙවනවා නම්
අනේ ඔව්
Boruwa danagaththama Rehan tharaha nogena inna rahath welada
❤ ඇත්තටම රේහාන් වගේ හොදසැමියෙක් ලබන්න පින්කරන්නම ඔනී
අපි පිටරට හිටියත් කීයටහරි වැඩ ඉවර කරලා පාරදිගේ බලලා තමයි නිදාගන්නෙ ,,ඒ තරම් රසවත් ,,,හරිම අගෙයි දවසේ විඩාව නිවාගන්න ,,,
රෙක්සි කොල්ලා ගේමට බැහැලා🤣🤣🤣🤣
රුක්ශානගෙ කුකුල් කකුල්😂😂😂
රෙක්සියා කලින් කතා කරද්දි බන්ඩා ගමේ කිව්වා. පස්සෙ මාටියා කතා කරද්දි කියනවා බණ්ඩත් එක්කන් ගිහින් ඇබිලිපිටි ගිහින් එමුලු. ඉතින් බන්ඩ ඉන්නෙ ඇබිලිපිටිනෙ 😂 ආයෙ මොකට එක්කන් යන්නද
මන් හිතන්නේ බුද්දික කියන රචකයා දැන් අංගොඩ රෝහලෙ ඉඳලා ලියන්නෙ,නැත්නම් ඕකට ඔච්චර ගොන් විදිහට ලියන්න බෑ
සරනිගෙ තොදොල් වෙන එක ..ගැලපෙන්නෙ නැ...ඒක ඔනවට වැඩි
👍👍
පාර දිගේ...❤❤❤
ඉස්සර කාලයක් කෙල්ලො කොල්ලෝ සුඡීව ප්‍රසන්න ආරච්චිගේ නව කතාවල වගේ ලව් කරන්න කතා කරන්න පටන් ගත්තා ! මගේ මහත්තයෝ කියලා ! දැන් සරනියි රෙහානුයි වගේ වෙන්න හදනවා ගොඩක් අය😃😃😃
th-cam.com/video/0ZrqWfp26Hk/w-d-xo.html
😪😪
Ow 😂
😅😅😅
එතනත් වංචාව...
ඇදගෙන ගියත් මම නමි ආසම කතාව ❤️❤️❤️❤️❤️❤️❤️
Eka aththa deveni inima ehenam mokadda danne ne adagena yame uparima 😂😂
Me too
බොරුවට ආයුශ අඩුයි කියන්නේ මේන්න මෙකට තමා ❤
ලංකවේ බොරුව ජානගත වෙලා තියන විදිහ මම හිතන්නෙ හොදට ලියනවා.සත්ත්‍ය කවදා හෝ ජයගන්නා අවසානයකින් මේ කතාවේ ලස්සන පනිවිඩය සමාජ ගත කරාවි .අධ්‍යක්ෂක නිවැරදි මාවත තෝරා ගත හැකි දක්ශයෙක්.
ඇත්තටම දැන් ඇදෙනවා වැඩී එපා වීම අතලගයි
ඇයි මේ කතාව බලන්න අකමැතිදමේ කතාව තමයි නළුනිළියන් වෙනස් නොකළ බලන කතාව මම නම් තවත් බලන්න කැමතියි
අහ් සති දෙකකින් කතාව බැලුවෙ.කතාව එකම තැනනෙ😁
ආදරෙයි. පාර දිගේ. රෙහාන්. සරනි. ඇතුළු ඔයාලාසැටි.ඒකටම
හැමදාම බොරුවෙන් ජීවත් වෙන්න බෑ. අනේ රෙහාන්ට වෙන අය මාර්ගෙන් ඇත්ත එලි වෙන්න කලින් සරණිම ඇත්ත කියලා රෙහාන්ගෙන් සමාව ගත්ත නම් රෙහාන් එයාට සමාව දෙයි🥺
රේහාන් ඇත්ත දැනගන්නේ සරනිවත් ඩාලින්වත් රැක්ශානවත් කියලා නෙවේ රේහාන්ට ඇත්ත කියන්නේ රෙක්සි 😔🙄
Rehan aththa dena ganne kathaawe raga paalama epa wela tamai.😊
The way Dusheni speaks is so cute. The example she gave quoting Camel is so sweet.❤️
ඔක්කොම කන පිට හැරෙන්න ඉතාම ලගයි.රුක්ශානට වැඩිකල් දඟලන්න බෑ.
රැක්ශනා අයිමත් කාගෙන් හරි කන එක කනවමයි 🖐️
කොහොම unat gadara වැඩට enna කෙනකුට kata කරපු විදියට nam mama ආසයි ❤❤❤
ජූඩ්ගෙ අල ගෙඩිය 😂❤❤❤
මේ මගුලෙත් බලන්න එපා වෙනවා කතාව. ටී, වී එකට වඩා ඇඩ් යනවා දැන් ..
යකෝ සිම් එක ඩිස්කනෙක්ට් කරපන්කො ඉතින් 😂😂
දැන් නමි කතාව ඵපා වෙනවා
සරණි රෙහාන් ඔයාලා කැමති දවසක ඇත්ත කියා ගන්න. ඊලග සුමති වෙනකම් ඉන්න. සම්මාන ගන්න කලාවක් ගුනාත්මක බවත් විකුනන් කන්න.ඔයාලට අවුලක් නැත්නම් අපිට අවුලකුත් නැහැ. 🤭🤭😂😂
Sarani ඔටුවා... 😂😂 හොටු බේරෙන්න හම්බ වෙයි... මට්ටු wechcha දවසට
ඒදා නැන්දමයි තමන්ගේ පුතා වෙනුවෙන් කතා කරද්දි නැන්ද්දාමට බැනපූ. ලේලීලා සෙට් එක දැන් කියනවා බොරුව බොරුව ගගා පත හෑලි දානවා😂
Sure ද එහෙම දාන්නෙ ඒ අයමයි කියලා?? 🤔🤔
සරණි මම අදයි දන්නේ මිනිසුන්ට මොල්ලියක් තිබෙන බව මෙපමන කලක් දැන ගෙන හිටියේ ඔටුවන්ට විතරයි මොල්ලිය තියෙන්නෙකියලා රෙහාන්ටයි❤❤සරණිටයි💗💗💗
ඉක්මනින් අවසන් කරන්න . ලස්සන අවසානය ක් දකින්න ආසයි. නැත්නම් අනික් මෙගා නාට්‍ය වගේ... බලන එක නවතා .... දමනවා...
I like this teledrama
Eththa kiyl rehan saranai adare wena wennethuw thiynwt kemathi.........charitha anuwa
Banti, banda, matiya yalu kama super 🥰
ටුටු පව් අනෙ එක අතකින්. කොච්චර ආදරෙයිද බානුකට. ආදරෙ වෙනුවෙන් මනුස්සයෙක්ට ඕනිම දෙයක් කරන්න පුලුවන්
අනෙ රැක්ශානා කොටට ඇදන් ඉන් නැතුව එක්කෝ ඇදුම් නැතුව ඉන්නවා ....😂 එතකොට හරි 😂😂😂
Rukshanage tatu ekata mn kamathi😍😍
Tom and jerry එකේ පූසා කවදහරි මීයාව අල්ලගත්තත් මේකේ සරණිගේ හොරේ නම් අහුවෙන් නෑමයි.
මෙ කතාව කොටස් 500න් ඉවර කරලා බන්ඩා සරනි රෙහාන් එක්ක අලුත් නිර්මාණයක් බලන්න මං වගෙ ආස අය තවත් ඉන්නවද..😊😊
රුක්සානට අලුත් අවුරුද්දට අදින්නවත් හොද ඇදුම් ටිකක් අරගෙන දෙමුද කට්ටිය 😂😂😂😂
අප්පිරියයි ඇදුම් නම්...
ඊයා රුක්ශානාගේ කකුල් වල හැටි 😂
ආන්යා ගෙනාපු එකට මාර සතුටුයි ඈ😍🥰
බොරුවෙන් ජිවත් වෙන කතාවක් ලස්සනඊ ගොඩක් 🥰🥰🥰දෙන්න අවංක ආදරේනම් කේලම් වැලින් ආදරයක් කඩන්න බැ..
දැන් ඇති බොරු කිවුව සරනි ඇත්ත කතාව කියපන් ඒත් අළු කොබෙයියා බොව අත හරින්නෙ නෑ ඒක ෂුවර් බන්
බන්ටියේ ඉන්න හරි යන්න හරි මහත්තයට ඇත්ත කීවානම් ඉවරනේ 😆
බොරු නොකියපු මිනිස්සුත් බොරු කියනව මේක බලල....😂😂😂
හේනෙ ඉදන් යනකොට කෝච්චියක් ගියොත් යසයි වැඩේ😂😂
අපෝ මේකනම් දැන් එපා වෙලා මෙච්චර කල් බලපු නිසාම බලනවා දැන්වත් මේක ඉවර කරා නම් තමයි හොද
අම්ම්බෝ නානගේ සීන් එකට බොක්කෙම්ම ආස කරන්නේ මම විතරද ...🤣🤣🤣🤣🤣🤣
බොරුව නිසා එපාවෙලා ,,,,,මුල මතක නෑ දැන් ,,,,,,,,සරණිගෙ බාප්පලා එයාව එලෙව්ව කියලනෙ එයා ඇඹිලිපිටියෙන් ආවෙ,,,,,,,,,,,දැන් රෙක්සි එහෙ යන්න හදනව
ගොන් කතාවක්
එතකොට මන් විතර ද ආස මේ බොරුව මාට්ටු වෙලා.. සරණි අලු කොබෙයියගෙන් ගුටි කනවා බලන්ඩ😁🙄
😁
දැන්නම් එපා වෙලා කතාව බලන්න හිතෙන්නෙත් නෑ.බොරුව වැඩියි.
Ekanm eththa
මටත් එහෙමයි ආස නැ බලන්න 😆
මිශෙල් ඇවිත් මරු 😊
කව්ද මිශෙල්
ඔච්චර Game ගහනමොළ හතේ ගේම් කාරයෝ ටික දන්නේ නැද්ද#තිර රචක මහත්තයෝ 😂#Sim_Cancel සිම් එක කැන්සල් කරලා දාන්න.phone එක නැති උනහම 😂😂😂😂
නැලු 😂 කිඩ්නැප් කරන උන්ගෙ කෝල් කරල තර්ජනය කරන උන්ගෙ කෝල් වල ලොකේෂන් හොයා ගන්න දන්නැති පොලිසි 😂😂
අනික සිම් එක කැන්සල් කරාට නම්බර් තියෙන්නේ පෝන් එකේනෙ
@@idunilidunil2029 CCtv use කරන්නෙ නැති එකම පොලිසිය , එක සැරයක් මාටියා අල්ල ගත්තා🤣🤣 ඒත් ඊට පස්සේ එහා ගෙදර cctv ගැලෙව්වා ලු 😂 sim ගැන කවර කතාද, මාටියා අල්ලන්න නානා ගෙන් සහය ගත්ත පොලිසිය
@@lakshithaprasad-5698 call ei kiyalane kiyanne...
@@susaranga9524 මහ ගොබ්බයෙක් කතාව ලියන්නෙ 😂
ගෑනූන්ගෙ ගතියයි පිරිමින්ගේ හොද ගතියයි පෙන්වන කතාවක් .
දැන් නම් ඇත්ත කියන කාලය පැනලා තියෙන්නේ මොකද මේ බොරුව ඇති දැන්නම් තව බොරුවෙන් දිගටම ඇදගෙන ගියොත් කතාව එපා වෙයි 😢😢😢😢😢😢
අනේ මේ කතාව කොටස් 500න් ඉවර කරොත් හොදයි. දැන්නම් එපා වෙලා මේ කතාව☹️
ගොතමු අපි තව ගොතමු බොරුවම අපි ගොතමු ..ජය වෙවා..😘😥
ඇබිලිපියේ කොහෙන්ද අනේ අලි... බොරු කියන්නේ......😅😅
අයියෝ ආන්යා වසංගතේ ආයේ ඇවිත් 😒
මේ කතාව ලියන මිනිහ නම් මරු ඩයල් එකබොරුව Promote කරන්න කාලෙන කාලෙට Expire වුන චරිත ටිකත් ආපහු ගේනවා...ආන්යා,මිශෙල් 😂පොඩ්ඩක් Practical විදියට හිතලා Script එක හදන්න බැරි හැටි මූට 😝තව සම්මාන ටිකක් අරන් rating වැඩි කරගන්න බොරුවක් Promote කර කර හානවා
Sirawatama
බොරුව promote කරලා waradi ආදර්ශයක් දෙනවා a wata සම්මාන දෙනවා
👍🏻👍🏻
@@gunawardanabuddika4076 👍☹️
👍
රටටම සෙට් වෙන කතාව
සරණි බොරු කරන නිසා හිතේ හැම වෙලාවෙම සැකේ නේද .. මහලොකු CEO උනාට මොලේ නැති නිසා සරණිගෙ බොරු වලට අහු වෙනවා නේද ..
අපි මෙ රාමසාන් වැඩ අතරේ මෙ දැන් කතාව බැලූවෙ . සරනි රෙහාන් ❤❤❤❤❤❤
Nana call eka tibbe T ala irak C B ala irak S kiyala 😂😅 TC and BS 😂
දැනුයි ඒක තේරුනේ, නානායක්කාර මොකක්ද ඒ කිව්වෙ කියලා තේරුනේ නැහැ මට 😂
ස්වර්ණවාහිනී හොද්ද බොර වෙලාවේ හොඳට මාළු බානවා
බොරුවක් වහ ගන්න බොරු කියක් කරන්න කියන්න වෙනවද...... ඇත්තෙන් ජිවත්වෙන මිනිස්සු කොච්චර පිංවන්තද...
එ දෙන්නගේ ආදරේ එ විදිහටම තියනවට කැමති මම විතරද 😢 🙄
අන්තිමට කතාවෙ බන්ඩා පිට් පොකට් ගහන එක නවත්තල හේනක් කොටන් හිටිය නම් මරු
මෙි.කතාව.දැන් හොදටම.ඇති.දැන්.පාර දිගේ එපා.වෙලා ඉවරයක්.දකින්න.නැති.කතාවක්.හැමදාම ප්‍රශ්නයක් එපා.වෙනවා
බන්ඩා හේනෙ ඉන්න ගමන් කතා කරද්දී ඔතනින් කෝච්චියක් පලයන්කෝ😂😂😂
මටත් ඒ වෙලාවෙ ඒක මතක් වුනා😂
😂🤣😋😅💔
😃😂😆😅😅😅
අලියෙක් හරි, ඌරෙක් හරි එනවා කියල කට් කරයි
😆😆😆
මෙි වගේ ආදරණිය සැමියෙක් සැබැ ජිවිතයේදි හැම ගැහැණියකටම ලැබෙන්න ඔිනෙ.......
හා,,,,,🤣🤣🤣🙏
Wena mukuth epada
මේ වගේ බූරු සැමියෙක් කිසි ගැහැනියක්ට හමු නොවේවා
මේ වගේ බොරුකාර, වංචාකාර, ගෑණියෙක් කිසිදු මිනිහෙකුට බිරිඳ නොවේවා.
@@shehanisilva3928 eka nam etta 😂🤣
බණ්ඩාගේ රඟපෑම ඉතාමත් තාත්විකයි ❤️
සරණි අපිටත් දැන් ඇති.
වෙලා ඔන්න ඔය
ඇත්ත කියලා දාපන් #කෙම්ලේ මහත්තයා ට ❤️😂
ඔව් සරණි ඇත්ත කියන්න
ඇඹිලිපිටියේ බඩු අරන් දඹුල්ලේ යනවා 😂😂😂😂😂😂😂 මේක ලියන එකා ගොන්ද බලන අපිද ගොන් 😂😂😂😂😂😂
😂😂😂ekane wade
ඒ එකක් වත් නෙවෙයි... රෙක්සිට ඕකතේරුනේ නෑ
උගේ පුතාට චාන්ස් එකක් දෙන්න ලියපු කටකතාවක්
ඉතින් එක හරි දඹුල්ලේ yanawa
ඇයි කොලොන්නෙ අලි ඉන්නවා ලු, දඹුල්ලේ බඩු යවනවාලු, පිස්සෙක්
අඩු ගානෙ map එකවත් බලලා නෑ
ආයෙත් මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෙ නෑ කියනකොට "දගය" මතක් උනා 😅
මේ බොරුව තව ඇදගෙන යමු.කොටස් 1000ක් වෙනකන්වත් ඇදන් යමු...ඇත්තට තැන දෙන්න.බොරුව වර්නනා කරන්නෙ නැතුව.එ නිසා දැන්වත් ඉවර කරන්න මේ කතාව
කතාව දුවන්නේ අමුතු තාලේ බේගල්😁,අවසානයක් සිතන්න නොහැකි බොරැවෙන්ම මවන චරිත අතරේ අතරමං වෙලා😀 වෙනස්ම කතාවක් 🙏🙏🙏
Ekansm eththa
🤔🤔🤔
🤣
අපේ රට විනාශ වෙලා තියෙන්නෙ ත් බොරු ව හොරකම නිසා, ඒත් නාටය වල බොරුවෙන් ජිවිතේ සාර්ථක කරගන්න ආකාරය රස කර කර පෙන්නනවා. ඇත්තෙන් ජිවිතය ජය ගන්න ආකාරය පෙන්නනවා නම් කොච්චර හොදද
බොරුක් නිසා ලංකාවේ ජනප්‍රිය වුන එකම කතාව අදත් හොඳයි කතාව ❤
දවසේ කතාව..😂
😂😂
Aththenma
පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. කතාවක බොරුව ජනප්‍රිය වුන පළවෙනි වතාව මේක වුනාට, සැබෑ ජීවිතයේ බොරුව කොයි තරම් ජනප්‍රිය රටක්ද මේක? පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරය පච හිල්.
රෙහාන් සරණිට වඩා බංඩා සරණි ගැලපෙනව....දෙන්නම බොරු පිබිනවනෙ...😂😂😂
ඒක නම් ඇත්ත
Names 2 gelapenawane. Banda & Banti 😂🤣
@@lalinkawk ඔව්නේ 😂
අසරණ කමකට හරි බොරුවක් කිව්වහම හැමවෙලාවෙම ඉන්න වෙන්නෙ හරිම බයකින්.😔😔
ඔව් 🥺
Kapati kamata boru kiuwe asarana kamata newei
අසරණ කමට බොරු කියනවා? 🤣 ඒකත් හරියට ගණිකාවක් පතිවත ගැන කියලා දෙනවා වගේ ඇති. 😂😂😂
@@hera86468 අසරණ කමට ඇයි දන්නෙ නැ ,බොරු කරලා අම්මා නංගි පන්න ගත්තෙ 😂 අනිත් උන්ට වෙන මිනිස්සු ව සම්බන්ධ කරලා කතා හැදුවෙ, සිකුරා ට ඉන්න හිටින තැන නැති කලේ ,අම්මො අහිංසක බොරු මේවා 😂😂
@@hera86468 ල්p,pqa
බොරුවෙන්ම ඇදගන ගිය ලංකාවේ එකම කතාව.❤
.................mmm.
Lankawe minissu kohomath boruwenma jeewathwene
අනිවාර්යයෙන්
අනිවාර්ෙයන්
Akama thana. Ganiyak gonek gawa nalawenawa buddimath kiyana. Aya wate minissu akka minihata boru karanawa. Rate minissu ane a adare kiya kiya surangana loka awanawa. Boruwatama alenawa
සරණී ඇඹිලිපිටියේ ඉදන් ගෝල්ෆේස් ආවා අම්මයි තාත්තයි එක්ක😂😂
🤣🤣🤣🤣🤣
කොලොන්නේ අය යන්නෙ නම් තංගල්ලේ බීච් එකට පැය දෙකහමාරයි....😂
සරනිගේ රෙහාන් ගේ කොටස්වලට අපිත් හරිම ආදරෙයි ❤ . ඒත් අනවශ්‍ය විදිහට මේ කතාව ඇදගෙන යන්න ගියොත් ප්‍රේක්ෂකයින්ට එපා වෙනවා. එහෙම වුනොත් මේකෙ නළු නිළියනුත් අර දෙවැනි ඉනිම වගේ එපා වෙයි.
හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙන්න කියලා පාර දිගේ බැලුවම මේ ප්‍රශ්න තව දුවරටත් ඇඳිලම යනවනේ බං 😂😂
මට හිතෙන්නෙ රෙහාන් දන්නවා විස්තරේ නොදන්නව්දා වගේ ඉන්නවා ඌටත් සරනි නැතුව බෑ
ඒ වගේ
හ්ම්ම් හොයනවා රෙක්සිව දාලා තියෙන්නෙ සිද්දියට
මේ කතාව කොටස් 500 කින් ඉවරවෙනවා 😊
මේ ආදරයයි බලපු වුන් කියනවා මේක දිග වැඩිලු 😂😂😂😂
ඒක අවුරුදු 8ක් වගේ ගියානේ
😂😂
😂
😂😂😂
හාපෝ අනන්‍යා පාණ්ඩේ ඇවිල්ලා…, කාතාව තව අවුරැදු 2ක්වත් ඇදෙයි.
කතාව දික්ගස්සන්න පුළුවන් හැමදේම කරනවා.
අන්යට භානුට කෝල් කරන්න පුළුවන් ලංකාවට ආවම විතරද. ඔච්චර උවමනාව තිබ්බනම් රට ඉද්දිත් කෝල් කරන්න තිබ්බනෙ.
අපිට කතාව එපා කරවන්න ඒකි ලංකාවටම ඇවිත්, ඒ මදිවට අම්මට තාත්තට අහුවෙන්නම ගෙදර ඇවිල්ලම භානුට කෝල් කරනවා. ගොං ස්ක්‍රිප්ට් කියන එකේ හොඳම එක, සමන් එදිරිමුනි පරාදයි. එපා උනාම චරිත මරණවා, රට යවනවා. ආයෙ කතාව දිග්ගස්සන්න ඕන උනාම පණ දෙනවා, රට ඉදන් ගෙන්නනවා, ඕන ගූ ගොඩක් කරයි කතා දිග්ගස්සන්න.
ඒ මදිවට දැන් ඉතිං ආයෙත් සරණිලාගෙ ඕප දූප හොයන්නත් දාවි ආන්ය.
ඔන්න බලන්න රේහානුයි රෙක්සි තරහා වෙනවා ඔන්න බලන්න්කො 😔😔
මේ කතාවේ සියලුම දෙනා මාර ලස්සනට රගපානවා❤🎉
Ha 🤣😅
@@Sadaham_gagula1 oyth act krnvada ha kynne 😂😂😂😂😂😂😂💔💔💔
රෙහාන් හරි ආදරෙයී සරනිට පව් එයාලව ඈත් කරන්න එපා කතාවක් උනත් ඒ දෙන්නගේ ආදරේ මාරම ආදරණියයි ❤️
අදිනවා අදිනවා ගාන්නේ නැතිව බලන්න බැරිනම් නොබලා ඉන්න
මේ ලස්සන කතාව ep 500 ලස්සනට ඉවර කරන්න ( රෙහාන්.. සරනි වෙන් නොකර )
එහෙම නැතුව දෙවෙනි ඉනිම ..සන්ගීතේ වාගේ මිනිස්සුන්ට එපා කරවන්න එපා ,please
❤❤පාරදිගේ රෙහාන් 😍බන්ටි ❤❤
අයි,ටී,එන්,එකෙ කතාවක් යනවා දිව්යදරි කියලා ඒකෙ අපර්නා මොරිස් ආදරේ ලග රෙහාන් සරනි ආදරේ පරාදයි
බ පඉබවම7😅එම77මනඤ99ඤදකම66😮😮😮7😢😮😢😊😢
කතාව ඉවර කරන්න කිය කිය තාමත් බලන අය ඉන්න එකනේ පුදුම.😁
හරි වැඩේ😂
Madi hariyata samaharu appiriyai kiyanawa.😂😂ehema kiya Kiya balanawa.😂😂😂 Api nam appiriya dewal balanne na.😂
ආශාවෙන් බලමු එකම කතාව . Dan ad වැඩිය epa කරනවා
අනේ බන් මේකත් දෙවෙනි ඉනිම ගානට දාන්නෙ නැතුව ඉවර කරහන්කෝ , නැත්තම් අර නාඩගම්කාරයෝ වගේ හෙන කොටස් තොගයක් ඇදන් ගිහින් අවසානෙට මෙලෝ දෙයක් නැතුව ඔහේ ඉවර කරලා දාහන් 🤧🤧
අරුන් අතන ඉදන් කතා කරද්දි කෝච්චියක් ගියා නම් කොහොමද ආතල් එක...😂😂
😂😂😂හෙනේ මැදෙන් කෝච්චියක් යනවෝ 😂😂😂
@@kamalananayakkara4709 😂😂😂
ඉස්සර අම්මයි තාත්තයි බන්ටිව මුහුදට එක්කන් යනවලු ඇඹිලිපිටියෙ ඉඳන් 😹
😂😂
රෙහාන් + රෙක්සි ඩබල එකතු වෙලා
මේක හොයනවා උනාමයි කියමුකෝ...
❤️🙄 ඒත්
● ඇයි එතකොට රෙහාන් බය නැතුව speaker phone answer කලේ 🙄
● සරණි හිටියට කමක් නැහැ , කියන්න කිව්ව
එකයි පුදුම 🙄
මම නම් කියන්නේ රෙහාන් සරනිට බොරැවට අදරේ කරනේ 🙄😔💔
රෙක්සි රේහානුයි ගෙමට බැහැලා වගේ..... 🖐️💔
රෙහානුත් කරේ වංචාවනෙ
නියම කොටස්ටික යන්නෙ 👍👍👍💙💙:O:O:$:$
කොලොන්නෙ අලි නෑ බන්ඩෝ 😂😂😂😂😂😂
මම කැමැතියි රොහන් සරණි මොන දේ උනත් ඇත්ත දැන ගෙන සතුටින් පව්ල් ජිවිතේ ගෙවනවා නම්
අනේ ඔව්
Boruwa danagaththama Rehan tharaha nogena inna rahath welada
❤ ඇත්තටම රේහාන් වගේ හොදසැමියෙක් ලබන්න පින්කරන්නම ඔනී
අපි පිටරට හිටියත් කීයටහරි වැඩ ඉවර කරලා පාරදිගේ බලලා තමයි නිදාගන්නෙ ,,ඒ තරම් රසවත් ,,,හරිම අගෙයි දවසේ විඩාව නිවාගන්න ,,,
රෙක්සි කොල්ලා ගේමට බැහැලා🤣🤣🤣🤣
රුක්ශානගෙ කුකුල් කකුල්😂😂😂
රෙක්සියා කලින් කතා කරද්දි බන්ඩා ගමේ කිව්වා. පස්සෙ මාටියා කතා කරද්දි කියනවා බණ්ඩත් එක්කන් ගිහින් ඇබිලිපිටි ගිහින් එමුලු. ඉතින් බන්ඩ ඉන්නෙ ඇබිලිපිටිනෙ 😂 ආයෙ මොකට එක්කන් යන්නද
😂😂
මන් හිතන්නේ බුද්දික කියන රචකයා දැන් අංගොඩ රෝහලෙ ඉඳලා ලියන්නෙ,නැත්නම් ඕකට ඔච්චර ගොන් විදිහට ලියන්න බෑ
සරනිගෙ තොදොල් වෙන එක ..ගැලපෙන්නෙ නැ...ඒක ඔනවට වැඩි
👍👍
පාර දිගේ...❤❤❤
ඉස්සර කාලයක් කෙල්ලො කොල්ලෝ සුඡීව ප්‍රසන්න ආරච්චිගේ නව කතාවල වගේ ලව් කරන්න කතා කරන්න පටන් ගත්තා ! මගේ මහත්තයෝ කියලා ! දැන් සරනියි රෙහානුයි වගේ වෙන්න හදනවා ගොඩක් අය😃😃😃
th-cam.com/video/0ZrqWfp26Hk/w-d-xo.html
😪😪
Ow 😂
😅😅😅
එතනත් වංචාව...
ඇදගෙන ගියත් මම නමි ආසම කතාව ❤️❤️❤️❤️❤️❤️❤️
Eka aththa deveni inima ehenam mokadda danne ne adagena yame uparima 😂😂
Me too
බොරුවට ආයුශ අඩුයි කියන්නේ මේන්න මෙකට තමා ❤
ලංකවේ බොරුව ජානගත වෙලා තියන විදිහ මම හිතන්නෙ හොදට ලියනවා.සත්ත්‍ය කවදා හෝ ජයගන්නා අවසානයකින් මේ කතාවේ ලස්සන පනිවිඩය සමාජ ගත කරාවි .අධ්‍යක්ෂක නිවැරදි මාවත තෝරා ගත හැකි දක්ශයෙක්.
ඇත්තටම දැන් ඇදෙනවා වැඩී එපා වීම අතලගයි
ඇයි මේ කතාව බලන්න අකමැතිද
මේ කතාව තමයි නළුනිළියන් වෙනස් නොකළ බලන කතාව
මම නම් තවත් බලන්න කැමතියි
අහ් සති දෙකකින් කතාව බැලුවෙ.කතාව එකම තැනනෙ😁
ආදරෙයි. පාර දිගේ. රෙහාන්. සරනි. ඇතුළු ඔයාලාසැටි.ඒකටම
හැමදාම බොරුවෙන් ජීවත් වෙන්න බෑ. අනේ රෙහාන්ට වෙන අය මාර්ගෙන් ඇත්ත එලි වෙන්න කලින් සරණිම ඇත්ත කියලා රෙහාන්ගෙන් සමාව ගත්ත නම් රෙහාන් එයාට සමාව දෙයි🥺
රේහාන් ඇත්ත දැනගන්නේ සරනිවත් ඩාලින්වත් රැක්ශානවත් කියලා නෙවේ රේහාන්ට ඇත්ත කියන්නේ රෙක්සි 😔🙄
Rehan aththa dena ganne kathaawe raga paalama epa wela tamai.😊
The way Dusheni speaks is so cute. The example she gave quoting Camel is so sweet.❤️
ඔක්කොම කන පිට හැරෙන්න ඉතාම ලගයි.රුක්ශානට වැඩිකල් දඟලන්න බෑ.
රැක්ශනා අයිමත් කාගෙන් හරි කන එක කනවමයි 🖐️
කොහොම unat gadara වැඩට enna කෙනකුට kata කරපු විදියට nam mama ආසයි ❤❤❤
ජූඩ්ගෙ අල ගෙඩිය 😂❤❤❤
මේ මගුලෙත් බලන්න එපා වෙනවා කතාව. ටී, වී එකට වඩා ඇඩ් යනවා දැන් ..
යකෝ සිම් එක ඩිස්කනෙක්ට් කරපන්කො ඉතින් 😂😂
දැන් නමි කතාව ඵපා වෙනවා
සරණි රෙහාන් ඔයාලා කැමති දවසක ඇත්ත කියා ගන්න. ඊලග සුමති වෙනකම් ඉන්න. සම්මාන ගන්න කලාවක් ගුනාත්මක බවත් විකුනන් කන්න.ඔයාලට අවුලක් නැත්නම් අපිට අවුලකුත් නැහැ. 🤭🤭😂😂
Sarani ඔටුවා... 😂😂 හොටු බේරෙන්න හම්බ වෙයි... මට්ටු wechcha දවසට
ඒදා නැන්දමයි තමන්ගේ පුතා වෙනුවෙන් කතා කරද්දි නැන්ද්දාමට බැනපූ. ලේලීලා සෙට් එක දැන් කියනවා බොරුව බොරුව ගගා පත හෑලි දානවා😂
Sure ද එහෙම දාන්නෙ ඒ අයමයි කියලා?? 🤔🤔
සරණි මම අදයි දන්නේ මිනිසුන්ට මොල්ලියක් තිබෙන බව මෙපමන කලක් දැන ගෙන හිටියේ ඔටුවන්ට විතරයි මොල්ලිය තියෙන්නෙකියලා රෙහාන්ටයි❤❤සරණිටයි💗💗💗
ඉක්මනින් අවසන් කරන්න . ලස්සන අවසානය ක් දකින්න ආසයි. නැත්නම් අනික් මෙගා නාට්‍ය වගේ... බලන එක නවතා .... දමනවා...
I like this teledrama
Eththa kiyl rehan saranai adare wena wennethuw thiynwt kemathi.........charitha anuwa
Banti, banda, matiya yalu kama super 🥰
ටුටු පව් අනෙ එක අතකින්. කොච්චර ආදරෙයිද බානුකට. ආදරෙ වෙනුවෙන් මනුස්සයෙක්ට ඕනිම දෙයක් කරන්න පුලුවන්
අනෙ රැක්ශානා කොටට ඇදන් ඉන් නැතුව එක්කෝ ඇදුම් නැතුව ඉන්නවා ....😂 එතකොට හරි 😂😂😂
Rukshanage tatu ekata mn kamathi😍😍
Tom and jerry එකේ පූසා කවදහරි මීයාව අල්ලගත්තත් මේකේ සරණිගේ හොරේ නම් අහුවෙන් නෑමයි.
මෙ කතාව කොටස් 500න් ඉවර කරලා බන්ඩා සරනි රෙහාන් එක්ක අලුත් නිර්මාණයක් බලන්න මං වගෙ ආස අය තවත් ඉන්නවද..😊😊
රුක්සානට අලුත් අවුරුද්දට අදින්නවත් හොද ඇදුම් ටිකක් අරගෙන දෙමුද කට්ටිය 😂😂😂😂
අප්පිරියයි ඇදුම් නම්...
ඊයා රුක්ශානාගේ කකුල් වල හැටි 😂
ආන්යා ගෙනාපු එකට මාර සතුටුයි ඈ😍🥰
බොරුවෙන් ජිවත් වෙන කතාවක් ලස්සනඊ ගොඩක් 🥰🥰🥰දෙන්න අවංක ආදරේනම් කේලම් වැලින් ආදරයක් කඩන්න බැ..
දැන් ඇති බොරු කිවුව සරනි ඇත්ත කතාව කියපන් ඒත් අළු කොබෙයියා බොව අත හරින්නෙ නෑ ඒක ෂුවර් බන්
බන්ටියේ ඉන්න හරි යන්න හරි මහත්තයට ඇත්ත කීවානම් ඉවරනේ 😆
බොරු නොකියපු මිනිස්සුත් බොරු කියනව මේක බලල....😂😂😂
හේනෙ ඉදන් යනකොට කෝච්චියක් ගියොත් යසයි වැඩේ😂😂
අපෝ මේකනම් දැන් එපා වෙලා මෙච්චර කල් බලපු නිසාම බලනවා දැන්වත් මේක ඉවර කරා නම් තමයි හොද
අම්ම්බෝ නානගේ සීන් එකට බොක්කෙම්ම ආස කරන්නේ මම විතරද ...🤣🤣🤣🤣🤣🤣
බොරුව නිසා එපාවෙලා ,,,,,මුල මතක නෑ දැන් ,,,,,,,,සරණිගෙ බාප්පලා එයාව එලෙව්ව කියලනෙ එයා ඇඹිලිපිටියෙන් ආවෙ,,,,,,,,,,,දැන් රෙක්සි එහෙ යන්න හදනව
ගොන් කතාවක්
එතකොට මන් විතර ද ආස මේ බොරුව මාට්ටු වෙලා.. සරණි අලු කොබෙයියගෙන් ගුටි කනවා බලන්ඩ😁🙄
😁
දැන්නම් එපා වෙලා කතාව බලන්න හිතෙන්නෙත් නෑ.බොරුව වැඩියි.
Ekanm eththa
මටත් එහෙමයි ආස නැ බලන්න 😆
මිශෙල් ඇවිත් මරු 😊
කව්ද මිශෙල්
ඔච්චර Game ගහන
මොළ හතේ ගේම් කාරයෝ ටික දන්නේ නැද්ද
#තිර රචක මහත්තයෝ 😂
#Sim_Cancel සිම් එක කැන්සල් කරලා දාන්න.
phone එක නැති උනහම 😂😂😂😂
නැලු 😂 කිඩ්නැප් කරන උන්ගෙ කෝල් කරල තර්ජනය කරන උන්ගෙ කෝල් වල ලොකේෂන් හොයා ගන්න දන්නැති පොලිසි 😂😂
අනික සිම් එක කැන්සල් කරාට නම්බර් තියෙන්නේ පෝන් එකේනෙ
@@idunilidunil2029 CCtv use කරන්නෙ නැති එකම පොලිසිය , එක සැරයක් මාටියා අල්ල ගත්තා🤣🤣 ඒත් ඊට පස්සේ එහා ගෙදර cctv ගැලෙව්වා ලු 😂 sim ගැන කවර කතාද, මාටියා අල්ලන්න නානා ගෙන් සහය ගත්ත පොලිසිය
@@lakshithaprasad-5698 call ei kiyalane kiyanne...
@@susaranga9524 මහ ගොබ්බයෙක් කතාව ලියන්නෙ 😂
ගෑනූන්ගෙ ගතියයි පිරිමින්ගේ හොද ගතියයි පෙන්වන කතාවක් .
දැන් නම් ඇත්ත කියන කාලය පැනලා තියෙන්නේ මොකද මේ බොරුව ඇති දැන්නම් තව බොරුවෙන් දිගටම ඇදගෙන ගියොත් කතාව එපා වෙයි 😢😢😢😢😢😢
අනේ මේ කතාව කොටස් 500න් ඉවර කරොත් හොදයි. දැන්නම් එපා වෙලා මේ කතාව☹️
ගොතමු අපි තව ගොතමු බොරුවම අපි ගොතමු ..ජය වෙවා..😘😥
ඇබිලිපියේ කොහෙන්ද අනේ අලි... බොරු කියන්නේ......😅😅
අයියෝ ආන්යා වසංගතේ ආයේ ඇවිත් 😒
මේ කතාව ලියන මිනිහ නම් මරු ඩයල් එක
බොරුව Promote කරන්න කාලෙන කාලෙට Expire වුන චරිත ටිකත් ආපහු ගේනවා...
ආන්යා,මිශෙල් 😂
පොඩ්ඩක් Practical විදියට හිතලා Script එක හදන්න බැරි හැටි මූට 😝
තව සම්මාන ටිකක් අරන් rating වැඩි කරගන්න බොරුවක් Promote කර කර හානවා