Paara Dige || Episode 476 || පාර දිගේ || 21st March 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 790

  • @snowgirlbabyboy1213
    @snowgirlbabyboy1213 ปีที่แล้ว +756

    රුක්ෂානගෙයි ඩාලිංගෙයි කොටස් ඉක්මනට ඉවර වෙනව බලන්න ආස මන් විතරද? 😮😢

    • @thisaththewnaka
      @thisaththewnaka ปีที่แล้ว +14

      😂එතකොට කතාව ඉවරයි නෙ

    • @poornimarathnayaka7766
      @poornimarathnayaka7766 ปีที่แล้ว +8

      Epa wela.thiyenne...adinwa adinwa adinwa.iwarayak na

    • @musiccoversongs4782
      @musiccoversongs4782 ปีที่แล้ว +2

      @@poornimarathnayaka7766 eka katgawak bm uvata ona widiyata ba

    • @srimatv7006
      @srimatv7006 ปีที่แล้ว +2

      Mamanam awa balanna ne 😂

    • @rubilehossan5356
      @rubilehossan5356 ปีที่แล้ว

      Oppopp

  • @danushkaprabash-6214
    @danushkaprabash-6214 ปีที่แล้ว +620

    රැක්ෂානව කියන ගෑනිව දකිද්දි එපාවෙන සෙට් එක කෝ 😱😠😈 අද

    • @supunsanjiwa7729
      @supunsanjiwa7729 ปีที่แล้ว +3

      Apo thama

    • @supunjananjaya9982
      @supunjananjaya9982 ปีที่แล้ว +4

      මේ ඉන්නෝ🙋🙋

    • @hemawasanthivissundra9472
      @hemawasanthivissundra9472 ปีที่แล้ว +7

      රුක්ෂානා ව්‍තරක් නෙමෙයි දැන් පොලිස් කාරයත් එපා ව්‍ ගෙන එන්නේ. ඇබලයා හාවාගේ ඒ දෙන්නා පස්සෙන් වැටිලා 🤣

    • @thejakirthilatha2207
      @thejakirthilatha2207 ปีที่แล้ว +3

      ඉන්නෝ

    • @Koshithaashen7668
      @Koshithaashen7668 ปีที่แล้ว +3

      😣😣😣

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +258

    #Roshan_Pilapitiya
    💜 𝗛𝗮𝗽𝗽𝘆 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 ❤️
    නානායක්කාර
    සුබ උපන් දිනයක් වේවා
    ❤️ 🎂 🙏

  • @nilukshianuththara7982
    @nilukshianuththara7982 ปีที่แล้ว +118

    රෙක්සි දක්ෂයි.හොදටම රගපානවා.❤❤

  • @nadeeshanirajapaksha9131
    @nadeeshanirajapaksha9131 ปีที่แล้ว +209

    මේ යන විදිහට උද්දිකටත් එපා වෙලා කතාවෙන් අයින් වෙන්න කලින් ලස්සනට ඉවරයක් කරන්න පුලුවන් නම් සුපිරි..👌

    • @sha-qv4bg
      @sha-qv4bg ปีที่แล้ว

      Ani wa

    • @eeee0000
      @eeee0000 ปีที่แล้ว +9

      ඒ ගොල්ලො එපා වෙලා කතාවලින් අයින් වෙන්නෙ නෑ, එයාලට මේවට හොදට ගෙවනවා, ඔන්න වෙන හොද offer එකක් ආවොත් නම් මේක අත ඇරල යයි. All depend on their agreement.

    • @SandhyaKumari-yb3pq
      @SandhyaKumari-yb3pq ปีที่แล้ว

      Apita thama pissu hadenne...

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      @@eeee0000 👍

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +4

      @@eeee0000 ඒක ඇත්ත, ඒගොල්ලො කරන්නෙ ඒගොල්ලන්ගෙ රස්සාව. මෙතන කට්ටියක් හිතන්නෙ සරනිගෙ චරිතයෙ වැරැද්දක් කවුරු හරි කිව්වොත් ඒ දුශේනි එක්ක තරහට කියලා, ඊ ගාවට රුක්ශානා, ඩාලිං චරිත රඟපාන නිලියන්ට පන යනකම් බනිනවා. අනේ මන්දා... හැබැයි ආදරය, ජීවිතය ගැන විශාරදලා.

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 ปีที่แล้ว +348

    මේ කතාවෙ පොලීසිය සම්පූර්ණ දායකත්වය සපයන්නෙ රුක්ෂානට විතරයි වගේ.🤣

    • @nalinchandran8241
      @nalinchandran8241 ปีที่แล้ว

      Si🦬k wege

    • @Koshithaashen7668
      @Koshithaashen7668 ปีที่แล้ว +5

      Hmmmm

    • @rajikarasangani740
      @rajikarasangani740 ปีที่แล้ว +10

      Police චරිතය නෝන්ඩ් වෙනවා . කාන්තා පොලිස්

    • @darshanifernando5723
      @darshanifernando5723 ปีที่แล้ว +8

      Ekanam aththa මාරම පොලිසියක් 🤣🤣🤣

    • @chaniduperera3740
      @chaniduperera3740 ปีที่แล้ว +4

      නානායක්කාර police bana එද්දී rukshana ළඟින් ath una හැටි nam maru

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +20

    Skip කර කර බලන සෙට් එකකුත් ඉන්නවා එහෙනම් 😏❤️

  • @rajeevilakmali8680
    @rajeevilakmali8680 ปีที่แล้ว +50

    රෙක්සි කොලුවට ආස අය කෝ. ❤

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 ปีที่แล้ว +162

    දවසේ හොඳම කියමන:-
    බඳින හැමෝම බැඳෙන්නෙත් නැහැ.. බැඳෙන හැමෝම බඳින්නෙත් නැහැ👌

    • @හිරුණනෙත්සර
      @හිරුණනෙත්සර ปีที่แล้ว +5

      බැදෙන්න කරවල යැ 😅

    • @sachi946
      @sachi946 ปีที่แล้ว +2

      @@හිරුණනෙත්සර අම්මේ... ඔයා😂😂

    • @chathurikagunasekara
      @chathurikagunasekara ปีที่แล้ว +2

      Ow ne

    • @nadeetharangaa1405
      @nadeetharangaa1405 ปีที่แล้ว +1

      @@හිරුණනෙත්සර හා එ්ක මං හදන්නම්😂😂

    • @sarojahansamali9575
      @sarojahansamali9575 ปีที่แล้ว

      @@naadasongs සරනි ඇත්තම අම්මටයි තාත්තටයි අම්මා තාත්තා කියලා රෙහාන් ඉස්සරහම කතා කරනවනම් ඇයි බොරුවට ඩාර්ලින් වයි සිකුරවයි පෙන්නුවේ

  • @akilaanuranga213
    @akilaanuranga213 ปีที่แล้ว +62

    ආසම ඇක්ටින් නියමයි උද්දික අයියා ජයම වේවා ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ireshaindumali2661
    @ireshaindumali2661 ปีที่แล้ว +381

    මේ රුක්ශානා නම් මල වදයක් මේ කතාවට😂😂😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +98

    #මුළු කතාව ම විනාඩි දෙක තුනෙන් බලපු අය ඉන්නවද ❤️😏

  • @oshini1234
    @oshini1234 ปีที่แล้ว +124

    අපෝ රුක්ශානා , නානායක්කාර , ඩාලින් ගේ කොටස් එපා වෙනව බලන්න ගියාම 😌

    • @r.p.dilinipushpakumari2553
      @r.p.dilinipushpakumari2553 ปีที่แล้ว +1

      Etkota oya asa mona kotas walatada 🤣

    • @oshini1234
      @oshini1234 ปีที่แล้ว

      @@r.p.dilinipushpakumari2553 රෙහාන් , බන්ටි, බන්ඩා, ඒ අයගේ කොටස් අනිත් අයගෙ කොටස් බලන්න ආසයි තිස්සෙම ඒ කොටස් යද්දී එපා වෙනෝ ඒකයි කිව්වෙ 🙂

  • @nemol7803
    @nemol7803 ปีที่แล้ว +61

    සරනිගේ දෙමාපියන්ට රෙහාන් කවදාවත් වදින්නේ නැ නේද 🤔🤔🤔සරණි වදිනකොට රෙහාන් බලාගෙන ඉන්නවා 😭

    • @malimalkanthi2710
      @malimalkanthi2710 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

    • @majjasl4258
      @majjasl4258 ปีที่แล้ว +7

      මහත්තයගෙත්, අම්මගෙයි, නංගිගෙයි ලග තියෙන මාන්නය නැතුවම නෙවෙයි.

    • @t.m.c.kmenike893
      @t.m.c.kmenike893 ปีที่แล้ว

      Katawak niisa wenna athi

    • @subashanisuba866
      @subashanisuba866 ปีที่แล้ว +2

      Loku minissu ehema tama.Mat ooka hemadama hitnwa.Pothe denuma witari..Saara darma igena gena nhe loku minissu

    • @pawanimaheshika8800
      @pawanimaheshika8800 ปีที่แล้ว

      Ow ekath ehemai e wagema thamai kawadawath amma thaththa kiylwath nenda mama kiylwath kynne ne e 2.

  • @ap-xh5rh
    @ap-xh5rh ปีที่แล้ว +58

    අකමැත්තෙන් වුනත් හැමදාම පාරදිගේ බලනවා..😑😑😑

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +72

    රුක්ෂානා වීඩියෝ එකක් කරත් රඟපෑවත් හෙලුවෙන්ම තමයි ඉන්න බලන්නේ අනිත් අය වගේ හරි ඇඳුමක් අදිනවා නම් කොච්චර ලස්සනයිද අපි කලාකරුවන්ට හරි ආදරෙයි ඇත්තටම ඒත්

    • @pradeepakariyawasam5199
      @pradeepakariyawasam5199 ปีที่แล้ว +12

      පොලොන්නරුවෙන් ආපු නිසා ටිකක් වැඩිපුර ජනප්‍රිය වෙන්නයි හෙලුවෙන් ඉන්නේ....

    • @Senuhas
      @Senuhas ปีที่แล้ว +2

      @@pradeepakariyawasam5199 🤣🤣🤣🤣🤣

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +5

      ඇදුම් වලින් ලස්සන වහන්න එයා කැමති නෑ 😉
      එයාට බනින්න එපා එයා කළාවට උකස් තියලලු ඉන්නෙ

    • @subashini8135
      @subashini8135 ปีที่แล้ว +1

      apoo ou meki song video akak ennawa bra akai pentiyai pitin

    • @ayaf5457
      @ayaf5457 ปีที่แล้ว

      😅😅😅 Ai eyage kotesete awashye vidiye ea therun ganneko

  • @gunodyawedaasapuwa3564
    @gunodyawedaasapuwa3564 ปีที่แล้ว +41

    සද්ධාමංගල මේ කතාව අනාගනී වගේ, දැන් නම් කථාව බෝරින්,මුලදි තිබුනු ආසාව දැන් නෑ😊😊😊

    • @ksenar4
      @ksenar4 ปีที่แล้ว +7

      සද්ධාමංගල නෙවෙයි දැන් මේක ලියන්නෙ

    • @vidumini648
      @vidumini648 ปีที่แล้ว

      @@ksenar4 ai e එයා අයින් උනෙ ඇයි

    • @induwara_music.
      @induwara_music. ปีที่แล้ว +1

      දැන් ලියන එක්කෙනා අදිනව වැඩී 🌝

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +203

    අයියෝ රුක්ශානා නම්
    සාපයක් 😂😂😂

  • @zainah4205
    @zainah4205 ปีที่แล้ว +46

    රුක්ෂානට වෙන ඇඳුම් නැද්ද😮පව් ඒ ලමය දියරෙද්ද පිටින් හැමදාම 😢

    • @devonfernando3662
      @devonfernando3662 ปีที่แล้ว +1

      මාර ප්‍රශ්න නෙ ඔයාටත් තියෙන්නේ....😹💔

    • @sandundilshan7355
      @sandundilshan7355 ปีที่แล้ว +2

      සෙක්සි නේද ❤ ඔයාට දිරෙව්වේ නෑනේ ගෑනූ කොහොමත් ගෑනියෙක් ට ඊරිසියා යිඕ 😂😂

    • @zainah4205
      @zainah4205 ปีที่แล้ว

      @@sandundilshan7355 මොන ඊර්ශ්‍යාවක්ද ඕයි. ජෙලස් වෙන්න කොච්චර ලස්සන කෙල්ලො ඉන්නවද. අයිසෙ පිස්සුද සඳුන් 🤣🤣🤣

  • @Smile19857
    @Smile19857 ปีที่แล้ว +64

    Rukshana දියරෙද්දක්ද ඇදගෙන ඉන්නේ? නාලා ඉවරවෙලා .... අදින ඇඳුම් නම් අන්තිමයි .... ඉස්සර කතා හරි වැදගත් .

    • @fathimarizniya1960
      @fathimarizniya1960 ปีที่แล้ว

      Oya hari andina endhum nam harima hirikithay

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +4

      කතාව බොරු කරන පල් හොරු ගැන, හොරකම, බොරුව, වංචාව දිනන එකක් නම් ඒකෙ හෙලුවෙන් ඉන්න එකේ වරද මොකක්ද?

    • @subashini8135
      @subashini8135 ปีที่แล้ว

      apoo ou heluwan enawa wage

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 ปีที่แล้ว

      @@fathimarizniya1960 මොකද්ද අවුල ඔයාලා වගේ සම්පුර්ණ වහන්නද ඔනී 😁😁😁

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 ปีที่แล้ว

      @C Music Track ow bn redda munta pissu 😁😁

  • @milanifernando2593
    @milanifernando2593 ปีที่แล้ว +32

    අපිට දෙයක් උනාම තමයි පොලිසියට පැදලාම එපා වෙන්නේ මේ කොහේ පොලිසියද

    • @chandimadilhani8228
      @chandimadilhani8228 ปีที่แล้ว +4

      අනේ ඒක නම් ඇත්ත මං දැක්කමයි මෙහෙම පොලිසියක්

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +5

      මේක චීත්ත පොලිස් - පොඹල ඇලිස් 😉

    • @earandatihamamalipussapaku6876
      @earandatihamamalipussapaku6876 ปีที่แล้ว

      Akakk atata

  • @mahenabeysinghe7351
    @mahenabeysinghe7351 ปีที่แล้ว +63

    මේකත් දැන් නිකන් දෙවෙනි ඉනිම වගේ.😂 විනාඩි 20-25ක් යන කතාව skip කරලා විනාඩි 02න් බලන්න පුලුවන්.. එච්චරටම Script එක ලියන ගොබ්බයා කතාව චාටර් කරලා තියෙන්නේ 😂😂.. කතාව දැන් සම්පූර්ණයෙන්ම එක තැනම කැරකෙනවා..😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +100

    අයියෝ රැක්ශානා නමි
    සාපරයක් 😂😂😂

    • @-paradigeapi2610
      @-paradigeapi2610 ปีที่แล้ว +1

      හරියට කොපි කරහම් අනික් දවසේ 😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว

      @@-paradigeapi2610 ඇත්තු නමි කරනවා බලන්න

    • @ruwanchamara9042
      @ruwanchamara9042 ปีที่แล้ว

      රැක්ශානා 😋😋 සාපරයක් 😂🤣

    • @sulocanawickramasinghe
      @sulocanawickramasinghe ปีที่แล้ว

      😂😂😂😂😂

  • @EasyCraft2
    @EasyCraft2 ปีที่แล้ว +81

    පොලිස්කාරය යනව වැඩියි රුක්ෂානගෙ ගෙදර දැන් 😂

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +6

      මානවී ඔතනට එනකම් බලා ඉන්න මම 😁

    • @yamuna.roshani
      @yamuna.roshani ปีที่แล้ว

      මෙහෙම පොලිස් දක්කාමය් මල විකාර

  • @champikahettiarachchi8972
    @champikahettiarachchi8972 ปีที่แล้ว +3

    සොදුරු මගේ හදෙහි නිතර නිතර සිටින දයාවි හවසට කාලා කොත්තු බොමුද ප්ලේන්ටී 😂💔✨️

  • @stylishs.w
    @stylishs.w ปีที่แล้ว +65

    බැදෙන හැමෝම බදින්නෙත් නෑ
    බදින හැමෝම බැදෙන්නෙත් නෑ...
    💔🇱🇰

    • @rajikarasangani740
      @rajikarasangani740 ปีที่แล้ว +1

      ලොක්කා ඒක කීවේ අමුතු විදියට

    • @anomajayasekara7036
      @anomajayasekara7036 ปีที่แล้ว

      Apo Dan Nam athi. Vanayak.. Vena eksk hsdanna Bari hindada meka adage a ynne?

    • @nilmininilmini7936
      @nilmininilmini7936 ปีที่แล้ว

      Ekanm aththama aththai

  • @PrabuddhiWijesooriya-de6cp
    @PrabuddhiWijesooriya-de6cp ปีที่แล้ว +10

    දැන් නම් කතාව එපාම වෙලා.එදිරිමුණිද මේ කතාව ලියන්නෙ 😂

  • @CBU0000
    @CBU0000 ปีที่แล้ว +15

    කරුණාකරලා මේ කතාව බඩවැලක්වගේ දිගට අරන් යන්නෙ නැතුව ඉවර කරනව හොඳයි.මොන මඟුලක්ද මේ දවසින් දවස වෙච්ච පැටලිලි ලිහිල්ල කෙසේ වෙතත් තව තව පටලනව.අයිසේ ස්ක්‍රිප්ට් රයිටර් තමුසෙගෙ මොලේ අවුලක්ද 🤬🤬🤬🤬

  • @sachirathnayake5815
    @sachirathnayake5815 ปีที่แล้ว +11

    පොලිස්කාරයා මොකටද මෙහෙ එන්නේ හැමවෙලේම ..🤣🤣🤣🤣

  • @dhsolutions4606
    @dhsolutions4606 ปีที่แล้ว +18

    මම හිතුවෙ යකෝ රුක්සාන දිය රෙද්ද පිටිං එලියට එන්නෙ කියල 😂😂😂

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +1

      ටවල් එකෙන් එනකං බලා හිටපු මම ☹️

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +40

    ඉස්සර නං නානායක්කාර ආසාවෙන් බැලුවා හිනාවෙවි. දැන්නම් නානායක්කාර ත් රුක්ෂානලා තරමටම එපා වේගන එන්නේ

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 ปีที่แล้ว

      මට නම් මුල ඉදන්ම නානාතම්‍යි එපාම කරපු චරිතෙ

    • @Lgo-d6g
      @Lgo-d6g ปีที่แล้ว

      Dan serama charitha epa wela thienne

    • @anomajayasekara7036
      @anomajayasekara7036 ปีที่แล้ว

      Apoyi ov. Mulu naattiyama epa vela.

  • @imashawasala7320
    @imashawasala7320 ปีที่แล้ว +11

    සරණිගෙ තාත්තව මෝඩයෙක් ගානට දාලා තියෙන්නෙ ගොබ්බ වැඩමයි කරන්නෙ කතාව අප්පිරියා වෙනවනෙ හරි අතාත්විකයි 🙂

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +58

    ඩාර්ලිං ට බනින්නෙ ඩාර්ලිං සාර්ථක ව චරිතෙ කරන නිසානේ✌❤️🍓

    • @madushalakruwan1771
      @madushalakruwan1771 ปีที่แล้ว +1

      මොන සාර්තකද .ඒ ගෑනිගෙ හැකර කට එපාවෙන්නෙ.

    • @s.s.k3568
      @s.s.k3568 ปีที่แล้ว

      Den saranige ammai thaththai gena rehan dannawanam ai thawath dalinta baya wenne sarani

    • @mahenabeysinghe7351
      @mahenabeysinghe7351 ปีที่แล้ว +3

      සාර්ථක මගුලක් නෙවෙයි ඕයි , කතාව එක තැනක හිර වෙලා තියෙන්නේ 😅😅😅

    • @krishperera5050
      @krishperera5050 ปีที่แล้ว

      ඩලීන් ගේ චරීතේ /රැක්‌ශානා කව්රු කළත් ඒ චරීත හරි ම අප්‍රසන්නයි.

  • @meerayuganthi6997
    @meerayuganthi6997 ปีที่แล้ว +17

    රුක්ෂානගෙ අයියේ ගෑවිල්ල තමා පේන්න බැරි 😡😡😡😡😡

    • @---24531
      @---24531 ปีที่แล้ว +1

      මටත් 😹💩🤢🤮🤮 සාපයක් මේ ගෑණි නම්

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 ปีที่แล้ว +77

    රුක්ශානාට නම් පුදුම අමාරුවකින් වගේ ඉන්නේ.පොලිස් බෑනටත් වැඩේ තේරුනා වගේ😂

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +2

      එයාට කිචිය වැඩියි, ඒක නිසා රුචියත් වැඩියි.

    • @dulanshamika9849
      @dulanshamika9849 ปีที่แล้ว

      Gahuwanam Hari hodata

  • @nishadaapanage7326
    @nishadaapanage7326 ปีที่แล้ว +6

    බදින අය බැදෙන්නෙත් නැ බැදෙන අය බදින්නෙත් නැ😢😢

  • @hmspremaratna2934
    @hmspremaratna2934 ปีที่แล้ว +36

    රුක්ශනගෙ දිය රෙඩ්ඩ😅😅😅😅😅

  • @9614HhhaD
    @9614HhhaD ปีที่แล้ว +77

    නාන අයියට ආස අය කෝ😅❤️

  • @saheesl9699
    @saheesl9699 ปีที่แล้ว +6

    20:40 අන්තිමට කුඩු වෙලා යන සීන් එකටනම් හැමදාම ගැස්සෙනවා අප්පා..😒😒🥲😅😅

  • @sandayajayakodi3726
    @sandayajayakodi3726 ปีที่แล้ว +9

    රුක්ශානා බාගෙට ඇද ගෙන නානායක්කාර යි, පොලිසිය යි පිස්සු වට්ටන හැට් අප්පිරියයි

  • @jayasenabeligala5451
    @jayasenabeligala5451 ปีที่แล้ว +64

    රැක්ෂාණා සහ යාලුවාගේ කොටස්නම් දැන් ඇත්තටට ම වාතයක් ම තමා.

  • @nisansalamadhushani904
    @nisansalamadhushani904 ปีที่แล้ว +45

    Happy Birthday Nanayakara ❤️🍻🍰

  • @cycloneboom1110
    @cycloneboom1110 ปีที่แล้ว +4

    රුක්ශානාට දැන් බනින වුන්ට සරනි ඉස්සර බුරිය පේන්න ඇදන් පිරිමි දැලේ දාගත්තු හැටි අමතකය්😂

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +3

      කියලා වැඩක් නෑ. සරනිගෙ ඇඳුම වුනත් ඉස්සරහ බාගෙට එලියෙ දාගෙන නැත්නම් කකුල් එලියෙ. ඇඳුමෙන් මිනිස්සු මනින එක වැරදියි නමුත් කට්ටියකට පේන්නෙ එක පැත්තක් විතරයි.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +2

      👍සහතික ඇත්ත ☹️උන්ට ඕන ටික විතරයි පේන්නේ ☹️

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      @@Sunshine-ce5dl 👍

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +68

    බදින හැමෝම බැදෙන්නෙත් නෑ..
    බැදෙන හැමෝම බදින්නෙත් නෑ,
    ඒකනම් ඇත්තම තමා.

  • @hashangamage4374
    @hashangamage4374 ปีที่แล้ว +18

    ආතල් නමි නානයක්කාර තමයි😂❤

  • @inigam6739
    @inigam6739 ปีที่แล้ว +7

    මාමටයි බෑනටයි එකම ඩ්‍රින්ක් එකද කොහෙද 🥂

  • @melaniruwandima6270
    @melaniruwandima6270 ปีที่แล้ว +35

    දැන් කතාවෙි වැඩිපුරම තියෙන්නේ රුක්ෂානාගේ කොටස් නේ😂😂😂

  • @dakshinatharanga1937
    @dakshinatharanga1937 ปีที่แล้ว +13

    😂අම්මෝ රුක්ෂනා අයියේ කියපු හැටි"අයියේ..... "😂😂😂

    • @sithaginimnaya
      @sithaginimnaya ปีที่แล้ว +1

      😁😁😁😁😁😁😁😁

  • @ruwanchamara9042
    @ruwanchamara9042 ปีที่แล้ว +7

    දරුවන්ට යටත් වෙලා ජීවත්වෙන දෙමාපියෝ.. බොරුව රජ කරවන්න දරුවන්ට උදව් කරන දෙමාපියෝ.. අබුද්දස්ස කාලේ.. 😋😂🤣

    • @nilukagunasekara5963
      @nilukagunasekara5963 ปีที่แล้ว +1

      අනේද කියන්නේ

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว

      very true. නිකමටවත් කියන්නෙ නෑනෙ 'දැන්වත් මහත්තයට ඇත්ත කියන්න බොරු කලා දැන් ඇති' කියලා.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍ඒ දෙමව්පියෝ මුල වරද්දාගෙන ☹️

  • @drl495
    @drl495 ปีที่แล้ว +1

    අයියෝ මේක ඉවරයක් කරපල්ලාකෝ මොන රෙද්දක්ද බොරුව ඉවරයක් නැද්ද මොන බම්බුවක්ද මේ අපි තවත් එදිරිමුනියෙක්වයි දෙවෙනි ඉනිමකුයි බලාපොරොත්තු වෙන්නෙ නෑ මේකෙන්,මෙච්චර ලස්සනට තිබ්බ කතාවක් විනාසම කරලා දැම්මා රෙද්ද.දැන් මේක ලියන එකෝ ගොං අබ්බෙක් නොවී මේ රෙද්ද ඉවරයක් කරපන් තාත්විකව 😑

  • @almedasubashini9566
    @almedasubashini9566 ปีที่แล้ว +15

    Me රුක්ෂානා දැන් නෑවා කිවුවා නෙ
    😂😂😂😂😂ඔය කොන්ඩෙ බැන්දෙ කොයි වෙලේද දන්නැ

  • @idunilidunil2029
    @idunilidunil2029 ปีที่แล้ว +19

    පකේ පොලිසියක් මේක 😂😂 ඌට අනිත් උන් සාක්ෂි ඔක්කොම හොයලා දෙන්න ඕන. ඒ දීලත් ඌට මොකුත්
    කරන්න බැලු 😂

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +1

      මේ චීත්ත පොලිස්. තිර රචකයා දන්න තරම තමයි ඒක.

  • @hirunibhagya430
    @hirunibhagya430 ปีที่แล้ว +9

    ජූඩ් ලස්සන වෙලා ගොඩක් ❤මානවීට බූට් එක තියයි වගේ මේ පොලිස් කාරය හැමදාම රුක්ශානල ගෙදර රින්ගන්නෙ

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 ปีที่แล้ว +17

    ඇත්තටම මම මේ කතාව බලන්නේ DJ නානා හින්දා විතරයි😊

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +8

    සරණි බොරුවේ උපත..පාර්ලිමේන්තු යවන්න බැරිද දල්ලෑ.. 😂😂

    • @ruwandiliyanage5851
      @ruwandiliyanage5851 ปีที่แล้ว

      Dan wilsonta thaththa kiyanawa naynata amma kiyanawa.එතකොට darlinui sikurai amma thaththa kiyalane rehan danne

  • @donienk2387
    @donienk2387 ปีที่แล้ว +8

    අනේ මේ රැක්සාන ඒපා වේනවා😂😂😂😂

  • @chamilawasanthi37
    @chamilawasanthi37 ปีที่แล้ว +9

    දැන් කතාව එපා වෙනවා ආසා නෑ බලන්ට නතර කරානන් හොදයි

  • @idunilidunil2029
    @idunilidunil2029 ปีที่แล้ว +11

    බොරු විනාර දාලා කතාව අදිනවා. 🤮🤮🤮 බොරු අහුවෙන්න කොච්චර ක්‍රම තිබ්බොත් ඒවා වහ වහ වෙන වෙන ඒවා පෙන්න පෙන්න කතාව අදිනවා. ගොන් කතා

    • @k.p.k.s832
      @k.p.k.s832 ปีที่แล้ว +1

      ඔව් අනේ ඒක නම් ඇත්ත

  • @vindya449
    @vindya449 ปีที่แล้ว +6

    කුසල් අය්යාව ජනප්‍රියම නලුවා කරමු. අය්යා දක්ශයි 💯💯😀😀

  • @dilinitharaka6822
    @dilinitharaka6822 ปีที่แล้ว +2

    කතාව ඉවර වෙනකොට එස්.අයි මහත්තයාට සීනි හැදෙනවා, ගෙවල් ගානේ ගිහින් තේ,බීම බීලම

  • @dimuth7777
    @dimuth7777 ปีที่แล้ว +1

    Tele drama එක ඉවර වෙනකොට රුක්ෂානාගෙ රෙදි ඉතුරු වෙයිද මංදා මේ යන විදිහට 😁

  • @ajanthadisanayaka5021
    @ajanthadisanayaka5021 ปีที่แล้ว +11

    #RaigamTeles Most popular category 💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥
    උද්දික - 2 🔥
    කුසල් - 3 🔥
    දුෂේනි - 2 🔥
    කට්ටිය vote කරන්න ... තව දවස් 2යි ...💕💕💕💕💕💕💕💕💕#paradige

  • @gimhani890
    @gimhani890 ปีที่แล้ว +4

    හොද අවසානයක් තියෙයි කියලනම් හිතෙනවා ☺️

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 ปีที่แล้ว +3

    දැන් නම් රෙහාන්ට බොරුව ඇති වෙලා වගෙ .. මොනව වුණත් කතාවෙ ඉස්සර තිබුණ ලස්සන නෑ. 😢😢😢

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +9

    මේ රුක්ෂානට පිට පිරිමි ඉන්න තැනවත් අදින්න වෙන ඇදුමක් තිබ්බෙම නැද්ද 😮

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +1

      කේන්ති ගන්න එපා යාලු. හැම ගෑණිම තමන්ගෙ වත්කම් ප්‍රයෝජනයට අරන් පිරිමින්ව රවටන්න උත්සාහ කරනව. ඔයත් එහෙමයි එයත් එහෙමයි. ඔයාට අවුල එයා ඔයාට වඩා හොඳට ඒක කරන එකයි. කේන්ති ගන්න එපා යාලු. ඔයාලා අතර තරඟයක් නෑ.

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +1

      @@hera86468 ඇයි මම කේන්ති ගන්නෙ මම comment එකක් දැම්මා විතරයි ,ඩ්‍රාමා එකක් නිසා , එහෙම නැතුව තරහක් නැහැ , මම පියුමිට කැමතියි ගොඩක් නිහතමානී ශෝභන නැති කෙනෙක්

    • @hera86468
      @hera86468 ปีที่แล้ว

      @@අම්මාසදකි-ච3ළ අන්න එහෙම එන්නකෝ

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +1

      ඒ චරිත ස්වබාවය ඉස්මතු කරන්නයි එහෙම අන්ඳන්නෙ කියලා මම හිතන්නෙ

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +1

      @@hera86468 ඒක ඇත්ත. මම දන්න ඉතාම උගත්, ලස්සන කෙනෙක් ඉන්නවා එයා අඳින විදිහ අනුව මටත් හිතෙන්නෙ තමන්ගෙ assets උපරිමයට ප්‍රයෝජනයට ගන්නවා කියලා. Nothing wrong in that.

  • @oshadapiumal7722
    @oshadapiumal7722 ปีที่แล้ว +7

    පාර දිගේ ම්‍ෙ තාක් නොකඩවා බලපු අය

  • @anomadamayanthi3392
    @anomadamayanthi3392 ปีที่แล้ว +21

    නෙදකින් රුක්ශානා අයියේහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් 😂

  • @tharindumadushanka5144
    @tharindumadushanka5144 ปีที่แล้ว +6

    බයෝ එකේ වීදුරු කුඩුවෙන සද්දෙට බය වෙන්නෙ මම විතරද 😖😖

  • @sanjunisansala8635
    @sanjunisansala8635 ปีที่แล้ว +31

    බදින හැමෝම බැදෙන්නෙත් නෑ.... බැදෙන හැමෝම බදින්නෙත් නෑ.... 🥺🥺

  • @nishtv797
    @nishtv797 ปีที่แล้ว +20

    මේ කතාවෙ ඉන්න, බොරුව, වංචාව කරන්නෙ නැති, අනුන්ට අංචි අදින්නෙ, ගිණි දෙන්නෙ නැති චරිත ටික අවංකව කියන්න බලන්න එහෙනම්... 😳😳🤔🤔

  • @hailaa4912
    @hailaa4912 ปีที่แล้ว +4

    රොහාන්ගේ අමිමලා ගෙදරින් පන්නලා පිට අමිමා තාත්තට සලකන්න යනවා එක හරිද

  • @priyankamanoj9021
    @priyankamanoj9021 ปีที่แล้ว +6

    සාන්ද්‍රනය වැඩි වෙලා .😁😁😁

  • @renushyamali8308
    @renushyamali8308 ปีที่แล้ว +1

    මොකක්ද අනේ මේ විකාරේ.පොලිසියට ලැජ්ජා කරනවා.මෙහෙම පොලිසියේ කෙනෙක් ඔය තරම් ගෙවල් අස්සේ මොන මඟුලට රින්ගනවද..පොලිසියට ගෙන්නන් නැතුව

  • @sandasadi3194
    @sandasadi3194 ปีที่แล้ว

    ඕනම කතාවක හොද නරක දෙකම තියෙනවා ...එතකොට තමයි කතාව රසවත් වෙන්නේ....සුදු කලු චරිත ලස්සනට කතාවේ හැම විදිහකින් ම පාඨකයාගේ හිත් ඇදගන්නවා.....😍😍😍

  • @cycloneboom1110
    @cycloneboom1110 ปีที่แล้ว +3

    සරනිගේ අම්මා තාත්තට ලැජජා නැද්ද පිනට ගිලින්න බෑනගේ සල්ලි වලින්. රෙහාන් ශේප් එකේ අම්මාටය් ඩාලින්ටය් කෙලිනවා ඇති. නැත්නම් යකෝ මොකටෆ්හ .

  • @zeyalyshax
    @zeyalyshax ปีที่แล้ว +2

    කෝ මේ රෙහාන් ගේ අම්මයි නංගි යි..😅මහ ගෙදරට ගියාට පස්සේ පෙන්නුවේම නැහැ නේද ?🙄

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว +1

    රුකශානා හෙලුවෙන් 😔ඉන්ස්පෙට ලග 😐වෙන පොලිස් කාරයෙක් නම් ලින්ගික අල්ලස් ඉල්ලයි 🤔

  • @dakshinatharanga1937
    @dakshinatharanga1937 ปีที่แล้ว +14

    දුමේෂ් ආපුවම නානා😂😂😂😂😂😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +8

    #සරණි ඔයා මහත්තයා
    ගැන මීට වඩා අවධානයෙන් ඉන්න.
    ● යද්දි 🎽 shirt එක 🤍 සුදු
    ● office එකේදි 🎽 එක 💜 දම්
    ● ආය එද්දි 🤍 සුදු
    😏😏😏 නෙහ්

    • @piyaratnekariyawasam6970
      @piyaratnekariyawasam6970 ปีที่แล้ว

      ඔෆිස් එකේදි යුනිෆෝම් එක වගේ ඒ ඒ top Executives දවසට අදින dress code තියනවා එදා අධිකාරී ඇදන් හිටියෙත් ඒ දම් පාට තමයි

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +3

      Executive staff uniform අඳිනවා කියලා ඇහැව්වාමයි 🤣
      ලංකාවේ මිනිස්සු හරි හොඳයි. කොස්ටියුම් ඩිරෙක්ටර්ගෙ බුල වහන්න CEO සහ MD දෙන්නටම uniformඇන්දුවා එහෙනං 😂😂😂

    • @-paradigeapi2610
      @-paradigeapi2610 ปีที่แล้ว +2

      @@hera86468 ❤️🔥

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +11

    රෙහාන් ඔෆිස් එකේ හිටියෙ දම්පාට සර්ට් එකක් ,එද්දි ඒක සුදු පාට වෙලා 😂

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 ปีที่แล้ว +2

    ඩාලින් සහ රුක්ශානා ගෙ කොටස් නම් බලන්නේම නෑ .. එයාලා ලෙෆ්ට් තමයි ඉතින්....🥱🥱🥱🥱

  • @dhsolutions4606
    @dhsolutions4606 ปีที่แล้ว +2

    විල්සන් කාරයටයි උගෙ ගෑනිටයි රෙහාන් ඉස්සරහ වත් උඹ බං බොලන් භාශාවෙන් කතා නොකර ඉන්න බැරි හැටි. කූඩැල්ලො මෙට්ටෙ තියන්න බෑ කියන්නෙ ඕක තමා.

  • @suddi3715
    @suddi3715 ปีที่แล้ว +28

    මාර සෙවයක් තින්....මේ පොලිසියන් ගැනු ඉන්න ගෙවල් වලටම ගිහින් ප්‍රශ්න විසදලා දෙනවා. අම්මො මෙහෙමත් නිතී 🤣 හෙන ගොන් සීන් අප්පා මෙවා.😁

    • @mahenabeysinghe7351
      @mahenabeysinghe7351 ปีที่แล้ว

      පොලිස් පොන්නයෝ කියන්නේ ඒකබේ😂

    • @suddi3715
      @suddi3715 ปีที่แล้ว

      @@mahenabeysinghe7351 එ පව් පව් අනෙ 🤣

    • @krishanthijayasundara4434
      @krishanthijayasundara4434 ปีที่แล้ว

      Mevage ayath athi lassana kellange geval valata gihin udau karana

    • @suddi3715
      @suddi3715 ปีที่แล้ว

      @@krishanthijayasundara4434 සිරාවට අම්මො එක

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +2

    මෙි රුක්ෂානා පෙන්නන්ඩ බැරි මට විතරද මන්ද 😂😂

  • @m.s.1019
    @m.s.1019 ปีที่แล้ว +2

    ☹️බන්ඩය්,බානුවය් ලොකු වීරකමක් කලා වගේ කියවන්නේ උන් උසාවිය නොමග යවලා නිදහස් උනා කියලා ☹️ අපරාද කරන උන්ට උල්පන්දම් දෙන්නද ☹️😡 ගොන් රැල..ඇප ලැබුනා කියන්නේ හැමදාටම නිදහස් උනා නෙමෙයි..තාවකාලිකව එලියට ආවා විතරයි ☹️😡🤮 සරනිට මහත්තයාගේ සල්ලි එපාලු..ඒකට මොකද ඒකිගේ මුළු පව්ලම යැපෙන්නේ මහත්තයගෙන් 😆😆☹️☹️

  • @kumarapiyashantha3183
    @kumarapiyashantha3183 ปีที่แล้ว +1

    Patta aathal kathawak kiyala kiyanne man witharada 🥰🥰🥰🥰

  • @sonyabanda6543
    @sonyabanda6543 ปีที่แล้ว +3

    ඊයා සරනිගේ පොතය් බොරුවය්.. තාම කියන පච !!! " අම්මා තරම් වත් හිතන් නෑලු"

  • @jayanikebandara7057
    @jayanikebandara7057 ปีที่แล้ว +1

    Mamath කැමති නැහැ අනේ මෝඩ චරිත එකම තැන රගනවා 😮😮😮😮😮

  • @kumaraudawaththa685
    @kumaraudawaththa685 ปีที่แล้ว +2

    ඩාලින්ට කැමති අය කෝ බලන්න like කරන්න

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 ปีที่แล้ว +4

    මෙයාලා මේ ඇදඇද ඉන්නෙ රයිගම් ජනප්‍රිය සම්මාන දෙක මෝඩ පෙම්වතාටත් සරණිටත් ලබාගන්න ඇත්තටම මේ කතාවේ හොඳ රගපෑමක් තියෙන්නෙ බණ්ඩා රීටා මැඩම් , ආරියසේන , සිකුරා
    උද්දික ට තවත් ඒ මෝඩ පෙම්වතා චරිතයම තිබ්බොත් එයාගේ දක්ශතාවයටත් , දේශපාලනයටත් කරන්නෙ ලොකු අසාදාරනයක් රචනා කරු කරන්නේ වැරැද්දක්

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +1

      ඇත්ත නමුත් ඉතින් රඟපාන්නෙ සල්ලි වලට නිසා, ප්‍රතිරූපය හා සල්ලි යන දෙකම බැලන්ස් කරගන්න හදනවා ඇති. රෙහාන්ගෙ චරිතය මෝඩයි කියලා පහුගිය ටිකේ හුඟ දෙනෙක් කමෙන්ට් කරලා තිබුන නිසා තමයි දැන් රෙහාන්ගෙ කටට ටිකක් බුද්ධිමත් වචන දෙන්නෙ.

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      @@Sunshine-ce5dl 👍

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍ඒත් උද්දිකට වෙන හානියට එයත් වගකියන්න ඕන ☹️

  • @jkckasun
    @jkckasun ปีที่แล้ว +1

    එක කේස් එකක් විතරක් තියෙන පොලිසියක් දැක්කමයි.. 18:07

  • @sameerakiri
    @sameerakiri ปีที่แล้ว +2

    රුක්ශානාව හැමෝටම එපා වෙලා කියන්නේ නිලියගේ රගපෑම හොදයි

    • @hera86468
      @hera86468 ปีที่แล้ว

      අනිවා...

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว +1

      රුක්ශානා චරිතය නිසා තමයි සරනිගෙ චරිතයට තල්ලුවක් ලැබෙන්නෙ කියන එකවත් සමහරුන්ට තේරෙන්නෙ නෑ

  • @sudeepasudiya8585
    @sudeepasudiya8585 ปีที่แล้ว +2

    රෙහාන් ඔෆින් එකේදි ඇදන් හිටියේ වෙන පාට ශර්ට් එකක් සරණි බලන්න ගෙදර එද්දි සුදු පාට ශර්ට් එකක් පොඩ්ඩක් බලල ශූට් කරන්න එපෑ🙃

    • @RS-bo2lt
      @RS-bo2lt ปีที่แล้ว +2

      Office yaddi eddi sudu eth office eka athule dam shirt. Kathawe kisi quality ekak na popularity eka witharai

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 ปีที่แล้ว +3

    Ane Rukshanalata ona widiyata me wade matti wela saranitai,Bandatai anith boru karana hamtamai kelawenawata man asai....Boruwen jeewath wee wadak natha!😊😊😊

  • @ruthgody555
    @ruthgody555 ปีที่แล้ว +2

    ❤Police karayanam maru.hari Handsome man 😊😊❤❤

  • @sonyabanda6543
    @sonyabanda6543 ปีที่แล้ว +2

    සද්දා මාමාගේ වම් අත කරන දේ දකුන දන් නෑ. කතාව හත් පොලේ ගාගෙන . හරි කැතැය් . බන්ඩා සරනි බින්දුසිරි වගේ කපටි මිනිසු වැඩර්ලා කරන්න ගියැය් තමා අනා ගත්තේ.. බොරුව බොරුවමය් !!

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl ปีที่แล้ว

      බොරුව සාදාරනීය කරන්න පුදුම උත්සාහයක් ගන්නෙ. බොරුව ජයගන්න විදිහට තමයි කොහොමත් මේක ඉවර කරන්නෙ.

  • @ireshamalshani2323
    @ireshamalshani2323 ปีที่แล้ว

    රුක්ශානා නිසා ලගදිම කතාවත් එපා වෙයි වගෙ 😅😅😅😅 රුක්ශානගෙ කොටස් වැඩියි අනෙ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +8

    රැක්ෂානව කියන ගැනිව දකිද්දි එපාවෙන සෙටි එක කෝ 😱😒😈 අද

  • @gimhanisenevirathna
    @gimhanisenevirathna ปีที่แล้ว +2

    English සුද්දෙක් වගේ Native speaker කෙනෙක් විදිහටම කතා කරන්න කැමතිද එහෙනම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න 🤓🥰 ...

    • @gimhanisenevirathna
      @gimhanisenevirathna ปีที่แล้ว

      @@rmnandana3956 මන් comment කරලා තියෙන channel එකෙන් join වෙන්න 😊.

  • @chandimadilhani8228
    @chandimadilhani8228 ปีที่แล้ว +4

    මේ පොලිසියෙන් රුක්ෂානා පස්සෙන් ගිහින් ඒ ප්‍රශ්න විසදන්න හදන්නේ හරියට මිනී මැරුම් 10ක් විතර කරපු අය හොයන විදිහටනෙ. කොහෙද මේ පොලිසිය තියෙන්නේ