Important question for success "WHY" -ඇසිය යුතුම ප්‍රශ්නයක්- By Mentor | Coach Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • ඔබ ඇත්තටම දේවල් ප්‍රශ්න කරන්න, ඇයි එහෙම වෙන්නේ කියලා විමසන්න සූදානම් ද? අද අපි කතා කරන්නේ එසේ විමසීම, ඔබේ දියුණුවට බලපාන්නේ කෙසේද කියන කාරණය පිළිබඳව. විඩියෝව බලන්න. ඔබගේ අදහස කමෙන්ට් කරන්න. Share කරන්න, Like කරන්න. Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.
    මුදල් සම්බන්ධයෙන් අප පසුගිය වසරේ පැවැත්වූ අති සාර්ථක වැඩමුළුවේ දෙවන දිග හැරුම Zoom සැසියක් ලෙසින් ලබන මස 25 වැනිදා පවත්වන්නට තීරණය කර තිබෙනවා. පහත තිබෙන ලින්ක් එකෙන් Google form එක පුරවා සැසියට ලියාපදිංචි වන්න. වැඩිදුර තොරතුරු 0714321835 අංකයෙන් තරුෂි ඇමතීමෙන් ඔබට ලබාගත හැකියි.
    forms.gle/Jvq8...
    ඒ වගේ ම මේ දිනවල බොහෝ දෙනෙක් අපෙන් මාස්ටර් ක්ලාස් එක ගැන තොරතුරු විමසනවා. අති සාර්ථක සැසි 08 ක් ලෙසින් පවත්වන මේ මාස්ටර් ක්ලාස් එක ගැන තොරතුරුයි මේ.
    “ BE UNSTOPPABLE” Master class - Book your seat now ❤️
    ඔබ බොහෝමයක් දේ කරන්නේ අවිඥාණිකව. හැබැයි ඔබ ජීවිතේ දිනන්න නම්, සවිඥාණිකව කරන දේ තමයි වඩාත් බලපෑම් එල්ල කරන්නේ.
    මිනිස් ජීවිතයේ ක්‍රියාකාරකම් ගත්තොත් හැම එකම හිතමින් කරන දේවල් නෙවෙයි. පුරුදු විදියට හදාගන්න දේවල්වලින් අපි ඉබේම මෙහෙයවෙනු ලබනවා. දවස අවසානයේ කළ යුතු දේ බොහෝ දේ තිබිලත්, ඒවා නොකළ බව පෙනෙන්නෙත්, නොකළ යුතු දේට කාලය අනවශ්‍ය ලෙස වැයකර ඇති බව දැනෙන්නෙත් මේ නිසා. වෙනස් වෙන්න ඕනේ වුණත්, තමන්ගේ මනස වැඩ කරන්නේ කොහොමද කියන කාරණාව ඇතුළුව තමන්ව අවබෝධ කරගන්න බැරිවීම නිසා, බොහෝ දෙනෙකු පරිවර්ථනීය වෙනසක් ඇති කරගැනීම කියන කාරණාවේ දී Mission Failed ලෙවල් එක ඉක්මනින් අත්පත් කරගන්නවා. මේකට උත්තරයක් හොයන්න තමයි අපි “BE UNSTOPPABLE” Master Class එක පටන් ගත්තේ.
    අපේ පළමු කණ්ඩායමට ලංකාවේ විතරක් නෙවෙයි, අමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ඔස්ට්‍රෙලියාව, ඉතාලිය ඇතුළු රටවල් රැසක ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකුත් එකතු වුණා. ඒ හැමෝම තමන්ගේ ජීවිතවල ලොකු වෙනස්කම් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටිනවා.
    මේ මාස්ටර් ක්ලාස් එක පැමිණ හමුව කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වන සැසි ඇතුලත් ලංකාවේ එකම මාස්ටර් ක්ලාස් එක. පලමු සහ අවසන් දින සැසි පැවැත්වෙන්නේ කොළඹ දී. අතරමැදි සැසි 06 ම Zoom ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. විදෙස්ගත සහ දුරබැහැර අයට කොළඹ පැවැත්වෙන සැසි දෙක Zoom ඔස්සේ සම්බන්ධ වෙන්න අවස්ථාව දෙනවා. මේ Master Class එක ඔබව/ ඔබගේ දරුවාව/ ඔබගේ සේවකයාව ඒ වෙනසට සූදානම් කිරීම උදෙසා.
    සැසි සියල්ල සැලසුම් වෙන්නේ සහ මෙහෙයවන්නේ Transformative Life Coach භාතිය අර්ථනායක විසින්.
    භාතිය International Coaching Federation හි සාමාජිකයෙක්. මෙරට කීර්තිමත් සමාගම්වල නිළධාරීන්ට පුහුණුවීම් සිදුකිරීමෙන්, coaching ලබාදීමෙන් පමණක් නොවෙයි, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ සේවය සැපයීමේ අත්දැකීම්වලින් ද ඔහු සන්නද්ධයි.
    වෙනස් ප්‍රතිඵල උදෙසා කැමැත්තක් දක්වන ඕනෑම අයෙකු වෙනුවෙන් සකස්කල පාඩම් මාලා 08 ක වැඩසටහනක් විදියට මේක ක්‍රියාත්මක වෙනවා. වෙනස් විදියට හිතන්න, වැඩ කරන්න පොළඹවන, ඒ සඳහා මඟ පෙන්වන වැඩසටහනක්. සරළවම කිව්වොත්, ඔබ තුල සිටින ඔබ නොදුටු ශක්තිය අවදි කරන්නට සමත් එකක්.
    🔷 වඩාත් ම යෝග්‍ය කාටද?
    වෘත්තිකයින්ට, ව්‍යාපාරිකයින්ට, සිසුන්ට මේ ඕනෑම අයෙකුට ගැලපෙන අන්දමින් සකස් කරන ලද්දක්. වයස අවුරුදු 12 ට වැඩි ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකි පරිද්දෙන් ක්‍රියාත්මක වන්නක්.
    🔷 පැවැත්වෙන්නේ කොහොමද?
    වැඩේ පටන්ගන්නේ ජූනි මස 04 වැනිදා. පලමුවැනි සතිය සහ අවසන් සතියේ වැඩසටහන් ඉරිදා දිනයක පැවැත්වෙන්නේ Physical sessions වශයෙන්. ඒ පැය හතරක සැසි දෙකක් වශයෙන්. මැද සති 06 ම Online sessions ලෙසින් සෙනසුරාදා පස්වරු 6 සිට 8 දක්වා ක්‍රියාත්මක වෙනවා.
    🔷 ඔබට ලැබෙන්නේ මොනවාද?
    Modules අට සඳහා ම toolkit 08 ක්. සති 08 පුරාම Whatsapp group එකක් මගින් මඟ පෙන්වීම්, දිනපතා ම සතියේ Learning එකට අදාල සිහිකැදවීම් සහ පුහුණු කිරීම්. Coach භාතිය සමඟින් සමීපව මේ දෙමස පුරාම වැඩ කරන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා. මීට අමතරව Physical සැසියේදී ලැබෙන සංග්‍රහ බුක්ති විදින්නත් පුළුවන්.
    දැන් මේ වැඩේට එකතු වෙන්න ඕනේ නම්, පලමුව මේ පහත දැක්වෙන GOOGLE FORM එක පුරවන්න.
    forms.gle/Mo2s...
    සැසියට අදාල Modules, ගෙවිම් සහ අනෙකුත් විස්තර සඳහා සම්බන්ධීකාරිකා තරුෂි අමතන්න. Whatsapp කරන්න - +94 71 432 1835
    Team motivation.lk
    This video audio track -
    LICENSE CERTIFICATE: Envato Elements Item
    =================================================
    This license certificate documents a license to use the item listed below
    on a non-exclusive, commercial, worldwide and revokable basis, for
    one Single Use for this Registered Project.
    Item Title: Inspiring Epic
    Item URL: elements.envat....
    .
    Item ID: AX3HBJW
    Author Username: FlorewsMusic
    Licensee: Bhathiya Arthanayake
    Registered Project Name: Motivation.lk Bhathiya Arthanayake FB posts
    License Date: April 24th, 2023
    Item License Code: 4EYAG2DN7P

ความคิดเห็น • 88

  • @likarose5361
    @likarose5361 ปีที่แล้ว +5

    Sir මම sir ගෙත් කාගෙ හරි මෙ වගෙ තියෙන හැම video එකක්ම බලනවා මගෙ හිත හදාගන්න මම සර් ඉඩම් අරන් ගෙවල් හදලා එ ඔක්කම මනුස්සයා ලියාගෙන මට දරුවො තුන්දෙනෙක් එක්ක පාරට බහින්න උනා අද මම ගාමන්ට් ගිහින් කුලි නිවසක ඉදන් දරුවො තුන්දෙනෙක් බොහොම අමාරුවෙන් ජිවත් කරගෙන ඉන්නෙ මට සල්ලි නැ දරුවොන්ට උගන්නන්නවත් සල්ලි නැ එත් මම හැමදාම මෙ video බලනවා හිත හදාගන්න නිතරම හිතනවා කොහොම හරි දරුවොන්ට උගන්නනවා කොහොම හරි මට ගෙයක් හදාගන්න පුලුවන් වෙයි මෙ විශ්වය මට පිහිට වෙයි කියලා හිත හදාගන්නවා සර්ගෙ වචන හිතට ශක්තියක් බුදු සරනයි ඔබතුමාට

  • @prasannafashion9720
    @prasannafashion9720 ปีที่แล้ว +11

    මෙ විඩියො බලන්නෙ ජිවිතෙ වැරදුන අය මම වගේම. ඒක නිසා මෙ විඩියො බලන ඔයාලා හැමොටම හරියන්න ඔනි අනිවාර්යයෙන් ❤️❤️❤️
    ස්තුතියි භාතිය සර් ❤️❤️❤️🙏

  • @predeeppredeep7895
    @predeeppredeep7895 ปีที่แล้ว +6

    ඔබතුමා ඇත්තටම අපිට අපෙ ජිවිතවල නොපෙනෙන එහෙත් ඔබතුමා දකින අපෙ ජිවිත වල පවතින දියුනු වන මාර්ග පෙන්නනවා ඔබතුමා බොහොම පිං තෙරුවන් සරණයි.

  • @ranjithbibile
    @ranjithbibile ปีที่แล้ว +8

    ඔය පොත් සිංහලට සහ දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමට හැකිනම් මෙයට වඩා ශ්‍රී ලංකාව දියුණු තලයකට පත්වේ

  • @UpulDias-b1j
    @UpulDias-b1j ปีที่แล้ว

    බුද්ධියට අමතන ඔබතුමාට ඡුන්ද ඡය

  • @chandanapriyantha4428
    @chandanapriyantha4428 ปีที่แล้ว +3

    මගේ ජීවිතේ වටිනාකමක් එකතුකරගන්න ලොකු දැනුමක් ලැබුනා සර් නිසා.ස්තූතියි

  • @dipadipa3180
    @dipadipa3180 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතීයි සර් ගොඩක් පින් අපි අඩියක් හරි ඉස්සරහට යනවා නම් ඒ ඔබ තුමා වගේ අය නිසා

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK ปีที่แล้ว

    ඔබ තුමාට බොහෝම ස්තුතියි. ඔබ තුමාටත් ඔබ සැමදෙනාටමත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +2

    Good 👍 job sir

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +2

    Excellent speech

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏 තෙරුවන් සරණයි 🙏

  • @rajitharangana4876
    @rajitharangana4876 ปีที่แล้ว

    Oba thumata Bohoma Sthuthy ❤❤❤❤❤

  • @ishannethmina6515
    @ishannethmina6515 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය සර් ගොඩක් වටිනව❤

  • @shehanicroos1993
    @shehanicroos1993 ปีที่แล้ว

    ජීවිතේ ඉස්සරහට යන්න සර් ගොඩක් ශක්තියක් උනා අපිට 🌠🌌🙏

  • @nissankafernando7427
    @nissankafernando7427 ปีที่แล้ว +1

    Yes 👍 sir l got it. Thanks for the Video .....! Great teaching 👌👍👌👍👌👍👌👏👏👏👏😃 ..............🙏

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 ปีที่แล้ว +1

    Excellent
    Thank you sir

  • @tgwatertechnologies8792
    @tgwatertechnologies8792 ปีที่แล้ว

    BE UNSTOPPABLE Master class eka maga haruna. we will meet next session

  • @pradeeprathnayaka1080
    @pradeeprathnayaka1080 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 ปีที่แล้ว

    Godak watinawa dn enna tatwaya ekka ❤❤❤

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 ปีที่แล้ว

    මට සාර්ථක වෙන්න අවශ්‍යයි....😢

  • @rathnayakapriyantha9933
    @rathnayakapriyantha9933 ปีที่แล้ว +2

    ඔබතුමත් එක්ක ටිකක් කතා කරන්න ආසයි
    මම තාම රින මල්ලක්

  • @DDSri-t9q
    @DDSri-t9q ปีที่แล้ว

    ඔබට ස්තුති යි. පින් සිදුවේවා .❤❤❤

  • @ruwangunawardana1612
    @ruwangunawardana1612 ปีที่แล้ว

    Good video, Bhathiya 🎉

  • @nalinindika9788
    @nalinindika9788 ปีที่แล้ว

    ස්තුති දැනුවත් කිරීම පිලිබදව

  • @asiaworkaluminium4059
    @asiaworkaluminium4059 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ... භාතිය මහත්මයා.

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 ปีที่แล้ว

    Thank you sir... ❤️❤️

  • @SamanSuraj-mx3hh
    @SamanSuraj-mx3hh ปีที่แล้ว

    Bathiya sir mama godak duppath mata jivithe jaya ganna udhau karanna

  • @OshadiAberathna
    @OshadiAberathna 20 วันที่ผ่านมา

    Thank yo so much sir 💐🌻

  • @නවගමනක්
    @නවගමනක් ปีที่แล้ว +1

    ❤ thank you very mutch sir

  • @Ashi___1677
    @Ashi___1677 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏🌺🌺

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 ปีที่แล้ว

    Good video sir❤

  • @hasithashanaka9445
    @hasithashanaka9445 ปีที่แล้ว

    pitarata inna ayatath session tikak karanna sir

  • @tharindupiumal5489
    @tharindupiumal5489 ปีที่แล้ว

    Godak sthuthi sir 🙏

  • @lahiruperera8547
    @lahiruperera8547 ปีที่แล้ว

    Super sir

  • @shehanimalshika4313
    @shehanimalshika4313 ปีที่แล้ว

    ❤️❤️❤️ NLP සම්බන්ධ වීඩියෝස් එනකම් බලන් ඉන්නවා සර් ❤️💐 ගොඩක් ස්තූතියි වීඩියෝ එකට. දැක්කාම මටත් පුදුම හිතුණා සර් මෙච්චර තැනකට ඇවිල්ලත් පාඨමාලාවක් අවසන් කළා කියල දාපු post එක බැලුවම 😁 ඇත්ත තමයි සර් ❤️ ඉගෙනීම නවත්වන්න හොඳ නැහැ 🔥💯

    • @Motivationlk
      @Motivationlk  ปีที่แล้ว +1

      බුදුරජාණන්වහන්සේ වදාලා "මහණෙනි මා දන්නේ දැනුම යනු ලෝකයක් නම් ඉන් වැලි කැටයක ප්‍රමාණයක් පමණයි" කියලා. අපි කවුද ශෙහානි?

    • @shehanimalshika4313
      @shehanimalshika4313 ปีที่แล้ว

      @@Motivationlk හ්ම්.... ඔව් සර් ❤️

  • @faikagazali7121
    @faikagazali7121 ปีที่แล้ว

    I like to move forword

  • @dumindaaththanayeka-ve5og
    @dumindaaththanayeka-ve5og ปีที่แล้ว

    Thanks sir. Budu saranai ,

  • @hemasrikulasekara5587
    @hemasrikulasekara5587 ปีที่แล้ว

    May the trible gem bless sir

  • @kingsleyrupasinghe7246
    @kingsleyrupasinghe7246 ปีที่แล้ว

    Thanks l believe education and training is non ending cyclic process

  • @ruwanipriyadarshani8674
    @ruwanipriyadarshani8674 ปีที่แล้ว

    ස්තුතියි සර්...

  • @clodiasnano500
    @clodiasnano500 ปีที่แล้ว

    Thank you sir

  • @thejawijerathna5476
    @thejawijerathna5476 ปีที่แล้ว

    Thanks a lot

  • @desivaudaya2641
    @desivaudaya2641 ปีที่แล้ว

    Tanks budusarani sir

  • @apsarashamali9015
    @apsarashamali9015 ปีที่แล้ว

    Sir me poth sinhalata pariwarthanaya karannko

  • @PradeepSampath-wr1qw
    @PradeepSampath-wr1qw ปีที่แล้ว

    Thank you sir godak pin sirta

  • @chathunidinupama3656
    @chathunidinupama3656 ปีที่แล้ว

    Thank you bathiya sir.....❤

  • @bathiyasampath9881
    @bathiyasampath9881 ปีที่แล้ว

    Thank you sir .

  • @anandakarunarathne8874
    @anandakarunarathne8874 ปีที่แล้ว

    Many thanks sir

  • @nalakagayan9758
    @nalakagayan9758 ปีที่แล้ว

    Mama nam paba galaka petalila enne.balanawa me video ekenwath monawa hari lebei kiyala

  • @pasindukumara5427
    @pasindukumara5427 ปีที่แล้ว

    👌

  • @ayeshnilanka666
    @ayeshnilanka666 ปีที่แล้ว

    thank sir🎉❤

  • @LearntipsSL
    @LearntipsSL ปีที่แล้ว

    Thank you. Sir ❤

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    👍👍👍

  • @nima85fb
    @nima85fb ปีที่แล้ว

    10:46 1

  • @priyanihettiarachchi7068
    @priyanihettiarachchi7068 ปีที่แล้ว

    Thank u so much sir

  • @udeninalaka9735
    @udeninalaka9735 ปีที่แล้ว

    Mata oba thumata Katha karanna puluwanda

  • @bindu492
    @bindu492 ปีที่แล้ว

    මම පෝසත් වෙන්නෙ ඇයි ? ලස්සන ගෙයක් හදන්නේ ඇයි ? මොකටද ?.

  • @supercoverus7636
    @supercoverus7636 ปีที่แล้ว

    👍

  • @praneethchathuranga5876
    @praneethchathuranga5876 ปีที่แล้ว

    Thank you sir. Pls do book reviews

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍

  • @FurryFlicks509
    @FurryFlicks509 ปีที่แล้ว

    මේකට පිටරට ඉන්න අයට සහභාගී වෙන්න online classes තියෙනවද

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC ปีที่แล้ว

    මෙච්චර උගත් මිනිස්සු ඉන්න රටේ හරක් ටිකක් පාර්ලිමේන්තුවෙ ඉන්න එකයි මට තියන ප්‍රශ්නෙ.

  • @mangalikasajatha7901
    @mangalikasajatha7901 ปีที่แล้ว

    💜️💜️💐💐💐

  • @shanikafernando1693
    @shanikafernando1693 8 หลายเดือนก่อน

    Missing point gana thiyana link eka nahane

  • @sunethrajayathilake5766
    @sunethrajayathilake5766 ปีที่แล้ว

    sir mage puthawa sir ge master class ekata join karanna one. karanna one kohomada kiyala kiyanna ko

  • @jayalaththotagamuwa
    @jayalaththotagamuwa ปีที่แล้ว

    🎉

  • @dilhanichathurika6646
    @dilhanichathurika6646 ปีที่แล้ว

    ❤️

  • @udanparanawithana8662
    @udanparanawithana8662 ปีที่แล้ว

    🥰🥰🥰😍

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว

    ♥️💯💯

  • @janakikvijayasingha5579
    @janakikvijayasingha5579 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර් 🙏🙏

  • @kumakarate5304
    @kumakarate5304 ปีที่แล้ว

    සර් ගොඩක් ස්තූතියි

  • @sumudupriyankara9336
    @sumudupriyankara9336 ปีที่แล้ว

    Thanks Sir .

  • @udeshisooriyadasa9673
    @udeshisooriyadasa9673 ปีที่แล้ว

    Thank you sir👍👍👍

  • @dreamtjapan
    @dreamtjapan ปีที่แล้ว

    👌

  • @NimeshMadhusanka-mw7cf
    @NimeshMadhusanka-mw7cf ปีที่แล้ว

    Thank you sir ❤️

  • @sharmiladissanayake6998
    @sharmiladissanayake6998 ปีที่แล้ว

    ❤❤❤❤

  • @sujithranasinghe931
    @sujithranasinghe931 ปีที่แล้ว

    Thanak you sir ❤❤❤❤

  • @sisiradeshapriya2348
    @sisiradeshapriya2348 ปีที่แล้ว

    ❤❤❤

  • @kalanimenaka7946
    @kalanimenaka7946 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ezymath-keeplearning
    @ezymath-keeplearning ปีที่แล้ว

  • @nima85fb
    @nima85fb ปีที่แล้ว

    ❤❤❤

  • @dilupadinithi5243
    @dilupadinithi5243 ปีที่แล้ว

    Thank you sir 🙏

  • @NuBiz-hl2ds
    @NuBiz-hl2ds ปีที่แล้ว

    ❤❤❤❤

  • @isurucba7722
    @isurucba7722 ปีที่แล้ว

    ❤❤❤

  • @amjadsiddique
    @amjadsiddique 7 หลายเดือนก่อน