ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඉස්සර කාලේ අම්මාලා රසට කෑම හදපු රහස් ක්‍රමය | The Little Scientists | Motivational Speech - 11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 เม.ย. 2024
  • ඉස්සර කාලේ අම්මාලා රසට කෑම හදපු රහස් ක්‍රමය | The Little Scientists | Motivational Speech - 11
    Speech by - Dr Anura Edirachchrige
    Contact - 077 544 1239
    👩‍🔬 Like & Share on Facebook - / healthcommunicator.lk
    👩‍🔬 Follow on Tiktok : / healthcommunicator

ความคิดเห็น • 92

  • @priyankadisanayaka177
    @priyankadisanayaka177 4 หลายเดือนก่อน +28

    වටිනාකම කියා නිම කල නොහැක .අනාගත දරු පරපුර ආරක්ෂා කිරීමට ගන්න උත්සාහය අගය කරමි .සුබ පතමි .

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 หลายเดือนก่อน +10

    හරිම වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරනවා අපිටත් ඉගෙනගන්න ගොඩක් දේවල් ලබාදෙන ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. පුංච ඉල්ලිමක් තියෙනවා හැම වැඩසටහනක්ම සම්පුර්න ලබාදෙනමෙන්. 🙏🙏🙏

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 3 หลายเดือนก่อน +9

    බොහොම ස්තූතියි සර් මෙච්චර වටින වැදගත් විඩියෝ අනේ සර් සම්පුර්න විඩියෝ එක අපට දෙන්න හරිම වැදගත් වගේම වටින විඩියෝ බොහොම බොහොම ස්තූතියි සර්

  • @rabikasanduni509
    @rabikasanduni509 3 หลายเดือนก่อน +6

    ඔබතුමාට නිරෝගි සුවයම ලැබේවා ස්තූතියි මේකරන සත්කාරයට

  • @udayangaliyanage7653
    @udayangaliyanage7653 4 หลายเดือนก่อน +9

    අනේ ඔබතුමාගේ දැනුම ඉක්මනින්ම ලබාදෙන්න.ඉතාම වටිනා වැඩසටහනකි.❤❤❤

  • @user-ft2yw1xu4t
    @user-ft2yw1xu4t 2 หลายเดือนก่อน +3

    සර්ට සියලු ශක්තිය ලැබේවා මෙය ඉදිරියට කිරිමට

  • @keshanamahiman6982
    @keshanamahiman6982 2 หลายเดือนก่อน +2

    ජීවිතේට අසා නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමාට ගොඩක් isthuthi ...ආසාවෙන් බලපු වැඩසටහනක් ...

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ගොඩාක් අපව දැණුවත් කලාට මහත්මයාණෙනි . බුදු සරණයි ඔබට

  • @wasanthakarunapala7987
    @wasanthakarunapala7987 3 หลายเดือนก่อน +11

    ඔබතුමන්ට කල හැකි දේ බොහොමයි.ආසයි අහන් ඉන්න. හරිම වැදගත්.ස්තූතියි.

  • @chathrubandara5279
    @chathrubandara5279 3 หลายเดือนก่อน +5

    ස්තුතියි .මේ වීඩියෝ එක අසම්පුර්ණයි.

  • @user-ij2zo5hv6d
    @user-ij2zo5hv6d 16 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි සර්ට හරිම .වැදගත් වැඩසටහනක් .අහන්න හරිම . ආසයි

  • @user-ow5nx5st7p
    @user-ow5nx5st7p 3 หลายเดือนก่อน +8

    ගොඩක් පිං සර් ඔබතුමාට 🙏

  • @nilankasumedha4785
    @nilankasumedha4785 3 หลายเดือนก่อน +3

    සර්ගෙ වැඩසටහන් වලට මමත් සම්බන්ධ වුන කෙනෙක්.ඇත්තටම ජීවිතයට වටින අපි නොදන්නා දේවල් ඉගෙන ගන්න උපකාර වුනා.ස්තුතියි සර් ❤❤

  • @dilhanirownie6924
    @dilhanirownie6924 3 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනා ව්ඩ්යො එක බොහො ඉස්තුති ඔබ තුමාට මෙ ව්ඩ්යොව හැකි තාක් සච් කරන්න කරුනා කර ඉස්තුති ඔබ සැමට

  • @roshanbalapatabdi4011
    @roshanbalapatabdi4011 4 หลายเดือนก่อน +18

    ඉතාම හොඳ වැඩ සටහනක් . සම්පුර්ණ වැඩ සටහන ලබා දෙන්න ...

  • @kumarikumari6676
    @kumarikumari6676 3 หลายเดือนก่อน +5

    හරිම. හොද. වැඩ සටහනක් ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RohiniWanigaseara
    @RohiniWanigaseara 4 หลายเดือนก่อน +6

    😂😅 බොහොම ස්තූතියි ඔබ තුමා ට

  • @user-yf3zk1vy6y
    @user-yf3zk1vy6y 4 หลายเดือนก่อน +49

    මහත්මයාණනි, කරැනාකර සමිපුර්ණ ම වවිඩියෝව ලබාදෙන්න, thank you

    • @dharinibasnayaka3595
      @dharinibasnayaka3595 3 หลายเดือนก่อน +7

      ඒක හොද යෝජනාවක්.සමිපූර්ණ වීඩියෝව දාන්න.ස්තූතියි.

    • @lalithabawani3351
      @lalithabawani3351 2 หลายเดือนก่อน +1

      සර් සම්පූර්ණ වැඩසටහන ලබාදෙන්න ❤❤

  • @geethaniwijetunga8864
    @geethaniwijetunga8864 28 วันที่ผ่านมา

    Bohoma watina danumak labuna, sthuthi obathumata 🙏

  • @saumya1350
    @saumya1350 25 วันที่ผ่านมา

    Thank u dctr godak deval igenagaththa me vage veasatahan digatama ona ❤

  • @lepanhar9350
    @lepanhar9350 29 วันที่ผ่านมา

    නියමයි සර් හොද වැදගත් අදහස් ටිකක් දැන ගත්තා.

  • @MangalikaR-qg4hx
    @MangalikaR-qg4hx 2 หลายเดือนก่อน

    අනේ සර් බොහොමත්ම ස්තුතියි. ඇඟිල්ල කැපුනාම,දැනුන රස,ඇඹුල් රසක් නම් දැනුනෙ නැහැ.නිකන් මලකඩ වාගේ. මල කඩ කෑවෙ නැහැ කවදාවත්ම.එය නිරවුල් කල ,පැහැදිලි කරදෙන්න පුලුවන්ද?ඔබ තුමාට බොහොමත්ම ස්තුතිය.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 หลายเดือนก่อน +3

    සමාජ හැඩතල ප්‍රවර්ධනය පිළිබඳ ගුරුවරයෙක් ලෙස ඔබතුමාගේ මේ වැඩසටහන මහත්සේ අගයකොට සලකනවා...බොහෝ දුර බැහැර රටක සිට, මේ කරන්නාවූ විෂිස්ඨ සේවය වෙනුවෙන් ප්‍රණාමය...🙏

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 3 หลายเดือนก่อน +2

    ඔබතුමන්ගේ හඬ මීටවඩා උස් උනානම් ගොඩක් වටිනව.😍

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh 3 หลายเดือนก่อน +3

    Obathumage danuwath kirim Apita hamadama labadenawanam godak watinawa.

  • @premawilson4
    @premawilson4 2 หลายเดือนก่อน

    හැමෝම ඉල්ලන්නේ සම්පූර්ණ වැඩ සටහන ලබාදෙන්න කියලා.අවශ්යම දේවල් අන්තිමට අත් හරින එක හොද මදි.

  • @thamaraseewd5097
    @thamaraseewd5097 3 หลายเดือนก่อน +9

    උඩින් පල්ලෙන් කියන්න එපා ...පැහැදිලි කරලා කියන්න හැම එකෙන්ම බාගෙ බාගෙ කියන්න එපා

  • @tharakatharanga5294
    @tharakatharanga5294 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏 ගොඩාක් ස්තූතියි ...

  • @kanthikumari-sd6pw
    @kanthikumari-sd6pw 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට

  • @buddhiattanayake6488
    @buddhiattanayake6488 4 หลายเดือนก่อน +1

    Thanks. Please kindly add full programs if you can. Keep on posting. Wish you all the best. May the faith you believe be with you.

  • @panchayt8606
    @panchayt8606 3 หลายเดือนก่อน +1

    ස්තුතිය් ඔබට

  • @sujathaguruge4119
    @sujathaguruge4119 2 หลายเดือนก่อน

    Sir, පොතක් ලියන්න me සියලු විස්තර සමග . Excellent .explanation . Thank you

  • @user-sj6gb8ou9n
    @user-sj6gb8ou9n 2 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් පිං❤❤❤❤❤❤❤❤

  • @lkfashion.creations.yout.77
    @lkfashion.creations.yout.77 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි 🙏

  • @priyangikajayalath7344
    @priyangikajayalath7344 3 หลายเดือนก่อน +3

    Mama Japane pera pasalaka igannuwa doctor kiyanawa wage Mehe hama lamayagema hasirim ratawa saha kriya karakam liyanna one. Lankawe wage akuru uganwana rese ekakater lamainwa yawanne na. Samajeye jiwath wana vidiya saha thamage wada thamanma kara ganna vidiya thamai kiyala denne.

  • @dilhani7540
    @dilhani7540 2 หลายเดือนก่อน

    Very very thanks ❤👍💐

  • @ajanthaweerasekara131
    @ajanthaweerasekara131 4 หลายเดือนก่อน +1

    👍👍👍👍👍මට හරිම සතුටුයි

  • @priyanidemel2493
    @priyanidemel2493 2 หลายเดือนก่อน

    Thanks 🙏

  • @funnypal480
    @funnypal480 3 หลายเดือนก่อน +1

    Excellent sir. So important.

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna 2 หลายเดือนก่อน

    හොඳ ම හොඳ වැඩ සටහනක් මේක අකන්ඩව කරගෙන ගියොත් ලමයි ටික ගොඩ යයි.

  • @samurdhi1970
    @samurdhi1970 หลายเดือนก่อน

    මේම්තොරතුරු ඇතුලත් කරලා පොත් කීපයක් ලියන්න අපි ගන්නවා

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 4 หลายเดือนก่อน +10

    ඔබතුමාට පේනව නේද මෑත යුගයේ මිනිස්සු කොච්චර දැනුමෙන් අඩුද කියලා.
    මෙතන ඉන්න අය කිසිම පාසලකට ගිහින් ,කිසිම විභාගයක් ලියල නැති පිරිසක් වගේ පේන්නෙ ඔබතුමා අහන ප්‍රශ්නවලට දෙන උත්තර ගැන බැලුවම.
    ඉස්සර කාලෙ මිනිස්සු දැන් තරම් උගත් නැහැ .
    ඒත් ඒ අයට හොඳ දැනුමක් තිබුනා.
    මේවගේ අය දරුවන්ට හොඳ නරක කියල දෙන්නෙ කොහොමද .
    අනේ..මන්ද මෙතන ඉන්නෙ කොලඹ නගරයේ ඉපදුන අයද.
    මෙයාලට මොලේ දෙන්න බොහොම අමාරුයි මහත්මයා...

    • @peach9781
      @peach9781 3 หลายเดือนก่อน +1

      Eyalath yamak dannawa athi oya tharam pal karanna epa minissunwa

  • @sandyad.6129
    @sandyad.6129 3 หลายเดือนก่อน

    Oba thumata dirgayusha lebewa ❤❤❤❤

  • @user-bx9ii6ep2n
    @user-bx9ii6ep2n 2 หลายเดือนก่อน

    නි ය ම යි

  • @DanushkePrabashan
    @DanushkePrabashan 2 หลายเดือนก่อน

  • @user-gb3ql7su2r
    @user-gb3ql7su2r 3 หลายเดือนก่อน +1

    A good lecture........

  • @mangalikawijesinghe9705
    @mangalikawijesinghe9705 3 หลายเดือนก่อน

    වටිනාම වැඩසටහනක්

  • @thamojasumithraarachchi1021
    @thamojasumithraarachchi1021 2 หลายเดือนก่อน

    Great program.

  • @channaholidays7198
    @channaholidays7198 3 หลายเดือนก่อน

    THANK YOU.

  • @user-yr4bx1ge6w
    @user-yr4bx1ge6w 3 หลายเดือนก่อน

    Thanks

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q 3 หลายเดือนก่อน

    Wahinawa pasuwa asami sthuthiy

  • @thanujadilhani7849
    @thanujadilhani7849 3 หลายเดือนก่อน +1

    Sampurna vdio eka denna

  • @user-oh4uq1xu7i
    @user-oh4uq1xu7i 3 หลายเดือนก่อน

    👍... 👍... 👍... 👍

  • @tharusomarathna9858
    @tharusomarathna9858 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @ramaniperera8988
    @ramaniperera8988 3 หลายเดือนก่อน +1

    Doctor how to attend your workshop?

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo 3 หลายเดือนก่อน +1

    ඔබතුමා සම්බන්ද කරගන්න විදියක් කියන්නකෝ.

  • @nadee53
    @nadee53 3 หลายเดือนก่อน +2

    බත් උයනකොට කරපිංචා ඉති 2ක් විතර දැම්මම හොඳයි

  • @rachelperera4168
    @rachelperera4168 3 หลายเดือนก่อน

    👍🙏

  • @user-zd8fd7mc3p
    @user-zd8fd7mc3p 3 หลายเดือนก่อน +2

    සම්පූර්ණ වීඩියෝව ගන්නපුලුවන්. .ද.....විදිහට කියන්න..කරුණාකර

  • @user-hz5qv9je4n
    @user-hz5qv9je4n 3 หลายเดือนก่อน

    🙏🙏❤️

  • @priyangikajayalath7344
    @priyangikajayalath7344 3 หลายเดือนก่อน +2

    Tea party ekakater giyama kohomade tea eka bonne kohomade anikater tea eka piliganwanne thamanter kalin party eken samu ganna onenam kohomade Samuganne kiyana dewal Japane pera passo wala kiyala denawa.
    Lankawe akuru rese ekaka yanawa misak yahapath daruwek nirmanaya karanna uthsaha ganne na.

  • @rohiniamiyangoda7657
    @rohiniamiyangoda7657 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @sljoker6478
    @sljoker6478 2 หลายเดือนก่อน

    34:29 ඛප

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 3 หลายเดือนก่อน

    😊😊❤

  • @nimalifonseka2130
    @nimalifonseka2130 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @champaratnayake7181
    @champaratnayake7181 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-ou9io1gp2t
    @user-ou9io1gp2t 3 หลายเดือนก่อน +1

    Nodanna ayagen prashna aha aha innakota kalaya yanawa.nodanna deyak igena ganna thiyena kalaya apathe yanawa.ita wediya honda nedda obathuma danna de kiyala dunnanam.nodanna ayata wedipura deyak denna thibuna neda?

  • @madhumal5660
    @madhumal5660 3 หลายเดือนก่อน +1

    මෙතුමාගේ දුරකතන අංකයක් හොයා ගන්න තියෙනවද

  • @gangasudarshani2779
    @gangasudarshani2779 4 หลายเดือนก่อน +1

    👍👍👍

  • @user-di9zx6tx6i
    @user-di9zx6tx6i 3 หลายเดือนก่อน

    Godak pin

  • @weerasooriyaamila4138
    @weerasooriyaamila4138 หลายเดือนก่อน

    Mewa hema channel ekakama pennanna ona

  • @monikawickramasooriya
    @monikawickramasooriya 3 หลายเดือนก่อน

    🎉

  • @Indrakumari-jk1jt
    @Indrakumari-jk1jt 3 หลายเดือนก่อน +2

    Sr..mata puthala. 2k innawa. Lokuputha. Speshal docter. Kenek. Astreliyawe. Podiputha. Lekcara. Kenek. Obathuma. Oya. Kiyana. Silabas. Eka. Mama. Astreliyawen. Genath. Mage. Montisooriye. Igannuwa. Harima. Asawen. David ruwo. Iganagaththa. But. Pradeseya. Sahbahwen. Avth. Mage. Pre school eka. Wahuwa. Owa. Mehe. Uganwanna. Epa. Kiyala. Sr..tath. Theerenawa. Needa. Oya. Teachers. Iage. Danuma. Mama. Hthuwa. Mage. Daruwo. Hoda. Than. Wala. Innawa. Anith. Daruwo. Gana. Mata. Wadak. Naa. Kiyala mama. Nawaththuwa.

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️

  • @yamunasriyani9182
    @yamunasriyani9182 หลายเดือนก่อน

    ගොටුකල

  • @amithakumari5429
    @amithakumari5429 4 หลายเดือนก่อน +1

  • @mangalikawijesinghe9705
    @mangalikawijesinghe9705 3 หลายเดือนก่อน

  • @user-ve3cu5hy8z
    @user-ve3cu5hy8z 3 หลายเดือนก่อน

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 3 หลายเดือนก่อน