ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පණ තියෙන ගීත!❤️
ඒ අපූරු හඩ පැරණි ගීතයන්ගෙන් මිසක් ආයෙ අහන්න නොලැබීම අපගේ අභාගයක්... හරිම අපූරු කිසිවෙකුට සමකල නොහැකි හඩක් හිමි වුවත් එය විදීමට අපට නොහැකිවීමයි වේදනාව.තෙරුවන් සරනයි අපේ සරෝජිනියට.💜️💚💙💛🌟❤️💜️💚💙💛🌟❤️💜️💚💙💛🌟❤️💜️💚💙💛🌟❤️💜️💚💙💛🌟❤️
එදා මෙන් අදටත් අදමෙන් හැමදාමත් ආදරය කරන ගීතයක්ඒ වගේම ආදරනීය කලා කරුවන් දෙපලක්
ලොව කැළඹුනාවේ ඒ සුළු වෙලාවේ අපි ඉමු කතා නැතී දරුවෝ විලාසේ ... 😢2024.09.26
හරිම ලස්සනයි ගොඩාක් ආසාවෙන් ඉස්සර අහපු ගීතයක්.
එදාමෙන් අදටත් නොනැසී පවතින මේ ගීතය වර්ණවත් කරයි
එදා අහපු ලස්සන. සින්දු
80kale mage priyathama geeya.padam karanneth oya geeya ahana gaman.
So sweet voice. ♥️♥️♥️♥️
[ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේදෙඇසේ කැවී කැවී වැලි ලෑ විලාසේ]//හැමදාමත් මම කියනවා වගේ ප්‍රේමයට නිර්වචනයක් දීමට මම නම් දන්නේ නෑ....මේ අපුරුම ගීතය ඇසුන දා සිට මා පෙම් කළේ ප්‍රේමයට නොව ගීතයට කියා පසු කාලිනව මට නම් සිතුණා...දෑස රිදෙනවා පාර බලා සිටලා කියනවාට වැඩිය මේ ප්‍රේමනීය ,ගැඹුරුම ප්‍රේමයක් ගැන කියනා වදන් මොන තරම් සුන්දරද?මගේ සිත නිසියාකාරව හැඳින ගත්තේ ඔබයි.... මනැස විතරක් නොව දෙඇස් කෙතරම් සතුටු වුනාදැයි කියා කීමට මට වදන් නොමැති තරම්.. මේ නිමේෂය මට කල්පයක්.සෙනෙහේ වරුසා වැටී ඔබ හමුවේසතුටේ රිදී දියේ සිත පාවේලොව කැලඹුනාවේ ඒ සුළු වෙලාවේඅපි ඉමු කතා නැතී දරුවෝ විලාසේබොහෝ වේලාවට අසම්මත ප්‍රේමයක් වෙන්නත් පුළුවන්, නැති නම් යොවුන් වියේ දරුවන් ගේ "එකළ මගේ වගේම," බොහෝ දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ, විරෝධතාවක් වෙන්නත් පුළුවන්, එත් මේ පෙම්වතිය නම් බලා සිටින්නේ සියල්ල නිමේෂයකින් අමතක කරලා පෙම් සුව විදින්නයි....සත්ත්කින්ම අකුරු හදවතට,....... ගීතය සමීප කරද්දී නාද රටා පරදා නිරංජලා විය ගීතය රසික හදවතේ ගැඹුරුම තැනකට ගෙන නිධන් ගත කරයි. කියා මට නම් සිතේ......මේ ගීතයේ සංවේදීම, සොදුරුම , මිහිරිම, ප්රේමයනියම වදන්......මා ගී රසයෙන් උමතු කරයි....ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ.....දවසේ තුන් යාමයේ ඔබ ඇසුරේපසු වී නොයා බිඳී අද වාගේවිසුමට කොහේ හෝ මේ මිහිතලාවේහෙවණක මුවා වෙමු මිහිරේ පමා වීමගේ සිත ඔබට නොසෑහෙන ලෙස පෙම් කරද්දී.... මනසේ නැගුනු සිතුවිලි මකා දමන්නේ කෙලෙස?. ඒ සිතුවිලි සදා අමරණීයයි මට ඕන පෙම්සුව විදින්න.... මටත් වඩා මගේ සිත ඔබට ලෙන්ගතුයි මට දෙන්න දවසේ තුන්යාමයේ ඔබේ ඇසුරේ පසුවෙන්න..... ඉතාම සුන්දර , ප්‍රේමනීය ගීතයක්...තවත් කුමට අටුවා ටීකා...අද බිහිනොවෙන එදා බිහිවුන මෙවන් ගීත,මිහිකත, ඉරහද තාරකා පවතිනා තුරු..ගී ලොව වගේම මතුපරපුර අතරත් සදා අමරණිය ගිතයන්ම වේ.......බෙහෙවින්ම ස්තුති මෙවන් ගී රසයක් අන්තරජාලය වෙත යොමු කිරීම " අබේ නිරංජලා විශිෂ්ට " ගී එකතුව තුළින්....ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ.....ගායනය - නිරංජලා සරෝජිනී ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය - ස්ටැන්ලි පීරිස්අබේ - නිරංජලා විශිෂ්ට ගී එකතුව
❤🧡💛
♥️♥️♥️♥️♥️♥️
20.07.2022...👍👍👍
❤❤❤
So sad akka...your not now singing
❤❤❤❤❤❤❤❤
❤❤❤❤
පණ තියෙන ගීත!❤️
ඒ අපූරු හඩ පැරණි ගීතයන්ගෙන් මිසක් ආයෙ අහන්න නොලැබීම අපගේ අභාගයක්... හරිම අපූරු කිසිවෙකුට සමකල නොහැකි හඩක් හිමි වුවත් එය විදීමට අපට නොහැකිවීමයි වේදනාව.තෙරුවන් සරනයි අපේ සරෝජිනියට.💜️💚💙💛🌟❤️💜️💚💙💛🌟❤️💜️💚💙💛🌟❤️💜️💚💙💛🌟❤️💜️💚💙💛🌟❤️
එදා මෙන් අදටත් අදමෙන් හැමදාමත් ආදරය කරන ගීතයක්
ඒ වගේම ආදරනීය කලා කරුවන් දෙපලක්
ලොව කැළඹුනාවේ
ඒ සුළු වෙලාවේ
අපි ඉමු කතා නැතී
දරුවෝ විලාසේ ... 😢
2024.09.26
හරිම ලස්සනයි
ගොඩාක් ආසාවෙන් ඉස්සර අහපු ගීතයක්.
එදාමෙන් අදටත් නොනැසී පවතින මේ ගීතය වර්ණවත් කරයි
එදා අහපු ලස්සන. සින්දු
80kale mage priyathama geeya.padam karanneth oya geeya ahana gaman.
So sweet voice. ♥️♥️♥️♥️
[ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ
දෙඇසේ කැවී කැවී වැලි ලෑ විලාසේ]//
හැමදාමත් මම කියනවා වගේ ප්‍රේමයට නිර්වචනයක් දීමට මම නම් දන්නේ නෑ....මේ අපුරුම ගීතය ඇසුන දා සිට මා පෙම් කළේ ප්‍රේමයට නොව ගීතයට කියා පසු කාලිනව මට නම් සිතුණා...දෑස රිදෙනවා පාර බලා සිටලා කියනවාට වැඩිය මේ ප්‍රේමනීය ,ගැඹුරුම ප්‍රේමයක් ගැන කියනා වදන් මොන තරම් සුන්දරද?
මගේ සිත නිසියාකාරව හැඳින ගත්තේ ඔබයි.... මනැස විතරක් නොව දෙඇස් කෙතරම් සතුටු වුනාදැයි කියා කීමට මට වදන් නොමැති තරම්.. මේ නිමේෂය මට කල්පයක්.
සෙනෙහේ වරුසා වැටී ඔබ හමුවේ
සතුටේ රිදී දියේ සිත පාවේ
ලොව කැලඹුනාවේ ඒ සුළු වෙලාවේ
අපි ඉමු කතා නැතී දරුවෝ විලාසේ
බොහෝ වේලාවට අසම්මත ප්‍රේමයක් වෙන්නත් පුළුවන්, නැති නම් යොවුන් වියේ දරුවන් ගේ "එකළ මගේ වගේම," බොහෝ දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ, විරෝධතාවක් වෙන්නත් පුළුවන්, එත් මේ පෙම්වතිය නම් බලා සිටින්නේ සියල්ල නිමේෂයකින් අමතක කරලා පෙම් සුව විදින්නයි....සත්ත්කින්ම අකුරු හදවතට,....... ගීතය සමීප කරද්දී නාද රටා පරදා නිරංජලා විය ගීතය රසික හදවතේ ගැඹුරුම තැනකට ගෙන නිධන් ගත කරයි. කියා මට නම් සිතේ......මේ ගීතයේ සංවේදීම, සොදුරුම , මිහිරිම, ප්රේමයනියම වදන්......මා ගී රසයෙන් උමතු කරයි....
ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ.....
දවසේ තුන් යාමයේ ඔබ ඇසුරේ
පසු වී නොයා බිඳී අද වාගේ
විසුමට කොහේ හෝ මේ මිහිතලාවේ
හෙවණක මුවා වෙමු මිහිරේ පමා වී
මගේ සිත ඔබට නොසෑහෙන ලෙස පෙම් කරද්දී.... මනසේ නැගුනු සිතුවිලි මකා දමන්නේ කෙලෙස?. ඒ සිතුවිලි සදා අමරණීයයි මට ඕන පෙම්සුව විදින්න.... මටත් වඩා මගේ සිත ඔබට ලෙන්ගතුයි මට දෙන්න දවසේ තුන්යාමයේ ඔබේ ඇසුරේ පසුවෙන්න..... ඉතාම සුන්දර , ප්‍රේමනීය ගීතයක්...
තවත් කුමට අටුවා ටීකා...අද බිහිනොවෙන එදා බිහිවුන මෙවන් ගීත,මිහිකත, ඉරහද තාරකා පවතිනා තුරු..ගී ලොව වගේම මතුපරපුර අතරත් සදා අමරණිය ගිතයන්ම වේ.......බෙහෙවින්ම ස්තුති මෙවන් ගී රසයක් අන්තරජාලය වෙත යොමු කිරීම " අබේ නිරංජලා විශිෂ්ට " ගී එකතුව තුළින්....
ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ.....
ගායනය - නිරංජලා සරෝජිනී
ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්
අබේ - නිරංජලා විශිෂ්ට ගී එකතුව
❤🧡💛
♥️♥️♥️♥️♥️♥️
20.07.2022...👍👍👍
❤❤❤
So sad akka...your not now singing
❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤