Actually you are doing a best thing, your video's are valuable & very important for travellers.no words to more, but do not stop the creation. thank you & god bless.
Saman Full Night EXPRESS. THANGALLA 87 MULATHIU. KM 615. ROUTE = Thangalla,Matara,Galle,Panadura,Kaluthara,Colombo,Puththalama,Anuradapura,Medawachchiya,Vauniya,Padaviya,Welioya,Janakapura,Nayaru,Mulathiu
තංගල්ල 87 යාපනය කියලා වැඩිම දුර පර්මිට් එක තියෙන්නෙ සමරසිංහලාට ඒකයි කට්ටිය කියන්නේ ඒක දුරම කියලා ඒත් ඒකට වැඩිය මේ කතරගම 580 යාපනය දුරයි මේක තමා දුරම
දුරම rought එක යාපනය 87 තංගල්ල samarasingha jet liner
දෙවනියට දිගම එක යාපනය 69 හම්බන්තොට dakshina super servise
තුන්වෙනියට දිගම එක යාපනය 69 වලස්මුල්ල singhagiri transport
හතර යාපනය 580 කතරගම singhagiri tranport
පහ යාපනය 69 ඇඹිලිපිටිය gamage moters
ස්තුති..බොහොම පැහැදිලි විස්තර කිරීමක්...
js holdings ambillipitiya -yapanaya♥️
සුපිරි බස් එක❤ ෂෝක් වීඩියෝ එක ❤❤
ගොඩාක් ස්තුති...❤❤❤
Actually you are doing a best thing, your video's are valuable & very important for travellers.no words to more, but do not stop the creation. thank you & god bless.
Thank you so much. 👏👏👏
මම ඔය බස් එකේ ළඟදි දඹුල්ලේ ඉඳල යාපනයට ගියා. ඉතා හොඳ සේවාවක් ලබා දුන්නා ❤
වැදගත් වෙන්නෙ නගර අතර දුර නෙවෙයි. බස් රථය යන Route (වටය) එක. එනිසා දැනට තියෙන දුරම වටය සහ permit එකට
අනුව 87 තංගල්ල-යාපනය (Km 614) තමයි වැඩිම දුර යන්නෙ. එ ගැන NS 1121 දීල තියෙන comment එකත් බලන්න.
කතරගම -යාපනය 634km
එච්චර නැහැ 580 ගියත් 218 ගියත් 😂. Ctb දිගම සේවාව නම් kataragama 218 යාපනය
.. තංගල්ල යාපනය 614 km.
Singhegiri මිද්දෙණිය /කතරගම 580 යාපනය 619 km
රිය දුරු මහතාට යහපතක් වේවා ❤❤❤❤❤❤
❤❤❤
samarasinhe eka thama yanne.. Jet ekkma thama ekanam❤
Dalada samidu pihitai. P Re 3:52 es yanna apa. Api ape taem yemu
🎉😢
මුලතිව් තංගල්ල.
තංගල්ල යාපනේ තමයි දිගම රූට් එක
අනික පටං ගන්නෙත් අගුණුකොලපැලැස්සෙන්
තංගල්ල 32/87 යාපනය ලන්කාවේ දීර්ඝතම ගමන ....samarasingha jet liner
Meka thama eththa❤❤
🤧නැ කතරගම යාපනෙ තියෙනවා 664km
තංගල්ල - යාපනය 607km
කතරගම - යාපනය 660km එතකොට ඒක නෙවෙයි ද
@@dinusharajapaksha1663 ow hambantotatath awillane yanne
මඩකලපුව - පානදුර ( මඩකලපුව , මහඔය , පදියතලාව , බිබිල , පස්සර , බදුල්ල , බණ්ඩාරවෙල , රත්නපුර , හරහා පානදුර ) නිශ්චිත දුර හරියටම දන්නේ නැති වුනත් මීට වඩා දිග route එකක් .
ඔබ නිවැරදියි
Km400k vath na
බදුල්ල කොළඹ 230 පස්සර 250 බ්බ්ල 270
Lankawe palala neh , ehema baluwoth Tangalle jaffna durai
දුර කීයද කියලා කියපන්කෝ, නිකන් කට වචනෙට මේක තමයි කියලා වැඩක් නෑ, කතරගම - යාපනය 660km තියෙනවා මීට වඩා දුරද ඔය උඹ කියන එක😂
ඔබ සැමට තෙරුවන් සරනයි
Colombo monaragalath duwanawa neda
වටින විඩියො එකක් ❤
Samarasinha oba mita wada dura gamn bashwala gihila නැද්ද
අයියෙ.. සුපිරි 💟💟💟
අලුත් වැඩක්❤❤talk with Chathu Chanel ❤
Pachane kelinne??.
Middeniya - Katharagama - Jaffna bus eka tmyi wedima dura ynne. oya pennan bus eka nevei. 😵💫
ඇඹිලිපිටිය යාපනය...❤❤❤❤
❤❤❤👍
දීර්ගතම මාර්ගය A 4 කොළඹ රත්නපුර හරහා මඩකලපුව
මහනුවර යාපනය A-9 මාර්ගය දීර්ඝතම මාර්ගය නෙමෙයිද?🙄
@@KKumara2 නෑ
@@KKumara2 කොළඹ රත්නපුර හරහා මඩකලපුවට Km 430 k A. 4. පාර
තංගල්ල යාපනේ දුර දන්නවද
@@kamanikoswatta2318thanks 👍
මියුසිකල් බලන්න බස් එකේ යන උන්ගෙ ආපහු ගෙදරට එන්න ඉන්න එකම දෙය්ය ❤
රෑට නේ දුවන්නේ නේද
@@TLOGwithanuradhasl ඔව් ඔව්
Ethkota yapne hambanthota bus eke dura km keeyada
කතරගම/ යාපනය රාත්‍රී 11 ට යන බස් එක ඉතාම හොද සේවයක් සපයනවා මම අවුරුදු 03 නොකඩවාම මාසයකට දෙපාරක් ගියා
මමත් ගිහින් තියනවා මේ bas එකේ 😊
තංගල්ල - යාපනය
සමරසිංහ ජෙට් ලයිනර්
හම්බන්තොට - යාපනය
රාජපක්ෂ ජේම් ට්රැවල්ර්
කතරගම - යාපනය
සිගිරි එක්ස්පස්ර්
මේවා තමා ලංකාවේ දීර්ඝතම බස් ..
Ohu
Ctb තියෙනවා ද
Ow
නෑ බං ඔය රාජපක්ෂ එක එහම ඈඹිලිපිටියෙන් නවතිනවා ලෝඩ් එක නෑනේ
සෙමි නිසා කට්ටිය යන්නෑ ඒවගේ බෝඩ් ගහලා තිබ්බට එච්චර දුරයන්නෑ මාත් ගියා දවසක්
CTB නෑ නේ
වටින විඩියො එකක්
Samarasinghe ne❤
Thangalla jaffna eke vidéo ehekuth one
Thanks.. balamu issarahata
Ow
ආඩම්බරයක් මුල්ම දවසේ වැඩ කරන්න ලැබීම සතුටක්
👍👍👍
Hambanthoya /jaffna durama
Sethmini eka
Saman Full Night EXPRESS. THANGALLA 87 MULATHIU. KM 615. ROUTE = Thangalla,Matara,Galle,Panadura,Kaluthara,Colombo,Puththalama,Anuradapura,Medawachchiya,Vauniya,Padaviya,Welioya,Janakapura,Nayaru,Mulathiu
සමරසිංහ jet liner තන්ගල්ල යාපනය
යාපනය කතරගම බස් දැන් තියනවා
👍👍👍
Ayye thangalla yapane bus eka Tmai samarasihelage lankave durama rute eka
Galla - yapanaya. Ctb ekak yanva
Ow මාතර ඩිපෝව
Galle Kataragama Monaragala Ampara Batticaloa, Trico, Vavnia Jaffna is the longest.
තංගාල්ල යාපනය.සමරසිංග ජෙට් ලයින් බස් එක තම දුරම යන්නෙ.මම දන්න විදියට
එක බස් එකද එතකොට එගොල්ලන්ගේ යන්නෙ එන්නේ
@@yasasediriweera8281නැ තව bus එකක් තියෙනවා. ඒකත් තංගල්ල යාපනය.
@@yasasediriweera82812
කතරගම - යාපනය වැඩිම දුර.
එම ගමන් මාර්ගය කෙටියි.
බුත්තල ,බිබිල මඩකලපුව හරහා යන්නේ .
@@srilanka5819මඩකලපුව යන්නේ නෑ
සමරසිංහ ලගේ නෙමෙද එතකොට දිර්ගතම දුර යන බස් එක තංගල්ල - යපනය
තන්ගල්ල- යාපනය තමයි නේද දිගම රූට් එක
Jaffna via Colombo tangalle yanna
තංගල්ල යාපනේ එක තමා දුරම යන්නෙ
ඕක වැරදි තන්ගල්ල යාපනෙ සමරෙ එක තමා වැඩිම දුර යන්නෙ
Aithikarayata wada dewal meke inna aya dannwa 😂😂😂😂😂
සුපිරි
❤❤❤
තංගල්ල -යාපනය 559km
තංගල්ල යාපනය 614 km
හැබැයි මේක 619 km යනවා
Tangalle jafna 555k m
Tangalle to Jaffna samarasinghe jet liner
Tangalla yapane eke km552
615
KarharHama. . Jaffna
❤❤
ඇඹිලිපිටිය 69 යාපනය eketh oniib😊❤
බලමු ..රෑටනේ යන්නේ..
යාපනය තංගල දිර්ග බස් ගමන
මගුල 😂
හම්බන්තොට යාපනය
Monaragala yapane
ස්තුති
වැස්සකටවත් ස්කෝලේගියේ නැති උන් අරක තමයි මේක තමයි දිගම රූට් එක කියලා වැලලෙන්ට එපා😂😂, දුර දන්නැති නම් ශ්‍රී ලංකා මැප් එක අරන් හරි google ගිහින් හරි ඔය නඟර අතර දුර බලලා එකතු කරලා ගනියව්😂😂, මේකේ හරක් වගේ කෑ ගහන්න්නැතුව😂
තංගල්ල - යාපනය 607km
කතරගම - යාපනය 660km
හම්බන්තොට යාපනය
එතකොට අක්කරේපත්තුව-කොලබ, හම්බන්තොට-යාපනය, මැදමුලන-අභ්‍යවකාශය
මේවා ලංකාවේ දිගම ඒවා නෙවෙයිද?
තංගල්ල යාපනය එතකොට
Thangalla yapanaya
සමහරු හම්බන්තොට 03 යාපනය රූට් එක ගැන කියල තිබ්බා. වර්තමානයේ ඇඹිලිපිටිය-යාපනය අතර විතරයි ධාවනය වෙන්නෙ රාජපක්ෂ/සෙත්මිණි බස් 2ම.
ඔවු ..කතරගම යාපනය 580 එකත් දැන් දුවන්නේ නැහැ නේද
තංගල්ල - යාපනය ( 87 ) තමා දිගම රූට් එක මම දන්න විදියට
Na bn
දිගම ntc permit එක තමයි තංගල්ල යාපනය. හැබැයි වැඩිම දුර යන්නෙ singhegiri මිද්දෙණිය/කතරගම 580 යාපනය
@@chamindu.5076 එතකොට සිංහගිරි එක වැඩිම දුර යනවා නම් ඒක නොවී තංගල්ල යාපනය දුරම permit එක උනේ කොහොමද.? 🤔
@@pabasaravideovisionntc පර්මිට් eke මං හිතන්නෙ කතරගම යාපනෙ කිය්ලා තියෙන්නෙ ඕක මිද්දෙනිය ඉදලා ගියාට ඒකයි දිගම කියන්න හේතුව
@@pabasaravideovisionමිද්දෙනිය ඉඳන් බස් එක ගියාට ntc permit එකේ තියෙන්නේ කතරගම 580 යාපනය කියලා
Hambantota yapanaya Lanka we dirgama buseka
Colombo wellawaya.monaragala.pothuvil.akkarapaththu
පිස්සු නැත්තන් ශොක්
කොලඹ ඉඳන් බස් එකක මිද්දෙනිය ගිහින් මිනිස්සුන් ගෙනියන ලොරි ගැන හොයනවා..😞
❤🎉
No Body understand this owner mahind
Rajapaksh right hand mun Kamba horu
යාපනේ කොළබ දුර දන්නවද
තන්ගල්ල කොලබ දුර දන්නවද 😅
Yapanaga colombo 420km
Tangalle colombo 200km
Walasmulle api
69 පාර කැපුවේ ගමගේ මෝටස් දැන්නම් කට්ටිය බල්ටි ගහගහ යනවා
👍👍👍
දැනට මං දන්න තරමින් මිද්දෙනිය කතරගම යාපනය එක තමා දුරම.. සිංහගිරි.. හැබැයි ඔස්තාර්ලා හිතන් ඉන්නේ රැල්ලට කියන නිසා සමරසිංහ තංගල්ල යාපනය කියලා.. 😂
Lpgjjuiigy
ඒක හරි.සිoහගිරි එක තමා දුරම යන එක
katharagama yapane Đura wedi nedda
ඔව් සින්හගිරි තමා දුරම 💝
@@Ddilshan221 6
Net ake beluwanum iwaraine 😢😂
👍👍👍
කතරගම 580 යාපනය දිර්ඝම රුට් එක ඉස්සර කතරගම 218 යාපනය ඊලගට තමයි තංගල්ල 87 යාපනය
සිංහගිරිලගෙ කොළඹින් සවස 2.45 එන ඇඹිලිපිටිය හයිවේ බස් එකත් බරවකුඹුක එක්සිට් කරල ඇඹිලිපිටිය ඇවිත් තෝරකොළයාය හරහා මිද්දෙණිය යනව. සිංහගිරි යාඩ් එක මිද්දෙණියෙනෙ තියෙන්නෙ.
ස්තුති සහෝදරයා.. එක මිද්දෙනියට කට්ටිය ගන්නවද?
මාතර යාපනය නෙවෙයිද දිගම ගමන
Pissud?
Hambantota yapanaya thama durama
තංගල්ල 87 යාපනය තමයි දුරම පර්මිට් එක තියෙන්නේ ...
මේ බස් එක තියෙන්නේ මිද්දෙණිය නිසා බස් එක පටන් ගන්නේ මිද්දෙණියෙන් ... මිද්දෙණියෙන් කතරගම ට ඇවිත් තමයි යාපනේ යන්නේ...ඒ නිසා තමයි KM ගාන වැඩි .... රූට් එක මිද්දෙණිය යාපනය නෙවෙයි කතරගම යාපනය...
Okata wada durama bus gamana thama yapanaya thangalla dura 650km video akak karaddi hari a karawa danagena karanna
Npp ජයවේවා
ඇපත් නැ
Middeniya colombo ammo meeke giyaa maar yvillk ynne jet pilot😂
දුරම එක තමයි සමරසිංහ බස් එක
👍👍👍
මාතර නුවර
ගාල්ල නුවර බස් එකත් ඔයිට වඩා දුර යනවා......
පිස්සුද බං 😂. ඒවා පැය 7
වලස්මුල්ල ~ යාපනය
තංගල්ල 87 යාපනය සමරසිංහ තමඉ දුරවැඩ්යේන් දුවන්නේ 610km
ඕක යන්නෙ 530 Km තංගල්ල යාපනය යනව 614 Km පැය 14ක්
Neee singahiri
@@PradeepDewasinghe-zx9kt ctb ek ynw යාපනය කතරගම😂
කොටුව සිට මරදාන දක්වා
😄😄😄😄😄😄😄😄😄😄😄
තංගල්ල යාපනේ රූට් එක තමයි ලංකාවෙ දිගම බස් රූට් එක.....ඩ්‍රයිවර්ල දෙන්නයි...සමරසිංහ
Ethakota Katharagma yapane
@@surangasatharasinghe2934 ඒක මාතරට දාන්නෙ නෑ ...ඒ රූට් එක කොටයි
ඒක් ඉස්සර දැන් ඒක නමේ
වැඩිම දුර කියලා පර්මිට් එක තියෙන්නෙ එයාලට ඒකයි ඔය
වලස්මුල්ල යාපනය 57/15 නේද
57 යන්නේ නැහැ..15 න් යන්නේ..
Aniwa❤
මොන බොරුද බන් මෙ😂😂 යකො තන්ගල්ල ත්‍රිකුනාමලය
කතරගම යපනය ලගයිද බන්
😂😂😂muta amu kevilada.katharagama32..n15.jefna
යකෝ, එක එකා එක එක දේවල් කියනවා නේ. හොල්මං වෙලා ගියා ඒව බලලා.
තන්ගල්ල යාපනය samarashinghe jet liner 614 km
තංගල්ල &යාපනේ නේමේද දිගම රුඩ් එක සමරසිංහ ජෙට් ලයින් එක නේමේද
ඔවු එක තමයි.. මමත් මේක කලාට පස්සේ දැනගත්තේ...
Than galla yapanath thiyanawa 87