ලංකාවේ දිගම බස් ගමන යන මගී ප්‍රවාහන බස් එක හොයාගෙන මිද්දෙනියට !!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2023
  • අපි ලංකාවේ දිගම ගමන් මගෙන් මගී ප්‍රවාහන සේවය සපයන බස් එක හොයාගෙන එහි හිමිකරු හමුවෙන්න මිද්දෙනියට ගියා
    #srilanka #srilankavlog #travelvlog #singhagiribus #walasmullaJaffnabus #middeniya #bus
  • บันเทิง

ความคิดเห็น • 205

  • @diaryofbimsara69
    @diaryofbimsara69 9 หลายเดือนก่อน +5

    මම ඔය බස් එකේ ළඟදි දඹුල්ලේ ඉඳල යාපනයට ගියා. ඉතා හොඳ සේවාවක් ලබා දුන්නා ❤

  • @dilharamadushan4136
    @dilharamadushan4136 9 หลายเดือนก่อน +4

    තංගල්ල 87 යාපනය කියලා වැඩිම දුර පර්මිට් එක තියෙන්නෙ සමරසිංහලාට ඒකයි කට්ටිය කියන්නේ ඒක දුරම කියලා ඒත් ඒකට වැඩිය මේ කතරගම 580 යාපනය දුරයි මේක තමා දුරම

  • @user-yt8rd1or6x
    @user-yt8rd1or6x 19 วันที่ผ่านมา

    සුපිරි බස් එක❤ ෂෝක් වීඩියෝ එක ❤❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  18 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුති...❤❤❤

  • @imeshmithila2980
    @imeshmithila2980 10 หลายเดือนก่อน +2

    samarasinhe eka thama yanne.. Jet ekkma thama ekanam❤

  • @upalinandasena5982
    @upalinandasena5982 10 หลายเดือนก่อน +2

    ඔබ සැමට තෙරුවන් සරනයි

  • @hasidudilshan8379
    @hasidudilshan8379 10 หลายเดือนก่อน +2

    වටින විඩියො එකක් ❤

  • @samahithkisara2002
    @samahithkisara2002 10 หลายเดือนก่อน +1

    අයියෙ.. සුපිරි 💟💟💟

  • @lalithkuruwita8897
    @lalithkuruwita8897 29 วันที่ผ่านมา

    Galle Kataragama Monaragala Ampara Batticaloa, Trico, Vavnia Jaffna is the longest.

  • @SHANBOY544
    @SHANBOY544 หลายเดือนก่อน +3

    දුරම rought එක යාපනය 87 තංගල්ල samarasingha jet liner
    දෙවනියට දිගම එක යාපනය 69 හම්බන්තොට dakshina super servise
    තුන්වෙනියට දිගම එක යාපනය 69 වලස්මුල්ල singhagiri transport
    හතර යාපනය 580 කතරගම singhagiri tranport
    පහ යාපනය 69 ඇඹිලිපිටිය gamage moters

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  หลายเดือนก่อน +1

      ස්තුති..බොහොම පැහැදිලි විස්තර කිරීමක්...

    • @User28gdhvjxbh
      @User28gdhvjxbh 24 วันที่ผ่านมา

      js holdings ambillipitiya -yapanaya♥️

  • @amalrangeka3339
    @amalrangeka3339 10 หลายเดือนก่อน +3

    මුලතිව් තංගල්ල.

  • @shanakaprince3660
    @shanakaprince3660 10 หลายเดือนก่อน +2

    Middeniya - Katharagama - Jaffna bus eka tmyi wedima dura ynne. oya pennan bus eka nevei. 😵‍💫

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 27 วันที่ผ่านมา

    රිය දුරු මහතාට යහපතක් වේවා ❤❤❤❤❤❤

  • @user-lz6nw7zl1b
    @user-lz6nw7zl1b หลายเดือนก่อน

    ❤❤❤

  • @Dimu_bro23
    @Dimu_bro23 10 หลายเดือนก่อน +12

    කතරගම -යාපනය 634km

    • @chamindu.5076
      @chamindu.5076 10 หลายเดือนก่อน +3

      එච්චර නැහැ 580 ගියත් 218 ගියත් 😂. Ctb දිගම සේවාව නම් kataragama 218 යාපනය
      .. තංගල්ල යාපනය 614 km.
      Singhegiri මිද්දෙණිය /කතරගම 580 යාපනය 619 km

  • @KapilaKumara-xt5li
    @KapilaKumara-xt5li 7 วันที่ผ่านมา

    Ow

  • @kaveeshanadun7394
    @kaveeshanadun7394 หลายเดือนก่อน +4

    යාපනය කතරගම බස් දැන් තියනවා

  • @NimsaraNethmal
    @NimsaraNethmal 10 หลายเดือนก่อน +2

    Ayye thangalla yapane bus eka Tmai samarasihelage lankave durama rute eka

  • @tvhistory80000
    @tvhistory80000 10 หลายเดือนก่อน +1

    අලුත් වැඩක්❤❤talk with Chathu Chanel ❤

  • @user-nj8ws3cj6i
    @user-nj8ws3cj6i 10 หลายเดือนก่อน

    KarharHama. . Jaffna

  • @SinhalaFunnyMeme
    @SinhalaFunnyMeme 9 หลายเดือนก่อน +1

    වටින විඩියො එකක්

  • @milanokrish
    @milanokrish 10 หลายเดือนก่อน +1

    Tangalle to Jaffna samarasinghe jet liner

  • @user-cu1yo5uz2z
    @user-cu1yo5uz2z 10 หลายเดือนก่อน

    Ethkota yapne hambanthota bus eke dura km keeyada

  • @shalithavimukthi678
    @shalithavimukthi678 10 หลายเดือนก่อน +1

    Hambanthoya /jaffna durama
    Sethmini eka

  • @manojpriyashan5596
    @manojpriyashan5596 28 วันที่ผ่านมา +1

    ආඩම්බරයක් මුල්ම දවසේ වැඩ කරන්න ලැබීම සතුටක්

  • @ceylonbusvlogger8902
    @ceylonbusvlogger8902 10 หลายเดือนก่อน +3

    ❤❤

  • @BOSS-rj4mi
    @BOSS-rj4mi 10 หลายเดือนก่อน +25

    ඕක වැරදි තන්ගල්ල යාපනෙ සමරෙ එක තමා වැඩිම දුර යන්නෙ

  • @rukshilamalkanthi4846
    @rukshilamalkanthi4846 25 วันที่ผ่านมา

    Dalada samidu pihitai. P Re 3:52 es yanna apa. Api ape taem yemu
    🎉😢

  • @NHlk6105
    @NHlk6105 10 หลายเดือนก่อน +23

    තංගල්ල 32/87 යාපනය ලන්කාවේ දීර්ඝතම ගමන ....samarasingha jet liner

    • @chamoththanushan1568
      @chamoththanushan1568 10 หลายเดือนก่อน

      Meka thama eththa❤❤

    • @mptechshow8878
      @mptechshow8878 10 หลายเดือนก่อน +2

      🤧නැ කතරගම යාපනෙ තියෙනවා 664km

    • @dinusharajapaksha1663
      @dinusharajapaksha1663 6 หลายเดือนก่อน

      තංගල්ල - යාපනය 607km
      කතරගම - යාපනය 660km එතකොට ඒක නෙවෙයි ද

    • @yasiruharshana8054
      @yasiruharshana8054 หลายเดือนก่อน

      @@dinusharajapaksha1663 ow hambantotatath awillane yanne

  • @nalakagayan5281
    @nalakagayan5281 10 หลายเดือนก่อน +1

    Colombo monaragalath duwanawa neda

  • @vihangaDenuwan-tu8mb
    @vihangaDenuwan-tu8mb 24 วันที่ผ่านมา

    Samarasinghe ne❤

  • @BayejasShorts
    @BayejasShorts หลายเดือนก่อน

    ❤❤❤👍👍👍විඩියො එකක්✌

  • @ShanakaBandara-bc5sd
    @ShanakaBandara-bc5sd 29 วันที่ผ่านมา

    ඇඹිලිපිටිය යාපනය...❤❤❤❤

  • @Nadulamathisha
    @Nadulamathisha 10 หลายเดือนก่อน +2

    ❤🎉

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 10 หลายเดือนก่อน +4

    දීර්ගතම මාර්ගය A 4 කොළඹ රත්නපුර හරහා මඩකලපුව

    • @KKumara2
      @KKumara2 10 หลายเดือนก่อน

      මහනුවර යාපනය A-9 මාර්ගය දීර්ඝතම මාර්ගය නෙමෙයිද?🙄

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 10 หลายเดือนก่อน

      @@KKumara2 නෑ

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 10 หลายเดือนก่อน

      @@KKumara2 කොළඹ රත්නපුර හරහා මඩකලපුවට Km 430 k A. 4. පාර

    • @sameeradolamulla366
      @sameeradolamulla366 10 หลายเดือนก่อน

      තංගල්ල යාපනේ දුර දන්නවද

    • @KKumara2
      @KKumara2 10 หลายเดือนก่อน

      ​@@kamanikoswatta2318thanks 👍

  • @asankaanurudda6341
    @asankaanurudda6341 9 หลายเดือนก่อน +3

    කතරගම/ යාපනය රාත්‍රී 11 ට යන බස් එක ඉතාම හොද සේවයක් සපයනවා මම අවුරුදු 03 නොකඩවාම මාසයකට දෙපාරක් ගියා

    • @RabbitYTShorts
      @RabbitYTShorts 5 หลายเดือนก่อน

      මමත් ගිහින් තියනවා මේ bas එකේ 😊

  • @lochanadeneth1811
    @lochanadeneth1811 10 หลายเดือนก่อน

    සුපිරි

  • @aggeethdilanka7470
    @aggeethdilanka7470 10 หลายเดือนก่อน +7

    කතරගම - යාපනය වැඩිම දුර.

    • @srilanka5819
      @srilanka5819 10 หลายเดือนก่อน

      එම ගමන් මාර්ගය කෙටියි.
      බුත්තල ,බිබිල මඩකලපුව හරහා යන්නේ .

  • @senarathbandara6105
    @senarathbandara6105 10 หลายเดือนก่อน

    Hambantota yapanaya Lanka we dirgama buseka

  • @ranjithdissanayake7663
    @ranjithdissanayake7663 10 หลายเดือนก่อน

    Pachane kelinne??.

  • @heshandilakshana294
    @heshandilakshana294 9 หลายเดือนก่อน

    තංගල්ල යාපනේ එක තමා දුරම යන්නෙ

  • @user-ce2jp1cf2u
    @user-ce2jp1cf2u 10 หลายเดือนก่อน +18

    මඩකලපුව - පානදුර ( මඩකලපුව , මහඔය , පදියතලාව , බිබිල , පස්සර , බදුල්ල , බණ්ඩාරවෙල , රත්නපුර , හරහා පානදුර ) නිශ්චිත දුර හරියටම දන්නේ නැති වුනත් මීට වඩා දිග route එකක් .

    • @sms19846
      @sms19846 10 หลายเดือนก่อน

      ඔබ නිවැරදියි

    • @nisalpiumantha775
      @nisalpiumantha775 10 หลายเดือนก่อน +2

      Km400k vath na

    • @arunasamarakoon3811
      @arunasamarakoon3811 10 หลายเดือนก่อน

      බදුල්ල කොළඹ 230 පස්සර 250 බ්බ්ල 270

    • @Buntyyy11695
      @Buntyyy11695 9 หลายเดือนก่อน

      Lankawe palala neh , ehema baluwoth Tangalle jaffna durai

    • @dinusharajapaksha1663
      @dinusharajapaksha1663 6 หลายเดือนก่อน

      දුර කීයද කියලා කියපන්කෝ, නිකන් කට වචනෙට මේක තමයි කියලා වැඩක් නෑ, කතරගම - යාපනය 660km තියෙනවා මීට වඩා දුරද ඔය උඹ කියන එක😂

  • @thusalalex1999
    @thusalalex1999 10 หลายเดือนก่อน

    Jaffna via Colombo tangalle yanna

  • @KapilaKumara-xt5li
    @KapilaKumara-xt5li 7 วันที่ผ่านมา

    Samarasinha oba mita wada dura gamn bashwala gihila නැද්ද

  • @MyCHANDEEP
    @MyCHANDEEP 9 หลายเดือนก่อน

    තංගල්ල යාපනේ තමයි දිගම රූට් එක
    අනික පටං ගන්නෙත් අගුණුකොලපැලැස්සෙන්

  • @udayagamage4719
    @udayagamage4719 10 หลายเดือนก่อน +4

    Tangalle jafna 555k m

  • @sms-oh3ht
    @sms-oh3ht 26 วันที่ผ่านมา

    කොලඹ ඉඳන් බස් එකක මිද්දෙනිය ගිහින් මිනිස්සුන් ගෙනියන ලොරි ගැන හොයනවා..😞

  • @pabasaravideovision
    @pabasaravideovision 10 หลายเดือนก่อน +9

    තංගල්ල - යාපනය ( 87 ) තමා දිගම රූට් එක මම දන්න විදියට

    • @user-wp6dx5ci3p
      @user-wp6dx5ci3p 10 หลายเดือนก่อน

      Na bn

    • @chamindu.5076
      @chamindu.5076 10 หลายเดือนก่อน

      දිගම ntc permit එක තමයි තංගල්ල යාපනය. හැබැයි වැඩිම දුර යන්නෙ singhegiri මිද්දෙණිය/කතරගම 580 යාපනය

    • @pabasaravideovision
      @pabasaravideovision 10 หลายเดือนก่อน

      @@chamindu.5076 එතකොට සිංහගිරි එක වැඩිම දුර යනවා නම් ඒක නොවී තංගල්ල යාපනය දුරම permit එක උනේ කොහොමද.? 🤔

    • @Pasindu_lakshan05
      @Pasindu_lakshan05 9 หลายเดือนก่อน

      ​@@pabasaravideovisionntc පර්මිට් eke මං හිතන්නෙ කතරගම යාපනෙ කිය්ලා තියෙන්නෙ ඕක මිද්දෙනිය ඉදලා ගියාට ඒකයි දිගම කියන්න හේතුව

  • @SureshKumara-ky5ic
    @SureshKumara-ky5ic 27 วันที่ผ่านมา

    Saman Full Night EXPRESS. THANGALLA 87 MULATHIU. KM 615. ROUTE = Thangalla,Matara,Galle,Panadura,Kaluthara,Colombo,Puththalama,Anuradapura,Medawachchiya,Vauniya,Padaviya,Welioya,Janakapura,Nayaru,Mulathiu

  • @MaleeshaKushan-ue9os
    @MaleeshaKushan-ue9os 9 วันที่ผ่านมา

    තංගල්ල යාපනය එතකොට

  • @mwweerasingha5919
    @mwweerasingha5919 22 วันที่ผ่านมา

    Hambantota yapanaya thama durama

  • @VunjayaPerera-wm1er
    @VunjayaPerera-wm1er 10 หลายเดือนก่อน

    Thangalla yapanaya

  • @nilanthajayathunga5046
    @nilanthajayathunga5046 25 วันที่ผ่านมา

    Tangalla yapane eke km552

  • @thakshiladeshani2776
    @thakshiladeshani2776 9 หลายเดือนก่อน +2

    සමරසිංහ ලගේ නෙමෙද එතකොට දිර්ගතම දුර යන බස් එක තංගල්ල - යපනය

  • @user-in3vp3rl5j
    @user-in3vp3rl5j 10 หลายเดือนก่อน

    Aniwa❤

  • @ujithbandara9832
    @ujithbandara9832 10 หลายเดือนก่อน +1

    පිස්සු නැත්තන් ශොක්

  • @jiwanthajiwantha2907
    @jiwanthajiwantha2907 10 หลายเดือนก่อน +2

    Walasmulle api

  • @user-fj7uw1iz9w
    @user-fj7uw1iz9w 7 หลายเดือนก่อน

    Thangalla jaffna eke vidéo ehekuth one

  • @shahithathanushka5431
    @shahithathanushka5431 9 หลายเดือนก่อน

    Aithikarayata wada dewal meke inna aya dannwa 😂😂😂😂😂

  • @janakaeranda4679
    @janakaeranda4679 9 หลายเดือนก่อน

    යාපනය තංගල දිර්ග බස් ගමන

  • @kavindubandara7172
    @kavindubandara7172 10 หลายเดือนก่อน +3

    කතරගම 580 යාපනය දිර්ඝම රුට් එක ඉස්සර කතරගම 218 යාපනය ඊලගට තමයි තංගල්ල 87 යාපනය

  • @Dimu_bro23
    @Dimu_bro23 10 หลายเดือนก่อน +4

    තංගල්ල -යාපනය 559km

    • @chamindu.5076
      @chamindu.5076 10 หลายเดือนก่อน

      තංගල්ල යාපනය 614 km
      හැබැයි මේක 619 km යනවා

  • @hiruninimeshika9423
    @hiruninimeshika9423 10 หลายเดือนก่อน +3

    තංගාල්ල යාපනය.සමරසිංග ජෙට් ලයින් බස් එක තම දුරම යන්නෙ.මම දන්න විදියට

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 หลายเดือนก่อน

      එක බස් එකද එතකොට එගොල්ලන්ගේ යන්නෙ එන්නේ

    • @KKumara2
      @KKumara2 9 หลายเดือนก่อน

      ​@@yasasediriweera8281නැ තව bus එකක් තියෙනවා. ඒකත් තංගල්ල යාපනය.

    • @Sheron104
      @Sheron104 9 หลายเดือนก่อน

      ​@@yasasediriweera82812

  • @DilshanKanishka-rz1kn
    @DilshanKanishka-rz1kn 10 หลายเดือนก่อน +6

    තන්ගල්ල- යාපනය තමයි නේද දිගම රූට් එක

  • @SajanaLakshitha-pe6xp
    @SajanaLakshitha-pe6xp 9 หลายเดือนก่อน

    සමරසිංහ jet liner තන්ගල්ල යාපනය

  • @tharu6923
    @tharu6923 10 หลายเดือนก่อน +2

    හම්බන්තොට යාපනය

  • @mangalawijendra2334
    @mangalawijendra2334 10 หลายเดือนก่อน +2

    No Body understand this owner mahind
    Rajapaksh right hand mun Kamba horu

  • @chandimapriyadarshni8828
    @chandimapriyadarshni8828 10 หลายเดือนก่อน +1

    වලස්මුල්ල ~ යාපනය

  • @kasurikaomesh9093
    @kasurikaomesh9093 7 หลายเดือนก่อน

    සමහරු හම්බන්තොට 03 යාපනය රූට් එක ගැන කියල තිබ්බා. වර්තමානයේ ඇඹිලිපිටිය-යාපනය අතර විතරයි ධාවනය වෙන්නෙ රාජපක්ෂ/සෙත්මිණි බස් 2ම.

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  7 หลายเดือนก่อน

      ඔවු ..කතරගම යාපනය 580 එකත් දැන් දුවන්නේ නැහැ නේද

  • @kusalsampathliyanage1830
    @kusalsampathliyanage1830 9 หลายเดือนก่อน

    Galla - yapanaya. Ctb ekak yanva

  • @kavishah7646
    @kavishah7646 2 หลายเดือนก่อน

    Middeniya colombo ammo meeke giyaa maar yvillk ynne jet pilot😂

  • @kapilsds7
    @kapilsds7 10 หลายเดือนก่อน +4

    එතකොට අක්කරේපත්තුව-කොලබ, හම්බන්තොට-යාපනය, මැදමුලන-අභ්‍යවකාශය
    මේවා ලංකාවේ දිගම ඒවා නෙවෙයිද?

  • @cj-gn1sp
    @cj-gn1sp 26 วันที่ผ่านมา

    මියුසිකල් බලන්න බස් එකේ යන උන්ගෙ ආපහු ගෙදරට එන්න ඉන්න එකම දෙය්ය ❤

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  21 วันที่ผ่านมา

      රෑට නේ දුවන්නේ නේද

    • @cj-gn1sp
      @cj-gn1sp 21 วันที่ผ่านมา

      @@TLOGwithanuradhasl ඔව් ඔව්

  • @kasunsithara4993
    @kasunsithara4993 10 หลายเดือนก่อน

    Oya waradi

  • @ranjandias7855
    @ranjandias7855 10 หลายเดือนก่อน +2

    යාපනේ කොළබ දුර දන්නවද

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi 10 หลายเดือนก่อน

      තන්ගල්ල කොලබ දුර දන්නවද 😅

  • @dahamnethatv-tv6029
    @dahamnethatv-tv6029 10 หลายเดือนก่อน +1

    මාතර නුවර
    ගාල්ල නුවර බස් එකත් ඔයිට වඩා දුර යනවා......

    • @chamindu.5076
      @chamindu.5076 10 หลายเดือนก่อน

      පිස්සුද බං 😂. ඒවා පැය 7

  • @NS1121-f4y
    @NS1121-f4y 9 หลายเดือนก่อน +2

    තංගල්ල 87 යාපනය තමයි දුරම පර්මිට් එක තියෙන්නේ ...
    මේ බස් එක තියෙන්නේ මිද්දෙණිය නිසා බස් එක පටන් ගන්නේ මිද්දෙණියෙන් ... මිද්දෙණියෙන් කතරගම ට ඇවිත් තමයි යාපනේ යන්නේ...ඒ නිසා තමයි KM ගාන වැඩි .... රූට් එක මිද්දෙණිය යාපනය නෙවෙයි කතරගම යාපනය...

  • @srilanka12-q7k
    @srilanka12-q7k 27 วันที่ผ่านมา

    Colombo wellawaya.monaragala.pothuvil.akkarapaththu

  • @chinthakapathiraja2631
    @chinthakapathiraja2631 10 หลายเดือนก่อน +1

    Okata wada durama bus gamana thama yapanaya thangalla dura 650km video akak karaddi hari a karawa danagena karanna

  • @roshansujeewa398
    @roshansujeewa398 10 หลายเดือนก่อน +12

    තංගල්ල - යාපනය
    සමරසිංහ ජෙට් ලයිනර්
    හම්බන්තොට - යාපනය
    රාජපක්ෂ ජේම් ට්‍රැවල්ර්
    කතරගම - යාපනය
    සිගිරි එක්ස්පස්ර්
    මේවා තමා ලංකාවේ දීර්ඝතම බස් ..

    • @thusalalex1999
      @thusalalex1999 10 หลายเดือนก่อน

      Ohu

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 หลายเดือนก่อน

      Ctb තියෙනවා ද

    • @R1R1R511
      @R1R1R511 3 หลายเดือนก่อน

      Ow

    • @surangabandara8652
      @surangabandara8652 หลายเดือนก่อน

      නෑ බං ඔය රාජපක්ෂ එක එහම ඈඹිලිපිටියෙන් නවතිනවා ලෝඩ් එක නෑනේ
      සෙමි නිසා කට්ටිය යන්නෑ ඒවගේ බෝඩ් ගහලා තිබ්බට එච්චර දුරයන්නෑ මාත් ගියා දවසක්

    • @surangabandara8652
      @surangabandara8652 หลายเดือนก่อน

      CTB නෑ නේ

  • @mhdkamaldeen4693
    @mhdkamaldeen4693 หลายเดือนก่อน

    Net ake beluwanum iwaraine 😢😂

  • @chanukaabethissa7695
    @chanukaabethissa7695 10 หลายเดือนก่อน

    Gon katha kiyanakota tikak balala kiyanna oni

  • @Hi-ci2dw
    @Hi-ci2dw 10 หลายเดือนก่อน +3

    යකෝ, එක එකා එක එක දේවල් කියනවා නේ. හොල්මං වෙලා ගියා ඒව බලලා.

  • @Slbusboy48
    @Slbusboy48 5 หลายเดือนก่อน

    Monaragala yapane

  • @chanukaabethissa7695
    @chanukaabethissa7695 10 หลายเดือนก่อน

    Than galla yapanath thiyanawa 87

  • @user-mr7hi3ri5z
    @user-mr7hi3ri5z 3 หลายเดือนก่อน

    තංගල්ල 87 යාපනය සමරසිංහ තමඉ දුරවැඩ්යේන් දුවන්නේ 610km

  • @SajanaLakshitha-pe6xp
    @SajanaLakshitha-pe6xp 9 หลายเดือนก่อน

    තන්ගල්ල යාපනය samarashinghe jet liner 614 km

  • @user-xg4bl6td7z
    @user-xg4bl6td7z 10 หลายเดือนก่อน +4

    මොන බොරුද බන් මෙ😂😂 යකො තන්ගල්ල ත්‍රිකුනාමලය
    කතරගම යපනය ලගයිද බන්

    • @user-so5ti4rd9w
      @user-so5ti4rd9w หลายเดือนก่อน

      𝙍𝙀𝙎𝙋𝙀𝘾𝙏

  • @manulajeewantha3gmaile
    @manulajeewantha3gmaile 9 หลายเดือนก่อน

    මේක රුට් එක නෙවෙයි දිගම තංගල්ල 87 යාපනය සමරසිංහ එක මෙකේ කියන දුරට වැඩ් ය දුරයි කොලබ ඉදන් යාපනේ යන රෑට් එකත්

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 6 หลายเดือนก่อน +1

    වැස්සකටවත් ස්කෝලේගියේ නැති උන් අරක තමයි මේක තමයි දිගම රූට් එක කියලා වැලලෙන්ට එපා😂😂, දුර දන්නැති නම් ශ්‍රී ලංකා මැප් එක අරන් හරි google ගිහින් හරි ඔය නඟර අතර දුර බලලා එකතු කරලා ගනියව්😂😂, මේකේ හරක් වගේ කෑ ගහන්න්නැතුව😂
    තංගල්ල - යාපනය 607km
    කතරගම - යාපනය 660km

  • @pryanthapopy6002
    @pryanthapopy6002 10 หลายเดือนก่อน +3

    අනේ. බොරු නොදා ඉඳපන්. තංගල්ල. යාපනය. දුර්ම. ගමන. K. M. 614. ඕක. 530. Bus. ගැන. කතා. කරාට. K. M. දන්නෙ නෑ. අද. ඉගෙන. ගනින්. මම සෞදියේ සිට

  • @LankaCool-eu8yn
    @LankaCool-eu8yn 9 หลายเดือนก่อน +1

    මාතර යාපනය නෙවෙයිද දිගම ගමන

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 9 หลายเดือนก่อน

    😂😂😂muta amu kevilada.katharagama32..n15.jefna

  • @lalith9415
    @lalith9415 หลายเดือนก่อน

    සමිපුර්ණ බොරැවක් මුලාවක්....................

  • @sameeradolamulla366
    @sameeradolamulla366 10 หลายเดือนก่อน +6

    තංගල්ල යාපනේ රූට් එක තමයි ලංකාවෙ දිගම බස් රූට් එක.....ඩ්‍රයිවර්ල දෙන්නයි...සමරසිංහ

    • @surangasatharasinghe2934
      @surangasatharasinghe2934 10 หลายเดือนก่อน

      Ethakota Katharagma yapane

    • @sameeradolamulla366
      @sameeradolamulla366 10 หลายเดือนก่อน

      @@surangasatharasinghe2934 ඒක මාතරට දාන්නෙ නෑ ...ඒ රූට් එක කොටයි

    • @Sahanspeedcoach
      @Sahanspeedcoach 10 หลายเดือนก่อน

      ඒක් ඉස්සර දැන් ඒක නමේ

    • @dilharamadushan4136
      @dilharamadushan4136 9 หลายเดือนก่อน

      වැඩිම දුර කියලා පර්මිට් එක තියෙන්නෙ එයාලට ඒකයි ඔය

  • @kasurikaomesh9093
    @kasurikaomesh9093 7 หลายเดือนก่อน

    සිංහගිරිලගෙ කොළඹින් සවස 2.45 එන ඇඹිලිපිටිය හයිවේ බස් එකත් බරවකුඹුක එක්සිට් කරල ඇඹිලිපිටිය ඇවිත් තෝරකොළයාය හරහා මිද්දෙණිය යනව. සිංහගිරි යාඩ් එක මිද්දෙණියෙනෙ තියෙන්නෙ.

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  7 หลายเดือนก่อน

      ස්තුති සහෝදරයා.. එක මිද්දෙනියට කට්ටිය ගන්නවද?

  • @Sahanspeedcoach
    @Sahanspeedcoach 10 หลายเดือนก่อน +37

    දැනට මං දන්න තරමින් මිද්දෙනිය කතරගම යාපනය එක තමා දුරම.. සිංහගිරි.. හැබැයි ඔස්තාර්ලා හිතන් ඉන්නේ රැල්ලට කියන නිසා සමරසිංහ තංගල්ල යාපනය කියලා.. 😂

    • @yenusuraweera4448
      @yenusuraweera4448 10 หลายเดือนก่อน

      Lpgjjuiigy

    • @CharukaDilshan-hi5hc
      @CharukaDilshan-hi5hc 9 หลายเดือนก่อน +6

      ඒක හරි.සිoහගිරි එක තමා දුරම යන එක

    • @LASANTHAKALPAGE
      @LASANTHAKALPAGE 9 หลายเดือนก่อน +1

      katharagama yapane Đura wedi nedda

    • @UserAkiya
      @UserAkiya หลายเดือนก่อน

      ඔව් සින්හගිරි තමා දුරම 💝

    • @RmJinasena
      @RmJinasena หลายเดือนก่อน

      @@UserAkiya 6

  • @NHlk6105
    @NHlk6105 9 หลายเดือนก่อน

    වලස්මුල්ල යාපනය 57/15 නේද

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  9 หลายเดือนก่อน +1

      57 යන්නේ නැහැ..15 න් යන්නේ..

  • @sahansanjiwa
    @sahansanjiwa 27 วันที่ผ่านมา

    තංගල්ල &යාපනේ නේමේද දිගම රුඩ් එක සමරසිංහ ජෙට් ලයින් එක නේමේද

    • @TLOGwithanuradhasl
      @TLOGwithanuradhasl  21 วันที่ผ่านมา

      ඔවු එක තමයි.. මමත් මේක කලාට පස්සේ දැනගත්තේ...

  • @world9plus
    @world9plus 9 หลายเดือนก่อน

    බොරු එපා...Tangalle - Jaffna samarasinhe bus eka thami wadima durak dawanaya wnne..

  • @surensalgado5430
    @surensalgado5430 9 หลายเดือนก่อน +1

    62-6294❤🇱🇰