කුඩා පාරුවක නැගී අත්ලාන්තික් සයුරේ දින 133 ක් දිවි ගෙවූ දිරිය මිනිසාගේ අපූරු කතාව | Sath Samudura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Images and videos used are not owned by Sath Samudura and the true rights should be given to original user.
    සාගරයේ යාත්‍රා කරමින් තිබුන කුඩා ධීවර බෝට්ටුවක සිටි ධීවරයින් පිරිසකට, හදිසියේම ක්ෂිතිජය ආසන්නයේ යම් කිසිවක් පාවෙනු දැක ගන්න ලැබුනා. ඒ නිසා මේ ධීවරයින් පිරිස වහාම සිය බෝට්ටුව ඒ දෙසට පදවාගෙන ගියා. සාගරයේ පාවෙමින් පැවතුන දේ දුටු ධීවරයින් මවිතයට පත් වුනා. ඔවුන් දුටුවේ කිසිසෙහෙත්ම බලාපොරොත්තු නොවූ දර්ශණයක්. කුඩා පාරුවක් මතට වී දුර්වල ශරීරයක් තිබුන චීන ජාතික තරුණයෙක්. ඔහු මහ මුහුදේ අතරමං වී සිටි බවක් පෙනෙන්න තිබුනා. ඔහුව බේරාගෙන ගොඩබිමට රැගෙන ආ පසු අනාවරණය වුනේ, ඔහු දින 133 ක කාලයක් මහා සාගරයේ අතරමං වී සිට ඇති බවයි.
    ඔබ තවමත් අපේ චැනලය Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරන්නත් අමතක කරන්න එපා.
    Follow us on
    Like our Facebook fan page
    / wismithawishwaya
    Follow Us On Instagram
    / sathsamudura
    තවත් මෙවැනි අධ්‍යාපන වටිනාකමකින් යුත් වීඩියෝ නරඹන්න දිනපතාම Sath Samudura - සත් සමුදුර යූ ටියුබ් චැනලයට පැමිණෙන්න. මේ වීඩියෝව ගැන ඔබේ වටිනා අදහසත් පහළින් කමෙන්ට් කරන්න. ඒ වාගේම මෙවැනි දේවල් දැනගන්න කැමති යාළුවන්ට බලන්නත් ශෙයා කරන්න.
    වීඩියෝව නැරඹූ ඔබට බෙහෙවින් ස්තූතියි.
    සුබ දවසක්...!
    කුඩා පාරුවක නැගී අත්ලාන්තික් සයුරේ දින 133 ක් දිවි ගෙවූ දිරිය මිනිසාගේ අපූරු කතාව
    133 Days Adrift The Unbelievable True Story Of Poon Lim
    He Survived 133 Days Alone At Sea
    Sath Samudura
    #SathSamudura #Sinhala #Education

ความคิดเห็น • 14

  • @JagathPriyankara-c8k
    @JagathPriyankara-c8k 28 วันที่ผ่านมา +1

    ඔබට ජය.❤❤❤

  • @sampath9036
    @sampath9036 28 วันที่ผ่านมา +1

    එල

  • @DinishaLakmali-tx4qp
    @DinishaLakmali-tx4qp 29 วันที่ผ่านมา +1

    Clear video ❤

  • @ishansathsara2042
    @ishansathsara2042 28 วันที่ผ่านมา +2

    12 veni comment eka magen 😊

  • @TissaGamage-ru2ui
    @TissaGamage-ru2ui 29 วันที่ผ่านมา +1

    Good

  • @ShamalNilantha
    @ShamalNilantha 19 วันที่ผ่านมา +1

    😢😢😢

  • @LaksmanLaksman-y1z
    @LaksmanLaksman-y1z 24 วันที่ผ่านมา +1

    Duupath වල අතරමං වුන ජපන් යොකෝයි ගැනත් වසර 30 අතරමං උන අප්‍රිකානු කාන්තාවන් ගැන ලංකාදීපෙ දැක්ක දූපත් කතා ඒවත් කරන්න

  • @isuriumesha1812
    @isuriumesha1812 29 วันที่ผ่านมา +2

    👍👍👍

  • @OmalHRanasinghe
    @OmalHRanasinghe 28 วันที่ผ่านมา +2

    බෝසතානෝ එක ආත්මයක තමන්ගෙ අම්මව කරේ තියාගෙන දවස් හතක් මහ මුහුදෙ පීනුවා කියන එක ඇත්තක් කියල ඔප්පු කරන්න මීට සාක්ශී ඕනිද

  • @DinishaLakmali-tx4qp
    @DinishaLakmali-tx4qp 29 วันที่ผ่านมา +1

    😮😮😮

  • @achinisachinthana6344
    @achinisachinthana6344 29 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @rachelnithsara
    @rachelnithsara 29 วันที่ผ่านมา +1

  • @IndikaNishan-q6j
    @IndikaNishan-q6j 28 วันที่ผ่านมา +1

    ❤❤