Sath Samudura - සත් සමුදුර
Sath Samudura - සත් සමුදුර
  • 401
  • 14 188 027
දිය යට දී දකින්න ලැබුන කාටවත් හිතාගන්නවත් බැරි අමුතුම දේවල් | Sath Samudura
DISCLAIMER :
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. “The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at "gallenet@yahoo.com" before taking any legal action. I will gladly take down the video.
Thank you...
දිය යට ලෝකය කියන්නේ වෙනස්ම ලෝකයක්. ගොඩබිමට වඩා වෙනස්ම සුන්දරත්වයක් දිය යටදි අපිට දැකගන්න ලැබෙනවා. ඒ වගේම එහි අද්භූත බවක් සහ ඇතැම් විට බිය උපදවන යම් දෙයක් තිබෙනවා වෙන්නත් පුළුවන්. පිටසක්වල ජීවීන් වැනි අමුතුම සතුන්, පුරාණ නගර, ගිලී ගිය නෞකා සහ මිනිස් ඇටසැකිලි පවා අපිට සාගර ජලය තුල දී දැකගන්න ලැබෙනවා. මේ ආකාරයට දිය යට ලෝකයේදී, කෙනෙකු නොසන්සුන් කරවන්නට සමත් වුන, සිදුවීම් කිහිපයක පටිගත කල දර්ශණ කිහිපයක්, අද වීඩියෝව අවසානය වෙනකම් නරඹන ඔයාට දැකගන්න පුළුවන්.
ඔබ තවමත් අපේ චැනලය Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරන්නත් අමතක කරන්න එපා.
Follow us on
Like our Facebook fan page
wismithawishwaya
Follow Us On Instagram
sathsamudura
තවත් මෙවැනි අධ්‍යාපන වටිනාකමකින් යුත් වීඩියෝ නරඹන්න දිනපතාම Sath Samudura - සත් සමුදුර යූ ටියුබ් චැනලයට පැමිණෙන්න. මේ වීඩියෝව ගැන ඔබේ වටිනා අදහසත් පහළින් කමෙන්ට් කරන්න. ඒ වාගේම මෙවැනි දේවල් දැනගන්න කැමති යාළුවන්ට බලන්නත් ශෙයා කරන්න.
වීඩියෝව නැරඹූ ඔබට බෙහෙවින් ස්තූතියි.
සුබ දවසක්...!
දිය යට දී දකින්න ලැබුන කාටවත් හිතාගන්නවත් බැරි අමුතුම දේවල්
මුහුද පතුලේ මෙහෙම දේවල් තියෙනවද කියලත් හිතෙනවා
#SathSamudura #Sinhala #Education
มุมมอง: 1 603

วีดีโอ

බර්මියුඩා ත්‍රිකෝණයෙන් දිවි බේරාගත් ගුවන් නියමුවාගේ ඇඟ කිළිපොලා යන හෙළිදරව්ව | Sath Samudura
มุมมอง 4K14 วันที่ผ่านมา
Images and videos used are not owned by Sath Samudura and the true rights should be given to original user. බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් කරන කිසිවෙකුට ඉන් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. මෙම කලාපය ගැන විවිධ මතවාදයන් තියෙනවා. පිටසක්වල ක්‍රියාකාරකම් බහුල ප්‍රදේශයක් ලෙසත්, බර්මියුඩා ත්‍රිකෝණය හඳුන්වනවා. ඒ වගේම මේ අවට මුහුදු පත්ලේ කාන්දම් කෙත් ඇති බවටත්, පුරාණ ශිෂ්ඨාචාරයකට අයත් අද්භූත නගරයක් තිබෙන බවටත් ප...
පැය 15 ක් පුරා මිනී මෝරුන් මැද ජීවිතය රැකගන්න සටන් කල ගුවන් නියමුවා | Sath Samudura
มุมมอง 1.6K14 วันที่ผ่านมา
Images and videos used are not owned by Sath Samudura and the true rights should be given to original user. අද කියන්න හදන්නේ, තමාගේ ගුවන් යානය සාගරයට කඩා වැටී, ඔහුව බේරාගන්නා තෙක් සාගරයේ පිහිනමින් සිටි ගුවන් නියමුවෙකු ගැන කතාවක්. ඔබට විශ්වාස කරන්න පුළුවන් ද? උදව් ලැබෙන තෙක් ඔහු පැය 15 ක කාලයක් මහ සාගරයේ පිහිනමින් සිටියා. ඒ ඔහු වටේ කැරකෙන, මිනීමරු මෝරුන්ගෙන් බේරෙමින්. එහෙම නම් වැඩි කතා නැතුවම අප...
අනාගතය ගැන අනාවැකි කියන සිම්ප්සන් කාටූනය ඇමෙරිකා ලැව් ගිණි ගැන කියපු අනාවැකිය | Sath Samudura
มุมมอง 15K21 วันที่ผ่านมา
Images and videos used are not owned by Sath Samudura and the true rights should be given to original user. සිම්ප්සන් කාටූන් කතා මාලාව ලොව පුරා අතිශයින් ජනප්‍රිය වෙන්න හේතුව වුනේ, එම කාටූනය තුලින් අනාගත සිදුවීම් රැසක්ම පුරෝකතනය කර තිබීම නිසයි. ඒ වගේම එම සිදුවීම් බොහෝමයක් මේ වන විටත් සත්‍ය වී තිබෙනවා. පසුගිය කාල සීමාව පුරා, තාක්ෂණික දියුණුවත් සමඟ වෙළඳපොලට පැමිණි තාක්ෂණික උපකරණ ගැන, යුධමය තත්වයන්...
කුඩා පාරුවක නැගී අත්ලාන්තික් සයුරේ දින 133 ක් දිවි ගෙවූ දිරිය මිනිසාගේ අපූරු කතාව | Sath Samudura
มุมมอง 7K28 วันที่ผ่านมา
Images and videos used are not owned by Sath Samudura and the true rights should be given to original user. සාගරයේ යාත්‍රා කරමින් තිබුන කුඩා ධීවර බෝට්ටුවක සිටි ධීවරයින් පිරිසකට, හදිසියේම ක්ෂිතිජය ආසන්නයේ යම් කිසිවක් පාවෙනු දැක ගන්න ලැබුනා. ඒ නිසා මේ ධීවරයින් පිරිස වහාම සිය බෝට්ටුව ඒ දෙසට පදවාගෙන ගියා. සාගරයේ පාවෙමින් පැවතුන දේ දුටු ධීවරයින් මවිතයට පත් වුනා. ඔවුන් දුටුවේ කිසිසෙහෙත්ම බලාපොරොත්තු ...
ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදු කරමින් කැලිෆෝනියාව වෙළාගත් බිහිසුණු ගිණි දැල් | Sath Samudura
มุมมอง 11K28 วันที่ผ่านมา
Images and videos used are not owned by Sath Samudura and the true rights should be given to original user. අමෙරිකාවේ ඇතිව තිබෙන ලැව් ගිණි තත්වය මේ වන විට මුළු ලෝකයම කතාබහ කරන මාතෘකාවක් වී තිබෙනවා. දිනෙන් දින වේගයෙන් පැතිරුණ ලැව් ගිණි හේතුවෙන් මේ වන විට අති දැවැන්ත විනාශයක් කැලිෆෝනියාවට සිදු වී අවසානයි. අමෙරිකාවේ දෙවැනියට විශාලතම නගරය වන ලොස් ඇන්ජලීස් අවට පදිංචි ජනතාවටත් තමන්ගේ වාසස්ථාන අතහැර ආ...
කිසිම දවසක මිනිසෙකුට ඇතුළු වෙන්න බැරි අද්භූත ස්ථාන සහ දොරටු කිහිපයක් | Sath Samudura
มุมมอง 3.4K28 วันที่ผ่านมา
Images and videos used are not owned by Sath Samudura and the true rights should be given to original user. යම් කිසි කුටියකට හෝ ස්ථානයකට ඇතුළු වෙන්න තමයි දොරක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වුනත් දොරක් විවර කරගෙන ඉන් ඇතුලට ගිය පසු ඔබ දකින්නේ කිසි සෙහෙත්ම බලාපොරොත්තු නොව දර්ශණයක් නම්. මේ වගේ අද්භූත දොරටු කිහිපයක්ම ලොව පුරා විවිධ ස්ථාන වලින් අපිට හමු වෙනවා. ඒ වගේමයි, මේ අති අසාමාන්‍ය අද්භූත දොරටු වලි...
වැලි පිරුණ මුඩු දිවයිනක වසර 15 ක් පුරා අතරමං වී සිටි අසරණ මිනිසුන් පිරිසක් | Sath Samudura
มุมมอง 64Kหลายเดือนก่อน
Images and videos used are not owned by Sath Samudura and the true rights should be given to original user. වසර 28 ක කාලයක් පාළු දිවයිනක තනි වී ජීවත් වුන රොබින්සන් කෘෘසෝ නව කතාව ඔයා සමහර විට කියවලා ඇති. එය ප්‍රභන්ධ කතාවක් වුනත්, ඇත්තටම නාවුක අනතුරකින් දිවි ගලවාගෙන වසර 15 ක කාලයක් පුරා දිවයිනක අතරමං ව අහිංසක මිනිසුන් පිරිසක් ගැන අනුවේදනීය කතාවක් අපිට ඉතිහාසය තුල හමුවෙනවා. මේ කතාවේ තිබෙන විශේෂත්ව...
හදිස්සියේම මිනිසුන් අතුරුදහන් වූ කාලයක පෘථිවිය මත සිදුවන පුදුමාකාර දේවල් | Sath Samudura
มุมมอง 2.8Kหลายเดือนก่อน
Images and videos used are not owned by Sath Samudura and the true rights should be given to original user. ගෝලීය වසංගතයක්, පෘථිවිය පුරා ගිණි කඳු පිපිරීම් වැනි ස්වභාවික ව්‍යසනයක් හෝ අති දැවැන්ත ග්‍රාහකයක් කඩා වැටීම වැනි හේතුවකින් පෘථිවියේ සිටින සමස්ථ මිනිස් වර්ගයා හදිසියේ වඳ වී යාමක් සිදු වුනොත්, ඉන් පසු පෘථිවිය කුමන තත්වයකට පත් වේවිද? පෘථිවිය පුරා ජීවත් වුන සියළුම මිනිසුන් නැති වී ගිය අවස්ථාවක...
වෙනත් ලෝක වලට පිවිසෙන්න පුළුවන් ලෝකෙ තියෙන සැබෑම අභිරහස් දොරටු | Sath Samudura | Star Gates
มุมมอง 1.8K2 หลายเดือนก่อน
අතීතයේ මිනිසුන් නිර්මාණය කල අදටත් අපිට පැහැදිලිව තේරුම් ගන්න අපහසු නිර්මාණ ඕනෑ තරම් ලොව පුරා හමු වෙනවා. මේ වගේ අමුතු සහ අපූර්ව නිර්මාණයන් ගැන පැහැදිලි කරගන්න වර්ථමාන ගවේශකයින් බොහෝ උත්සාහ ගෙන තියෙනවා. ඒ වුනත් පැරණි ලෝකය ගැන අපි තවමත් දන්නේ බොහොම ටිකයි කියලා කියන්න පුළුවන්. එවැනි නිර්මාණ අතර තාරකා දොරටු වලට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. තරු දොරටු භාවිතා කරමින් වෙනත් ලෝකයකට, වෙනත් මානයකට හෝ මේ ල...
උඩු ගුවනේදී වහළය පුපුරා ගිය ගුවන් යානයේ ගමන් ගත් මගී ජීවිත වල ඉරණම විසඳුන හැටි | Sath Samudura
มุมมอง 120K2 หลายเดือนก่อน
එක වරම නියමු කුටියේ සිටි නියමුවන් දෙපළට දැඩි ගෝෂාකාරී ශබ්දයක් ඇසෙන්නට ගත්තා. ඒ වගේම ගුවන් යානය පාලනය කිරීමට අපහසු තත්වයක් දැනෙන්න ගත්තා. හිටි හැටියේම සිදු වුන මේ වෙනස් වීම කුමක්දැයි නියමුවන්හට තේරුම් ගැනීමට අපහසු වුනා. ඇත්තටම යානය තුල අති බිහිසුණු තත්වයක් උද්ගතවී තිබුනා. කිසිවෙකුත්, කිසිලෙසකින් වත් නොසිතන දෙයක් සිදු වී තිබුනා. යානයේ පළමු පන්තියේ මගීන්, මේ බිහිසුණු අත්දැකීමට මුහුණ දී තිබුනා. ඔවු...
මෙන්ටොස් සහ කොකා කෝලා භාවිතා කරමින් මසුන් අල්ලන වීඩියෝවල ඇත්ත දන්නවද | Sath Samudura
มุมมอง 9822 หลายเดือนก่อน
කොයිතරම් නිදිමතක් තිබුනත් නිදාගන්න ගියාම, ෆෝන් එක අතට අරගෙන ය ටියුබ් එකට යන එක ගොඩක් අයගේ පුරුද්දක් වෙලා. මේ විදියට ය ටියුබ් ගිහින් බලන වීඩියෝ අතරේ වඩාත්ම ප්‍රසිද්ධ වීඩියෝ කිහිපයක් තියෙනවා. ඒ තමයි මහ කැලෑවල් වල කැත්තක් වගේ පොඩි ආයුධයකින් දෙන්නෙක් එක්ක එකතු වෙලා වලවල් හාරලා ඒවා ඇතුලේ ලස්සන මාලිගා වගේ අපූරු නිර්මාණ හදන එක. සමහර ඒවා වලට ලස්සන පිහිනුම් තටාකයකුත් හදන ආකාරය අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා....
ඔයා ජීවිතේ කිසිම දවසක අහපු නැති ශබ්ද කිහිපයක් අහමුද | Sath Samudura
มุมมอง 1.2K2 หลายเดือนก่อน
එකිනෙකට වෙනස්, විවිධාකාරයේ ශබ්ද අපිට නිරන්තරයෙන් අහන්න ලැබුනත්, අපිට කිසිම දිනෙක අහන්නට බැරි ශබ්දත් මේ ලෝකයේ තියෙනවා. මේ සමහර දේවල් ඔයාට ඇස් දෙකින් දකින්න පුළුවන් වුනත්, එයින් නිකුත් වන ශබ්දයන් නම් කිසිම දිනෙක ඔයාට අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට කවදාවත් අහන්න නොලැබුන, කවදාවත් අහන්න ලැබෙන්නේ නැති ශබ්ද කිහිපයක්ම මේ වීඩියෝව අවසානය වෙනකම් බැලුවොත් ඔයාට අහන්න පුළුවන්. Images and videos used are no...
නාසි වදකාගාර තුල සිරකරුවන් යොදා සිදුකල අති අමානුශීය පර්යේෂණ | Sath Samudura
มุมมอง 4.2K2 หลายเดือนก่อน
පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමඟ දෙවන ලෝක යුද්ධයට පළමු පියවර තබන්නේ ජර්මනියයි. දෙවන ලෝක සංග්‍රාමය හේතුවෙන් මිනිස් ජීවිත මිලියන ගණනක් ලොවට අහිමි වුනා. ඒ අතර හිට්ලර් ගේ නාසි හමුදාව සිදුකල අති විශාල මිනිස් සංහාරය ඉතිහාස ගත වුනා. නාසි හමුදාවන් විසින්, යුදෙව් ජාතිකයින් ප්‍රමුඛ යුධ සිරකරුවන් දස දහස් ගණනක් නාසි වදකාගාර වෙත රැගෙන ගොස් අතිශය ම්ලේච්ඡ අයුරින් ඝාතනය කර තිබුනා. මහළු, රෝගී සහ දුර්වල පුද්ගලයින් ව...
ලොවටම අභිරහසක් වූ රහස් කිහිපයක් හෙළිදරව් කිරීම නිසා රහස් සංවිධානයකින් ඔහු ඝාතනය කලාද | Sath Samudura
มุมมอง 1.5K3 หลายเดือนก่อน
වරක් Tik Tok content creator කෙනෙක්, එයාගේ ගිණුමේ හරි අමුතු වීඩියෝවක් දානවා. මේ වීඩියෝවෙන් පස්සේ, ඒ හා සමාන තවත් කුතුහලය දනවන වීඩියෝ පෙළක්ම මේ පුද්ගලයා සිය Tik Tok ගිණුම හරහා අන්තර්ජාලයට මුදා හරිනවා. කවුරුවත් හිතපු නැති විදියට මේ වීඩියෝ පෙළ අන්තර්ජාලය තුල ඉමහත් කැළඹීමක් ඇති කරනවා. ඔහුගේ මෙම වීඩියෝ දර්ශණ තුල දැවැන්ත යෝදයෙක් පටිගත වෙලා තිබුනා. ඒ වගේම මේ ගැන සොයන්න යන ඔහුට CIA නිලධාරීන්ගෙන් බාධා ඇ...
ඉතිහාසය පවා වෙනස් කරවන්න සමත් වුන අපූරු සොයාගැනීම් | Cleopatra | Sath Samudura
มุมมอง 6K3 หลายเดือนก่อน
ඉතිහාසය පවා වෙනස් කරවන්න සමත් වුන අපූරු සොයාගැනීම් | Cleopatra | Sath Samudura
අහඹු ලෙස මාරයාව කැමරාවල පටිගත වුන අති දුර්ලභ අවස්ථා කිහිපයක් | Sath Samudura
มุมมอง 183K3 หลายเดือนก่อน
අහඹු ලෙස මාරයාව කැමරාවල පටිගත වුන අති දුර්ලභ අවස්ථා කිහිපයක් | Sath Samudura
ටයිටැනික් අනතුරටත් වඩා බිහිසුණු ලෙස සිදුවුන නෞකා අනතුරු කිහිපයක් | Titanic | Sath Samudura
มุมมอง 4K3 หลายเดือนก่อน
ටයිටැනික් අනතුරටත් වඩා බිහිසුණු ලෙස සිදුවුන නෞකා අනතුරු කිහිපයක් | Titanic | Sath Samudura
මගීන් අමානුශීය ලෙස ඝාතනය කල අද්භූත ආත්මයන් පැහැරගත් බස් රථය | Sath Samudura
มุมมอง 2.3K3 หลายเดือนก่อน
මගීන් අමානුශීය ලෙස ඝාතනය කල අද්භූත ආත්මයන් පැහැරගත් බස් රථය | Sath Samudura
අභ්‍යාවකාශයට ගොස් අතරමං වී ගිණි ගෙන දැවුන කාන්තාව | Sath Samudura
มุมมอง 2.1K3 หลายเดือนก่อน
අභ්‍යාවකාශයට ගොස් අතරමං වී ගිණි ගෙන දැවුන කාන්තාව | Sath Samudura
එක්වරම පෘථිවියේ සාගර ජලය සිඳී ගියොත් පෘථිවියට මොන වගේ දෙයක් වේවිද | Sath Samudura
มุมมอง 2.1K3 หลายเดือนก่อน
එක්වරම පෘථිවියේ සාගර ජලය සිඳී ගියොත් පෘථිවියට මොන වගේ දෙයක් වේවිද | Sath Samudura
මේ වෛද්‍යවරයා මරණාසන්න මිනිසුන් ගෙන් සිදු කල බිහිසුණු පරීක්ෂණයේ ප්‍රථිපල | Sath Samudura
มุมมอง 6K3 หลายเดือนก่อน
මේ වෛද්‍යවරයා මරණාසන්න මිනිසුන් ගෙන් සිදු කල බිහිසුණු පරීක්ෂණයේ ප්‍රථිපල | Sath Samudura
ලෝකයේ ප්‍රභල චරිත හැමෝම රෙප්ටීලියන් හෙවත් උරග මිනිසුන් ද | Sath Samudura
มุมมอง 9103 หลายเดือนก่อน
ලෝකයේ ප්‍රභල චරිත හැමෝම රෙප්ටීලියන් හෙවත් උරග මිනිසුන් ද | Sath Samudura
එන්ජිම පිපිරුණ ගුවන් යානයේ සිටි මගීන් 418 ක ගේ ජීවිත වෙනුවෙන් නීති රීති කඩ කල ගුවන් නියමුවෙක්
มุมมอง 31K3 หลายเดือนก่อน
එන්ජිම පිපිරුණ ගුවන් යානයේ සිටි මගීන් 418 ක ගේ ජීවිත වෙනුවෙන් නීති රීති කඩ කල ගුවන් නියමුවෙක්
එක් මොහොතකින් මුළු ගම්මානයකම මිනිසුන් අතුරුදහන් වූ අංජිකුනි අභිරහස | Sath Samudura
มุมมอง 6K3 หลายเดือนก่อน
එක් මොහොතකින් මුළු ගම්මානයකම මිනිසුන් අතුරුදහන් ව අංජිකුනි අභිරහස | Sath Samudura
හොල්මන් අවතාර බහුලව ගැවසෙන ගින්නෙන් විනාශ වුන අද්භූත ස්ථානයක් | Sath Samudura
มุมมอง 1.6K3 หลายเดือนก่อน
හොල්මන් අවතාර බහුලව ගැවසෙන ගින්නෙන් විනාශ වුන අද්භූත ස්ථානයක් | Sath Samudura
මිනිස් ගොදුරු සොයමින් ඝණ අන්ධකාරය තුලින් මතුවන මිනී කන බස් රථය සහ යෝධ ඇටසැකිළි | SCP | Sath Samudura
มุมมอง 2.7K3 หลายเดือนก่อน
මිනිස් ගොදුරු සොයමින් ඝණ අන්ධකාරය තුලින් මතුවන මිනී කන බස් රථය සහ යෝධ ඇටසැකිළි | SCP | Sath Samudura
ඉතාමත් සුළු අත්වැරදීමක් නිසා 16 දෙනෙකුට මරු කැඳවූ ගුවන් කරණම | Sath Samudura
มุมมอง 6K3 หลายเดือนก่อน
ඉතාමත් සුළු අත්වැරදීමක් නිසා 16 දෙනෙකුට මරු කැඳව ගුවන් කරණම | Sath Samudura
අද්භූත දියරයක ගිල්වා භූගත කුටියක තිබී හමුවූ වසර 2100 ක් පැරණි චීන බිසවගේ දේහය | Sath Samudura
มุมมอง 10K3 หลายเดือนก่อน
අද්භූත දියරයක ගිල්වා භූගත කුටියක තිබී හමුව වසර 2100 ක් පැරණි චීන බිසවගේ දේහය | Sath Samudura
පණ තියෙනවා නම් ඕනෑම දෙයක් කන චීන ජාතිකයින්ගේ පිළිකුල් සහගත ආහාර | Sath Samudura
มุมมอง 85K3 หลายเดือนก่อน
පණ තියෙනවා නම් ඕනෑම දෙයක් කන චීන ජාතිකයින්ගේ පිළිකුල් සහගත ආහාර | Sath Samudura

ความคิดเห็น

  • @KrchandradasaKr
    @KrchandradasaKr 3 ชั่วโมงที่ผ่านมา

    එහෙම වුනොත් මහ උන්තමයි පලවෙනි යටම දන්ගෙට

  • @KrchandradasaKr
    @KrchandradasaKr 3 ชั่วโมงที่ผ่านมา

    ලන්කාවේ ක් මරන දඩුවම ක්‍රියාත්මක කලයුතුයි

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 วันที่ผ่านมา

    මිනීමැරුම්වලට ස්ත්‍රී දූෂණයට, මහජන මුදල් කොල්ලකන මැති ඇමතිවරුන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළයුතුයි.

  • @KomariSirilanka
    @KomariSirilanka 2 วันที่ผ่านมา

    Meka kenekta jivitheediriyatayanna hodaaadarsayak

  • @ChamindaKumara-n4l
    @ChamindaKumara-n4l 2 วันที่ผ่านมา

    ගනිකාවන්ටයි,මිනීමරුවන්ටයි,කුඩුකාරයන්ටයි,යහපතක්ම වේවා

  • @kanthimuthu7665
    @kanthimuthu7665 2 วันที่ผ่านมา

    මේවගේ මිනිසුන්ට කියන්නේ දෙවිවරු කියලා. ජාති ජාතිත් මෙවැනි මිනිසුන් අපේ රටටත් බිහිවේවා. හරියට අනුර ජනාධිපති තුමත් මෙහෙමයි වගේ.

  • @NihalKotuvegoda
    @NihalKotuvegoda 2 วันที่ผ่านมา

    Fillm.akakata.maru.katava

  • @AvishkaSadaruwan-u6p
    @AvishkaSadaruwan-u6p 2 วันที่ผ่านมา

    Ethakota Riya anathuru walin ehama sidhdha wenne API genapu ausa ne kohomath ledak dukak nethiwa marenne ohoma wennethi eka prasnayak habi

  • @benjaminfernando7892
    @benjaminfernando7892 2 วันที่ผ่านมา

    ඉතාමත් හොඳයි,ඉගන ගන්න ළමයින් ට වඩාත් හොඳයි.මමත් හරීම ආසායි තාමත් භුගෝලීය ඩොකිව්මන්ට්‍රෙ කතාවල් බලන්න.❤❤

  • @MalaNandani-je7zv
    @MalaNandani-je7zv 3 วันที่ผ่านมา

    නිර්ව්‍යාජකම, විශ්වාසය කෙනෙකුට පිහිටන්නේ සසර පුරුදු සමගිනි. අනාගතය දැකපු විශිෂ්ඨ නායකයෙක් ලෙස මම හෝටල් සමුහයේ අයිතිකරු දකිමි. හරිම වටිනවා. අගය කරමි.

  • @BgSenavirathna
    @BgSenavirathna 4 วันที่ผ่านมา

    ලංකාව ටත් මත් ද්‍රව්‍ය මීනි මැරිමි පාතාලයට සහ ස්ත්‍රි දුෂිත යන්න ට මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතුය

  • @BgSenavirathna
    @BgSenavirathna 4 วันที่ผ่านมา

    ඕන්න රටවල්??

  • @BgSenavirathna
    @BgSenavirathna 4 วันที่ผ่านมา

    ලංකාව ටත් අනිවා ගේන්න ඕන

  • @PradeepHemantha-u4r
    @PradeepHemantha-u4r 4 วันที่ผ่านมา

  • @mssckumara
    @mssckumara 4 วันที่ผ่านมา

    මන් නම් අහල තියෙන්නෙ සමහර සත්තුත් පැටව් ලොකු වෙද්දි පන්නනව කියල අම්ම එක්ක ලිංගිකව එක්වෙන එක නවත්තන්න මුන් ඊටත් අන්තයි

  • @DilhaniChamila-e4x
    @DilhaniChamila-e4x 5 วันที่ผ่านมา

    ගොඩක් watina vedio ekak

  • @MyTubeTv3555
    @MyTubeTv3555 5 วันที่ผ่านมา

    Super ❤

  • @thilankakawmini1077
    @thilankakawmini1077 6 วันที่ผ่านมา

    අප්පිරියයි බඩ දගලනව

  • @isharasadakumari6616
    @isharasadakumari6616 6 วันที่ผ่านมา

    අවන්කවම ඉතිං පාලනයට ගන්න උනත් තව ගුවන් යානයකින් නගින්න බැනෙ එක්කෙනෙක් ට යන ගමන් කොහොමත් මැරෙනවානෙ

  • @AW-ld8yq
    @AW-ld8yq 7 วันที่ผ่านมา

    Ai jeppoth gahuwe

  • @AjanhtaBandara-h6e
    @AjanhtaBandara-h6e 7 วันที่ผ่านมา

    ලංකා වටත් සවුදි අරාබිය නිතිය ගෙන්න මම ඉල්ලා සිටිනවා

  • @SumithraPriyadarshani-k3d
    @SumithraPriyadarshani-k3d 7 วันที่ผ่านมา

    ස්තුතියි 🙏🙏🙏.

  • @padmajaye1598
    @padmajaye1598 8 วันที่ผ่านมา

    🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @priyantharanasinghe2165
    @priyantharanasinghe2165 8 วันที่ผ่านมา

    God bless

  • @kasunsameera6867
    @kasunsameera6867 8 วันที่ผ่านมา

    කාලයක් තිස්සේ හොයපු වීඩියෝ එකක්...වැඩේ හොඳයි..හැබැයි තව ටිකක් විස්තර කරන්න තිබුනා නම් හොඳයි හිතුනා...homo sepians ලගෙන් පස්සේ කාර්මික හුගයට ආපු ඉක්මන වැඩියි වගේ..අනිත් එක අවුරුදු 10000න් පස්සේ ලෝකේ විශිෂ්ටයන්ගේ පහලවීම් ගැන කියවුනානම් උඩින් උඩින් වගේ හරියටම time shedule එක ගැන නියම idia එකක් ගන්න තිබුනා...හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මිසරයේ පිරමීඩ හදලා කොච්චර කාලෙකට පස්සේ බුදු හාමුදුරුවෝ ඉපදුනේ...ඊට කොච්චර කාලෙකට පස්සෙද ජේසු තුමන් ඉපදුනේ.(only ex) ඕකත් ඔය chain එකේ කොටස් නේ...ඕව තමයි chain එකේ special point..ඔය දේවල් ටික කියද්දි හරියටම idia එකක් ගන්න පුළුවන්...මට හිතුන දෙයක් කිව්වේ...anyway වැඩේ සෑහෙන දුරට සාර්ථකයි...

  • @JayaweeraJaya-t9k
    @JayaweeraJaya-t9k 8 วันที่ผ่านมา

    Dakkan bath kannath epa wenwa

  • @priyantharanasinghe2165
    @priyantharanasinghe2165 8 วันที่ผ่านมา

    තුනුරුවන් සරනයි සෑම දෙනාටම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා

  • @BAd-q4z
    @BAd-q4z 9 วันที่ผ่านมา

    හොදයි.කියන්න.කිසිම.ආහාරයක්.නැවගෙම..මුං....මහා....මිලෙජ.ජාතියක්..එත්.එක.උන්ගෙපැවැත්ම.සස්කෘතිය...

  • @BAd-q4z
    @BAd-q4z 9 วันที่ผ่านมา

    මුං.මෙජරාව.කාලා..හැදෙන.හැමවසංගතයක්ම..ලොකයපුරාම.පතුරවනවා...උන්ගෙනි.තමයි.එන.වසංගත.සෙරම.

  • @NPWorldOne924
    @NPWorldOne924 9 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් kriyathmaka kala යුතුය

  • @InokaInoka-u7m
    @InokaInoka-u7m 9 วันที่ผ่านมา

    Me danuth balanawa

  • @marimarino6519
    @marimarino6519 9 วันที่ผ่านมา

    හොරුන් ට අපරාධ කාරයින්ට අනිවාර්යයෙන් ලංකාවේ අවශ්‍ය යි එහෙනම් පලමු වෙන් රාජපක්ෂ ලා ලිස්ට් එකෙ මුල

  • @DilrukshiDilu-o5l
    @DilrukshiDilu-o5l 10 วันที่ผ่านมา

    Upa Dina hema bawayakama mage rate bauddyek wela ipa denna oni.❤

  • @ranjanih.k6339
    @ranjanih.k6339 10 วันที่ผ่านมา

    ඉස්තුතියි බුදුසරණයි ❤

  • @LakminiRasangika-c7y
    @LakminiRasangika-c7y 10 วันที่ผ่านมา

    Maaraya api wage minissu lagata enne na, Eya dannawa 95% minissu apaye upadinne kiyala, Api kauruth mara wasagayee inne, eya api gana wada wenna,

  • @Hashara149
    @Hashara149 10 วันที่ผ่านมา

    😂😂😂 මානසික රෝගීන්නෙ 😂😂😂

  • @SamithWaidyaratne
    @SamithWaidyaratne 11 วันที่ผ่านมา

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්, ස්තුතියි !

  • @IrushaKaushalaya-k4z
    @IrushaKaushalaya-k4z 11 วันที่ผ่านมา

    ලංකාවේත් ආපහු මරණ දඬුවම අනිවාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඔනේ....ස්ත්‍රී දුෂණ, මිනීමැරුම්,මූල්ලය වංචා,ළාමා දුෂණ, ත්‍රිසත ක්‍රියා,රාජත් ද්‍රොහි ක්‍රියා,පුරා විද්‍යා භූමී විනාෂය වගේ අපරාධ වලට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඔනේ......😢

  • @SudeerasurangaSuranga-zt9nj
    @SudeerasurangaSuranga-zt9nj 12 วันที่ผ่านมา

    Ani varnm

  • @IndikaPriyashantha-fq4sm
    @IndikaPriyashantha-fq4sm 12 วันที่ผ่านมา

    😢😢😢😮😢😢😢😢😢😢

  • @MaduShani-ll7jw
    @MaduShani-ll7jw 13 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @NethmiNethmi-h3w
    @NethmiNethmi-h3w 13 วันที่ผ่านมา

    Thank you so much ❤❤❤

  • @RaviRajapaksha-f3n
    @RaviRajapaksha-f3n 13 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ඉදිරිපත් කිරිමක්

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z 13 วันที่ผ่านมา

    hodai jaya wewa

  • @SagaraSsagara
    @SagaraSsagara 14 วันที่ผ่านมา

    මිණී පෙට්ටියක තියෙන මළසිරැරට මොකද වෙන්නෙ ඒ දේත් විස්තර කරන්නකො😢

  • @UneshDikkuburage
    @UneshDikkuburage 14 วันที่ผ่านมา

    ඒක තමයි ඕකුන්ටඔය වසංගත එන්නෙ. ඇවිල්ල ඕකුන් එක එකා චුත වෙලා යන්නෙ. ඔයිට වඩා හොදයිනේ චීන්නු චීන්නුම පන පිටින් කෑවනම්. එතකොට එක එකා චුතවෙලා යාවි. ඕකුන්ට නම් හෙන නොවදීවද

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 14 วันที่ผ่านมา

    රට , රට වල තොරතුරුවලට වඩා ලක්දිව ඉතිහාස තොරතුරු වැදගත් බව දන්නෝ දනිති . මානවයාගේ පැවැත්ම බුදු සමිඳු දේශනා කල සේක.