Wathsunu - වත්සුණු | Episode 19 | 2024-12-27 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 100

  • @HiruTVOfficial
    @HiruTVOfficial  8 วันที่ผ่านมา +19

    දැන් විශ්වනාත් නම් ගාණට ට්‍රැක් එකට වැටිලා ඉන්නෙ.හෙලෝ කිව්වත් ඇතිලු විශ්වනාත්ට දැන්.පොඩ්ඩ පොඩ්ඩ ලස්සනට
    හරිනිව අන්දගන්න වැඩේ දැන් පටන් අරගෙන ඉන්නෙ.හරිනි විශ්වගෙන් අහනවා මොකක්ද කියන්න තියෙන කතාව කියලා.ඒත්
    විශ්වනාත් කියන්නෙ හම්බුණාට පස්සෙ ආදිත්‍යව මඟෑරලා ඒ කතාව කියන්නම් කියලා.කෝල් එක ඉවරවෙද්දිම ගෙදරට එන
    ආදි කියනවා ආයෙම ඒ හැම මුදලක්ම ආයෙම දුන්නා කියලා.ජරා විදියට හම්බකරන සල්ලි අපට ඕනෙ නෑ කියලා ආදි කියනවා.
    ඒත් ඒකෙන් හරිනි හොඳටම අවුල්‍ යනවා.ඔන්න කොහොමහරි හරිනියි ආදියි පුංචි දුවයි විශ්වනාත්ගෙ ගෙදරට යනවා.ගෙදරට
    ගිය හැටියෙම විශ්ව ආදිගෙන් බොමුද කියලා අහනවා.ආදි මෙතැනදි කියනවා එයා බොන්නෙ නෑ කියලා.කොහොමහරි විශ්ව
    ටිකෙන් ටික හෙමීට හරිනිගෙ හිත අල්ලන කතා කියනවා.ඒ වගේම ආදිගෙයි හරිනිගෙයි ආදරේ ගැන විශ්ව සම්පූර්ණ විස්තරයම
    අහනවා.ආදිත් ඉතින් මෝඩයා වගේ හැමදේම කියනවා.ආදි හිතාගෙන ඉන්නෙ ආදි තමයි වාසනාවන්තම කියලා.ඒත් මනුස්සයාට
    තේරෙන්නෙ නෑ මනුස්සයා ලොකු අමාරුවක වැටෙන්න යන්නෙ කියලා.ඒ අතරෙ එක විනාඩියකට හරිනි එක්ක තනිවෙන්නත්
    විශ්ව සමත්වෙනවා...
    එහෙනම් අදත් වත්සුණු බලන්න එකතුවෙමු....

  • @mangalikajayakody9103
    @mangalikajayakody9103 8 วันที่ผ่านมา +37

    හරිනි තමයි දැකපු කැතම ටෙලි නාට්‍ය නිළිය.

    • @NishadiDanushika-ij1hq
      @NishadiDanushika-ij1hq 7 วันที่ผ่านมา

      ඇත්ත

    • @tharangalansakara3181
      @tharangalansakara3181 7 วันที่ผ่านมา

      Eka aththa.vihin Katha wela.thol ehma.kalin ohoma ne neda

    • @SamidanangeDaruwo
      @SamidanangeDaruwo 7 วันที่ผ่านมา

      ඔව් ඒ කට හැබැයි හැමෝගෙම ලස්සනක් තියෙනව මෙයාගෙත් එහෙම දකින්න උත්සාහ කරමුකෝ❤

    • @nethzd
      @nethzd 7 วันที่ผ่านมา

      Ane chulakshi kochra lassanada ara shanudrielata wada 😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 8 วันที่ผ่านมา +27

    හරිනි සල්ලි නිසා ලොකු අමාරුවක වැටෙනවා ලගදීම 😊😊😊😊😊

  • @MaheshiRajapaksha-gf5cg
    @MaheshiRajapaksha-gf5cg 7 วันที่ผ่านมา +17

    මේ වගේ ගෑනූ මට නම් පේන්න බෑ අපිත් ගෑනූතමා එහෙමයි කියලා සල්ලි නිසා කා ලගවත් වටෙන්නෑ 😂

  • @anuanu2064
    @anuanu2064 8 วันที่ผ่านมา +52

    මේ හරිනිගෙ මොන ලස්සනක් ගැනද කියන්නේ .lassana දැකලා නැති අයට හොඳයි

  • @gayathriegunawardena2368
    @gayathriegunawardena2368 8 วันที่ผ่านมา +33

    මේ කතාවට ලස්සන ගෑනු කෙනෙක්, ඉස්කෝලෙ පළවෙනි ශ්‍රේණියට ගැලපෙන සයිස් ළමයෙක් හොයා ගන්න හිටියෙම නැද්ද මන්දා. ළමයා OL කරන සයිස් ළමයෙක්. ගෑනු කෙනා තාරා හොටක් වගේ කටක් සහිත මූසල පෙනුමක් ඇති කෙනෙක්

    • @upaliwijesiri5780
      @upaliwijesiri5780 8 วันที่ผ่านมา +2

      ලස්සන තියෙන අය විතර මද රඟපාන්න ඕනි .

    • @thanushajeewanthi6267
      @thanushajeewanthi6267 8 วันที่ผ่านมา +2

      හරිනි ලස්සනයිද.🤭🤭🤭ලස්සන අය දැකලා නැත්නම්.නිලියොද අප්පා😂😂😂

    • @NilanthiSamankumari-zs5ds
      @NilanthiSamankumari-zs5ds 8 วันที่ผ่านมา +1

      ඇත්ත කතාව

    • @sandyanilanka2375
      @sandyanilanka2375 7 วันที่ผ่านมา

      තාරුකා ගත්ත නම් ලස්සනයි

    • @Pramudi-t2w
      @Pramudi-t2w วันที่ผ่านมา

      හරිනි කෙසේ වෙතත් ලමයනම් ලොකු වැඩී තමයි

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 8 วันที่ผ่านมา +17

    ඇත්ත හරිනි සල්ලි ලස්සන ගෙයක්‌ වහනයක් රත්තරන් වලටආසා හිතෙනවා හරිනිට ඕනි සල්ලි විතරයි... ආදිත්‍ය ගෙ නංගි කියන කතාව ඇත්ත... සරල ජිවිතේ යක් නොවෙයි ඕනි 😂😂

  • @kww8360
    @kww8360 4 วันที่ผ่านมา +2

    මේ හරිනි කියන නිලිය ලස්සන ද ලස්සන දැකලා නැති උන්ට මේයා ලස්සන ඇති 😀😀😀

  • @NisansalaSanjeewani-w2q
    @NisansalaSanjeewani-w2q 7 วันที่ผ่านมา +12

    හරිනිගෙ කට දැක්කම එපා වෙනවා 😒

  • @thisarisamadi9545
    @thisarisamadi9545 8 วันที่ผ่านมา +9

    ❤❤❤❤❤❤❤❤ අනිවාර්ය යෙන්ම බලන කතාවක්

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 8 วันที่ผ่านมา +14

    හරිනිත් එක්ක තනියම කතා කරන්න ආදිත්‍යගේ සර්ට් එකට ව්ඩකාරයාට කියලා වතුර ද්ම්මෙව්වා

  • @thusharipriyangi9701
    @thusharipriyangi9701 7 วันที่ผ่านมา +7

    ආදිගේ නන්ගි කිව්ව එක හරි ආදරේ නෙමෙයි ඒ මෝඩකම ගෑනිගේ පදේට නටනවා

  • @IranganiWijeshgha
    @IranganiWijeshgha 6 วันที่ผ่านมา +1

    මෙ කතාවට ගන්න වෙන ලස්සන නිලියක් හිටියෙම නැද්ද ඇත්තටම ලස්සන

  • @Gangakawmali
    @Gangakawmali 8 วันที่ผ่านมา +20

    කුලසිරිට කියල කෙරෙව්වෙ මේ මිනිහ ඒ වැඩේ..කතා කරන්න ඕනෙ නිසා

    • @asankaweerakoon7606
      @asankaweerakoon7606 6 วันที่ผ่านมา +1

      Ou mathakada kiwa call karanakota .mn mokak hari karanna api dennata katha karanna kale ganna kiyala

  • @vidanapathirana3005
    @vidanapathirana3005 8 วันที่ผ่านมา +3

    ගොඩාක් ලස්සනයි කතාව ❤❤❤❤

  • @thiliniwijesekera4031
    @thiliniwijesekera4031 7 วันที่ผ่านมา +6

    හරිනිට වඩා අරෝශා ලස්සනයි ❤

  • @YibinShao
    @YibinShao 7 วันที่ผ่านมา +4

    තමුන්ගේ ආච්චිට නැන්දට ළමයා වඳින කොට මොකටද වඳින්නේ මේ ලඟට නෙ යන්නේ කියලා ළමයා ඇදගෙන යන ගෑනි අර පිට මිනිහට කියවල වන්දන්නේ 🤣අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත ලු. සමහර විට ආදිගේ තෑග්ග කාර් එකක් ද දන්නේ නෑ ඒ දුන්නෙ යතුර වෙන්න ත් පුළුවන්

  • @ireshaDilhani-jz8hi
    @ireshaDilhani-jz8hi 7 วันที่ผ่านมา +4

    ඇයි මේ මිනිස්සු අනුන්ගේ කැත බලන්නේ.හිතන්න ඔනි අපි කවුරුත් මොනම හරි දෙයකින් කැතක් තියෙනවා.අනුන්ගේ කැත බලන්න කලින් තමන්ගේ කැට් හදා ගත්තානම් හරිනේ.නැත්නම් හරිනි වෙනුවට මේ කැතයි කියන අය රගපාන්න ගියානම් හරි

  • @SlMobile-r5s
    @SlMobile-r5s 5 วันที่ผ่านมา

    hamadama harini katai කියලා banina aya හොඳට ass arala balanna eya kajal wage හරි ලස්සනයි irisiyawata tamai ඔය baninne oyala

  • @MallikaDimbule
    @MallikaDimbule 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤ lassana kathawa

  • @KamariH-h3y
    @KamariH-h3y 8 วันที่ผ่านมา +2

    ලස්සනයි

  • @NishadiDanushika-ij1hq
    @NishadiDanushika-ij1hq 7 วันที่ผ่านมา +4

    කට තමා කැත

  • @PushpaHemalatha
    @PushpaHemalatha 8 วันที่ผ่านมา +4

    විශ්ව වගේ අසහන කාරයෝ තවත් ඇති නේද

  • @GeethaRathnayaka-w5s
    @GeethaRathnayaka-w5s 7 วันที่ผ่านมา +1

    Harinige kata kethai kiyala banina hemoma thamange 4to 1kuth dalama banimu lassanada balanna

  • @nilushaperera310
    @nilushaperera310 8 วันที่ผ่านมา +4

    මේක මහා විකාර කතාවක්.. ලස්සන ගෑනු දැකල නැ වගේ මේකේ ඉන්න එවුන්...

  • @RashShashi
    @RashShashi 7 วันที่ผ่านมา +3

    සමහර දේවල් කිසිම ගැලපිමක් නෑ විකාරයක් වගේ....

  • @IranganiWijeshgha
    @IranganiWijeshgha 6 วันที่ผ่านมา

    හරිනි ලස්සනයි වෙන අය නැත්නම් 😂

  • @Sandumannapperuma90
    @Sandumannapperuma90 7 วันที่ผ่านมา +1

    හරිනි සල්ලි ලස්සන ගැන හිතුවට තමන්ගේ සැමියාගෙන් එහා වෙන පිරිමි කෙනෙක් ගැන හිතනවා කියලා නම් පෙන්නේ නෑ,ඉතින් ඇයි එයාට බනින්නේ එහෙම දේවල් කියලා

  • @ContentLifeJacket-lk4fs
    @ContentLifeJacket-lk4fs 7 วันที่ผ่านมา

    Harininam harima kethai eyage katha thamai godak ketha

  • @thanujadeepani3388
    @thanujadeepani3388 7 วันที่ผ่านมา

    Kauda kiyanne .harini lassanai kiyala. As penathi Ayata hodai ovaaaa

  • @TKumari-d7p
    @TKumari-d7p 7 วันที่ผ่านมา +2

    ආදිගෙ පවුල විනාශ කරනවා විශ්ව

  • @vasanthasr245
    @vasanthasr245 8 วันที่ผ่านมา +3

    යකෝ මුන් ලස්සන උන් දැකල නැද්ද🤔🤔🤔🤔🤔

  • @chitragamage1712
    @chitragamage1712 8 วันที่ผ่านมา +1

    Viswa nahatgea seni bola kata walata harine rawatila😀😊

  • @ramanidilushika2472
    @ramanidilushika2472 8 วันที่ผ่านมา +3

    ලස්සන නිලියක් හිටියෙම නැද්ද

  • @nimalipieris3594
    @nimalipieris3594 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @RuwanNilantha51
    @RuwanNilantha51 7 วันที่ผ่านมา

    මෙකෙ ඉන්න ඔක්කොම ලස්සනයි හරිනිට වැඩිය..

  • @gwijekoonwijekoon8912
    @gwijekoonwijekoon8912 7 วันที่ผ่านมา +2

    Aei harinita kethai kiyanne.
    Kauruth kemathi ne
    Thamanta kethai kiyala kiyanawata.
    Lassana kiyana de
    Ekinekakata sapekshai.
    Eyage charithe thamai hari madi

  • @dineshashamali5829
    @dineshashamali5829 8 วันที่ผ่านมา +3

    හරනි ට ගන්න වෙන ලස්සන කෙනෙක් හිටියෙම නැද්ද අනේ

  • @yya7776
    @yya7776 5 วันที่ผ่านมา

    මොකක්ද මේ හරිනිගේ තියෙන ලස්සන මටනම් පෙන්න බැ

  • @peshalapela8136
    @peshalapela8136 8 วันที่ผ่านมา +4

    ❤😂🎉😢😮

  • @rasikaNimanti-rr8ci
    @rasikaNimanti-rr8ci 8 วันที่ผ่านมา +1

    ai mahama minissunta apahasa karanna

  • @sewwandipitabaddara6918
    @sewwandipitabaddara6918 6 วันที่ผ่านมา

    Nangi one wata wada wade

  • @SriyaChandrika-f3z
    @SriyaChandrika-f3z 8 วันที่ผ่านมา

    Niroshan best acting ❤cute

  • @DammikaDammika-sx3nz
    @DammikaDammika-sx3nz 7 วันที่ผ่านมา +1

    මෙ.ගැහැනිගෙ.මොකද්ද.ලස්සන .කටෙි.හැටි

  • @chamindaChaminda-s9r
    @chamindaChaminda-s9r 8 วันที่ผ่านมา +1

    😮

  • @DarshanaDul-nw2ek
    @DarshanaDul-nw2ek 5 วันที่ผ่านมา

    හරිනි කැතයි kathai කියන අය ඉස්සරලා මුන කණ්ණාඩියෙන් බැලුවා නම් හරි . Kawruth කැත නෑ ... හැමෝම ට ම ආවේණික ලස්සනක් තියනවා... කතාවේ චරිතෙ අනුව අපිට ඒ අය ලස්සනට පේනවා නපුරු දුෂ්ට චරිතයක් කරොත් ලස්සන අයත් කැතයි ලු .. මේක පිටපතකට රඟපාන එකක් විතරයි ...

  • @IranganiSilva-c3f
    @IranganiSilva-c3f 6 วันที่ผ่านมา

    මෙයා ලස්සනයි කියලා කියලා උඩ පනින්නේ මෙයාට වඩා නංගි ලස්සනයි

  • @suniljayarathna308
    @suniljayarathna308 3 วันที่ผ่านมา

    Anunge paul kadana kalakanni

  • @UdeniChandima-f3t
    @UdeniChandima-f3t วันที่ผ่านมา

    පට්ට වෙසියක්

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 8 วันที่ผ่านมา +3

    හරිනි වෙනුවට ලස්සන නිලියක් ගත්තනම් සලනි වගේ කතාව ගොඩක් ලස්සන වේවි

  • @wasna2025
    @wasna2025 7 วันที่ผ่านมา

    Man kamati harinige katawata

  • @vasanthasr245
    @vasanthasr245 8 วันที่ผ่านมา +2

    ඉසුරු පිනෙක් වගේ

  • @priyankapathirana-g8k
    @priyankapathirana-g8k 4 วันที่ผ่านมา

    කතාව ලස්සනයි නිලිය කැතයි

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 8 วันที่ผ่านมา +12

    හරිනිට වඩා නංගි ලස්සනයි,,

  • @HarshanihasankaHarshanihasanka
    @HarshanihasankaHarshanihasanka วันที่ผ่านมา

    Me harinige muna dakkama penawa tiyena manamala kama

  • @maneldesilva7132
    @maneldesilva7132 6 วันที่ผ่านมา

    Adi gon harakek

  • @life90945
    @life90945 7 วันที่ผ่านมา

    Adithyawa hire yawanawa. Nedda balandako. Minihata rassawath nethi karanawa. Ethakota geni nikanma Wiswanathta ahuwenawa. Meka plan kale genige yaluwa

  • @ChathuMadu-gq4fr
    @ChathuMadu-gq4fr 8 วันที่ผ่านมา

    Yako me nattiyak ubala siriyas gann apo

  • @NaleenSuji
    @NaleenSuji 7 วันที่ผ่านมา

    Chulakshige kata kathai

  • @thusharipriyangi9701
    @thusharipriyangi9701 7 วันที่ผ่านมา

    අරූ ලස්සනයි හරිනිට වඩා

  • @ChampaGemage
    @ChampaGemage 6 วันที่ผ่านมา

    Toll daka kathai

  • @dhamikaweerasena9018
    @dhamikaweerasena9018 8 วันที่ผ่านมา +1

    Kata tarawek wage.

  • @resikadamayanthi8116
    @resikadamayanthi8116 7 วันที่ผ่านมา

    meaka nam wikarayak

  • @raviravindra889
    @raviravindra889 8 วันที่ผ่านมา +9

    Me gaani katha karaddi katey kathata kathawath appiriya wenawa 😂 harima aswabikai., bottox karala waradila wage

    • @nisansalachathu2523
      @nisansalachathu2523 8 วันที่ผ่านมา

      Botox 17:38 Karapu gaman nisa wenna one idimila

  • @SriyaniHerath-j6e
    @SriyaniHerath-j6e 8 วันที่ผ่านมา

    අනෙ මන්දා ගෑනු?

  • @sunithafernando7638
    @sunithafernando7638 8 วันที่ผ่านมา +2

    කිසිම හරයක් නැති කතාවක්.ආදර්ශයක් ගන්න පුළුවන්ද ? මේහරිනිගේ මූනේ හැටි.හිනාවක් නෑ,මූසල පාටයි.ඉසුරු නිසා බලන්න ගත්තට අප්‍රසන්නයි ඉසුරුගේ චරිතෙත් .

  • @NalaniRamya
    @NalaniRamya 6 วันที่ผ่านมา

    හරිනේ කැතම කැතයි කටෙ හැටි

  • @malapushpa6886
    @malapushpa6886 8 วันที่ผ่านมา +1

    Badala aurudu 8..duwata aurudu 15 vitara ati.ane attamai podi daruwek hitiyema nadda manda

  • @رنا-ب2ش
    @رنا-ب2ش 8 วันที่ผ่านมา

    මේකදමේහරීනීගේලස්සනතේල්බරීයේනේ

    • @sunithafernando7638
      @sunithafernando7638 8 วันที่ผ่านมา

      තොල්බරි වෙන්න හදාගෙන .ලස්සනයි කියල හිතාගෙන ඉන්නේ .නිරුවත් චරිත නම් ලස්සනටකරනවා

  • @Kumari7890-r3l
    @Kumari7890-r3l 7 วันที่ผ่านมา

    Ane manda kata bag eka wage

  • @Bilaniroshika-bs3cz
    @Bilaniroshika-bs3cz 7 วันที่ผ่านมา

    හරනිගේ කට හරිම කැතයි

  • @chandrachansra1244
    @chandrachansra1244 7 วันที่ผ่านมา

    සමහර විට හරිනි හොඳ තැනකට එයි පස්සේ

  • @ishanikaushal2698
    @ishanikaushal2698 6 วันที่ผ่านมา

    කටේ කැත

  • @MHSagarika89
    @MHSagarika89 8 วันที่ผ่านมา

    hrini wesa geniyak

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @sunithafernando7638
    @sunithafernando7638 8 วันที่ผ่านมา

    කිසිම හරයක් නැති කතාවක්.ආදර්ශයක් ගන්න පුළුවන්ද ? මේහරිනිගේ මූනේ හැටි.හිනාවක් නෑ,මූසල පාටයි.ඉසුරු නිසා බලන්න ගත්තට අප්‍රසන්නයි ඉසුරුගේ චරිතෙත් .

  • @Shirani-u1z
    @Shirani-u1z 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @sudarmakumari2762
    @sudarmakumari2762 8 วันที่ผ่านมา

    ❤❤❤

  • @yasirusandeepa9198
    @yasirusandeepa9198 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @W.sFanando
    @W.sFanando 8 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @TharushiMekala-j9y
    @TharushiMekala-j9y 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤